No video

Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN

  Рет қаралды 113,136

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Panchayudha
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 104
@user-os5vy9md5c
@user-os5vy9md5c 3 жыл бұрын
මේක තමයි අද ළමා නිවාස වලත් කරන්නෙ...පහු ගිය දවස් වලත් ලෝකෙටම නිරාවරණය උනේ ඒ ගැන....ඒත් ඒවට නීතියෙන් නම් පිහිටක් නෑ...වටින කතාවක්...
@chandanivijesuriya7009
@chandanivijesuriya7009 3 жыл бұрын
කමේන්ටි බලන්නේ නැතිව බලන්න.තේරැමක් අැති කතාවක්.සුපිරි වෝල්ගා👌👌👌
@krishanthennakoon5382
@krishanthennakoon5382 3 жыл бұрын
කලණ අයිය හින්ද බැලුවෙ..😊
@iroshigunarathna8817
@iroshigunarathna8817 2 жыл бұрын
කලණ ඔයා ලස්සනට හැම එකකම රග පානවා.අපි ආසාවෙන් බලන්නෙ ❤❤❤
@purni9266
@purni9266 2 жыл бұрын
ලස්සන කතාවක්... කළණ & වොල්ගා රංගනය නියමයි.... අඩුපාඩු දැනුන තැන් වලට වඩා රංගනය නිසා කතාව රසවත් වුනා
@lakshandisanayake9130
@lakshandisanayake9130 3 жыл бұрын
No doubt ,Sri Lankan best actor Kalana Gunasekara 💙
@sandeepasanju8721
@sandeepasanju8721 2 ай бұрын
එහෙම කිවට දැඩක් නෑනෙ නිර්දේශ වීම් විතරයි ඇගයීම් සම්මාන නෑ එහ්ව්ම නලු නිලියො කොච්චර ඉන්නවද
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
Comment කියවලා එහෙම නැත්නම් කලනගේ action බලන්න හරි හිතන් ආපු අයට නාට්‍යය හොඳ නැතුව ඇති . ඒත් ඒකෙ අභ්‍යන්තර කතාව තේරුම් ගත්තනම් මේ රටේ සිද්ධ වෙන දේවල් සහ ඒවල ප්‍රතිවිපාක තේරුම් ගන්න පුලුවන් වෙයි.
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 2 ай бұрын
harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤
@chandrikakumari8632
@chandrikakumari8632 3 жыл бұрын
සමාජ පනිවිඩයක් දෙන හොඳ කතාවක් ❤
@bark4885
@bark4885 3 жыл бұрын
පළවෙනි විනාඩි තුන බලල අදහසක් අරගෙන පස්සෙ කතාව අමතක කරල දාන්ට. කතාවෙ ඉතුරු ටික කොහොමද දන්නෙ නැහැ. හැබැයි පළවෙනි විනාඩි තුන ඇති යම් කිසි යතාර්ථයකට මගපාදගන්ට. අනික් එක තමා කලන කියන්නෙ චරිත හිඟා කන නළුවෙක් වත් අහුවෙන ඕනෙ රෙද්දක සල්ලිනෙ කියල රඟපාන නළුවෙක් නෙවෙ. ඉතිං ඔහු මේ චරිතය රඟපෑමට ඔහුට හේතුවක් තියෙන්නට ඇති.පැහැදිලිවම තිබෙනව. ඔව් වේශ නිරූපන වල සහ අවසානයේ පැහැදිලි සුළු අඩුපාඩු තිබුනත් ප්ලොට් එක අතින් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් අතලොස්සක් අතරට හරි යම් මට්ටමක දෙයක් ගෙනියන්ට පුලුවන් විදිහට තියෙනව. මේකෙ පැහැදිලිව පෙන්වන එක් සුලබ භයානක ගැටලුවක් පිළිබඳව බහුතර අවධානය යොමු නොවීමම ඛේදනීය අනාගතයක ලකුණු පෙන්වනවා වගේම තමන්ට නීරස උවත් අවශ්‍ය තැන් වලින් අවශ්‍ය දෑ උකහා ගැනීමෙහි ලා මෙහි අදහස් දැක්වූ බහුතර දක්වන දුර්වලතාවය පිලිබඳ මහත් සේ කම්පා වෙමි.
@GFx-hf5oo
@GFx-hf5oo 2 ай бұрын
ගොඩක් ලස්සනයි 👌👌
@sajiniprasangika2903
@sajiniprasangika2903 3 жыл бұрын
ලස්සන කතාවක්.. අවසානය වෙනකන් බැලුවමයි තේරෙන්නෙ..
@RidmikaLaksrini-jc7xk
@RidmikaLaksrini-jc7xk Ай бұрын
Marama lassana kathawak.thanks itn
@user-nf1zd7jq8k
@user-nf1zd7jq8k 3 ай бұрын
Maha moda minissune me comment dakkama penne aiyo. Monatharam lassana kathawakda me.❤❤❤❤❤❤ paw samahara jeewatha 😢😢😢😢
@nande1994
@nande1994 3 жыл бұрын
Comments බලලා කතාව නොබලා ඉන්න අය පවු.. ගොන් ටෙලි බලන වෙලාවේ මේවා වගේ එකක් බලන එක 1000න් සමපතයි.... ❤ මීට වඩා තවත් හොඳ වැඩ කරන්න ශක්තිය ලැබේවා 🤟 ජය 👍
@hectortobias8840
@hectortobias8840 3 жыл бұрын
Dont know if you guys gives a damn but if you are stoned like me atm then you can watch all the new movies on instaflixxer. Been watching with my brother for the last couple of days =)
@alvaroarmando8404
@alvaroarmando8404 3 жыл бұрын
@Hector Tobias Definitely, I have been watching on Instaflixxer for years myself =)
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
වොල්ගා ❤❤
@newsam547
@newsam547 2 жыл бұрын
එකටනම් පට්ට දුක හිතුනා 😔 මේ සමජවලත් ඔය වගේ එවා වෙනවා නේ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
රස වින්දනය උපරිමයෙන්... 🤗🤗🤗♥️♥️♥️♥️♥️🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️හදවතින්ම ලස්සනයි ♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. මට මහන්සියි දෙයියනේ. 🌹♥️🤗 සිතකට දුක් දීම ලොකු පවක් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ජීවිතේ ලැබුවේ අනුන්ගේ පදේට නටන්න නොව... තමන්ගේ පදේට නටන්න... ඊදිරියවත් එහෙම කරගන්න... සැබෑ නිදහසින් ජීවිතේ විදින්න...
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. අහබු සිදුවීමෙන් සැබෑ ආදරය හමුවේ. 🌹♥️🤗 ♥️ රකිත & සමාදී ♥️ 🤗🤗🤗🤗🤗 කසාදයක් මගේ පස්සේ පන්නනවා...
@samwije8586
@samwije8586 3 жыл бұрын
Wow...Volga's superb acting.
@nayananadeeshani8095
@nayananadeeshani8095 2 жыл бұрын
kathawa marai. kalana ayya and volga akka marama sadaranayak karala. me samahara apema rate minissunge jeewitha katha. eveni kathawak marama nirmanashili natyak bawata path kala hemotama sthuthi
@asacreations5877
@asacreations5877 3 жыл бұрын
Volga akka awesome act💯
@imalshagamage
@imalshagamage 11 ай бұрын
ගොඩක්ම ලස්සනයි❤
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 3 жыл бұрын
වරදක් කරොත් දඩුවමක් ලැබෙනවමයි. ලස්සනයි කතාව
@champikajayamali6940
@champikajayamali6940 3 жыл бұрын
Musicnam godak lassanai 🥰🥰
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Lassana arthawath katawak... Balanna... Anith ayage comment walin deyak therum ganna be
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
👌👌
@renukanishanthi8535
@renukanishanthi8535 3 жыл бұрын
H.mm
@luckuyana
@luckuyana 3 жыл бұрын
කමෙන්ට් ටික බැලුවා ,එපා උනා, බැක් උනා ,සරලයි.
@vidanepro
@vidanepro 3 жыл бұрын
මාත්..
@sudusudu7896
@sudusudu7896 3 жыл бұрын
ඒකනම්.ඇත්ත
@pasindumadhushanka7648
@pasindumadhushanka7648 2 жыл бұрын
Wolga kalpani 😍😘😘😘
@dhammikasemali6773
@dhammikasemali6773 3 жыл бұрын
ඇත්තටම මෙ drama එකට මටනම් ඇඩුණා.මෙ දෙන්න පොඩි කාලේ ඉඳලම ඉන්න දෙන්න. ඇයි තේරුම් ගන්න බැරි.මොලෙන් බලන්න පුරුදු වෙන්න.
@chanakamedagama3052
@chanakamedagama3052 3 жыл бұрын
තමුසෙට ඇස් දෙකක් නැද්ද
@dhammikasemali6773
@dhammikasemali6773 3 жыл бұрын
@@chanakamedagama3052 thamuntai ඇස් නැත්තේ. මුල ඉඳලම බලනවා.එ⁣තකොට තේරෙයි මොකක්ද කියලා.
@chanakamedagama3052
@chanakamedagama3052 3 жыл бұрын
@@dhammikasemali6773 ඊයා ඕයි මෙවා ඩ්රාමද ,
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
මෙි මොන කතාවක්ද comment ටික දැකලාම එපා උනා මන් නමි බලාන්නේ නැහැ කිසිම තෙරැමක් නැති 2,50,කතාවක්
@nelkakaluarachchi1229
@nelkakaluarachchi1229 3 жыл бұрын
Comment දැක්කාම කාතාව බලන්න එපා වුනා 🤔 මම බලන් නැ 😥
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Kathawa lassanai affa
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Volga,kalana athulu hemogema charitha👌👌👌.Itn 💐💐
@sumudubandara9877
@sumudubandara9877 2 жыл бұрын
යකෝ අපෙ බයික් වලටත් මෙහෙම කැලි හැප්පෙනව නම් ගෙදර ගෙන්න තිබුනා 😂
@pasinduwimukthi8085
@pasinduwimukthi8085 2 жыл бұрын
❤️❤️❤️❤️
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
අද කතාවනම් පට්ට ආසාර්තකයි😥 මුන් දෙන්න ලොකුවෙද්දි ඉන්නෙත් පොඩි කාලෙම ඉදපු එකා ඌ තරුණයි ..පොලිසිය ගෙන්න ගියපු කෙල්ල එහෙන් හොයාගන්නත් නැහැ 😆
@seeduwaaquamart2028
@seeduwaaquamart2028 3 жыл бұрын
කෝ අර පොලිසියට ගිය කෙල්ල😝
@lddilshani.7468
@lddilshani.7468 2 жыл бұрын
Ane attamai ma wage dewal samaje danatath wenawa ati arthawath kathawak
@himashadissanayake3843
@himashadissanayake3843 3 жыл бұрын
අවසානය අසාර්ථකයි
@maduns6481
@maduns6481 3 жыл бұрын
මොන ලබ්බෙ කතාවක්ද ඕයි මේ🤮🤮 ඉස්සර ඉස්කොලේ බ්‍රහස්පතින්දා සමිතියට අපි මීට වඩා හොද කතා හැදුවා😕
@samantharajapaksha9743
@samantharajapaksha9743 3 жыл бұрын
ප්‍රියන්තයා හින්දා බැලුවෙ පට්ට ගොං උඹ හදාගත්ත කාඩ් එක නැති වෙනවා බන් මේවාගෙ ඇක්ට් කරාම
@christophercreatechannelfe9917
@christophercreatechannelfe9917 3 жыл бұрын
මෙිකනෙ වැඩෙි සල්ලි වැඩි උනාම දුප්පතෙකුට දෙන්නෙ නෑ මෙි වගේ ගොන් කතාවක් ටෙලි කරල එ්ක නැති කර ගන්නව ඉතිං අපිටයි පිස්සු
@dhoni2587
@dhoni2587 3 жыл бұрын
කමෙන්ට් බැලුව එපා උන
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 3 жыл бұрын
ammoo
@chefjournal3092
@chefjournal3092 3 жыл бұрын
Comments balala drama eka balanne nathi mama 😁😁😁🤷🤷🤷
@madampagesilva7003
@madampagesilva7003 3 жыл бұрын
Great
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
කමෙන්ට් වලින් කතාව එපා උනා..බලලා වැඩක් නෑ
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 3 жыл бұрын
මහ මෝඩ නිර්මාණයක් 😃😃😃😃
@chitranissanka9707
@chitranissanka9707 3 жыл бұрын
❤️❤️🌷🌷
@mashiuthpala6943
@mashiuthpala6943 2 жыл бұрын
❤️
@viraj8897
@viraj8897 3 жыл бұрын
2021 වෙලත් පට්ට බෝරින් කතා හදන උන් තාම ඉන්නවනේ යකෝ. කලනයා ඉන්න නිසා මම හිතුවේ මාරුවට ඇති කියලා.. අනේ පව් බන් කලන උබ 😂
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤❤❤👌👌👌👌
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
මුල සිටම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
තැනැක්ස් කොමෙට්න් ටර් ලාට මගේ කාලය සහ ඩෙටා සේවි කරාට 💓💓
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Hi
@swarnathilaka3366
@swarnathilaka3366 3 жыл бұрын
මේ මොන මගුලක්ද මේක නාට්‍යයක් ද කිසිම තේරුමක් නෑ මං හිතුවෙ අයි ටී එන් එකේ දාන්නෙ ද හොඳ නාට්‍ය කියලා
@nethsanda4149
@nethsanda4149 2 жыл бұрын
Ayeshath innwa
@neha_balasooriya
@neha_balasooriya 3 жыл бұрын
🙏🔥
@kasunpabasara9604
@kasunpabasara9604 3 жыл бұрын
Welawa kewa, kisi therumak nathi vidihata iwara kare
@subashini8135
@subashini8135 3 жыл бұрын
Volga lassni
@shanekanayake5064
@shanekanayake5064 2 ай бұрын
Melowa Rajakaruna na
@piuminisansala946
@piuminisansala946 2 жыл бұрын
Hoda katawa
@renukakumari5597
@renukakumari5597 3 жыл бұрын
❣️❣️❣️❣️
@SanjuSanju-jy6rn
@SanjuSanju-jy6rn 3 жыл бұрын
Ammo me volga baduwa inna ekakwath man balanne nodakin
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
කලනත් දැන් හෙන ගොබ්බ කතාවලනෙ රඟපාන්නෙ. කලනවත් දැන් එපා වී ගෙන එන්නෙ. 😠😠😠 තමන්ගේ තැන හරියට තියාගෙන ඉන්න දන් නැති නලුවෙක්.
@BB-ij7mf
@BB-ij7mf 3 жыл бұрын
hodai
@mahensiri
@mahensiri 3 жыл бұрын
පනින්න පෙර සිතා බලනු! කතාව බලන්න ඩේටා නාස්ති නොකර කමෙන්ට් බලලා ඉන්න.
@indunilsenaverathna8046
@indunilsenaverathna8046 3 жыл бұрын
Music barida ganna
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 3 жыл бұрын
ළහිරු තිරිමාන්න මැරයෙක් වෙලා😁
@chanakamedagama3052
@chanakamedagama3052 3 жыл бұрын
සුන්නා හින්ද බැලුවේ..මේ පට්ට හුත්තියො වැඩක් නැ...සුන්නා ඉන්නවනම් ටිවි ඇඩි එකක් උනත් බලනව
@roshansampath2544
@roshansampath2544 3 жыл бұрын
කසාදයි වටේ යන එකයි මුන්ට ගානක් නෑ..
@imagesutter9610
@imagesutter9610 3 жыл бұрын
Ayesha wage gonek aran gon kathawak karala
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
🤔🤔🤔
@kkumudu5887
@kkumudu5887 3 жыл бұрын
Podi un hadapu ekakda.
@namalkumara7512
@namalkumara7512 3 жыл бұрын
Dewwani inima balana unta mewage ewage arthaya therenna..
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 3 жыл бұрын
😂
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
කලණ. නිකම් සවුත්තු වෙන්න එපා
@udeshikasilva5687
@udeshikasilva5687 3 жыл бұрын
ගොං කතාවක්
@kumarisrilankn8120
@kumarisrilankn8120 3 жыл бұрын
Mokakkda une2
@pubuduwickramaarachchi4632
@pubuduwickramaarachchi4632 3 жыл бұрын
Chora story ekak ., music glapenneth na
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 3 жыл бұрын
කිසිම තේරුමක් නෑ
@sduraisw1
@sduraisw1 3 жыл бұрын
Mona magulakda!
@coverswithashen3793
@coverswithashen3793 3 жыл бұрын
Mona magulakda oi me kathawakda gon joke ekakda.shik
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 жыл бұрын
හද්දා ගොං ... 💩 70 යි..
@amaleranga251
@amaleranga251 3 жыл бұрын
Kauda oyada
@swarnahansika7315
@swarnahansika7315 3 жыл бұрын
Mona wikaara kathawakda mee.......mee wagee podi lamainwa naasthi karanne mee olamottala media thamai......laminta obina wedasatahanakata lamainwa yodaagannawa erenna...maha minissunge wikurthi manasawalwala wikurthi adahas eliyata daaganna lamainawa yodaaganawata varanayak geenna oona lankawe media walata.....
@gayaniudayangani90
@gayaniudayangani90 3 жыл бұрын
Me mona magulakda
@ruwanthilakarathna1752
@ruwanthilakarathna1752 3 жыл бұрын
Gon huththak chiii🤮🤮🤮🤮🤮🤮
@sumudumaneesha454
@sumudumaneesha454 3 жыл бұрын
❤️
@lahiruabeysingha9415
@lahiruabeysingha9415 3 жыл бұрын
Hi
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
Me Mona magulakda. Yako
@dhassdhessu9476
@dhassdhessu9476 2 жыл бұрын
@@comarimo5993 pissu bn uta😂
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 24 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН