Рет қаралды 82,918
නොමග ගිය තම සැමියා යහමගට ගෙනත් දෙන ලෙස ඉල්ලා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ වැඳ වැටී කන්නලව් කල බිරිඳට, දෙව් මවුන් සරණය වූ අන්දම ගැන මේ කතාව ඇසුවොත් ඔබ පුදුමයට පත්වෙනු ඇත. කතාව සම්පූර්ණයෙන්ම අසන්න. මෙහි කියවෙන, මෙහි දිස්වෙන දෙව් මවු ප්‍රතිමාව මෙම පෙබ්‍රවාරි 7 වෙනි ඉරුදින සවස 6 ට, නැවතත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ජයෝත්සවයෙන් පිළිගනු ඇත.