ආරාධනා කන්න කැමතිම කෑම ටික/ Aradhana's food chart

  Рет қаралды 309,443

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

ඔයාලා ගොඩාක් දෙන ඉල්ලපු ආරාධනාගෙ food chart එක ඉතාම කෙටියෙන් දෙන්න හිතුවා.සමහරක් විට මේ දේවල් ටික ඔයාලටත් ප්‍රයෝජනයක් වේයි කියලා අපි හිතනවා.❤️

Пікірлер: 763
@niroshagodakanda9268
@niroshagodakanda9268 3 жыл бұрын
හරිම ලස්සනයි සුන්දර පවුලක් ❤.. ආදරයෙන් මේ ටික කියන්නේ🌹 චූටි දෝණිට හැම ආහාරයක්ම ටික ටික දෙන්න .බුදු දහම අනුව ජීවිතය ගෙවන්න🙏 .ගොඩක් පරිස්සමින් නිවසට වෙලා ඉන්න🌹 . ආරාධනා දෝනි ඇතුළු සිය පවුලටම දළදා සමිඳු පිහිටයි .!🙏🙏🙏
@ajanthawickramaarachchi6963
@ajanthawickramaarachchi6963 3 жыл бұрын
තෙරුවන් සරණයි දූට මේ දෙපලගේ දරුවා හැදීමේ ක්‍රමය හැබැයි ආදරනීය අම්මලා කොපි කිරිමෙන් වලකින්න මේ දරුවට මේ දෙවල් හොද උනාට තවත් දරුවෙකුට හොද නොවෙන්න පුලුවන් .ඔබගේ දරුවාගේ දොස්තර වරයාගේ උපදෙස් අනුව තමාගේ දරුවාට ආහාර වේල දෙන්න
@pradeepapathirana8829
@pradeepapathirana8829 3 жыл бұрын
අද, උදෙන්ම, මගේ මැණිකව දැක්ක. මට හරිම සතුටුයි. ඒ වගේම මම ආස කරන ඔයාගේ, අම්මි, අප්පච්චි දැක්ක. ගොඩාක් සතුටුයි. පරිස්සමින් ඉන්න මගේ දෙවියෝ.
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Owwmath udennma bbaa we dakkama hondai, itinmge SM parisemina .uuummmmmaaa.
@Rashmi_Tissera
@Rashmi_Tissera 3 жыл бұрын
ආරාධනා තමා ලස්සනම බබා දැන් ඉන්න කට්ටියගෙන්...❤❤
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 3 жыл бұрын
හරිම පිලිවෙලට ඔයාලා ආරාධනා දොනි බාබාට කෑම වෙල් සපයන පිළිවෙල විඩීයෝ එක බලන හැමොම ටම හොඳ ආදර්ශයක් සතූට්න් ඉන්න හැමදාම බුදු සරණයි
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 3 жыл бұрын
මං මාරම ආසයි ඔයාලා තුන්දෙනාට ❤❤❤ අක්කිනම් හැමදාම තරුණ වෙනවා ඒ එයාගේ කරුනාවන්තකමට සහ හිත හොද නිසා මරම අහිංසක ලස්සනක් ❤❤
@champikaarachchi1814
@champikaarachchi1814 3 жыл бұрын
ARADHANA ❤️❤️❤️❤️❤️
@jeevikarodrigo2956
@jeevikarodrigo2956 3 жыл бұрын
Love you pattiyo God bless you
@tinusha6356
@tinusha6356 3 жыл бұрын
❤️❤️
@iromasandamali28
@iromasandamali28 3 жыл бұрын
Chuti petiyata budusaranai.
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
පුතාලා දෙන්නා කන්නෙ මොනවද ගොන්නු පවු අර දරුදෙන්නා
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 жыл бұрын
රත්තරන් මැණික,.. පරෙස්සමෙන් ඉන්න, බොහොම සතුටුයි ගයාන් චතුරිකා ඔබ දෙපළත් සතුටින් ඉන්නවා දකින්න ලැබීම.., බුදුසරණයි සියලුම දෙනාට ♥️
@dinushitiskumara2907
@dinushitiskumara2907 3 жыл бұрын
ලොකු දෙයක්.මම මෙ දැනුත් පුදුම පීඩනයකින් හිටියේ බබා කෑමට අකමැති නිසා.අපේ බබත් චිකන් කන්න ආසයි..මාත් ඔයාලගේ foodchart එක Follow කරනවා.ගොඩාක් ස්තුති
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
අාරාධනා මැණික..රෝස මලක් වගේ.පරිස්සමින් ඉන්න පැටියෝ.තෙරුවන් සරණයි.🙏🙏
@gammacharigemadushani6636
@gammacharigemadushani6636 3 жыл бұрын
Fresh milk lipe tiyala rath karalada denne
@nayomiekanayake4461
@nayomiekanayake4461 3 жыл бұрын
මේ වීඩියො එක නම් පුන්චි බබාලා ඉන්න හැමෝටම ගොඩක් වටිනවා... ස්තුතියි....
@renukajasintha294
@renukajasintha294 3 жыл бұрын
දොනිට හොද දෙවල් වලට පුරුදු කරලා තියෙනවා එක ගොඩක් හොද දෙයක් ඔයාට ජෙසු පිහිටයි දුව
@llithkumr8448
@llithkumr8448 2 жыл бұрын
Mama harima adarei chuti donita. Budu saranai..
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි .!!.තුන්දෙනාටම❤️❤️
@dewmi6470
@dewmi6470 3 жыл бұрын
මගේ රෝස මල😘😘😘❤️❤️❤️අයියට යි අක්කිට යි මන් මාරම ආසයි....ගොඩක් ආදරෙයි තුන් දෙනාටම.....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....❤️🌸😘
@madhusl1170
@madhusl1170 3 жыл бұрын
මගේ මැනික දැක්කාම දැනෙන සතුට අප්පා🥰🥰🥰සුරංගනාවියක්මයි මගේ පුතේ ඔබ🥰🥰🥰ආදරෙයි අයියා අකිකිට ත් අපි.
@chathu3309
@chathu3309 3 жыл бұрын
ඒ සතුට ඒ ආදරේ හරි ලස්සනයි...නිරෝගිමත් සුබ අනාගතයක් තුන්දෙනාටම.....තෙරුවන් සරනයි....😊
@thilinidilanka4326
@thilinidilanka4326 3 жыл бұрын
ඔය තුන් දෙනාටම බුදු සරණයි.ආරාධනා චූටි පැටියට ගොඩක් ආදරෙයි.අනේ චතුරිකා අක්කි ආරාධනා පැටියගේ කොණ්ඩෙ වැවෙන්න ඔයා මොනවද කරන්නේ
@rbbentertainment2963
@rbbentertainment2963 2 жыл бұрын
If baby likes to eat roti, then you can make roti from sweet potatoes, pumpkin, chick peas, green gram, egg, carrot etc… that’s how I feed vegetables for my baby ❤️🥰
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
Chathu akki monavada babita dena fresh milk aeka..? තුනුරුවනේ සරණයි ඔයාලා තුන් දෙනාටම ..!!❤️💐🥰
@anushkalakmalilogus8032
@anushkalakmalilogus8032 3 жыл бұрын
ආරාධනා පැටියෝ පරිස්සමෙන් ඉන්න හැමදාම .....❤️❤️❤️❤️
@anuradhasamarakoon2291
@anuradhasamarakoon2291 3 жыл бұрын
ආරාධනා පැටියා දැක්කත් සතුටුයි ..මගේ සුදු අම්මියාට බුදු සරනයි ❤❤❤🙏🙏🙏👍👍👍
@chapanilanthi6384
@chapanilanthi6384 3 жыл бұрын
ආරාධනා රත්තරන් දුවේ ආදරෙයි ගොඩක් ❤❤.පරිස්සමින් ඉන්න තිදෙනාම. මැණිකට 😘😘😘😘😘😘❤❤❤❤
@indukanthi220
@indukanthi220 2 жыл бұрын
බොහොම හොඳයි ගොඩක් සන්තොෂයි හැමදාම සතුටින් ඉන්න නම් ජිව්තේ එකට ගළපා ගන්න තෙරුම් ගන්න පුලුවන් දෙදෙනෙකුගේ මුණ ගැසීමක් වෙන්නනම ඕනේ තෙරුවන් සරණින් යහපතම වේවා
@Ottawavlogs
@Ottawavlogs 3 жыл бұрын
ඔයාලා තුන් දෙනා හරිම ලස්සන පවුලක්. හරිම ආදරනීයයි. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.
@nayomifernando5941
@nayomifernando5941 3 жыл бұрын
චතුරිකා අක්කී,ආරාධනා දෝනිගේ කෑම වර්ග හදන හැටි vedios දෙන්නකෝ ,පුලුවන් ඉක්මනට
@charukanelum6808
@charukanelum6808 3 жыл бұрын
කිසිම කුහකකමක් නැ.අම්මයි අප්පච්චි දොනිගේ කෑම ගැන කිසිම අඩුවක් නැතුව කියනවා.සමහර අම්මලනම් එහෙම නැ..බුදුසරනයි මැනික අනේ පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමොම ...ගොඩක් ආදරෙයි අපි....💓💓💓💓
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Daruwek ge gana pita minisunge ahannath lajja wenna one
@charukanelum6808
@charukanelum6808 3 жыл бұрын
අනෙ පව් අහන්නෙම නැති එකෙක්ද කොහෙද🙏🙏🙏🙏
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
@@charukanelum6808 ane manda me pauwl aala un jeevitheta guna kaamak kaala naa..pauw
@charukanelum6808
@charukanelum6808 3 жыл бұрын
@@gunathilakapradeepa2555 thank dear😍😍😍😍😍
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 3 жыл бұрын
හරිම ෂෝක් ආරාධනා පැටියා තෙරුවණ් සරණයි මැණිකේ
@dancewithme4586
@dancewithme4586 3 жыл бұрын
බුදු සරණයි චූටි මැණික ❤️❤️❤️සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම අක්කා , අයියා & චූටි දූ😘😘
@dilhaninelumbopavita1197
@dilhaninelumbopavita1197 3 жыл бұрын
බිත්තර කන්න කැමති නම්,මැල්ලුම් කවා ගන්න බැරි නම් ඔම්ලට් එකට මැල්ලුම්,කැරට්,ලීක්ස්, වගේ දේවල් මික්ස් කරලා හදලා දෙන්න බලන්න. ❤️❤️❤️
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
ආසාවෙන් හිටියෙ මෙහෙම වීඩියෝ එකක් කෑම හදන වීඩියෝ එකක් ඕනේ චූටි දෝනි එක්කම 🥰
@rmvinosha3334
@rmvinosha3334 2 жыл бұрын
Ane mamath prarthana karanne math athmediwath me wage adaraniya vidiyata matath jiwath wenna labenna kila (as wak nam wadinna epa budu saranai thun denatama)
@wasanamadhuwanthi8214
@wasanamadhuwanthi8214 3 жыл бұрын
හරිම ලස්සන පවුලක්. ඒත් කලින් කසාදෙ දරුවන් පව් නේද. අපිට කාගෙවත් පවුල් වල දේවල් වැඩක් නෑ. ඒත් තාත්තව වෙන පවුලක් එක්ක දකිද්දි කොච්චර දුක ඇද්ද⁣.
@nimalnimal3959
@nimalnimal3959 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 3 жыл бұрын
Eka nam aththa
@thusithagamage4108
@thusithagamage4108 3 жыл бұрын
😊 😊 😊 😊
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ දාන එක.සාමාන්‍යයෙන් බබාලගෙ කෑම ගැන ඔහොම කියන්නෙත් නෑනෙ කට්ටිය..පැංචි ලස්සනයි .ආදරෙන් බලාගන්න..මගෙ දුවටත් දැන් තුනහමාරක්.කවනවා කියනෙක නම් 😁😁😁
@pilanavithana.2759
@pilanavithana.2759 3 жыл бұрын
Aradana sudu doni petiyo. Godak adarei sudu bole. Teruwan saranai.😍❤️❤️❤️❤️❤️
@shanukamadusanka360
@shanukamadusanka360 3 жыл бұрын
අක්කි චූටි දෝනිට වෙරළු. ඇබරැල්ල. වගේ ගමේ පලතුරු ටිකකුත් දෙන්න. විශේශයෙන් කොට්ටම්බ මද ටිකක් උදේ කාලයේ දෙන්න. තෙරුවන් සරණයි ඔයාලට.
@user-zr4xd7sv8i
@user-zr4xd7sv8i 3 жыл бұрын
අක්කා අයියා ආරාධනා දෝණි.. ගොඩාක් පරිස්සමින් ඉන්න... බුදු සරණයි....❤️❤️❤️❤️❤️
@chamapriya9078
@chamapriya9078 3 жыл бұрын
Budu saranai sudu manikha
@sulochanikethu5190
@sulochanikethu5190 3 жыл бұрын
Harima lassana family ekak budu saranai
@kanchanawijesooriya3148
@kanchanawijesooriya3148 Жыл бұрын
නොගැලපෙන තැන් වලින් අපි ඉවත් වි සතුටින් ඉන්න ඕනේ ඔය වගේ, අපිට තියන්නේ ඒක ජීවිතයි නිසා. Good luck ❤️. Nice family ❤️😍😘😍❤️
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
අනේ මගෙ දෝණි මණික උදේම දැක්කෙ..ආදරෙයි රත්තරනෙ...❤️
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 2 жыл бұрын
සෝයි සුදු මැණිකේ සුදු දොා්ණිට තෙරැවන් සරණයි හැමදාමත් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@maduamarasinghe1778
@maduamarasinghe1778 3 жыл бұрын
ගයාන අය්යාගේ පුතාලා දෙන්නත් ලස්සනයි ගොඩක්. දෝණිත් ඒ වගේම ලස්සනයි ගයාන් අය්යා වගේමයි ❤❤
@nishariliyanage9344
@nishariliyanage9344 3 жыл бұрын
ඒ බබාලටත් සලකන්න... ඔය වගේම කෑම බීම ගන්න එයාලත් ආස ඇති
@mediaforegeneration5922
@mediaforegeneration5922 3 жыл бұрын
හරිම සතුටුයි.. බුදුසරණයි තුන් දෙනාටම.. ..
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
දූ ආරාධනා ආදරෙයි පණ, ගයාන් චතුරිකා හැමදාම ආදරෙන් ඉන්න, බුදු සරණයි,
@Jm-ut2dg
@Jm-ut2dg 3 жыл бұрын
අම්මගෙ.තාත්තගෙ උණුසුම ලග.ඉන්නවා තරම් සතුටක් දරුවෙකුට තවත් තිබේද මේ චූටි පැටියට.ඒ සතුට අහිමි නොකරන්න..... ආකර්ෂණීය දේවල් නිතර ඇස.ගැටෙන තැනක ඉන්න නිසයි කිව්වෙ.. ජය.වේවා !!
@christinaamarasekara304
@christinaamarasekara304 2 жыл бұрын
What an organized meal plan ,she is absolutely lucky enough to have a mother and a father like you,May god bless your little family always ❤️
@madusanju5721
@madusanju5721 3 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම චතුරිනා අක්කි හරිම නිහතමානි 😍පරිස්සමෙන් ඉන්න 😍❤️
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Oww Chaturika edaindan Harri nihatha maanii ,aadareniiyaii thundenaama satutinnaa.
@malkidayarathne4586
@malkidayarathne4586 3 жыл бұрын
Chathurika nihathamani. Oyata pissu. Mewa oya nihathamanikama camara eka idiriye ragapem witharai.mama eyage nihathamanikama ehetama dekala thiyanawa.manussayek nihathamanikama thiyenna ona hebe jeewithe.camara eka idiriye neme.monawa unath aradanata mama kemathi.budu saranai puthe
@madusanju5721
@madusanju5721 3 жыл бұрын
@@malkidayarathne4586 ai මොකද්ද විස්තරේ කියන්න
@ruvininimasha164
@ruvininimasha164 3 жыл бұрын
Budu saranai sudu donitai.oyala dennatai.ane akki babage skin care ,dental care genath video ekak danawada.
@karunakaru1021
@karunakaru1021 2 жыл бұрын
Badu saranai sudu manika adarei godak hamomoma parissamin inna adarei 🙏💕💕💕💕💕💕💕💕💕💖💗💖💋💋💋💋
@nishanthawithanage4611
@nishanthawithanage4611 2 жыл бұрын
හැමදාම. සතුටින් ඉන්න!
@ishara2541
@ishara2541 3 жыл бұрын
දොනිට අක්කි අයියා ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න.බුදු සරණයි
@tashiyatashiya662
@tashiyatashiya662 3 жыл бұрын
Akki ayiya fresh milk aka denne rath karalada...ane aka kiyannako...oyalatai punchi patiyatai budu saranai...parissamin enna.kella ammi wagema lassanaii.parissam kara ganna akkiyooo..adarei oyalata.💖💖💖💖💖💖💖💖💖💖💖
@parlyparly1389
@parlyparly1389 3 жыл бұрын
අනේ මගෙ චුටි මනික ආදරෙයි පන ගොඩාක් . ගොඩාක් පරෙස්සමින් ඉන්න . සුදු බෝලෙ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා . බුදු සරණයි පරෙස්සමින් .❤️❤️❤️😘😘😘🌹🌹🌹🌹
@irangalakmal5656
@irangalakmal5656 2 жыл бұрын
ආරාධනා රෝස මලක් වගේ පැටියෝ ඔයාට බුදු සරණයි 😀🎁🎁
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
පැනපු ගමන් කිව්වා කොළ කැඳ එක හදන්නෙ නම් මම කියලා අම්මෝ 🤣🤣🤣 ගයාන් අයියා .ලස්සනයි දුව ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.🙏😊
@thilinidhanushka5557
@thilinidhanushka5557 2 жыл бұрын
Harima saralai.kisi loku kamak ne.mage donith oya wagama thamai.kanna nam kemathima ne.mage meal plan ekath oya wage thamai.man harima asa family ekak oyala thun dena.budu saranai.
@chathurikapriyadarshani9163
@chathurikapriyadarshani9163 2 жыл бұрын
Aradhana manika soo cute...godaak adare hitenawa..ane akki fresh milk eka denne koi ekada?low fat ekada? Dena warge mokakda?sema enne nadda akki?
@sathyamendis4316
@sathyamendis4316 9 ай бұрын
Very useful video. Thank u akka n ayya.
@lifewithnature2643
@lifewithnature2643 2 жыл бұрын
මම ආසම බබෙක් 😘😘❤️😍 චතුරිකා අක්කි ලස්සනට ඉන්න කන කෑම පාවිච්චි කරන දේවල් කියන්නකො
@surangaruwanisuranga3238
@surangaruwanisuranga3238 3 жыл бұрын
අනෙ රෝස මල 🌹 මේ දවස්වල පරිස්සමින් ඉන්න ආදරෙයි මැණික අයියෙ ඔයත් අක්කි ඔයත් පරිස්සමින් ඉන්න ඔය තුන්දෙනාට ම ජේසු පිහිටයි 💐💐🤗
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අපේ අම්මා මේක බලලා කීවා අන්න චූටි කාලේ ඔයා වගේම බබෙක් කියලා මම ත් ඉස්සර අල බිත්තර විතරයි කාලා තියෙන්නෙ , දැන් අලි බබෙක් වගෙ වෙලා තියෙන්නෙ ඒකයි කියලා අම්මා කියන්නේ මට අපොයි ,
@chamalshabandara2368
@chamalshabandara2368 3 жыл бұрын
ආරාධනා මැණික පරිස්සම්න් ඉන්ඩ හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@musichacker9487
@musichacker9487 3 жыл бұрын
ආරාධනා ගේ ඕනම video එකක් බලන්න මම ගොඩක් ආසයි ආදරෙයි මැණික ❤️❤️❤️
@babyshalo4768
@babyshalo4768 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..🥰❤️
@amaya6297
@amaya6297 3 жыл бұрын
Godak adarei 💓💓💓💓 chathu akki lassana family ekak....adarei rosa bonikkiye 💓💓💓.. parisamin inna budusaranai..
@niluwijesinghe192
@niluwijesinghe192 3 жыл бұрын
චූටි දුව කෑම කන විදියෙ වීඩියෝ එකක් දාන්න.. ❤️❤️❤️❤️
@gayanwickramathilake
@gayanwickramathilake 3 жыл бұрын
video එකේ අන්තිමට බලන්න
@niluwijesinghe192
@niluwijesinghe192 3 жыл бұрын
@@gayanwickramathilake ඒක පොඩ්ඩයිනෙ තියෙන්නේ.. 😒😒
@gayanwickramathilake
@gayanwickramathilake 3 жыл бұрын
ok
@jayalathfernanado9146
@jayalathfernanado9146 2 жыл бұрын
Thank you so much..all the best ur family.... god bless
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 2 жыл бұрын
ඔයාලට තමයි ලස්සනම දොා්ණියේක් ඉන්නෙ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@hashnime4751
@hashnime4751 3 жыл бұрын
ඇත්තටම මේ වයස තමයි බබාලා හදන්න හොදම.මොකද හැම දෙයක් ගැනම අම්මී තාත්තිට දැනුම තියෙනවා .අනේ තුන් දෙනාම ලස්සනයි 💜️💜️💜️
@danumsewana6284
@danumsewana6284 3 жыл бұрын
ආරාධනා පැටියා හරිම ලස්සනයි 😘😘 ❤️❤️❤️
@pasindusandeepa5034
@pasindusandeepa5034 2 жыл бұрын
සතුටක් නැති තැනි වලින් අයින්වෙලා සතුට ඇති තැනක පවුල් ජීවිතේ හදාගෙන ලස්සනට ජීවත් වෙන එක තමයි වැදගත්
@sriyanijayawardena4676
@sriyanijayawardena4676 3 жыл бұрын
ආදරෙයි සුදු මැණික බුදු සරණයි.
@nadirathnamali8089
@nadirathnamali8089 2 жыл бұрын
ෂෝයි දෝනි..💕💕❤️❤️
@deepikachathurani9589
@deepikachathurani9589 3 жыл бұрын
Thank you akke aiye...budusaranai oyala thun denatama.parissamin inna ❤️❤️❤️❤️
@viduheshi9459
@viduheshi9459 3 жыл бұрын
Kauruth nokiyana athta chathurika akka kiuwa... fash milk kiuwe kaden ganna ewada nathtan එලදෙනෙක්ගෙන්ම ganna kirida
@midnightwomen9111
@midnightwomen9111 3 жыл бұрын
Harima hondai daruwage food plans❤️ theruwan saranai Parissmin inna 🤩
@nirmasandamali2829
@nirmasandamali2829 3 жыл бұрын
වස්තු කැටේ ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤
@dayajayawardana8345
@dayajayawardana8345 3 жыл бұрын
ආදරෙයි ආරාධනා අම්මියි තාත්තියි එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න ...තෙරුවන් සරනයි ඔයාලට !!!!!
@nethukisanaya1171
@nethukisanaya1171 3 жыл бұрын
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
ආරාධනා දෝනි පැටික්කි ෂෝයි ඔයා 🌹🌹❤️❤️ උම්ම්මා.... 💋 පරිස්සමින් ඉන්න දෝනි ජේසු පිහිටයි ඔයාලට
@fathimafarmila4583
@fathimafarmila4583 3 жыл бұрын
Really hw adorable she is.also very beautiful family. God bless
@liyanagamagelanka806
@liyanagamagelanka806 3 жыл бұрын
ලස්සනයි බබා. මට ඉන්නේ twins babiesලා. තවම මාස 11 යි. පැස්ටා එක හදන හැටි පුළුවන් නම් කියන්න.
@sakunthalarajapakshe8363
@sakunthalarajapakshe8363 3 жыл бұрын
බුදුසරණයි🙏
@nadeesha9289
@nadeesha9289 3 жыл бұрын
Ane akki aiye puluwan nam aradana baba ge kama wel tika hadana vedios dannako .. Eyage channel ekak hadanna 😀 budusaranai thundenatama 😍😘🥰🥰🥰
@user-vd1lf7go4e
@user-vd1lf7go4e 3 жыл бұрын
චූටි මැනිකෙගෙ වීඩියෝ එකක් දානකම් බලං ඉන්නෙ තුන් දෙනාම සතුටින් ඉන්න බුදුසරණයි
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 3 жыл бұрын
Harema sathutue oyala Aradana ekaka harema sathutin innawa dakkama. Oyalage jeewethe thawa thawath sarthaka wenna kiyala prarthana karanawa❤❤❤
@vajirasepali8111
@vajirasepali8111 3 жыл бұрын
ආරාධනා පැට්‍ යො අපි ඔයා ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
Ane ape හුරතල් doni manika....ආදරෙයි sudu manika..😍😍😍
@gimhanikaushalya7701
@gimhanikaushalya7701 2 жыл бұрын
Akke fresh milk babalata seethalai kiyanne aththada. Rata dunnata kamak nadda.
@niroshanirosha1715
@niroshanirosha1715 3 жыл бұрын
ආරාධනා manika math අසම කෑමක් තම කිරිබත් .පරිස්සමෙන් doni ආදරෙයි මැණික.මටත් ඉන්නේ oya වගේම ලස්සන rosa මලක් වගේම doni kenek.ekai mn ඔයාට adare .නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා doni .( mge doni panatath ආදරෙයි amma manika .🌹🌹)
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
අදමයි ඉස්සරලම විඩියො එක බැලුවෝ....ගොඩක් ලස්සනයි❤❤❤
@sathyagayani7821
@sathyagayani7821 3 жыл бұрын
ඇත්තටම දෝනිට මම ගොඩක් කැමතියි.ආදරෙයි.මම අහල තියනව පොඩි ලමයින්ට අවුරුදු 3ක් විතර යනකන් ෆෝන්ස් දෙන්න හොද නෑ.විද්‍යාත්මකව ඒක ඩොක්ටර්ස්ලා කියනව මොකද ලමයින්ගෙ මොලේ වැඩිපුරම වර්ධනය වෙන්නෙ ඒ වයසෙදි.ෆෝන්ස් වලින් අපිට නොපෙනුනාට වේව්ස් නිකුත් වෙනව.එතකොට මොලේ නියුරෝන වලට ඒක බලපානවා.බබාලා නිදාගන්න කාමර වලවත් ෆෝන්ස් තියන්න එපා.ගයාන් අයියගෙයි චතුරිකා අක්කගෙයි මම හොද ෆෑන් කෙනෙක්.ඔයාලගෙ දුව ශෝක්.දෝනිට ආදරේටයි කිව්වෙ.බුදුසරණයි
@gayanwickramathilake
@gayanwickramathilake 3 жыл бұрын
අපේ දෝණි phone වලට addict වෙච්චි දරුවෙක් නෙවෙයි.එයාට අවශ්‍ය දේ බලලා phone එක තියනවා.ඒ නිසා ඇත්තෙන්ම ඒක ගැටලුවෙක් නෙවෙයි
@sathyagayani7821
@sathyagayani7821 3 жыл бұрын
@@gayanwickramathilake එහෙනම් කමක් නෑ.❤
@shobharajapaksha5297
@shobharajapaksha5297 3 жыл бұрын
God bless all the family 💓
@shanikaerandi4837
@shanikaerandi4837 3 жыл бұрын
Baba kola warga kan nathnam eyage bath eka off karanna winadiyakata Kalin bath ekata kola tika danna ain karanna puluwan ganata kapala ethakata kolawala gunaya bath eke.kiribath sitalai e nisa kiribathuth ekkama sithala kama denna epa donita (yoghurt wage)lokuweddi sema ei.patiyata budusaranai.
@nimeshanimesha7290
@nimeshanimesha7290 3 жыл бұрын
Ane shook බබා me dhawas වල පරිස්සමෙන් ඉන්න බුදු Saranai
@Dili_Ran
@Dili_Ran 3 жыл бұрын
godak asawen beluwa vedio akak.. Lassnai menika. Parissmen adren inn thun denama.. ❤️
@dinukajayakody9405
@dinukajayakody9405 3 жыл бұрын
Oyala Fresh milk babata denne unu karalada,cool eka yanakan thiyalada?
@madusanka1291
@madusanka1291 2 жыл бұрын
ආදරෙ හිතෙනවා සුදු මැණික 💖🌹 පරිස්සමින් ඉන්න 3දෙනාම ❤️🧡❤️💛💚💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anjalikgeetha8244
@anjalikgeetha8244 3 жыл бұрын
තෙරුවන් සරණයි දොණි බබාට 🍁🥀🥀🥀🥀
@thiliniseuwandi6016
@thiliniseuwandi6016 3 жыл бұрын
Budu saranai chuti donita oyalage paula sathutin gewewa
@sewmiseya6337
@sewmiseya6337 3 жыл бұрын
Ane mage babage kama time mai, eya nam dinner gannema na, Budusaranai manika 😘😘😘😘😘
@nawodaindunil4922
@nawodaindunil4922 2 жыл бұрын
බුදු සරනයි දොනිට
@shiyanijayarathna2976
@shiyanijayarathna2976 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️😘😘😘🥀🥀🥀🥀🙏🙏🙏🙏🌹🌹🌹🌹😘😘😘😘😍😍😍😚😚😀👌👌👍👍👍👌👍👌👍👌❤️😀😘❤️😀😘❤️😘😘❤️😀😘❤️😀😘😀❤️😀😘😘❤️ බබා ගොඩක් ආදරෙයි
@champikamalkanthi8008
@champikamalkanthi8008 3 жыл бұрын
Gayange puthala kawada dannaneda chaturika
@xtrmwideshikayinanaakanawa5154
@xtrmwideshikayinanaakanawa5154 3 жыл бұрын
hoda vidiyo akak.lamaya gana unandu wena aka godak hodai ayeth mewani vidiyo danna oya manikawa parissam kara ganna dan rate pawathina wasangatha akka daruwan parissam kara ganna oni.oya denna godak wasanawanthai me wage daruwek labann thun denatama siyalu dewiyange arakshawa labewa b s
@samatntharuwan9731
@samatntharuwan9731 2 жыл бұрын
Doniiiii ummmmmmmmmmmmmma adarei godaak....
@poornichathu44
@poornichathu44 3 жыл бұрын
තෙරුවන් සරණයි රෝස මල😍
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 438 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
අපේ අම්මා ඇඬුවෙ ඇයි ? | What made my Amma cry?
4:21
Saranga - Dinakshie Online
Рет қаралды 1,3 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН