කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala

  Рет қаралды 473,609

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 255
@malsilva225
@malsilva225 7 ай бұрын
මමත් අද හැදුවා කහ බතට මේ chicken curry එක. මාරම රසට ආවා. ඔයාගේ වීඩියෝ මට ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි වගේම බොහොම පිං අපිත් එක්ක ඔයාගේ දැනුම ⁣share කරගන්නවට. ❤🫶
@Shi123s
@Shi123s 7 ай бұрын
මම මේක හැදුවා ඇත්තටම හරිම රසයි❤ Thanks
@suniru1
@suniru1 Жыл бұрын
හැදුවා.. නංගා.. පට්ට රසායියියි.. පිටරට ඉන්න මට ගොඩක් ඉන්ග්‍රෙඩියන්ට්ස් තිබුනෙ නෑ. ඔයා කියපු ටික අඩු වැඩි වශයෙන් ඉන්දියන් කඩේකින් අරන් ඇවිත් ඔලිව් තෙල් පාවිච්චි කරලා හැදුවා. මගෙ කාමරයම ඔයාගෙ කරි එකේ සුවදයි.. thank you oyaata..
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️
@nishaninirmala9130
@nishaninirmala9130 Ай бұрын
❤❤
@shamalsudarshana8813
@shamalsudarshana8813 Жыл бұрын
ඒක දැක්කම බඩගිනිත් ආවා..අනිවාර්යයෙන් හදනවා
@asankawickramasinghe443
@asankawickramasinghe443 Жыл бұрын
ඔබතුමිය හදන්න කියලා දෙන කෑම හදලා අපිත් රසට කනවා... ඔබ තුමියට ගොඩාක් පිං 🙏 ... තෙල් නැතිව කෑම වර්ග හදන හැටිත් කියලා දෙනවා නම් තෙල් කන්න හොද නැති අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍❤️❤️❤️
@dilshanijayamini1742
@dilshanijayamini1742 Жыл бұрын
කටට කෙල ඉනුවා අක්කේ..ඉක්මන්ට හදලා බලනවා..thankyou
@achinthyadissanayake4412
@achinthyadissanayake4412 Жыл бұрын
හොය හොය හිටිය රෙසිපියක් ..ගොඩක් ස්තුතියි
@maduharshini63
@maduharshini63 Жыл бұрын
මාත්
@kamuko-j6g
@kamuko-j6g Жыл бұрын
අනේ මන් ඊයේ හැදුවා. මාරම රසයි. නියමෙටම ආවා. 🍲🍖
@jeromejansz8001
@jeromejansz8001 Жыл бұрын
නියමයි අක්කේ මං අදම හදනවා. ඔයා කියලා දෙනවිදිය හොදට තෙරේනවා ගොඩාක් ස්තුතියි ❤
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
ඉක්මනින්ම හදලා බලනවා ඔයාට ස්තුතියි තෙරුවන් සරනයි
@dinukadishen4448
@dinukadishen4448 Жыл бұрын
මමත් පලවෙනෙදට මේ විදිහට හදනවා ඔයාට ගොඩක් ස්තුතියි
@krishuu452
@krishuu452 8 ай бұрын
මන් ගොඩාක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙ වීඩියෝ බලල...මම ලගදිම marry කරනව..මට ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤
@binuraviraj7917
@binuraviraj7917 Ай бұрын
Yyyy😮​@@KusalasSimpleLife
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ස්තුතියි ඔබට
@dumaniekanayake4931
@dumaniekanayake4931 8 ай бұрын
හරිම රසයි. මම හැදුවා. ස්තුතියි ඔයාට
@thushariindunika3213
@thushariindunika3213 Жыл бұрын
Mn ada heduwa..eththatama eka godak rasai..tthank you ❤
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා 💞🌷🥀🇸🇦
@prabodhakalupahana6705
@prabodhakalupahana6705 Жыл бұрын
මාත් හැදුවා ඒක මාරම රසයි. Thankyou
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි බොහොම ස්තූතියි අක්කේ
@beatricesamaraweera932
@beatricesamaraweera932 5 ай бұрын
ස්තූතියි,ඔබට මා අද හදනවා,රස ඇති
@agnesdubsi6863
@agnesdubsi6863 Жыл бұрын
ගොඩක්.හොදයි..බොහොම.ස්තූති.ඹයාට
@anulapodimanike2313
@anulapodimanike2313 Жыл бұрын
අනේ ස්තූතියි.😀 අලුත් දෙයක්.
@nadeeshalakmali3011
@nadeeshalakmali3011 Жыл бұрын
ස්තුතීයි .මාත් හදනවා .
@lalithafernando1742
@lalithafernando1742 Жыл бұрын
හරිම රස පාටයි මමත් හදනවා ගොඩක් ස්තුතියි
@dushinanayakkara157
@dushinanayakkara157 Жыл бұрын
අද සෙට් උනෙ චැනල් එක මරු ❤️
@Diyathransaraatapattu
@Diyathransaraatapattu 8 ай бұрын
ස්තූතිය ඔයාට🙏තෙරුවන් සරණයි
@chandisureka7993
@chandisureka7993 Жыл бұрын
රසයි හැදුවා....හැමදාම හදම කරි එකට වඩා ...වෙනස්ම රසයක්...❤️
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
❤❤❤😂😂😂😂😂
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Oyage kama lesiyen hadanna puluwan.lassana wagema rasath athi.sthuthii.
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
නියමයි ......... වැඩේ සිම්පල් ........ හරියටම හරි ......... 🙏👍🌹❤️
@anomadissanayake7146
@anomadissanayake7146 Жыл бұрын
Mamath heduwa me widiyata. Aththatama harima rasai. Husband asawen kewa. Thank you...❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤👍👍👍👍
@BhagyaMoragodage
@BhagyaMoragodage Ай бұрын
Hondata kiyala dunna thanks ❤
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
ෂෝක් රෙසිපිය අක්කා
@mgygunawardhana3031
@mgygunawardhana3031 6 ай бұрын
Thanks 🎉🎉🎉 harima. Rasai
@deepanifernando8305
@deepanifernando8305 Жыл бұрын
Aluth widihata niyamai😊
@carmanperera6445
@carmanperera6445 Жыл бұрын
Thank you oyage resapi marama rasai
@mayuridiluksha870
@mayuridiluksha870 Жыл бұрын
Harima rasa patai mat hadala rasa vidinnam oyata boho pin thank you suaba dawasak
@Manel12345
@Manel12345 Жыл бұрын
නියමයි ...👍👍👍❤️❤️
@parakkramaparakkrama1119
@parakkramaparakkrama1119 Жыл бұрын
ගොඩක් ඉස්තුතිකෘතීම රසකාරක දානවට වඩා හොඳ දෙයක් කියලා දුන්නේ 💞🙏💞බුදුසරණයි ඔබ තුමියට
@lakshmanperera9791
@lakshmanperera9791 10 ай бұрын
ගොඩක් හොඳයි ❤❤
@reality123-zv3mx
@reality123-zv3mx 7 ай бұрын
මේක ෂෝක්...❤
@shamala4052
@shamala4052 Жыл бұрын
New year eka man hadanawa me curry eeka thank you sister 😘
@harshiniedirisinghe
@harshiniedirisinghe Жыл бұрын
මමත් හදලා රස බැලුවා රසට තිබ්බා ❤
@tharushisandunika9295
@tharushisandunika9295 Ай бұрын
Ada mn heduwa, rasai aeththatama❤❤
@simplesoothing6122
@simplesoothing6122 Жыл бұрын
Ek nm godk rasai wge..aniwren hdnwa palawenidata
@dinukidinuki5078
@dinukidinuki5078 Жыл бұрын
Wooow eka supiri
@salondilru5838
@salondilru5838 Жыл бұрын
කන්න හිතෙනවා.. මාත් ආසයි මෙහෙම 👍👍👍
@lalaniweerasingha3073
@lalaniweerasingha3073 Жыл бұрын
කන්න..හීතෙනවා
@lalaniweerasingha3073
@lalaniweerasingha3073 Жыл бұрын
😁
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Kusala thank you illapu recipe eikak dunnata. Apita dello curry eikakuth kiyala denna
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
😋😋godak rasaineada. hadalabalannama ona.👍👍👍❤️
@enokapl
@enokapl 10 ай бұрын
ස්තුතියි❤❤❤❤❤❤❤❤❤
@kumemarias1818
@kumemarias1818 Жыл бұрын
Lassanai dakkahama kannama hithenawa thank you
@kanishkahansana1564
@kanishkahansana1564 Жыл бұрын
නියමයි❤️❤️❤️ මන් හැදුවා රසයි❤️
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
ඔයාගේ චිකන් එකනම් මාර රසයි👍👍👍👍
@raveenminod4424
@raveenminod4424 Жыл бұрын
රසට ඇති .හදල කියන්නම් ඔයාට .ස්තූතියි ..
@kausalyagayathree1208
@kausalyagayathree1208 Жыл бұрын
Godak hodai meka hadala balanda owne ,oya use karana me wangediya kohenda gaththe kiyanda puluwanda
@asithapiyasena4805
@asithapiyasena4805 Жыл бұрын
Anivaryen hadanawa akki,harima rasa patai
@chamilanilanthi7339
@chamilanilanthi7339 Жыл бұрын
මම හැදුවා හරිම රසයි 😊
@kushaneranda8266
@kushaneranda8266 6 ай бұрын
Apith Haduwa Patta Rasai Supiri 100%❤️
@haghettiarachchi7018
@haghettiarachchi7018 Жыл бұрын
හරි ම වැදගත් ස්තුතියි.
@malathiwijekoon1905
@malathiwijekoon1905 Жыл бұрын
thanks
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷
@TRAVELLGIRLUK
@TRAVELLGIRLUK 11 ай бұрын
I tried. Taste is really good 👍
@sumanasumana1100
@sumanasumana1100 Жыл бұрын
👍මරූ
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
රෙස්පිය නම්👍👍👍
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
හදලා බලන්නම් ..ඔයාට satutyi .මම .ඩුබායි ..
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 Жыл бұрын
රසට ඇති ..බවුවෙක් වලිගෙ වනනවා පේනවා video එකේ ....❤️
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 Жыл бұрын
ඔව් අනේ මාත් දැක්කා..ෆේස්බුක් එකෙන් වීඩියෝ එක බලද්දි දැක්කෙ, යූ ටියුබ් එකට ආවෙ ඒ බව්වෙක්මද කියලා බලාගන්න , ෆේස්බුක් වීඩියෝ එකේ කමෙන්ට් කරන්න බෑ වගේ මට.. කොහොම උනත් චිකන් කරි එක ගොඩාරියක් රස පාටයි..බොහොමත්ම ස්තූතියි 🙏❤️ 💐 බුදු සරණයි !!!
@ramanikeragala4877
@ramanikeragala4877 Жыл бұрын
3d carpet
@ishani5290
@ishani5290 Жыл бұрын
😂😂😂
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh Жыл бұрын
😂
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 11 ай бұрын
Oyata hitha
@wimala8576
@wimala8576 10 ай бұрын
Very 😢I will 🎉 thank you for letting us know how to make it
@madushagunarathna9698
@madushagunarathna9698 Жыл бұрын
Heduwa. Harima rasai
@sudarmaherath8037
@sudarmaherath8037 Жыл бұрын
Thank you 😊
@nilukagunawardana9417
@nilukagunawardana9417 Жыл бұрын
Rasa ati 😋😋😋😋 bauwath awith suwadata
@deranshehan7088
@deranshehan7088 Жыл бұрын
Math haduwa harima rasai
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 Жыл бұрын
Niyamai ane oya
@cccbsu249
@cccbsu249 Жыл бұрын
ඇත්තටම රසයි ස්තුති
@nilukshimadhurangani
@nilukshimadhurangani Жыл бұрын
හරිම රඩට හැදුව්ස්
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
oyage surathalawa dakka...ayawa pennanako dear....
@kavinirajapaksha9098
@kavinirajapaksha9098 10 ай бұрын
හරිම රසයි මං හැදුවා 👍❤️
@chamalijayawardana1952
@chamalijayawardana1952 Жыл бұрын
හරිම rasai ada මම හැදුවා ..පුදුම rasak..👍👍🙏😍
@safnasha4522
@safnasha4522 Жыл бұрын
This recipe best, I done it, very tasty, Thanks ❤❤❤
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Thanks duwa.
@nalikacosta8735
@nalikacosta8735 Жыл бұрын
Thaks for you videos 😉 💕
@shaclothing4651
@shaclothing4651 Жыл бұрын
Akke man ada ude heduwa.harima rasai.suwadai.gedara weuna kankun mitak tibuna ekat demma😅 harima rasai akke
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
Looks delicious 👍
@shereengunasena5074
@shereengunasena5074 Жыл бұрын
Looks really good. Thanks.
@padmakumararajakaruna2813
@padmakumararajakaruna2813 Жыл бұрын
නියමයි
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 6 ай бұрын
Harimarasaiwow
@siththieoumar1088
@siththieoumar1088 Жыл бұрын
Tks. Will try this.
@suniru1
@suniru1 Жыл бұрын
❤adath haduwa Japan waladi.. godak ingredients tibune na nanga.. eth rasata hadagatta.. thanks..どうもありがとう。 感謝します。
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Thank Ali damanna epada rasata Pentwater asai hadanna
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කමක් නෑ ....ඒත් තක්කාලි දැම්මොතින් තියාගන්න බෑ
@NewilPerera
@NewilPerera 2 ай бұрын
අනේ මට කන්න හිතෙනව👍
@mahindayatagama4131
@mahindayatagama4131 Жыл бұрын
Very tasty ,thanks
@sujathaadikari8109
@sujathaadikari8109 Жыл бұрын
Thanks yami Yami
@subashinilakmali1291
@subashinilakmali1291 Жыл бұрын
Math hadala balanawa👍👍👍👍
@lee_shim
@lee_shim Жыл бұрын
Niyamai
@awesome3769
@awesome3769 Жыл бұрын
එල❤
@gakgeetha
@gakgeetha Жыл бұрын
❤ wow beautiful.
@Qwerrr-zs9xh
@Qwerrr-zs9xh Жыл бұрын
Good
@nilukadilrukshi2552
@nilukadilrukshi2552 Жыл бұрын
ඇත්තටම හරිම රසයි කන්න පුළුවන් බඩ පැලෙන්න 🤣ගොඩක් ඉස්තුති 🎉❤මේ හැදුවේ 6වෙනි පාර 👍👍👍👍👍
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
Rasa athi neda thanksss❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂lankawata awama hadannam oya vidiyata Dan enne saudiwala jesu pihitaiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
@annegunasekara4421
@annegunasekara4421 Жыл бұрын
Badapu oil nawatha pavichchiya hoda na.pilika karakayak nisa.
@neranjalasadamali8183
@neranjalasadamali8183 10 ай бұрын
Rasama rasa patai
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
Thankyou ❤❤❤
@Niranjala11796
@Niranjala11796 6 ай бұрын
So delicious
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 Жыл бұрын
Sthuthii obata🙏🙏🙏🙏 first comment
@sanjeewasanjeewa9624
@sanjeewasanjeewa9624 Жыл бұрын
Maru mamath haduwa rasi
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
Thanks
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,8 МЛН