Apoorwa Ashawaree - Walawe | Official Music Video | eTunes

  Рет қаралды 464,066

eTunes

eTunes

Күн бұрын

Walawe | Apoorwa Ashawaree | Deweni Inima Season 2 Teledrama Song
℗ 2024 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3TEJfwm
♪Apple Music: apple.co/3TjIFTh
♪Deezer: bit.ly/3IHFb8m
♪Tik Tok: vt.tiktok.com/...
Dial Now...
For "Walawe" song Set as your RingIn Tone...
☎Hutch: 369576309
☎Dialog: 8712939061
☎Mobitel: 74753086
☎Airtel: 8880126682
● ARTIST | Apoorwa Ashawaree
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
___________________________________
✍🏻 LYRICS
වළාවේ වළාවේ
යනවාද ඇත පාවෙලා
එනවාද ආයෙ මා සොයා
නෙතු මාගේ නිදි නෑනේ
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ලංවෙනා
සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා
තරු දෙනතෙ ඈත මානා
හදවතද ආල පානා
සඳ කිතින කෝල දානා
සිත නිවත සිහින සේනා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා
බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
සුසුමකට කරුණු පවසා
හඳවතක හැඟුම ගවසා
මදනළත පැතුම් තවරා
නුඹ වෙතම සිතම පවරා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා
___________________________________
#etunes #Walawe #apoorwaashawaree #වලාවේ #deweniinimaseason2song #deweniinimaseason2teledramasong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs #walawe #walawe

Пікірлер
@HirunaChamishka
@HirunaChamishka 7 ай бұрын
අපූර්වා ගැලපෙන්නේ ම සිනමාවේ පසුබිම් ගායනයට
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
මුලින්ම ටෙලිඩ්‍රාමා ගීත... ඊට පස්සෙ සිනමාවේ පසුබිම් ගායනයට හරිම අපූරුයි අපූර්වා ආශාවරීගෙ හඬ... ටෙලිඩ්‍රාමා වලින් නිතරම ඇහෙනවා නම් තමයි අපි කැමති.... අපූර්වා දෝණියේ සාර්තකව ගමන යන්න ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️
@hansimuthukumari9137
@hansimuthukumari9137 7 ай бұрын
Ow aththamai oya kiwwa wagema
@mixvideobites379
@mixvideobites379 7 ай бұрын
Deweni inima appriyai ane. Lihini wenas unata passema baluwe na
@SameeraNalaka
@SameeraNalaka 6 ай бұрын
A ​@@nissankajayanthi3692
@danrdahanayaka
@danrdahanayaka 7 ай бұрын
පළවෙනියො වෙන්නම ඕන නැ. ලෝකේ දිනන්න... මිනිස්සුන්ගේ ආදරය ලබන්න.... මේ උදාහරණ තුන හොඳටම ඇති. රවීන්, නුවන්දිකා, අපූර්වා... අපිට ගොඩක් අඩම්බරයි... හත්කෝරලෙන් රටට බිහිවුන සම්පත්..
@tharakamadushan_official
@tharakamadushan_official 7 ай бұрын
ඇයි අනේ අමතකම වුන කෙනා..ශිහාන්...❤
@daka.m7911
@daka.m7911 7 ай бұрын
😂😂😂paka
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 6 ай бұрын
It,s real true
@jithairoshima7876
@jithairoshima7876 4 ай бұрын
ගොඩක් ජනප්‍රිය උනේ 2 වැනි තැන හිමි වුනු අය තමයි 🙏
@Mylife-myrules..297
@Mylife-myrules..297 7 ай бұрын
ඔන්න එහෙනම් ඒ ආදරෙත් පටන් ගන්නයි යන්නෙ❤ සමාධිට ගැලපෙන්නෙ අපූර්වගෙ කටහඩම තමා❤
@SavishkaLakshan-h7l
@SavishkaLakshan-h7l 7 ай бұрын
Yes 💜️
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
අනිවාර්යයෙන් සමාධිට අපූර්වාගෙ හඬ... අනුහස්ට එයාගෙම හඬ හරිම අපූරුයි වෙනස් කරන්න හිතන්නවත් එපා..❤️❤️❤️❤️
@isuriudani5179
@isuriudani5179 7 ай бұрын
Ow ❤
@A.P99
@A.P99 7 ай бұрын
Ow eka aeththa ❤❤❤
@Chat_lanthe_123
@Chat_lanthe_123 7 ай бұрын
ඇත්ත....❤
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 7 ай бұрын
Wow මාරම ලස්සනයි අපූර්වගේ ඒ වොයිස් එක.....අනුහස් & සමාදි මරම ලස්සනයි .....දෙරණෙන් කරොත් ඉතිම් හැමදාමත් ලස්සන වැඩක් තමයි....සුභ පතනවා Tv Derana Director ❤❤❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
ඇත්තමයි කොහෙන් ඇහුනත් අපූර්වාගෙ හඬ කන හඳුනාගන්නවා මට කලින්... ❤️❤️❤️❤️❤️ නිතරම ටෙලිඩ්‍රාමා ගීත වලින් අපූර්වාගෙ හඬ ඇහෙනවා නම් තමයි කැමති... ජයවේවා ආශාවරීයේ❤️❤️❤️❤️❤️ ජයවේවා දෙරණට ❤️❤️❤️❤️
@niroshanikmi
@niroshanikmi 7 ай бұрын
මාරම ලස්සනයි ​@@nissankajayanthi3692
@lssongs3774
@lssongs3774 7 ай бұрын
සින්දුවත් ලස්සනයි අපූර්වා අක්කිගෙ කටහඩත් ලස්සනයි කපල් එකත් ලස්සනයි ❤💯✨️
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 7 ай бұрын
අපූර්වා අක්කි අනුහස්❤සමාදි
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 7 ай бұрын
මේ සින්දුවට අයෙත් Comment එකක් දාන්න හිතුනා.....ඒ තරමට ලස්සනයි....අනික මේ Song එක අහගෙන රැ අහස දිහා බලාගෙන ඉද්දී මාරම....feeling එකක් දැනෙන්නේ....❤
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 7 ай бұрын
දැන්නම් ආශාවෙන් බලනවා... අපුර්ව ලස්සනයි සින්දුව
@senulyadil6206
@senulyadil6206 7 ай бұрын
රවීන් අය්යගේ ලස්සන 🙉😍❤️❤️ Anuhas - Samadhi 👌🔥 Song එකත් ලස්සනයි. ඔක්කොමත් හරි ඇහැ යන්නෙම රවීන් අය්යාගේ දිහාවට🙉😍❤ ඒ hair style එකටයි outfit වලටයි අයියා මාරම cute 😍😍 RK, Mr. Handsome 🔥❤️
@mtnmtn67968
@mtnmtn67968 7 ай бұрын
Yep..rk so cute and handsome 😍😍❤❤🙈🙈
@shihanvishmitha.
@shihanvishmitha. 7 ай бұрын
❤😂❤😂❤😂😅❤😅❤😅❤😅
@senulyadil6206
@senulyadil6206 7 ай бұрын
@@mtnmtn67968 Yepp 💯🔥❤️
@Heaven-j8c
@Heaven-j8c 7 ай бұрын
ඔන්න ඕකවත් සාර්තක විදිහට අාදරේ කරලා බදින්න ලැබේවා😊😊😊😊😊😊
@Aryan_Fanz
@Aryan_Fanz 7 күн бұрын
දැන් වටේ යනෝ 😂😂
@Aryan_Fanz
@Aryan_Fanz 7 күн бұрын
දැන් වටේ යනෝ 😂😂
@pasindudilshan4792
@pasindudilshan4792 7 ай бұрын
අපූර්වා අක්කිගේ කටහඬ මාරම ලස්සනයි .. අනුහසුයි , සමාදියි ත් හරිම cute❤
@yashodyasathsarani984
@yashodyasathsarani984 7 ай бұрын
2:17-2:59 ඒ ටික😍❤️ Vissual එකේ රවීන් අයියා ඒ haircut එකට මාර කියුට්😍❤️
@mtnmtn67968
@mtnmtn67968 7 ай бұрын
Yep 😍❤🙈
@persysriyalatha5212
@persysriyalatha5212 7 ай бұрын
ලස්සනයි අපුර්වා සුභ පැතුම්bharian
@salonseems2371
@salonseems2371 7 ай бұрын
අනේ අපූර්වා..... හරිම ලස්සනයි ඒ කටහඬ .
@NAVINDUDULANJANA
@NAVINDUDULANJANA 7 ай бұрын
වළාවේ වළාවේ යනවාද ඇත පාවෙලා එනවාද ආයෙ මා සොයා නෙතු මාගේ නිදි නෑනේ දැනුනාද ප්‍රේම කල්පනා මොනවාද හේතු ලංවෙනා සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා තරු දෙනතෙ ඈත මානා හදවතද ආල පානා සඳ කිතින කෝල දානා සිත නිවත සිහින සේනා සඳ යාමේ මැවේ චේතනා හද යායේ කුසුම් පීදෙනා බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා සුසුමකට කරුණු පවසා හඳවතක හැඟුම ගවසා මදනළත පැතුම් තවරා නුඹ වෙතම සිතම පවරා සඳ යාමේ මැවේ චේතනා හද යායේ කුසුම් පීදෙනා............................😍😇
@kumarakasthuriarachchi3527
@kumarakasthuriarachchi3527 7 ай бұрын
@ChathuEkanayaka-w6z
@ChathuEkanayaka-w6z 7 ай бұрын
ලස්සනයි සින්දුව
@Chat_lanthe_123
@Chat_lanthe_123 7 ай бұрын
හැබැයි ඔයාගෙ මහන්සිය අපරාදෙ Description එකේ lyrics තියෙනව😢
@NAVINDUDULANJANA
@NAVINDUDULANJANA 7 ай бұрын
@@Chat_lanthe_123 I Know Bro It Is Not A Big Surprise😅🙃
@Chat_lanthe_123
@Chat_lanthe_123 7 ай бұрын
@@NAVINDUDULANJANA 😂
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 7 ай бұрын
අපූර්ව ❤️❤️❤️❤️❤️
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie 7 ай бұрын
ඩ්‍රිම්ස්ටා තුළින් දෙරණ අහසේ පැයූ..සොදුරු හඩ..තාරකාවිය..අපූර්වා..ආශාවරී...❤❤❤❤..දක්ශ..ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබන දවසක් ඉක්මනිනන් උදාවෙනවමයි...ජයවේවා ❤❤❤
@OminduAthukorala
@OminduAthukorala 7 ай бұрын
ඇත්ත ❤❤
@SavishkaLakshan-h7l
@SavishkaLakshan-h7l 7 ай бұрын
ගැලපෙන ජෝඩුව 💜️
@Voldermort137
@Voldermort137 7 ай бұрын
දෙවෙනි ඉනිම විහිළුවක් උනාට ඒ කටහඩ නම් භාවනාවක්.. ❤
@Mylife-myrules..297
@Mylife-myrules..297 6 ай бұрын
අපිට නම් දෙවෙනි ඉනිම විහිලුවක් නෙමේ කතාවක්
@arunamadumal9944
@arunamadumal9944 5 ай бұрын
😂
@kasunpathirana5371
@kasunpathirana5371 7 ай бұрын
❤🥀 ලස්සන ගමනක් යන්න ... සුබපැතුම් ... අපූර්වයි ඔය කටහඩ ❤
@DilakshiDinethya
@DilakshiDinethya 7 ай бұрын
අපූර්වා අක්කි නියමයි..❤❤❤ ආදරෙයි හැමදාම ඔයාට 🎉
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 7 ай бұрын
අපූර්වාගේ සින්දු දිගටම ඕන❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
ඔව් ඕනෙමයි....❤️❤️❤️❤️
@chamathsasaru9152
@chamathsasaru9152 7 ай бұрын
අපුර්වා ලැබු දෙ අතහරින්න එපා කොහොම හරි ජය ගන්න ❤❤❤
@mtnmtn67968
@mtnmtn67968 7 ай бұрын
අපූර්වා සොයුරියගෙ හඬ 😍👌💯🔥🔥❤❤ හරිම ලස්සනයි ගීතය.. වෙනස්ම වයිබ් එකක් 👌😍🔥 අනුහස් ❤ සමාධි ❤ විෂුවල් එකේ දෙන්නගෙ ලස්සන 🙈🙈😍😍🔥🔥❤❤ රූප රචනය හරිම ලස්සනයි ආදරණීයයි..❤❤ 👌🔥🔥❤❤😍😍🤩🤩
@NimeshDananjaya-w7i
@NimeshDananjaya-w7i 7 ай бұрын
සිංදුව නම් අංකම එකයි 🥰
@niroshoniranavira4002
@niroshoniranavira4002 7 ай бұрын
අනුහාස් සාමාදි ලස්සනායි ඉනින් ❤❤❤❤❤❤❤❤❤❤
@JagathRohana-d8l
@JagathRohana-d8l 7 ай бұрын
ඔව් අනේ ❤
@SumaliDilrukshi-n1q
@SumaliDilrukshi-n1q 7 ай бұрын
Marama lassanaii...thank you apoorwa♥️♥️
@anandaprama
@anandaprama 7 ай бұрын
මෙ දවස් වල මගෙ ආසම song එක මේක හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 7 ай бұрын
We watched so many times very matching couple very loving song
@Janithachamodaya5053
@Janithachamodaya5053 7 ай бұрын
❤🎙Akka has beautiful voice i like very much the melody is very beautiful & my favourite singer is & music band apoorwa ashawari, yellow beatz❤🎙
@limashasewwandi3840
@limashasewwandi3840 7 ай бұрын
අනුහස් ❤️ සමාධි ❤ අනුහස්ගේ ලස්සන visual එකේ 😍 අනුහස් stylish and handsome 😘 සමාධි simple and attractive 😘
@pasindudilshan4792
@pasindudilshan4792 7 ай бұрын
අනේ හරිම ලස්සනයි❤
@lakshithaakalanka736
@lakshithaakalanka736 7 ай бұрын
මේ සිංදුව අහපු බලපු වාර ගාන මතක නෑ. ඒ තරම් ඇහුවා. හැම අතින්ම ලස්සනයි.❤ එපා නොවී නිතරම මේ සිංදුව අහන මන් වගේ කස්ටිය ලයික් එකක් දාන් යන් 👌❤️🥰
@kumarakasthuriarachchi3527
@kumarakasthuriarachchi3527 7 ай бұрын
❤❤👌👍
@pradeepikawasanthi2893
@pradeepikawasanthi2893 6 ай бұрын
හරි ලස්සන කටහඬක් අපූර්වා අක්කිට තියෙන්නේ .මේ වගේ ලස්සන කටහඬවල් තියෙන අය ලන්කාවේ ඉන්නව කියන එකත් සතුටක්.ඉදිරියට මේ වගේම ලස්සන සින්දු කරන්න ❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 7 ай бұрын
අනේ අපර්වාගෙ voice එක😘😘😘😘❤️❤️
@shehan592
@shehan592 7 ай бұрын
සුපිරියක් ලස්සනයි❤❤❤
@ShenonSD
@ShenonSD 7 ай бұрын
Superb Apoorwa ❤beautiful song❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 7 ай бұрын
Very matching couple best Acting beautiful song
@SujaniSujani-x6u
@SujaniSujani-x6u 6 ай бұрын
Marai lassanata kiyanava apoorva thamai ithin dream star anuhas , samadi Denna ekathu venakan ivasillk na❤😊❤❤❤❤❤
@JeevanthaAllepola
@JeevanthaAllepola 7 ай бұрын
Anuhasta galapenne samadiwa thamay❤❤🥰🥰💯💯
@Chammi-rn4iy
@Chammi-rn4iy 7 ай бұрын
Most beautiful voice
@ChanuThiwrika
@ChanuThiwrika 7 ай бұрын
Beautiful song❤Apoorwa Ashawari ❤
@chamodajayawardhana1564
@chamodajayawardhana1564 7 ай бұрын
Apoorwa ❤❤
@vimukthidilshan5104
@vimukthidilshan5104 7 ай бұрын
එ දෙන්නගෙ ආදරේට ගැලපෙනම voice එක ❤❤
@priyanthisandarath1365
@priyanthisandarath1365 6 ай бұрын
අපූර්වා දුවේ ඔයාගේ කටහඬ වාසනාවන්!❤ගායනාවෙන් දිගු ගමනකට අපූර්වාට සුභ පතන අය ඉන්නවද?
@chamindasenevirathne2871
@chamindasenevirathne2871 7 ай бұрын
❤❤❤ආදරේ කියන්නේ ජීවිතේ ලස්සනම කොටසක් ❤❤❤❤
@kulasinhekaveesha1917
@kulasinhekaveesha1917 7 ай бұрын
Apoorwa best singer in sri lanka.❤
@sepalikanda9769
@sepalikanda9769 3 ай бұрын
හරිම ලස්සන්යි පුතේ.ඔයගේ ලස්සන කටහඩ ඇහුනාම .ඔයා මොන ගීතය ගැයුවත් හරිම මිහිරක් දැනෙනවා.අපි ගොඩක් පින් කරලා තියෙනවා ඔයාගේ මිහිරි හඩින් ගීතයක්වත් අහන්න.ඉස්සරනම් ලස්සනට ගීතගයන ගායකයන් හිට්යා.ඒත් දැන් ගයන බහුතරයක් ගීත අහන්න ඉන්න අමාරුයි.හරීම ගෝසාකාරී.ඔයා ගන මොන ගීතය ඇහුවත් හරීම සැනසීමක් ගෙන එනවා.හරීම සතුටක් දැනෙනවා.ඔයට තෙරුවන් සරණයි පුතේ.ජයම වේවා.
@AmilaKasun-ge5tz
@AmilaKasun-ge5tz 7 ай бұрын
Dan tami maru
@LakshithaLakshitha-t8i
@LakshithaLakshitha-t8i 7 ай бұрын
අනුහස් සමාධි ආදර කතාවෙ පළවෙනි song එක❤❤❤
@HarisHarischandra
@HarisHarischandra 7 ай бұрын
Mmm
@Piyasilirajapaksha
@Piyasilirajapaksha 7 ай бұрын
ඔයා ඒකත් බැලුවද
@MaheshikaKumari-gg2kz
@MaheshikaKumari-gg2kz 7 ай бұрын
විෂුවල් එක මාරම ලස්සනයි . හින්දි සින්දු වක් වගේ . අනුහස් ❤ සමාධි ❤අපූර්වා ❤ සුපිරි එකතුවක් ❤
@sampathperera7290
@sampathperera7290 5 ай бұрын
Lassanai song eka
@IranthaLakmal-lw8xi
@IranthaLakmal-lw8xi 5 ай бұрын
ඒ කටහඩනම් පුදුම ලස්සනක් ඇබ්බැහි වෙලා ඉන්නෙ😍
@InokaLanka-b8x
@InokaLanka-b8x 7 ай бұрын
Congratulations apoorwa.
@shenweerasuriya2041
@shenweerasuriya2041 7 ай бұрын
❤❤❤❤අපූර්වා
@thanujajanika271
@thanujajanika271 7 ай бұрын
1:47 එතන රවීන්ගෙ හිනාව 🥰❤️
@mtnmtn67968
@mtnmtn67968 7 ай бұрын
යෙප් 🙈😍❤🔥 තත්සරණිගෙත් එතන හිනාව ශෝක් 😊😍❤
@yashodyasathsarani984
@yashodyasathsarani984 7 ай бұрын
Cute🙊❤️
@SanthaKumara-hs9ln
@SanthaKumara-hs9ln 3 ай бұрын
සිංදුව පට්ට...👍👍 ....අපූර්වා..වොයිස් එක සුපිරි .👍👍👍
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo 7 ай бұрын
අනුහස්+සමල්කා❤ අනුහස්+ආක්ෂා❤new❤අනුහස්+සමාධි ❤ මේ ඔක්කොම බලාගෙන ඉන්න අපි 😢😢😢 කමක් නෑ..ඒකත් ජයසිරි මංගලම් කිව්වා ඕං ❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ChamilaThanthirige
@ChamilaThanthirige 6 ай бұрын
අනුහස් ❤ ලිහිනි ❤
@ddsriyani3426
@ddsriyani3426 7 ай бұрын
Ahnna ahanna asama sinduwak ❤❤lassanama lassani ❤
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 4 ай бұрын
අපූර්ව දුව ඔයාගේ හඩනම පට්ට රහයි ආ....
@නදීකප්රියශාන්
@නදීකප්රියශාන් 6 ай бұрын
Voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Wow.......
@indikabandara7411
@indikabandara7411 7 ай бұрын
අපූර්වගෙ new songs.🎉🎉 1).රන්දෝලි❤❤ 2).වළාවේ❤❤ හරිම ලස්සනයි.🎉🎉
@YohanRandeniya
@YohanRandeniya 7 ай бұрын
රගපෑමුත් comming soon 🌝❤️
@ManushkaManohari
@ManushkaManohari 4 ай бұрын
ජය සිරි මංගලම්
@thanujajanika271
@thanujajanika271 7 ай бұрын
Anuhas & Samadhi ❤❤… ඒ දෙන්නා හරි ලස්සනයි ..
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 5 ай бұрын
සිංදුව පට්ට ලස්සනයි
@nimeshagimz4908
@nimeshagimz4908 7 ай бұрын
අපූර්වාගෙ voice එක ❤
@RuhiiPerera
@RuhiiPerera 7 ай бұрын
අපූර්වා අක්කේ නියමයි❤❤
@buddhikasamanmalie7652
@buddhikasamanmalie7652 7 ай бұрын
1:07😫❤️
@vihaganimsara-e7e
@vihaganimsara-e7e 7 ай бұрын
ගොඩක් ලස්සනයි
@sadeethadilrukshi256
@sadeethadilrukshi256 5 ай бұрын
ලස්සනයි
@AsiniSansala
@AsiniSansala 7 ай бұрын
අපූර්වා ❤❤
@rush9784
@rush9784 7 ай бұрын
මාරම ලස්සන සින්දුවක්
@RuwaniAnuradha-dh3ff
@RuwaniAnuradha-dh3ff 7 ай бұрын
Voice 👍actin ❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 7 ай бұрын
ඒ කටහඬ නම් පිස්සුවක් ❤❤❤❤❤
@samanindika4043
@samanindika4043 7 ай бұрын
❤❤❤ marvellous voice ...👌marvellous melody 💙 marvollous feeling song...❤beautiful couple an amazing acting....❤❤❤
@KashmiraSamanali-wm5tt
@KashmiraSamanali-wm5tt 7 ай бұрын
ඒ voice එක ... ❤
@AngelFerna-v6c
@AngelFerna-v6c 7 ай бұрын
Loku deyak....Ada lassana adarayak patan gatta....❤❤❤❤❤🎉🎉🎉🎉
@srilankanviewsslv9372
@srilankanviewsslv9372 7 ай бұрын
මන් නම් කියන්නේ අපුර්වා තමා dream star ❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
ඔව් අපි අපූර්වා අපේ DREAM STAR කරගත්තා... කිරුළ නැති වුනාට අපූර්වා ආශාවරී හැමදාමත් අපේ අපූරුම ස්ටාර් ❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐⭐
@dilanirathnayaka8219
@dilanirathnayaka8219 7 ай бұрын
Ou math kiyanne dream star apurwa thama maarama lassana hadak
@tharinduroshank252
@tharinduroshank252 5 ай бұрын
Ow
@nissankajayanthi3692
@nissankajayanthi3692 5 ай бұрын
අපූර්වා ආශාවරී DREAM STAR FOREVER තරඟයේදි විතරක් නෙවෙයි "දිවිතුරා" සිහින තාරකාවිය..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@subashinisubashi3472
@subashinisubashi3472 2 ай бұрын
Ow ekanam atta ❤
@ManjulaSudharshani-p8u
@ManjulaSudharshani-p8u 7 ай бұрын
Harima lassanai apoorwa akki
@m_t0024
@m_t0024 7 ай бұрын
Apoorwa ❤️🥰
@YohanRandeniya
@YohanRandeniya 7 ай бұрын
1:32 🥺♥️
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 7 ай бұрын
Attatoma Lassanai
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 6 ай бұрын
Anuhas samadi very lovely apoorwa very lovely song
@Hppotterheads
@Hppotterheads 7 ай бұрын
කතාව මොකක් වුනත් අපූර්වා හින්දා බලන්න අවා😘😇
@Jarcweerasinghe
@Jarcweerasinghe 5 ай бұрын
Deweni iNima 😊
@Piyumini-pg5qc
@Piyumini-pg5qc 7 ай бұрын
Woww 😍
@cherukawijesekera4612
@cherukawijesekera4612 7 ай бұрын
එහෙමනම් අනුහස් හා සමාදී ආදරේ පටන් ගත්තා ❤️❤️❤️❤️❤️👌👍❤️❤️❤️
@Pamodya_Madhavi
@Pamodya_Madhavi 7 ай бұрын
Ane harima lassanai ❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 7 ай бұрын
Apoorva beautiful voice it,,s match anuhas samadi
@GAMEPRO-md2wh
@GAMEPRO-md2wh 7 ай бұрын
ඔව්
@IranthaLakmal-lw8xi
@IranthaLakmal-lw8xi 6 ай бұрын
එයාගේ කටහඩ භාවනාවක්❤❤❤❤❤
@devidiabeywickrama1760
@devidiabeywickrama1760 7 ай бұрын
Anuhas na samadhi💜💜💜💜💜💜💜💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@rohanakumara3944
@rohanakumara3944 7 ай бұрын
ලස්සන ගායනයක්, සොදුරු කටහඩක්.❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 7 ай бұрын
Super song super couple
@AnuraPa
@AnuraPa Ай бұрын
❤❤
@AjithKumara-n4h
@AjithKumara-n4h 5 ай бұрын
Anuhasge balma❤❤❤❤
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 4 ай бұрын
❤❤❤❤❤❤
@manori6712
@manori6712 6 ай бұрын
මීට වඩා දෙයක් ඔය කට හඬට කරන්න පුලුවන්...තනුව තමයි වැදගත්...අහනකොටම හිතට වදින්න ඕන.
@kasunprabath1211
@kasunprabath1211 6 ай бұрын
Voice ❤❤❤
@claudetteameer7065
@claudetteameer7065 7 ай бұрын
This hair cut suites RK best
@gaminisarath8393
@gaminisarath8393 7 ай бұрын
අපූර්වගෙ voice එක සුපිරී කියන අය මෙ කෙනාට 👍
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН