"රැජිණට ඇන්දා" | Apoorwa Ashawari | Dream Star Season11

  Рет қаралды 1,241,170

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 644
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මෑත කාලේ බිහි උන විශිෂ්ඨ ගීතයක් ...💞💞 අමන්ද්‍යා නිලුපුලී ගේ ගීතයට මෙයා හොඳ සාධාරණයක් කලා....👌👌🥳🥳
@madhushanin678
@madhushanin678 11 ай бұрын
🎉😮😅❤😢😢bbxv
@maheshmmw
@maheshmmw 5 ай бұрын
Rggyfrjnepehwjdb🎉😮
@nasfanasfa2939
@nasfanasfa2939 Жыл бұрын
කෙල්ලත් ලස්සනයි. සිංදුවත් හොඳින් ගැයුවා ලස්සනට. රඟපාන්න ගැලපෙන චරිතයක්. නැටුමත් ලස්සනයි.
@gamingsana5540
@gamingsana5540 Жыл бұрын
raga panna deranee🤣🤣
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@hisalhansaja4449
@hisalhansaja4449 Жыл бұрын
derane raga pewot guu godak wela tmi nawathinne
@pando6023
@pando6023 Жыл бұрын
Apoorwa Ashawaree kzbin.info/www/bejne/sKbNc6lqbp56bJI
@BellaLiyo-qy1tt
@BellaLiyo-qy1tt Жыл бұрын
මෙවුවනේ සින්දු කියන්නේ..හොදට රස විදින්න පුලුවන්..අද කාලේ තියන අදෝනා වගේද👍👍
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 Жыл бұрын
Mekath Ada kale ekak
@upamaliamarasinghe6312
@upamaliamarasinghe6312 Жыл бұрын
මාස කීපයකට කලින් release උන සිංදුවක් මේක
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
ඔව්
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
ඔව්...අමන්ද්‍යා නිලුපුලී (ගිරිරාජ් මහතාගේ දුව) ගේ සිංදුවක්
@priyantharanasingha9020
@priyantharanasingha9020 Жыл бұрын
අද කාලේ එකක් තමයි මේ
@sewwandipanampitiya
@sewwandipanampitiya Жыл бұрын
මෙයා dream star වුනානම් හොඳයි කියලා හිතෙනවා මට . අැත්තටම මාර ලස්සන හඬක් තියෙන්නේ
@lalgalabada262
@lalgalabada262 6 ай бұрын
ඒවා යන්නේ වෙන වෙන විදිහට හන්දා. මෙතන කියන්න බැරි හන්දා. කොහෝම උනත් මං නැන්දා
@neilperera4159
@neilperera4159 Жыл бұрын
මට වයස අවු. 68 යි . මගෙ පුතාගෙ ගීත ගායනය පිළිබඳව මට තියෙන්නෙ අසීමිත ගෞරවයක්!!!!.
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
එයාගෙ නමට ගැලපෙන්නම අපූර්වත්වය උපරිමයි රූපයත් ලස්ස්නයි ❤
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
මට මේ ගීතය කොතරම් බැලුවත් එපා නොවෙයි මාර සුන්දරයි නියමයි මේ ළමයා.
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
හිටපු ගමන් මාත් බලනවා මේ දැනුත්... කවදාවත් එපා වෙන්නෙ නෑ.. ගායනය වගේම රංගනය හැමොටම බෑ. .. අපූර්වා ආශාවරී තමයි ඉතිං ❤️❤️❤️❤️❤️
@shyamaananda587
@shyamaananda587 Жыл бұрын
අමන්දයාගේ සිංදුවට හොද සාධාරණයක් කලා, ලස්සනයි 💓
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@RanjiRanjini-i2c
@RanjiRanjini-i2c Жыл бұрын
❤❤❤❤🎉🎉
@dilakshi1234
@dilakshi1234 Жыл бұрын
කටහඩත් ලස්සනයි එයත් ලස්සනයි 🥺❤️
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@DemindaKonara
@DemindaKonara Жыл бұрын
Hmmm
@danushkaudaya4216
@danushkaudaya4216 Жыл бұрын
Oyath lassanai 😊😊😊😊
@LakdinuBatugedara-wo2me
@LakdinuBatugedara-wo2me Жыл бұрын
අමන්ද්‍යා මිස්ගෙ සින්දුව හොදට කිඋවා. හැබැයි මම නන්දා කියන තැන එහෙම ඇදලා කිඋවනම් තවත් ලස්සනයි මගෙන් සුබ පැතුම් අක්කි
@gnanakaluthotage7979
@gnanakaluthotage7979 Жыл бұрын
Bbb ঢব
@යෙනූ
@යෙනූ Жыл бұрын
හරිම ප්‍රාසාංගිකයි. බලන් ඉන්න ආසාවේ බැහ්. හිනා පිරිණු ලස්සන කෙල්ලෙක්. සුභ වේවා ❤
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
දුවට දළදා වහන්සේ ගෙ පිහිට ලැබේවා. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!.
@sandalisanjanajayasinghe4040
@sandalisanjanajayasinghe4040 Жыл бұрын
ඔයාට තමයි අනේ dream star cup එක ගන්න තිබ්බේ...❤❤
@anomashriyani4521
@anomashriyani4521 Жыл бұрын
මාරම හැකියාවක් තියෙන්නේ..... ආයේ කිසිම අඩුවක් නෑ 😍😍😍
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
ගායනයට වගේ ම නර්තනය ට දක්ෂයි ඔබ පුතා තෙරුවන් සරණයි
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
නංගි ඔයාගෙ voice එකේ තියෙන්නෙ මාරම ටැලන්ට් එකක්. මේ ගීතය හරිම සැහැල්ලුවට ගයනව වගේ පෙනුනට ඒ ඇතුලෙ ඔයා ගන්න ක්ෂුද්‍ර අලංකාර විශිෂ්ටයි. ඒක ඔයාගෙ කටහඩේම තියෙන ලොකු දක්ෂතාවයක්. අනික මේ ගීතය පුහුණු නොකර ශෘතියෙ ඉන්නත් අමාරුයි. ඇත්තටම කාලෙකින් අහපු අති විශිෂ්ට ගායනයක්..හදවතින්ම සුභ පතනව ... ❤️
@renushyamali8308
@renushyamali8308 Жыл бұрын
කෙල්ලත් ලස්සනයි සින්දුවත් ලස්සනයි නැටුමත් ලස්සනයි .
@sumindaroshan3947
@sumindaroshan3947 Жыл бұрын
Finel eken passe balana aya 👇
@tharu8591
@tharu8591 Жыл бұрын
Yashoda Priyadarshani , Nuwandika Senarathna , Apoorva Ashawari All are gems of mayurapada ❤
@udeniwijerathne3740
@udeniwijerathne3740 Жыл бұрын
Yeah Bcz Rukmani is no longer music teacher there. 😂
@iroshachandani6667
@iroshachandani6667 Жыл бұрын
තාත්තාගේ හිනෙට යන අපුර්වා මැනිකට ගල්ගමුවෙි අපි හැමෝගෙම සුබ පැතුමි ............අමරසිංහ පවුලේ හැමෝම
@sarathkoholane2626
@sarathkoholane2626 Жыл бұрын
❤❤❤❤❤
@pererappcc166
@pererappcc166 Жыл бұрын
Kage duwada
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
@@pererappcc166 depalge duwa
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 Жыл бұрын
@@pererappcc166 ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගෙ දුව
@ashishadewmini9823
@ashishadewmini9823 Жыл бұрын
නියමයි ආශා අක්කේ. 👌 මන් අද මේ බලන්නෙ 10වෙනි පාරට විතර ඒ තරම් ලස්සනයි .❤️❤️Mayuranz❤️❤️
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
මම මේ කෙල්ලගේ සින්දුව මහා විසාල වතාවක් බැලුවා ඒත් එපා නොවෙයි. මම දන්න විදියට මේ ළමයා ගොඩක් දක්ෂයි. අනේ මෙයාට place එකක් ඕනේ.
@arunabatugedara6934
@arunabatugedara6934 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandra3856
@chandra3856 Жыл бұрын
​@@arunabatugedara6934 u මේකෙල්ල ..අපේරටටවාසනාවක් ආඩම්බරයක් ජයවේව්ස්ස්
@dinithithathsaraniedirisingha
@dinithithathsaraniedirisingha Жыл бұрын
ඔයා මාර දක්ෂයි අක්කෙ.ඔයාට බුදු සරණයි ♥️මම ඔයා දිනනකන් බලන් හිටියෙ.කිරුළ නොලැබුණාට ඔයා දිනලා ඉවරයි ♥️😘
@dinukafishfarm29
@dinukafishfarm29 Жыл бұрын
කුරුණෑගල අඔන්පොල අපේ සුභ පැතුම් නංගීයෝ
@pradeepweerasinghe510
@pradeepweerasinghe510 Жыл бұрын
ලස්සනයි ගොඩාක් . කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. අවසන් මහා තරගයේ සිටියයුතු තරගකාරියක් ..
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@chandimahapange2161
@chandimahapange2161 Жыл бұрын
හරිම දක්ෂයි දුව ඔයා මගේ පාසල් කාලය මතක් කලා මට තෙරුවන් සරණයි දුවට
@Marketing-AMP
@Marketing-AMP Жыл бұрын
අපූර්වා තමයි ඩ්‍රිම්ස් ස්ටාර් වෙන්න ඕන මෙයා ගොඩාක් දක්ශයි තීරණය අසාධාරණයි.😮😢
@ishanfernando5358
@ishanfernando5358 Жыл бұрын
ඔව්..... 🙁
@Musiclk.sinhala
@Musiclk.sinhala 10 ай бұрын
E unata vote wadi arayata
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
තව එකක් මේ සින්දුව ගොඩක් දක්ෂ ගුරු වරයෙක් ට කියක් හෝ ගෙවලා තව විවිධ තැන් වල ඇදලා ගායනා කරන්න ඕනේ තැන් එසේ ගායනා කලා නම් මාර complete. මෙයා අවසන් තරගයේ ඉන්න ඕනේ.
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
හරිම ලස්සනයි ඇඳුම ලස්සනයි ඔයත් ලස්සනයි කටහඬ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
සුබ අනගතයක් වේවා ඩියනිය තෙරුවන් සරනයි
@seeta164
@seeta164 Жыл бұрын
Lassanai 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘👑👑👑👑👌👌👌🇱🇰
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
හොරු ස්ටාර් එකේ එක ගොබ්බයෙක්ට මීට ලගින් යන විදියේ හෝ සිංදුවක් කියන්න පුලුවන් ද ඒකට මේක සුපිරියක්❤
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
රසවින්දනයක් සහිත ගීත.සුභ පැතුම් ඔබට😍
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
මෙකත් ලස්සනයි හැබැයි ඔරිජිනල් එක ඇහුවනම් පිස්සු හැදෙනවා....
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Eka eththa
@dammikawijesuriya3530
@dammikawijesuriya3530 Жыл бұрын
ඒක ඇත්ත .මෙයාගේ වොයිස් එකත් ලස්සනයී .හැබැයි මුල් ගායනයට සමකල නොහැක .
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
එ්ක අැත්ත.
@RangikaMihirawi-ws4rm
@RangikaMihirawi-ws4rm Жыл бұрын
Original eka jeeiwitheeta ahapu un nm wenna ba Meyata sing krnna neme ragapanna nm puluwan
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
Superb voice beautiful woman ❤ all the best 👍 අමන්ද්‍යාගෙ ගීතයට සාධකයක් කරා 👍
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ලස්සන නමක්..ලස්සන කෙල්ලෙක්...ලස්සන වොයිස් එකක්...ජයවේවා නංගියෝ ❤
@chanuthawinsa1274
@chanuthawinsa1274 Жыл бұрын
කොච්චර බැලුවත් epa වෙන්නෙ නැති voice එකක් . Super
@asithpathirana3982
@asithpathirana3982 Жыл бұрын
කියන්න වචන නෑ සුපිරි ගායනයක්
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
ලස්සනයි කටහඩ ජයක් වේවා දුවට❤️
@nandanidesilva2825
@nandanidesilva2825 Жыл бұрын
අම්මො මාර ලස්සනයි ❤❤❤❤❤❤❤😢 ඔයත් හරි ම ලස්සනයි දූවෙ ඉදිරියෙන්.ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා අම්ම වගේම ❤❤
@markpeirs1953
@markpeirs1953 Жыл бұрын
Another gem from Narammala…Nuwandika was the first gem..
@diane427
@diane427 Жыл бұрын
💞💞💞💞💞💞💞💞👍👍👍👍👍
@rangasenavirathna4081
@rangasenavirathna4081 11 ай бұрын
raween
@Hashshd5140
@Hashshd5140 5 ай бұрын
ඇයි Yashoda
@lamusica1436
@lamusica1436 Жыл бұрын
අපූර්වාගේ සිංදුම තමා අහන්න හිතෙන්නේ ඇස් පියාගෙන ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් පුතේ ❤
@maheemajayawardhana3502
@maheemajayawardhana3502 Жыл бұрын
Mia kalifa ගේ ලුක් එකක් තියනවා මූනෙ. ලස්සනයි. කටහඩත් ලස්සනයි ❤
@bkgashalinda3469
@bkgashalinda3469 Жыл бұрын
ලස්සනම වොයිස් එක තුන්වෙනියට ආවට.🎉🎉🎉
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Жыл бұрын
සිංදුව කියනවට වඩා අපූර්වා යාලුවා ලස්සනට කියනවා❤️❤️
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala Жыл бұрын
කොතරම් දක්ශයි ද මේ දරුවො... වාසනාවන්ත අනාගතයක් අනිවාර්‍යයෙන්ම ලැබෙනවා ලැබෙනවාමයි... 🙏🏻
@KAVII-r9w
@KAVII-r9w Жыл бұрын
වෝයිස් එක මාරම ලස්සනයි.ඔයත් ලස්සනයි.සතුටුයි නංගියෝ♥️
@esalarandinu7955
@esalarandinu7955 Жыл бұрын
1st weii kiylmai hithe thibbe...mara lassana katahadak..❤adarei❤😊
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
You're the best performance and must be final winner. ❤️🥰😍
@ishanishanika5925
@ishanishanika5925 Жыл бұрын
කාංචනා අනුරාධිගෙ voice එක වගේ 😍❤️🤗
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඔයත් ලස්සනයි දුව ඔයාගේ ගීතත් හරිම ලස්සනයි බුදුසරණයි ඉදිරියට ම යන්න ❤❤❤❤❤❤❤❤
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
කිව්වට තරහ ගන්න එපා.දැන් කියන බොහොමයක් සින්දු මට නම් මෙලෝ රහක් නෑ.එයාල බොහොම මහන්සි වෙලා තමයි සින්දුවක් කරන්නෙ.ඒත් අනේ මන්දා අන්තර්ගතය බැලුවත්,තාලය බැලුවත් ඇති දෙයක් නෑ.ඔහේ අහගෙන ඉන්න වචන ගොඩක් .නමුත් මේ වගේ සින්දු,ගායන ශෛලිය ,නව අදහසක් නවමු ආකාරයට ඉදිරිපත් කිරීම තුල රැල්ලක් හැදුනත් එකාකාරී බවක් ලේසියෙන් දැණෙන එකක් නෑ.හරිම ලස්සනයි.ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.මේ වගේම ඒවා බහුල වෙන රැල්ලකට වඩා වෙනස්වූ සිත් ගන්නා ආරක නිර්මාණ කරන්නට මෙවන් නිර්මාණ පාදක කර ගන්නට සංගීතයට ආදරය කරන නිර්මාණ කරුවන්ට සිත් පහල වේවා!
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාගේ ගායනය සහ රංගනය
@irudika9295
@irudika9295 Жыл бұрын
හරිම ලස්සනයි දුව. ඔයත් ලස්සනයි. ගායනය, නර්තනය ගොඩක් ලස්සනයි. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි.
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
එයත් ලස්සනයි , කටහඩ ත් ලස්සනයි ❤️😍
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
ඊළඟ පාර හින්දි song ඕනේ. 🙏🤗
@navodya-gn6ms
@navodya-gn6ms Жыл бұрын
හැමදාම නාරම්මලට තමයි කිරුළ 🥺මේ පාරත් නාරම්මල ට🥺
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
ඇත්තටම වෙනස් ඵකක් 🏆🏆🏆🏆🏆👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
@NrmalaKsa
@NrmalaKsa Жыл бұрын
හරිම ලස්සනයී බුදුසරනයි
@SeuwandaKumara.electronic
@SeuwandaKumara.electronic 7 ай бұрын
ඩොල්කි පාර මරු
@hewagejayantha8965
@hewagejayantha8965 Жыл бұрын
හරිම ලස්සනයි දුව රුවත් ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න පුළුවන් අපෙන් සුභපැතුම් 👍👏🏻
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ ඉදිරියට යන්න suba පැතුම් theruwan sarani 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹
@hansikanchana2251
@hansikanchana2251 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤
@subajansz7920
@subajansz7920 Жыл бұрын
You brought this program to another level! Love the confidence in you, to give a such a performance. You go girl! ❤️🇺🇸
@nimeshagimhani3051
@nimeshagimhani3051 Жыл бұрын
sing karanna kesewethath act karannanam chance ekak lebei deranin😍🥰
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
බලන් ඉන්න ආසයි හිනා වෙච්ච ගමන්මයි♥️සින්දුවත් ලස්සනටම කියනවා
@nethu-uf5ty
@nethu-uf5ty Жыл бұрын
අනේ ආශාවරී අක්කා..❤❤❤
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
මරු මරේ මරු මේ කෙල්ලට රටේ හොඳ තැනක් දෙන්නකෝ අප්පා.........
@Rev.hipankandevappaThero-wl1bn
@Rev.hipankandevappaThero-wl1bn Жыл бұрын
රස විදින්නට හැකි අයුරින් ගීතය ගායනා කල අපූර්වා දුවට සුබ අනාගතයක් වේවා....තෙරැවන් සරණයි ..
@asankaviraj3901
@asankaviraj3901 Жыл бұрын
ඔයා ගොඩක් නිහතමානී දරුවෙක් සැමදාම ජය ජේසු පිහිටයි
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
වොයිස් එක නියමයි..ගායනයත් සුපිරි
@baymathiya4581
@baymathiya4581 Жыл бұрын
Amazing song combined with a very entertaining performance! 🎉🎉🎉
@malithsameera6762
@malithsameera6762 Жыл бұрын
Miusic ..wow ටිකක් අමාරු ගීතයක් ..හොඳ සාධාරණයක් 😊
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
මොනාද අඩු😍👍👍කෙටි වේදිකා නාට්‍ය ක් බැලුවා වගේ...ලස්සනයි 💐👍😍😘
@NatashaWanniarachchi
@NatashaWanniarachchi Жыл бұрын
It’s really amazing performance nanga 🥺❤️ best of luck. Love your voice so much
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
සුබ පැතුම් ආශාවරී දුව....
@AjanthaZoom-or6zv
@AjanthaZoom-or6zv Жыл бұрын
හරිම ලස්සන ට රහට ගයනවා..... බුදු සරණයි දෝණි 💐♥️💐♥️💐♥️
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
සුපිරි හරිම ලස්සනයි සුබ අනාගතයක් 🥰🌹💖
@janithrandima8109
@janithrandima8109 Жыл бұрын
2:38 අඩෝ ඒ කොටස 🥹💜
@lamusica1436
@lamusica1436 Жыл бұрын
පුතේ ඔබ දිනලා ඉවරයි ලක් මාතාවගේ පිනට උපන් ඔබව සියලු දෙව්යෝ ආරක්ෂා කරන්න ඕන
@samanthisamanthi7176
@samanthisamanthi7176 Жыл бұрын
මේ සින්දුවට අපූර්වා සාදාරනයක් කරා ඒ හිනාව නම් හරිම ලස්සනයි වසියක් අපූර්ව අපූරුම ලස්සනක් තියෙන්නේ❤❤❤❤❤❤❤
@dammikaudeni6609
@dammikaudeni6609 Жыл бұрын
ලස්සනයි ගොඩ ගෝඩාක් ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි
@AllROUNDER-p4w
@AllROUNDER-p4w Жыл бұрын
කීවෙනි පාරද මන්දා මම මෙ අහන්නේ .පුදුම ලස්සනක් තියෙන්නෙ ❤️❤️❤️❤️
@prasadnishantha3258
@prasadnishantha3258 Жыл бұрын
අහන් ඉන්න, බලන්න ඉන්න ලස්සනයි . පසුබිම් සංගීතය හරිම ලස්සනයි
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
Kiparak baluwada manda...aththatama lassniii...👌🏻👍🏻👍🏻❤💗🌺🌺
@nimalpratrhna5239
@nimalpratrhna5239 Жыл бұрын
හරි ලස්සනයි හරි ලස්සනයි ඒ අපේ ගමේ කෙල්ල
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
හුගක් දක්ශ තරගකාරියක්. සුභ පැතුම්
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
මරු අනේ නන්දා... singing stage එකේ stage drama එකක් තනියම කල අපූර්වා නන්දා ...💜️❤️💜️ නැවත නැවත බලන්න හිතෙනවා මොකදෝ මන්දා..❤️❤️ කිරුළ දක්වා යන්න සුබ පැතුම් අනේ..
@dilakshifernando8708
@dilakshifernando8708 Жыл бұрын
අමන්ද්‍යාගෙ talent එක ඔයාටත් තියෙනවා..එයාගෙ ගීතයට සාධාරණයක් කලා..සුබ පැතුම්..
@lamusica1436
@lamusica1436 Жыл бұрын
ඔයා ගීතයක් ගයද්දී හරිම අපූරුවට මයික් එක තියෙන අත උස්සනවා හරිම ලස්සනයි ❤❤❤❤❤
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
ලස්සනයි ,එයා❤❤❤❤❤❤❤
@binzzzzzzzz12
@binzzzzzzzz12 Жыл бұрын
ඒක මාරම ලස්සනයි❤️
@asela3827
@asela3827 Жыл бұрын
පිස්සු හැදෙනව හොදේ❤
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 Жыл бұрын
Well done 👏 you are amazing. Like your Mum! 💐 😘 wishing you best of luck .Aunty Madhu 😊
@surangahemachandra
@surangahemachandra 11 ай бұрын
මේක තමා තෝරගෙන තිබ්බ හොඳම සිංදුව ❤
@rasikakalubovila7774
@rasikakalubovila7774 Жыл бұрын
කාටහඩත් ලස්සනයි අක්කිත් ලස්සනයි😘
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
ඔයා Grand 🌻 Fenale යනවාමයි .💗....💗..... 💗 ..... 🌸 අපූර්වා 🌸 ......
@ChamindaJayanath
@ChamindaJayanath Жыл бұрын
Ashawari nangi, ada oya harima lassanai...oyage song eka man ahuwe palaweni parata...hodata sing kala...oya final 6 denata therenawa sure...eka mage anawakiyak...adarei nangi...
@nethmioshadi1234
@nethmioshadi1234 Жыл бұрын
Aniwaryen win karanna oni oya akke... hamadama oyath ekka innawa oyage voice ek nam pissuwak
@ishikapawani
@ishikapawani Жыл бұрын
Ammo ashavari akkige voice eka අහම්බෙන් dakka video ekak mahi ve song eka කියනවා lankave neha මෙන්න
@chamilalakshani6432
@chamilalakshani6432 Жыл бұрын
Ane nangi oyage oya sinduwata mage duwa hari asai..ada final ake kiyawi kiyala balan hitiya.."" nanda"""ne kiyala..සිංදු yaddi ayata ninda giya..
@Maduruw
@Maduruw 4 ай бұрын
කෙල්ල ලස්සනයි.ඒ උනාට මුල් ගීතයට පද පෙරලියෙන් අසාධාරණය ක් වෙලා. හැමෝම ඔය දේ කරන්න පටන් ගෙන.නන්දා මාලනී,අමරදේව හෝ වේවා ,කපුගේ වේවා. මේවා දැන් නාඩගම්ම කරන්න කට්ටිය පුරුදු වෙලා.මෙහෙම ගියාම මේ අය හැමෝම අන්ධ කරයි.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Group song | පෙම් හීන  (Dream Star Season 10)
7:16
TV Derana
Рет қаралды 1 МЛН
Apoorwa Ashawaree & Sanjaya Muramudali | FM Derana Chart Show
19:10
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 425 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН