No video

Api Dan Koheda Yanne ( 31st Night ) Short Film

  Рет қаралды 122,732

Heenatigala Films

Heenatigala Films

Күн бұрын

DO👍LIKE👉SHARE & SUBSCRIBE👆🔔
#apidankohedayanne #31stnight #අපි දැන් කොහෙද යන්නෙ
Title - අපි දැන් කොහෙද යන්නෙ - 31st Night Short Film
Banner - Heenatigala Films
Story, Screenplay, Directed by - Kasun Mahendra Heenatigala
Produced by - Sandun Dolamulla
DOP - Chanuka De Mel
Music - Dinendra Jayaweera Bandara
Editor - Chanuka De Mel
Art Director - Dominik Chandra Sali
Make Up - Priyantha S. Wanninayake
Colorist - Thissa Surendra
CG - Yohan Kodagoda
Production Manager - Shirly Samarasinghe
*CAST:
Kalana Gunasekara | Nadisha Madushani | Tanushi Shenaya Mandakini (Introducing)
You can follow me on Instagram:
/ kasunmahendra
You can follow Facebook page:
/ kasunmahendr. .
You can contact us on:
revolutionk92@gmail.com

Пікірлер: 155
@sci304
@sci304 2 жыл бұрын
අඩෝ දවස් ගාන ක ටෙලිඩ්‍රාම එකකින් වත් ගන්න බැරි දෙයක් දෙයක් ශෝර්ට් පිල්ම් එකකින් පැය බාගෙයක් වගේ කෙටි කාලෙකින්. මේවත් එක්ක මොන ටෙලිඩ්‍රාම ද බන් . මන් ශෝර්ට් පිල්ම් වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ ☺️☺️☺️🙏❤️❤️
@Moments93-
@Moments93- Жыл бұрын
ඉන්න තැනක් රස්සාවක් නැතුවට මොකද ෆෙන්ශුයි පිළිමයක් ගැන විශ්වාස තියාගෙන ළමයිත් හදනවා, ලුනුයි බතුයි කන්න යන්නේ නැතුව කෙල්ලොත් දැනගන්න රස්සාවක්‌ හොයාගෙන රස්සාවක් කරන ඉන්න තැනක් හදාගන්න උත්සහ කරන කොල්ලෙක් හොයාගන්න... එහෙම නැත්නම් අඩු ගානේ දරුවෙක්‌ නොහද ඉන්න.. අන්තිමට පිරිමින්ට පුළුවන් පලයන් ඉන්න බැරිනම් කියන්න හොයපු ආදරෙත් නැතුව ඉන්න තැනක් කන්න දෙයක්වත් නැතුව අන්තිමට අසරණ වෙන්නෙ ගෑණු.. මේක අහම්බෙන් හරි බලන කෙල්ලනේ ඉන්න තැනක් තියන, රස්සාවක් කරන වගකීමක් තියෙන කොල්ලෙක්ව කසාද බදින්න. ඒක වැරද්දක් නෙමෙයි.. කොල්ලනේ නිදහසේ ඉන්න ඕනේ නම් කසාද නොබැද දරුවෝ නොහද ඉන්න
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
😥😥😥
@classictelevision2304
@classictelevision2304 Жыл бұрын
"අපි දැන් කොහද යන්නෙ" වෙනස්ම කතා තේමාවක් එක්ක කරපු වෙනස්ම වැඩක් , වෙනස්ම හැඩයක් තියන , හිතන්න දෙයක් ඉතුරු කරපු පට්ටම Short film එකක්.ඇත්තටම සුපිරිම වැඩක්. ❤❤👍
@indujayathilaka5454
@indujayathilaka5454 Жыл бұрын
කොයිතරම් ඉගෙන ගත්තත් දුප්පත් උනත් පොහොසත් උනත් සැලසුමක් පිලිවෙලක් නැති උනාම සමීපතමයන් විතරක් නෙමෙයි අන්තිමට අහක ඉන්න මිනිස්සුත් අමාරුවෙ වැටෙනවා ..හිතන්නට දෙයක් ඉතිරි කරපු කතාවක් ...👍👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
අපේ සමාජමීය වෙනසක අදෝනාව මැනවින් විග්‍රහ කරතිබෙනවා....මෙවන් නිර්මාන තව තවත් බිහිවිය යුතුයි .....
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Umbe puthawa deepan shajeewanaya ati karanna oya wage niramanayakata..
@maheshdeepal1043
@maheshdeepal1043 3 жыл бұрын
Helmat thibunanam maru..
@sinethbandara7773
@sinethbandara7773 3 жыл бұрын
Oya bike ekta helmet on ndda kheda neda
@shiro5640
@shiro5640 4 жыл бұрын
වෙනස්ම රසයක්.. සුබ පැතුම් සහෝ ඉදිරි වැඩ කටයුතුවලට....
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Puthek hadala diyan unta..umbata kiyak hari hoyanna puluwan
@kasunkalhara8694
@kasunkalhara8694 3 жыл бұрын
film walata wada short films walin lankawe hri wedak karanawa. හොද නිර්මානයක්. ජය වේවා❤️
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
ඔය කොයික වුනත් ගෑනු හැමදාම අසරනයි😥 මේ සිස්ටම් එකත් වැරදි 😥 වඩාගෙන ඉන්නෙත් ගෑනු දරුවෙක්😥😥😥😥 පවු අසරණ ජීවිත 😥 මේ වගේ ජීවිත කොච්චර තියනවා ද මේ සමාජෙ😥😥
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
@roshaniwadiga6886
@roshaniwadiga6886 6 ай бұрын
2024 😊
@niroshalakmali9756
@niroshalakmali9756 Жыл бұрын
Aneee e baba nam choooooooiiiii
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
🇱🇰🇱🇰🙏🙏mama asawen baluwa. Lassanai wade maru maru fillm eka... Podi duwata sammanayak denna one 🙏🙏🇱🇰🇱🇰
@chanakamedagama3052
@chanakamedagama3052 3 жыл бұрын
සුන්නා ඉන්න ඔන මගුලක් බලනවාමයි
@puncimalli7095
@puncimalli7095 3 жыл бұрын
Niyamai Uba karana ona ekak papuwatama denawa
@kavinduharshitha4486
@kavinduharshitha4486 3 жыл бұрын
‘Krimikosh’ (Cocoon) ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් සමිමානය දිනාගත් කෙටි චිත්‍රපටිය නැරඹිය හැකි ක්‍රමයක් තියෙනවද..??
@dimuthuamarasinghe140
@dimuthuamarasinghe140 4 жыл бұрын
Eka patta brother api wish karanawa me wage short films thawa karanna kiyala ❤️👍🏻
@pasindubhashana2649
@pasindubhashana2649 2 жыл бұрын
මනොමයෙන් හිතන්න ඉතිරි කරට thanks ❤
@chanakalakshan3306
@chanakalakshan3306 3 жыл бұрын
ලංකාවෙි තමයි හොදම shot film තියෙන්නේ...පට්‍ටම එ්වා 🤖👽📽
@nilujayamaha6704
@nilujayamaha6704 3 жыл бұрын
ඒක ඇත්ත ...ඔය කියන කොයිකත් වෙන්න පුලුවන්.ජය වේවා දීර්ඝායුෂ ලැබේවා
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
සුපිරි❤️ ජය වේවා ❤️💐
@ratarasa7240
@ratarasa7240 3 жыл бұрын
මනෝකායක්,කක්ෂ් ගතවෙන සීන් එකක් 👽💓,,,ජයවේවා 💓
@Moments93-
@Moments93- Жыл бұрын
පිස්සුද බං උබට ෂොට් ෆිල්ම් එකක් බලලා over acting comment දාන්නේ ඊයා 😂මනෝකාය කක්ෂ ගත කරන්න දුමක් දාපන් 😂
@ameshekanayaka862
@ameshekanayaka862 4 жыл бұрын
Wow kassa aiye...lassnai..
@minukaasel
@minukaasel 3 жыл бұрын
ම‍ෙක මරු!
@gamayacreation8335
@gamayacreation8335 3 жыл бұрын
කලන උබ පිස්සු පකෙක් බන්,උබලා වගේ දෙතුන් දෙනෙක් මේකේ නැත්නම් ටෙලි කලාව වැටිලා ගොඩක් කල් බන්
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Puthek hadala uta diyan wetena kalwa goda daganna,😪 umbala gena
@irukosgoda4060
@irukosgoda4060 3 жыл бұрын
Jaya wewa🙏
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 3 жыл бұрын
ලංකාවෙ මේ සක්කිලි දේශපාලනය නැත්තං මේවගෙ පට්ට නිර්මාණ බිහි වෙන්නෙ නෑ...... මේවගේ හිතට දැනෙන දේවල් බිහි වෙන්නේ අපි ඒවා එක්ක ඉන්න හිංදා......කොහොමහරි කමක් නෑ මේක සිංහල බෞද්ධයාගේ රටනේ....ඉන්නෙත් බහුතර සිංහල බෞද්ධයො නේ........රටට මෙහෙම වෙන්නෙ බහුතර සිංහල බෞද්ධයගෙ කරුමෙට වෙන්න ඇති ....🤐
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 3 жыл бұрын
@UNCOMMON N UNIQUE WORLD Totally Politics Thama.....Minissuge Pressure Eka.....Duppathkama.....🤐
@sanjananirmal8810
@sanjananirmal8810 4 жыл бұрын
❤️👍
@prasannapradeep6143
@prasannapradeep6143 2 жыл бұрын
කළණ ❤🔥
@janidufernando358
@janidufernando358 3 жыл бұрын
Short film එකක් තියන්වා කරමුද
@kavindunamarathunga6344
@kavindunamarathunga6344 4 жыл бұрын
පට්ට අය්යේ ආයේ පාරක් බලන්න හම්බුන එකට සතුටුයි❤
@anushkairosh5298
@anushkairosh5298 4 жыл бұрын
නියමයි .සුබපැතුම් ..
@lakshandisanayake9130
@lakshandisanayake9130 3 жыл бұрын
Sri Lankan best actor at now Kalana Gunasekara
@isurualwis258
@isurualwis258 4 жыл бұрын
කස්සා ❤👌 පට්ට
@mudithasampath9409
@mudithasampath9409 3 жыл бұрын
Kalana aiye ft
@roshanmathew6028
@roshanmathew6028 3 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් ❤️💜good luck bro
@udani_wanasinghe
@udani_wanasinghe 4 жыл бұрын
ජය වේවා සහෝ 🖤
@chamisongsc1449
@chamisongsc1449 2 ай бұрын
කතාව හොදායි ඒත් බබාව නොගෙන ඉදියනම් හොදායි ඒ බබා ඕක රඟපානවා කීයක් දන්නේ නෑ ගහනව බනිනවා බබාට ඕක ජීවිත කාලේ බලපන්නත් පුලුවන්නේ.පව් බබා .
@bathiyadharmarathna7252
@bathiyadharmarathna7252 3 жыл бұрын
පොඩි එකා පවු යකෝ... උබලට හිතුනේ නැද්ද හු....
@ownyaslifejournal2022
@ownyaslifejournal2022 2 жыл бұрын
Harima lassana duwek.budusaranai
@yasithnettasinghe245
@yasithnettasinghe245 4 жыл бұрын
පට්ට වැඩක්... 🧡💙💜️💚
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
මරු වන්ඩිය
@KuruluNiskalanka
@KuruluNiskalanka 4 жыл бұрын
මේක නියමයි මචං !
@HealthTipsSinhala
@HealthTipsSinhala Жыл бұрын
great creation and story keep up
@sl-agent047
@sl-agent047 3 жыл бұрын
මොකක් උනත් අර පොඩි එකා පව් බන්. this is a kind of Child abuse. කව්ද බන් මේවගෙ ගොබ්බ වැඩ වලට පොඩි උන් දෙන පුකේ දෙමව්පියො🤔
@cl610
@cl610 2 жыл бұрын
Yes,passive smorking
@madu7005
@madu7005 2 жыл бұрын
Matath okama hithuna. Chik. Mata nam theruneth na anthimata una de
@sahansam168
@sahansam168 3 жыл бұрын
මචන් කතාව උස්සපු එකක් නේද. මං දන්නෑ උබල ඉන්දියාවෙන් ඉස්සුවද , ඉන්දියාවෙ උන් උබලගෙ කතාව ඉස්සුවද කියල හැබැයි බ්‍රෝ දෙකම නොවුන නම්.....!! ඉන්දියාවෙ එක ෆිල්ම් එකක් නම " To Let " මොනව වුනත් දෙක ටිකක් වෙනස්. ❤️❤️ මං උබලගෙ එක අගය කරනව අපේ රට. 😘😘
@user-kj9nh5tg4t
@user-kj9nh5tg4t 3 жыл бұрын
දරුවා පවු යකෝ
@bhathiyaamarasinghe4130
@bhathiyaamarasinghe4130 4 жыл бұрын
හොද නිර්මානයක් ....කාලෝචිත !!
@WorldDeck
@WorldDeck 3 жыл бұрын
මේක සුපිරියක් මචන්.එලම...
@yashwikramasingha0294
@yashwikramasingha0294 3 жыл бұрын
සුන්නා ඉන්නවනම් ඔන එකක් ❤️
@janakaherath9995
@janakaherath9995 3 жыл бұрын
අපිටනම් තාම ප්‍රියන්ත
@shirmilaperera2956
@shirmilaperera2956 2 жыл бұрын
අපි නම් සුන්නත් සහ primal
@Isurupriyankaraip
@Isurupriyankaraip 3 жыл бұрын
යකෝ පාරවල් මැද්දේ කිස් කරන්නෙ අර පොඩි එකා ඉස්සරහා ,සිගරට් දුම වදින්න ඇති අර පොඩි එකාටත් පොඩ්ඩක් හිතලා වැඩක් කරපන්
@cl610
@cl610 2 жыл бұрын
Oww meka thanikarama child abuse ne
@Moments93-
@Moments93- Жыл бұрын
කතාවේ හැටියට ඒක හිතලුවක් විතරයි ගෑනිගේ.. කිස් කරන scene ඒක.. දරුවෙක් ඉස්සරහ sex කලේ නෑනේ, ආදරෙන් කිස් එකක් දුන්නේ ඒක දරුවෙක් ඉස්සරහ මරා ගන්නවට වඩා දාහෙන් හොදයි. සිගරට් අදින එකෙන් පෙන්නුවේ මිනිහා කිසි ගානක් නැතුව සිගරට් අදිද්දී ගෑනි තරහට ඒක ඇදගෙන ඉරුව ආදරේට නවත්තයි කියලා ඒත් මිනිහා ඒක නැවැත්තුවේ නෑ එකෙන් පෙන්නන්නේ ඒ මිනිහගේ හිතෙන් තමන්ගේ ගැනී ගැන ආදරයක්වටත් නෑ කියන එක . ගෑනිට මිනිහා පලයන් කිව්වා වගේම ගෑනිට ළමයට පලයන් කියන්න බැ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
අසරණ ජීවිතේට පිහිටක්‌ ඔනිමයි... 🤗🤗🤗 පිහිටක්‌ නොමැති විට ජීවිත විනාශ වේවි... 🤗🤗🤗 පවුලකට අත දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වේවි සසරේ... 🤗🤗🤗 අපි කොහේද යන්නේ පිහිට ඕනි අයට පිහිට දෙන්නේ නැති සමාජයේ... 🤗🤗🤗 ඒ සමාජේ නැති කරන්න ඔනිමයි... 🤗🤗🤗
@fightone4944
@fightone4944 3 жыл бұрын
👍
@himaladanasekara8346
@himaladanasekara8346 3 жыл бұрын
ඉවර වෙනකන්ම සයිකල්
@kalana84
@kalana84 3 жыл бұрын
නියමයි කස්සා... ජය...
@tharinduranshan2682
@tharinduranshan2682 3 жыл бұрын
පට්ට වැඩක් ..🇱🇰
@bepostivelife5861
@bepostivelife5861 4 ай бұрын
@dewsarichannel2212
@dewsarichannel2212 3 жыл бұрын
554 like ekai,, 790 sub ekai magen,,,
@actorfilmslk
@actorfilmslk 3 жыл бұрын
niyama wedak
@abhibeatz1522
@abhibeatz1522 3 жыл бұрын
👌👌👌👌
@hiranbhanukaperera956
@hiranbhanukaperera956 3 жыл бұрын
සුපිරි ❤
@dhaneshawijekoon2756
@dhaneshawijekoon2756 2 жыл бұрын
මොනදේ වුනත් දෙමවුපියෝ කරන දේවල් යන්නෙ දරුවොන්ගෙ පිටින්😢
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
💖
@Stranger-uy7gx
@Stranger-uy7gx 2 жыл бұрын
පට්ට
@fluoxatineteeth
@fluoxatineteeth 4 жыл бұрын
අපි ⁣දැන් කොහෙද යන්නෙ
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Hondai ara podi eka issaraha ciggert bipu ekai.. un katawal ka gaththa ekai nothibunanm!! Thuk nodakin
@methulisworld
@methulisworld 2 жыл бұрын
Great
@thedastudio8709
@thedastudio8709 2 жыл бұрын
Super ❤ 🔥
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
සුපිරි
@rasikakumudumal1507
@rasikakumudumal1507 4 жыл бұрын
Great♥️🍻
@anoos13
@anoos13 3 жыл бұрын
A story that can have more than one ending.
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Poor small who is not seeing that child abuse 😢
@Moments93-
@Moments93- Жыл бұрын
@@nipunasilva8173 child abuse is not kissing infront of a child.. You can beat your wife infron of your child, say bad words infront of children that is the real child abuse..
@thawalamarewatha8329
@thawalamarewatha8329 3 жыл бұрын
Vishishtai....
@isharaliyanage3504
@isharaliyanage3504 2 жыл бұрын
❤️❤️❤️❤️
@musicsl854
@musicsl854 3 жыл бұрын
mona wikarayak da me ara lamaya paw deyyane
@dushanchami6811
@dushanchami6811 3 жыл бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@priyalembuldeniya1665
@priyalembuldeniya1665 4 жыл бұрын
Great💖
@roosara6188
@roosara6188 3 жыл бұрын
❤super
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Pissu thopita
@KumuduPiyadarshana
@KumuduPiyadarshana 2 ай бұрын
Mona magulakeda bn e
@user-oe8vl3up4y
@user-oe8vl3up4y 3 жыл бұрын
Pakak beluwa idakin
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
මේවා නම් අනුමත කරන්න බෑ දරුවෙක් ලග තියාගෙන සිගරට් අදින ඒවා..🤮🤮🤮
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Mun maha loku kalara child abuse!! Munwa yawanna oni hire..
@rasikalakmalweerakoon7443
@rasikalakmalweerakoon7443 3 жыл бұрын
Mata therenna oya express karanade mata dana ganna puluwanda
@imalkaekanayaka8629
@imalkaekanayaka8629 2 жыл бұрын
කියන්න දේවල් ගොඩයි අනේ ම්න්දා 👌
@Rajitha360
@Rajitha360 3 жыл бұрын
thama balala iwara ne. Lighting thathwika ne. hodatama awul... bike eke yana tika..
@gihanfernando4620
@gihanfernando4620 3 жыл бұрын
Great story.....
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Ehemada
@nipunasilva8173
@nipunasilva8173 3 жыл бұрын
Aye balpan ehenm..
@Tube-xz7vh
@Tube-xz7vh 3 жыл бұрын
සුපිරියක් ❤️👌
@dasunakalanka9854
@dasunakalanka9854 2 жыл бұрын
Melo deyak therun nane
@manjulawatagoda3583
@manjulawatagoda3583 Жыл бұрын
Lankaweth den maha gon atal tiyenne India wage maha pareth helmet netuwa yanakota aka hodata terenawa ragapanawakaiyala atakota ake tiyana tathwika gatiya netiwenawa,that is not becom serious
@chanakalakshan3306
@chanakalakshan3306 3 жыл бұрын
මෙික සුපිරි..
@dinendraniyomal7592
@dinendraniyomal7592 3 жыл бұрын
hmmmm
@malingadisanayaka9540
@malingadisanayaka9540 Жыл бұрын
Ane Daru patiyage lasana manikak wage
@Prabath1
@Prabath1 3 жыл бұрын
Radical huththige puthalage pake gon Athal
@slshadow8665
@slshadow8665 3 жыл бұрын
podi eka paw yako .............
@lakshithajayathilaka1716
@lakshithajayathilaka1716 3 жыл бұрын
18:51
@Prabath1
@Prabath1 3 жыл бұрын
Me pakaya hitiya Ekama Honda Eka kubiyo Vitharai. Anith okkoma radical Ganja Katha tikak
@wimuwimu6932
@wimuwimu6932 3 жыл бұрын
Melo rahake nh ekkama de 3ke pary krnnwa😃😃
@thanuwindi6934
@thanuwindi6934 3 жыл бұрын
Shok podi kella
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 3 жыл бұрын
Meka the rum gnda keeya wasarata igana gnda oneda...
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
මොන මගුලක්ද මේ
@wasanachathurani1606
@wasanachathurani1606 3 жыл бұрын
Mewa hadanna un pissuda melo rahak ne wikara
@dewsarichannel2212
@dewsarichannel2212 3 жыл бұрын
apiwath sub karanna bro,..
@HiruHiru-qr6sh
@HiruHiru-qr6sh 2 жыл бұрын
මොකද්ද මේ කතාවේ තේරුම 😲🙄🤪🧐
@snehaalwis9336
@snehaalwis9336 2 жыл бұрын
ඒකනේ 🥲 මට තේරුනෙත් නැ 🥲🤣
@Moments93-
@Moments93- Жыл бұрын
දෙවෙනි ඉනිම බලපන් ගිහින් 😂
Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN
49:38
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1,1 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 63 МЛН
ගමන - The Journey | A Short Film
19:45
DOUBLE ii TECH
Рет қаралды 35 М.
The Neighbors' Window - Oscar Winning Short Film
20:38
marshallcurry
Рет қаралды 17 МЛН
ZIP Official Short Film
34:53
Deva Films
Рет қаралды 52 М.
The Apartment | Sri Lankan Short Film | 2021
19:09
Sahan Fernando
Рет қаралды 184 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.
Two Months
16:26
Agenda 14
Рет қаралды 59 М.
Final Gift - Short Film
19:01
Sajeev Rajaputhra
Рет қаралды 269 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН