Samantha Kumara Gamage | නළුවෙක්ගෙන් අහපු හොඳම මෝටිවේෂන් කතාව

  Рет қаралды 63,366

Divaina Online

Divaina Online

16 күн бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewsp. .
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#Divaina #DivainaOnline #SamanthaKumaraGamage

Пікірлер: 365
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Күн бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කට්ට කාපු මිනිහෙක්.. සම්මාන රැසක් දිනාගන්න 'ගිරිදේවි' සමත් වුනා. රඟපාන ලද සියලු චරිතවලට සාධාරණය ඉටුකළා.
@janakabhadrangani2968
@janakabhadrangani2968 Күн бұрын
මේ වැඩසටහනේ ඔයා කියන හැම වචනයක්ම සහතික ඇත්ත.ඔයාගේ ජීවිත කතාවේ මමත් මතක අතරට එකතු වීම ලොකු සතුටක්..1997 කුලරත්න ශාලාවේදී ඔයත් එක්ක මමත් හැඬුවා සතුට වැඩි කමට.නිහතමානී අති දක්ෂ කලාකරුවෙක් විදියට ඔයා ජීවත් වෙනව දැකලා මම ගොඩක් සතුටු වෙනවා.මම ඔයාගේ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව ගුරුතුමී.
@champikawijesinghe2238
@champikawijesinghe2238 14 күн бұрын
සතුටක් මෙය නරඹන්නට ලැබීම.සමන්ත රඟපානවා දැනෙන්නෙ නැහැ.චරිතවල ජීවත්වෙන රංග ශිල්පියෙක්. ඔහු මුල අමතක නොකරන කෘතවේදී කෙනෙක් වීමත් හරි වටිනවා.භද්‍රාංගනී මිස් කියන්නෙ උතුරු මැද ඉන්න දක්ෂතම රංග කලා ගුරු මෑණියක්. මං මේ වීඩියෝ ක්ලිප් එක මිස්ට යවන්නම්.
@w.g1612
@w.g1612 21 сағат бұрын
මමත් ඔබගේ පාසලට පානම මහා ව්දුහලින් AL කිරීමට ,පානම්න් පොතුවිල්වලට බොට්ටුවෙන් 91 AL කරන්නට එක් වාරයක් අවසන්ව තිබ්‍ලත් බාරකරුවකු නැතිව නිවත්තක චෙතියෙන් මාව බාර ගත්තෙමි මම අද Dr කෙනෙක් මම පාසලටත් ඒ ගුරු මන්ඩලයටත් සඩා නයගතීය්. ගමෙන් කොටින්ගෙන් පන බෙරගෙන අවිත් ඉන්නෙ ඔය ලමය ගන්න කිව්ව එ වෙලවෙ
@jayanthifernando5230
@jayanthifernando5230 Күн бұрын
මන් ආස කරන නළුවෙක්. නළුවෝ කියන්නේ ලස්සන පියරු බබ්බු නෙමෙයි. ජයෙන් ජය පතනවා ❤
@nimalperera4801
@nimalperera4801 Күн бұрын
පන්තියේ " පල වෙනිය " ටත්. " අන්තිමයටත් " ........සමත් වෙන්න පුලුවන් කියල පෙන්වපු ඔබ ගැන මට හරිම සතුටුයි. " තෙරුවන් සරණයි. " පුතා......- ඔස්ට්‍රේලියා -
@RuwankumaraKalekoralegadara
@RuwankumaraKalekoralegadara Күн бұрын
ඇත්ත ගම ගැන නියම අදහස ඔහු පැහදිලි කෙරේ
@udeniweerathunge2475
@udeniweerathunge2475 21 сағат бұрын
ඇත්තටම මෙතුමා ගම හදුන්වා දුන්නේ නියමාකාරයෙන්,මොකද මාත් ගමේ හැදුණු වැඩුණු කෙනෙක්.ඇත්ත කතාව ගමේ මිනිසුන් අතර පුදුම තරඟයක්,ඊර්ෂ්‍යාවක්,කුහකකමක් තියෙන්නේ ගම කෙතරම් සුන්දර වුවත් එහි මිනිසුන් තුල ⁣එකී ගුණාංග බොහෝය.මම නගරයෙන් හා පිටරට ජිවිතයේ අත්දැකීම් තුලින් එහි වෙනස විඳිනවා.ඇත්තටම මම හිතෙන්නේ ගමේ මිනිසුන් ගම තරම් සුන්දර වෙනවා නම්❤❤❤❤❤
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 Күн бұрын
සත්තකින්ම මට ඇඩුනා 😢😢 ජයලාල් රෝහන මහත්මයා වගේම අති දක්ශ යෙක් 🙏🙏🙏🙏🙏🙏
@Snehaneha-mr4ep
@Snehaneha-mr4ep 14 күн бұрын
හැම අතින්ම දක්ෂතම කලාකරුවෙක්. ඔබට ජය 👍👍
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Күн бұрын
පරිපූර්ණ රංගන ශිල්පියෙක් ❤❤
@sankavlog5742
@sankavlog5742 Күн бұрын
වියලි ටෙලිඬ්‍රාමා එකේ හැමෝගේම සුහද සැදෑ සාදයක් අපේ හොටෙල් එකේ තිබුනා මම සුපවේදියෙක් මේ අයියා බුපේ එකට කෑමට ආවාම මම කියුවා අයියේ පුලුවන්නම් මමත් එක්ක පොටො එකක් ගමු කියලා කොහොමහරි මම ටිකක් කාර්‍යය බහුල උනා මට ආයේ කිච්න් එකෙන් එලියට යන්න බැරිඋනා පැයක් විතර යද්දී අපේ උන්ටික කෑගනවා ජනා උබ හොයාගෙන නලුවෙක් ඇවිත් කියලා මටත් සීන් එක අමතක වෙලා තිබ්බේ මේ අයියා මම හොයාගෙන විනාඩි 15 විතර කිචන් එක ලග රස්තියාදු උනාඇත්තටම මනුස්සකමින් පිරි නිහතමානී
@chandrasirimuthunayake311
@chandrasirimuthunayake311 Күн бұрын
ගම ගැන කියූ විස්තරය ඉතාම නිවැරදියි. ගම ගැන කියපු සුපිරිම කතාවක්. සමාජය ගැන ඇති දැනුම අගය කරනවා. ගම නගරය අතර ඇති වෙනස ගැන කතාව හරියටම හරි.
@MooorzanSrilanka
@MooorzanSrilanka Күн бұрын
වියළි හරිම අසාවෙන් බලනවා ඔබ තුමාට ජයවේවා
@user-bk1rk2jb8k
@user-bk1rk2jb8k 21 сағат бұрын
අපේ ගම කෙටි කතාව.
@user-gr5fi4jn3q
@user-gr5fi4jn3q Күн бұрын
අහන්න හැමෝම මේ චරිතාපදානය .අව්‍යාජ ඉදිරිපත් කිරීමක්.මේ වැඩසටහන ඉදිරිපත් කිරීම හරිම සන්වේදියි.දරුවන්ට හැදෙනව නම් හැදෙන්න.
@senatm7625
@senatm7625 Күн бұрын
ඔබතුමාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!!!!
@sanjukulathunga5126
@sanjukulathunga5126 Күн бұрын
හොඳ දක්ශ නළුවෙක් සහ තිරරචකයෙක් ඔබට දීර්ගායුශ ලැබේවා 💗💐
@seethawasala2866
@seethawasala2866 14 күн бұрын
සහතික ඇත්ත පුතා.. ජයවේවා! තෙරුවන් සරණයි!
@gaminibandara3022
@gaminibandara3022 Күн бұрын
සමන්ත මහත්මයාගෙ ජිවිත කතාව
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 109 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 109 МЛН