Koi Angelfish care In sinhala | සම්පූර්ණ විස්තරේ සිංහලෙන් දැනගන්න​ . (Everything)

  Рет қаралды 8,857

Aqua Lab

Aqua Lab

Күн бұрын

Пікірлер: 82
@devsadlakmira4141
@devsadlakmira4141 3 жыл бұрын
හරියටම කිව්වා ජරා විදියට මාළු හදන අයට.
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤🙌
@abekonkirthi5029
@abekonkirthi5029 2 жыл бұрын
😉😉😉😉😉
@YT-mz8fm
@YT-mz8fm Жыл бұрын
මම ගාව 8 දෙනෙක් ඉන්නවා දැන් අවුරැදු 9 තාම 8දෙනාම ඉන්නවා❤❤❤
@priyashantharathnayaka2105
@priyashantharathnayaka2105 Жыл бұрын
කන්න දෙන්නේ මිනද
@r4kslcbra607
@r4kslcbra607 Жыл бұрын
Aiye plants gana vidiyo ekk karannako aiye heir gras capating plant eka low lghit da
@dasithakalpad6903
@dasithakalpad6903 Жыл бұрын
E ayye angle fish ekka rainbow bow shark ekka danna puluwanda
@tharushakavishan4002
@tharushakavishan4002 3 жыл бұрын
Kata karana widihanam maru
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
😂❤
@wikramaayya6872
@wikramaayya6872 Жыл бұрын
Breeding වීඩියෝ එකක් ඕනෑ
@AnudaLiyanapathirana
@AnudaLiyanapathirana 11 ай бұрын
glow tettra ekka hadanna puluwanda meyala
@jagathkeerthi9776
@jagathkeerthi9776 Жыл бұрын
Aiye meke soil dalada thiyenne
@sanudarandinu2099
@sanudarandinu2099 2 жыл бұрын
Aiye. Mage female angel ge vantral fin ekak ada wela thiyenawa samanya ganata wada dekama samanthara wage ne ekak hariyata thiyeddi anith eka thiraswa thiyenne. Eken maluwata aulak wenna puluwanda. Aulk wnawa nm mokakda karanna ona.
@mromg69
@mromg69 7 ай бұрын
6 inch Oscar malu 5 k ekka meyalawa hadanna puluwanda
@dasithakalpad6903
@dasithakalpad6903 Жыл бұрын
Parrot lath ekka puluwanda hadanna munwa
@abekonkirthi5029
@abekonkirthi5029 Жыл бұрын
Aiya angelfish nil gurami ekka danna puluwandha
@isharamadusanka1373
@isharamadusanka1373 Жыл бұрын
anjal fish ak.ka pal gurami hadana bareda?🤔🤔🤔🤔🤔
@manju-hw1uy
@manju-hw1uy 3 жыл бұрын
Thank you අයියේ.ගොඩක් දේවල් ඉගෙනගත්තා.අර මාලු තම්බලා දෙන්න කිව්වම අපිට සාල⁣යොන්ව තම්බලා දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
ප්‍රශ්නයක් නෑ.. පුලුවන් තරම් සාලයගේ කටු අයින් කරලා තම්බලා දෙන්න..
@manju-hw1uy
@manju-hw1uy 3 жыл бұрын
Ok.Thank you!
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
Its Ok 🙂
@pathummadushan347
@pathummadushan347 3 жыл бұрын
hariyatama kiwwa
@kavishkaheshan-lf4pg
@kavishkaheshan-lf4pg 8 ай бұрын
Flowerhorn fish ge video akak one🎉🙋❤️🎖️
@SADARU_FF222
@SADARU_FF222 Жыл бұрын
Adiyata cm kiyada aiyr
@petfishhobe
@petfishhobe 2 жыл бұрын
Gammak thama💪💪👊👊✌✌
@istmax7871
@istmax7871 2 жыл бұрын
kochcharak withara loku unamada biththara danne? 4 withara
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
මාස 6 කට වඩා වැඩි වයසක් තියෙන අය breed වෙනවා.
@damsanrupasinha1993
@damsanrupasinha1993 2 жыл бұрын
Crayfish එක්ක හදන්න බැද්ද
@rakitha4546
@rakitha4546 2 жыл бұрын
අයියේ අගල් 11 උස අගල් 11 පළල අගල් 17 දිග tank ekak plantan karala jodu 2 hadanna beri weida?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Aulak naa
@tharangasanjeewani4825
@tharangasanjeewani4825 10 ай бұрын
Ayye mage angel fish 2nna aluth. Genlla dawas 1kay. Un foods kanne na. Podi upadesak dennako 😢
@tharakasahan1487
@tharakasahan1487 3 жыл бұрын
Machan mage eke un eka parat kana eka nawaththala tika dawaskin marenwa bn ... ane please mata kiyahn mokdda karanna one kiyala.. watura quality eka supiriytm thiyanwa mn ... unge age kisi wensakuth na bn...hoyaganna ba mokadda kiyala
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
මෙහෙමයි අයියේ. Angelfish කෑම නොකා මැරිලා යන්න හෙතු කීපයක් තියෙනවා. (Oxygen අනිවාරෙන් දෙන්න මාලුන්ට) 1 - මැරිච්ච මාලු ටැංකියේ ඉන්න එක. ටැංකිය ඇතුලේ මාලුවෙක් මැරුණාම මැරිච්ච සතාව අයින් කරලා වතුර මාරු කරන්න ඕනී.මොකද මැරිච්ච සතාගෙන් විෂ දේවල් අනිත් මාලුන්ට යනවා එතකොට උන් කන්නේ නැහෑ ලෙඩ වෙලා මැරිලා යනවා. 2 - ලෙඩල් නිසා මැරෙන්න පුලුවන්. පුලුවන් නම් angelfish ලා ඉන්න ටැංකියට මිතලින් blue ටිකක් දාලා ලුනු පොඩ්ඩක් දාලා තියන්න.. හොද oxygen සැපයුමක් එක්ක.. ඒකෙන් මාලුන්ට කන කෑම ජීර්ණය කරගන්න පුලුවන් ලේසියෙන්ම. තව video එකේ වගේ මලුවගේ ඇගේ කෑලි කෑලි පණුවො වගේ එල්ලෙනව්ද බලන්න.. 3- water conditions මෙතෙන්දී වතුර පිරිසිදුවට පෙනුනට ටැංකියේ තියෙන මොනවා හරි දේකින් මාලුන්ට විස දේවල් යනවා වෙන්න පුලුවන්. ටැංකිය full අස් කරලා දාලා තියෙන දේවලුත් හොදට හෝදන්න. පුලුවන් නම් උණුවතුරෙන් හෝදන්න 4 - කෑම මෙයාලට දෙන කෑම එක මොකද්ද.. සමහර කෑම මෙයාලට දිරව ගන්න බෑ.. ඒක නිසා දෙන කෑම එක මොකද්ද කියලා මට කියන්න. නිකමට තම්බපු බිත්තර සුදු මද කෑල්ලක් දාලා බලන්න කන්න ලගට හරි යනවද කියලා. සමහර වෙලාවට කාලා වැඩි උනාමත් මැරෙනවා මෙයාලා.. මේ ටික තමා අයියට මට දෙන්න පුලුවන් උපදෙස් ටික.. මාලුවා නොබලා හරියටම කියන්න අමාරුයි.. කොහොම උනත් ඔය හේතු තමා ගොඩක් දුරට මැරෙන්න බලපාන්නේ.
@tharakasahan1487
@tharakasahan1487 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha apex eka denne macho
@tharakasahan1487
@tharakasahan1487 3 жыл бұрын
Tropical flex kiyala ekakuth denwa
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@tharakasahan1487 එහෙනම් අවුලක් නෑ.. කෑම වල ප්‍රශ්නයක් නෙමේ ඇත්තේ. අනිත් දේවල් ටිකත් බලන්නකො.
@tharakasahan1487
@tharakasahan1487 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha elama bn ❤️
@harshanathamindu6986
@harshanathamindu6986 3 жыл бұрын
Engal fish ekka neon tetra hadanna puluwanda,
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Ow ඔය මගේ ටැංකියේ ඉන්නේ ලස්සනට
@harshanathamindu6986
@harshanathamindu6986 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha mama maalu 4k damma engal denna kotaagena kotaagena giyaa😕. Eekai ahuwe☺
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
මන් එන්ජල් 4 දෙනෙක් ගෙනවා දවස් 2 මැරැනා ඔක්සිජන් හිටන් දිලා තිබ්බෙ බඩ ඉදිමිලා තිබ්බා සෙරගෙම Male 2 Female 2
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
බඩ ඉදිමිලා මැරෙන්නේ කෑම දිරවලා නැතුව.. මාලුවට හරියට කෑම ලැබිලා නෑ.
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
Apex Eka Denne Inna Hama Maluwektama Udeta 1 Welak Denne
@tusharsaini5683
@tusharsaini5683 3 жыл бұрын
Which plant you use in this aquarium
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Watch this.❤🙌 kzbin.info/www/bejne/rZPNeGaaZ6hoo8k
@jayathchandira8491
@jayathchandira8491 10 ай бұрын
Meyalwa Hexgon shep tank ekaka hadanna barida
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 10 ай бұрын
Aulk naa usa tiyeinm prashnayak naha
@jayathchandira8491
@jayathchandira8491 9 ай бұрын
@@AquaLabdilshanwishmitha usa 27" vishkambaya 14" wage tiyenne
@sarinikumarasinghe9049
@sarinikumarasinghe9049 3 жыл бұрын
Maru 😌
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
😁Thanks
@radeeshakarunaratne3373
@radeeshakarunaratne3373 2 жыл бұрын
Malli ma ma angelfish joduwak price aka khmwida?
@cpk6584
@cpk6584 2 жыл бұрын
Shrimp lawa kanwada meyala
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
ඔව් නේ.
@musicstyle3.0
@musicstyle3.0 2 жыл бұрын
white catfishla kochchara loku wenawada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Albino cory catfish size :- අගල් 1-2 අතර size වෙනවා. වැඩිය ලොකු වෙන්නෑ
@musicstyle3.0
@musicstyle3.0 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha na eyala newe albino irigesition shark la
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@@musicstyle3.0 අඩි 2- 4 අතර වර්ධනයක් තියෙනවා එයාලගේ.
@s.b.5632
@s.b.5632 3 жыл бұрын
Niymi brother
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤🙌
@duleekamapa9550
@duleekamapa9550 2 жыл бұрын
Thank you
@viduldeesara
@viduldeesara 2 жыл бұрын
Oya video edit karanne kohomada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Pc eken
@viduldeesara
@viduldeesara 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha animashan danne mona app ekenda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@@viduldeesara adobe pp
@kavishkaheshan-lf4pg
@kavishkaheshan-lf4pg 8 ай бұрын
Kohomada ph agaya api maninne
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 7 ай бұрын
Ph test kit ekk ganna
@heshanhimanka7057
@heshanhimanka7057 3 жыл бұрын
🤩🤩🤩
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Adeh 💞🤩
@kavishka2546
@kavishka2546 Жыл бұрын
අය්යා ලොකු කාර්ෆ්ල එක්ක දාන්ඩ පුලුවන්ද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Aulk naa angelfish podii patwnam danna epa tikk size nam danna
@memorystudio99
@memorystudio99 2 жыл бұрын
අයියේ ඒන්ජල් ලා ටැංකියේ තියෙන moss ඔක්කොම කනවා නේ ඒ ඇයි කියලා කියලා දන්නවද අයියේ 🥺☹️☹️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Eka hati kollo cichlid la kohomat බඩජාරි nee.
@malindudanushka2346
@malindudanushka2346 Жыл бұрын
ගෝල්ඩ් ෆිශ් එක්ක ඒන්ජල් ඇති කරන්න පුළුවන් ද?
@heshansadeep4642
@heshansadeep4642 Жыл бұрын
Puluwan
@sarinikumarasinghe9049
@sarinikumarasinghe9049 3 жыл бұрын
🙃😍🤩❣️
@tinusha-so1mp
@tinusha-so1mp 9 ай бұрын
💚💚💙
@chomoddilshan671
@chomoddilshan671 2 жыл бұрын
ලොකු වෙනකම් හදන්න මේ ටැංකි සයිස් එක ඇතිද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Usa adi 1.5 ක් වත් වෙන්න ඕනි අවම එහෙම හදනවනම්
@chomoddilshan671
@chomoddilshan671 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha 24×18× 12 සයිස් ටැංකිය ලොකු වෙනකම් හදන්න පුලුවන් මාලු ජොඩු කියක් වගේද
@SlCricketWithDulitha
@SlCricketWithDulitha 2 жыл бұрын
👍👍
@buddikajayasirithennnakoon2242
@buddikajayasirithennnakoon2242 Жыл бұрын
Yoylchus
BREEDING Angelfish - Over 300 Fry!
13:42
KeepingFishSimple
Рет қаралды 984 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 116 МЛН
අපි UKවලින් ගියා ‍ | Bye Bye UK
10:50
Angel Fish Breeding Cycle in Thirteen Minutes.
12:56
Brad Griffin
Рет қаралды 36 М.
ඒන්ජල් මසුන් අභිජනනය
41:31
DP Education Skills for Life
Рет қаралды 8 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН