Apoorwa Ashawaree & Sanjaya Muramudali | FM Derana Chart Show

  Рет қаралды 319,425

FM Derana

FM Derana

Ай бұрын

Follow us on
🔗 Facebook 👉🏼 / fmderana
🔗 Instagram 👉🏼 / fmderana
🔗 Twitter 👉🏼 / fmderana
🔗 TikTok 👉🏼 / fmderana

Пікірлер: 681
@justsing238
@justsing238 Ай бұрын
Comment බලන්න ආපු අය මේ කොනට 😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Meki hithata Aran enne 😮😮
@surajidilrukshi4697
@surajidilrukshi4697 Ай бұрын
අය්යෝ මේ ලස්සන මල්ලිගේ ජීවිතේ.. පරිස්සමෙන්. බුදු සරණයි.
@wirajikumudeen3570
@wirajikumudeen3570 Ай бұрын
සංජයට මෙයාව හරයන්නේ නෑ වගේ. සංජය හරිම නිහතමානී යි. අපූර්වා අමුතුම ලොකුකමකින් ඉන්නේ
@Dinuja2001
@Dinuja2001 Ай бұрын
Sanjayata apoorwa nethan oyawanada hariyann???😂😂😂😂😂
@dinvook3338
@dinvook3338 Ай бұрын
😂😂
@user-rq7ji7od7l
@user-rq7ji7od7l Ай бұрын
Yes
@chamathsasaru9152
@chamathsasaru9152 Ай бұрын
Sanjayage therima eka eya ganna therima eka katawath wenas karanna baha👍👍👍
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
😂😂😂😂😂😂
@user-cu1rv6pb9r
@user-cu1rv6pb9r Ай бұрын
ගොඩේ කෑලී ෆෝම් උනාම ඔහොම තමයි english කෑලී දාලා posh කියලා පෙන්නන්න බලන්නේ. 😂😂😂😂
@sandalimadushika3470
@sandalimadushika3470 Ай бұрын
එක අතකින් මෙකීට dream star කිරුළ හම්බනොවුන එකමනේ හොද. හම්බුනා නම් ඔයිට වඩා උඩපනියි.😏
@Amandi33
@Amandi33 Ай бұрын
දෙරණට පිස්සු හැදිලා ද මේ වගේ මල විකාරවලට media publication දෙන්නෙ..😢😢
@dineshi19
@dineshi19 Ай бұрын
සංජය අමාරුවෙන් හදාගත්ත නමත් කැතවෙනවා මේ සමයම එක්ක සෙට්වෙලා.
@tharuvlog2849
@tharuvlog2849 Ай бұрын
අනිවා
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
😂😂😂😂😂
@Pramodi328
@Pramodi328 Ай бұрын
සංජය ටවත් නැති අමාරුවක් නෙ ඔයාට තියෙන්නෙ 😂
@user-xv2nh7li3b
@user-xv2nh7li3b Ай бұрын
අපූර්වා ඉන්නේ සෙල්ලකාර වයසක වයස් පරතරයක් තියෙන නිසා මේ සම්බන්ධය ගොඩක් දුර යයි කියලා හිතන්න අමාරුයි . එක dtama එකකින් මෙහෙම සම්බන්ධයක් පටන් ගත්තනම් .. ඉදිරියට තව කොච්චර රංගන ශිල්පීන් මුන ගැහේවි එදාට අපූර්වා වෙනස් වෙයි කියලා හිතෙනවා බලමු සුභ පතනවා අනික් අය වගේ ඉක්මන් වෙලා මීඩීයා වලට ඇවිත් ප්‍රසිද්ධ කරලා ජිවිතේ චොර කරගන්න එපා කියලා කියන්න තියෙන්නේ ..
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Meki ennebmunata henavgahakawage Thu nodakin hithata Aran balli dannama😂😂😂😂😂😂😂😂😂
@user-ve8yi4nq1e
@user-ve8yi4nq1e Ай бұрын
Math kiyanne ehema thamai
@YoshaniVindya
@YoshaniVindya Ай бұрын
අපූර්වා දැන්ම හිතට අරන් ඉන්නෙ. 😄
@moonshine253
@moonshine253 Ай бұрын
හොඳ වේලාවට දිනුවේ නැත්තෙ 😂
@YoshaniVindya
@YoshaniVindya Ай бұрын
@@moonshine253 ඒකනන් ඇත්ත😁
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
​@moonshine253 අපෝයී ඔව් 😂😂
@ShaliniParindya-qj1cu
@ShaliniParindya-qj1cu Ай бұрын
Ammohh
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 Ай бұрын
ඔවු 😂😂😂
@KaveeChamodani
@KaveeChamodani Ай бұрын
පෙනී යන ආකාරයට නම් වැඩි කල් තියෙන එකක් නෙවෙයි ....
@NiroshaGunasena
@NiroshaGunasena Ай бұрын
සංජය හරිම නිහතමානී .දවසක් හම්බුනා.හරිම නිහතමානී හිනා උනා
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m Ай бұрын
අපූර්වා නිකන් ඉන්නෙ අවුරුදු ගානක fild එකේ හිටියා වගේ😂 පව් අරු
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
🤣🤣🤣
@user-cu1rv6pb9r
@user-cu1rv6pb9r Ай бұрын
😂😂😂
@user-zt2yl5jv1r
@user-zt2yl5jv1r Ай бұрын
eknm ow ae😂 hena panditha kamkin inne
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
😂😂😂😂😂😂😂
@ShaliniParindya-qj1cu
@ShaliniParindya-qj1cu Ай бұрын
Eka aththa
@user-tx7fc3cw6r
@user-tx7fc3cw6r Ай бұрын
සංජය නම් ආදරෙයි .. ගරු කිරිමක් තියෙනවා කියලා පේනවා..එත් අපුර්වාගෙන් ඒම කිසිම දෙයක් පේන්නෙ නෑ. කිසිම ගරු කිරිමක් නෑ සංජයව පහත් කරලා කතා කරන්නෙම.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
හරියට හිතට අරන් ඉන්නේ...
@kaweeshanidarshani4863
@kaweeshanidarshani4863 Ай бұрын
ඒක නම් ඇත්ත😢
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn Ай бұрын
බලපංකො ඒකිගෙ මූන මවාගෙන ඉන්නෙ, නෝමල් හිටපං බං overacting නැතුව, 😂
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 Ай бұрын
😅
@PiumiHansika-ch2gc
@PiumiHansika-ch2gc 27 күн бұрын
Eka nm atta
@user-kl2fm1ef5k
@user-kl2fm1ef5k Ай бұрын
ආදරයෙන් හැමදාම ඉන්න පුතේ. අතර මග නතර නොවි. හරි ආදරෙයි ❤ පුතේ බුදුසරණයි
@user-df64g07
@user-df64g07 Ай бұрын
සංජයට ගැලපෙන්නේ නැ මේ මල හෝන්තුව😂😂 සංජය කොච්චර Handsomeද ලස්සනද
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie Ай бұрын
සන්ජයට පෙරපු සෙට් එකේ කෙල්ලො තමයි මේ මැසෙජ් ගොඩේ ඉන්නේ 😂😂😂😂😂😂😂😂😂
@Pramodi328
@Pramodi328 Ай бұрын
පෙනුමෙන් මිනිස්සු ගලපන තවත් එලවැස්සියෙක් 😂
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie Ай бұрын
Uba sanjayata pera pera hitiya.wede awl neda den.😂😂😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
ඉතින් අපුර්වත් ලස්සනයිනෙ
@dineshi19
@dineshi19 Ай бұрын
සංජයට මේ අපුර්වා ගැලපෙන්නේ නැ.අපූරුවගෙ පන්ඩිත කම වැඩී.⁣නූගත් කම පේනව කතා කරන විදිහෙන්ම.සංජය වගේ දක්ශ ලස්සන ඩීසන් කොල්ලෙක්ට මෙයාව සෙට්නැ අපෝ අපුර්ව මල සමයමක්නෙ කතාකරන විදිහ😂
@Pramodi328
@Pramodi328 Ай бұрын
ඒ දෙන්න ට දෙන්න ගැලපෙනවා නම් මොකෝ ඉතින්,අපූර්වා ගෙ ලොකු කමක් තියෙනවා තමා දැන් නම් ,ඒත් ඉතින් ඒක සංජය ට ප්‍රශ්නයක් නැත්තං මොකද?මිනිස්සුන්ගෙ privet life එක ගැන පුදුම අමාරුවක් තියෙන්නෙ මේ comment කරන උන්ටනෙ😂😂
@piyumihansika1782
@piyumihansika1782 Ай бұрын
සංජය ගේ gf.. තාරුකා නේ..scl lv එකක්... එයා English teacher කෙනෙක්නේ
@VinoriVinori-zd8wo
@VinoriVinori-zd8wo Ай бұрын
සංජය අයියාට ගැලපෙන්නේ උමා අසේනි අක්කා තමයි 😌🥰😒
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
ඩ්‍රීම් ස්ටාර් වලට ආපුදා ඉදලම මටනම් අපූර්වා පේන්න බෑ ලොකුකම වැඩියි
@gayaniroshika1947
@gayaniroshika1947 Ай бұрын
අංජලී දින්න එක ගැන සතුටුයි🙂
@no_name22430
@no_name22430 Ай бұрын
😂
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx Ай бұрын
Ade ow 😂😂
@ShenalGunawardana-ss5dp
@ShenalGunawardana-ss5dp Ай бұрын
Sirwatama me udakkiyage loku kama 🍑
@sandunithennakoon9990
@sandunithennakoon9990 Ай бұрын
ජනාදිපති ආර්‍යාවගෙවත් මෙච්චර ලොකුකම නැ 😒👍
@SUMITHRASmd-ni8zb
@SUMITHRASmd-ni8zb Ай бұрын
Sirawata😂
@Nuwanimethma28
@Nuwanimethma28 Ай бұрын
වයස අඩු උනාට සංජයට වඩා නාකි පාටයි 😂
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Ай бұрын
සංජය. නිහතමානී. හොද.. කෙනෙක්.. ❤❤❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
සංජය අයියේ....❤ ඔයා නම් ෂෝක්
@isuriudani5179
@isuriudani5179 Ай бұрын
මට මේ අපූර්වානම් පේන්න බෑ මල හෝන්තුව 😂💔
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 15 күн бұрын
Apo ow ragilla wadi😂😂
@user-df64g07
@user-df64g07 Ай бұрын
Ayyo සංජයට මෙයාව සෙට් වෙන්නැ.වෙන ඩීසන් කෙල්ලෙක් set කරගන්න තිබ්බා🙂එයාට cute ලස්සන කෙල්ලක් ගැලපෙන්නේ අපූර්වා ආච්චි කෙනෙක් වගේ පඩ ශෝ😂
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
😂😂...ow
@sanduniudara609
@sanduniudara609 Ай бұрын
බලන් ගියාම අර විදූෂා දුව තමයි හරිම සරල හරිම චාම් බුද්ධිමත් දුවෙක් මේ මගුල ස්තිර නැති බවක් තමයි පෙනී යන්නෙ
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie 24 күн бұрын
අම්මෝ එයාගෙ සරල කම දන්නො දනිති....අහගන්න එපා...🤮🤮🤮🤮🤮😂😂😂😂😂
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 15 күн бұрын
iya vidushaat mekigema type 😂😂
@positivegirl-v2v
@positivegirl-v2v 10 күн бұрын
මේ ලංකාවේ මිනිස්සු මොකද රාමුවෙන් ම බලන්නෙ😢 එයලම රාමුවක් දාගෙන එයලගේ මත කියවනව😢
@Couplelove-r7v
@Couplelove-r7v Ай бұрын
කරලියට ආපු ගමන් 😂 බදින කතාවකුත් අම්මො අම්මො ඉතිං
@user-dz1vn8ci4w
@user-dz1vn8ci4w Ай бұрын
සන්ජයට ඒ මයික් එක අල්ලන් ඉදල එපා වෙන්න ඇති.🤭😁🤣🥰
@user-cu1rv6pb9r
@user-cu1rv6pb9r Ай бұрын
දැන් ඕකී ෆීල්ඩ් එකට ආවා විතරයිනේ තව හොද උන් හම්බ උනාම දැන් යාලු වෙලා ඉන්න එකා එක්ක යාලු උනේ අපරාදෙකියල හිතෙනවා 😂😂😂😂
@titanpromix4729
@titanpromix4729 Ай бұрын
😹😸 ඔක බදින්න වෙන්නෙ නෑ 😂😂
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Ай бұрын
සුබ පැතුම් දෙන්නටම.පටන් ගත්ත ගමන ලස්සන ආදර කතාවකින් අවසන් කරන්න ලැබෙන්න් ඕන..❤❤ආදරෙයි අපුර්වා මැණික .....ඔයාගෙ ඔය දෙන්නගෙ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤
@AmaHerath..
@AmaHerath.. Ай бұрын
මේකිගේ හෙන පඩශෝ එක, හිතට අරන් ඉන්නේ උපරිමේම හොදට තේරෙනවා. සීනි කිරන උන් මට කියවන් එන්නෙපා මොකද මට දැනෙන දේ කිව්වේ.
@krishlythennakoon3100
@krishlythennakoon3100 Ай бұрын
14ක love එකක් කඩලා ඔය දරුවා සංජය එක්ක සෙට් උනේ , ඔයා හරි
@Thenukiapsara
@Thenukiapsara Ай бұрын
Ou matath pennd ba
@thilinidilhara6689
@thilinidilhara6689 Ай бұрын
මෙයා නාරම්මලනෙ.අපේ ගමේ.අනේ කතා කරල වැඩක් නැ.නාරම්මල ශෝ එකකවත් දකින්න නැ
@AmaHerath..
@AmaHerath.. Ай бұрын
@@krishlythennakoon3100 වෙන්න ඇති ඩ්‍රීම්ස්ටර් කාලේ කිව්වෙ වෙන දෙයක්නේ 🥲😂
@devikamunasinghe6421
@devikamunasinghe6421 Ай бұрын
අපුර්වා නොවේ නපුර්වා
@user-hz8fo7bk3n
@user-hz8fo7bk3n Ай бұрын
අපුර්වා මහා ඔලුවෙන් ඉන්නේ
@dilmishehara5423
@dilmishehara5423 Ай бұрын
Ou ou 😅
@andyandy7194
@andyandy7194 Ай бұрын
😂😂😂😂😂
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
Ekanam aththa
@karunathilakashalu972
@karunathilakashalu972 Ай бұрын
😂😂..ow.eddi parana Kolla halala aluthin kenek Hoya gnnwa
@ishankavinda2055
@ishankavinda2055 Ай бұрын
Eknm atta shik 😅
@hirunitharaka1590
@hirunitharaka1590 Ай бұрын
මේකට අනික් පැත්තට comment කරල තියෙන්නේ සංජය අයියට කැමැතෙන් හිටපු කෙල්ලො සෙට් එකද කොහෙද🤣💔
@user-ze5id3tt5m
@user-ze5id3tt5m Ай бұрын
අපූර්වා කියන්නෙම මහ පන්ඩිතියක්. ක්මෙන්ට්ස් වලත් ගොඩක් තියෙනවා. ඒක මිනිස්සු උනත් දන්නවා. පවු අර කොල්ල.....සන්ජය අයියේ ඔයට ඕක හරියන්නෙ නෑ.....ආදරෙයි සන්ජය අයියට ❤❤❤❤❤❤
@ShSh-sj6dr
@ShSh-sj6dr 24 күн бұрын
Ehenan ඉතින් අපුර්වට කියලා සන්ජයව ඔයා ඉල්ල ගන්න. අම්මෝ එතකොට අපූර්වා කෙල්ල නිදහස්. මොකද අපුර්වා කන්නෙ තවම අවුරුදු 21 ක පුන්ච් පැටියෙක් . ආදරෙයි අපූර්වා ❤❤❤❤❤
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 15 күн бұрын
​@@ShSh-sj6dr😂😂😂 ane paw
@kusumkumari3929
@kusumkumari3929 Ай бұрын
කොල්ල ta meya ගැලපෙන්නේ නැද්ද manda
@bannaheka1239
@bannaheka1239 Ай бұрын
කවදාවත් කාටවත් ගරහන්න එපා. මේ එ දෙන්නගෙ කැමැත්ත. ඒ දෙන්නට නිහතමානී ලෙස සුභ පැතුම් ගෙන එන්න. අපි kauruth හැම අතින්ම ගැලපෙන මිනිස්සු නෙමේ.
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk Ай бұрын
කවුරු මොනවා කිව්වත් එයාලා දෙන්නා ගැලපෙනවා ❤️ congratulations
@user-gv9mt8hl4m
@user-gv9mt8hl4m Ай бұрын
අපූර්වගේ මූන දැන්ම නාකිපාට වගෙ පේන් නැද්ද රැලි වගේ
@user-qb6ew9ru2k
@user-qb6ew9ru2k Ай бұрын
Thiyenawa bn matath penne ehema mekup nisa hodai matanm oki penda ba
@ganiduvinodyavidushan
@ganiduvinodyavidushan Ай бұрын
mekup hinda ohoma naththan ohomawath lassana na. aththatama wayasa patai
@user-iw6eo6ex4r
@user-iw6eo6ex4r 11 күн бұрын
Meyalata tiyana prashna
@sayurilakshika8068
@sayurilakshika8068 Ай бұрын
😂කලිම් අපූර්වා ෆීල්ඩ් එකට ආව මුල්ම කාලෙ ප්‍රෝගැම් එකකදි කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා කො දැන් එ කොල්ලා 🤣 දැන් නිකම් ශො එක දානවා එයා තමා frist wge
@user-zv7yy8me3p
@user-zv7yy8me3p Ай бұрын
I like apoorwa voice ❤from Australia 🙏 I whish u good luck for future ❤️ 💓
@JACKSON-pz4jm
@JACKSON-pz4jm Ай бұрын
This couple is so matured natural not cheesy but gorgeous best of luck dears both should move forward for both of your future ❤
@nimashasewwandi9209
@nimashasewwandi9209 Ай бұрын
මිනිස්සුන්ගේ sms වලින් මේ වගේ තැනකට ඇවිත් දැන් ඉන්නේ අවුරුදු ගානක් ෆීල්ඩ් එකේ හිටියා වගේ 😂💔 වැඩි කල් උඩ පනින්න වෙන්නෙ නෑ
@ChathunieGimanthika
@ChathunieGimanthika Ай бұрын
Adithya weliwatthagewath mecchr scene ne😂
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m Ай бұрын
අම්බො මෙකි 😂ඉස්කොලේ කාලෙ අපේ ගමේ කොල්ලෙක් එක්ක යලු වෙලා හිටියේ.. දැන් මු. ලොකු අතු😂😂
@shanthiwijekoon9066
@shanthiwijekoon9066 Ай бұрын
Mona loku athuda.pissu.mulawak.
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Ай бұрын
මං නං හිතන්නෙ ඒ දෙන්නට දෙන්නාම එක type එකේ දෙන්නෙක් කියලා..field එකෙන් උඩින් ඉන්නෙ සංජය වෙන්න පුලුවන්.මොකද එයා field එකට ඇවිත් ගොඩක් පරණයිනෙ.. ඒත් අපූර්වාත් දක්ෂයි..ඉතින් මනුස්සයො විදියට ගත්තොත් සංජයම තමා සංජයගෙ චරිතෙ ගැන දන්නෙ.එයා ආස දේවල් දන්නෙ.ඉතිං එයා ආස විදිහෙ එයාට ගැළපෙන කෙනෙක් වෙන්න ඇති අපූර්වා.. ඒක නිසා මං නං කියන්නෙ ඒ දෙන්නට හොඳ නං ඒක මිනිස්සු ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ කියලා..අපූර්වා හරි open වගේ පේනවා.. එයා සංජය එක්ක ඉද්දි එයාගෙ ඇත්තම චරිතෙන් ජීවත් වෙනවා වගේ.... ඒ නිසා හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න කියලයි අපි මිනිස්සු විදියට හිතන්න ඕනි😌❤️ අපූර්වා තව පොඩ්ඩක් සංයමයෙන් හැසිරුනොත් ඒක ඉතිම් එයාට හොඳයි💖 කොහොම උනත් දෙන්නගෙම හැකියාව මරු😻
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Ай бұрын
Wish you all the very best darling Aproowa 🥰😍Wish you all the very best pretty and lovely sweetheart 😘🤩you were the best singer and legend in the show of Dream Star 💖💗so happy for you and hope Sanjaya will be truthful and honest you how as he is 💞💕never put any restrictions to your lovers welfare and acting career 💓💗let him shine and no doubt you shine already as the best and mosted loveable singer in Sri Lanka ❤❤Love you lots and keep up the good spirit and love for arts and music ❤❤study more which is the only avenue and path for your future endeavours 💗💖we enjoyed your innocence ❣and the heart warming performances on Dream Star and no one can beat you in those songs the way you sang and acted 💓💗💖💝Love you duwa and all the very best for your love and future aspirations ❤💝
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
Sanjaya muramudali මගේ ක්‍රශ් එක...මට කවදාවත් එහෙම නලුවෝ ඉදලා නෑ...ඔබේ සතුට් අපේසතුටයි..congratulations ❤❤❤
@uththaradilini1572
@uththaradilini1572 Ай бұрын
මේකත් වස්ති wedding එක වගේ බොරුවක් තමයි. සංජය අයියට ගොඩක් ලස්සන අක්කි කෙනෙක් ඉන්නවා. ඒක එයා ඉස්කෝලේ යන කාලේ ඉදන්ම තිබ්බ ගොඩක් පරන ආදරයක්. සංජය අයියා නිහතමානී කෙනෙක්. ඒ නිසා කීයටවත් අපූර්වාට නම් අහු වෙන්නෙ නෑ එයා
@MaduAhinsa-hw9ip
@MaduAhinsa-hw9ip Ай бұрын
කොහොමත් සංජයට අපූර්වා ගැලපෙන්නෙ නම් නෑ. ඒත් මේ කතාව බොරු වෙන්න බෑ. දැනටමත් මේ දෙන්නා living together ඉන්නෙ💔 අපූර්වටත් කලින් කොල්ලෙක් හිටියා. මේ වගේ වෙනස් වෙන මිනිස්සුන්ට අහුවෙන කොල්ලො කෙල්ලො පව්💔💔
@HealthyLife-fr1sr
@HealthyLife-fr1sr Ай бұрын
ඔව් මේක බොරුවක්. මේ දෙන්නා හොද යාලුවො විතරයි. මේ දෙන්නා රගපාන අලුත් ඩ්‍රාමා එකක් මේ ප්‍රමෝට් කරන්නේ. අපූර්වාට කොල්ලෙක් ඉන්නවා. සංජයටත් කෙල්ලෙක් ඉන්නවා
@shoppinghub8887
@shoppinghub8887 Ай бұрын
​@@MaduAhinsa-hw9ipAne uba dakkada living together innawa. Nodanna magul kiyawannepa ban Oka derane yana aluth kathawak gana Kiyanne me
@shoppinghub8887
@shoppinghub8887 Ай бұрын
​@@HealthyLife-fr1srOw mekita ahuwenna tharam moda na sanjaya
@madushanihiru3257
@madushanihiru3257 Ай бұрын
මම දැක්කා මේකෙම කමෙන්ට් එකක් තියෙනවා සංජය අවුරුදු 14ක් යාලුවෙලා හිටපු කෙල්ලට මෙයා නිසා බූට් එක තියලා කියලා කතාවක්. අනේ මන්දා.... එහෙම වුනේ නැත්තන් හොදයි. මේ ඩ්‍රීම් ස්ටාර් කෙල්ලට නම් කොහොමත් කැමති නෑ. මෙයා නිසා සංජය මෙච්චර කාලයක් මහන්සියෙන් හදාගත්ත නමත් නැතිවෙයිද දන්නෑ
@shashinika7550
@shashinika7550 Ай бұрын
Congratulations both of you ❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
තෙරුවන් සරණයි දෙන්නටම පරිස්සමින් හැමදේම සාර්ථක වේවා ❤️❤️❤️❤️cyprus
@wishwa864
@wishwa864 Ай бұрын
අපුර්වට ගොඩක් අය බනිනවා පව් ඒ කෙල්ල ලොකු කම් නෑ ඕනවට වඩා නෑ.. එයාගේ හැටි ඒ ❤️❤️❤️සුබ ගමන් ඉදිරියට යන්න අවබෝධයෙන් සතුටින්
@Sssssh445
@Sssssh445 Ай бұрын
අනේ සංජය මාරම හැන්ඩ්සම් ❤️😘
@SamaiLaki
@SamaiLaki Ай бұрын
අපූර්වා ගැලපෙන්නෙ නෑ 😒
@ShSh-sj6dr
@ShSh-sj6dr 24 күн бұрын
එහෙනන් ගැලපෙන්නෙ ඔයාවද. අනේ මේ පව්ල් කඩන්න එපා හරිද
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 15 күн бұрын
​@@ShSh-sj6dr😂😂 yako
@ShadowAdsVehicleModify
@ShadowAdsVehicleModify Ай бұрын
Congrats දෙන්නටම
@Joodhaa-oe4st
@Joodhaa-oe4st Ай бұрын
පිටපත රසවත් ඉදිරියේදී නාට්‍ය බලාපොරොත්තුවෙන් සිටිමු 🎉
@UmeshaNethminiRathnayaka
@UmeshaNethminiRathnayaka Ай бұрын
ඒකහ් මරු 🫡
@rooricreations5497
@rooricreations5497 27 күн бұрын
කවුරු මොනා කිව්වත් ඔයාලා පවුල් කඩලා එකතු උනේ නැහැ නෙ, ඔයාලා හොදින් ඉස්සරහට යන්න .හැමදාම ආදරෙන් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සංජය ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ කියලා පේනවා .
@Amandi33
@Amandi33 Ай бұрын
අපූර්වා රගපෑව පලවෙනි film එකේ ම නළුවා එක්ක යාලු උනා කියන්නෙ ඉතින් ආයේ රගපාන්න දෙන්නෙ කොහොම ද..නලුවො ටික පරිස්සම් කරගන්න වෙනවා.. අර සුබා අක්කාගේ interview එකේ දි ඉන්නවා කිව්ව boyfriend කෝ
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
අපෝ මේ දෙන්නා ගැළපෙන්නෑ
@mihirichamo615
@mihirichamo615 Ай бұрын
අපූර්ව දිනුවට පස්සෙ කිව්වා කොල්ලෙක් ඉන්නව කියල එතකොට දැන් කියනව සංජය එක්ක සෙට් කියල 😅
@shamikadinushanka8871
@shamikadinushanka8871 Ай бұрын
Ade oumaii bn.
@praveenranasinhga3538
@praveenranasinhga3538 Ай бұрын
සල්ලි වලට එ කොල්ලව අත ඇරලා මෙයා ගාවට ආවා සරලයි නෙ 😂
@funworld2002
@funworld2002 Ай бұрын
බයෝ කරලා මෙඩිසින් ගියා වගේනි මේකිගෙ පඩ 🤣🤣🤣
@chamathneeanusaree1595
@chamathneeanusaree1595 Ай бұрын
😂😂
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
😂
@Anuththara-tf9zx
@Anuththara-tf9zx Ай бұрын
😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
ඕකිගෙ කොහොමත් අලි ඔලුව. හොඳම එකෙන් කෙළවෙන්නෙ
@user-kv1cj7ub4v
@user-kv1cj7ub4v Ай бұрын
Aththa😂
@chamalimaduwanthi8631
@chamalimaduwanthi8631 Ай бұрын
සංජය අයියා නිහතමානි හොඳ කෙනෙක්❤️🥰
@thilinikaushalya2891
@thilinikaushalya2891 Ай бұрын
Congratulation ❤hamadama adaren inna labewa❤
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j Ай бұрын
සංජය ඉක්මන් වෙන්න එපා ,ඉදිරිය පැහැදිලි යි ,ඔයාට ,අපිට නම් පේන්නේ නෑ ගැලපෙන ගතියක්
@devikamunasinghe6421
@devikamunasinghe6421 Ай бұрын
පව් අර මේකිට කලින් හිටපු කොල්ල😢 මේකිත් ශලනි වගේ බඩ්ඩක්🤔 සන්ජේ උබට වෙන කෙල්ලො නැද්ද බන් උබ කොච්චර handsome ද?
@adshop7163
@adshop7163 Ай бұрын
Shalani adare kare marry karapu kenek nodana eyata kollo couple karata eya couple une ne 😂
@user-zq7xy2iy5n
@user-zq7xy2iy5n Ай бұрын
Maru maru...suba pathum dennatama ..
@SadeepaLakshani-yf6hk
@SadeepaLakshani-yf6hk Ай бұрын
oyala denna godak lassanayi dennama harima nihathamanii hamadama sathutin parissamen inna akka ❤️aiya adareyi godak ❤️❤️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
Putha Sanjaya is very simple & humble 👍 All the best !! God bless you son 🙏
@isuriudani5179
@isuriudani5179 Ай бұрын
අපූර්වා ගැලපෙන්නෙ නෑ සංජය අයියාට 😒💔
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 Ай бұрын
මමත් හිතන්නෙ එහෙමයි
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
ඔව් පොඩ්ඩක් වත් ගැළපෙන්නෑ ඒකිව
@nima8925
@nima8925 Ай бұрын
Ammooo kollo kiyakda😂😂😂 Wate yana baduwak wage😂😂😂😂
@Doll12316
@Doll12316 Ай бұрын
බඩුවක් යනු කොල්ලො ගොඩක් හිටපු ගැහැනු නෙමෙයි ..එකපාර කොල්ලො 1 ට වඩා හිටපු අයයි 😂☝️
@nima8925
@nima8925 Ай бұрын
@@Doll12316 kohomat mun badu. Baduma thamai..idakin
@anushadamayanti2073
@anushadamayanti2073 Ай бұрын
බුදු සරණයි දුවේ පුතේ හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා ආදරෙයි දෙන්නටම❤❤
@HarshiPriyangika-ql3mw
@HarshiPriyangika-ql3mw Ай бұрын
Apita sathutuii.suba pathum.adaren Inna hamadama❤❤❤❤
@user-bg7qu1cv9z
@user-bg7qu1cv9z Ай бұрын
සුබ පැතුම් දෙන්නටම ❤
@tharushimadushani680
@tharushimadushani680 Ай бұрын
Congratulations guys ❤❤
@DeELaKa2004
@DeELaKa2004 Ай бұрын
මෙයානම් ලොවෙත් ස්කෝලේ කාලේ පෙම්වතාට boot එක තියලා තමා මේ නලු අයියව හොයාගෙන තියෙන්නෙ😂
@shehanminimom8690
@shehanminimom8690 Ай бұрын
ammooo
@moonshine253
@moonshine253 Ай бұрын
ස්කොලෙ කොල්ලා මෙයාට වඩා බාල මල්ලි කෙනෙක් 'ලු ' කියලා කවුද කිව්වා 😂
@piyumihansika1782
@piyumihansika1782 Ай бұрын
සංජය තමයි ඉස්කෝලේ කාලේ gf ට බූට් එක තියලා තියෙන්නේ
@user-lf6vs7qx4q
@user-lf6vs7qx4q Ай бұрын
Sanjaya tama ehema karala tynne...aurudu gaanaka love ekak ...eka nawattala ..tama dan me.
@greatvideos2014
@greatvideos2014 Ай бұрын
උත්තර දෙන විදිහෙන් තේරෙන්නෙ දෙන්නම කිසිම පැත්තකින් mature වෙලා නෑ කියන එක තමයි. ඔය කාලෙට ලව් කරනවත් තමයි. හැබැයි කිසිම වගකීමකින් තොරව ජීවත්වෙන බව තමයි සම්පූර්ණ කතාවෙන්ම පැහැදිලි වෙන්නෙ. එහෙම වගකීම් විරහිත අයට තියෙන්නෙ එදිනෙදා අවශ්‍යතා මිස දීර්ඝකාලීන සම්බන්ධතා නම් නෙවෙයි ඉතිම්! 😢
@sadushjayasene9564
@sadushjayasene9564 Ай бұрын
යකෝව් 😂 මේකට ඉන්නවා කෙල්ලෙක්.. ඉස්කෝලේ යන කාලෙ ඉදලා ලස්සන අක්කි කෙනෙක්.. අපේ ගමේ සන්ජු අයියා
@user-rh1bk3qt6r
@user-rh1bk3qt6r Ай бұрын
ඔව් මෙයා එපා
@chimypark118
@chimypark118 Ай бұрын
Math dannwa e akki.. 😅😅
@user-ln6kd5pc8i
@user-ln6kd5pc8i Ай бұрын
Pora central ned sch giye
@sadushjayasene9564
@sadushjayasene9564 Ай бұрын
@@user-ln6kd5pc8i na diyathilaka
@piyumihansika1782
@piyumihansika1782 Ай бұрын
ඒක break up ද කොහෙද 😕
@KwtKing-xm3ks
@KwtKing-xm3ks Ай бұрын
තනුශ්කාට මොකැයි වේන්නෙ කියලා ඔය ජෙමිනි හිතුවැයි.... ලල් 😂
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
😂😂😂😂😂😢😢😢
@pawanimalshika1115
@pawanimalshika1115 Ай бұрын
😂😂
@nilushirodrigo9512
@nilushirodrigo9512 Ай бұрын
Congratulations Ayya and Akka♥️✨🌼
@raviravindra889
@raviravindra889 Ай бұрын
Good luck guys❤❤ lv u Sanjaya
@mandakini6503
@mandakini6503 Ай бұрын
අපූර්වා දැම්ම ඉඳන්ම හිතට අරන් ඉන්නෙ🙊තාම රඟපෑවෙත් එකක විතරයි😂අනේ මන්දා ඉතින්.ඔහොම වුනොත් නම් ක්ෂේත්‍රයේ රඳා පැවැත්මක් නැති වෙයි.
@ShSh-sj6dr
@ShSh-sj6dr 24 күн бұрын
ඉරිෂියාකාරයි ඔයා නේද 😂😂
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Ай бұрын
මිනිස්සුන්ට ඕනි කතා කියන්න පුළුවන්... ඒත් ඔය දෙන්නා ගැලපෙනවා ❤❤❤❤
@hansikahansika5943
@hansikahansika5943 Ай бұрын
Eyala denna 😍❤️
@user-hz8fo7bk3n
@user-hz8fo7bk3n Ай бұрын
අපුර්වට වයස 20ක් සංජයට 30ගානක් 😂
@mwasana6081
@mwasana6081 Ай бұрын
ඉතිම් මොකද 😂
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie Ай бұрын
ඉතින් මොකද.යකෝ මේ ලංකාවෙ ඉන්න උන්ට මේවද ප්‍රස්න..උන් දෙන්නට උන්ගෙ පාඩුවෙඋන්ගෙ ගමනක් යන්න දීල හිටියනම් හොදයි නේද.මේකෙ වැලලෙන්නෙ
@sumudushakila4953
@sumudushakila4953 Ай бұрын
93 ithin moko...
@user-cw2ux1pj9s
@user-cw2ux1pj9s Ай бұрын
"ඔයාලා දෙන්නාගෙ ආදරයට මගෙන් සුභ පැතුම්..!❤❤ God bless..!.
@tharindunana202
@tharindunana202 Ай бұрын
තව ටික දවසකින් අඩයි දැන් ඒක නෑ කියලා 😂😂.තාම ආදරෙ කියලා නැතුව ලගින් ඇසුරු කරනවා කියන්නේ හරි තමයි 🥲🥲
@jananiSithara
@jananiSithara Ай бұрын
Ane shok oya 2 mao asama dennek .budusaranai .hamadama hodin inna ❤.sathutin inna .
@chamathsasaru9152
@chamathsasaru9152 Ай бұрын
Apoorwa ashawaree india jaya ganna one❤❤❤
@augustm2056
@augustm2056 Ай бұрын
අයියෝ සංජය මුරමුදලි, පොලොවේ පය ගහලා ඉන්න ගෑණු හම්බ වුනේම නැද්ද ?
@chamathsasaru9152
@chamathsasaru9152 Ай бұрын
දෙන්නාගේම ආදරයට සුබ පැතුම් ❤❤❤
@klrapper4439
@klrapper4439 Ай бұрын
මාලනි ෆොන්සේකටත් වඩා උඩින් ඉන්න අපූර්වා...😂 මරු ජනතා අකර්ශනයලු...😂😂
@devikapiyumi
@devikapiyumi Ай бұрын
තාරකා ඉබ්බායි තාරකා ඉබ්බියි.....❤❤❤❤....ආදරේ දෙන්නටම....
@janojaserasinghe6596
@janojaserasinghe6596 Ай бұрын
Next teledrama
@user-tr4vy4rk8i
@user-tr4vy4rk8i Ай бұрын
Congratz ❤
@DanukaVideo-ll6cb
@DanukaVideo-ll6cb Ай бұрын
ඇත්තටම එයා දැන් ලොකු කමක් තියෙනවා
@swarnipremachandra405
@swarnipremachandra405 Ай бұрын
එතකොට මෙයාට දැන් ඩ්‍රීම්ස්ටාර් යන කාලෙ හිටපු කොල්ලා එයා කෝ🥲💔
@sandunithennakoon9990
@sandunithennakoon9990 Ай бұрын
ඒව ඉවරයි දැන් ෆේමස් නෙ 😂
@user-zt2yl5jv1r
@user-zt2yl5jv1r Ай бұрын
😂
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
ලස්සනයි ❣️දෙන්නම..සතුටින් ඉන්න අපූර්වා...🤛🤛💞බුදු සරනයි 🙏
@user-nf6wt6fu3w
@user-nf6wt6fu3w Ай бұрын
❤❤❤ane harima hoda vadak......dennatama godak adare dennek❤❤❤❤ dennatama hari sahallu vachana thiyenne maru dabalak api adarei..❤❤❤❤
@Thenukiapsara
@Thenukiapsara Ай бұрын
Apoorwata kollek innwa kiyla kiuwane 😂
@tharushanethphan8971
@tharushanethphan8971 Ай бұрын
කලනයට මොකද වෙන්නෙ දැන් 🙂
@user-np6ty7ot3i
@user-np6ty7ot3i Ай бұрын
Tata bye thmi😂
@user-ut1cc2rd1g
@user-ut1cc2rd1g 28 күн бұрын
ඇත්තට ඉස්කෝලෙ කාලෙ love එක නේද.අවුලක් නෑ දෙන්නම එක වගේනෙ😂😂😂
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН
කවී සහ ගයාන් ආයෙමත් ආදරෙන්ද?
6:14
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 872 М.
У Тебя Есть 3 Желания! 😌 @NutshellAnimations
0:46
Глеб Рандалайнен
Рет қаралды 2,8 МЛН
1000000❤️ #shorts
0:18
北出 大周 Kitade Taishu
Рет қаралды 22 МЛН
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 876 М.
Хотел вывести 🤣❤️
0:54
Dragon Нургелды 🐉
Рет қаралды 1,2 МЛН
БАЧОК ПОТИК
0:22
KINO KAIF
Рет қаралды 4 МЛН