Apple 11 computer එක හදන්න Steve Wozniak පාවිච්චි කරපු Oscilloscope එක

  Рет қаралды 2,845

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 62
@pasindu-viraj.2006
@pasindu-viraj.2006 9 ай бұрын
සර් වගෙ කෙනෙක් නැත්නම් අපිට මෙවා දකින්නත් නැ ලන්කාවෙ ඔපදුප හොයන chanal වලට තමයි කට්ටිය කැමති😂😂
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou.. මේවා ගැන උනන්දු වෙන සුළු පිරිසක් හරි ඉන්න එක ගැන සතුටුයි 🙏
@071Rishi
@071Rishi 9 ай бұрын
sirge danuma bedala dena loku deyak apita skola wala hariyata deyak kera nam mehema wenne na, sir loku sewayak keranne
@kuhumbuwa
@kuhumbuwa 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@tnedmmusic6465
@tnedmmusic6465 23 күн бұрын
ලංකාවෙ මෙහෙම video එකක් දැක්කමයි ❤️
@ruwanpremashantha428
@ruwanpremashantha428 9 ай бұрын
අමාරැවෙන් ඉගෙන ගත් අත්දැකීම බෙදා ගත්තට ස්තූතියි.
@inventor2002
@inventor2002 9 ай бұрын
වීඩීයො කරනගමන් ඕකක් හදනව කියන්නෙ වෙනමම සෙල්ලමක් 😅❤
@dilangunawardhana
@dilangunawardhana 6 ай бұрын
ස්තූතියි. මේ වගේ දෙයක් බෙදා හදා ගත්තට
@ChinthakaDeshapriya-u7u
@ChinthakaDeshapriya-u7u 9 ай бұрын
ඉතාමත් වටිනා අත්දැකීමක් බෙදා දුන්නාට අප්‍රමාණ ස්තූතියි
@dinuthdamviru6304
@dinuthdamviru6304 7 ай бұрын
ගොඩාක් හොඳ විඩියෝ එකක් සර්
@laxmanbandara2638
@laxmanbandara2638 9 ай бұрын
❤❤❤❤ අති විශිෂ්ඨයි ඒ උත්සාහය. කියන්න වචන නෑ ❤❤❤❤
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 9 ай бұрын
වටින වීඩියෝ එකක්
@jayathnandana7955
@jayathnandana7955 9 ай бұрын
මාරම අපූරු අත් දැකීමක් සිංහලෙන් කියනවා නම් පනයන "කොන්ත්‍රාත්තුවක් "අනේකවාරයක් තුති ඔබට !!!
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou 🙏
@kuhumbuwa
@kuhumbuwa 7 ай бұрын
🎉
@pltpmanjula
@pltpmanjula 9 ай бұрын
අම්මෝ මාරම අත්දැකීමක් Excellent 👍
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou
@krishanjayaratna5195
@krishanjayaratna5195 9 ай бұрын
thank you .for keeping everyone motivated. i am going to try my LEADER-scope again
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Great.. Don't let it defeat you.. 💪
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 9 ай бұрын
ඒ කාලෙ circuit board disghne කරලා හදලා තියෙනවා දැක්කම පුදුම හිතෙනවා technology ekath අද වගෙ computerized නැති කාලෙක... හැම දේම අතින් කරලා තියෙනවා දැක්කම.......
@shalukaindunil5567
@shalukaindunil5567 9 ай бұрын
Eka fult hoya ganna eka hena game 1k. theory hodata oni repair karanna kalin. thanks video dammata
@NadishanMaduranga
@NadishanMaduranga 9 ай бұрын
මාර interesting 💚
@gayansiyasinghe68
@gayansiyasinghe68 9 ай бұрын
Thank you sir ❤
@071Rishi
@071Rishi 9 ай бұрын
sahena watinewa
@YAKAHUB
@YAKAHUB 9 ай бұрын
sir apita supiri radio ekk module by module apima thaniyen hadaganna video series ekk krnnako
@buddhikanayanajith-dc5pz
@buddhikanayanajith-dc5pz 9 ай бұрын
මේ වැනි repairing video ඉතාම වැදගත් , thanks
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou
@avonfonds2567
@avonfonds2567 3 ай бұрын
parana crt TV ekak scope ekak karanna puluwanda?
@rmax763
@rmax763 9 ай бұрын
Thanks sir
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Welcome
@kasunperera681
@kasunperera681 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 very good video🎉🎉🎉🎉🎉 transmitter video akakth oni ikmanatama....❤❤❤❤❤❤
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Yes yes 👍
@tashinavimukthi5212
@tashinavimukthi5212 9 ай бұрын
Thanks lots sir. Great work.
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou
@techworldpro8893
@techworldpro8893 9 ай бұрын
Good job ❤️💪
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thank you! 😊
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 9 ай бұрын
Very excellent service
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Tks
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 9 ай бұрын
ස්තුතියි ..❤❤
@pasindu-viraj.2006
@pasindu-viraj.2006 9 ай бұрын
Tanx sir❤️❤️
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 9 ай бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ කැප් එකේ ශොට් එක මන් නම් බලන්නෙ දෙපැත්තම. ග්ට්වුන්ඩ් වෙලා නම් එක අයින් කරනව නැත්නම් එහෙමත් හොයන්න බැයිනම් වොල්ට් කියද බලලා තර්මල් එකෙන් නැත්න්ම්. දුම්මල ගහලා යකා එලවා ම්න් කියනෙ ෆෝන් බොර්ඩ් වල සීන් එකක් එහෙම කරන්ම බැයිද. මිත්‍ර්‍යා
@dilshan1971
@dilshan1971 9 ай бұрын
එහෙම කරන්න බැ.. High voltage circuit වල short කියන්නේ dead short නෙවෙයි.. ඒ කියන්නේ දෙපැත්තම ground වෙලා නෑ.. මෙතන short (හෝ leak) කියලා අයින් කරපු cap එකෙත් 18k විතර resistace එකක් පෙන්නනවා.. නමුත් transformer එකේ output impedance එකට (mega ohm ගානක් ) සාපේක්ෂව 18k කියන්නේ short වගේ තමයි.. මං හිතනවා පැහැදිලි ඇති කියලා.
@chamodmadushanka2217
@chamodmadushanka2217 9 ай бұрын
😍😍😍😍💯
@gayansampath3071
@gayansampath3071 9 ай бұрын
Ocilascope ekak tiyanawa school lab ekaka ekak.repair karanna bara gannawa da....
@dilshan1971
@dilshan1971 7 ай бұрын
පුළුවන් call එකක් දෙන්න 0715698180
@kuhumbuwa
@kuhumbuwa 7 ай бұрын
Schematic කියන්නේ මොකක්ද internet එකෙන්ද ගන්නේ සර් 🎉
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Schematic කියන්නේ circuit diagram කියන එක තමයි
@dontmail7123
@dontmail7123 9 ай бұрын
Supiri❤❤❤
@chanakasampath9138
@chanakasampath9138 9 ай бұрын
👏👏
@lahirusanjaya5079
@lahirusanjaya5079 9 ай бұрын
👍👍👍
@rukmanfernando9399
@rukmanfernando9399 9 ай бұрын
👍👍👍👍👍👍
@electrifire1059
@electrifire1059 9 ай бұрын
❤❤❤❤
@anufernando4289
@anufernando4289 9 ай бұрын
You could have published this video one year ago :( I had a working and a brand new condition (NOS) tek 465 scope and solid it for $100 :-( aparade.
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Ouch!! I feel your pain 😥
@lakshandileepa8273
@lakshandileepa8273 9 ай бұрын
@sunilbandara8916
@sunilbandara8916 9 ай бұрын
Ithama vatinava oba thumagevedio
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou 🙏
@madhusanka3793
@madhusanka3793 9 ай бұрын
thank you sir ❤️
@pathumprabath8450
@pathumprabath8450 9 ай бұрын
ස්තුතියි ❤
@themidev
@themidev 9 ай бұрын
@harshaprasad9636
@harshaprasad9636 7 ай бұрын
Thank you sir ❤
AMA with Steve Wozniak | Purdue Hackers
23:16
Purdue Hackers
Рет қаралды 456
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,5 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 31 МЛН
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 9 М.
UNI-T Oscilloscope SMPS (quick) repair (සිංහල)
20:09
FORWARD BIAS
Рет қаралды 1,9 М.
Mosfet Gate Capacitance ඇත්තටම වැදගත්ද  ??
20:04
Распаковка Айфона На Окне 🤯
0:17
Витя Попкин
Рет қаралды 133 М.
👍🏻 Samsung Galaxy A56 - ЕГО ЗАХОТЯТ ВСЕ! Xiaomi так не сможет…
12:05
Thebox - о технике и гаджетах
Рет қаралды 84 М.
🤔Что за бездырочные смартфоны?😈
0:56
Не шарю!
Рет қаралды 1,1 МЛН