No video

Aprilia Dorsoduro 1200cc Full Review | Lankan Boy

  Рет қаралды 142,713

Lankan Boy

Lankan Boy

Күн бұрын

Aprilia's new supermoto-inspired Dorsoduro 1200 is just such a motorcycle.... this a absolutely a beast and nothing can go wrong with it if you in to supermoto bikes.
✔ Subscribe To Lankan Boy: bit.ly/Subscrib...
✔ Follow Me On Facebook: bit.ly/Thusitha...
✔ Add Us On Facebook: bit.ly/Thusitha...
✔ Follow Us On Instagram: bit.ly/Thusitha...
songs in this video
Song: LiQWYD - Whenever
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • LiQWYD - Whenever (Vlo...
Song: Dimatis - What Awaits Us
Music provided by Vlog No Copyright Music.
Video Link: • Dimatis - What Awaits ...
Song: Amine Maxwell - Amelia
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Amine Maxwell - Amelia...
Song: Dimatis - Overcoming
Music provided by Vlog No Copyright Music.
Video Link: • Dimatis - Overcoming (...

Пікірлер: 717
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
කෙට්ටු උස එවට ආස කොල්ලන් වෙනුවෙන් මෙ විඩියොව ගෙනාවේ.... ආදරෙයි හැමොටම තව ටිකයි 100000 subscribers වෙන්න ... හැමොම උදව් කරන්න 🤗🤗
@gamingking-do3vh
@gamingking-do3vh 4 жыл бұрын
අනිවාර්යයෙන් ma
@pandakolla3873
@pandakolla3873 4 жыл бұрын
අනිවාරෙන්ම සප් ඒක දෙනවා අයියා සහෝ. මේ අයියා අඩේ බන් මට ඒක පාරක් R1 ඒක පදින්න දෙන්නකෝ අයියේ බන් reply ඒකක් දාන්නකෝ අයියේ....😔😒😒😒
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 4 жыл бұрын
Aiye ara 30 තෝරගත්තද
@user-vu2ho2ve4i
@user-vu2ho2ve4i 4 жыл бұрын
Top speed eka kohomada bn aiye
@dasunlakshan4490
@dasunlakshan4490 4 жыл бұрын
topspeed eka kiyada aiye???????
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
ලංකාවේ ඉන්න නලුවන්ගෙන් Bike වලට ආදරේ කරන, bike වලින් වැඩ කෑලි දාන එකම නලුවා ටිංටිං බ්‍රෝ විතරයි ....එකග උන් සෙට් එක කෝ බලමු??? ❤️❤️
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
ආදරෙයි මල්ලි
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
Lankan Boy ❤️❤️
@jbcamxx945
@jbcamxx945 4 жыл бұрын
Wow he replied you 😭😭
@mydrg3921
@mydrg3921 4 жыл бұрын
Oww bro eka athha
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
my DRG ekenma bro ❤️
@buwanidulonath7411
@buwanidulonath7411 4 жыл бұрын
තමංගෙම කියලා high capacity බයික් එකක් කවදහරි මේ youtube chanel එකෙන් review කරගන්න කැමති අය කෞද .? 😍😍
@ayeshrandima4614
@ayeshrandima4614 2 жыл бұрын
මන් ආසම බයික් එක.❤️ මැරෙන්න කලින් පදින්න වාසනවක් තිබුනොත් ඒ තමයි ජීවිතේ වටින දවස මගේ.😊❤️
@dushanw3
@dushanw3 5 ай бұрын
පදින්න බෑ බර අම්මෝ...
@Gayan27
@Gayan27 4 жыл бұрын
BMW s1000rr එකේ reviw එකක් කරන්නකෝ 💔🙏🙏🙏🙏🙏🙏
@thisaraprabuddha9830
@thisaraprabuddha9830 4 жыл бұрын
කෙට්ටු උස එවට කැමති අය කෝ😍😍😍
@Lenin_Rv
@Lenin_Rv 3 жыл бұрын
ඕක අපේ නදීශ් අයියගේ හේනෙගම😍😍😍සුපිරි යකෙක් තමා😍❤️
@rashking7073
@rashking7073 4 жыл бұрын
අපෙ ලංකාවේ ඔය වගේ චැනල් එකක් හැදුවට Thank you ,ඉස්සරහටත් දිගටම Vidio ගේන්න Good Luck ❤️❤️❤️❤️
@achinthalakshan3519
@achinthalakshan3519 4 жыл бұрын
අපේ ස්කෝල පාර නේහ් 🥺😍😍මන් හිටියෙ නෑනෙ 🤤 සික් 😌
@akalankak.p.5067
@akalankak.p.5067 4 жыл бұрын
මචං දැන් ඔයා කල් ගන්නවා වැඩියි අලුත් content එකක් දාන්න....... But හැමදාම වගේ ඉන්නවා ඔයත් එක්ක .. 😍😍🛵🏍️🏍️🏍️🏍️🏍️
@MegaHarindra
@MegaHarindra 4 жыл бұрын
Kiyada price eka....!
@akalankak.p.5067
@akalankak.p.5067 4 жыл бұрын
@@MegaHarindra mchn Lankan boy gen ahpn
@carolinakozera6352
@carolinakozera6352 4 жыл бұрын
අඩේ ඔය අපේ ස්කෝලෙට යන පාර නෙහ්👍👍👍HCC
@lakshithaamararathna1220
@lakshithaamararathna1220 4 жыл бұрын
හේනෙගම නේ.. මීටර් උනා මටත්.. 😘
@carolinakozera6352
@carolinakozera6352 4 жыл бұрын
@@lakshithaamararathna1220 hm
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
oune ban HCC eke paarane
@prasadnirmal6426
@prasadnirmal6426 3 жыл бұрын
Ow neda bn.😁
@yamikanirmal2262
@yamikanirmal2262 2 жыл бұрын
Ow bn neda
@hasithaishan7541
@hasithaishan7541 4 жыл бұрын
eka patta brother anivarwn views 1000000 pananna labevaa
@gamingrivels599
@gamingrivels599 4 жыл бұрын
තවත් එක හීනයක්❤️🖤❤️🙈💫
@pathumsahasmika9419
@pathumsahasmika9419 4 жыл бұрын
අයීයේ පුලුවන් නම් අපීට කියලා දෙනවද වෙන රටක ඉදන් ලංකාවට කොහොමද බයීක් එකක් ගෙන්නේ කියලා
@tslpetlove123
@tslpetlove123 4 жыл бұрын
ගෙන්න ආසයි❤️😍 කොයිද ct 100 එකක්වත් නෑනේ එකයි දුක 😢
@ashanmadusanka9429
@ashanmadusanka9429 4 жыл бұрын
සහොදරයා යන්න පුලුවන් ස්පීඩ් එකත් ඔය එක්කම කිවුනම් ගොඩක් අගෙයි. Congratulations
@manojdhananjaya6313
@manojdhananjaya6313 4 жыл бұрын
හේනේගම school road.අපේ එහා පැත්තටම ඇවිත්නෙ... Nice rewive aiya.❤❤❤
@nowtymetti2132
@nowtymetti2132 4 жыл бұрын
මං ඔයාගේ ටොප් ෆෑන් කෙනෙක් අයියා ගුඩ්ලක් දහදාහට මගේ අනිත් චැනල් හතෙනුත් සප් දෙනවා අනිවාරෙන් ඉදිරියටම යන්න ජය වේවා ඔයාට ගුඩ් ලක් අයියා බුදුසරනයි පරිස්සමට ඉන්න ටින් ටින් අයියේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋🙋😎😎😎
@buddhikaupayanga9166
@buddhikaupayanga9166 4 жыл бұрын
Bs අයියා 😎😎😎😎පරිස්සමෙන් හැමදාම..........
@blackboxer1591
@blackboxer1591 3 жыл бұрын
Bike helmet genath video dannako aiye. 🏍️👍🌎
@sasindudissanayake5585
@sasindudissanayake5585 3 жыл бұрын
AGV gana onii
@mrhasiya7620
@mrhasiya7620 4 жыл бұрын
🤩 එක රවුමක් යන්න ටියෙනම් 🤩
@rathayaofficial
@rathayaofficial 4 жыл бұрын
One of my favorites brother. Wanna have a beast like this oneday. Just riding my aprilia sr125 till then. 😀
@nimeshhirushan2652
@nimeshhirushan2652 4 жыл бұрын
patta ah👌👌..aluthen video akk danakan balan hitiye..😃😃
@IshanSachira
@IshanSachira 4 жыл бұрын
7ilovewe ... අපේ ඉස්කෝලේ පාරෙ ෆට්ට
@buddhikaupayanga9166
@buddhikaupayanga9166 4 жыл бұрын
බයික් එකක් නැත්තෙ මට විතරද 😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
😅😅😐😐😥😥😥
@sandaruwanbandara5978
@sandaruwanbandara5978 4 жыл бұрын
apitath ne thamai bro.......
@hasindudilushanka3832
@hasindudilushanka3832 4 жыл бұрын
matath ne ban ..thiyen ewa bala bala innwa
@suchiboy4221
@suchiboy4221 4 жыл бұрын
බලා සැනසෙමු මචං
@buddhikaupayanga9166
@buddhikaupayanga9166 4 жыл бұрын
බලා සැන සෙනු ඇර කුමක් කරන්නද 😂😂😂😂
@slchamiya9950
@slchamiya9950 4 жыл бұрын
Sound ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනා නම් පට්ට 🤤💓
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 4 жыл бұрын
ගේන්න නම් ආසයි කොහද හයිකෑපෑසිටියක් ගෙනල්ලා කොහමද තියාගන්නේ 🙄🙄
@mohamedfahim4512
@mohamedfahim4512 4 жыл бұрын
Ai bari
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 4 жыл бұрын
@@mohamedfahim4512 khmd tiyganne
@mohamedfahim4512
@mohamedfahim4512 4 жыл бұрын
@@travelinglifemadhuwa4698 amarui neda
@nawodkaushalya582
@nawodkaushalya582 4 жыл бұрын
Patta aiyaa❤❤
@ushansankalpa1665
@ushansankalpa1665 3 жыл бұрын
හේනෙගම සෙන්ට්‍රල් එක. 😍😍
@kavindaheshan1826
@kavindaheshan1826 4 жыл бұрын
අපෙ ඉස්කොලේට යන පාර.❤️
@Thihara_Nethra_Wanasundara
@Thihara_Nethra_Wanasundara 3 жыл бұрын
100K තව සුලු මොහොතෙන් ලැබැනවා මචන්. සතුටුයි ❤️❤️
@RoyalMusicLK
@RoyalMusicLK 4 жыл бұрын
Superb
@chanunwee4898
@chanunwee4898 4 жыл бұрын
අපෙ ඉස්කෝලෙ පාර❤😋
@thimirajayasinghe109
@thimirajayasinghe109 4 жыл бұрын
Husqvarna Nuda review ekk onaa...🤪
@rangachathu7159
@rangachathu7159 3 жыл бұрын
Fattama asa bike ekak aiyee...loku hiinayak...eth godaak durai...niyamai aiye...oyatanam mara pin kollonta bike hadunwala denawata...
@demifdo7138
@demifdo7138 3 жыл бұрын
හැම විඩියො එකම බැලුවා ❤💖
@user-he1rg5pl6i
@user-he1rg5pl6i 4 жыл бұрын
සුපිරි අයියේ.ආයේ අලුත් වන්ඩියක් බස්සන්නෙ කවද්ද..👌👌👌👌👌🤝🤝💜️💜️
@rusiruindunil7305
@rusiruindunil7305 4 жыл бұрын
Vihanlage bike eka 😍❤️🇱🇰
@pulasthiwijayarathna1728
@pulasthiwijayarathna1728 4 жыл бұрын
Kawasaki ninja H2 bike eke review ekath oniii ayye..... ikkmntm❤️👍
@chandimananayakkara6688
@chandimananayakkara6688 4 жыл бұрын
ayye bajaj dominar 400 eke review ekak karannako plz...
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
අමිබොඅයියේ සුපිරි👍👍 ඔිවා ඉතින් හින තමයි 😭😢😢
@nowtymetti2132
@nowtymetti2132 4 жыл бұрын
ඕයේ ඔන්නා ටින් ටින් අයියේ මාත් ආවෝ 😁😁
@sadundilruksh8758
@sadundilruksh8758 3 жыл бұрын
Sandun dilruksh 2hours ago 😜❤️💜️💛💎මරු Bokka
@upulmendis6585
@upulmendis6585 3 жыл бұрын
patta kiyala wadak na.. thawa bike wala video danna danna aiye..👌👌
@shalenbhanuka6575
@shalenbhanuka6575 4 жыл бұрын
ලංකාවේ ලක්ෂ 5ට අඩුවෙන් ගන්න පුලුවන් සෙකන්ඩ් හැන්ඩ් බයික් ටිකක් ගැනත් වීඩියෝ එකක් කරමු අයියේ.ඒ වගේම ඔයාගේ වැඩකැලි ටිකකුත් බලන්න ඔනි😍
@lakshanmadu911
@lakshanmadu911 4 жыл бұрын
හිනයක්ද මංද එයා....... 😥❤️
@sampathwijayarathna7914
@sampathwijayarathna7914 4 жыл бұрын
Kawasaki ninja H2 eke review eka oni
@36atrjayathilaka57
@36atrjayathilaka57 4 жыл бұрын
Niyamai aiyee....👌👌👌👌👌😎😎
@dhananjayakumara2789
@dhananjayakumara2789 4 жыл бұрын
Ela ela aiyya🤩🤩🤩 . Apita Owa Hina aiyya👍👍👍
@RoyalMusicLK
@RoyalMusicLK 4 жыл бұрын
Wow
@musiclife7962
@musiclife7962 4 жыл бұрын
ගේනවා සුපිරියක් ඉස්සරහට 🤭😍
@sanojlakshitha5533
@sanojlakshitha5533 4 жыл бұрын
මේ video එක fb එකෙන් දැක්කේ... KZbin ඇවිත් search කරලා බලන්නෙ ඔයාට සප් එකක් දෙන්න ඕනම නිසා.... එල....
@jasminfahirsalmanfarissalm1594
@jasminfahirsalmanfarissalm1594 4 жыл бұрын
Patta loku aiye 🔥🔥🔥💣💣💣
@isharaamalka1759
@isharaamalka1759 4 жыл бұрын
Lankan boy 😍❤️💫
@hashininilakshika6143
@hashininilakshika6143 4 жыл бұрын
Mm girl kenek eth bike pissiyk aiya nisa thmi bike gana godaaaak dewl dana gaththe.thnx aiye ❤️
@user-zg1le2hw2b
@user-zg1le2hw2b 4 жыл бұрын
Patta... program eka niyamai... "Depanthema ena mono shock" 😂❤
@hirushalakshan2643
@hirushalakshan2643 4 жыл бұрын
මරු ශෝයී motorcycle එක 🤩😘😍😍
@manojwijerathne4511
@manojwijerathne4511 4 жыл бұрын
මල්ලි තරුණයන්ට දෙන ආදර්ශයක් හැටියට හෙල්මට් එකක් පාවිච්චි කරන්න මීට පස්සෙ. ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් කියල දෙන්න. ඒක දෙමාපියන් වෙනුවෙන් කරන ලොකු පිණක් මල්ලි. බුදු සරණයි ඔබට. මගේ srilanka Road Safety Club එකටත් සම්බන්ධ වෙන්න.
@hooraadaviya9530
@hooraadaviya9530 4 жыл бұрын
Hanat 150cc Blue coler Aka gennako video Akak plz 🙏🙏
@kukkacinema2162
@kukkacinema2162 4 жыл бұрын
Amoo eka para aiye
@kaushalya5199
@kaushalya5199 4 жыл бұрын
😁😁😁
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
😘😘
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
Atv bike review එකක් ගෙන්නකො
@srimixdeej5405
@srimixdeej5405 4 жыл бұрын
😎/ / ` ==== තද⁣කොරමැක්ස් ෆට්ට තද එක්ව ඉදිරියට ජයීන් ජෑ 👈👍👍
@mandawala_primary
@mandawala_primary 3 жыл бұрын
නියමයි මචං
@shehan9502
@shehan9502 4 жыл бұрын
Henegama central එකේ උන් ♥️💪
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
එකනම් සුපිරියක් දැන් crush එක එයා😍
@user-pw5hx3tk3g
@user-pw5hx3tk3g 4 жыл бұрын
අයියා කරනවැඩෙ දිගටම කරගෙන ය්න්න වරදින්නෙ නැ කොල්ලො ඔක්කොම ඔයා එක්ක ඉන්නවා .. බුදු සරණයි
@AwinduNimesh
@AwinduNimesh 4 жыл бұрын
Ftta ayiye issarahata tawa oone .oyaata jaya
@sureshgunarathna5130
@sureshgunarathna5130 4 жыл бұрын
😍මැරිලත් පැයක් ආදරෙයි බයික් ⁣එක ගැන කියනවට 😘
@isjvedio9421
@isjvedio9421 4 жыл бұрын
අයිය ඒකෙනම් රවුමක් යන්න ආස හිතුන ඇත්තටම❤️
@diroshangamage350
@diroshangamage350 4 жыл бұрын
Thusitha bro.good luck♥️
@user-ed5ue6bj2g
@user-ed5ue6bj2g 3 жыл бұрын
මන් තාම 100 cc වත් අල්ලලවත් නෑ බන්.අම්මෝ.මේව දකිද්දි පිස්සු හැදෙනව.බයික් එකක් දකින්න හරි පිනක් තියෙන්නෙ ඔයා නිසා අය්යෙ.දැකලවත් සතුටු උනා.
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
මගෙ එකම ආසාව අයියා එක්ක රවුමක් යන්න ලස්සන බයික් එකක..
@oldblackking2074
@oldblackking2074 4 жыл бұрын
Tin tin aiye oka tama mage hine mama kohoma hari aprilia ekak gannwamai😍😍😍😍😍😍❤️🖤❤️🖤
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
You can do it....try
@gaganasandamith9941
@gaganasandamith9941 3 жыл бұрын
අපේ ඉස්කෝලෙ පාර තමා
@pathumjayasanka5324
@pathumjayasanka5324 4 жыл бұрын
බයික් වීඩියෝ තව ඕනෙ 😍
@sltiktokspecial
@sltiktokspecial 4 жыл бұрын
HENEGAMA CENTRAL EKE PARA NEE❤❤❤❤
@chamodaydilshara6513
@chamodaydilshara6513 4 жыл бұрын
අම්මෝ ඒකනම් එල අයියේ... සුපිරියක්........ කුවෙණි කෝ....😍😍😍😍😍😍😘😘😘
@mrj7528
@mrj7528 4 жыл бұрын
Kuweni කැලේට දාල
@shaanutenushan3550
@shaanutenushan3550 4 жыл бұрын
Supiri aiyeeee..... oyagen thama hemadama bike pissuwa wadi une.... 1st 1, hornet.... itapasse R1.... asai.....
@navodshavindaka1843
@navodshavindaka1843 4 жыл бұрын
ජයවේවා!😍🔥💪
@harshaeranga4670
@harshaeranga4670 4 жыл бұрын
බුදු පුතේ ආසාවේ බෑ ඒයි දවසක හයි කැපා බයික් සෙට් එක එකතු කරලා සල්ලිවලට හරි කමක් නෑ ආස කරන කොල්ලන්ට සේෆ්ටි විදියට පදින්න වාන්ස් එකක් හදන්න අයියේ😘😍😍😍
@samebrogaming7865
@samebrogaming7865 4 жыл бұрын
අයියා බයික් එකක් review කරනකොට බයික් එකේ මුදලත් කීයක් වෙනවද කියල පොඩ්ඩක් කියල දෙන්න.. අහින්සක හීන වෙනුවෙන් හිත හදාගන්න..
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
බුදම්මෝ ඒක 🤪🤩😍😍
@kavindukokilamuthumal9044
@kavindukokilamuthumal9044 4 жыл бұрын
Superbike registation gana video ekak karannako..prices ehema dala
@oshadakasunjith2499
@oshadakasunjith2499 4 жыл бұрын
හේනේගම නේද vidio එක කලේ ❤️
@buddhikaupayanga9166
@buddhikaupayanga9166 4 жыл бұрын
අයියා cbr2500cc එකක් කරන්නකෝ ප්ල්ස්ස්
@MalithCLive
@MalithCLive 4 жыл бұрын
❤️❤️❤️❤️
@ranganatharindu7395
@ranganatharindu7395 4 жыл бұрын
නියමයි අයියෙ
@amila19870129
@amila19870129 4 жыл бұрын
එළ කොල්ලා ටිං ටිං. බයික් වලට ආස එකම නළුව ඔය මචන්........😀
@user-ts1kj2tn1t
@user-ts1kj2tn1t 3 жыл бұрын
මගේ බයික් සිහිනය සැබැ වේවා
@udarajanith7208
@udarajanith7208 4 жыл бұрын
අයියෙ Apache bodykit modification video එකක් කරන්නකො..🙏
@nirmalvimukthi3328
@nirmalvimukthi3328 4 жыл бұрын
වැඩේ නියමයී. 😘
@riobnight5280
@riobnight5280 4 жыл бұрын
Ane boss hoss 9000 cc ekak review karannako...
@navinlakshan4039
@navinlakshan4039 4 жыл бұрын
Ane aiye oka padinna puluwannam 😍😍👏👏
@shanilahiru1016
@shanilahiru1016 4 жыл бұрын
Lassanai aiya
@sandunnilantha6800
@sandunnilantha6800 4 жыл бұрын
Thawa kettu usa bikes wala video ඕන.price ekath ekkama ganna puluwan shop ekath video eke pahalin දාගෙන yannakoo.mama podi කාලේ ඉඳල kamathi කෙට්ටු උස bikes walata ඒ dream eka සැබෑ karaganna brooo help ekak denna
@Kalana___2001
@Kalana___2001 4 жыл бұрын
Bike review තව ඕනා ❤️😍😍😍😍
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Asai eath drive karanna baha. All the best 😀👍❤️❤️
@udiprabash
@udiprabash 4 жыл бұрын
Sounds quality එක මදි අයියෙ.noice වැඩි හුගක්..හොද මයික් එකක් use කලා නම් විඩියෝ එකේ ප්‍රමිතිය තව හුගක් හොදයි ❤
@mr.shenky
@mr.shenky 4 жыл бұрын
අපේ ඉස්කෝලේ පාර❤️🌝
@yasaspremodyalakmal6599
@yasaspremodyalakmal6599 3 жыл бұрын
සුපිරිම බයික් එකක් එකටනම් ආස හිතුනා
Aprilia Dorsoduro 750 | Full Review in Sinhala | Sri Lanka
13:38
SL Future. lk
Рет қаралды 117 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 13 МЛН
The Life and Death of the Aprilia Shiver & Dorsoduro
8:47
OnTheBackWheel
Рет қаралды 73 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 34 МЛН