KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෙඩ ගොඩකින් ගොඩ එන්න මේ විටමින් එක ගැන දැනගන්න| Vitamin B12| Podcast By Nutritionist Hiroshan
10:15
නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්
26:04
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
විටමින් B අත්‍යවශ්‍යයද? | vitamin B complex | vitamin B sinhala
Рет қаралды 62,072
Facebook
Twitter
Жүктеу
1
Жазылу 11 М.
SL Medi Clinic
Күн бұрын
Пікірлер
@SaduniSaduni-z4e
9 ай бұрын
හරිම පැහැදිලියි ඩොක්ටර්. දැනුවත් කිරීම පිණිස කොහොම ස්තූතියි ගොඩක් පින් දීර්ඝායු ලැබේවා! තෙරුවන් සරණයි ජේසු පිහිටයි දෙදෙනාටම 🙏❤️
@slmediclinic2413
9 ай бұрын
බොහොම ස්තූතියි ❤
@Mayumayu-g1p
Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ... බොහොම ස්තුතියි. ❤❤
@slmediclinic2413
Ай бұрын
❤
@sepalikafernando-ng5hp
2 ай бұрын
විටමින් අඩංගු ආහාර පිලිබද දැනුවත් කිරීම ගැන ඉතා සතුටු යි
@slmediclinic2413
2 ай бұрын
බොහොම ස්තූතියි .
@HMHerath-zu3id
4 ай бұрын
පැහැදිලිව තේරුම් කර දුන් ඔබලාට බොහොම ස්තුතියි .
@slmediclinic2413
4 ай бұрын
❤
@sunethherath4884
2 ай бұрын
Doctor what app no eka dennako
@anilwijewardhana4222
6 ай бұрын
බොහොම ස්තුතියි ...ඔබට ...
@IndrakanthiSamaraweera
10 ай бұрын
Good
@nimanthiweronika
8 ай бұрын
බොහොම ස්තුතියි
@DuleekaKumari-te7bs
2 ай бұрын
thanke doctor .❤️❤️
@THARUu2l
10 ай бұрын
Thank you very much dear ❤
@slmediclinic2413
10 ай бұрын
❤
@AselaRangana-zm5of
6 ай бұрын
බොහෝ ස්තුතියි❤❤
@slmediclinic2413
6 ай бұрын
👍❤
@buddhikaushalya1988
7 күн бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය හැමදාම බොන එක හොදද පිරිමි ගැගැනු දෙන්නම.ෆෝලික් ඇසිඩ් විටමින් බී දෙකම ගන්න එක හොදද
@imashiwathsala3411
6 ай бұрын
ගොඩාක් ස්තූතිය මිස්..❤️
@slmediclinic2413
6 ай бұрын
❤️
@shamawikramasinghe1471
4 ай бұрын
Thanks sir for value information
@slmediclinic2413
4 ай бұрын
❤
@keethkumara4104
11 ай бұрын
Thanks
@sujeekumari8596
Ай бұрын
Ape babata hykophos vitamin b -complex meka dunna doctor kenek meka dunna ta kamak nedd1year8masa babata vayasa
@sriyani20hiru96
2 ай бұрын
❤❤ Thank mis
@KalaniBhagya-i3c
17 күн бұрын
වෛද්‍යතුමිය,මගේ ඇගිලි සහ අත් නිතරම හිරිවැටෙනවා කැක්කුමක් සමග.අවුරුදු ගණනකට කලින් මට වෛද්‍යවරුන් නිර්දෙශකලා විටමින් B.මම ස්නායු ආබාදයක් තියනවා.මට B12 ගත්තට කමන්නැතිද?රෝහලේන් දුන්න වර්ගය මම දන්නැහැ .ගන්නවනම් කොච්චර කාලයක් ගත යුතුද?ස්තූතියි ඔබට❤
@slmediclinic2413
Күн бұрын
ඔබට රෝහලෙන් ලබාදී ඇත්තේ කුමන විටමින් වර්ගය දැයි රෝහලින් අසා දැනගන්න විටමින් B ජල ද්‍රාව්‍ය විටමින් වර්ගයක් නිසා දීර්ඝකාලීන භාවිතය නිසා ශරීරයට අහිතකරන ප්‍රතිඵලයක් ඇති නොවේ. නමුත් ඔබට සුදුසු වන්නේ කුමන වර්ගයේ විටමිනයක් ද යන්න වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ලබා ගත්තා නම් වඩාත් සුදුසුයි .
@KalaniBhagya-i3c
Күн бұрын
@@slmediclinic2413 ස්තූතියි ඔබතුමියට🙏.මම විටමින් B12 සති දෙකක් පවිච්ච කළා.වෛද්‍ය උපදෙස්වලින් තොරව.මගේ පවති ඇගිලි හිරිවැටිම සහ කොන්දේ වේදනාව බෝහො දුරට සනීප වූවා.නමුත් ඔබතුමිය පවසා ඇති පරිදි මම වෛද්‍ය උපදෙස් ලබාගන්නම්.ස්තූතියි 💝🙏
@LeslyPrasad
3 ай бұрын
Thank you so much ❤❤❤❤
@slmediclinic2413
3 ай бұрын
💓
@funnymomment0
6 ай бұрын
18 boy kenek ta Konde sudu wena ekata Becozinc capsule use karata kamak nadda daily use karot aualk weida
@slmediclinic2413
6 ай бұрын
කොන්ඩේ සුදු වෙන එකට බලපාන හේතු බොහොමයක් තියෙනවා..ජානමට බලපෑම,මානසික ආතතිය,ප්‍රතිශක්තිකරණ ,පාරසරික බලපැම්,පෝශණය ආදී බොහො කරුණු බලපානවා..එයින් විටමින් ඌනතාවයෙත් යම් බලපෑමක් ඇති අතර. බාහිරව විටම්න් ගත් පමණින් කොන්ඩය සුදු වීම නවතින බව පර්යේෂණාත්මක තහවුරු කිරීමක් නැහැ.නමුත් bocozinc වැනි multivitamin භාවිතයෙන් කොන්ඩය සුදු වීම වැලැක්වීමට යම් හෝ උපකාරක් සිදුවනවා විය හැකියි. විටමින් b හා zinc ඌනතා ලක්ෂණ අඩු කර ගැනීම සඳහා බොහෝවිට bicozinc නිර්දේශ කරනවා.
@KumariDisanayaka-j4r
2 ай бұрын
Mage aga පුරාම palu hefenawa awa welila wage katu anenawa wage denenawa mama b1 b2 b12 me විටමින් aka ගන්නවා aka hodaida දිගටම gathtjata කමක් nadda
@slmediclinic2413
2 ай бұрын
ගැටලුවක් නැහැ ලබා ගන්න පුලුවන්. මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ වෙනත් ඖෂධ සමඟ මෙම විටමින් ලබා ගන්න.
@HarshaniKumari-g6z
3 ай бұрын
Man dispreshan walata beheth bonawa mage aga godak dry wela vitamin b gaththata kamak nadda doctor
@slmediclinic2413
2 ай бұрын
ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .
@shanikaranathunga2249
2 ай бұрын
Dicter mage duwagewayasa awrudu5 eyage ath kakul hiriwetenawa a vitamin b adu nisada docter
@slmediclinic2413
Ай бұрын
විටමින් ඌනතාවය නිසා යම් රෝගි තත්වයක්ද විය හැකියි. ස්නායු ආශිතව ඇති වන අබාධ තත්වයක්ද විය හැකි. වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි .
@shanikaranathunga2249
Ай бұрын
@slmediclinic2413 thank you doctor.
@Ja-y6m
3 ай бұрын
Sir, Please be considerate enough to mention plant sources of vitamin B12.
@slmediclinic2413
2 ай бұрын
Almonds ,oat milk,some vegetables ,cereals,mushrooms
@KarunarathnaBodhigamage
6 ай бұрын
Thank u dr..❤
@slmediclinic2413
5 ай бұрын
❤
@nimeshprabhath6351
Жыл бұрын
නියමයි 😊❤
@indraamarasingha
7 ай бұрын
thank
@كوماريالهند-س8س
5 ай бұрын
බොහොම ඉස්තුතියි මිස්❤❤❤
@slmediclinic2413
5 ай бұрын
❤
@shehanrashmika3556
5 ай бұрын
Becozinc capsule biuwama mahath wenwda
@slmediclinic2413
3 ай бұрын
Becozinc වල අඩංගු වන්නේ විටමින් B සහ zinc . මහත් වීමට හේතු වන්නේ ශරිරයේ මාංශපේශි හෝ මේදය ප්‍රමාණය වැඩිවීමයි..මෙයට bicozinc මගින් වක්‍රාකාරව සුලු වශයෙන් යම් දායකත්වයක් ලබා දෙනවා යැයි සැලකිය හැක. නමුත් bocozinc ලබා ගත් පමණින් මගත් වීමක් සිදු නොවේ.එයට ලබා ගන්නා පෝශණය, ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපායි .
@lalithmahiti2976
8 ай бұрын
B ganna puluwan hoda kiri wargayak kiyanna. Mama nirmansikai. Amathara vitamin waraga ganimen athuru abada ha ewata abbahi vimak sidda weida. Natuwama bariwa yaida.
@slmediclinic2413
8 ай бұрын
විටමින් ලබා ගැනීම කිසි විටක ඇබ්බැහි වීමක් සිදු වන්නෙ නැහැ. ඌනතාවයකදී බාහිරව නිවැරැදි මාත්‍රාවෙන් විටමින් ගැනීමෙන් අතුරු අබාධ ඇති වන්නේ නැහැ. කිරි වර්ග පානයට වඩා ස්වභාවික එළවළු ,පලතුරු, පලා වර්ග ,ධාන්‍ය වර්ග මහින් ලබා ගැනීම වඩාත් සුදුසුයි .ඒ ගැන සවිස්තරාත්මක මේ විඩීයෝවේ පලකර තිබෙනවා.
@ekhemapala
7 ай бұрын
vitamin b 1 6 12 niurobiyan peti hodada. my age 71
@slmediclinic2413
7 ай бұрын
@@ekhemapala ගැටලුවක් නෑ ගන්න පුළුවන් .
@nihalajantha7449
10 ай бұрын
Witamin D/C ganath kiyannako thank you
@slmediclinic2413
10 ай бұрын
Vitamin C ගැන video එකක් චැනල් එකේ දලා තියෙනවා. Vitamin D ගැන අනිවාර්යයෙන්ම ඉදිරියේදි video එකක් පලකරනම්.
@AnnimaliaSL
3 ай бұрын
Forceval capsule eka hodaid
@slmediclinic2413
2 ай бұрын
ඔව්. Multivitamin සහ minerals අඩංගු වෙන විටමින් එකක්. විටමින් ඌනතාවයකදි වෛද්‍යවරුන් බොහෝ විට නිර්දේශ කරන ඖෂධයක්.
@UdaraAmarakoon
Жыл бұрын
👍👍❤
@sandunikaamarakoon8922
11 ай бұрын
👍💯
@asithasithara1082
Ай бұрын
B6 ටැබ්ලට් එක ගත්තම මහත් වෙනවද
@ntmnswad8649
7 ай бұрын
Bico pethi kiyanne vitamin B da? Nethnam wena mokakharida. Le adui kiyapu kenekta dunna beheth ekak
@slmediclinic2413
7 ай бұрын
ඔව් . සාමාන්‍ය භාවිතයේදි Bco පෙති සහ විටමින් B කියන්නේ එකම පෙත්තකට. ඌනතා ලක්ෂණ තියෙන බොහෝ අයට පෙති නිර්දේශ කරනවා.
@Candy-eo1ec
4 ай бұрын
P
@Kavindi-x5h
2 ай бұрын
Hykophos vitamin ekat mahath venava neda kettu aya
@slmediclinic2413
Ай бұрын
Hykopos හි විටමින් b complex අඩංගු වෙනවා. එමගින් යම් ශරිරයේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගෙන යාමට යම් දායකත්වයක් ලබා දෙනවා. මහත් වීමට ලබා ගන්න ආහාර ,පෝශණය ,ශාරිරික ක්‍රියාකාරකම්, ජාන අදී වෙනත් බොහෝ සාධකත් බලපානවා.
@nadeeshanidesilva2717
4 ай бұрын
Docter mage babata. Aurudu 4 ,konde eka ganak sudu vela ekata hethuwa vidihata vitamin B balapanwada
@slmediclinic2413
4 ай бұрын
විටමින් b ඌනතාවය නිසාම මේ අකාරයට කෙස් සුදු වීමක් වෙන්වා යැයි කියන්න බැහැ.වෙනත් පෝශණ ඌනතාවයක් හෝ වෙනත් රෝගි ලක්ෂණක් විය හැකියි. තව දුරටත් මේ තත්වය වර්ධනය වෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුයි.
@sahan9289
6 ай бұрын
Vitamin b 12 tablet kiyd den
@slmediclinic2413
5 ай бұрын
වෙලඳපොලේ තියෙන ඖෂධ සමාගම් වල වෙලඳ නාම අනුව (brands) වෙනස් වෙනවා. පෙත්තක් රු: 60- සිට 120 දක්වා හෝ ඊට වඩා මිලකින් මිලදි ගන්න පුලුවන් .
@menakathilini925
9 күн бұрын
දරුවෙක් ප්‍රමාද උනාම හස්බන්ට මේක දුන්නා.ඒ ඇයි ඩොක්‍ට
@KaushalyaHashani
4 ай бұрын
Doctor BONA-B kiyanne mkkd.mata doctor kenek dunna eka
@slmediclinic2413
3 ай бұрын
Vitamin B complex එකක්. Vitamin b ඌනතා ලක්ෂණවලදි මේ ඖෂධ නිර්දේශ කරනවා.
@tharaka8223
Жыл бұрын
❤👏
@DelrinMoses
6 ай бұрын
Vitamin B haw to drink every day
@slmediclinic2413
4 ай бұрын
recommended to take B vitamins in the morning due to their important role in nutrient metabolism and energy production.
@lakshanimuthunayaka4639
11 ай бұрын
❤❤
@hashendevinda8142
4 ай бұрын
Oya ඔක්කොම vitamins ganna famasiyen multi vitamins ekak ගත්තොත් hari neda
@slmediclinic2413
3 ай бұрын
ඔව් ඌනතා ලක්ෂණ තියෙනවා නම් එලෙස ලබා ගැනීම වඩාත් සුදුසුයි .
@alokaherath5269
Жыл бұрын
Superb..! 👍👍👍
@slmediclinic2413
Жыл бұрын
Thanks
@ChithraniDevika-gv6wr
3 ай бұрын
Mage konda yanwa godak vitamin b hodaida
@slmediclinic2413
3 ай бұрын
ඔබේ කොන්ඩේ ගැලවී යාම විටමින් බී ඌනතාවයක් නිසා නම් විටමින් බී ලබා ගැනීම ගැටලුවක් නැත.නමුත් එය වෙනත් විටමින් ඌනතාවයක ලක්ෂණයක් නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගෙන සුදුසු විටමින් වර්ගයක් ලබා ගැනීම වඩාත් සුදුසුයි.
@thisarusandaruwankumara4051
5 ай бұрын
දත් ගෙවී යන එකක් කෙණ්ඩ යන්නෙ කොහොමද මෙක්ද හෙද කියන්න පුලුවන්ද ද
@slmediclinic2413
3 ай бұрын
දත් ගෙවියාම හා කොන්ඩේ යාමට යම් බලපෑමක් විටමින් b මගින් සිදු වූවත් ඊට වඩා එයට බලපාන හේතු තිබේ.විශේෂයෙන්ම කැල්සියම්,කොලැජන් ආශිත ප්‍රෝටීන උනතාවය වැනි හේතුන්ය.
@roshinigunarathne7042
Жыл бұрын
❤
@slmediclinic2413
Жыл бұрын
❤
@AmarasinghaAnjana
6 ай бұрын
විටමින් b ඌනතාවයක් තියන කෙනෙකුට ඒක ෆාමසියකිං අරං පාවිච්චි කරන්න පුළුවන් ද 😢😢
@slmediclinic2413
6 ай бұрын
වෛද්‍ය නිර්දේශයක් සහිතව ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. ඔබට ඌනතා ලක්ෂණ තිබෙන බව තහවුරු කරගත හැකි නම් ඔසුහලකින් ලබා ගන්න.
@AmarasinghaAnjana
6 ай бұрын
@@slmediclinic2413 කියපු ලක්ශන ගොඩක් දේවල් තියනව වගේ
@SLdnc-t4y
3 ай бұрын
Becozinc 😊@@AmarasinghaAnjana
@AthulaEkanayaka-m8g
3 ай бұрын
ලිංගික දුබල බව දියවැඩියා රෝගීන් ගේ තුරන් කිරීමට විටමින් බී 12 වැදගත් ද
@slmediclinic2413
3 ай бұрын
Vitamin b 12 පමණක් නොව , සියළුම vitamin B වර්ග ලිංගික දුබල බව නැති කිරිමට ප්‍රයෝජනවත් වෙනවා.
@nishanmadurasanga9515
7 ай бұрын
Mama dinapathama aronamin gold capsule ekak bonawa. Mata wayasa 35. Eke vitamin B1,2,5,6,7 thiyenawa. Meka dinapathama ganima sudusuda
@slmediclinic2413
6 ай бұрын
විටමින් ඌනතා ලක්ෂණ නිසා වෛද්‍යවරයෙකු නිර්දේශ කරීමෙන් පසුද aronamin gold ගැනීම ආරම්භ කලේ? විටමින් ඌනතා ලක්ෂණ නොමැති නම් එලෙස ලබා ගැනීම අත්‍යාවශ්‍ය නැහැ.
@nishanmadurasanga9515
6 ай бұрын
Naha mama Koreawe weda karanne. Eka digata mahansi wena nisai mama eka gaththe.@@slmediclinic2413
@Parkminseok-k8k
5 ай бұрын
Thanx ❤
@slmediclinic2413
5 ай бұрын
❤
@priyaniwickramasinghewickr9711
5 ай бұрын
ෙකාන්ඩයයනවාවිටමින් ..ඩිගන්නද
@slmediclinic2413
3 ай бұрын
බාහිරව විටමින් ගත් පමණින් කොන්ඩය ගැලවීයාම නැවතීම සිදු නොවෙ..නමුත් විටමින් මගින් යම් දායකත්වයක් ලබා දෙනවා.
@kahengamasenavirathna5336
Ай бұрын
විටමින් b කියන්නේ b2 b 6 b12 තියෙනවා. ඒක හැම එකක්ම ගන්ඩ ඕනෙද ඔය බී විටමින් කියන එක මොකක්ද තේරුම් කරන්න දෙයක් කියනකොට පැහැදිලිව කියන්න
@SanduniMaheshika-dw8md
5 ай бұрын
කටේ තුවාල සහ සම වියලීම ඇති වෙන්නේ මොන විටමින් එක අඩු උනාමද..
@adsbha6192
4 ай бұрын
ඔයා කිරි හොදි හදලා ඒකට කතුරුමුරුංගා දළු දාලා කන්න.ඒක තමයි බෙහෙත.
@slmediclinic2413
3 ай бұрын
විටමින් A සහ B ඌනතාවයකදී මේ ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. ඉහත විටමින් අඩංගු ආහාර ලබා ගැනීම ,වැඩිපුර ජලය ලබාගැනීමෙන් මේ තත්වය පාලනය කල හැකිය.
@shaanu3434
2 ай бұрын
mahath wenn enadda
@slmediclinic2413
Ай бұрын
විටමින් බී පමණක් ගත් පමණින් මහත් වීමක් සිදු වෙන්නෙ නෑ. එයට ලබා ගන්න ආහාර ,පෝශණය ,ශාරිරික ක්‍රියාකාරකම්, ජාන අදී බොහෝ සාධක බලපානවා.
@tharukipabhashi4449
6 ай бұрын
නියපොතු වල ප්‍රශ්න එන්නෙ මොන විටමින් එක අඩු උනාමද
@slmediclinic2413
5 ай бұрын
සින්ක්(zn), යකඩ (fe) , vitamin b12, කැල්සියම් , සහ ප්‍රෝටීන් ඌනතාවයකදී .
@tharukipabhashi4449
5 ай бұрын
@@slmediclinic2413 tnq
@neviltudor1733
8 ай бұрын
මම වයස අවුරුදු 64 ක පිරිමි කෙනෙක් , මම විටමින් B පාවිච්චි කරන්න අදහසක් තියෙනවා , ඒකට වෙද්‍ය උපදෙස් ගන්න ඕනද,?
@slmediclinic2413
7 ай бұрын
ඔබට විටමින් b යම් ඌනතා ලක්ෂණ ඇත්නම්,ඔබට ඇත්තේ කුමන විටමින් B වර්ගයේ ඌණතාවයක් ද යන්න වෛද්‍යවරයෙකු හමු වී ඒ අනුව ඔබට අවශ්‍ය විටමින් බී වර්ගය ලබා ගැනීම වඩාත්ම සුදුසුයි.
@jayavirakristhina1433
5 ай бұрын
Math argatha blaod tests 1kakranna 12 adunam vitamin gannawenawa
@AmayaValantino-jm8fx
4 ай бұрын
මේ විටමින් කැප් සුල් එක ගන්න තැනක් කියන්න
@slmediclinic2413
4 ай бұрын
විවිධ වෙලඳ නාම යටතේ විවිධ මිල ගණන් අනුව ඕනෑම ඔසුහල් වලින් මිලදි ගන්න පුලුවන් .
@chanakapiyasena1136
11 ай бұрын
@p.asrangith1570
2 ай бұрын
Thanks
@RanjanNilantha-j4w
10 ай бұрын
❤
@MaduWicks-ol2dc
9 ай бұрын
❤❤❤❤
@priyankodithuwakku7246
10 ай бұрын
❤❤❤
@slmediclinic2413
10 ай бұрын
❤
@ChandaniRatnayaka
5 ай бұрын
❤️❤️
@slmediclinic2413
5 ай бұрын
❤
@wasantadissa4527
5 ай бұрын
❤❤
@slmediclinic2413
5 ай бұрын
❤
@HggdGffdd
4 ай бұрын
❤❤❤
@slmediclinic2413
4 ай бұрын
❤
@Pabodachandrakumara
17 күн бұрын
❤❤❤❤
@slmediclinic2413
Күн бұрын
❤️
10:15
ලෙඩ ගොඩකින් ගොඩ එන්න මේ විටමින් එක ගැන දැනගන්න| Vitamin B12| Podcast By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 22 М.
26:04
නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්
Cyber Clinic
Рет қаралды 80 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 152 М.
21:24
කිසිවිටකත් නොසලකා හැරිය නොහැකි විටමින් B12 | මෙට්ෆොමින් (Metformin) නිසා ඇතිවන Vitamin B12 ඌනතාව !
Ape Kamata Deyak
Рет қаралды 67 М.
5:01
Zincovit multivitamin | බොන්න කලින් සින්කෝවිට් ගැන දැනගන්න | multivitamin sinhala
SL Medi Clinic
Рет қаралды 22 М.
6:05
බොහෝ දියවැඩියා රෝගීන් දුක් විදින්නෙ මේ නිසා | Diabetic & Vit. B12 By Nutritionist Hiroshan Jayarang
NuTri InFo
Рет қаралды 144 М.
11:01
ෆෝලික් ඇසිඩ් බොන්න කලින් දැනගෙන බොන්න | Folic Acid Supplement Sinhala
Everything with Sapna
Рет қаралды 184 М.
11:32
හොඳ වෙන්නැති කොන්දෙ කැක්කුම මේ නිසා වෙන්න පුලුවන් ! | ඒක නැති කරගන්නෙ මෙහෙමයි
Nurse Hesh
Рет қаралды 75 М.
11:05
Zincovit in sinhala | සින්කොවිට් ගැන දැනගමු | zincovit syrup in sinhala | zincovit tablet in sinhala
Drugs in Sinhala
Рет қаралды 460 М.
13:42
විටමින් D අඩු ද ගෙදරින්ම දැනගමු | Vitamin D Deficiency at Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 192 М.
18:11
විටමින් E කරල් සහ තිත්ත ඇත්ත | Vitamin E Capsul & bitter Truth By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 55 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН