KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලංකාවේ Electronic Engineering අධ්‍යපනයේ කේදවාචකය
16:33
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
бабл ти гель для душа // Eva mash
01:00
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
Will A Basketball Boat Hold My Weight?
00:30
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
සංක්‍යාත විෂය ඇසුරෙන් power Factor correction ,
Рет қаралды 1,586
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
FORWARD BIAS
Күн бұрын
Пікірлер: 48
@Creatortech95
Жыл бұрын
රෙපයාර් කරන වීඩියෝ නම් ඕන තරම් තියෙනවා ඒත් මේ විදියට ගැබුරට තියරි සිංහලෙන් කරන අය ඉන්නෙ අතලොස්සක් විතරයි
@dilshan1971
Жыл бұрын
Thankyou
@Creatortech95
Жыл бұрын
@@dilshan1971 ♥️♥️♥️
@ChannelAP166
15 күн бұрын
thank you sir.
@lalithmunasinghe5769
Жыл бұрын
ඉතාමත් හොදින් අවබොධ වෙනවා, බොහොම ස්තූතියි
@ruwanpremashantha428
Жыл бұрын
ඉලෙක්ට්‍රොණික් වල මේ වගේ ගැඹුරැ රසවත් කාරනා ගොඩක් ඉගෙන ගත්තෙ ඔබ තුමාගෙන්. බොහොමත්ම ස්තූතියි ඔබ කරන මේ සේවයට.
@dilshan1971
Жыл бұрын
Thank you
@jayathnandana7955
Жыл бұрын
ඔබේ ප්‍රයත්නයට මාගේ ගව්රවනීය ආචාරය ! ඔබ අපිට දැන් ටිකින් ටික අමතක වීගෙන යනනමුත් එක්තරා සොඳුරු අතීතයක මහත් අභිරුචියකින් වනපොත් කල දේවල් යලිත් මතක් කර දෙනවා ඔබ කී ලෙසම අඩු තරමේ එක්කෙනෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනීවා !!!!
@dilshan1971
Жыл бұрын
ඒ සොඳුරු අතීතයට සමු දෙන්න ලෝබයි. 🙏
@jayathnandana7955
Жыл бұрын
සත්තකින්ම ඔව් අපි ඔක්කොම නොස්ට්‍රල්ජියානුවන් නෙව !!!
@shanfernando90
Жыл бұрын
Very Useful interesting thanks brother..
@dilshan1971
Жыл бұрын
Thankyou
@sumedhasandakalum9587
Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට 💖💖💖💖
@dilshan1971
Жыл бұрын
Thankyou
@shalukaindunil5567
Жыл бұрын
ගොඩක් වටිනවා මෙ video එක සිංහලෙන් යන එක. අපි ඔනිම දෙයක දන්නා ප්‍රමානයෙ නොදන්න ප්‍රමාණයක් තියෙනවා මෙ videos වලින් ගොඩක් ඒවා ඉගෙන ගන්න පුළුවන් කට්ටියට
@Samath180
Жыл бұрын
Sir. ❤❤🎉
@aadaminda5717
Жыл бұрын
හරිම පැහැදිලියි බොහෝ වෙලාවට මේ ක්ෂේත්‍රය ඉගෙන ගත්තා යට ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් වෙනවා විදුලිය දෛශික රාශියක් නිසා ත්‍රිමාන අවකාශයෙහි හැසිරීම තාමත් ලස්සනට ගෙන එයි කියලා මම බලාපොරොත්තු වෙනවා ලෝකේ තියෙන වැදගත්ම ප්‍රාතිහාරය තමයි අනුශාසනා ප්‍රාතිහාර්යය ඔබ ඊට දක්ෂයි❤️❤️❤️❤️🙏🙏🙏
@dilshan1971
Жыл бұрын
Thankyou
@hasithamihiranga799
Жыл бұрын
👍👍👍
@rukmanfernando9399
Жыл бұрын
👍👍👍👍👍
@idealelectronics6517
Жыл бұрын
Mn asama channel eka ❤ thanks a lot sir
@dilshan1971
Жыл бұрын
Thankyou
@Creatortech95
Жыл бұрын
❤❤❤❤❤❤❤
@dhanuskalankathilaka
Жыл бұрын
😊💯💐🙏
@aadaminda5717
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@harshanasenevirathna6677
Жыл бұрын
ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් කරාට මේ වගේ තේරෙන්න ඉලෙක්ට්‍රොනික් කියල දෙනකොට යන පාර වෙනස් කරන්න හිතෙනවා.❤️
@dilshan1971
Жыл бұрын
Electronic කියන්නෙත් electrical කියන subject එකේ sub set එකක් තමයි, electrical නොදැන electronic design කරන්න බැ. දෙකම හොඳින් ඉගෙන ගන්න. 👍
@Nimna1011
9 ай бұрын
buck, boost converter eka wada karana theory eka hariyatama therune ada thamai.
@pas2931
5 ай бұрын
PFC ඇති විට උපකරණ වල කාර්යක්ෂමතාව සහ ජව පරිභෝජනය අඩු වන බව සත්‍යයි. නමුත් නිතියක් ලෙස එය රජයන් විසින් පනවනු ලබන්නේ ඊට එහා ගිය අපේක්ෂාවකින් යුතුවය. එනම් එමගින් විදුලි පද්ධතියට එක වන HARMONIC DISTROTION හේතුවෙන් සයින තරඟයේ පාරිශුද්ධ භාවය අඩු වී යාම තුලින් එම විදුලිය පරිභෝජනය කරන අනෙකුත් උපකරණ වලට ද හානි සිදුවීම, විෂමාකාර ධාරා පරිභෝජනය හේතුවෙන් විදුලි ජනනය නියනමය කිරීම ඉතා අපහසු වීම යන කාරණා ඉස්මතු වීමය.
@nikolay9075
Жыл бұрын
සර් මාත් ගොඩක් කැමති design පැත්තට, ඉදිරියේදී ඒ සම්බන්ධ videos කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්. ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් හොදින් අවබොධ වෙනවා, බොහොම ස්තූතියි 🙏
@thusharat5241
Жыл бұрын
Thank you
@aadaminda5717
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Creatortech95
Жыл бұрын
ඇත්තටම එහෙම design engineer කෙනෙක් වෙන්න තමා ඕනේ
@dilshan1971
Жыл бұрын
අනිවාර්යෙන් පුළුවන්
@PRAMODEmusic
Жыл бұрын
Thank You Sir
@saduniwathsala
Жыл бұрын
11:05 අනිවා design තමයි මං කැමතිම 👍❤
@ruwanpremashantha428
Жыл бұрын
මාත්
@mohanmanjula5826
Жыл бұрын
Sir, පුලුවන්නම් class එකක් කරමුකෝ online හරි කමක් නැ
@dilshan1971
Жыл бұрын
වෙලාව හොයාගන්න අමාරුයි, videos කරන්නත් කල් යන්නේ එකයි.
@KaveeshaImeshan2005
6 ай бұрын
මම තාම school යනව අමතරව මම phone repair කරනව අනිත් අනිත් දේවලුත් හදනව මට ඉගන ගනන ඕනි advance electronic වෙනකම් මට ඒ දේ ඉගන ගන්න හොදම තැනක් කියන්නකො japan jerman tick නැතුව
@dilshan1971
6 ай бұрын
Advance electronics වෙනකම් ඉගෙන ගන්න ඕනේ නම්, තාම school යනවා නම් හොඳම දේ තමයි.. මහන්සි වෙලා පාඩම් කරල university entrance ලබා ගන්න.. හොඳ advanced electronics bsc, msc දැන් තියෙනවා, මොරටුවේ, colombo university වගේ තැන් වල තියෙනවා .. Advanced electronics වලට short cut පාරවල් වලින් යන්න හදන්න එපා.. ඒවා සල්ලි හම්බ කරන්න දාගත්ත තැන් විතරයි..
@KaveeshaImeshan2005
6 ай бұрын
Okey 🥰🥰
@kasuntharaka187
Жыл бұрын
Mehema kiyanawata mukuth hithanna epa english wachanayak kiyanakota sinhala therumath poddak kiyanna thank you
@dilshan1971
Жыл бұрын
උපරිමයෙන් උත්සහ කරනවා, සමහර විට අත පසු වෙනවා, ස්තුතියි,
@dilshanjayadarshana3857
Жыл бұрын
Sir..සාමාන්‍යයෙන් Audio application එකකට එහෙමත් නැත්නම් Amplifier වගෙ දෙයකට audio signal එකක් input කරනකොට එන හම්,noise wage දේවල් වලක්වා ගැනීමට කරන්න පුළුවන් මූලික දේවල් කිහිපයක් කියලා දෙන්න පුළුවන් ද?.....
@dilshan1971
Жыл бұрын
මට, Ampliers, ගැන ලොකු ප්‍රායෝගික අත් දැකීමක් නෑ, නමුත් මං ඔයාට කියන්නම් noise generate වෙන විදිය සහ ඒවා audio signal එකට couple වෙන විදිය,... AC hum එක, power supply එක හරහා audio signal එකට couple වෙන්න පුළුවන්, linear power supply එකක් නම් එකට ප්‍රදාන හේතුව transformer එකේ capacitive coupling, හොඳ transformer එකක් කියන්නේ primary සහ secondary එක අතර capacitive coupling අඩු transformer එකක්. ඊලග noise mode එක තමයි common mode noise, ඔයා දැකල ඇති high end equipment වල ac socket එක පිටි පස්සේ aluminium box එකක් තියෙනවා මේක noise filter එකක්, මේ තව විධියක් noise එක නැති කරන්න. Leaky capacitors තියෙනවනම් (electrolytic ) ඒවා leak වෙන්නේ crackling sound එකක් (පපඩම් බදිනවා වගේ ) සද්දයක් audio line එකට එකතු කරමින්.. ඉතින් ඒවගේ leaky capacitors තියෙනවා නම් අයින් කරන්න ඕනේ අනෙක් එක තමයි power line සහ audio line වල දුරස්ථ බාවය රැක ගන්න ඕනේ, power noise audio line එකට capacitive coupling නොවෙන්න.. Amp එකක් design කරනවා නම් single point grounding කරන්න ඕනේ ground loops අති නොවෙන්න.. මීට අමතරව තව හුගක් හේතු තියෙන්න පුළුවන්
@mohanmanjula5826
Жыл бұрын
Sir ,නියමෙට තේරුණා
@chanakasampath9138
Жыл бұрын
Thank you.
16:33
ලංකාවේ Electronic Engineering අධ්‍යපනයේ කේදවාචකය
FORWARD BIAS
Рет қаралды 6 М.
34:31
ප්‍රයෝගික Class A Amplifier Design
FORWARD BIAS
Рет қаралды 9 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 7 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 4,9 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 146 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 37 МЛН
27:56
Apple 11 computer එක හදන්න Steve Wozniak පාවිච්චි කරපු Oscilloscope එක
FORWARD BIAS
Рет қаралды 2,8 М.
37:32
SMPS සහ TL 494 ඇසුරෙන් Control Engineering වලට ප්‍රවේශයක්
FORWARD BIAS
Рет қаралды 6 М.
9:48
රෙපයාර් වලට ඕනිම භාණ්ඩයක් හදාගන්න විදිහත්. Must have item for repairs
H&I Electronics
Рет қаралды 1,3 М.
20:09
UNI-T Oscilloscope SMPS (quick) repair (සිංහල)
FORWARD BIAS
Рет қаралды 1,9 М.
20:04
Mosfet Gate Capacitance ඇත්තටම වැදගත්ද ??
FORWARD BIAS
Рет қаралды 2,1 М.
20:03
මොකක්ද මේ Phase Locked Loop (PLL) කියන්නේ ???
FORWARD BIAS
Рет қаралды 3,8 М.
26:46
Sherlock Holmes ත්රකණය අබාශයෙන් Electronic දෝෂ හඹා යෑම (tektronix 2235 Repair )
FORWARD BIAS
Рет қаралды 2,1 М.
1:00:23
ට්‍රාන්ස්මිටර් එකට AMP එකක් සහ Nano VNA හඳුන්වා දීම
FORWARD BIAS
Рет қаралды 3,7 М.
9:09
Oscilloscope එකක් අත්යව්ශ්යමද???
FORWARD BIAS
Рет қаралды 8 М.
25:55
How to replace Tektronix Oscilloscope Power supply with a PC power supply,
FORWARD BIAS
Рет қаралды 1,3 М.
0:11
CONFIGURATION💘PERFECTA🔔para✅ SAMSUNG😊 A3,A5,A6,A7,J2,J5,J7,S5,S6,S7,S9,A10,A20,A30,A50,A70///#shorts
VG LOVE GAMER
Рет қаралды 1,2 МЛН
12:43
ОБМАНУЛИ В МАГАЗИНЕ / Блок питания Asus ROG Thor 1200W (РЕМОНТ)
Remonter
Рет қаралды 65 М.
16:53
MacBook Pro Announcement - October 30
Apple
Рет қаралды 23 МЛН
0:52
Что делать, если ПК не запускается? #пк #игры #гейминг #сборкапк #игровойпк #pc #games
MaxxPC
Рет қаралды 902 М.
1:00
Ai Samsung vs Ai Apple
Romancev768
Рет қаралды 298 М.
0:32
iPhone включил камеру 📲
serg1us
Рет қаралды 79 М.
0:19
Yanlışlıkla Telefonum Parçalandı!😱
Safak Novruz
Рет қаралды 529 М.