KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කළු තොල් විනාඩි 5න් රෝස පාට කරන කරගන්න ගෙදරදීම හදාගන්න පුළුවන් ආලේප 8ක් | Get pink lips at home
8:03
ඇස් යට කළු වීමට සුදුසුම විසඳුම | Get rid of Under eye dark circles #apemiss
18:19
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Beat Ronaldo, Win $1,000,000
22:45
How Strong Is Tape?
00:24
How to treat Acne💉
00:31
අදුරු දෙතොල් රෝස පාට කරන රහස The secret of Rosy lips|Ape Miss-අපේ මිස්|Shyamalee Pathirge
Рет қаралды 525,565
Facebook
Twitter
Жүктеу
1
Жазылу 661 М.
Ape Miss - අපේ මිස්
Күн бұрын
Пікірлер: 285
@expatriate2477
Жыл бұрын
"ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හද දියව ගලායයි දළු ලමින් සැලි සැලී....!!"
@senaniranaweera6434
Жыл бұрын
මිස් ඔයා හරිම ගුන යමපත් කෙනෙක් ඔයාගේ කටහඩ ඇහුවත් ලෙඩ සනිප වෙනවා ❤ඔයා රිපෝට් එකක් අරං බලන්න මොකද පොඩි ප්‍රමානයතක් ගන්න නිසා යථා තත්වයට එන්න පුළුවම් මට අපහසුතා දැනුනා ඇස් වල එහෙම ඊට පස්සේ දිගටමTSH,T4.T3ඕවා බැලුවා😀❤️
@Sachi-l9v1y
Жыл бұрын
8:18 සත්කාර
@kaveeshahansani9160
8 ай бұрын
Thanks❤
@Shivanthi6
8 ай бұрын
tks
@nethmihimansha1243
7 ай бұрын
Thnx
@malshanimaheshi1238
7 ай бұрын
Tnx
@amahewathanthri8550
6 ай бұрын
අනේ ගොඩක් පින්...🥺❤️
@khan2017
Жыл бұрын
මී පැනි ගාලා විනාඩි 10 -15 ක් විතර තියලා ඉවත් කරන්න. දවස් කීපයක් කරන කොටම වෙනස පේනවා
@sajeewaroshan8752
Жыл бұрын
Aththmada ethkota sine onnadda
@Arora_RMW
Жыл бұрын
Recommended remidy for lips
@vadvada340
Жыл бұрын
අනේ මන් ඔර්ජිනල් මී පැනි ඕමාන් වලින් ගෙනත් ගෑවා අවුරුදු දෙකක් ඒ විදියමයි
@dagalamayacuty5470
Жыл бұрын
Pani gala vinadi 10 kin 15 kin lewa kawama harei neda 😂😂😂😂😂😂😅😅
@tharushithathsarani5138
Жыл бұрын
@@dagalamayacuty5470😂😂
@nathalijulen3297
Жыл бұрын
මිස් රෝස පාට 👄 💄 තොල් වගේම කියන වචනත් 🌹 රෝස මලක් වගේ ලස්සන වචන කියන්න අපේ මිස් වගේ. හිනාවත් නිහතමානී වෙන්න උදාහරණ අපේ මිස් වගේ.
@jeneeesa
7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා ❤️✨
@somaSoma-o1u
6 ай бұрын
ස්තුතියි. දුවේ. මගේ ත්. තොල්. කලුයි. මම. සුදුයි. තොල්. කලුයි. මේ. වීඩියෝ. එක. මට. වටිනවා. පිං. හොදේ 👍👍👍👍👍👍👍❤️❤️❤️
@ishanijayawardhana5798
Жыл бұрын
ප්‍රමිතියෙන් යුක්ත Comtics gan video ekk krnnko mis ,Suncream,lipstick ..... ew ganiddi blnn on dewl gan danuwth krnna mis
@vadvada340
2 жыл бұрын
මිස් තමයි අපිට හොදටම හැමදේම කියලා දුන්නේ බුදු සරනයි ඔයාට මිස්
@zuko5441
Жыл бұрын
මගේ තොල් පොඩි කාලෙ ඉදන් පැලෙනව. ඒක නිසා මං පොඩි කාලෙ ඉදන් තොල කන්න පුරුදු වෙලා ඉන්නවා තොල තුවාලත් වෙනො. ලගදි ඉදල කලු වෙන්නත් ගත්ත. මේ විඩියෝ එකෙ කිව්ව කිසිම නරක දෙයක් මං කල්ල නෑ. ඒත් මිපැනි වලට අනිවාර්යෙන් සනිප වෙනො දවස් දෙකකට කලින් මං මේ දෙ හොයා ගත්තු නිසා share කරන්න හිතුවා. තොල හොදට කෙල හරි වතුර හරි ගාලා වේලුනු ගතිය යවලා, තොලේ කොටසින් කොටස පොඩ්ඩක් ඇගිලි 2කින් ඇදලා, තව ඇගිල්ලකින් එ කොටස රෝස වෙනකන් පොඩ්ඩක් හුරන්න/massage කරන්න. මේක කල්ල ඉවර උනාම පොඩ්ඩක් වෙලා හිරි වැටෙනවා. ඒත් දවස් දෙක තුනකට තොල් පැලෙන්නෙ නැතුව තියා ගන්න පුලුවන්.
@danudanu7405
Жыл бұрын
තැන්ක්‍යු මිස් මේ සම්බන්ධය හරිම දේ කියලා දුන්නට.❤
@Yenuki762
10 ай бұрын
සතියකට එක පාරක් , මාසයට හතර පාරක් ගෑවත් කලු වෙනවද 😥 අනේ කව්රුම හරි කෙනෙක් රිප්ලයි කරන්න . 🥺
@saduntharanga9045
2 жыл бұрын
මිස් ලස්සනයි ඇස්වහක් වදින්න එපා bs ❤️
@HiruMadhu-l3y
3 ай бұрын
Lips tikak ගාන්නෙත් නෑ😢 ඒ උනාට තොල් කලුයි😢
@yhemalatha8325
Жыл бұрын
Anee wedageth vidiyo ekak Thanks mis
@ayeshajayarathne3488
2 жыл бұрын
ඇස් යට කලු වෙන එකටත් පිළිතුරක් දෙන්න මිස්.
@dinukialanka5727
Жыл бұрын
Ow anee
@sashi5015
Жыл бұрын
Matath oni
@thisarabungiriya2605
Жыл бұрын
මටත් කියලා දෙන්න
@ThawinsiThiwanjana
3 ай бұрын
@@thisarabungiriya2605තේ කොළ කූල් කරලා ඇස් යට තියන්න ඒකට ඉක්මනට අඩු වෙනවා
@riswiansar4199
Жыл бұрын
Meka godak watina video ekak...thnkyou🥰...... miss ge video vala... body lotion varaga Gena videos thiynawada...kawuru Hari kiyynnko...pls . plss
@dinushamalki8904
2 жыл бұрын
Miss...man godak kamathi missge wada satan valata..nodanna deval godak dana gathythe missge wadasatan valin..missta godak pin..harima priyai missge voice eka..budu saranai miss..
@chamilajayaweera2961
2 жыл бұрын
මිස් පවුලෙන්ම පැවත එනවනම් වෙනස් වෙනවද මේ ප්‍රතිකාර වලට
@dulminibhagya-mj5ch
Жыл бұрын
Ow mis plx tell me 🥺
@nethu3873
10 ай бұрын
මටත්
@diliperera2733
4 ай бұрын
මම බොන්නෙ කෝපිම තමයි .. උදේට බොන්නෙම කිරි කෝපි එකක්.. තොල් කලුයි තමයි 😢
@DilhaniPriyangi
Жыл бұрын
කෙට්ටු වෙන්න දෙයක් කියන්නකෝ මිස්
@animelsworld6125
Жыл бұрын
මාත් ලිෆ්ටික් ගාපු එක්කෙනෙක්..දැන් ප්‍රෙග්නට්,ලිෆ්ටික් ගාන්න විදියක් නෑනේ..තොල් කලුයි දැන්..මේ ක්‍රම අපිටත් කරන්න පුලුවන්ද?
@anuradhimanawadu6563
Жыл бұрын
එක අත්ත. මගෙත් lipstick නිසා තොල් කලුවෙලා තියෙන්නේ . Thank u so much miss🙏🙏.god bless u.
@TravelingwithCharu-cc7te
Жыл бұрын
Oyh mkdd kre ekata🥺
@supunchathuranga6117
2 жыл бұрын
Thankyou මිස්...🌹
@samanthihathwellage558
Жыл бұрын
ගොඩක් වටිනවා අපේ මිස්
@mdcmpereraperera6831
8 ай бұрын
තොල් වල සම වියලීම සහ සම පිපිරීමෙන් කුඩා පුතෙක්ට ආසාදනයක් වී තිබෙනවා.ඔහු එම තොල්වල සම ගැලවීම කරනවා.ලේ එනවා .මෙම තත්ත්වයට පුතිකාරයක් බලාපෙරොත්තු වෙමි.
@senaniranaweera6434
Жыл бұрын
මිස් මගේ නාසය උඩ කළු ඉරක් හැදාලා තියෙනවා අවුරැදු4ක් වතර තයිරොක්සින් හෝමෝන පෙති භාවිතා කලා දුව එත්ක අවුවේ බයික් එතේ පංති වලටත් යනවා මේකට මොකද කල යුත්තේ😁
@senaniranaweera6434
Жыл бұрын
දැන් හෝමෝන පෙති භාවිතා කරන්නේ නැහැ මිස්
@buddinidolapihilla
Жыл бұрын
ඔයා බලන්න යූ ටියුබ් එකේ තියනවා ඕවට කරන්න ඕන දේවල්.සර්ච් කරලා බලන්නකො.
@ireashaliyanage5468
Жыл бұрын
@@senaniranaweera6434 oya thyroxin tablet nathara kare doctorge upades anuwada.mokada math thyroxin gannawa den awrudu 2 wage report nomal.
@senaniranaweera6434
Жыл бұрын
මිස් රිපොට් නෝමල් ඩොන්ටර් පරික්ෂන කිපයක්ම කලා පෙතිසතියට එක ගානේ මාසයක් බිලා රිපොට් බැලුවා නැවත මාස දෙකක් නොබි බැලුවා පස්සේ නැචත මාස තුනකින් බලන්න කිවා මිස් මං මිලි ග්රෑම් 25 ගත්තේ සාමාන්‍ය තත්වයට එයි තියලා ඩොක්ටර් මුලදි කිවා
@ireashaliyanage5468
Жыл бұрын
@@senaniranaweera6434 ane oyata godak sthuthie reply karata.denuwath karata math 25 mg bonne.denatanm rata inne thawa awruddakin giyama doctor kenek chanal karala balanawa neda.ane oyata godak sthuthie newathath.sathutin inna bs.
@adithyapriyanka1861
Жыл бұрын
පසුබිම් වාදන නැත්නම් ගොඩක් හොදයි මිස්
@shashii871
Жыл бұрын
Godak watinawa mis thnk s💖💖💖💖💖💖
@DilipMadusanka-rg2ji
Жыл бұрын
Koo akkiyoo
@pubupubu9378
9 ай бұрын
මිස් මුළු skin එක ම එකම පාටකට ගන්න පාවිච්චි කරන්න පුළුවන් සත්කාර කියන්නකෝ mis😢
@ramahinda5825
Жыл бұрын
Thank you miss ඔයා අපිට හමදාම වටිනවා මගෙත් තොල් කලුයි
@Sududoni124
10 ай бұрын
Rathu sinima danna oneda sudu sini demmata Awulak neda miss
@thisarabungiriya2605
Жыл бұрын
ඇස් යට කලු යවන්න බෙහෙතක් කියන්න මිස්ස්
@gemunukulasooriya1246
Жыл бұрын
❤godak hodai ape mis budusarnai
@DilaniTharangamala
2 ай бұрын
කලු කෙනෙග්ගේ කලුපාට තොල්වලටත් මේක හොදද මිස්.අනේ ඉක්මනට රිප්ලයි එකක් ඕනි.
@GaweshaPrasadani
Жыл бұрын
මිස් මගේ තොලුත් කලින් කලු වෙලා තියෙද්දි මම මී පැනි වලට සීනියි දෙහියි එකතු කරලා තොල් වලට භාවිතා කලාම ඒක හරි ගිහින් තොල් වලට ලස්සන ලා රතු පාටක් ලැබුනා ඒත් දැන් ආයෙමත් මගේ තොල් කලු වෙලා මම ඒ දේ කලාට තොල්වල තිබුන පාට එන්නෙ නෑනෙ ඒ ඇයිය
@damithasankafans7781
2 жыл бұрын
මිස් රජයේ රෝහල් වලිං දත් හදාගන්න අපි මුල ඉදං කරන්න ඕනි දේවල් පිලිවලකට කියන්නකො
@manuthi_mewanya
Жыл бұрын
Mulin hospital eke dental section ekata yann eke nurse kenek hambawela eke register wenna.ethakota eyala oyata date ekak hambawei.
@imeshajayamali8863
Жыл бұрын
මිස් ජානමය තත්වයන් නිසා තොල් අදුරුයිනම් කලයුතු ට්‍රීට්මන්ට් කියන්නකො
@vadvada340
2 жыл бұрын
මම නම් ඔය කිසිම දෙයක් කරේ නැ .උප්පත්තියෙන්ම තමයි කලු.මොනාද මේකට කරන්නේ
@Kavee9509
Жыл бұрын
Matth😥😔
@buddhirangika4745
Жыл бұрын
Math😥
@malanisilva1888
Жыл бұрын
මගෙත් එහෙමයි මානසිකව වැටන අවස්ථා තියෙනවා
@nethu3873
10 ай бұрын
@malanisilva1888 ඇත්ත අනේ 😢
@hashinikaushalyapulasinghe89
Жыл бұрын
මගෙ තොල් ගොඩක් වෙලෙනවා ඇග උශ්නයි මොකද්ද කරන්න පුලුවන්
@gbsguruge8302
Жыл бұрын
Thankyou miss ❤️❤️
@juleekakulasooriya2397
2 жыл бұрын
❤❤thank you
@shanikasamindani4652
Жыл бұрын
Thanks.
@waruni_iresha
7 ай бұрын
ස්තූතියි මිස්❤
@pablupablu4965
Жыл бұрын
Budusarani ape mista❤❤❤❤❤
@thariduudesh
Жыл бұрын
❤ බුදු සරණයි මිස්
@amaliyanage7928
Жыл бұрын
Thankyouu soo much miss😇👌💞🔥❤
@thus9719
Жыл бұрын
අනේ thankyou miss
@shehandiaksha8047
10 ай бұрын
Mis here eka ට්‍රිට්මට් ekka video ekak karanna mis.....❤
@RViraj123
Жыл бұрын
මිස් මං දිනකට දෙවරක් නානවා. ඒත් ඉකිලි ප්‍රදේශය කළුයි. ඒකට ක්‍රමයක් කියන්න.
@diliniprasadika8472
3 ай бұрын
හොද lipstick එකක් කියන්නකෝ දන්න සෙටි එක
@AnuththaraSewwandi-hq3uk
3 ай бұрын
Waslin eka thama ithin
@sandunikaveesha8000
2 ай бұрын
Viana
@hansamalifernando4087
Жыл бұрын
very Useful video 👄👄👄💋💋💋
@wasanthadharmakeerthi2177
Жыл бұрын
සාමාන්‍යයෙන් උපතින් පිහිටීමෙදි කළුනම් මොකද කරන්නෙ මම සාමාන්‍යයෙන් සුදුයි ගොඩාක් නෙමෙයි ඒත් තොල්වල තද කළු ලයින් එකක් තියනව සුදු නිසා තොල්වල කළු ගතිය පැහැදිලිව පේනව
@sanjanaliyanage9265
Жыл бұрын
Mageth...🤧🤧
@himashinavodya7587
Жыл бұрын
Me too
@NadeeNadeeka-io5ml
Жыл бұрын
ඒවට උත්තර දෙන්නෑනේ මිස්
@homedharmarathne
Жыл бұрын
Miss Ane oyanam Harima Hodai miss e wagema miss lassni miss kiyana dewal godak watinawa🥰🥰🥰🥰
@winithaediriweera2432
Жыл бұрын
දත්වල කහ පාට ගතියක නැති කර ගන්න ක්‍රමයක් කියන්නකෝ🥺❤
@Reneyaonline2168
Жыл бұрын
ආයුෂ් ටූත් පෙස් එක පාවිච්චි කරන්න........
@SandeepaRajapaksha___68
Жыл бұрын
දත් මදින්න හොදට 😂
@radhak2355
Жыл бұрын
@@SandeepaRajapaksha___68 එහෙම කහට යවන්න බෑ මැද්දට. 😅
@malanigu5513
Жыл бұрын
budu.saranai❤
@shashinimadumali520
2 жыл бұрын
Thank you !!miss
@DilipMadusanka-rg2ji
Жыл бұрын
🤝🤝🤝kooo maduu akkiyoo
@sewminidisanayaka3113
Жыл бұрын
Thol nam kalu na mis eth kate kon deka asamanyawidihata kaluyi ne. Ekata mokada karanne mis?
@nasirnajira1740
2 жыл бұрын
එතකොට alove vera lips eka hodaida
@ThehansaDeSilva
Жыл бұрын
මිස්... මට කෙනෙක් කිව්වා මිස් කිව්වා වගේම සීනියි මී පැනියි එකතු කරලා ගන්න කියලා. ඒ වගේම එයා කිව්වා බීටෲට් ඉස්මත් ඒකට එකතු කරගන්න කියලා. එහෙම කාරට කමක් නැද්ද?.
@user-ew4lg4hq8msenushka
4 ай бұрын
මිස් තුවාල කැලැල් වලට බෙහෙතක් කියන්න
@methusalaprasansani9461
Жыл бұрын
Thank you
@chamarichamari9132
2 жыл бұрын
Thank you.💕 miss
@shanu7009
Жыл бұрын
Thank you miss🥺❤
@DilipMadusanka-rg2ji
Жыл бұрын
🤝🤝🤝🤝 kooo
@sewwandikodikara3300
Ай бұрын
Miss perfectil use klaata kmknedda...
@rathnawathimanike2700
Жыл бұрын
තෙරුවන් සරණයි miss ඔයාට
@geethangimunasinghe3210
Жыл бұрын
Ane kisima lipstick ekak nogana mageth thol kalui.kiyannanam epa upangei hati wenna athi kiyala.ehama na ane🙃🙃🙃
@ChandanaKumara-q7b
Жыл бұрын
සුදු කෙනෙකුට කලු ලිප්ස් කියන්නේ පට්ට ලස්සනයි
@AnuraKumara-i3n
2 ай бұрын
මගේ නුත් තොල් රොස පාට කරලා දේන්න පුළුවන් ද 😍😍😍😍😍😘😘😘😘😘
@NalakaMadusha
7 ай бұрын
Hoda lipstick ekak plzzz😢
@sanjubandaranayaka8354
Жыл бұрын
Bella kalu eenawatath behethak kiyannanko mis plz
@NishanTharuka-vd4uc
Жыл бұрын
ආදරෙයි අපේ මිස්
@rajidesha5277
2 жыл бұрын
තොල් පැලෙනවට කරන්න ඕනේ මොනවද
@sujipushpa7923
2 жыл бұрын
Hodata wathura bonns
@thanoojadilrukshi6847
2 жыл бұрын
Thank you miss adareii 😘😘
@malithdevinda9378
Жыл бұрын
Oyage katahadata kathawat mama harima kamathi mis
@nimaljayalath6022
2 жыл бұрын
මිස් මට ලොකු ප්‍රශ්නයක් ,මට මිස් එක්ක කතා කරන්න පුලුවන්ද ,මට මාවම එපා වෙලා ඉන්නේ ,වෙලවකට මැරෙන්න හිතෙනවා ,බැදලා අවුරුදු 5,තවම බබාලා නෑ ,විවාහ ජීවිතයට ප්‍රශ්න ,
@AAA90907
2 жыл бұрын
Puluwan taram ධර්මයට Hitha yomu karanna.
@mithunineth2005
2 жыл бұрын
පුළුවන් තරම් දවසේ හැම වෙලාවක ම මනස සැහැල්ලු කරගෙන පොඩ්ඩක් නිදහසේ ඉන්න බලන්න.✨ ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඔයාගේ ප්‍රශ්නෙට උපදෙසක් ලබා ගන්න. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා.♥️ නිතරම සැහැල්ලුවෙන් ධනාත්මකව සතුටින් ඉන්න බලන්න.♥️🙏✨
@silajlakmal9812
2 жыл бұрын
එහෙම කියන්න එපා.ඔයා ධනාත්මක වෙන්න hemawelema.පුළුවන් තරම් pin karanna.bana ahanna.බුදු saranai oyata.ඉක්මනට prashna visadenna kiyala prarthana කරනවා .
@sajithranjan6238
2 жыл бұрын
Vishawa akarshana nithiya pilipadinna
@ImeshSasanka
Жыл бұрын
Asai oyatta😊❤
@somawathiebamunuwattage2408
Жыл бұрын
මියුසික් එක නිසා වදයක් ඇසීමට බාදාවක් ක
@ChampiChampika-t7x
Жыл бұрын
Mata hena ekak alajik una dan mage thol kaluy monava kalath hari yanne na ane miss matath kiyannako monavada karanna puluvan kiyala
@bimu3390
3 ай бұрын
Mis dehi gala thol wala kochchara wela tiyanna onada plz reply
@Udarasandeepani
2 жыл бұрын
Miss high dry skin ekkt wisadumk kiynnako
@salandiwiyanjana5611
Жыл бұрын
Watina upades isthuthi mis
@anojakumari5635
Жыл бұрын
Welwataram nethuwa kiyanna miss
@priyanganierangika6108
Жыл бұрын
Mis mipani sini scrub eka lips walata koi welawatada ganna one pls trepley me
@ddhtvn
2 жыл бұрын
බෙල්ල කලුවෙන එකට එකක් ඉක්මනට ඕන මිස්
@nethudam1703
2 жыл бұрын
ane owww
@nishanthidissanayeka4137
2 жыл бұрын
මිස් මගෙ දුවට දැන් වයස 13 නමුත් මගෙ දුව පොඩි කාලෙ හරිම ලස්සනට හිටියා වැඩි වියට පත් ව්මත් සමග එයාගෙ බෙල්ල කිහිලි කලු උනා මෙකට බෙහෙතක් කියන්න
@amandi1852
Жыл бұрын
Ane oww 😢😢👍👍
@sewwandi1168
Жыл бұрын
@@nishanthidissanayeka4137 mageth😢
@Chandifernando7031
Жыл бұрын
@@nishanthidissanayeka4137 දුව මහත නම් එයාගෙ සීනි.ලෙවල් එක ටිකක් බලන්න.. මං අත්දැකීමෙන් කියන්නෙ. මගෙ පුතාටත් අවුරුදු 14න් ඔහොම උනා මං ස්ක්‍රබ් පාවිච්චි කලා ඒකට ඒත් එයාගෙ ෂුගර් ලෙවල් එක 400ත් පනිනකල්ම අපිට තේරුම් ගන්න බැරි උනා ඒ ඩයබිටික් නිසා කියල .. සමහරවිට එහෙම අවධානමක් පවිලෙන් නැත්නම් බය වෙන්න එපා .. ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න .
@udeshikanishani390
Жыл бұрын
සුදු සීනි හොදයිද
@DisnikaDisnika-eg7vy
Жыл бұрын
Me photos Wala dala thiyenne mis Gena thol pethi neda..eka dekapu Aya balanna emu me peththata
@VishuGamage
4 ай бұрын
8:18 ..❤❤
@dammikamenike2536
Жыл бұрын
Pitarata gahanu aya Sigarat bonawa Thol kalu na
@hyacinthaudios
2 ай бұрын
What about pigmentation
@kapilalakmal8028
5 ай бұрын
මගේ තොල් වල කලු ලප තියනවා මිස් ඒකට විසදුමක් කියන්න. මොනවා ගෑවත් හරි යන්නේ නෑ.
@gamage3953
9 ай бұрын
Thank you ❤
@love-lx2rn
Жыл бұрын
මිස් මූනෙ කලු ලප ගැන එකක් කරන්න
@imalshahansani9274
2 жыл бұрын
Thank you mis
@rashadifernando1646
Жыл бұрын
Cigrt biuwama kalu wennw ne😢
@troncykadana1117
Жыл бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්. බලමු..
@danushkasadaruwan5345
11 ай бұрын
ඩොකටර් මම දුම් පානය ගොඩාක් කල කෙනෙක් මගේ තොල් සුදු පාට පැල්ලම් ආවා මොකද්ද එකට විසදුම
@haridsharmila2918
2 жыл бұрын
Ane miss mang lipstick use karalama ne eath lips Hari kalue
@travelcravings884
2 жыл бұрын
Godak sthuthiii
@Ravindi_00
Жыл бұрын
Ane miss kata wate / upper lip eka kalu wena eka ganath video ekak karannako 🙏
@linalibina1519
Жыл бұрын
Kahata tea welatath thol kaluwenawada?
@Delshei
9 ай бұрын
Upathin Kalu thol walata Beth nadda mis
8:03
කළු තොල් විනාඩි 5න් රෝස පාට කරන කරගන්න ගෙදරදීම හදාගන්න පුළුවන් ආලේප 8ක් | Get pink lips at home
Wishma Lokaya TV
Рет қаралды 266 М.
18:19
ඇස් යට කළු වීමට සුදුසුම විසඳුම | Get rid of Under eye dark circles #apemiss
Ape Miss - අපේ මිස්
Рет қаралды 302 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
12:36
lip blushing | මම තොල පාට කලා| lips වලට දැන් මොකද වෙන්නේ | කොල්ලෝ කෙල්ලො මේ දවස් වල කරන දේ
Sanjana Gamarachchi
Рет қаралды 1,3 МЛН
17:32
Ape Miss - 60 පැන්නත් තරුණ වෙලා ඉන්න පුළුවන් රහස | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 353 М.
8:39
අදුරු දෙතොල් සතියෙන් රෝස කරවන Aesthetic Treatments | Dr. Nuwan Kumara
Doctor Nuwan
Рет қаралды 14 М.
17:44
Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 1,9 МЛН
15:24
Ape Miss - දිගු නිරෝගී කෙස් කලඹකට හොදම ස්වාභාවික සත්කාර | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 320 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 676 М.
18:41
නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line
Neth FM
Рет қаралды 1,4 МЛН
18:24
Ape Miss - කාන්තාවන්ට අනවශ්‍ය හා ආසාමාන්‍ය රෝම වැවෙන හේතු හා ඊට පිළියම් | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 267 М.
10:13
ශරීරය තුල පිළිකාවක් වර්ධනය වෙමින් පවතින බව හඳුනාගත හැකි ලක්ෂණ 9ක් - 9 Warning Signs of Cancer
Arogya - ආරෝග්‍යා
Рет қаралды 3,2 МЛН
22:01
දවස් 07 ක් කරපු කරාබු නැටි hair challenge එක|cloves for hair growth and prevent hair loss
Oshix Secrets
Рет қаралды 1,3 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН