කොහොමද ආච්චිලගේ වැඩ වයස කියන්නේ ඉලක්කමක් විතරයි😍 Saraswati Cultural|Sri Lanka's Got Talent|Sirasa TV

  Рет қаралды 782,342

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 1 100
@chandilu240
@chandilu240 3 ай бұрын
වයසට ගියාම ගෙවල් වලට වෙලා ඕපදූප හොය හොය ඉන්න අය අතරේ..මෙහෙම හරී ජීවිතේ විදින අය දැක්කම ඇස් වලට කදුලු ආවා.🎉සුභ පැතුම් අම්මලාට
@KusumSooriyampola
@KusumSooriyampola 2 ай бұрын
නියමයි.ආඩම්බරයි.ආදරණීය අම්ම ලාට ජයෙන් ජය!!! තෙරුවන් සරණ යි.
@inokaino8506
@inokaino8506 2 ай бұрын
Aneh ow....මටත් ..කඳුළු wa. Happy ඒවාගෙම .❤
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f 2 ай бұрын
ආදරණීය අම්මලාට දීර්ඝායුෂ ලැබේවා
@anandaananda2326
@anandaananda2326 2 ай бұрын
ඒක නම් ඇත්ත 👍
@MusaMusa-p2w
@MusaMusa-p2w 2 ай бұрын
ඇත්ත,,, හරිම ලස්සනයි
@RamaniGeeganage
@RamaniGeeganage 3 ай бұрын
වයස 40 ඉඳන් ඉඳගෙන නැගිට ගන්න බැරුව ඉන්න මම😢. මේ අම්මලා ගැන හරිම සතුටුයි! හරිම ආඩම්බරයි. මුල ඉඳන් අවසානය දක්වාම එකම ජවයක් සතුටක් එයාලගේ තිබුණ. අම්මලා හැමෝටම කලායතන අධිපති තුමියට මේ තැනට එන්න ශක්තියක් උන දුවා දරුවන් හැමෝටම තෙරුවන් සරණයි ! පත්තිනි මෑණියන් ඇතුලු සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!🙏🙏🙏🙏🙏
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 3 ай бұрын
හරිම ලස්සනයි.කාන්තාවක් හැටියට මට හරිම අභිමානයක්. හැමෝටම බුදුසරණයි. දීර්ගායු වෙිවා සැමට.
@NrmalaKsa
@NrmalaKsa 2 ай бұрын
එක ඇත්ත හලෝ
@dilhanidammika6578
@dilhanidammika6578 2 ай бұрын
අනේ ඔව් අනෙ දැක්ක ගමන් හිතුනෙ ඒක මටත් ඔහොම ඉදගන්න බැ දෙයියනේ,,,අනේ එයාලා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤
@andyandy7194
@andyandy7194 2 ай бұрын
😂😂😂😂කොදු කැක්කුම කකුල්වල වේදනාව අනේ වාසනාවන්
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ස්තූතියි....🙏🙏🙏
@sunethajantha1493
@sunethajantha1493 3 ай бұрын
ටැලන්ට් එක දිනුවද නැද්ද කියන එක අදාලම නැ අපිට වටින්නේ මේ වැඩිහිටියන්ට ගරැ කිරීම සහ අගය කිරීම දීර්ඝ ආයු ලැබේවා ❤❤❤ 🙏🙏🙏
@kanti7069
@kanti7069 3 ай бұрын
Attha❤❤❤❤❤
@nilukasanjeewani3567
@nilukasanjeewani3567 2 ай бұрын
Aniwaryenma
@KumbukTree
@KumbukTree 2 ай бұрын
@@sunethajantha1493 ඔබේ පහන් සිතුවිලී. මේ විශ්වයට මුදා හරීනවිට මේ විශ්වයම සුදුකිරනට සුසර වෙනවා.. අප තුලටම නැවත එනවා. මුහුදට යම් දෙයක් දමයිද එය ගොඩ බිමට එවනවා.. එයයි න්‍යාය. හොද සිතුවිලී මේ විශ්වය පිරිසිදු කරනවා
@MoBoW-satisfying
@MoBoW-satisfying 2 ай бұрын
@_kenula_damsith_
@_kenula_damsith_ 2 ай бұрын
@Asanka468
@Asanka468 3 ай бұрын
ආදරණිය රත්තරං අම්මාවරුනේ...යකඩ හිතක දෙනෙත තෙත්විය.එ ඔබතුල ඇති ශක්තිය දැකිමෙනි.හරිම ලස්සනයි රත්තරං අම්මාවරුනෙ....දසමසක් කුස දැරු ඔබ අම්මාවරුය❤️....මෙය තමයි ජය....නිදුක් නීරෝගි සුවය නිතර රැදෙවා ❤️🙏 ආයුෂ🙏බෝවේවා .......... රත්තරං අම්මාවරුනට ❤️🙏
@concyperera2052
@concyperera2052 2 ай бұрын
❤❤❤❤❤🎉
@nayomibandara4788
@nayomibandara4788 3 ай бұрын
ලන්කවේ මේ අයට සතුටින් ඉන්න දෙන ඔක්කොගෙම ආදරය දෙවියෝ
@KumbukTree
@KumbukTree 3 ай бұрын
එකෙන්ම❤❤❤❤❤
@SuramyaHerath
@SuramyaHerath 2 ай бұрын
​@@pubudu7665😅😊
@Sunnygameing18
@Sunnygameing18 3 ай бұрын
අහම්බෙන් දැක්කේ. හරිම ලස්සන ට නටනවා.සියලුම අම්මලාට උපහාරයක් වේවා🎉❤ සංගීතා හරිම ලස්සනයි තාමත්❤❤❤
@kwkw7563
@kwkw7563 3 ай бұрын
අම්මලා ෂියලුම දනාට නිදුක් නිරොගිවේවා දෙවිපිහිටයි
@mahagedaraproductions6280
@mahagedaraproductions6280 2 ай бұрын
තෙරුවන් සරණයි ! සියලු දෙනාටම ❤❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
ගමකට නගරයට ඉතාම වටිනවා මෙවන් කලායතන.ලෙඩදුක් කිය කිය වැටිලා කෙඳිරිගාන වයසක අම්මලව නැගිටවමු.දිරිය වඩවමු.
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ස්තූතියි..🙏🙏🙏
@chanduanu4073
@chanduanu4073 3 ай бұрын
තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤❤
@maleewijekoon309
@maleewijekoon309 2 ай бұрын
God bless
@ranisilva9829
@ranisilva9829 2 ай бұрын
Amen💓🙏💓🙏💓🙏💓👍👍👍👍👍
@suneethawakkumbura2825
@suneethawakkumbura2825 2 ай бұрын
කමෙන්ට් බලලා අඩන මම . රත්තරන් අම්මලාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා !!!"🙏🙏🙏🙏
@gaminibandara6445
@gaminibandara6445 2 ай бұрын
❤❤❤අම්මාවරුනේ
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
අමිමාලාගේ නැටුම් ලස්සනයි ⁣තෙරැවන්සරණයි
@Sahashra123
@Sahashra123 2 ай бұрын
සිරස ගොඩාක් ස්තූති මේ වගෙ අවස්ථාවක් මේ අම්මලාට දුන් එකට ලංකාවේ තව කොච්චර මේ වගෙ දක්ෂ අය ඇතිද .දීර්ඝායුශ ලෑබෙවා මේ අම්මලාට ❤🙏
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
සතුට වැඩිකමට ඇස්වලට කඳුළු 😢😢 ආවා මගේ
@SuchinSuchin-t7j
@SuchinSuchin-t7j 2 ай бұрын
Yes
@chathuthenuwara8373
@chathuthenuwara8373 3 ай бұрын
සන්ගීතා මහත්මියගේ කිව නොහැකි තරම් ලස්සන ,නැටුම් කණ්ඩායමේ ආත්ම විශ්වාසය,නිවේදකයින්ගේ නැටුම් කොටස් මේ හැම දේම නිසා වැඩසටහන ලස්සන වුණා
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
siyalu pràsna amathaka Kara meweni idiriyath kirimata sakthiya lebuna gena awnkawa sathutuwemi
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
aga hiriwetuna teruwan saranai ammalata
@yamunahewage7166
@yamunahewage7166 3 ай бұрын
සන්ගීතා ගෙ නිරහංකාර කම අම්මා වරුන් ට ලොකු උත්තේජනයක්..deervgayuwewa..🙏
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
හරිම ලස්සනයි අනේ අම්මලා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා බුදු සරණයි වයසට ගියත් සතුටින් මේ කරන කාර්‍ය් හරිම වටිනවා සුබපැතුම්
@mohamednazeer4007
@mohamednazeer4007 2 ай бұрын
@miniwansri1412
@miniwansri1412 3 ай бұрын
අපි දැන් වයසයි කියලා මුලු ගැන්විලා ඉන්නේ නැතිව හරිම ආඩම්බරයි මේ විදියට ඉදිරිපත්වීම ගැන. අපේ මේ පුංචි රටේ තව තවත් මේ වගේ දක්ෂයෝ හැංගිලා ඇති. ඒ අයටත් ඉදිරියට එන්න මේ ගත්තු ආරම්භය අති සාර්ථකයි. තෙරුවන් සරණයි හැමෝටම. ලස්සන නිර්මාණයක් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ❤❤
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 3 ай бұрын
හරිම අගෙයි .වැඩිහිටියන් ට සලකන්න ඕනි එහෙම තමයි . ජය වේවා ඔබ සැමට !!!
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 ай бұрын
අද තියන කෝලමි දැක්කාම මෙිවා මොන තරම් වටිනවද ලස්සනද ඔබතුමියන්ට දීර්ගායු වේවා
@indukumari1159
@indukumari1159 3 ай бұрын
ආදරණීය විනිශ්චය මණ්ඩලය ඒ අම්මලා අගය කිරීම ගැන හරිම සතුටුයි. සියලුම දෙනා ට තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖
@KumbukTree
@KumbukTree 3 ай бұрын
❤❤❤❤❤❤
@NishanthaPradeep-hv9fi
@NishanthaPradeep-hv9fi 2 ай бұрын
හරිම ලස්සනයි අම්මලා ටික හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි අම්මලා ටික ට❤❤❤❤
@SLSurabro
@SLSurabro 3 ай бұрын
සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා..
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 3 ай бұрын
ගලපගන්න වචන නෑ ඇස්දෙකට ආවේ සතුටට කදුළු විතරයි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියළුම අම්මලාට.......!🙏🙏🙏🙏🙏🙏
@AbhiSanath
@AbhiSanath 3 ай бұрын
අකිල ඔයගේ අප්පචිව මතක් උනා දුක වගේම සතුටක් දැනුන මොකද ඒ තැන ඔයා ඉන්නවා දැකහම ❤️
@MangalaHennayake
@MangalaHennayake 3 ай бұрын
සුපිරි Ammala කණ්ඩායම සංගීත kiyapu de t අපට කඳුලක් aavama budu saranai Amme oyalat .Lakvaasi siyalu Ammala මෙය උපහාරය vevaaaaa❤❤❤ Sirasa vadak karoth 👍
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 3 ай бұрын
දිනන පරදින එක අදාළ නැහැ ඉදිරිපත් වීමම ජයග්‍රහණයක් ආදරෙයි අම්මලා ඔක්කොටම ❤❤❤
@lankawijesinghe7265
@lankawijesinghe7265 3 ай бұрын
අනෙ ඇස් වලට කදුලු ත් ආවා ,හරි සතුටුයි ,ඔය හැමෝටම නීරෝගී සුව ලැබේවා ,දෙවි පිහිටයි 💕
@stellafonseka8036
@stellafonseka8036 3 ай бұрын
මේ වගේ සැගවුණු ටැලන්ට් තියෙන අම්මලා තාත්තලාට මෙවැනි වේදිකාවක් තනාදීම ගැන සිරසට ස්තුතියි.හැමෝටම ජේසු පිහිටයි ❤
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il 2 ай бұрын
මේ සිරසද.....?
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
සිරස කරන්නේ හොඳ පේනවද ගම්මැද්ද අපේ රටේ මැති ඇමතිවරු​@@LakshmanWeerasingha-tz3il
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 2 ай бұрын
තරුන අම්මල හෙමදාම නෑ බෑ කිය කිය අදෝනා කිය කිය ඉන්නව ඒ අයට මේ අම්මල ආදර්ශයක් . ඔබලාට දීර්ඝයුශ වේවා !
@kkumari7101
@kkumari7101 3 ай бұрын
හරිම ලස්සනයි අම්මලාගෙ එ නැටුම දිර්ඝායුෂ ලැබේවා අම්මලා හැමෝටම
@RanjiniRanjini-un8lg
@RanjiniRanjini-un8lg 3 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ..වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල හරියට ම සනාත කලා..අම්මල සේරටම මගෙන් උනුසුම් සුබ පැතුම් සමග මේ මල්.🎉🎉🎉🎉🎉තෙරුවන් සරනයි ...දීර්ඝායුස ලැබේවා ..හැමෝටම .....❤❤❤
@ClassicClassc
@ClassicClassc 3 ай бұрын
❤❤❤❤wooow...හරිම ලස්සනයි තෙරුවන් saranai ammalata ❤❤❤❤
@daisyindrani9491
@daisyindrani9491 2 ай бұрын
ගොඩක් ලස්සනයි මේ සහෝද්‍රරියන්ගේ රන්ගනය,දිර්ඝ ආයුෂ පතමි
@Joshua-cq6zl
@Joshua-cq6zl 3 ай бұрын
The way Madam Sangeetha and Danu approached these precious, mentally young grandmothers is admirable. Their humility is evident to all ✨
@lewangamamalki5687
@lewangamamalki5687 3 ай бұрын
හොද වැඩක් මේ කොච්චර මානසික සුවයක්ද මේ අම්මලා විදින්නේ මෙවැනි වැඩසටහන් වලින් විනිස්චයත් හරිම හොදයි.වැඩිහිටියන්ට ගරු කරනවා.මේ අම්මලාගේ දරුවොත් හොද අය වෙන්න ඕනේ ඔබලා සැමටම තෙරුවන් සරනයි .
@h.kdayarathne3488
@h.kdayarathne3488 3 ай бұрын
උතුම් තුණුරුවන් ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .සියලු දෙවියෝ ඔයාලා හැමදෙනා te රැකවරණය ලබා දෙත්වා budusarani hamooteme .
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ගොඩාක් ස්තූතියි...ඒ වචන වලට..මේ අපේ අම්මලා..🥰🥰
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk 3 ай бұрын
Budusaranai siyalu danata දීර්ඝයුෂ ලැබේවා ❤❤
@udeshikaushalya-lu4es
@udeshikaushalya-lu4es 3 ай бұрын
ඇත්තටම මං ඉවරවෙනකන්ම බලාගෙන හිටියේ පුදුම ආසාවකින්. මොකද මං මගේ අම්මාගේ ජීවිතය දකින විඳින දුවෙක්. මගේ අම්මත් කාලාවට ගොඩක් ලැදි... කලාවට ගොඩක් ආදරය කරන... හැකියාවන් කීපයක් තියෙන උදාර කාන්තාවක්. මං මේ අම්මලාගේ නැටුම බලාගෙන හිටියේ ගොඩක් කැමැත්තෙන් සතුටින්... හැබැයි බලාගෙන ඉන්න ඉන්න ..... ටිකෙන් ටික මගේ උගුර හිරවෙනවා ඇඬුම් එන්න හදනවා කියලා මට දැණුනා.... ඔව් ඇත්තටම ඒක හරි නැටුම ඉවර වෙනකොට මට ඉකිගැහිලා ඇඬුණා. මේ අම්ම්ලා කොහේද කාගේ කවුද දන්නේ අඳුණන්නේ නෑ.... ඒ නමුත් ... කොහේ සිටියත්.... මේ අපේ රටේ අපේ අම්මලා.... මේ තමයි අපේකම. නිදික් නිරෝගි වාසනාවන්ත සුබම සුබ කාලයකට තව තවත් ආයුෂ ලැබේවා . ❤❤❤🙏🙏🙏 මගේ ගෞරවය සංගීතා ඔබට...... ඔබව මං ගොඩක් අගය කරනවා.... අකිල ඇතුළු විනිශ්චය මණ්ඩලයේ හැමෝටම ගොඩක් ස්තුතියි ❤️❤️❤️ අනිවාර්යයෙන්ම වයස කියන්නේ ඉලක්කමක් විතරයි . ඒක අපේ රටේ මිනිස්සුන්ට කොහොමවත් තේරුම් කරවන්න බෑ. "නාකි විසේ.... වයසට ගියත් දාංගලේ... පන්සලකට පල්ලියකට ගිහින් යන තැනට දෙයක් කරගෙන ඉන්නේ නැතුව කෙල්ලෝ කොල්ලෝ වෙන්න හදනවා.... දැන් ඉතින් පොතක් පතක් බලාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න" මෙන්න මේ වගේ නූගත් කට කැඩිච්ච කතා කියන සමජයක අපි ඉන්නේ . එහෙම තත්වයක උනත් මේ අම්මලාගේ දරුවන්ගෙන්.... ලැබිලා තියෙන නිදහස මරු... හැමවිටම කාන්තාවන්ට කියන කතා වලට විරුද්ධ කෙනෙක් මම. ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක් මම. ඒ නිසා ඇත්තටම ගොඩක් ගොඩක් බොහොම බොහොම සතුටුයි මට . නැවතත් නිදුක් නීරෝගි චිරාත් කාලයක් වැජඹෙන්නට චිරං ජයතු කියලා මං ආශිර්වාද කරනවා. ❤🙏
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ගොඩාක් ස්තූතියි...ගොඩාක් පින් ඒ වචන වලට...🙏🙏🙏
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee 3 ай бұрын
හරිම ලස්සනයි අත්තම්මලා හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️
@rasikaruvanmali574
@rasikaruvanmali574 3 ай бұрын
අම්මලා හැම දෙනාටම තෙරුවණ් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@traveler8558
@traveler8558 2 ай бұрын
❤❤
@AshaniSujeewani
@AshaniSujeewani 2 ай бұрын
අරිම ලස්සනයි අම්මාලාගේ නර්තනය අපේ රටේ ඉන්න කාන්තාවන් ගොඩක් ශක්තියමත් 🔥🔥👌👌සුපිරි♥️♥️තෙරුවන් සරණයි 🙏🙏
@HashiSamarakoon-t2h
@HashiSamarakoon-t2h 3 ай бұрын
ජයෙන් ජයම වේවා ආවඩා ආයුබෝවා🙏
@uddyanimnike5931
@uddyanimnike5931 2 ай бұрын
අහම්බෙන් දැක්කේ !හරිම ලස්සනයි අත්තම්මලාගේ නැටුම .බුදුසරණයි !අත්තම්මලා සියලුම දෙන්නා ට
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 3 ай бұрын
හරිම ලස්සනයි 👍👏👏👏නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබලා සියලු දෙනාට 💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 සංගීතා.. අකිල ඔය දෙන්නගේ නිහතමානී කමට ❤️💐💐❤️ අකිල ඔයාගේ අප්පච්චිගේ අඩුව පිරෙව්වා. ආඩම්බරයි පුතා 👏
@user-jy3my8fy3n
@user-jy3my8fy3n 3 ай бұрын
අපේ හෙලවෙන් නිර්මාණ වු ලස්සන නිර්මාණ ආතිත කාලය හාරි සුන්දරයි ❤
@Dilru6666
@Dilru6666 3 ай бұрын
හරිම ලස්සනයි ❤️ හරිම ආඩම්බරයි ❤️ මේ අම්මලගේ දක්ෂතා හරිම අගෙයි .. තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏
@VaruniSandipana
@VaruniSandipana 2 ай бұрын
මේ වගේ වීර මාතාවන් දැක්කහම අපේ රටට මෙහෙම වුණේකියා මට දුක හිතෙනවා ඔබලා සියලුදෙනාට බුදු සරණයි
@devika-ch7kp
@devika-ch7kp 3 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි මේ සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේම පිහිටයි .නිදුක් නිරෝගි සුවය දිර්ගායුශ ලැබේවා ❤❤
@Wijesekara-l8e
@Wijesekara-l8e Ай бұрын
නිදුක් නිරෝගී සුවය ඔබ සැමටම ලැබේවා ! බුදු සරණයි ! රටටම පාඩමක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🙏
@ChandralathaWerakoon
@ChandralathaWerakoon 3 ай бұрын
නියමයි අම්මේ ජය වේවා නිදුක් නිාරොගි සැප සම්පත් ලැබේවා
@mallikamanu7405
@mallikamanu7405 2 ай бұрын
සියලුම අම්මලාට තුනුරුවන්ගේම සරනයි අනේ හරිම ලස්සනයි තව තවත් සක්තිය දයිරිය ලැබේවා
@WenushiRashmika
@WenushiRashmika 3 ай бұрын
අම්මලාගේ නර්තනයත් ගායනයත් විශිෂ්ටයි .ජයවේවා අම්මලා හැමෝටම 💖💖💖
@ranjaneedhanawardana9537
@ranjaneedhanawardana9537 3 ай бұрын
සියලුම අම්මලාට තෙරුවන් සරණයි ,ගොඩාක් රසවින්දා, නිදුක් නිරෝගී සුවය දීර්ඝායුස ලැබේවා 🌷🌷🌷 ❤❤❤ ජයම ලැබේවා
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw 3 ай бұрын
සංගීතා අක්කා ගෙ ගරු කිරීම ට. ❤❤❤❤❤.
@nirodakaushalya3751
@nirodakaushalya3751 2 ай бұрын
කිරි අම්මාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා....🌼🙏
@hansikadilakshi6413
@hansikadilakshi6413 3 ай бұрын
මුලු රටටම ආදර්ශයක් මේ අම්මල නම්❤️
@delpagedagelinton9503
@delpagedagelinton9503 3 ай бұрын
තෙරැවන් සරනයි අම්මලා සියලු දෙනාටම හරිම ලස්සන ඉදිරිපත් කිරිමක්.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 ай бұрын
අම්මෝ ඇග හිරිවැටිලා ගියා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🎉🎉
@janakijanz4421
@janakijanz4421 2 ай бұрын
ස්තුතියි සිරස ඔබට ...❤❤❤..මේ මුලුගැන්වෙන හිත් කුළු ගන්වන්න පුලුවන් උනාට...නිදුක් නිරෝගි සුව ලැබේවා දිර්ඝායු වේවා අම්මලා ඔක්කොම ...අහම්බෙන් දැක්කේ ලස්සනයි ගොඩක්
@PhpKumari
@PhpKumari 3 ай бұрын
අම්මලා සියලුම දෙනාට නීරෝගී වාසනාවම ලැබේවා බුදුසරණයි ❤🎉❤🎉❤🎉❤🎉❤
@kanthiseneviratna7710
@kanthiseneviratna7710 3 ай бұрын
වෙනසක් ලස්සනයි සුභ පැතුම්. ඒඅතර මං දැක්ක ලස්සනම දර්ශනය සංගීතා වීරරත්න අසහාය නිළිය හිනාව කතාව මුළු හදවතින්ම.නිරහංකාර බව මැනවින් පෙනුනා.පය පුටුවට අවශ්‍යම කෙනෙක්.sangitha Even though she can speak English, she speaks sinhala.people who have been there should appreciate speaking in a language that they understand.
@lionelranawaka8086
@lionelranawaka8086 3 ай бұрын
සිරිඳිපේ ගැහැණු කියන්නෙ කවුද කියන එක ලෝකෙට පෙන්නපු අවස්ථාවක්
@ThiliniEdiriweera
@ThiliniEdiriweera 3 ай бұрын
හරි ම ආසාවෙන් රස වින්දා ඇස් වලට කදුලු ආව හරිම ලස්සන යි ❤❤❤වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ❤❤❤ congratulations ❤🎉
@chameladilu780
@chameladilu780 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි . තෙරුවන් සරනයි . ඒ වයසම අම්මා නම් හරිම සිරුයාවයි
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
හරිම ලස්සනයි අම්මලට තෙරුවන් සරණයි සංගීත ඔයගේ වැඩිහිටි ඇයට ගරු කිරීම් දැන් ඉන්න හැමෝටම ආදර්ස්‍යක් ❤❤❤
@MaaliDasanayake
@MaaliDasanayake 3 ай бұрын
🌹🙏තෙරුවන්🌹සරණයී🙏🌹 🌹🙏දීර්ගායුස🌹ලැබෙවා🙏🌹 🌹❤රත්තරං🌹අම්මලාට❤️🌹
@noname-vh1sx
@noname-vh1sx 2 ай бұрын
හරිම ලස්සනයි සියලු ම අම්මා වරුන්ට නිදුක් නිරෝගීමත් ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි ❤🙏
@priyantharanuka1073
@priyantharanuka1073 3 ай бұрын
තෙරැවන් සරණයි
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 ай бұрын
හරිම ලස්සනයි අම්මලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Dancingwithlotus
@Dancingwithlotus 3 ай бұрын
🌹වයස කියන ඉලක්කමට බැහැ අපේ හින වලට අභියෝග කරන්න නර්තනය තුලින් ඔබ ලබන සතුට නිසා ම ඔබ සියලු දෙනාම නිරෝගි බව ලැබේවා❤ ඔබට නර්තනය පිලිබද සහය අවැසි නම් මෙම කණ්ඩායේ සිටින මෙම කවුරුන් හෝ මෙය දුටුවොත් මට කතා කරන්න.අම්මලා හැමොටම සුභ පැතුම්❤
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 3 ай бұрын
නිරෝගී සුවය ලැබේවා අම්මා වරුන්ට.තෙරුවන් සරණයි .
@pushparanjane1646
@pushparanjane1646 3 ай бұрын
මේ අම්මල හැමෝටම ආදරෙයි බුදුසරණයි
@madusankakurera1218
@madusankakurera1218 2 ай бұрын
සියලුම අම්මා වරුන්ට නිදුක් නීරෝගී සුවයක්ම වේවා ලස්සනයි ඔක්කොම ,ලස්සනයි නර්තනය ❤❤❤❤❤❤
@inokasenani6248
@inokasenani6248 3 ай бұрын
ඇස් වලට කදුලු ආවා,හරිම ආඩම්බරයි මේ අම්මලා ගැන,,තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුව ලැබේවා මේ අම්මලා සියලු දෙනාටම ,,,,
@NishanthaPradeep-hv9fi
@NishanthaPradeep-hv9fi 2 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️අම්මලා ටික හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏
@thushariperera3182
@thushariperera3182 3 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉 තෙරුවන් සරණයි මේ අම්මලට ❤
@dinushadilrukshi9114
@dinushadilrukshi9114 3 ай бұрын
බුදු සරණයි අම්මාලා හැමොටම අඩම්බරයි නියමයි❤❤❤
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs 3 ай бұрын
දිනනවද,,නැද්ද,,කියන,,එක,, නෙවෙයි,,වටින්නෙ,,ඉදිරපත්විමයි,,,,ඇත්තටම,,,සියළුම,අම්මලා,,ආසිර්වාදයක්ම,,වෙවා,,,
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 3 ай бұрын
බුදුසරණයි අම්මා ලා. සියළුම දෙනට
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
ජිවිත කාලයට දුටු ලස්සන ලස්සනම නැටුමක් ❤️🌻🙏
@NadeekaAsuranada-ko9sr
@NadeekaAsuranada-ko9sr 2 ай бұрын
ස්තූතියි ..🙏🥰
@gangakumara4535
@gangakumara4535 2 ай бұрын
හරිම ලස්සනයි .අපේ අම්මාලාගේ ජවය හරිම වටිනවා .මේ වගේ දේවල් සමාජ ගත විය යුතුයි...සමාජ යටත් සහ තමන්ගේ සතුට වෙනුවෙන් මේ කරපු දේ අගය කල යුතුමයි.දිරිය අම්මා ටිකට තෙරුවන් සරනයි.
@uthpalairoshika7529
@uthpalairoshika7529 3 ай бұрын
බුදු සරණයි සියළුම දෙනාට...
@KasunNiroshana-d9z
@KasunNiroshana-d9z 3 ай бұрын
ගොඩාක් ලස්සනයි මේ වාගෙ ලස්සන වැඩ කරන හැමෝන්ටම ගොඩාක් පින් සිද්ද වෙනව ❤❤❤
@lankacool9116
@lankacool9116 3 ай бұрын
ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
@MinudiThihasna
@MinudiThihasna 3 ай бұрын
ඇහැට කදුලක් ආවා හරිම ලස්සනයි නිදුක් නීරෝගිවේවා සියලුම මව් පියවරැ.❤🥺🙏
@siriyawathie4977
@siriyawathie4977 3 ай бұрын
හරීම.ලස්සනයී.අම්මලා.සියලු.දෙනාටම.බූදුසරණයී
@ruvinimaheshika4328
@ruvinimaheshika4328 3 ай бұрын
ආදරෙයි ගොඩාරියක් අම්මලා හැමෝටම. ලස්සනයි
@manorimanamperi3796
@manorimanamperi3796 3 ай бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
බොහොම ලස්සනට කළා. තෙරුවන් සරණයි ඔබ හැමෝටම.
@Kkk-lo2dq
@Kkk-lo2dq 3 ай бұрын
තෙරුවන් සරණයි අම්මලා සියලු දෙනාටමමේවා නොබලන ඇස් කුමකටද
@wkgbandara2674
@wkgbandara2674 2 ай бұрын
තරුවක් වශයෙන් කිරුල නොදැරුවත් බොහෝ හැකියාවන් තිබෙන මිනිසුන්ගේ හැකියාවන් රටට පෙන්වන මෙම වැඩසටහන ඉදිරිපත් කරන සිරස ඔබට මගේ ස්තුතිය 🙏
@rajithapadmani2631
@rajithapadmani2631 3 ай бұрын
තෙරැවන් සරණයි සත්පත්තිනි පිහිටයි
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
සංගිතා මහත්මිය හරිම ලස්සනයි ගොඩක් කාලයකි දැක්කේ බුදු සරන හරිම ආදරෙයි නැටුමි ලස්සනයි අමිමා ලා ගේ හැම තෙරැවන් සරනයි
@tykw-h1w
@tykw-h1w 3 ай бұрын
අම්මලා හැමෝටම බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 2 ай бұрын
හැමදාම ඔය විදිහට නීරෝගී භාවය පවතිවා❤❤❤❤❤❤❤❤
@salonserendib3802
@salonserendib3802 3 ай бұрын
හරිම ලස්සනට නටනවා
@jayanthaherath8465
@jayanthaherath8465 2 ай бұрын
නාට්‍යය බලනවත් එක්කම මට ජැක්සන් ඇන්තනිව මතක් උනා අකිල අයියා දැක්ක ගමන් බුදුසරණයි
@MaanaVee
@MaanaVee 3 ай бұрын
අනේ ගොඩාක් පරණ ආචිචිල ගමේ ගොඩේ රබන් පදයක් උනත් ගැහුවේ නටලා උඩපැනල ඇවිද්දේ හරි කඩිසරව ..අනේ අපේ අම්මලා දැන් එයාලා ආචිචිල ..ඒ විනෝදේ ලැබුවේ නෑ.. සතුටක් පෙන්න නෑ.. හරි අමාරුයි සතුටු කරන්නත්.. පව්
@champaperera8487
@champaperera8487 2 ай бұрын
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
තෙරුවන් සරණයි මේ අම්මලාට තවත් දීඝායුෂ ලැබෙන්න ඕනේ🙏
@MaduwanthiMadu-ql5st
@MaduwanthiMadu-ql5st 3 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි .මමත් හිතන්නේ වයස කියන්නේ ඉළක්කමක් විතරයි .ජයෙන් ජයවේවා .අවසානය තෙක් රැඳේවා .හදවතින්ම සුබ පතනවා.පුලුවන්නම් එම ආයතනයේ දුරකථන අංකය සඳහන් කරන්න පුලුවන්ද.තෙරුවන් සරණයි සියලු දෙනාටම
@delrinewebster7021
@delrinewebster7021 3 ай бұрын
Awesome performance, salute to all the mothers
@nathalijulen3297
@nathalijulen3297 2 ай бұрын
සියලුම අම්මාවරුන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 33කෝටියක් දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤
@JasinthaGunawardena
@JasinthaGunawardena 3 ай бұрын
Excellent 🌹💕🇱🇰🇺🇸
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 20 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН
ADORABLE Kid Drummer SHOCKS the AGT Judges!
6:30
Amazing Auditions
Рет қаралды 3,4 МЛН
Don't Watch Sacred Riana If You're Scared Of The Dark - America's Got Talent 2018
15:26