Ape Miss - මාසික ඔසප් වීමේදී වේදනාවක් ඇති වෙන හැටි | Shyamalee Pathirage

  Рет қаралды 321,530

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 1 000
@batillasupiri8886
@batillasupiri8886 4 жыл бұрын
මිස් මරු... මෙක යොවුන් වියේ ගැහැණු ලමයින්ට ගොඩක්ම වැදගත්.. බුදුසරණයි මිස්....
@swrnas.l.channel2729
@swrnas.l.channel2729 2 жыл бұрын
මිස්මරු/ගැහැණු /ලමට/හැනවද
@sachikavindi9734
@sachikavindi9734 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේ ගන නොදන්නා දේ කියලා දුන්නට..කවදාවත් ලෙඩකට දුකකට මුන දෙන්න සිදු නොවෙව්වා....
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
මට ඒ දවස කිට්ටුවෙද්දී පුදුම මානසික ආතතියක් ඇතිවෙනවා. රණ්ඩු කරනවා මන්. දුක් තනිකම ගොඩක් දැනෙනවා. එකෙන් මන් ආදරේ කරන කෙනා ගොඩක් දුක් විදිනවා. අනේ මන්ද මිස්..
@madugamage1982
@madugamage1982 3 жыл бұрын
matat ehemai dear..tharaha yanawa..kaawat russnne na
@menushabhagya1879
@menushabhagya1879 3 жыл бұрын
Matat oy dema sidda wenwa
@gdeepita9304
@gdeepita9304 3 жыл бұрын
Mtath ehemai suryak dagthama eka nthivela ynva
@candyfloss16
@candyfloss16 3 жыл бұрын
Hormones 🤚
@dinugiftshop123
@dinugiftshop123 3 жыл бұрын
ඒක නම් මටත් වෙනවා.. හුඟක් කේන්ති යනවා... චූටිම දේකටත් හුඟක් කේන්ති යනවා... එයා ඉවසන් ඉන්නවා පුලුවන් තරම්
@ridmidulanjalee38
@ridmidulanjalee38 4 жыл бұрын
පින්සිදු වෙනව මිස්...බෙහෙත් පෙත්ත තමා ටිකකට හරි සහනෙ මටනම්...😪😪😪උනුවතුරබෝතලේ නම් සාර්තක දෙයක්..අපෙ අම්ම කියල දුන්නෙ🙏🙏❤️❤️පින් ගොඩක් මිස්ට
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා
@dinugiftshop123
@dinugiftshop123 3 жыл бұрын
@@xgamer660 තමුන් මානසික අසහනකාරයෙක් කියලා නම් පේනවා. යකෝ තමන්ට අම්මෙක්වත් නැද්ද? අම්මා විඳපු දුක්මයි අනිත් ගෑනුත් විඳින්නෙ. මන් දන්නෑ තමුන් කොහොම කෙනෙක්ද කියලා.🙄 ඒත් ගෑනු අයට අපහාස කරන එක නවත්තන්න.
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@dinugiftshop123 ඔව් තෝ කියනකම් හිටියේ,🤣 වැඩක් බලාගනින් බැල්ලියෙ
@kumari1273
@kumari1273 2 жыл бұрын
@@xgamer660 balla
@kumari1273
@kumari1273 2 жыл бұрын
@@xgamer660 meka asahana karayek
@kanthivimalarthna2216
@kanthivimalarthna2216 4 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් ඔබ තුමියට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලියි
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා
@Foodstories00
@Foodstories00 3 жыл бұрын
@@xgamer660 ඔයා අද ඔහම හරි ඉන්නේ ඔයගේ අම්මත් ඔය දේ වින්ද නිසා 😊ඒ නිසා හැමදේම විහිළුවට ගන්න එපා 😤
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@Foodstories00 මටනම් අප්පිරියයි ගෑනුන්ව ඔය ලේ යන සීන් එක නිසා 🤮🤮🤮
@dinugiftshop123
@dinugiftshop123 3 жыл бұрын
@@xgamer660 ඒත් ඔයා බිහි වෙන්න මුල් උනෙත් එහෙම ලේ කැටියක්ම තමා. අම්මා මාසයක් ගානෙ ඒ දුක විඳගෙන එහෙම නොහිටියා නම් අද ඔහොම අපහාස කරන්නවත් ඔයා ඉපදිලා නෑ.
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@dinugiftshop123 ඉතින් මට පුකද
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
වෙනදා වගේම අදත් හොඳ වැදගත් video 1 ,ස්තුතියි 🙂🌷
@manushipramodya831
@manushipramodya831 3 жыл бұрын
මේක ඇත්තටම කර්මයේ බලපෑමක්ම තමා 💔🙂 ...එච්චර පව් කරල තියෙනවද කියල එකක්මයි හිතෙන්නේ..💔💔💔💔
@nishgemer4943
@nishgemer4943 3 жыл бұрын
Kollek unath mn godak dewal igana gaththa 🤗 Comment dakkama as walata kaduluenawa ❤️ Oyata ජේසු පිහිටයි ❤️
@mrfernando6612
@mrfernando6612 3 жыл бұрын
ගොඩාක් පින් හරිම වටිනව මිස් ❤️❤️❤️
@sandalisandu9927
@sandalisandu9927 3 жыл бұрын
ගොඩාක් පිං වගේම ගොඩාක් ස්තුතියි doctor...වැදගත්ම අවශ්‍යම කරපු වටිනා උපදෙස් පෙලක් මිස්💐💐💐
@borntosuccess2047
@borntosuccess2047 3 жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර්.පීරියඩ්ස් කාලෙදී ඉන්න ඕන විදිහ කරන්න ඕන දේවල් කියලා දුන්නාට .ඩොක්ටර්ගෙ පෝන් නොම්බර් එක දෙන්නකො.ඩොක්ටර් ඔයාට ජේසු පිහිටයි
@chitrakanthi4424
@chitrakanthi4424 3 жыл бұрын
🙏🙏🙏❤❤❤❤❤තෙරුවන් සරණයි බොහොම ඉස්තුති වටින වීඩියෝ සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏❤❤❤
@madusewwandhi4579
@madusewwandhi4579 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.තෙරුවන් සරනයි ඔයාට .❤🙏
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මිස් ඔයා ගෙනවිත් තියෙන්නේ ගොඩක් ස්තුතියි යොවුන් වියේ පසු වෙන ගැහැණු ළමයිට
@shiromiwasanthika3311
@shiromiwasanthika3311 4 жыл бұрын
ගොඩක් ස්තුති miss ඔයාට ගොඩාක් වටිනවා මේ උපදෙස් 😍😍
@malisirlanka570
@malisirlanka570 3 жыл бұрын
ගර්භාෂයේ පිට දරුවන් පිළි සිඳ ගැනීම සිදු වන්නේ ai පැහැදිලි කිරීමට පුළුවන් da ඔබ tumiyata බොහොම pin budusaranai
@dulanjanigunaseela1607
@dulanjanigunaseela1607 4 жыл бұрын
Thank you for ur information madam.those instructions are very useful for me
@thakshi1794
@thakshi1794 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.. දන්නෙ නැති ගොඩාක් දේවල් කියලා දුන්නා.. ගොඩාක් පින්..🙏🙏♥️
@nacasuper8660
@nacasuper8660 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපව නොදැනුවත් දේවල් දැනුවත් කළාට. බුදු සරණයි.
@karona..8265
@karona..8265 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපව දැනූවන් කරාට බුදුසරණයි
@kavindyanirmali4924
@kavindyanirmali4924 4 жыл бұрын
ගොඩාක් වටිනවා මේ කියල දීපුව... බොහොම ස්තුතිය මිස්ට. පුංචි ඉල්ලීමක් තියනවා. යෝනිය අසල නිතරම කැසීම් ඇති වෙනවා නම් මොනවාද කරන්න හොද දෙවල්.. මට අවු. 26ක්. මං job එකක් කරනවා. කිසිම තුවාලයක් බිබිලක් නැතුව සමහර කාල වලදී කසනවා. ටික දවසකින් නැවතත් හොද වෙනවා. මං බෙහෙත් ගත්තා. දහඩිය අදික මහන්සි වීම ඇවිදීම සහ denim කලිසම් මේකට හෙතුව කිවුවා. මෙයට විකල්පයක් නැතිද මිස්...❤️❤️
@chathu4283
@chathu4283 4 жыл бұрын
Meka matath denaganna ona
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
ඉන්ටිමේට් වොශ් යූස් කරන්න සබන් දාන්න එපා.
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මීස් වැදගත් පැහැදිලි කිරිමක් .මාස 2ට වරක් හැදෙන්නේ .බඩ කොන්ද කකුල් අත් රිදෙනවා ගොඩාක් .දවස් 4ක් අඩු වෙනවා..නෑවාම නවතිනවා ඊට පස්සේ ඔලුවේ කැක්කුම හැදෙනවා දවස් 3ක් නැගිටින්න බැරි වෙන්න...
@PramodiChathurangani
@PramodiChathurangani 3 ай бұрын
Mgenm ath yata kihili ridenwa hodtma lanwenkota date😢
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
වෛද්‍ය තුම්යනි මට ඔබ තුමිය ගෙන් දැන ගැනීමට අවශ්‍යයි මගේ දූගේ වයස අවුරුදු 17ට තවත් දින කිහිපයයි තියෙන්නේ ඇයට ඇති ප්‍රධානතම ප්‍රශ්ණය නම් ඔසප් වීමේදී අධික ලෙස බඩේ කැක්කුම ඇතිවී වමනය යෑමයි ...එසේ වන්නේ ඇයි ..ඔබ තුමිය ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි... ස්තූතියි..💜💙🧡💚
@samadhisandeepani4895
@samadhisandeepani4895 2 жыл бұрын
අනේ මට නම් හරියට පිහියකින් කපනවා වගේ දැනෙනවා මට සිහියත් නැති වෙලා තියෙනව ඒකට doctor කෙනෙක් meet වෙන්න වෙයිද මිස් 😢😢😢😢
@MalshiDissanayaka
@MalshiDissanayaka Жыл бұрын
සමහර comment ආතල් එකට අරන් නපුංසක එකෙක් reply කරලා..අනේ මන්දා ඉතින් 🙂
@shashyykumarasinghe
@shashyykumarasinghe 4 жыл бұрын
වටිනා ගොඩාක් 🌸
@imashachamodi179
@imashachamodi179 3 жыл бұрын
Godk tnx mis... Wtinw godk me vidio ek......
@minolisachithra7297
@minolisachithra7297 4 жыл бұрын
ඉතාම වැදගත් ගොඩක් ස්තුතියි ම්ස්
@imalkinavindika2588
@imalkinavindika2588 3 жыл бұрын
Godak වැදගත් mis.thanks you..
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
❤ ගොඩක් ස්තුතියි ..,, බුදු සරණයි ...
@WasanthaPrabath-e5b
@WasanthaPrabath-e5b 2 ай бұрын
❤ godak stutiyi mage chuti duwa hemadama osap wimedi adanawa bada redenawa kiyala den me kiya dunna ewa nisa duwata kiyala dennna puluwan godak sthutiyi mis❤❤❤❤❤❤
@anudezoysa4285
@anudezoysa4285 4 жыл бұрын
Thank you ape mis.. This is very important video 😊..
@dimuthulakmal6726
@dimuthulakmal6726 3 жыл бұрын
Thanks mis me widiyata apita watina upades dena ekata mista godak pin..mis mata puthek hada gnna sarthaka kramayak kyala dennskoo mista budu saranai..
@imashamadhushani3896
@imashamadhushani3896 4 жыл бұрын
Chocolate ice cream kanna kiyaddi mara sathutak awe😋😋😋
@dilkisiriwardana5187
@dilkisiriwardana5187 3 жыл бұрын
මටත් ✋
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
Ammo ubatanam joli neda
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
Mama ice choklut kanne ne
@dilkisiriwardana5187
@dilkisiriwardana5187 3 жыл бұрын
@@suzanmuthugala2441 🤨🙁
@jayanipiyumali366
@jayanipiyumali366 3 жыл бұрын
matath ane mage favourite 1
@madushiimalka4043
@madushiimalka4043 3 жыл бұрын
Thank you mis godak watinawa mamath unu wathura bonna patan gaththe me lagadi aththatama hodai ita amatharawa man niramulliya thamban bonawa nitara nitara unu wathura bonawa dnnam godakma durata mage bade kakuma godak adui.ape mista godak pin misge video hama ekakma mama blanawa🙏🙏🙏🙏❤😍
@rwugfahjsj4674
@rwugfahjsj4674 4 жыл бұрын
බබෙක් ලැබෙද්දිත් මීට වඩා වේදනාවක් දැනෙනවලු නේද 😥
@sachinikawshalaya1709
@sachinikawshalaya1709 3 жыл бұрын
මිස් මට මෙන්සස් හැදෙන්න කලින් දවසෙ ඉඳන්ම බඩ රිදෙනවා කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා දවස් දෙකක් වේදනාව තියෙනවා...මේවට ප්‍රතිකාර කියල දුන්නට ගොඩක් පින්..බුදු සරණයි...
@salininisansala8950
@salininisansala8950 3 жыл бұрын
Hmm
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
@@xgamer660උඹේ අම්මගෙ කිම්බෙනුත් ලේ ගියා.ඒකෙන් තමයි තෝ වගේ නපුංසකයෙක් හැදුනේ.
@thushanithushani4537
@thushanithushani4537 5 ай бұрын
මේ වාගේ මන්දමාන්සික ලෙඩ්ඩු මෙවගේ ඇයි බලපම් උබ්බගේ අම්මටත් එහෙම ගියාද කියලා උබ්බත් මේ ලෝකෙට ආවේ ගෑනියෙක්ගේ කුසෙන් අනුන්ගේ ලේ බලන්න කලින් අම්මගේ එකේ බලපන්​@@xgamer660
@ramyagodakanda8541
@ramyagodakanda8541 3 ай бұрын
ගොඩක් පින් මිස් 🥰❤
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 4 жыл бұрын
Thank you very much. I learned a lot
@shashinikajayashani8347
@shashinikajayashani8347 3 жыл бұрын
Siyalu loka siyalu sathwayo suwapath wewa.. 🙏🤍 gdk wedagath vedio ekak... Bohoma pin 🙏🤍
@haminibalapuwaduge2399
@haminibalapuwaduge2399 4 жыл бұрын
ගොඩක් ගොඩන් වටිනා විඩියෝ එකක්. ස්තුතියි
@සේපලිකාදිලිණි
@සේපලිකාදිලිණි 3 жыл бұрын
මිස් මට ප්‍රශ්නයක් තියනව. මට මාස තුනකට වගේ පස්සෙ තමා ඔසප් වීම පටන්ගන්නෙ. ඊටාස්සෙ මාස දෙකක් වගේ කාලයක් හොදවෙන්නෙ නැතුව තියනව. මගේ එදිනෙදා වැඩවලට මට මේක ලොකු ප්‍රශ්නයක්. මං ඩොක්ට කෙනෙක්ව හම්බවුනා එයා කීවෙ හෝමෝන වෙනස් උනාම එහෙම වෙන්නෙ ඒක ප්‍රශ්නයක් නෙවේ කියල. ඒත් දිගටම එහෙමයි. අනේ ඒක මට ප්‍රෙග්නට් වෙන්න බලපානවද. මට පිලිතුරක් ඕනෙ මිස්. ස්තූතී. ❤
@shalikaharshani3138
@shalikaharshani3138 3 жыл бұрын
Period dhawas epawenawa mata.pudhuma amaruwak thiyenne doctor. 💔💔💔😞
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Valuable one
@madhushaharshani7306
@madhushaharshani7306 4 жыл бұрын
Godak watina video ekk mis..matath iwasa ganna beri tharam bade kekkuma,konde kekkuma ,kakul kekkuma okkoma thiyanawa.hebei palaweni dawase vitharai,😥😥
@nilukshi2794
@nilukshi2794 3 жыл бұрын
Ane mis ඔබතුමියට ගොඩාක් පිං..
@omjai7427
@omjai7427 3 жыл бұрын
අනේ මිස් මට දැන් මාස දෙකකට වැඩිය එක දිගටම වෙනවා,,,ඒ කියන්නේ දවස් 4 උනොත් දවස් දෙකක් නැතිව ඉදලා ආයිත් වෙනෝ ,,ඇයි මිස් එහෙම වෙන්නෙ,,මට තාම වයස 16 ,,අනෙ මේකට උත්තරයක් දෙන්න මිස් 😔😔😔😔
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@gaminiatthanayaka4458 doctor, ට කියලා පුකේ ඇරගන්නද
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 3 жыл бұрын
@@xgamer660 na yako eka ledak ,behethak ganna kiwwe,
@DoingBaba
@DoingBaba 5 ай бұрын
​@@xgamer660thmuse ekk ylu wena kella paw yako ube ammtath oy de hadune nathtn uba ada na kellekt respect krnn purudu weyn kollo❤
@kumudukumudu9931
@kumudukumudu9931 3 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි ම්ස් ගොඩක් බුදු සරණයි
@kushaninilanka7015
@kushaninilanka7015 4 жыл бұрын
මිස් මට බබාලා 4 දෙනෙක් ඉන්නවා එදා හරිම අමාරුයි වමනෙත් යනවා බේත් ගත්තා ඒත් හරි යන්නෙ නැහැ මැරෙන්න හිතෙනවා
@ApeMiss
@ApeMiss 4 жыл бұрын
Scan කරන්න.
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂
@koraleanu9627
@koraleanu9627 3 жыл бұрын
ගොඩක් ස්තූති ...බලාපොරොත්තුවෙන්ම හිටපු විඩියෝ එකක්
@preethisachani2644
@preethisachani2644 3 жыл бұрын
මිස් මට අසනීප උනාම දවස් 7,8 තියනවා.ගොඩක් අමාරු වෙනවා,කොන්ද,බඩ හොදටම රිදෙනවා මිස්.නැගිට ගන්නවත් බැ මිස්.එ ඇයි මිස්.
@thuwanthasleem2897
@thuwanthasleem2897 3 жыл бұрын
බොහොම ස්තුතියි miss..ගොඩක් වැදගත් 😍😍😍
@Chamo0718
@Chamo0718 4 жыл бұрын
This is Important video. I learn most things Thank-you
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 4 жыл бұрын
බොහෝම ස්තුතියි ....ඔබට ...👍💓💓💓💓💓
@sharalarashmi968
@sharalarashmi968 4 жыл бұрын
මට කන්න ,බොන්න බෑ...අනික වමනේ යනවා....ගොඩක් අමාරු වෙනවා මිස්....මම panadol ,,බොනවා නැත්තන් mefan කියලා බෙහෙත් එකක් බොනවා😔😔😔😓😓
@bmpkushalya74
@bmpkushalya74 4 жыл бұрын
උණු වතුර බොන්න. මටත් ඔහොමයි. ඒ වුනාට උණු වතුර බිවුවහම වමනේ ගිහින් එක අඩු වෙනවා. මට නම් පලවෙනි දෙවෙනි දවසෙ විතරයි ඉන්න බැරි තරම් රිදෙන්නෙ. තව ඔයා වෙන දවස හරියටම දන්නවනම් ඊට දවස් 3කට විතර කලින් ඉදන් වෙනිවැල් ගැට සුදු ලුනුත් දාලා තම්බලා බොන්න එක දිගට එතකොට රිදෙන එක අඩු වෙනවා. යන්තම් රිදෙනවා ඒ වුනාට එක දරා ගන්න පුලුවන්.
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@bmpkushalya74 ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂
@sanujibandara2373
@sanujibandara2373 3 жыл бұрын
මිස් මම මාස 2ක ගැබිනි මවක් මට දින 2ක් ම බඩේ වේදනාවක් එනවා මිනිත්තු කිහිපයෙන් කිහිපයට... බඩේ මැදින් වගේ දැනෙන්නේ .... උපදෙස් ටිකක් අවශ්‍යයි
@metildathamara1143
@metildathamara1143 3 жыл бұрын
Oba thumiyata godak sthuthi mada❤❤❤🌹
@umeshamadhubhashini1363
@umeshamadhubhashini1363 2 жыл бұрын
මිස් මට අවුරුදු 19යි.. මෙන්සස් හැදුන පලවෙනි දවසේ ඉන්නම බැරි තරන් වේදනයි..වමනෙ යන්න එනවා යටි බඩ ගොඩාආආඅක් රිදෙනවා මුකුත් වැඩක් කරන්න බෑ. ලග තියන බඩු පොලොවෙ ගහන්න හිතෙනව. තරහ යනව.. මොකද කරන්න ඔනි වේදනාව අඩුවෙන්නෙම නෑ පලවෙනි දවසෙ විතරයි 😭😭😭
@imeshapriyadarshani64
@imeshapriyadarshani64 Жыл бұрын
Matath ohom thm .......😑 අය මෙන්සස් හැදෙන්න කිට්ටු වෙද්දී තරහා යනවා මට
@ol8222
@ol8222 3 жыл бұрын
❤❤❤❤ තෙරැවන් සරණ යි ඔබට ❤❤❤❤❤
@warunimalsha8665
@warunimalsha8665 3 жыл бұрын
මිස් මම අවුරුදු 37ක අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මම දැන් අවුරුදු 7ක් වෙනවා කුවේට් ඇවිල්ල එදා ඉදන් මෙන්සස් හැදුනට සාමාන්‍ය විදියට පිට වෙන්නෙ නෑ යටි බඩෙ අමාරුව මෙන්සස් හැදෙන්න කලින් දවස් 3/4ක් වෙලේ ඉදන් මුලු ඇගම අමාරුයි කකුල් කැක්කුම ලොකුම ගැටලුව මිස්ස ඇයි පිට වෙන්නෙ නැත්තේ සාමාන්‍ය විදියට ගල් වෙලා වගේ හරිම අමාරුයි එක වතාවක් යටි බඩේ බැලුමක් වගේ ගෙඩියක් හැදිලා බෙහෙත් කලා පිට වෙන්නෙ නැති එකට කීප වතාවක්ම බෙහෙත් ගත්තා හරි ගියේ නෑ .මම දැනට කුවේට් ඉන්නෙ මිස් ලගදි ලංකාවට ගිහින් බෙහෙත් ගන්න ඕන..එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන්ද මිස් 🙏 ගොඩාක් ස්තූතියී ජේසු පිහිටයි
@sadechanel6289
@sadechanel6289 3 жыл бұрын
චොකලට් අයිස් තියෙනවනම් වෙන මුකුත් පැණිරස ඕනි නෑ🤭
@pradeepmax2928
@pradeepmax2928 2 жыл бұрын
Godak hodai mis godak thanks mis gen thawa deyak danaganna one komada miswa sambanda karaganne
@upuljayantha7659
@upuljayantha7659 3 жыл бұрын
මිස් මට මාස දෙක තුනක් හැදෙන්නෙ නෑ හැබැයි හැදුනට පස්සෙ සති දෙකක් විතර හැදෙනෝ මෙන්සස් ඒ ඇයි මිස්ස්
@hashiniwathsala8342
@hashiniwathsala8342 3 жыл бұрын
Ane mtth ehemy
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
මාස 2ට පස්සේ හැදෙන්නේ බඩ කොන්ද රිදෙනවා ගොඩාක්
@nimeshasandeepani5373
@nimeshasandeepani5373 3 жыл бұрын
මටත් ඒ වගෙ මාස 5හා 6ක් හැදෙම් නැ 😭
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දොන්ට මට මෙ මාසේ 11 හැදුනේ තාම අඩුනා බඩ කැක්කුමයි ඔලුව රිදෙනවා කකුල් කැක්කුමයි හැම මසේම හරියට සිදුවෙන්නැ රැදිරය කැට විදියට යනවා මිස් මට මෙයට පිලිතුරක් දෙන්න ඔබට ස්තුතියි
@ranyrany7937
@ranyrany7937 4 жыл бұрын
අනේ මට අවුරුදු 38බැදලා එක දුවක් ඉන්නවා නමුත් ඒවේදනාව දැනෙන විට මැරෙන එක හොදයි කකුල් කැක්කුමයි,බඩරිදෙනවා,කොන්දෙ කැක්කුමයි, තනපුඩු රිදෙනවා,
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
අම්මො මට නම් ඉන්න බැ
@ApeMiss
@ApeMiss 4 жыл бұрын
අනිවාර්යෙන්ම ඔයාට මොකක් හරි ගැටලුවක් ඇති බබෙක් ඉන්නවනම් එහෙම ඒ තරම් වේදනාවක් ඇති වෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් ෆයිබ්‍රොයිඩ් වගේ මොනව හරි ගැටලුවක් ඇති වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
@hanshansanipiyumika9087
@hanshansanipiyumika9087 4 жыл бұрын
Matath ehemayi e wedanawa ewasaganna godak amaruyi ඇගේ සියුම් තැන්වල athak geunath ගොඩක් රිදෙනවා
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Matath.ahamaie
@danushkaudesh6439
@danushkaudesh6439 3 жыл бұрын
Ane Ammo matath godak Amarui ane
@Hashee00
@Hashee00 11 ай бұрын
අනේ මිස් මට ඉකමනින් උත්තරයක් දෙන්නකො .මම බය වෙලා ඉන්නෙ . මම marry කරලා නැහැ මට වයස 23යි.මට පිලිවලට periods හැදෙනවා .මට ගිය මාසේ 22 ක ඒ කියන්නෙ ජනවාරී 22 peroids හැදුනෙ . අද පෙබරවාරී 25 මට තාම periods හැදුනෙ නැහැ නෙ ඇයි ඒ ? දැන් දවස් 30කටත් වැඩියිනේ 😢 මන් ගොඩක් බය වෙලා ඉන්නෙ .මොකද මට හැම මාසෙම පිලිවලට periods හැදුනා .
@anuththarafernando835
@anuththarafernando835 4 жыл бұрын
බොහොම ස්තූතියි!!!!
@praneethaperera5277
@praneethaperera5277 3 жыл бұрын
Sthuthi mis godak wadagath dewal mama oya dewal karanawa eth hodada kiyala danan hitiye na. Godak pin
@dulanhasintha3010
@dulanhasintha3010 3 жыл бұрын
මම තම බැදලා නැති හින්දා ගොඩක් දෙවල් තෙරුම් කරන්න දන්නෙනම් නැ ඉතින් එත් අනික හැමොටම වෙන දෙයක් නිසා තෙරුම් ගත්ත මහත්තයෙක් ඉන්න කෙනෙකට මෙ දුක් කියන්න ගෙමක් නෙවෙ
@hksampath4723
@hksampath4723 3 жыл бұрын
ඉතා වටිනා උපදෙස් බොහොම ස්තුතියි මිස්
@prashanthikumari3043
@prashanthikumari3043 4 жыл бұрын
Thank you so much miss.
@shamalimihirangi3069
@shamalimihirangi3069 3 жыл бұрын
මට මේකට පිලිතුරක් දෙන්න ලොකු උදව්වක් මම ඉන්නෙ විදෙස් ගත වෙලා මට ඔසප් වීම හැම මාසෙම හැදෙනවා ඒත් එක දවසයි මට බයයි මට ලංකාවට යන්නත් තව දින තියනවා
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂
@shamalimihirangi3069
@shamalimihirangi3069 3 жыл бұрын
උබේ අම්මාගෙන් අහපන් ඒකට හරි උත්තයක් දෙයි
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏 ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදු සරණයි
@senukimihirani4527
@senukimihirani4527 2 жыл бұрын
ඇත්තටම වටිනවා මිස් ගොඩක් පින්
@chamila2rendage237
@chamila2rendage237 4 жыл бұрын
මිස් මට අවරුදු 37 මට පීරියඩ් උනාම සාමාන්‍ය උදරයේ වේදනාවක්‌ එත් මාස 4ක්‌ මට දරාගන්න බැරි වේදනාවක්‌ කිහිප සැරයක් වමනේ යනවා මට දරාගන්න බැරි මැරෙන්න හිතෙන වේදනාවක් මම පිට රට ඉන්න නිසා මම හිතුව දේශගුණය වෙනස් උනාම එහෙම වෙන අවස්ථා මට තිබුන.. ගිය මාසේ කිසිම අපහසු වක් උනේ නෑ. මම මොකද්ද මිස් කල යුතු .. බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏❤
@lexygirl3318
@lexygirl3318 4 жыл бұрын
Kotta malli bedala newe , kotta malli asaneepa wenna pera, ema kalaya thula,pasu onema kalayaka ude his badata wature dala tiyala bonna.ekath hodai.
@priyanganifernando3066
@priyanganifernando3066 3 жыл бұрын
Koththamalli rata wathure dala ude bonna dawas 3 wage kalin, kollu sathakuppa sama pramanayen Aran kotala bonna, rata suuduru kabale badala the wage hadala bonna. Uda kramayai yata kramayai man karanawa eken sahanayal thiyanawa. Oyalath hadala beela balanna🙏🙏
@pramodichathurangani9874
@pramodichathurangani9874 3 жыл бұрын
Doctor මට හැදෙන්න දවස් තුනකට කලින් ඉදන් බඩ රිදෙන්න ගන්නවා
@hirunimaleesha8829
@hirunimaleesha8829 3 жыл бұрын
Matath ahemaiii haloooo
@senurirashinika7281
@senurirashinika7281 3 жыл бұрын
Matath
@hansi2268
@hansi2268 3 жыл бұрын
ගොඩාක් thx miss.... 🙏🙏🙏❤️❤️❤️ Magath mensas hadunama ගොඩාක් bada ridenava... thx mis ....
@nipunlife4221
@nipunlife4221 3 жыл бұрын
මාස එකාහාමහාරක් විතර යනවනේ ඩොක්ට හැදෙන්න ඒ ඇයියෙ....💗
@roshandili2517
@roshandili2517 3 жыл бұрын
It's normal.. need excise more near period. It's happens to me also.
@sandhyaireshika5420
@sandhyaireshika5420 3 жыл бұрын
Thank you miss Budu saranai godak watina Video ekak🙏🙏
@sandhyaireshika5420
@sandhyaireshika5420 3 жыл бұрын
ඩොක්ටර් මට තාම වයස 12 මට ගොඩක් අමාරු වෙනවා ඇයි ඒ 😭😓
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ඇත්තටම වටිනා විඩියෝ එකක් ස්තුතියි මිස්
@isharaweerasingha6217
@isharaweerasingha6217 4 жыл бұрын
ගොඩක් වැදගත්... thank you mis
@dilaniwijeshinghe6852
@dilaniwijeshinghe6852 4 жыл бұрын
Godak pin mis oyta api wage tharuna lmita kiyla denwta 🙏🙏🙏
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 3 жыл бұрын
ගොඩක් වැදගත් video ekk.thnx miss....❤️👍
@Janadhivlog
@Janadhivlog 4 жыл бұрын
Mis, hemadama උණුවතුර නාන eka waradakda....
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
මිස් මට මාස කිහිපයක් නිවැරදිව මෙන්සස් වෙලා මාස 2,3 විතර නැතුව තිබිලා අාපසු හරියට වෙනවා.මේ තත්වයට කිහිප වරක්ම වෙෙද්‍ය උපදෙස් ගත්තා.doctors ලා කියන්නෙ එ්ක මට අාවේනික වුන රටාවක් කියලා.මේ විස්තරය අැහුවම.මේ පාරත් එහෙම නැවතිලා තිබිලා අාපසු හැදුනා.දැන් මාසයක් විතර නැවතෙනෙ නැ.අඩුවෙලා නැවතත් වැඩි වුනා.කොහොමත් සමහර මාස වල අධික රැධිර වහනයක් වෙනවා.ලොකුවට කුට්ටිවගේ යනවා.නමුත් දින 4,5 හොද වෙනවා.මෙවර තත්වයට කුමක් කල යුතුද.කොරෝනා තත්වය නියා වෙෙද්‍යවරු ලගට ගිහින් කියන්න බැ.දුර තියන් මේ තත්වය කියන්නත් බැහැනෙ.මම මොකද කරන්න ඕන.මගේ වයස 33.අවිවාහකයි.
@maheemarajapakse6324
@maheemarajapakse6324 4 жыл бұрын
Hi Mrs.Shyamalee, I am Maheema. I just wanted to know whether it is possible for you to do a program at our factory for the International Women's day. Thank You!
@darkangelsj6344
@darkangelsj6344 3 жыл бұрын
උළුහාල්, සූදුරු, කොත්තමල්ලි, සුදුලූනු දාලා තම්බලා බිව්වාහම ඉක්මනටම අඩු වෙලා ඊළග දවස් tikee රිදීනේ නැතුවාම යනවා මටනං.. ගොඩක් සාර්ථකයි🤗♥️
@xgamer660
@xgamer660 3 жыл бұрын
පුකේ ගාගනින්
@priyankaperera3447
@priyankaperera3447 3 жыл бұрын
@@xgamer660 තෝ ගාගනිම් කැත කමෙන්ට් දාන්න එපා බං මනුස්සයෙක් නේ උබ
@nethuki.7316
@nethuki.7316 3 жыл бұрын
@@priyankaperera3447 ඔව් බං..මූ මානසික ළෙඩෙක්ද කොහෙද...හැම comment එකක් අස්සෙම වැළලෙන්න හදනවා...නෙදකින්...😂😂
@kingsley8713
@kingsley8713 3 жыл бұрын
Pissek😂moo marila yanwanm hodai me wage mansika leddu, loketama barak mun wage un, muta aye athamyaknm lebenne me athme witharai, thirisanun
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@kingsley8713 aye athmayak laben natthan hodayine yko😂mn niwan yanawane ethakota😂
@sakuntalaa4513
@sakuntalaa4513 3 жыл бұрын
ගොඩාක් වැදගත් මිස් තෙරුවන් සරනයි.
@vish3529
@vish3529 3 жыл бұрын
අනේ මටත් මොන දේ කරත් බඩේ කැක්කුම අඩු වෙන් නැ මිස් තැනක් ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤
@xgamer660
@xgamer660 3 жыл бұрын
පරණ කොත්තුවක් කෑවද
@priyankaperera3447
@priyankaperera3447 3 жыл бұрын
@@xgamer660 මේ අසහනකාරයා මෙතනත් කුනු හොයන්න ඇවිල්ලා 😂
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@priyankaperera3447 pala wesiye yanna, hukn nathuwa
@priyankaperera3447
@priyankaperera3447 3 жыл бұрын
@@xgamer660 තො නෙ හුකන්නෙ ගෑනු අස්සෙ මෙතන
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@priyankaperera3447 baduwa
@saman7906
@saman7906 3 жыл бұрын
Miss mata masekata 1 dawasai hadenne. Ehema wenna hoda nadda. Dawasaka lamai hadenna balapanawada
@thushishari6131
@thushishari6131 4 жыл бұрын
Mis mata ආර්ථවයට දවස් 4කට පෙර සිටම අදික වේදනාවක් දැනෙනවා 😔😔
@AnuBae-ex3qh
@AnuBae-ex3qh 3 жыл бұрын
matath
@premilakumari7475
@premilakumari7475 3 жыл бұрын
Math
@harshanik1325
@harshanik1325 3 жыл бұрын
Godak watinawa video eka thank you..💕💕💕🥰
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
මිස්,මගෙ නම් බඩ රිදෙන් නැහැනේ..මට දැනෙන්නෙවත් නැහැ ඒ දවසට..ඒක හොද නැද්ද? මිස්..🤔🤔
@p.sruwanruwan3540
@p.sruwanruwan3540 3 жыл бұрын
😮
@samanthi8963
@samanthi8963 3 жыл бұрын
මටත් එහෙමයි .අනෙ මන්දා පොඩිඩක් විතර දැනෙනව එත් ගානක් නැ ගොඩක් වෙලාවට.
@candyfloss16
@candyfloss16 3 жыл бұрын
U are healthy ❤
@thishijaanu2482
@thishijaanu2482 3 жыл бұрын
අනේ මටත් එහෙමයි.එහෙම කිසිම අමාරුවක් දනෙනේ නැ.🤔
@candyfloss16
@candyfloss16 3 жыл бұрын
U all might get a painless delivery one day
@anuallaxmaon3071
@anuallaxmaon3071 3 жыл бұрын
ගොඩක් පිං මිස්ට... හරිම වැදගත් වීඩියෝ එකක්...
@dammytayeb1571
@dammytayeb1571 4 жыл бұрын
අනේ මම අවුරුදු 47කාන්තාවක් මට තාමත් ආර්තවය තියෙනවා හැදෙන්න කලින් සතියක්ම දැඩිවේදනාවක් තියෙනවා
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
ඇත්තටම ඇත්ත අනේ මටත් එහෙමයි පුදූම දුකක් මමත් විදින්නේ පැනඩෝල් පෙති බිල දවස ගෙවෙන්නේ
@ලස්සනඅහසක්...සදූ
@ලස්සනඅහසක්...සදූ 3 жыл бұрын
අනේ මටත් එහෙමයි..සතියක් ඉදන් දරා ගන්න අමාරු වේදනාව යි
@swethanurangi.6785
@swethanurangi.6785 3 жыл бұрын
ඇත්තටම miss oyata godak thank කරනවා . ❤️❤️ බුදු සරණයි!!
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
පැනඩෝල් මෙහෙම බොන්න.හැදිගෙන එනව කියල දැනෙද්දී, එතකොට රිදෙන්නෙ නැහැ.හැදුනට පස්සේ බිව්වම ටික වෙලාවක් යනව සනීප වෙන්න
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයාගේ කිම්බෙනුත් කුනුලේ යනවද ඇන්ටි
@nilminidedunu3784
@nilminidedunu3784 2 жыл бұрын
Thoge ammagen ahapan eki kiyai
@xgamer660
@xgamer660 2 жыл бұрын
@@nilminidedunu3784 pala yanna kunule yana balli
@ishariwathsala4823
@ishariwathsala4823 4 жыл бұрын
Thank you mis godakma Vatina videyo akak godakma thank you budu saranai mis
@ishariwathsala4823
@ishariwathsala4823 4 жыл бұрын
Mama godakma adarei mis budu saranai
@selinanee986
@selinanee986 3 жыл бұрын
ස්තුතියි ඉතා වැදගත් විදියට තමයි.පැදිලි.කිරිමික්.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН