ලිංගික ජීවිතයට අවශ්‍යම විටමින Best vitamin for sex Drive | Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

  Рет қаралды 473,478

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 348
@IsuruChathuranga-oc1bn
@IsuruChathuranga-oc1bn Жыл бұрын
ගොඩක් චැනල් වල බෙහෙත් කියන්නෙ නෑ..හේතු විතරයි කියන්නෙ..ඒත් අපේ මිසි එහෙම නෑ..thank you මිස්
@RAMANPRIYANTHA
@RAMANPRIYANTHA Жыл бұрын
ඉස්තුතියි ම්ස් ඩොක්ට පැහැදිලි කිරීමට ඔබට ජය නීරෝගි සුවය සහ සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
@KalumRideemaliyadda
@KalumRideemaliyadda Жыл бұрын
පැහැදිලිව දැනුවත් කලාට බොහොම ස්තුතියි අපේ මිස්ට...විටමින් වරග බොන විදිහ පැහැදිලි කිරීමක් අවශ්‍යයයි
@HubertSoysa
@HubertSoysa 5 ай бұрын
Beaten.b.d.banana.Canada
@HubertSoysa
@HubertSoysa 5 ай бұрын
Sex
@W.T.udayanganiWaduthanth-eo7ww
@W.T.udayanganiWaduthanth-eo7ww 11 ай бұрын
ඔබ තුමි යට ගොඩක් පින් බුදුසරණයි ❤️👍🙏
@namaljeewananda3498
@namaljeewananda3498 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@upulmak5037
@upulmak5037 8 ай бұрын
ඇත්තටම හොද දැනුවත් කිරිමක් ස්තුතියි ❤
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
දැනුවත් කලාට අපේ මිස්ට ස්තූතියි.
@sanjeewafdo6403
@sanjeewafdo6403 Жыл бұрын
සමහර doctors ලා මෙ වගෙ නොම්ලෙ පැහැදිලි ව දැනුවත් කරන්නෙ නැ .ස්තුතියි .❤
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Many doctors are working for the money. They have money mind
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
නියපොතු ඉක්මනින් කැඩිලා යනවාට මොනවාද හොද Vitamin ඩොක්ට
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
ඒ සදහා ස්භාවික ආහාර ගැන කියන්නකෝ
@straight4423
@straight4423 Жыл бұрын
Thanks Dr if you can kindly say the type of food we should eat.
@chamujithapraboth6697
@chamujithapraboth6697 Жыл бұрын
pree මව දැවත්කරාට miss ට පින් දෙව් පිහිටයි❤😅😊
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Жыл бұрын
ස්තුතියි ❤
@Kumudujwkumudu
@Kumudujwkumudu 4 ай бұрын
🤜 ඔබට ජය 🤛 නීරෝගි සුවය සහ සතුට ප්‍රාර්ථා කරමි තෙරුවන් සරනයි 🙏🙏🙏
@KGKHemantha
@KGKHemantha 8 ай бұрын
❤ Folic acid ❤ Vitamin B3 , B12, D, E ❤ Magnesium
@CroshanTisha
@CroshanTisha 5 ай бұрын
Mata harima sathutuie Apage Shyamali Pathirage Miss Ada Inna Tathwaya daekala.Ratak Diuynuwanne Niroghimath Janathawak Sitiyoth, Niroghimath Ratak Bihiwewah....!🌍🫂🫂🫂
@4500priya
@4500priya 3 ай бұрын
මට වයස 37යි.. මම කිසිම විටමින් එකක් තාම ගන්නේ නෑ.මගේ ඇඟට ශක්තිය මදි කියලා දැනෙනවා..tired feel එකක් හැමවෙලේම දැනෙනවා..මම normally excercise කරනවා. ජොගින් යනවා.. කෑම බිම ගැන සැල්කිලිමත්.. මගේ බර 61. මට ගන්න සුදුසු vitamins මොනවද මිස්?
@harithadhanayake736
@harithadhanayake736 Жыл бұрын
ගොඩක් යිස්තුති
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
ගොඩාක් වටින වීඩීයෝ එකක් මිස් ❤️. ශිෂ්නයට රුධිරය සැපයීමත් සමග එය ප්‍රාණවත් වෙනවා වගේම කාන්තා යෝනීයට රුධිරය සැපයීමත් සමග එයත් ප්‍රාණවත් වෙනවනේ. එතකොට මිස් කාන්තා යෝනීය පිරිමි ශිෂ්නයට වඩා දිගු කාලයක් බොහෝවිට පැය තුන හතරක් වාගේ ප්‍රාණවත් වෙලා තීබීමට බලපාන හේතුව මොකක්ද..? ( කාන්තාවකට ඕනම වෙලාවක ලිංගිකව එකතුවීමට හැකියාවක් තිබෙනවානේ )ඒ සදහා බලපාන විටමීනයක් සම්බන්ධද..? පිළිතුරක් බලාපොරොත්තු වෙමී.
@tuwanjunoos5168
@tuwanjunoos5168 Жыл бұрын
@kapilahiikapila6013
@kapilahiikapila6013 Жыл бұрын
😂
@sampathhewage6834
@sampathhewage6834 Жыл бұрын
Wife paya 3 k pranawathwa innawada😂😂
@chamindahewage7834
@chamindahewage7834 10 ай бұрын
මලා😅
@Thushara-zr5hy
@Thushara-zr5hy 9 ай бұрын
Miss mate hansek kerenvite pranwath.vim adu wenwa hathuwe kiyanne
@AmilaSampath-oz3mf
@AmilaSampath-oz3mf 7 ай бұрын
ඔබ tumiuata ගොඩක් ස්තුති
@RumeshLakshitha-e9d
@RumeshLakshitha-e9d 11 күн бұрын
Miss apita බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒත් දැන් මාස දෙකකට විතර ඉදලා බිරිඳ එක්ක එකට ඉද්දි බිරිඳට අධික වේදනාවක් ඇති වෙනවා කියලා කියනවා වෙනදා එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ මේ ප්‍රශ්නය නිසා අපි දෙන්නා මානසික වැටිලා ඉන්නේ මිස්
@niroshanjayanath7336
@niroshanjayanath7336 9 ай бұрын
මේ විටමින් වර්ග හැම එකක්ම තියෙන එක වර්ගයක් නැද්ද? තියෙනවනම් නම කියන්න පුලුවන්ද?
@rathnayaka8814
@rathnayaka8814 Ай бұрын
මිස්....ඔයාට ගොඩක් ස්තූයි
@bromusic196
@bromusic196 Жыл бұрын
පැහැදිලි කිරීමට ඔබට ජය
@edwardrandeniya3078
@edwardrandeniya3078 11 ай бұрын
Srilanka excellent doctor wish you all the best
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඔබතුමියට ස්තුතියි.
@msanjeewa2
@msanjeewa2 2 ай бұрын
Vitamin B9, B3 and Vutamin D, me vitamin warga 3 nama aka para gathata kamak nedda, mokakda hoda Brand thiyena
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 Жыл бұрын
A vitamin laba ganna puluwan aharath kiyala dunna nm godak watinawa
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 5 ай бұрын
ස්තුතියි මිස්❤❤
@dilieprathnayake4219
@dilieprathnayake4219 8 ай бұрын
how do we get these? I mean about food? or how easy it is for us to ask these things from the Pharmacy?
@senarath020dinesh2
@senarath020dinesh2 Жыл бұрын
Thanks for lot
@sisiraperera91
@sisiraperera91 11 ай бұрын
Yr talking very nice and sweet budusaranai
@CSChandrasekara
@CSChandrasekara 4 ай бұрын
දරුවො හදන්න පුලුවන්ද කියල දෙන්නගෙම බලන පරීක්ෂණය මොකද කොහොමද කරන්නෙ..
@chandrasirikiriyabaduge5778
@chandrasirikiriyabaduge5778 9 ай бұрын
Great speech madome 👌🙏
@CharithDaniels-z3l
@CharithDaniels-z3l Ай бұрын
🙇🏻‍♂️ a great presentation 👏
@malikanazar5739
@malikanazar5739 9 ай бұрын
thank you very much 🙏 Good 👍 doctor
@awishkapremasiri7005
@awishkapremasiri7005 3 ай бұрын
male chastity lock එක මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මිස්
@shirajismail3544
@shirajismail3544 4 ай бұрын
Dr mae vitamins okkomata wada hondha deyak thiyanawa ae thamayi sudu luunu. sudu luunu beek 4k heeniyata gilinna puluwan widyata kapala gilina eka. Sudu luunu kapala vinadi 10k withara thiyala gilala wathura beela nida gattha nam haryi habayi meka reta anthima kemath wenna ona. iita passe viyagra gehuwwa wage thamyi udeta negitala gotukola kendak. Nethyinam karapincha kendak biwwanam ithin hemadama wifta duma daanna denna puluwan. Meka thamayi mage rahsa.
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
සුන්දර dr කෙනෙක්❤
@dineshliyanage-dz2iq
@dineshliyanage-dz2iq 11 ай бұрын
Thank you Dr❤
@kapilahiikapila6013
@kapilahiikapila6013 Жыл бұрын
මිස්. ඔබට බොහෝම ඉස්තූතීයි මම ලිංගිකව එක් වීමේදී. සුක්‍රානු පිට වීමට ව්නාඩි 25 30ක් යනවා ඉන්පසු අප දෙදෙනාටම වේදනාවක්.දෙනෙනවා. පිලිතුරක් .බලාපොරොත්තුවෙමී.
@blabala867
@blabala867 3 ай бұрын
හොදයිනේ😂
@MohamedSafras-tz7jo
@MohamedSafras-tz7jo 3 ай бұрын
Aniwarayen
@chamarasanjeewa2506
@chamarasanjeewa2506 3 ай бұрын
ඔයාගෙ විටමින් B9 වැඩී ඇගේ
@LalGallage
@LalGallage 2 ай бұрын
Good
@dinushkumara4741
@dinushkumara4741 2 ай бұрын
ආ යකො ඒක මරු නේ
@UdayangaUdayanga-r1d
@UdayangaUdayanga-r1d Жыл бұрын
Tnx you miss godak nodanna dewal kiyala dounata
@ranjanwijewardana6078
@ranjanwijewardana6078 Жыл бұрын
Thanks you doctor.
@avgunawardana3309
@avgunawardana3309 4 ай бұрын
Thanks 4you Dr.
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 4 ай бұрын
නෝනා ගන්න ඔන ආහාර වර්ග පහදලා දෙන්න පැහැදිලි කරලා දුන්නට ස්තුති. ❤
@sanisudhu1020
@sanisudhu1020 Жыл бұрын
Watina video akak miss.... nodanna gdk dewal danagaththa
@ThileshNipun-zz1sj
@ThileshNipun-zz1sj Жыл бұрын
Good job madam
@sanathjayarathna7249
@sanathjayarathna7249 3 ай бұрын
ජයවේවා ❤👍🏿
@kumarasilva9835
@kumarasilva9835 Жыл бұрын
ජයවෙවා
@AlfaeagleEagle
@AlfaeagleEagle Ай бұрын
මිස්,ව්‍යාග්‍රා වගේ ඩ්‍ර්ග්ස්වල තියෙන කෙමිකල් මොනවද,,❤
@chathuramadusanka1510
@chathuramadusanka1510 2 ай бұрын
දිනපතා ගත්තට කමක් නැද්ද මිස් විටමින් B, නැත්නම් ඉදලා හිටලා වගෙද ගන්න ඕන
@hmajithpremakumara4772
@hmajithpremakumara4772 8 ай бұрын
Thank you 💗💛
@SubadasaIdamgedara
@SubadasaIdamgedara 2 ай бұрын
Good exsplan❤
@multicultureentertainment907
@multicultureentertainment907 Жыл бұрын
Thank you !!!🎉
@ChinthakaSadaruwan-b3m
@ChinthakaSadaruwan-b3m 7 күн бұрын
Malty vitamin ekak kiyana bona
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
thank you Dr❤❤❤❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 10 ай бұрын
Thanks
@sanjeewakatugaha6563
@sanjeewakatugaha6563 Ай бұрын
melatonin 5mg pavichchi kirima hodada doctor
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
thanks 🙏
@sunilfernando9928
@sunilfernando9928 3 ай бұрын
කොච්චර දැනුවත් කලා කිව්වත් අඩුයිනෙ....වැදගත් දේ කිව්වෙ නෑ .....විටමින් බී හරි මොකක් හරි ගන්න පිලිවෙලක් කියන්න ඕනනෙ...දවසට කොච්චරක්ද .....මිලිග්‍රෑම් කීයක්ද
@msanjeewa2
@msanjeewa2 3 ай бұрын
Mis, Vitamin B 3 gane kohomada tablet akk vidiyata da, kochara kalayak ganna onada
@සුසන්තපතිරණ-ධ8ඪ
@සුසන්තපතිරණ-ධ8ඪ 8 ай бұрын
ඔබතුමිය හොදට උපදෙස් දුන්නා නොදන්නා අපිට... නුමුත් ඔබ තුමිය වරදක් කලාදෝ කියා මාහට සිතුනි. විටමින් ගන්නා ආකාරය නොකියවීම පිලිබදව. . මොකද හැමෝටම එය ප්‍රස්නයක් කියා මා හිතනවා. ඔබ‍ට අමතක උනාදෝ මන්දා. 😂😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
අපේ මිස්, විටමින් ගැන කිව්වට ඒව තියෙන ආහාර කිව්වෙ නෑනෙ.😢
@edgarwetthasingha9655
@edgarwetthasingha9655 11 ай бұрын
ඔකපතන කොල
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 11 ай бұрын
@@edgarwetthasingha9655 ඇහුවෙත් අදයි😃
@gaminebandara9594
@gaminebandara9594 8 ай бұрын
😂​@@edgarwetthasingha9655
@gaminebandara9594
@gaminebandara9594 8 ай бұрын
​@@edgarwetthasingha9655ei oiya patana kola
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
​@@edgarwetthasingha9655 😂😂😂
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z 5 ай бұрын
Mama wayasa 53 mata.thama.sukranu godakyanawa.
@illuminatisatan5551
@illuminatisatan5551 2 ай бұрын
ලංකාවේ ඉන්නේ මැට්ටෝ මැය වෛද්‍යයවරියක් නොව,health care journalist කෙනෙක්,මැය කියන හැම දෙයක්ම හරි කියලා කියන්නේ නැහැ.ආහාර වලින් ඒ අවශ්‍යය කරන විටමින් ලබා ගත හැක.එහෙම නැතිව එක එක විටමින් වර්ග අරගෙන ගිල්ලෝතින් කාරිය අතුරැ ආභාධ ඇති විය හැක,නමුත් ඔඹට ලිංගික ගැටලුවක් තිබෙනවා නම් අදාල වෛද්‍යයවරයෙක් හො වරියක් හමුවන්න.
@prasathrajarathne1574
@prasathrajarathne1574 8 ай бұрын
Wenama vitamin tika dan neththe api gai kiylda 😢
@skyphone8133
@skyphone8133 Жыл бұрын
බොහෝ වෛද්යවරැ වගේම මේ තැනැත්තියගේද විටමින් ගැන ඇත්තේ වැරදි අවබෝධයක් බව පෙනේ. විටමින් බි ගැන ඊටත් වඩා දුර්මතයක පිහිටා සිටින බව පෙනේ.
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 Жыл бұрын
ඔයා වෛරයක්ද???
@suranjithsurendra5816
@suranjithsurendra5816 Жыл бұрын
මටත් ඒ බව හැඟේ.... Pishhhhuuu neee සිංහල විටමින් වර්ග ගැන පැහැදිලී කරන්න tank uuuu....😂😂😂🍺🍺🍺🍺🍺....මන් නම් විටමින් වර්ග 52ක් ගනිමි..... ඉංග්‍රීසි විටමින් 26ක් ගනිමි💘 සිංහල විටමින් නොවෑ ...😂😂😂🍺🍺🍺🍺
@ShirFdo
@ShirFdo 7 ай бұрын
@@suranjithsurendra5816 විටමින වල ට ජාති භේද හෝ භාෂා භේද නැත. සිංහල විටමින හෝ ඉංග්‍රීසි විටමින හෝ යනු මොහු ගේ මනස්ගාතයකි.
@ShirFdo
@ShirFdo 7 ай бұрын
@@samankumararathnajeewa9161 නො දන්න දේ කතා නො කර සිටීම යි; සුදුසු!
@manjulasampath1723
@manjulasampath1723 Жыл бұрын
මේ විටමින් අපි ආහාරයට ගන්න කෑම වලින් ලබා ගන්න පුලුවන්ද කියලා කියන්න
@ShirFdo
@ShirFdo 7 ай бұрын
මෙහි දී විටමින බී 12 පිළිබඳව නිවැරැදි ව විස්තර ඉදිරිපත් නො කරන ලදී. කෙසේද යත්; විටමින බී දෙ ආකරයක් ඇත. 1. ස්වභාවික ආකාරය සහ 2. කෘත්‍රිම ව නිපදවන ආකාරය යනුවෙනි. ස්වභාවික විටමින බී ලබා ගැනීම ට වෛද්‍ය නියමයක් නො බලපාන අතර; කෘත්‍රිම විටමින බී ලබා ගැනීම ට වෛද්‍ය නියාමනයක් තිබීම ආරක්ෂාකාරී ය. විශ්වාස දායී ය. මන්දයත් මෙය ස්වාභාවික විටමිනය ට වඩා බෙහෙවින් වෙනස් කාර්යයන් ඉටු කිරීම සඳහා විද්‍යාගාර මට්ටමින් සකසා ඇති බැවිනි. හැම රටක ම ද නො නිපදවයි.
@ShirFdo
@ShirFdo 7 ай бұрын
Natural Vit B12 - Cyanocobalamin Artificial Vit B12 - Cobalamin / Methylcobalamin You are referred to the relevant sources.
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 5 ай бұрын
What about GLA?
@Ayesha-y4h
@Ayesha-y4h 3 ай бұрын
ගැහැනු අයට ලිංගික ආසාව නැති වෙන්නෙ ඇයි.ඒකටත් හේතුව විටමින් B අඩුකම්ද
@ranjithhennayaka7434
@ranjithhennayaka7434 9 ай бұрын
Doctor .me vitamin warga dina patha ganna sudusuda. වෛද්‍යවරයකුගේ උපදෙස් නෙමැතව
@ShirFdo
@ShirFdo 7 ай бұрын
විටමින B හා C වැඩි වූ විට මුත්‍ර වල අඩංගු වී සිරුරෙන් බැහැර වේ. එහෙත් විටමින A හා D වැඩියෙන් ගතහොත් ඒවා බැහැර කිරීම ට විධියක් නැති නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කරයි.
@LilinduDasun
@LilinduDasun 10 ай бұрын
Miss swayan windanaya gena video ekak one.
@ruwansajith87
@ruwansajith87 2 ай бұрын
මිස් මම රට ඉන්නේ vitamin B3 එක ගන්නවනමි මොන වර්ගයකින් ද ගන්න ඔන
@TironSebastian
@TironSebastian 6 ай бұрын
Tanks
@hemanthakumara5309
@hemanthakumara5309 2 ай бұрын
ඔය විටමින් සේරම එකට ගන්න හොද නැද්ද මොකද ඔය ප්‍රශ්න සේරම මට තියෙනව කියන්න මිස්
@dineshkumara4358
@dineshkumara4358 Жыл бұрын
Good job...lovely doctor
@jithendradindi9816
@jithendradindi9816 6 ай бұрын
ගොඩ ක් ස්තුති 🙏👏👍
@woodfactory9011
@woodfactory9011 21 күн бұрын
විටමින් b3 ප්‍රෙෂර් ඒක තියන අයට හොදයිද
@gihanchathuranga6081
@gihanchathuranga6081 Ай бұрын
මිස් සින්කොවිඩ් එක හොඳයිද
@TharangapradeepKumara
@TharangapradeepKumara 26 күн бұрын
Zincovit හොඳයි
@samanthaDammika
@samanthaDammika Жыл бұрын
වටිනා අදහස් ටික ඩොක්ටර්, මේ විටමින් හැම දාම ගන්න ඕනෙද නැත්නම් සුමානෙකට සැරයක් ගන්න ඕනෙද
@ShirFdo
@ShirFdo 7 ай бұрын
You are referred to the replies to the comment of manjuasampath above.
@thilakwaragoda6540
@thilakwaragoda6540 Ай бұрын
Multi vitamin ganna hodda
@RathnasiriBandara-m7m
@RathnasiriBandara-m7m Ай бұрын
Good boham hodayi
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
මට හැමදාම ඉන්න ඔන අනිවාර්යෙම්ම එහෙම ඉන්න බැරි දවස් තියනවනෙ ගැහැනු අයට එහෙම හැමදාම ඉන්න එක ගැහැනු අයට කරදරයක් හිටියෙ නැත්තම් මට ඉන්නම හිතෙනව නෝනට කරදරයක් වෙන්නත් බැ හැම වෙලාවෙම. මේකට විසදුමක් නැද්ද
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
@vinodratnayake ඔයා මොකද හිතන්නෙ
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
@vinodratnayake එහෙම හරියයිද
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
ඔයාව තමයි හාෙයාගෙන එන්න වෙන්නෙ
@ShirFdo
@ShirFdo 7 ай бұрын
බෝනික්කො නෝනා කෙනෙකුවත් ගෙනත් හංගලා තියා ගත්තොත් මොක ද ?
@nalindasampath1393
@nalindasampath1393 7 ай бұрын
@@ShirFdo එහෙම වැඩක් නෑනේ ඔයා හොදනැද්ද
@shanikaperera1176
@shanikaperera1176 Жыл бұрын
Thank you miss
@UdbdvsgzgzbHxvdbdhfj
@UdbdvsgzgzbHxvdbdhfj 3 ай бұрын
මිස් අපි ලිංගිකව එක්වුනාහම මට ශුක්‍රානු ඉක්මනින් පිටවෙනවා අපි දෙන්නටම ඒක ලොකු බාදාවක් මොකක් හරි ප්‍රතිකර් මයක් තියනවද
@Priyatha-q9t
@Priyatha-q9t Ай бұрын
රට ඉදි කන්න.ඊට අමතරව රතු අල ගෙඩියක් 2කට කපල ඒකෙන් බෑයක් පොඩිවට පෙති කපල ඒකට කෝලිකුට්ටු හෝ ආනමාලු කෙසෙල් ගෙඩියක් දමා වතුර වීදුරුවක් දමා බ්ලෙන්ඩර් කරල පෙරල ඒ ජූස් එකට සීනි දමා පානය කරන්න
@UdbdvsgzgzbHxvdbdhfj
@UdbdvsgzgzbHxvdbdhfj Ай бұрын
@@Priyatha-q9t තෑන්ස්
@HancyFernando-ot1sw
@HancyFernando-ot1sw Жыл бұрын
Thank docter
@jguard1199
@jguard1199 5 ай бұрын
Good explanation. Tks Dr
@Chill-outanimation
@Chill-outanimation 8 ай бұрын
මේ ඔක්කෝමටම ඒක tablet එකක් නැද්ද
@Dineth.
@Dineth. 24 күн бұрын
Thiyanawa 12000 tablet 100
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
ලංකාවේ ඉන්නේ පුදුම මානසික ලෙඩ්ඩු කමන්ට් වලින් ඒක පේනව...සෞඛ්‍යය පිලිබද ..DR...කෙනෙක් දෙන..උපදෙසත් බලන්නෙ ..හරියට නිකන්..පුදුම..ලිංගික..අහේනියකින්
@surangasampath7218
@surangasampath7218 Жыл бұрын
ඒ ගැන හිතල තබීමට සතුටක් ජය...
@chamindahewage7834
@chamindahewage7834 10 ай бұрын
👍
@safrassharaf1624
@safrassharaf1624 9 ай бұрын
Aniwarayen 😂...sakki..
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx 9 ай бұрын
ඔබ‍ට පුළුවන් නම් මේ විටමින් වර්ග බෙහෙත් වලින් නැතිව කෑම වලින් සරීරයට ගන්න කෑම වර්ග නම් වලින් පලකරන්න ස්තුතියි ඔබ‍ට
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
මිස් බී විටමින් අඩංගු ආහාර වර්ග මොනවාද කියලා ටිකක් පැහැදිලි කරන්නකො
@maneljayasundara1578
@maneljayasundara1578 2 ай бұрын
සුදුලුනු කාපන්.සෝයා කපන්.කරපිංචා කාලා එලකිරි වගේ වැඩේ කරපන්
@isurujanaranga2389
@isurujanaranga2389 Ай бұрын
දොස්තර නෝනා මට තියෙන ප්‍රශ්නය මට විනාඩි 45 විතර යනවා එතකොට මගේ ගර්ෆරන්ඩ් එපා වෙලා ඉන්නේ
@sithararangajeewa5430
@sithararangajeewa5430 Ай бұрын
Miss me serama eka parada gannda oni
@AjithBandara-b4m
@AjithBandara-b4m 5 ай бұрын
Good luck
@sunilgamage9605
@sunilgamage9605 3 ай бұрын
මේ මිස් උදේට කෙලින් වෙන ඵක හොද දෙයක් ද?
@charlscharls567
@charlscharls567 8 ай бұрын
😢වකුගඩු අසනීප තයන් අයට මේ විටමින් ඒක ගත තට කමක්නෑද
@shiromialankara5060
@shiromialankara5060 11 ай бұрын
Mis mat blade presar tiyenawa mata hoada bonna b 12 .
@prasaddesilva2000
@prasaddesilva2000 Жыл бұрын
හෝමෝන විකෘති වෙච්ච එවුන්ට මොන විටමින් ද?
@ChamilaNiroshani-xe3pu
@ChamilaNiroshani-xe3pu 2 ай бұрын
Miss mata ikmaninma sukkanu pita wenawa,mokada karanna ona?...
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Samahark genu kotu paninne oya vitamin adu ayage Tamai .
@SamsungA04e-u8f
@SamsungA04e-u8f 2 ай бұрын
සිනි තියෙන අයට විටමින් බි ගත්තට කමක් නැද්ද මිස්
@MrazeedMtharick-xm7tj
@MrazeedMtharick-xm7tj Жыл бұрын
How elderly people's good vitamins to attend in this manner with young beauties.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 188 МЛН
walpenela kanda, madakathan kanda, winter cherry recepi,වැල් පෙනල කැඳ
13:10
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 17 МЛН