KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇකඩමියේ හොල්මන් වලට අපි බය වුනා | Apoorwa, Anjalee & Vidusha | Dream Star Finalists | Music Pickle
26:52
Hiru Maki Yai - හිරු මැකී යයි | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
8:22
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
FOREVER BUNNY
00:14
The IMPOSSIBLE Puzzle..
00:55
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
උපේඛා Final එකේ හූ කියපු විදිහ තාමත් මතකයි - අංජලී | Anjalee, Falan & Upeka | Music Pickle
Рет қаралды 206,303
Facebook
Twitter
Жүктеу
1
Жазылу 215 М.
Music Pickle
Күн бұрын
Пікірлер: 907
@SaumyaMadushani-rb2ms
10 ай бұрын
අංජු අක්කි ඉතින් කොතන ගියත් කෝලම තමයි චූටි ලමයෙක් වගේ....😊😊 චොකෝ එක ගත්ත විදිහ චූටි බබෙක් වගේ ❤❤❤❤🤭😁😘😍 ආදරෙයි ඉතින් තුන්දෙනාටම
@nalinhettiarachchi8356
10 ай бұрын
අංජලී හිත නිවනවා. නිරායාසයෙන් එන මිහිරි හඬ භාවනාවක්.
@jayantham.jayantha966
10 ай бұрын
YES
@nethmiamanda8722
9 ай бұрын
Anjalee thamai ithin
@sujeewanilmini7800
9 ай бұрын
ඔව්
@nadeekajayasinghe46
8 ай бұрын
Colours 3ක්.. Styles 3ක් වෙනම brand 3ක්.. සමකල නොහැකි එකකට එකක් වෙනස් voices 3ක්.. Fall in love all of three ❤️❤️❤️
@wijithamallika9003
10 ай бұрын
දැනෙන්නෙ අන්ජලීගෙ හඬ.හදවත පතුලටම දැනෙනො.ඒ හඬ.හදවතට කාවදිනො.අන්ජු තමයි.ඒ හඬ නම් භාවනාවක්.
@Geethkevi2124
10 ай бұрын
😂😅❤
@dnatapaththu2093
10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@sewminianandi9393
10 ай бұрын
අංජලී හින්දාම ප්‍රෝග්‍රෑම් එක බලන අය කෝ බලන්න.. 🤭
@vikumlanka674
10 ай бұрын
Innooo ❤
@dushmanthapremathilake7439
10 ай бұрын
Inno
@MaleyRavoz-uq3mn
10 ай бұрын
ඉන්න වා
@sunethraweerasinghe20
10 ай бұрын
❤
@MaleyRavoz-uq3mn
10 ай бұрын
මම ඇන්ජලිත් බලනවා ලස්සනයි පන
@kolamunnageramya5839
10 ай бұрын
දෙරණේ පායපු තරු තුන එකට ඉන්නවා දැක්කම හරිම ආසයි. තුන්දෙනාටම ඵකවගේ ආදරෙයි. ඉදිරියටත් ඔය වගේ ආදරෙන් සහෝදර කමෙන් ඵකට ඉන්න.
@Douma-w6h
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍😍😍
@anomaepa5756
9 ай бұрын
❤❤❤
@asanshafernando9710
6 ай бұрын
❤❤
@sheran2951
10 ай бұрын
අංජලී ඉන්න වැඩසටහන් හරිම ලස්සනයි❤❤❤❤
@Douma-w6h
10 ай бұрын
❤❤❤❤❤❤❤
@anomaepa5756
9 ай бұрын
@@Douma-w6h❤
@SulakniSenanayaka-cb6jg
10 ай бұрын
අංජු අක්කිගෙ 𝚟𝚘𝚒𝚌𝚎 එකට තරම් හිත යන්නැ කාගෙවත් 🥺❤️ ආදරෙයි අක්කලා තුන්දෙනාටම ❤️
@sandyamadarasinha8120
10 ай бұрын
අංජලීගේ හිනාව හරි ලස්සනයි අනේ.😊
@NadeekaPerera-d3w
10 ай бұрын
තුන්දෙනාටම කැමතී..ඒත් වැඩියෙන්ම කැමති අංජලීට
@UdaniSadaruVlogs
10 ай бұрын
අම්මෝ අංජු අක්කිගෙ කටහඩ හිත නිවනවා ❤️ ආදරේ අංජු අක්කේ ❤ කවුද අංජු නිසා වැඩසටහන බලන අපු අය ❤️ මං වගෙ
@ShalaniNisansala-er7kw
10 ай бұрын
ලස්සන season තුනකින් බිහි වූ ලස්සන කලාකාරිනියෝ තුන්දෙනෙක්.හරිම ලස්සනට ඔය තුන්දෙනා program එක කලා.හැමෝටම ආදරෙයී❤ඒත් අංජූ මැණිකට ඊටත් වඩා ආදරෙයී.good luck අංජූ මැණික 💎 ❤❤❤❤❤❤.good luck උපේඛා අක්කි,ෆැලන් අක්කී💖💖💖
@rathuchuti3242
10 ай бұрын
රෝස මල් දෙකක් මැද්දේ හා පැංචෙක් ආදරෙයි තුන් දෙනාටම 😊😊❤❤❤
@hasinthapriyankara1614
10 ай бұрын
Most Versatile singer is Upeka Most emotional and heart touching singer is Anjali Best westorn type and most clean and confident singer is Falan. Three of them are very talented , different colors ❤❤❤❤
@FascinatingContent-i1u
9 ай бұрын
Totally💯
@Nethudewmini123
10 ай бұрын
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ...අම්මෝ අපේ කෝලම් මල්ලගෙ දග වැඩ දකිනකොට අපිටත් හිනා..ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි දැනගත්තෙ අපේ අංජු මැනිකට විසිල් ගහන්නත් පුලුවන් කියල ...එයාට වගේම ෆැලන් අක්කිටයි , උපේකා අක්කිටයිත් ආදරෙයි ...තුන් දෙනාම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරා..❤️
@thilinipriyanka5080
10 ай бұрын
Dream Star eke group song ekaka eya visil karanawa..
@chanakapratheep6502
10 ай бұрын
@@thilinipriyanka5080 mona sinduveda appa
@FascinatingContent-i1u
9 ай бұрын
Sanda sanda wage tharu tharu wage@@chanakapratheep6502
@MadushaHettiarachchi-oe1ke
10 ай бұрын
Anjalee herath ..ඔයා අපේ මැණික ..ආදරෙයි අනෙක් දෙන්නට ගොඩාක්
@UdaniSadaruVlogs
10 ай бұрын
අයේ අංජු අක්කියි, හිරුශයි මලිත අයියායි ගෙන්නකෝ ❤️ ඒ තුන්දෙනා ගෙන්නට කවුද කැමැති ❤️
@DevindithathsaraRathnaya-kt3ex
10 ай бұрын
අනේ ඔව් ඒ තුන්දෙනාට ආසයි ගොඩාක් ❤😍
@dildil7156
10 ай бұрын
තුන්දෙනාටම ආසයි හැබැයි අංජලීගෙ unique voice එකට ගොඩාක් ආසයි... ආදරෙයි අංජු මැණික ❤
@RwviPathmalatha
10 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි..... ඒ අතරින් අන්ජලීට ගොඩාක් ආදරෙයි....
@roshini7707
10 ай бұрын
අද අංජු මැණිකව ඇහටම දැකල selfie ත් ඇරන් මුනගැහෙන දවසට දෙන්න බලං හිටිය මලයි kiss එකයි දෙකම දීලා දැං ගෙදර ආවෙ😍😍😍😍.තාමත් මට මගේ ඇස් විශ්වාස කරන්න බැරුවයි ඉන්නෙ🥰🥰🥰🥰🥰🥰.කියාගන්න බැරි තරම් ආදරෙයි මැණික ඔයාව ඇස් දෙකට දැක්කම තිබුන ආදරේ සිය ගුනේකින් විතර වැඩිවුනා🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗.ඒ ඇවිල්ල youtube බලනකොට මැණික ආව programm එකකුත් upload වෙලා😍😍😍😍😍😍😍😍ගොඩාරියක් ආදරෙයි අංජු.අනිත් දෙන්නටත් ආදරෙයි හැබැයි අංජුට ටිකක් වැඩිපුර ආදරෙයි මං නං❤❤❤❤❤❤❤❤❤❤ ❤❤
@samanthapradeepa3900
8 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි.පැලන්ට මං මාරම ආසයි.දැන් සති දෙකකට කලින් ඉතාලි ආවා බලන්නත් ගියා⚘.අංඡූ ඉතින් හැමෝගෙම ආදරේනේ❤. උපේකා අපේ පැත්තේ ඉන්නේ ඒයත් දක්ෂයි.තුන්දෙනා සුපිරිම තරැ තුනක්❤⚘😘💥💯👍🥰
@hemamaliwikramasinha2986
10 ай бұрын
අංජලි දැක්කත් අපිට තියන සතුට කියන්න තේරෙන්නෙ නැ
@nirmalasamanthi9383
10 ай бұрын
Ekanam aththa❤❤❤
@dulminichampika2358
10 ай бұрын
පිරිපුන් දූවරුන් ගේ අව්‍යාජ සුන්දරත්වය, ආදරය, නිරහංකාර බව, හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤
@maleeshamaduwanthi498
10 ай бұрын
Waseegara අන්ජලී❤️ සිනාතොටක් falan❤️ අප හමුවීම උපේකා ❤️
@shyamaliranasinghe5214
10 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි. අන්ජු තාම පුංචි පැටික්කි හින්ද ගොඩක් ආදරේ හිතෙනවා ඔය වගේ හැමදාම ලං වෙලා ඉන්න
@sujeewanilmini7800
9 ай бұрын
අංජලී ඔයා ඉන්න තැනක් නොබලා ඉන්න බෑ ඒතරම්ම ඔයාට ආදරෙයි .ඔයාගේ හිනාව නිහතමානීකමට ගොඩාක් ආදරෙයි .ඔයා අපේ මැණිකක්
@PiyumiImalka-w3z
10 ай бұрын
අංජුනම් පිස්සුවක් ❤❤❤
@DahamiDivyanjalee-v9t
10 ай бұрын
අංජලී මැණික ආදරෙයි රත්තරං පැටියෝ ඔයා හරි හුරතල් මැනිකෙ🥺❤️🌎
@sandyamadarasinha8120
10 ай бұрын
අංජලී නම් පිස්සුවක්...❤❤❤
@AvindyaNethsarani-u4h
10 ай бұрын
අන්ජලී නිසා programme ekh බලන්න ආපු අය මේ කොනට ❤
@himalidilhani1724
10 ай бұрын
මගේ රත්තරන් අන්ජු මැනිකගේ songs වගේම මෙවැනි prgram බලන්න ගොඩක් ආසයි 💙💜♥️❤️💚💛
@cluebybodhi
10 ай бұрын
තුන් දෙනාටම තියෙන්නෙ බර හඬවල් 3ක්.. ආදරෙයි ❤️
@dilmimadushani6752
10 ай бұрын
1st song anjalee 2nd song upeka 3rd song falan 4th song Anjalee මොන song එක කිව්වත් anjleege voice තමා ගොඩක්ම හිතට දැනෙන්නේ💞💞
@nandananda8347
10 ай бұрын
ලස්සනයි තුන්දෙනා ම අද එක්කෙනෙක් ට එක්කෙනෙක් පාස් නැ මාර හඩවල් තුනක් අන්ජලි මැනික ආදරෙයි ඉතින් එදා වගෙම අදත්
@NethraYohani
10 ай бұрын
අංජලීගෙ වොයිස් එකට ඇඟ හිරි වැටෙනවා.♥️🥺
@HansaniDisanayaka-q8i
10 ай бұрын
තුන්දෙනාගෙම voice ලස්සනයි ❤️ ගොඩක්ම අන්ජු අක්කිගේ තමා 💖💖💖💖💖
@RenukaKUMARI-l5d
10 ай бұрын
Anju තමා ඉතින් මැණික......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kpsnewcreations7926
10 ай бұрын
අංජු අක්කි විසිල් ගැහුවා හරිම ලස්සනට ❤❤❤
@AmandiDassanayaka-s8l
10 ай бұрын
තුන්දෙනාම ලස්සනයි..අංජු නම් පිස්සුවක් මැණික..තුන්දෙනාටම ආදරෙයි,බුදු සරණයි.❤️😘
@gayathriranaweera8719
10 ай бұрын
තුන් දෙනාම ලස්සනයි... අංජු අක්කී හරිම ලස්සනයි අද ආදරෙයි ❤❤❤
@ShyamaThennakoon
10 ай бұрын
තුන්දෙනාටම❤❤❤ ආදරෙයි .හැබැයි ඉතින් අන්ජු මැණික තමයි මගේ
@nilupul190
10 ай бұрын
ආදරෙයි අපේ හා පැටික්කිට අංජු පණ.❤❤
@PiyumiImalka-w3z
10 ай бұрын
Anjlinam දගමල්ලක්. ❤️❤️❤️
@samerasoso3568
10 ай бұрын
අදරෙයි අන්ජලි මැනික
@ChathuNawodhi
10 ай бұрын
ඔයාල තුන් දෙනාගෙන් අලුත් වැඩක් බලන්න ආසයි🥺❤ මැචින් වොයිස් තුනක්.
@annchamodi9398
10 ай бұрын
Anjalige voice eka godak Lassanai❤️❤️❤️
@ShSh-sj6dr
10 ай бұрын
උපේකටත් මාරම ආසයි. අන්ජලීට කොහොමත් කැමතියි. Falanuth හොදයි
@mayadevasgunawardene2770
10 ай бұрын
තුන්දෙනාම ලස්සනටම සින්දූ කියනවා. තුන්දෙනාම හරිම pleasant❤❤❤
@sithumisithumi3101
10 ай бұрын
අංජලි අක්කි අපිව පිස්සු වටිටලා ඉවරයි .අපේ දගමල්ල 😊 ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaleeshaPabodani-n5y
10 ай бұрын
Anju akkeeeee adareyi godaaaak ❤
@Madhu3732
10 ай бұрын
තුන් දෙනාගේම තියෙන්නේ,powerfull voice..😍♥️ එකිනෙකට වෙනස් වොයිස් තුනක්,,.. මට නම් තුන් කටහඩ ම.. හොඳයි 💪🏻♥️♥️💪🏽
@isabelasiriwardena642
10 ай бұрын
තාරකා තිදෙනෙක් එකට එකතු වීම , හරිම සතුටුයි . 💘💘💘
@kanthikuwait8110
10 ай бұрын
Lassanai 3n denama
@inokapereira5992
10 ай бұрын
අන්ජු ආදරෙයි ගොඩක්. අනිත් දෙන්නත් ලස්සනට කියනව
@warunifernando7054
10 ай бұрын
අංජලිනමි පිස්සුවක් අපේ..❤❤❤
@thusharidammika3739
10 ай бұрын
Anjalee ගෙ කට හඬ අහන්න ආසයි අහන්න ආසයි අවංකව ආඩම්බරයක් අපිට ඇන්ජලී ... ආදරෙයි ගොඩාක් මැණික.. මගේ පන❤❤
@dulikaperemasiiri740
10 ай бұрын
අංජු ඔයාවයි බලන්න ඕන උනේ .හැමෝම කියනවා වගේ ඔයා හරිම සරල නිහතමානී චරිතයක් ආදරෙයි අංජු ❤️😘
@roshini7707
10 ай бұрын
අංජු ඔයා මාරම addiction එකක් මැණික❤❤ ❤❤ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤
@priyanganimalkanthi5496
10 ай бұрын
අනේ අංජු කලින් කිවිවා නම් මම එනවා ඔයා බලන්න මම කැළණියේ ඉන්නේ ආවානම් තුන් කට්ටුවම දැක සතුටු වෙන්න තිබුනා හරිම ලස්සනයි අද වැඩ සටහන සුභ පැතුම් අංජු ,පැලන් ,උපේකා 🎉🎉🎉🎉
@SaumyaMadushani-rb2ms
10 ай бұрын
හරිම ලස්සනයි අංජු අක්කි....අනික් දෙන්නයි❤❤❤❤ රෝස මල් දෙකක් මැද චූටි හා පැංචෙක් ❤❤❤
@thilakachandrani5028
9 ай бұрын
තුන්වෙනි ගීතය ඇන්ඩ්‍රියා.තුන්දෙනාම දක්ශයි.ආදරෙයි ඔයාල තිදෙනාටම.එක එක්කෙනාට ආවේනික හඩවල් එක එක ගීතයට ගැලපෙන්නෙ.ජයවේවා .
@achininisansala5910
10 ай бұрын
අම්මාවරුනේ / අප හමුවීම -උපේකා අක්කා සිනාතොටක් විය - ෆැලන් වසීගරා - අංජලී ❤
@SagarikaKumari-pl6bu
10 ай бұрын
තුන්දෙනාටම ආදරෙයි .අපේ අන්ජු මැනික හද පායලා වගේ හරිම ලස්සනයි .නංගියෝ ❤❤❤ ඒ හඩ නම් මාරයි දවස පටන් ගන්නෙත් අවසන් වෙන්නෙත් අන්ජු මැනික ගෙන් තාමයි බුදු සරනයි මැනික ආදරෙයි❤❤❤❤❤❤❤❤ඔයාට
@rishanibaggya6177
10 ай бұрын
අන්ජුගේ කටහඩ. ඒකනම් පිස්සුවක්
@Piumi-m8s
10 ай бұрын
මරු අනේ ඔයාලා. පොඩ්ඩි හරි හුරතල් ❤
@thisariii
10 ай бұрын
Anju akki...😘❤️ (අපේ කෝලම් පැංචි...😘❤️❤️❤❤) වෙනස් විදියෙ voices තුනක් 🎧❤ ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..❤️
@wickramaranaweera3754
9 ай бұрын
රටට සංකෘතියට ගැලපෙන සේ ඇදුම් ඇදල හෙට දවසේ නන්දල,මලනීල,නීලල,රටට බිහිකරන්ඩ.ඔයාලගෙ දක්ෂතාවය උපරිමයි.රටට ඔයාල වගේ දියණියන් ආඩම්බරයක් .ලස්සනට ඇදල මේ අපේ ලස්සන ලක්මෑණිව ලස්සන කරන්න.බුදුසරණයි
@S.C.family
10 ай бұрын
මෙයාලා තුන් දෙනාටම ඉන්නේ ගෑනු ලමයි තුන්දෙනා ගානේ...බලන්නකෝ...ඒකෙත් හැටි..තුන් දෙනාම පලවෙනියෝ..මටත් ඉන්නේ කෙල්ලොමා තුනක්...❤❤❤ 3 sisters
@sandyamunaweera935
10 ай бұрын
Thun denama eka wage lassanata gayana karanawa.Falan ge voice eka godak hondai .lassanai. Upeka Harima dakshai,hurathal....Anjalee godak nihathamani,godak dakshai,Api Anjalee thamai godaak aadare........Thun denama Harima pinwanthiyo....❤
@sandyamunaweera935
10 ай бұрын
Api Dan ude ,hawasa ahanne Anju ge sindu mai.
@typeiris
10 ай бұрын
Anjaliwa thamai hithata wadinne anith ayath hodai
@aselapiyumali3250
10 ай бұрын
Anjalee ge කටහඬ හදවතට වදින්නේ .
@wasanthaweerakkodi2986
10 ай бұрын
තුන් දෙනාම ලස්සනට ගායනය කරා.ඒත් අංජු මැණික ඔයා තමයි ෆර්ෆෙක්ට් .සුපර් මැණික .හදවතට දැනෙනවා ගොඩක් .හරියට භාවනාවක් වගේ අහගෙන ඉද්දී .ගොඩක් හිත නිවෙනවා .❤❤❤❤ ආදරෙයි මැණික ඔයාට .හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .මම කුවේට් වල ඉන්නේ .කවදාවත් සුපර් ස්ටාර් නොබලපු මම ඔයා නිසාම ඒකත් බැලුවා .අනේ පුතේ හැමදාමත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබට බුදු සරණයි .
@TharinduGunasekara16
10 ай бұрын
3 දෙනාවම එකට ගෙන්නපු එක නම් පට්ටම වටිනවා 😍❤️ මාත් මේ 3 දෙනාටම පට්ට ආසයි 🥰❤️☺️
@ManonandaniNadee
10 ай бұрын
Anjali voice super❤❤❤❤❤❤❤❤❤ hithata vadina handak❤❤❤❤❤
@ChathuChamod
10 ай бұрын
ආදරෙයි අංජු ❤❤❤❤❤😘😘😘😘
@chandichandi6748
10 ай бұрын
anju nangige kata hada ahuwath hitha niwenawa goda..k adarei harima lassani oya. suba pathanawa idiriyatama yanna..🥰🥰🥰🥰
@GayaniNimasha-w3v
10 ай бұрын
ආදරෙයි අන්ජු මැණික❤❤
@nilushajayamali2325
9 ай бұрын
අංජලී අක්කිගේ voice එක තමා හදවතට ම දැනුනේ❤❤❤❤❤❤❤❤❤
@piyumigamage451
10 ай бұрын
Upekage voice eka marama lassanai ❤
@JiyaniJiyani-z3e
10 ай бұрын
අංජු ගොඩක් ලස්සනයි. ආදරේ ගොඩක්. ඔයා ඉන්න වැඩ සටහන ක් අනිවාර්යෙන් බලනවා. කොයි තරම් වැඩ තිබුනත්.. පරිස්සමින් ඉන්න බුදුසරණයි
@O23p0L
10 ай бұрын
❤❤❤❤❤ආදරේ තුන්දෙනාටමගොඩාක්❤❤❤❤❤ඒ උනාටහදවතේ ඉන්නේ අන්ජලී දෝනි❤❤❤❤❤❤❤❤
@lehaninawodya2457
10 ай бұрын
අංජලි අක්කෙ ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤
@DineshaMadumali-z2l
10 ай бұрын
Anjali ආදරෙයි Tundenatama wish karanawa❤❤❤
@Sorna-q5d
10 ай бұрын
tundenama lassani❤❤❤❤anju manikage voiceeka godak lassanai
@ireshalakmali7799
10 ай бұрын
අංජු මැණික තමයි ලස්සනට ම කියනනේ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤
@sithuminirajapakshe
10 ай бұрын
තුන් දෙනාගෙම වොයිස් සුපිරි ඔයාල ඇත්තටම අති දක්ෂයි .අoජූ මැණික නම් ඉතින් හදවතේම ඉන්න ආදරණීය කෙල්ල 😘
@UdayanthiHerath
10 ай бұрын
අංජලී අක්කට ගොඩක් කැමතියි ❤💞 ෆැලා අක්කටයි උපේකා අක්කටයිත් ඒ වගේම කැමති ඉතින් ❤😊
@imashinemindi3564
10 ай бұрын
අන්ජලී නිහතමානී කෙල්ලෙක් ...❤❤❤❤❤❤ මම අන්ජලී නිසා බැලුවේ ❤❤
@swarangaridmi
9 ай бұрын
තුන්දෙනාම මරු..🥰 උපේඛා අක්කගෙ වොයිස් එකෙන් දැනෙන්නෙ වෙනම feeling එකක් 🥹✨️
@kavindadilshan941
10 ай бұрын
මෙතනින් දක්ෂම උපේඛා ❤
@sumedachandana3317
10 ай бұрын
අන්ජු අක්කිගෙ voice eka නම් භාවනාවක් වගේ ආදරෙයි anju අක්කී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nranathungaaa
10 ай бұрын
අන්ජලී නිසා ආසාවෙන් බලාගන හිටියා ❤😘
@NaimaHassen-qx6zj
10 ай бұрын
❤❤❤🎉🎉🎉😅😅😅
@vishminimesha592
10 ай бұрын
Anjalee akka you have magical voice❤❤❤❤❤❤❤adarei❤❤❤
@apsarathiwangika8159
10 ай бұрын
Life is boring without anjali akki....❤❤
@Ishdil....h
9 ай бұрын
තුන්දෙනාටම ආදරෙයි😍😍 ....අංජු මැනිකට වැඩියෙන් ආදරෙයි ❤❤❤❤😋😋😍😍😍
@YamunaHarshani-z6q
10 ай бұрын
අංජු හිටියම කොයි වැඩසටහනක්ම හරිම ලස්සන යි...තුන් දෙනාටම ආදරේ යි ❤️❤️❤️
@KarunaBandaragoda
10 ай бұрын
තුන්දෙනා ගේ ම Voice ලස්සනයි ! සංගීත ලෝකයේ තව තව ත් ඉදිරියට ම යන්න දියණියනි, සුබ පැතුම් ! හදවතින් ම, තෙරැවන් සරණයි! ඔබ සැමට
@user-allinone7
10 ай бұрын
Ane anjuge cute adalei akkiyoooo falan akkitai upeka akkitaith adarei 😘💖💕
@hplsweets659
10 ай бұрын
Music pickel පිස්සු හදවන්නද හදන්නේ.... මගේ ආසම 3 දෙනා.... අම්මෝ.....❤️👼👼👼👼
@saralanissanka5358
10 ай бұрын
ආදරෙයි අංජු....❤❤❤❤ ඔයාගේ progrm එකක් නෑර බලනවා අපි...
@sanithudhinsara603
9 ай бұрын
අංජලීට හැමෝම ආදරේ කරන හේතුව මම නම් දකින්නේ හරිම අව්‍යාජ හිනාවක් සහ සියල්ලන්ට හරීම ආදරේ චරිතයක් නිසා.සෝබන නැ වගේ.පොළොවෙ පය ගහල ඉන්න චරිතයක් වගේ දැනෙන්නෙ දැනටනම්.ආදරෙයි හැමෝටම .දිගු ගමනක් යන්න❤
@dhanushirasanjali1627
10 ай бұрын
තුන්දෙනාගෙම voice ලස්සනයි ❤ ගොඩක්ම අන්ජුගේ තමා
@chandanakumara6510
10 ай бұрын
අන්ජලී අක්කගේ විසිල් එක නම් මරු❤❤ ආදරෙයි අක්කියෝ❤❤❤❤❤❤❤❤
@KalyaniBandara-n9q
10 ай бұрын
නියමයි අන්ජු හරිම ලස්සනයි
@Nuwan9319
10 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි.හැබැයි අංජු මගේ පන❤❤❤
26:52
ඇකඩමියේ හොල්මන් වලට අපි බය වුනා | Apoorwa, Anjalee & Vidusha | Dream Star Finalists | Music Pickle
Music Pickle
Рет қаралды 808 М.
8:22
Hiru Maki Yai - හිරු මැකී යයි | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 2,8 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 35 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 196 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 882 М.
9:17
හේයී..ජංගී සුදා මෙහේ වර vs චමුදිත සමුදිත කතා පුවත ..ඩොලර්වලට කහින පිංපියා..
Rajangane hamuduruwo
Рет қаралды 35 М.
14:58
මම කසාදේ කියන බැඳීම කොහෙත්ම පිළිගන්නේ නැහැ මනුෂ්‍යයන්ට හොඳම ගැලපෙන්නේ ලිවින් ටුගෙදර් Raween Kanishka
GEETH
Рет қаралды 94 М.
19:45
Food Battle එකට ඇවිත් මේ දෙන්නට වෙච්ච දෙයක් | B&B Food Battle - Anjalee & Vidusha
B&B - Bold & Beautiful
Рет қаралды 200 М.
1:03:28
Akila Vimanga Senevirathna - Sinhala | Episode 115 | පුදුමෙන් බලාගෙන හිටපු අකිල , අංජලී ගී රසවින්දනය
Akila Vimanga Senevirathna
Рет қаралды 170 М.
27:46
ANJALI HERATH vs MANJULA DILRUKSHI with #ALLWRITE I FEMALE SONGS COLLECTION I 2024 I HINGURAKGODA
Fusion Entertainment
Рет қаралды 28 М.
8:30
පැටියෝ රත්තරං කියන වචන අපි ගාව නැහැ අපි දෙන්නට දෙන්නා කතා කරන්නේ තමුසේ ඕයි කියලා Dusheni & Sachin
GEETH
Рет қаралды 398 М.
31:42
මම Dream Star වුණේ ඒ සල්ලිවලින් ගෙදර ණය බේරන්න ඕනි හින්දාIමං දිනපු සතුටට අමරදේව මැඩම් කිරිබත් ඉව්වා
Harindra Jayalal
Рет қаралды 259 М.
21:52
රටම ආදරයෙන් වැළඳගත් දෙරණ ඩ්‍රීම් ස්ටාර්... SEASON - XI කිරුළ අංජලී හේරත් ට
Ada Derana
Рет қаралды 852 М.
12:30
Hitha Nambara Thaleta - හිත නාඹර තාලෙට | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 4,9 М.
55:11
LADIES ONLY | ANJALI HERATH
YARL TV - Official
Рет қаралды 13 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН