No video

Final Gift - Short Film

  Рет қаралды 269,554

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

A short film to watch on Valentine's Day: Final Gift.

Пікірлер: 492
@user-wd7kh5ko9o
@user-wd7kh5ko9o 6 ай бұрын
සර්... මගේ මහත්තයා ඉන්නේ ශ්‍රි ලංකා යුදහමුදාවේ.මේක බලන මොහොතේ මගේ මහත්තයා යාපනයට ටාන්සර් යනගමන් ඉන්නේ. මගේ හිතට දැනුන වෙදනාව කියලා නිම කරන්න බෑ. මම, මගේ, දරුතුන්දෙනා ලගටම වෙලා ඉදලා ආයේ කාලයකට දුරකට යන වෙදනාවා, අනේ ගොඩක් දුකයි සර්. මම මේක බලන ගමනුත් ඇඩුවා. ගොඩක් ලස්සනයි සර් මට හිතුනේ මේක චිත්‍රපටයක් නෙවේ තවකෙනෙකුගේ ජීවිත කතාව කියනවා වාගේ.. සර්ට සුභ පතනවා සර්..🙏🙏🙏🇱🇰❤️❤️❤️
@user-kv6dj7wk2w
@user-kv6dj7wk2w 6 ай бұрын
Great acting 😮 අපරාදේ ශෙනායා රඟපෑමෙන් අයින් උනේ.
@btsuniverse-c7p
@btsuniverse-c7p 6 ай бұрын
ethkota meka klin ekakda
@NAYOMINISANSALA-js5kh
@NAYOMINISANSALA-js5kh 6 ай бұрын
Ow
@TharinduGunasekara16
@TharinduGunasekara16 28 күн бұрын
ඇයි එයා රගපෑමෙන් අයින් වුණේ 🥺🤔💔
@user-mr8tf2pe3d
@user-mr8tf2pe3d 6 ай бұрын
වෘත්තීය නළුවෙකු නොවූ ව ද ඔබේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි..❤ මගේ හෘදයාංගම සුබපැතුම් ඔබ‍ට 🌹
@user-ib4vx2we1b
@user-ib4vx2we1b 2 ай бұрын
එයා මුලින් naluwek නේද
@kamanisilva59
@kamanisilva59 6 ай бұрын
Woow අතිවිශිෂ්ඪ නිර්මානයක් ,රංගනය අනර්ඝයි,කදුළු පිරැනා ,ආදර්ශමත් තකාවක් ,congratulation sir,
@ishafernando2703
@ishafernando2703 6 ай бұрын
මන් මේ කතාව කියවලා තියෙනවා මිට කාලෙකට කලින් ලස්සන කතාවක් හොදට නිරූපනය කරලා තියෙනවා❤❤
@sankalanichandrarathna3374
@sankalanichandrarathna3374 6 ай бұрын
Ow . Script eka tikk wenas krla.
@ShalithaRasitha-lz3hm
@ShalithaRasitha-lz3hm 6 ай бұрын
Math kiyawala thiyenwa
@sevwandielanerolle9025
@sevwandielanerolle9025 6 ай бұрын
හරිම ලස්සනට හා දක්ෂ ලෙස රංගන දායකත්වය දිලා තියනවා... වටිනා අදහසක්.. ආදර්ශය වැදගත්. සජීවි රාජපුත්‍ර මහතාට හා දිමුතු රාජපුත්‍ර මියටත්.. සුභ පැතුම්..
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 6 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්. ඔය වගේ ආදරේ තියෙන්නේ කතාවලට පමණයි කියලා මම හිතුවා.ඒත් ඔබතුමාගේ පවුල් ජීවිතේ ඒ වගේ හරිම සුන්දර ලස්සන ජීවිතයක්.ඔබතුමා බිරිඳටත් දරුවන්ටත් දක්වන සෙනෙහස ආදරය කරුණාව මම ඔබතුමාගේ වීඩියෝ වලින් දැකලා තියෙනවා.හරිම ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්නේ.ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
@nilunilanthi7647
@nilunilanthi7647 5 ай бұрын
මං මේක මීට ඉස්සර කියවලා තියෙනවා නමුත් මාර විදිහට හිතට දැනුනා හරිම ලස්සනයි තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
@rehanihettiarachchi7507
@rehanihettiarachchi7507 6 ай бұрын
තේමිය අමරතුංග සර්... මගේ ඉතිහාසය ගුරුවරයා... මෙහෙම දකින්න ලැබීම සතුටක්... Good luck sir 🎉
@user-zb6xb6qw6h
@user-zb6xb6qw6h 6 ай бұрын
හැමෝටම මේ වගේ ආදරනීය මිනිසුන් හමු වේවා...❤❤❤❤❤
@sanjayabandara7609
@sanjayabandara7609 6 ай бұрын
ලස්සනයි කියන්න වචන නෑ....... කෙටි කාලයක් තුල එ පමන හැගීම් සම්භාරයක් ඉදිරිපත් කීරීමට සමත් ඔබ ඉතා දක්ශයෙක්............❤❤❤
@madhu1225
@madhu1225 6 ай бұрын
හිතට දුකක් දැනුනා. සංවේදී ලස්සන නිර්මාණයක්!!!🌹❤
@user-mk4ou1ll3h
@user-mk4ou1ll3h 6 ай бұрын
ශෙනායා කියන්නේ ලස්සන වගේම රගපාන්නම ටැලන්ටඩ් එක්කෙනෙක් ❤❤ අනිත් නිළියො වගේ නෙවෙයි මේකප් නැතුව එයාගේ අමුතුම ලස්සනක් තියෙනවා ❤❤ඔය නාට්‍යවල උන් ඕනවට වඩා මේකප් උළලා එයාව කැත කරනවා.❤❤ කොහොමත් මේක ලස්සනයි❤❤❤
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 6 ай бұрын
talented එක තිබුණට වැඩක් ගත්තද බාර ගත්ත වැඩ අතෑරලා දිල ගියා😆
@user-mk4ou1ll3h
@user-mk4ou1ll3h 6 ай бұрын
@@user-te8zg6qr9i ඒ හේතුව නිසාම තමයි මේ කමෙන්ට් එක දැම්මෙ.😅😅සාමාන්‍යයෙන් නිළියක් අද කාලේ ගොඩක් ජනප්‍රිය වෙන්න අවුරුදු ගානක් යනවා.ප්‍රධාන චරිතයකට එන්නෙ අතුරු චරිත රගපාලනෙ.ඒත් මෙයා ප්‍රධාන චරිතයකින්ම field එකට ඇවිත් කෙටි කාලීනව ඒක achive කරා.මෙයා තවදුරටත් රගපෑවනම් ශලනි තාරකාටත් වඩා ජනප්‍රිය වෙනවා.දාලා ගිය එක නම් අවුල් තමයි.එයාට හොද නම් ඉතින් ඒක අවුලක් නෑනේ.කවුද ඉතින් අකමැති මෙහෙ දුක්විඳිනවට වඩා පිටරටකට ගිහින් සැප විදින්න.😅😅😅😅
@user-mk4ou1ll3h
@user-mk4ou1ll3h 6 ай бұрын
@@user-te8zg6qr9i ඒ හින්දාම තමයි මේ කමෙන්ට් එක ලිව්වේ😅😅😅😅.ශලනි තාරකාලා එහෙම ගොඩක් ජනප්‍රිය උනේ අතුරු චරිත රගපාලා ප්‍රධාන චරිතවලට ඇවිත් අවුරුදු ගානක් තිස්සේ.හැබැයි මෙය ප්‍රධාන චරිතයකින්ම field එකට ඇවිල්ල කෙටි කාලීනව එක Achieve කරා.තවදුරටත් රගපෑවනම් එයාටත් වඩා හොඳ නිළියක් වෙනවා.දාලා ගිය එක නම් සෑහෙන දුකයි එයාගේ පැත්තෙනුත්.එයාට ඒක හොදනම් ඉතින් අවුලක් නෑ.කවුද ඉතින් අකැමති මෙහෙ දුක්විඳිනවට වඩා පිටරටකට ගිහින් සැප විදින්න👍
@frankvnaun2209
@frankvnaun2209 6 ай бұрын
එයා දාලා ගියේ ලංකාවේ රුපියල ආම වෙලා. කන්නත් සල්ලි මදි වුනානේ😂
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 6 ай бұрын
සුමති ජනප්‍රිය නිලිය වෙන්න පින නෑ😆
@Ima64-my2my
@Ima64-my2my 5 ай бұрын
එක දිගටම අඩ අඩා බලපු කතාවක්....අනෙහ් හරිම ලස්සනයි . හදවතටම දැනෙනවා...
@thanujanandani3853
@thanujanandani3853 6 ай бұрын
හරිම ලස්සනයි 😍😍හරිම දුකයි 😭😭අති විශිෂ්ටයි 👍👍❤️❤️
@prabakariyawasam9347
@prabakariyawasam9347 6 ай бұрын
බුදුදහමට සම්බන්ධ කතාව ඇස් නොපෙනෙන විදියට හිටියේ මේ කතාව තාම සම්පූර්ණයෙන් බැලුවේ නෑ මං මේකේ බුදු බණට ඇහුවා අහගෙන හිටියා
@momslifeinsrilanka.dalamin9510
@momslifeinsrilanka.dalamin9510 6 ай бұрын
🙏❤
@fazanafonseka7709
@fazanafonseka7709 5 ай бұрын
Absolutely brilliant short story. Love care and understanding are the main ingredients of a happy marriage. A short movie of substance 👍
@hansiparadise6697
@hansiparadise6697 6 ай бұрын
ආදරණීය නිර්මානයක්.ඇස් වලට කදුළු අවා,හරිම ලස්සනයි සර් හොද නිර්මාණයක්.විශිෂ්ටයි,මම හිතන් හිටියේ ආදරණීයම චරිත ඉන්නේ ෆිල්ම් වල විතරයි කියලා,නෑ එහෙම කෙනෙක් මටත් මුනගැහුනා, ඒ වගේම සර්ගේ පව්ල,සර් මැඩම් හරිම ආදරණීයයි.මම හරි ආසයි සර්ගේ ෆැමිලි එකට,❤ ඒ වගේම සර් මටත් ලැබුනා මේ වගේ මාව ගොඩක් ආදරෙන් බලාගන්න හොද ආදරවන්තයෙක්.එයත් සර් වගේමයි.මන් ගැන ගොඩක් හිතනවා.මටත් හර්ට් අව්ලක් තියෙනවා,ඒත් එයා කිසිම දවසක මාව දාලා ගියේ නැහැ❤මාත් එයා එක්ක මගේ හුස්ම තියෙනකම් ආදරෙන් සතුටින් ඉන්නවා හැමදාම,❤
@diliniperera473
@diliniperera473 6 ай бұрын
මේ වගේ කතාවක් අහලා තියෙනවා මං. ඇත්ත සිදුවීමක්..
@nilankafernando8026
@nilankafernando8026 6 ай бұрын
Yes❤😢
@slasankautube
@slasankautube 6 ай бұрын
කදුලු වැටෙන්න නිර්මානයක් කරනව කියන්නේ හදවත ස්පර්ශ කරපු නිර්මනයක්, හඩවත ස්පර්ශ කරන්න නිර්මානයක් කරන්න පුලුවන් කියන්නෙ , හරිම සන්වේදී , ආදර හදවතක්. මේ කතාවට කදුලක් වැටෙන්න ආදරණීය හදවතක් වෙන්නම ඕනි.
@sachinisewwandika2759
@sachinisewwandika2759 Ай бұрын
🥺🥺🥺
@shanikaperera3682
@shanikaperera3682 6 ай бұрын
Sir, ඉන්නව කියන්නෙ ඉතිං ආයෙ hit එකක් තමයි 🌹.......sir ටත් madam ටත් Happy valantine දිනයක් වේවා !❤🥰 ආදරෙයි ❤ බුදුසරණයි 🌹🌹🌹🌹🌹
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 5 ай бұрын
හරිම අපූරු රංගනයක්. සුබපැතුම් ..!❤
@patrickkoskei711
@patrickkoskei711 6 ай бұрын
A valentine's special 🎉🎉🎉🎉 .... Great film ...heartbreaking but amazing....I was looking foward to a beautiful ending....
@tharangaramanayaka9716
@tharangaramanayaka9716 6 ай бұрын
සැබෑම සෙනෙහස තියෙන්නේ පෙනුම මතවත් මුදල් මතවත් නොවේ.. තේරුම් ගැනීම හා පරිතද්‍යාගය මතයි.... ජීවිතේ අවසන් හුස්ම දක්වාම සෙනෙහස පමණක්ම තිළිණ දුන් සැබැම අාදරයක්.......❤
@Shashi-gz4hy
@Shashi-gz4hy 6 ай бұрын
මේ නිලිය හරිම දක්ශයි. ❤️❤️ congratulations ..❤❤ lassana nirmanayak. ❤️❤️
@kanchanalakmini379
@kanchanalakmini379 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි, අන්තිමට ගොඩක් දුක හිතෙනවා , කාලෙකින් බලපු වෙනස්ම නිර්මාණයක් ❤😘
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 6 ай бұрын
Beautiful Story..❤❤❤❤❤Happy Valentines Day.❤❤❤❤❤
@NishaDammage
@NishaDammage 6 ай бұрын
මේ වගේ husbandකෙනෙක් ලැබෙන්න ඕනි හැම ගැහැනියක්ටම.
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 6 ай бұрын
හායි ගුඩ් මෝනින් ,,sir ටයි මැඩම් ටයි හැපි වැලන්ටයින් ,❤️❤️❤️🙏🙏🙏🙏🙏බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර
@Chamika123
@Chamika123 6 ай бұрын
Very emotional story, You and your partner acting itself, Takes everybody to a different world! Wow! Superb acting! All The Best! Happy Valentine's Day To You And Your Beloved Wife and To Your Beloved Children!!! ❤️❤️❤️❤️❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 6 ай бұрын
It's better showing beautiful love story in this day. So hard to see this story.....because its so sad. Superb acting everyone. Valentine day need happiness.... 💕💕💕💕💕💕
@dhananjanipathiranage2725
@dhananjanipathiranage2725 6 ай бұрын
ආදරය venuwen කරපු පරාර්ථකාමී adaraneeya කැපකිරීම හරිම ලස්සනයි. ❤️❤️රංගනයත් perfect දෙන්නගෙම. 👌👌
@ireshaherath5635
@ireshaherath5635 6 ай бұрын
මේක එනකම් බලන් හිටියෙ ❤❤❤❤❤❤❤❤ සුභපැතුම් දෙන්නටම💐💐💐💐💐💐 woooooow woooooow woooooow 😍😍😍😍😍
@piumianu6012
@piumianu6012 6 ай бұрын
අදරණිය නිර්මාණයක් හරි ලස්සනයි ❤️🙏
@madeeshalakshan6857
@madeeshalakshan6857 6 ай бұрын
මට මේක බලනොකට ඇහැට කදුලක් අවා. මම වැඩ කරන අතනයේ සර් මගේ ජිවිතයේ ඉන්න කියන්ඩ වචන නැහැ. කොටින්ම කිවුවෝත් මගේ දෙමවුපියන්ට නොතේරණ අවස්ථාව වල මව තේරුම් ගන්න මගේ ජිවිතේ වචනයෙන් විනිශ්චය කරන්ඩ බැරි එකම පුද්ගලය මම වැඩ කරන අයතනයේ සර්.ඒක ලොකු කතාවක් 🥺
@TharuAsha
@TharuAsha 6 ай бұрын
ඉතින් සර්ට ඔයා ආදරේ කරනවද 😊
@navodishani
@navodishani 6 ай бұрын
ආදරය වෙනුවෙන් දැකපු හොදම නිර්මාණයක් 🥰
@TharinduGunasekara16
@TharinduGunasekara16 28 күн бұрын
ලස්සන Short film එකක් 🥺👌💔
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 6 ай бұрын
ආදරණීය කතාවක් ...ඒ වගෙම ගොඩාක් අර්ථවත් කතාවක් ❤️❤️❤️🌺🌺
@user-kg9xt5iz3p
@user-kg9xt5iz3p 6 ай бұрын
The most beautiful design made for Valentine's Day. Happy valentine day sir and madam
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 6 ай бұрын
Love leaves a memory no one can steal ❤ True
@madhuathauda
@madhuathauda 6 ай бұрын
This Is A Masterpiece! 🔥♥️ So Beautiful & So Meaningful! 🥺♥️ Love This Film! 🔥♥️
@EMIC-xi9lx
@EMIC-xi9lx 6 ай бұрын
හරිම ආදරණීයයි ... ඇත්ත ආදරේකට කරන්න බැරි කැපකිරීමක් නෑ ... රංගනයත් අති විශිෂ්ටයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
සජීව්,😂👍👍👍👍👍සුපිරි ඇක්ටින් , ශෙනායා ත් ඊට දෙවැනි නෑ , සුපිරි පිරි , 👍👍👍🌹🌹🌹🌹
@nimeshgunawardhana
@nimeshgunawardhana 6 ай бұрын
Next level acting..superb..superb..all of things nexxxxxxt level❤️🇱🇰
@MrTyronpatterson
@MrTyronpatterson 6 ай бұрын
As always Wow, this video is absolutely captivating! The storytelling is so compelling, and the visuals are stunning. I love how it immerses you into the world it's depicting. Truly a masterpiece that deserves all the recognition it gets. Can't wait to see more content like this in the future
@upeiris7811
@upeiris7811 6 ай бұрын
Niyamai niyamai... danna concept ekak amuthuma widiyakata aasama dakshayekge ranganayakin balanna labuna eka harima sathutui aiya.. jaya wevaaa....!!!
@1962128
@1962128 6 ай бұрын
Beautiful love story!!
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 ай бұрын
❤❤..wonder full acting both of you 2 ❤️❤..Thanks..🌹🌹🇱🇰🙏🇮🇹☘️👌👏👏
@thanujanandani3853
@thanujanandani3853 6 ай бұрын
Happy Valentine ❤️❤️both of you brother & sister ❤️❤️love you❤️❤️❤️
@salonrumaya7509
@salonrumaya7509 6 ай бұрын
හරිම කාලීන කතාවක් .අද ඔය වගේ කැපකිරීම් හරි අඩුයි.රංගනයත් හරිම තාත්විකයි.සුභ පැතුම් සර්. 🙏🙏💐💐
@pasindukavinga
@pasindukavinga 5 ай бұрын
අතිවිශිෂ්ඨ රංගනයක්. ❤එක ගැන කතා දෙකක් නැහැ. එත් මෙකෙ නිර්මාණකරුවෙකු ලෙස පොඩි කොටසක් තිබෙනවා ඔබට මග හැරුණු. වෙන්ටිලෙටර් එක Off උනාම shenaya ගේ Closed shoot එකේ දි ඇස් ඇරෙනවා වැහෙනවා. තව දෙයක් shoot එක move වෙන්න ගත්ත කාලය හරියට ම හරි. නමුත් එ වෙනකොට ගැහෙමින් ඉන්න කිසිම හැකියාවක් හො නොමැත. කෙනෙකුට කියන්න පුලුවන් ඔකත් දෙයක් ද කියලා. නමුත් එය රසවින්දයනට බාදා එල්ල කරනවාට වැඩිය, නිර්මාණකරුවාට තමාගේ satisfaction එකට බාදා එල්ල කරයි. එක ඉට වඩා නිර්මාණකරුවාට දරා ගන්නට අමාරුයි. ❤😢 Great job ❤️😊
@user-mr1ju9wl2k
@user-mr1ju9wl2k 6 ай бұрын
මේ කතාව මං කියවලා තියෙනවා මීට කාලෙකට කලින් හැබැයි සමහර තැන් වෙනස් ඒත් හරීම ලස්සනයි ❤
@jowfaramafas2530
@jowfaramafas2530 6 ай бұрын
Novel eke nama mokafda
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 6 ай бұрын
Godak lassanai dukai. thawatt lassana nirmana idiripatt karanna. Obathumage pawle siyaludenatama happy Valentine's day.❤❤❤❤❤❤❤
@p.gariyawathie1413
@p.gariyawathie1413 6 ай бұрын
Beautiful story ❤❤❤❤❤❤ happy Valentines day sir and madam ❤❤
@user-dc1vp5cj5q
@user-dc1vp5cj5q 6 ай бұрын
රඟපෑමත් ආදරය වෙනුවෙන් සැබෑ ජීවිතයේදී වගේමයි
@user-nf9sg9ft5v
@user-nf9sg9ft5v 6 ай бұрын
ලස්සනයි කතාව ගොඩක් දුක හිතෙනවා ❤ ආදරණීය කතාවක් ❤
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 6 ай бұрын
හරිම ලස්සනයි ආදරණිය නිර්මාණයක්‌ ❤️❤️❤️
@NalinSadew
@NalinSadew 2 ай бұрын
❤❤ oya wage kenekta adare karanna thibba nm 😢😢
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 6 ай бұрын
හරිම ලස්සනයි සර්ටත් මැඩමිටත් හෘදයාංගම සුබපැතුම්❤❤🌹 බුදු සරණයි
@chamthdenuware5132
@chamthdenuware5132 5 ай бұрын
මාරම ලස්සන ❤ නිර්මාණය ක්
@user-lh3if3ny6j
@user-lh3if3ny6j 6 ай бұрын
ඇත්තෙන්ම වටින කතාවක්..සජිව් සහා ශෙනායා හරිම දක්ෂ විදියට රංගනයේ යෙදෙනවා ...ශෙනායා ආයෙමත් කලාවට එනවා නම් ගොඩාක් වටිනවා..සජිව් වගේම ශෙනායා ටත් සම්මාන ලැබෙන්න ඕනි...ඒ තරම් රංගන ය තාත්විකයි...🎉🎉🎉🎉❤❤
@safasafa2458
@safasafa2458 6 ай бұрын
Realy make me cry very gd message to every one❤true love alwys beautiful
@sasiniruchira7761
@sasiniruchira7761 6 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.සර් ඉන්නව කියන්නෙ කොහොමත් ලස්සනයි 💐❤️
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 6 ай бұрын
අම්මෝ ඒ වේදනාව 😭😭😭😭😭 පුදුම දුකක් දැනුනේ ,,, ❤❤ හරිම ලස්සනයි 👍👍👍👍 කතාව ඒ වගේම අය්යගෙ රගපෑම ❤️‍🔥❤️‍🔥❤️‍🔥💐💐💐💐💐💐💐🙏🙏
@niroshanirasikapeiris
@niroshanirasikapeiris 6 ай бұрын
බිරිඳ සුව කල නොහැකි අසනීපයකින් මැරෙනවා කියලා දන්නවා නම් ඇයට හොඳ මතකයක් දෙන්න අන්තිම දවස් වල ඇය ආස කරන තැන් වල එක්කන් ගිහින්, ආදරෙන් ළගින් හිටියා නම් හොඳ නැද්ද මීට වඩා
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 6 ай бұрын
සුවනි කැමති නැති උනානෙ එයාගෙ මූණ තේමි දකී,කොහොම දරාගනීද කියලා ඒක හින්දා එහෙම කරන්න ඇති
@pikka1217
@pikka1217 5 ай бұрын
කතාව දුකයි 😭😭 ඒත් ගොඩක් ලොකු ආදර්ශයක්❤❤
@lg.kumarilg.kumari9792
@lg.kumarilg.kumari9792 6 ай бұрын
❤හරිම ලස්සනට තාත්වික කතාව හා රගපෑමට තියෙන වා❤❤❤
@dilkilakshika2461
@dilkilakshika2461 6 ай бұрын
Lassanai❤ eka lassana kathawak lassana adarayak.. dennta denna terumgtta ewage adra bedimak kiynne jiwithawalata ashirwadayak❤❤
@danushkaudagearachchige742
@danushkaudagearachchige742 6 ай бұрын
Lassna drama aekak. Happy valentines❤ both of you…..
@user-rc6mw6qm4m
@user-rc6mw6qm4m 6 ай бұрын
Good luck....niyamaii..dura gamanak thiyanawa...harima adarsamath... good
@Dilikishanika1990
@Dilikishanika1990 6 ай бұрын
හරිම ලස්සනයි. ආදරේ කියන්නේ ඒකට තමයි
@nirmaligoonasekara5638
@nirmaligoonasekara5638 6 ай бұрын
ලස්සන කතාවක් .හොද රන්ගනයක්.රජිව් සහ ශෙනායා.
@user-lv4yk5ep6y
@user-lv4yk5ep6y 6 ай бұрын
Speechless 😢 very imotional❤
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 6 ай бұрын
ඇත්තටම මිනිස්සු මේ තරම් සුන්දර නම් ❤
@sdfg463
@sdfg463 6 ай бұрын
අනේ ශෙනායා සල්ලි පොකුරු වලට ආයෙම එන්නකෝ. ඔයා ගියාට පස්සෙ බලන එක නැවැත්තුවා 😢
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 6 ай бұрын
මාත්
@hemaliperera1461
@hemaliperera1461 6 ай бұрын
Lovely film Happy valentine day 🎉🎉🎉❤❤❤❤
@mandirarajapakse6030
@mandirarajapakse6030 6 ай бұрын
Speechless for this beautiful masterpiece!👏👏👏❤️❤️❤️Hats off!👏👏👏
@aishadissanayaka8857
@aishadissanayaka8857 6 ай бұрын
හරිම ලස්සනයි සර්ටත් මැඩමිටත් හැපි වැලන්ටයින් දිනයක් ❤❤🌹 බුදු සරණයි
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
❤❤❤
@srineefernando1722
@srineefernando1722 6 ай бұрын
ඇත්තටම ආදරනිය චරිතයක් රගපාන්න දෙයක් නෑ සැබෑ චරිතෙත් ඕකම තමයි ඔබ තුමාගේ මං කැමතිම කෙනෙක්❤❤❤
@sharindinawodya
@sharindinawodya 6 ай бұрын
woww eke hari lassana adarayk ❤‍🩹
@nimalperera3382
@nimalperera3382 3 ай бұрын
Hadavathatama vedunaa .niyamai wish you all the best .
@anushaniroshani1414
@anushaniroshani1414 5 ай бұрын
හුගාක් ලස්සන ආද්ස්‍රෙශයක්
@anushasanjeewani2897
@anushasanjeewani2897 6 ай бұрын
ආදරනීයයි , කදුලුත් ආවා ,happy වැලන්ටයින් day
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 5 ай бұрын
අති විශිෂ්ඨ රංගනයක් දෙපලගෙම.
@nageebasamsudeen9367
@nageebasamsudeen9367 6 ай бұрын
A heart touching short film ❤
@manjulamalkanthi5724
@manjulamalkanthi5724 6 ай бұрын
අනේ හරිම ලස්සනයි සර්..
@anomamalkanthi5519
@anomamalkanthi5519 6 ай бұрын
හරීම ලස්සනයි මේ කතාව 😊😊😊
@user-cg5lq3iy6c
@user-cg5lq3iy6c 6 ай бұрын
හරි හැගීම්බරයි ඇස් වලට කදුලුත් අවා sar ඉන්නවා දැක්කාම සතුටවදියි
@Shanu_2797
@Shanu_2797 6 ай бұрын
Best acting 😢,
@taniyamishelhettiarachchi4187
@taniyamishelhettiarachchi4187 6 ай бұрын
හරිම ලස්සනයි... ❤❤❤
@user-pf8rp6en2n
@user-pf8rp6en2n 5 ай бұрын
රගපෑම next level ♥
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 6 ай бұрын
ආදණීය නිර්ණායක් 🥺❤️ ඇත්තටම ඇහැට කදුලු ආවා 🥺
@janakrodrigo2600
@janakrodrigo2600 6 ай бұрын
Lassanai. අනේ මගේ nangiwa සනීප කරලා දෙන්න jesuni ❤❤❤
@Dilransi
@Dilransi 6 ай бұрын
ඇයි ඔයාගෙ නංගීට. බුදු සරනින් ඉක්මන් සුවය පතනවා
@a.dilrukshi3470
@a.dilrukshi3470 6 ай бұрын
ඉක්මන් සුව පතමි..🙏🙏🙏🙏
@akhilashehari8291
@akhilashehari8291 6 ай бұрын
ලස්සන නිර්මාණයක් ❤️❤️
@anuththararuwanpura6946
@anuththararuwanpura6946 6 ай бұрын
පියාබන මූනිස්සම් වලින් පස්සේ ❤
@chathurikachathurika5874
@chathurikachathurika5874 6 ай бұрын
Harima adaraniyai..kaduluth piruna as dekata
@vidushikadesilva5453
@vidushikadesilva5453 6 ай бұрын
Me kathawa man kalin kiyawala thiyenawa....❤
@nuwansamaraweera1170
@nuwansamaraweera1170 6 ай бұрын
❤❤❤Happy Valntainday sir 🎉🎉🎉🎉🎉🎉
@Oshen-bro
@Oshen-bro 6 ай бұрын
Harima lassanaiii aiye oya digatama raga pannako aththamai godak lassanaiii
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 6 ай бұрын
ගොඩක් ලස්සනයි... ඒත් අන්තිම ටිකේ ශෙනායා අක්කි මැරෙන වෙලාවෙ එක දිගට ඇහි පිල්ලම් ගැහුවා... 😁😁
@larakamel2570
@larakamel2570 6 ай бұрын
Superb acting
@renukanilmini5460
@renukanilmini5460 6 ай бұрын
😊
@KelistaJosi
@KelistaJosi 6 ай бұрын
❤​@@renukanilmini5460
@user-ei4py1tt9v
@user-ei4py1tt9v 6 ай бұрын
❤❤❤❤❤❤ ආදරේයි ගොඩක් අක්කටයි අයියටයි...🙏🙏
2nd Chance - Short Film
12:38
Sajeev Rajaputhra
Рет қаралды 878 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
කිලෝ 23ක් අඩුකරා!
17:15
Sajeev Rajaputhra
Рет қаралды 75 М.
CEO Sajeev Rajaputhra at Auto Vision | Sirasa TV
20:41
SAS3 Japan
Рет қаралды 10 М.
ZIP Official Short Film
34:53
Deva Films
Рет қаралды 51 М.
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | Muthu Villa opening Full Video
1:29:25
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 176 М.
Golden Week
17:30
Sajeev Rajaputhra
Рет қаралды 51 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН