Apsara Dananjalee | Dadabbarai Hapannu | 2024-07-01

  Рет қаралды 47,480

Charana Teens

Charana Teens

6 күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO Mobile App | CH.05 & CH.305 (HD)
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook :
/ charanatvofficial
Follow us TikTok :
/ charanatv
Follow us Instagram :
/ @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 330
@nelumfernando8197
@nelumfernando8197 5 күн бұрын
ගොඩක් දක්ෂ වාසනාවන්ත දරැවෙක් වචන හසුරැවා ලස්සනට අදහස් ගලපාගෙන ඉවසීමෙන් කරැණාවෙන් යහපත් ගති ගුණ ඇති හොද අහිංසක නිහතමානී හොද දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🎉🎉🎉🎉🎉❤❤❤
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you e adahaswalata
@sriyakanthimatharage8333
@sriyakanthimatharage8333 3 күн бұрын
❤❤❤😂
@sriyakanthimatharage8333
@sriyakanthimatharage8333 3 күн бұрын
Dd
@sepaliheli9361
@sepaliheli9361 2 күн бұрын
Mewani daruwo ratata wasanawak 👍jayenjayama wewa duwa ❤
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 күн бұрын
මේ දුව රටට මැණිකක්. මෙවන් දූවරු තව තවත් මේ දෙරණමත පහලවේවා . ඇය තැනූ දෙමාපිය යුවලටත් බොහෝ පින් මෙවන් දක්ෂ සහ පින්වත් දුවනියක් ජාතියට දායාද කිරීම .
@dilinisamarasinghe2859
@dilinisamarasinghe2859 5 күн бұрын
දක්ෂ දුවෙක්.හරිම නිහතමානියි,පුතේ ඔයා.අපේ රටට වාසනාවක්. පුතාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා .බුදු සරණයි.
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 2 күн бұрын
වෙහෙසක් නැතිව නොනැවතී අහන්න පුළුවන් සාකච්ඡාවක්. ආදරණීය දියණියක් .
@anurada7100
@anurada7100 4 күн бұрын
වාව් ශේෂ්ටයි නංගියො අපිට අහිමි ලෝකය දිනන්න ඔයාට සුභ පැතුම් 😔😔
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@user-cn3rb3rx5t
@user-cn3rb3rx5t 4 күн бұрын
පුතේ ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ.....ඔයාගේ දක්ෂතාවය ඉදිරියට ගෙනයන්න පුතේ...ඔයා රටට මැනිකක් ආඩම්බරයක්❤❤❤❤❤❤
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you e adahaswalata
@ranjanidahanayaka2673
@ranjanidahanayaka2673 2 күн бұрын
ශිෂ්‍යයත්තය සමත් වුවත් ගමේ පාසලේම ඉන්න දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින. කටකාර දක්ෂ දියණියට. තෙරැවන් සරණයි
@arunaaruna6675
@arunaaruna6675 2 күн бұрын
ඔබ 2000න් පසු මුලු පරම්පරාවම නියෝජනය වන පරිදි ඉතාමත් වියක්ත සංවාදයක් වර්නවත් කල අනාගත ලංකාවේ අපේ පැතුමක් වගේම රටට ලෝකයට වටිනාම සම්පතක් වනු නියතයි .දයාබර දියනියට ,අපේ අනාගත වෛද්‍යයවරියට මුලු හදවතින්ම සෙනෙහසින් ආශීර්වාද ගන්වමී. 🙏🌺🥀🌷🌹❤️📍🌹🌷🌹💪
@dulanjimadhubhashini1014
@dulanjimadhubhashini1014 3 күн бұрын
සුන්දර ගමක සුන්දර ආදරණීය ගුරු දෙපළකගෙ ආදරණීය දක්ෂ සහෝදරියක්... මේ හඬ ගුවන් විදුලියෙන් අහන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. සුභ පැතුම් අප්සරා නංගා🤍🤍🤍
@dhammikasuriarachchi7358
@dhammikasuriarachchi7358 4 күн бұрын
ඉතාම සතුටින් ආසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක් .ආදරණීය දියණියේ ඔබේ මව මගේ සරසවි දිවියේ හොදම යෙහෙළියක්.මට පුදුම සතුටක් දැනුනේ ඔබගේ විශිෂ්ට හැකියාව ගැන.ඔබ තෝරා ගන්නට සැරසෙන ක්ශේත්‍රය ඊටත් වඩා වටිනා තැනක්.ප්‍රජාව දැනුවත් කිරීම උතුම් ක්‍රියාවක්.ඒ මහගු පිනත් කරමින් ඉදිරියටම යන්නට ලැබේවා!!තෙරුවන් සරණයි!!ආදරණීය දියණියේ .
@hikibiris90
@hikibiris90 3 күн бұрын
මේ දරුවට තියන අවබෝධය අද සමාජෙ ඉන්න වැඩිහිටියන්ට තිබුණා නම් ලංකාව අද දියුණු රටක්. මේ දරුවා හැමෝටම ආදර්ශයක්!! බුදුසරණයි පුතේ!
@menwjayasekera
@menwjayasekera 3 күн бұрын
නිවේදකයන් පරයා කතාවට දක්ෂ දියණියට සුබ පැතුමි! ඔබගේ දක්ෂතාවය රටට මහත් ආඩම්බරයක්!
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 3 күн бұрын
මෙි වගේ දරුවන් රටට සමිපතක් මෙි වගේ දරුවන් ලැබීමට ඒ දෙමවුපියන් වාසනා වන්ත වන්න ඕනි සුභ අනඅනාගතයක් වෙීවා දුවෙි තෙරුවන් සරණයි ❤️❤️
@renukagangabdage4136
@renukagangabdage4136 3 күн бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාගෙ දක්ශතා වලට සුබ පැතුම්,වාසනාවන්ත අනාගතයක් ❤❤
@BandaraBandara-p3v
@BandaraBandara-p3v 3 күн бұрын
මගේ සුබ පැතුම් ආදරණීය අප්සරා දියණියකි ඔබට.
@pushparani6825
@pushparani6825 3 күн бұрын
හරිම ආඩමිිබර්දුවෙිි ඔයාගෙදක්ෂතාවයන් ගැන.දුවෙිි තෙරැවන් සරනින්.ඉතිරි.පාසල් වැඩසාර්තකව කරගන්න.❤❤❤❤
@misandidance2473
@misandidance2473 5 күн бұрын
ගුවන්විදුලි ට තමා ගැලපෙන්නේ ලස්සන කටහඩක්
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 2 күн бұрын
බුදු සරණයි පුතෙ ඔයාට හොද ලස්සන අනාගතයක් පුතෙ බුදු සරණයි
@Amarasinghage.25
@Amarasinghage.25 3 күн бұрын
මෙතන වාඩි වී සිටින හාල් කෑලිවන් නිවෙදිකාවටයි නිවෙදකයටයි . නිසැතයි මුත්‍රා වහනය වන්න ඇති නුබෙ දස්කම් දැක. මෙයයි විය යුත්තෙ නුබ වැනි දක්ෂයන් තමයි අදාල තැන්වල අසුන් ගත යුත්තෙ❤❤❤ පතනෙමි නුබට වාසනාවන්තවු හෙටක්🙏🙏🙏🙏🙏
@donchinthaka8498
@donchinthaka8498 Күн бұрын
ඇත්තටම
@shyamalikumudu1690
@shyamalikumudu1690 Күн бұрын
Eththa
@nadeekanilmini5701
@nadeekanilmini5701 2 күн бұрын
අනේ වාසනාවන් දුව ❤❤❤ ආඩම්බරයක් ❤
@roslinnona9343
@roslinnona9343 3 күн бұрын
මගේ දූට බුදුසරනෛ දෙවි පිහිටි ඉදිරියට යන්නන ශකිතිය දෛරය ලැබේවා ❤
@inokasujeewani7990
@inokasujeewani7990 2 күн бұрын
Hogak දක්ෂ දරුවෙක් ahan inna ආසයි බුදු saranai ❤❤
@monicajanz2576
@monicajanz2576 Күн бұрын
චාම් ලස්සන ඇදුමක් ඇදගෙන ඕනම කෙනෙකුගේ සිත් ඇදගන්නා හිනාව කතාව අහනකොට ලෝබකමක් හිතෙනවා දෝණි .. බුද්දිමත් දියනියක් උත්සාහය අත් හරින්න එපා දෝණි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා .ජේසු පිහිටයි .🙏🙏🙏
@deepawijeratne2861
@deepawijeratne2861 3 күн бұрын
දුවේ ඉතාමත් නිරහංකාර දරුවෙක් ඔයා.අනාගතය ඔයාගෙ බලාපොරොත්තු (වෛද්‍යවරයක)වීමෙ බලාපොරොත්තු ව එලෙසින් ම ඉටු වේවා අපේ රටට හොඳ වෛද්‍යවriyak බිහි වේවා .පිටරටට නෙමෙයි අපේ ලස්සන රටට .බුදු saranai .
@manjurajapaksha9019
@manjurajapaksha9019 2 күн бұрын
තෙරුවන් සරණයි පුතේ ! ජයම වේවා !
@polkotuwegamini3782
@polkotuwegamini3782 2 күн бұрын
ජයවේවා ජයවේවා පුතා .ඉදිරියට යන්න 🌟🌟🌟
@disnadisna5303
@disnadisna5303 3 күн бұрын
ඉදිරි අනාගතය වෙනුවෙන් බුද්ධිමත් දෝණි ප්ය❤❤❤❤❤
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 4 күн бұрын
වාසනාවන්ත දරුවෙක් .......අම්මා ට තාත්තාට ලැබුනු මැණික් !! Jesu පිහිටයි පුතේ !! Doctor වෙලා මේ වගේම program එකකට එන්න ......ඒ program එක මට බලන්න පුළුවන් වෙන්න ඕනේ ......ඔයා පුතේ අනිත් අයට උදවු කරන යහපත් දරුවෙක් ❤❤ සතුටක් දැනුණා පුතේ ඔයා ගැන. අපේ රටට ආඩම්බරයක් පුතේ ❤❤ 🙏🙏
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you❤
@lattaethupia7250
@lattaethupia7250 5 күн бұрын
සුබ පැතුම් මැනිකට ❤❤❤අහගෙන ඉන්න හරිම ආස්‍යි❤❤❤😂
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you e egayimata🥰
@jayavathimangalika8794
@jayavathimangalika8794 5 күн бұрын
දුව ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙව් පිහිට ලැබේවා
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you nende
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 күн бұрын
හරිම අසාවෙන් බැලුවේ දුව ඔයාගේ අනාගතය සුභ වේවා ❤️❤️❤️❤️❤️cyprus❤️❤️❤️
@JayanthaPathirana-ok7ec
@JayanthaPathirana-ok7ec 5 күн бұрын
සුභ පැතුම් දුව❤
@gdkarunarathne5303
@gdkarunarathne5303 3 күн бұрын
සුභ අනාගතයක් දුව රටට යහපත් තරෑවක්
@user-fc4sd7vo5b
@user-fc4sd7vo5b 2 күн бұрын
බුදු සරනයි දුවෙ ඔයාට
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 3 күн бұрын
සුවඳ හමන වන මලක්. ආදරෙයි ගොඩක් .
@adikarichithra432
@adikarichithra432 4 күн бұрын
දැනුමෙන් පරිපූර්ණ දරුවෙක් ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤
@user-od8xw6iq8o
@user-od8xw6iq8o Күн бұрын
ආදරණීය දියණිය ඔබ ඉතා හොඳ විස්තරයක් කලා, ඔබ රටට ආලෝකයක්,,,!!! බුදු සරණයි,,,!!!!
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 күн бұрын
🌺💛❤️💛❤️🌺😊👍Adarei දුවේ අපිට ආදර්ශයක් මෙහෙම දරුවන් ❤
@chandrikadesilva1332
@chandrikadesilva1332 4 күн бұрын
දක්ෂ දියණියක් , දිරිය දියණිය ක් වාසනාවන්ත දියණියක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි !!!
@karunadikkumbura9217
@karunadikkumbura9217 3 күн бұрын
🙏🙏🙏🌹🌹👍👍❤❤✔✔ ස්තුතියි ලස්සනයි දරුවො තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ඔබට ❤❤❤❤🌹🌹🌹🌹
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 4 күн бұрын
පුතේ මං දහම් පාසල් ගුරුවරියක් මේ වීඩියෝ එක දරුවන්ට පෙන්වනවා.මමත් පොත උගන්වනවාට වඩා වෙනස් හොද දේවල් කියලා දෙන්න තමයි කැමති .ඔයාගෙ මේ කතාව හරිම වටිනවා පුතේ .දහම්පාසලෙන් කරන්න පුලුවන් හොදම දෙයක් දරුවන් වෙනුවෙන් කරන්න මට ඔයා ලොකු ශක්තියක් උනා පුතේ.අපේ රටට යහපත් දෙයක් කරන්න ඔයාට පුලුවන් .දැනුම,කුසලතා ආකල්ප සියල්ලෙන් පරිපූර්ණ ඔයාට අපිට වාසනාවක්.
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you teacher....Mama harima asai e comment ekta
@hgmlani915
@hgmlani915 3 күн бұрын
අප්සරා දුව, ඔයාට බුදුන්ගේම සරනය් ❤❤ සියලු දෙවියන්ගෙම පිහිටයි . පුදුම ආසාවෙන් අහගෙන හිටියා , දුවගෙ වැඩ සටහන . දුවට හොද කටහඩක් සහ දුවගෙ දක්ශ්‍යතාවය හරිම ආඩම්බරයි . සතුටුයි .දුවගෙ දෙමාපියන් කොපමණ ,සතුටක් අත් දකිනවා ඇත්ද.. දුව ඔයා ඩොක්ටර් කෙනෙකුට නම් ඉතාම සුදුසුයි. දුවගෙ අනාගතය , වාසනාවන්ත වේවා . ජයෙන් ජයමවේවා . තෙරුවන් සරනය් .❤❤❤❤🎉️🎉️🎉️🎉️👍👍👍👍
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 3 күн бұрын
බුදුසරණයි.. පුතේ.. දෙවිපිහිටයි..🌹🌹🌹❤️❤️❤️
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 4 күн бұрын
අති විශිෂ්ඨ ,,,,,හොද යහපත් ,,,,, ලස්සන වචන හැසිරවීම,,,,,,, සංවරකම ඉතා ඉහල,,,,,,, නිවේදක දෙපලටත් වැඩිය හොඳින් කතා බහ,,,,,,,,, ❤❤❤❤❤ ලස්සන අනාගතයක් පුතේ ඔයාට ,,,,,,,, ඉදිරි ගමන ඉතා සාර්ථක වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 රටට යහපත් වැඩදායක දරුවෙක් වෙන්න ,,,,,,,,, දෙමාපියන්ට සතාසිවුපාවන්ට ආදරේ කරන්න ,,,,,,, ජීවිතේ අතිසාර්ථක වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you❤
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 4 күн бұрын
දුවේ සිරස ලක්ෂපති නියෝජනය කරන්න ඔයාට ජය
@indukumari1159
@indukumari1159 3 күн бұрын
හරිම ආදරණීය ලෙස වචනෙන් වචනෙ ගැලපෙන්නෙ, ආදරෙයි දුව ගොඩක් ආශාවෙන් මුළු වැඩ සටහන ම බැලුවේ. දුව ගේ අනාගතය ඉතාමත් සාර්ථක වි මුළු ලෝකයටම සේවයක් කරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖💖💖
@j.pprasanna
@j.pprasanna Күн бұрын
අපේරට .සිටින.සියලුම.දුවෙිල.පුතේල..මෙිවගේ.දුවෙික්.ආදර්ශයක්.දුවෙි.ඔයාට.ජය.ජය.🌹🌹🌹.බුස.සරණයි
@dayarathnayake
@dayarathnayake 17 сағат бұрын
වාසනාවන් පුතේ, මයෙ අම්මා තෙරුවන් සරණයි රත්තරනේ.සුබම සුබ අනාගතයක් වේවා මගේ මැණිකට.
@sudunonaduwa818
@sudunonaduwa818 3 күн бұрын
හරි ලස්සන කතා කරනවා දුව ඔයාට හොද අනාගතයක් දුවෙ👍
@devikaamarasekara632
@devikaamarasekara632 2 күн бұрын
Harima දක්ෂ duwakoya වාසනාවන්ත දෙමාපියන් ලද දියණියන් , පරිස්සමෙන් අනාගතය gena yanna දුවේ aperate කුහක මිනිසුන් බොහොමයක් ඉන්නවා obawani duwak me.ratata වාසනාවක් ,,budusaranai දුවේ suba අනාගතයක්
@user-yg7hc1cj7o
@user-yg7hc1cj7o Күн бұрын
මගේ සුභ පැතුම් ආදරනීය දුවේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤❤
@chandrarathnayaka8771
@chandrarathnayaka8771 2 күн бұрын
වාසනවන්ත දරුවෙක් බුඩුසරනයි
@rathayayavilasini644
@rathayayavilasini644 4 күн бұрын
තෙරුවන් සරනයි ...දුවා ❤
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 3 күн бұрын
❤️❤️❤️ Manikak Ape Ratata Adarei manika.. Kadulu awa matanam Theruwan saranai.. ❤️❤️❤️
@chanthanichanthani2821
@chanthanichanthani2821 2 күн бұрын
ඔබ වැනි දරුවන් රටට වසනාවක්
@aa-ef9go
@aa-ef9go 4 күн бұрын
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දෝණියෝ ❤️❤️❤️❤️
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 Күн бұрын
සුභ පැතුම් එක්කළ හැමෝටම බොහොම ස්තුතියි....❤මට මේ අවස්ථාව ලබාදුන් charana tv ආයතනයටත් බොහොම ස්තුතියි... ❤ ඒ වගේම මගේ ප්‍රථම වැඩසටහන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉශාර අයියා සහ දක්ෂ වගේම සුහදශීලී නිවේදිකාවක් වන යශෝධා අක්කා සමග කරන්නට ලැබීම මන් හිතන්නේ මගේ වාසනාව🎉 මම අප්සරා ධනංජනී
@syamaranadingha9580
@syamaranadingha9580 7 сағат бұрын
❤❤❤apsara donyo hoda anagthyak jaywewa bs
@syamaranadingha9580
@syamaranadingha9580 7 сағат бұрын
Guwanwedili sansthwata hodai me donya ❤❤
@ishiranasinghe8016
@ishiranasinghe8016 3 күн бұрын
lassana katha wilasayak. daksha doniyek.wasanawan manika.jayen jayama wewa! budu saranai.siyalu dewi rakawaranai!
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 2 күн бұрын
තෙරුවන් සරණයි දුවට.... ❤️❤️❤️❤️
@Bolukandura
@Bolukandura 3 күн бұрын
සුබපැතුම් නංගි 🎉
@rasikashyamali8401
@rasikashyamali8401 4 күн бұрын
හරිම වටින දුවෙක්❤ ඔයාගේ කතාව අහනකොට ඇසට කඳුළක් එනව පුතේ.සුබ පැතුම් පුතේ .
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you e adahasata
@chithrajayakodi8404
@chithrajayakodi8404 4 күн бұрын
ගැමසුන්දත්වය රිසිසේ භුක්ති විදි දක්ෂම දියණියක්.
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 2 күн бұрын
ආදරයෙන් ලියමි රටෙිම ඉන්න වාසනා වන්ත රත්තරන් වස්තුවක්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 රටට වාසනාවක් හැකියාවන් දියුනු වෙිවා 😢😢😢❤🎉
@Listen2154
@Listen2154 2 күн бұрын
Highly Appreciable, Daughter. Excellent. Talented. I wish you be Successful in your every Step.
@user-bi8pt6bl1m
@user-bi8pt6bl1m 2 күн бұрын
පින් ඇති දියනියක්❤❤❤❤❤
@tharupathistudio2727
@tharupathistudio2727 4 күн бұрын
ආලෝකයෙන් ආලෝකයටම පත්වෙන්න කියලා පුාර්තනා කරනවා පුතේ අපේ පාසැලට සේවයක් කරන්න
@malanieindra123
@malanieindra123 Күн бұрын
තෙරුවන් සරණයි පුතේ ❤
@user-fz8xc6uk9p
@user-fz8xc6uk9p 4 күн бұрын
සුබ අනාගතයක් පුතේ බුදුසරණයි 👌👌🙏🙏
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@sisiragunarathana5782
@sisiragunarathana5782 4 күн бұрын
Wish you all the best Sudu Duwa Budusarany keep going up. Budusarany
@annatamarapieries6412
@annatamarapieries6412 2 күн бұрын
All the very best wishes to you young daughter, so glad to get to know you!❤❤❤❤
@chanikafernando6637
@chanikafernando6637 Күн бұрын
Harima වාසනාවන්ත duwek jesu pihetai 🙏🙏🙏🙏🙏
@ThanujaKumari-p2c
@ThanujaKumari-p2c 2 күн бұрын
Duwe kiyanna mata wachna ne godak hodai Sahara warm deviance pihitai❤❤❤❤❤❤❤❤❤❤❤
@Amarasinghage.25
@Amarasinghage.25 3 күн бұрын
ආසියාවේ ආශ්චර්යය කරන්න තිබුනා මහ දවල් මහ බැංකුව හොරා නොකැවනම්, පරයන්ගෙ ගොං අරගල නොවන්නට අද රට ආශියාවෙ ආශ්චර්යයක් තමයි😡😡😡😡😡😡😡😡😡
@sisirapriyakantha628
@sisirapriyakantha628 5 күн бұрын
Good better best fantastic program ලස්සනයි .
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@ChitraDeSoysa-dy4gv
@ChitraDeSoysa-dy4gv 2 күн бұрын
You are the most brilliant person i have everseen discussing in this manner without any stammering in a programme of this type.Look after your self.God bless you and protect you.Budu saranai.
@pradeepapremarathna6709
@pradeepapremarathna6709 Күн бұрын
Ape iskole punchi duwak budu saranai puthe
@KomaraSree
@KomaraSree 2 күн бұрын
Budu saranayi puthe oyata..... Dalanda samiduge pihiten araksawen hithana pathana de a akarayenma esta sidda wewa... ❤❤❤❤❤
@dongunatillaka6879
@dongunatillaka6879 2 күн бұрын
Star is born. A future leader. We can be proud of you, lady. All the best.
@shamlykuwait2087
@shamlykuwait2087 5 күн бұрын
ගොඩක් දක්ෂ්‍ය දරුවෙක්.සුබ.පැතුම්.මැණික
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@darmadarma3083
@darmadarma3083 3 күн бұрын
Niyamai Duwa oyata bs dp👏👏👏👏👏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kumarijayatilaka5207
@kumarijayatilaka5207 3 күн бұрын
wawwwww me duwanam maruma maru..godak dawal hakiyawan tiyana duwek bs manika❤
@lakmalipathirana7528
@lakmalipathirana7528 5 күн бұрын
ඔයාගේ හැකියාවට අතිවිශිෂ්ටයි දුව.❤❤❤ ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනවා.ඔයාට තෙරුවන් සරණයි
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you teacher
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 4 күн бұрын
ආදරෙයි පුතේ ,අනාගතය jayen jayama wewaa...
@donchinthaka8498
@donchinthaka8498 Күн бұрын
නිවේදක දෙපලට ලැජ්ජ හිතුනෙ නැද්ද?
@mali.perera7995
@mali.perera7995 3 күн бұрын
Oya raththaran duwek oyata sammasmbudu saranai
@Listen2154
@Listen2154 2 күн бұрын
Lassana Waasanawantha, Dhoaniyak. Budhu Saranai. Ithaama Santhoasai. Mage Pethuma, Obage Anaagathaya, Sarthaka Weava. I have no words to express about your Knowledge, 🎉experience, and ❤Wisdom and Knowledge , Wisdom a
@kanthikusumalatha476
@kanthikusumalatha476 5 күн бұрын
සුබ පැතුම් දුවේ. හරිම ආඩම්බරයි
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@chamilaivon4617
@chamilaivon4617 4 күн бұрын
දක්ෂ දුවෙක් ❤️රටට ආඩම්බරයක්‌ ❤️
@slrupasinghe4906
@slrupasinghe4906 Күн бұрын
හපනියක්ම තමයි බුදුසරණයි දුව❤
@JayanthaPathirana-ok7ec
@JayanthaPathirana-ok7ec 5 күн бұрын
සුබ පැතුම් දුවේ❤
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you loku amme
@chathu-collections
@chathu-collections 3 күн бұрын
Talented girl.good luck for the future ❤️
@chithrajayakodi8404
@chithrajayakodi8404 4 күн бұрын
අනාගතයේ ලක්බිමට පායන සුන්දර තාරකාවක්!!!
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
@RamsithTharusha-rg8jr
@RamsithTharusha-rg8jr 2 күн бұрын
All the best duwta ❤️❤️❤️
@mangalikamalini7116
@mangalikamalini7116 3 күн бұрын
ඔයාට සුබ අනාගතය ක් වෙවා
@waninayekasrb9446
@waninayekasrb9446 5 күн бұрын
අහන් ඉන්න ආසයි . ජයවේවා පුතේ ඔයාට දෙවියන්ගේ පිහිටයි ❤
@apsaradhananjanee1344
@apsaradhananjanee1344 4 күн бұрын
Thank you
@manelamarasekara5929
@manelamarasekara5929 4 күн бұрын
මෙ කෙල්ල නමි බුදුසරණයි දෝනි
@iromiweththasinha2867
@iromiweththasinha2867 3 күн бұрын
සුබ පැතුමි පුතේ
@MonikaMonika-jv2xy
@MonikaMonika-jv2xy 4 күн бұрын
Ane duwa oya ape gamata kittui.man ebilipitiya.budusaranai oyata
@MangalikaJayalath-wi9be
@MangalikaJayalath-wi9be 4 сағат бұрын
බුදු සරනයි දුව ඔයාට❤❤❤❤❤❤
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq Күн бұрын
Suba අනාගතයක් වේවා ❤❤❤❤❤❤
@SheelaKw
@SheelaKw 3 күн бұрын
Watina kathawak.Rate idiri Anagathaya Bhara oba qeni duwaDaruwanta Wishista Abhiyogayak.chiththaroopa mewena Aakarayata lassanata kathawa kala.obage Adyapana idiri katayuthu Sarthakawa kara geneemTa Theruwane Ashirwadaya nirathuruwama lebewaa kiyala kuwait sita prarthana karami.❤❤❤❤
@rohinisriyalatha-eb7vj
@rohinisriyalatha-eb7vj 2 күн бұрын
සොඳුරු ජීවිතයක අමිල අභිමානය ඔබේ දෙමාපියන් ට වගේම රට ට ආඩම්බරයක්. ඔබ පරමාදර්ශී දරුවෙක් අනභිබවනීය සම්පතක්. ඔබේ සියලු අනාගත ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා සුභ පැතුම්!!
Chanuka Gimsara  | Dadabbarai Hapannu | 2024-07-03
45:26
Charana Teens
Рет қаралды 4,4 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 46 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 136 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 501 М.
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Yenuli Bimansa | Dadabbarai Hapannu | 2024/06/10
50:53
Charana Teens
Рет қаралды 96 М.
Kusal Damisth | Dadabbarayi Hapannu
50:36
Charana TV
Рет қаралды 236 М.
Samadhi Kalansooriya | Dadabbarai Hapannu | 2024/06/20
48:58
Charana Teens
Рет қаралды 3,6 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 46 МЛН