අපේ අම්මා ඇඬුවෙ ඇයි ? | What made my Amma cry?

  Рет қаралды 1,382,460

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

4 жыл бұрын

Пікірлер: 634
@nadirasanjana
@nadirasanjana 4 жыл бұрын
මේ ලෝකෙ අම්මා වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ තමයි අම්මව සතුටින් තියන එක. අපිට බොහොම පොඩි කාලයක් එකට ඉන්න වෙන්නේ. ඉතින් ඒ කාලය තුළ උපරිම එයාල සතුටින් තියන්න ඕන. පුළුවන් හැම වෙලාවකම එයාලත් එක්ක ඉන්න. කවරදාවත් ඔවුන් වෙනුවෙන් කැප කරන කාලය අතපසු කරන්න එපා. මෙලොව වෙසෙන සියලුම මව්වරු සහ පියවරු සුවපත් වේවා! නිරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 😘😘
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
Nice .word
@samudrasandyani5058
@samudrasandyani5058 3 жыл бұрын
අම්මාට සුබ උපන්දිනයක්. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා. අම්මා ඇඩුවේ දරු සෙනෙහස වැඩි කමට.සියලු දෙනාට ජේසු පිහිටයි.
@Sadunikaworld
@Sadunikaworld 2 жыл бұрын
ගොඩක් සංවේදි අවස්ථාවක්.😥ඇහැට කදුලක් ඉනුවෙ නැත්නම් පුදුමයි.😥.දරුවෙක් මේ තරම් උස් මහත් කර ගුණයහපත් දරුවෙක් ලොවට දායාද කරපු පිනම ඇති අම්මට .🙏🙏 නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා !!!.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව ❤️❤️ බුදු සරනයි 🙏🙏
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 жыл бұрын
❤️❤️❤️
@kapilakumara9708
@kapilakumara9708 4 жыл бұрын
සාරංග ඔයාගෙ අම්මට සූභ උපන් දිනයක් වේවා සියලු දෙනා ට බූදු සරණයි දෙව් පිහිටයි,
@irukawannninaika1997
@irukawannninaika1997 3 жыл бұрын
දරුවන්ට පොඩ් කාලේ අම්මාගේ රැකවරණය ඕනා වගේම ,අම්මාට දරුවන්ගේ රැකවරණයත් ඕනා .😘🎂🎁
@himane9590
@himane9590 3 жыл бұрын
අනේ මටත් ඇඬුනා ඒකට! 😢 අම්මා නෑ මගේ! මම 3 වසරෙදි නැතිවුනේ! 😔 සාරංග අයියේ, ඩිනාක්ශි; ආදරෙන් ඉන්න හැමදාම! ඔය අම්මට ඒ ඇති වෙයි ජීවිත කාලෙටම! ❤️ මෝඩ මිනිස්සු කියන කථා සතපහකට ගනන් ගන්න එපා!
@skularathne138
@skularathne138 Жыл бұрын
Ane හරිම දුක sithuna ආදරණීය අම්මා a අම්මා ta pana වගේම a වගේම දිනූ ge දෙමාපියන් ta th බලන්න සලකන්න ආදර saranga පුතේ waradinne ne කවදාවත් .
@prabashigunasena957
@prabashigunasena957 4 жыл бұрын
ඇඩුන අය මේ කොනට😓😓😓😓
@hirantha86
@hirantha86 4 жыл бұрын
...
@gaganiperera6568
@gaganiperera6568 4 жыл бұрын
Mama innawa
@nalinsampath5707
@nalinsampath5707 4 жыл бұрын
@@gaganiperera6568 ඇයී ඒ
@user-nb6et5kq3n
@user-nb6et5kq3n 2 жыл бұрын
😥😥😓😓
@ss............7727
@ss............7727 Жыл бұрын
🥺
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
අනේ ඇස්වලට කදුලු ආවා...නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනකට ආසිරි ඔබට❤️🎂❤️
@champjanlyn8740
@champjanlyn8740 4 жыл бұрын
අම්මලගෙ අගේ නොතේරෙන මෙවන් කලක මෙලෙස මව් සෙනෙහස අගයන පුතුන් සිටීම දැකීම වාසනාවක් ,ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
@erandidefonseka1996
@erandidefonseka1996 4 жыл бұрын
මාත් අම්ම කෙනෙක්. තනියෙන් දරුවො දෙන්නෙක් හදන. මටත් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. එයාලගේ තාත්තා වගේම පෙනුම තියන. මට මේ අම්ම කරල තියන කැපකිරීම හොඳට දැනෙන්වා. තනියෙන් දුක් ගැහැට විඳගෙන , තව විවාහ කරගන්න කොච්චර පුලුවන් කම තිබ්බත් දරුවො හින්ඳ මුලු ජීවීතේම කැපකරන්න පුලුවන් අම්මල ඉන්නෙ හරිම පොඩ්ඩයි. මං අවුරුදු 31 ඉඳල මේ වෙනකන් තනියම. මගේ පුතාත් දුවත් කවදහරි මතක තියන් ඉඳී මේ වගේ. සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි ඕන්නෑ දරුවන්ට අම්මගෙ කැපකිරීම මතක තිබුන නම් ඒ හොඳටම ඇති. 😭❤ සාරංග, දිනක්ෂි කවදහරි හොඳ දෙමව්පියො වෙන්න.. සාරංග අම්මට ආදරේ වගෙම දිනක්ෂි ටත් ඒ ආදරේ දෙන්න. ❤
@dinithialgama9572
@dinithialgama9572 4 жыл бұрын
ඔයාගේ කැපකිරීම් වලට ඔයා කවදාහරි දිනනවමයි එරන්දි. දරුවෝ දෙන්නෙක් ගෙ අම්මෙක් විදිහට මමත් ඔයාට wish කරනවා
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
More power to you strong lady. Blessings of the triple gem!
@rashangipremawardhana2782
@rashangipremawardhana2782 3 жыл бұрын
O
@madhararasanjali3460
@madhararasanjali3460 3 жыл бұрын
අනිවාර්යෙන්ම එරන්දි එහෙම අම්මලා හරිම අඩුයි .. දරුවන්ගේ නැණ ගුණ දෙකම හදන්න.
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 4 ай бұрын
ඔයාට දෙවි පිහිටයි , දරුවන් දෙන්නා ඔයාට ආදරෙන් ඉන්නවා, සහතිකයි ❤
@user-kd2iq7kv7o
@user-kd2iq7kv7o Жыл бұрын
ඔයාගේ ජීවිතේට හොදම හිමිකාරිය ලැබුන නිසා තවත් ජීවිතේ ලස්සන වෙලා.❤අම්මට දෙන්න පුලුවන් හොදම තෑග්ගත් ඔයා දීලා.ගැලපෙන අය ලැබුනම ජීවිතේ ලස්සනයි.❤
@princeyfernando8007
@princeyfernando8007 4 жыл бұрын
. හැමදාමත් අම්මව ආදරෙන් රැකබලා ගන්න පුතා .සුභ උපන්දිනයක් වේවා සොයුරිය,ජෙසු පිහිටයි
@shashi4287
@shashi4287 4 жыл бұрын
කියන්න වචන නෑ සාරංග අයියේ. නියම වැඩක්. ජීවිතේ මේ තරම් දුරක් ආව ඔයා ගොඩාක් වාසනාවන්තයි. සුබපැතුම් 🎂
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
හැමොගෙම ජිවිතේ කවුරු ආවා ගියත් ,දුප්පත් උනත් පොසත් උනත් හැමදාම,එකම විදියට ලග ඉන්න එකම කෙනා..... අම්මා
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
සත්තකින්ම! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම හොඳ මව් පුතු සෙනෙහසක්! හොඳටම පැහැදිලියි! ඉදිරිය අති සාර්ථක වේවා! අම්මා යුතුකම්, කැපකිරීම් උපරිමයෙන් කරන කොට දරුවොත් ඒ ටික කරනවා සත්තයි! දැන් දිනක්ෂි එය අවබෝධ කරගෙන ඒ ආදරය පවත්වා ගත යුතුයි. සියලු දෙනා ට තෙරුවන් සරණයි!
@sanjulasanjula6777
@sanjulasanjula6777 3 жыл бұрын
වාසනාවන්ත අම්මා කෙනෙක්.. සෙනෙහෙබර පුතෙක්.. කියන්න වචන නෑ ❤️❤️❤️
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 3 ай бұрын
වාසනාවන්ත සෙනෙහෙබර ලේලී කෙනෙක්
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
රත්තරං පුතෙක් ඔය දෙදෙනටම තුනුරැවන් සරණයි
@nailhub4759
@nailhub4759 4 жыл бұрын
මටත් ඇඩුනා...ඒ තමයි අම්මෙකුගෙයි දරුවෙකුගෙයි සන්සාර බැදීම්....හැම බැදීමකටම වඩා ඒ බැදීම හරි බලගතුයි...❤❤🙏🙏🙏
@wasumithra7081
@wasumithra7081 3 жыл бұрын
Yes of course
@lalithafernando1742
@lalithafernando1742 3 жыл бұрын
සරාංග කව්රු කොහොම කිව්වත් ඔයා හොදට දරුවෙක් ඇත්තටම මටත් ඇඩුණා සුභ උපන් දිනයක් වේවා 🌷🌷🌷🌷
@sandhalirashmika1545
@sandhalirashmika1545 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shanikakumari7408
@shanikakumari7408 2 жыл бұрын
උමලිට පින න මෙ වගේ ආදරේ ලබන්න. ඒ අතින් ඩිනක්ශි වාසනාවන්තයි
@Manel12345
@Manel12345 2 жыл бұрын
අම්මට ගොඩක් ආදරය කරන දරුවෙක් .අපිටත් හරිම ආසයි මේ වගේ ආදරනීය දරුවන් දකින කොට .අම්මට දක්වන මේ ආදරය හැමදාටම තියාගන්න
@eromib9039
@eromib9039 2 жыл бұрын
මේක බලද්දී මගේ දෙනෙතටත් කදුළු ආවා. අම්මාගේ සතුටු කදුළු. හරිම අගෙයි අදහස. 💖
@harshithilakarathne7220
@harshithilakarathne7220 4 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@induniranjan771
@induniranjan771 Жыл бұрын
ඔයා ගොඩක් හොඳ පුතෙක් අම්මා කෙනෙකුට සතුටක් දෙන්න හැම පුතාලටම බෑ...ඔයාගේ පුන්චි පවුලටත් අම්මාටත් දින්ක්ෂි දුවගේ පවුලේ සැමටත් හැමදාම සතුටින් සෙනෙහසින් ඉන්න දේවාශිර්වාදය නිරතුරුවම ලැබේවා..තෙරුවන් සරණයි පුතේ
@udariperera7433
@udariperera7433 4 жыл бұрын
Thank you පුතේ කියපු විදිය ❤️ Happy birthday and god bless you Mam
@SlBanu01
@SlBanu01 4 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බුදු සරණයි
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි
@trevokasy6220
@trevokasy6220 4 жыл бұрын
The best what we can give amma is the happy emotion to remember ❤️ Good one aiya made us tear🌸
@thanujajanika271
@thanujajanika271 4 жыл бұрын
OMG this made me cry.You are blessed to have such a lovely mom Saranga...❤️
@user-nb6et5kq3n
@user-nb6et5kq3n 2 жыл бұрын
අම්ම කෙනෙක් කොච්චර තමන්ගෙ උපන්දිනය ගනන් ගන්නෙ නැතුව හිටියත්...ඇත්තමයි එයාලා ආසයි මේ වගේ දේවල් වලට....අම්මා ආදර සුව සදලා මා ලග මුලු ලෝකෙම මැවුවා...
@disalarodrigo5658
@disalarodrigo5658 4 жыл бұрын
beautiful blessed mom loving son. Have a great birthday with blessings of god
@f.pabasariemmanuel6160
@f.pabasariemmanuel6160 4 жыл бұрын
දීඝායූ...බොහො කල් නිදුකින්ම ගෙවන්නට..!
@damayanthidesilva2181
@damayanthidesilva2181 4 жыл бұрын
සාරංග පුතේ මටත් කඳුලු නවත්ව ගන්න බැරි උනා..ඔයාට වරදින්නේ නෑ.ජීවිතය දිනනවා.ජය!
@angelcinty9788
@angelcinty9788 4 жыл бұрын
අවඅ
@sanakamapitigama9976
@sanakamapitigama9976 3 жыл бұрын
ඇත්තමද ඔය.
@neelamanieranasinghe502
@neelamanieranasinghe502 2 жыл бұрын
ඔයාටම ජීවිතය කැප.කල අම්මා ඔයා හොඳ පුතෙක්.අම්මාට සුබ උපන් දිනයක් පතනවා ඒ එක්කම ඔයාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් !!!
@cdm3553
@cdm3553 4 жыл бұрын
❤❤❤❤❤ නිදුක් නිරෝගිමත් දිගාසිරි සම්පත්තියෙන් වැඩේවා අම්මා
@thamarathamara1314
@thamarathamara1314 4 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා ඔබතුමියට....දිර්ගායුස ලැබේවා....
@uchilajanidu3876
@uchilajanidu3876 Жыл бұрын
අම්මගෙ ආදරේ තරන් වටින ආදරයක් මේ ලෝකෙ නෑ සාරන්ග අයියෙ 🙏💚
@sandyasamarasinghe8722
@sandyasamarasinghe8722 4 жыл бұрын
You both are amazing Mother and Son I have ever seen in my life. Long life and good health my dearest Sister Thilaka and Saranga son you are blessed son as always.
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
ඒ අම්මා... හරිම ආදරණීයයි... ❤❤❤❤
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Suba උපන්දිනyak වේවා .හරිම ආදරණීය දරුවෙක් .සංවේදී අවස්ථාවක් බුදු saranai .
@vimalavimala8190
@vimalavimala8190 2 ай бұрын
හරි ලස්සනයි සුබම සුබ උපන් දිනයක් වේවා ඊමිමාට සාරංග ගෙ සින්දුවක් ලස්සනයි
@sandhalirashmika1545
@sandhalirashmika1545 2 жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් ණීරෝගීව දිගුකාලයක් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා . සුභම සුභ උපන්දිනයක්ම වේවා .
@gamagesuranga1718
@gamagesuranga1718 4 жыл бұрын
තෙරුවන් සරණයි.! දීර්ඝායු ලැබේවා..! සාරංග මහත්තයා ඔබතුමා ආදරණීය චරිතයක්. ආදරණීය හදවතක් ඇති ඔබ හැමට ආදර්ශයක්..
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Ane harima සංවේදී una aththatama hoda daruwekuy leeliyakuy e ammata ennawa❤️❤️❤️❤️❤️❤️❤️
@dushmanthakodikara8723
@dushmanthakodikara8723 2 жыл бұрын
ජීව්තේ අම්මා තාත්තා තරම් කවුද ඉන්නේ අපට. ඇත්තමයි ඒ අය සතුටින් හැමදාම තියන්න ඕනි. ❤️❤️❤️❤️
@kkww4218
@kkww4218 2 жыл бұрын
ගොඩක් ගොඩක් සතුටුයි අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි
@induimini.fernandoliyanage7915
@induimini.fernandoliyanage7915 4 жыл бұрын
අම්මට සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ..සාරංග මල්ලී ඔයාටත් අම්මව ආදරෙන් බලාගන්න ශක්තිය වාසනාව ලැබේවා
@chathucb
@chathucb 4 жыл бұрын
මිනිස්සුන්ට ලැබෙන්න ඕනි සතුටම විතරයි.බෙදන්න ඕනිත් සතුටම විතරයි. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් අය ජීවිතේට ලං වෙච්ච එක ඔයාගෙ වාසනාවක් සාරංග අයියා.
@harshabahardeen8202
@harshabahardeen8202 4 жыл бұрын
Great son, you will always prosper, I cried while watching this as I got 28 years old son & he is like you
@senoshigunawardana344
@senoshigunawardana344 4 жыл бұрын
හරිම ආදරණීයයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි🙏
@nayanadilhani6048
@nayanadilhani6048 4 жыл бұрын
Onna den thamai beluwe...eduna ammagei puthagei adareta....api hemoma dennatama godak adarei....දීර්ඝායුෂ ලැබේවා !!!!
@deepthiwanniarachchi
@deepthiwanniarachchi 4 жыл бұрын
හරීම සංවේදී අවස්ථාවක් !!
@sanakamapitigama9976
@sanakamapitigama9976 3 жыл бұрын
මට නමි ඵහෙම පෙනුන් නෑ.
@jagath2560
@jagath2560 4 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා සාරංග ..හරිම සතුටුයි .හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා බුදු සරණයි
@uniqueme3345
@uniqueme3345 4 жыл бұрын
First time commenting on KZbin... this video really makes me cry.. Matath innava Puthek Maasa 4 ka.... ❤️
@wpabitha
@wpabitha 4 жыл бұрын
දීර්ගායුෂ අම්මට!! සුබ උපන් දිනයක්...
@isharakanaheraarachchi6579
@isharakanaheraarachchi6579 4 жыл бұрын
ඒ අම්මගෙ ආදරේ ඇස් දෙකෙන්ම පේනවා.. උතුම් චරිතයක්. මම ආසම හඩක්.. මේ මොහොතෙ අම්මට තාත්තව ගොඩාක් මතක් වෙන්න ඇති..!
@sandyanavs6568
@sandyanavs6568 4 жыл бұрын
Beautiful..! Very emotional..!! Happy birthday..!!!
@mahesha1399
@mahesha1399 4 жыл бұрын
තෙරුවන් සරණයි!!ඇයට සුභ උපන්දිනයක් වේවා..!! දීර්ඝායු වේවා..!!!
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
අම්මා සියලුම.මව්න්ට නිරෝගී සුවය
@78sampath
@78sampath 3 жыл бұрын
It's amazing feedback you given to your lovely mom...great work bro.... appreciate it more and more
@user-iw9rz1uz8d
@user-iw9rz1uz8d 4 жыл бұрын
අම්මට සුභ උපන්දිනයක් වේවා ❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 4 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා !කුමාරි,ඩග්ලස් අයියා, පුතා ගොඩක් කාලෙකින් ද¿ක්කේ ඒ අය ද¿කීම සතුටක්......
@anuanu8181
@anuanu8181 3 жыл бұрын
මේක බලන වාරයක් වාරයක් ගානේ ඇඩෙනවා ❤️❤️❤️
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
Great. You didn't forget your mom. Great son.
@erangisurendrani8094
@erangisurendrani8094 4 жыл бұрын
great Job Saranga. Appi hamaotama inna watinama wasthuwa Amma. Oya hoda Puthek. God Bless u.
@nadeeshanijayarathne6930
@nadeeshanijayarathne6930 4 жыл бұрын
I can't help crying... Bless u aunty
@hansanigunasekara
@hansanigunasekara 3 жыл бұрын
හිතට වැදුනා ❤❤❤❤❤
@damithkumara2693
@damithkumara2693 4 жыл бұрын
බුදු සරණයි අම්මේ සුභ උපන්දිනයක් වේවා
@sajithmadhusankha7633
@sajithmadhusankha7633 4 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා බුදුසරණයී
@nayanapadmini2150
@nayanapadmini2150 3 жыл бұрын
Thilaka akke....oyata labila inna putha oyagema sewanalla wage laginma idagena sathutu karana maha anarga wasthuwak....e widiyata galapena Dinakshi duwa thamai oyagema duwa....hareeeema sathutui.....🎂.....
@Vindhyexploreonline
@Vindhyexploreonline 4 жыл бұрын
Heart'touching song 🙏🙏🙏🙏 Wish you a very happy birthday dear Saranga's Mother.. ! 👍💐💐💐 mage th eyes walata kandulu awa e amma adanawa dekala. 😔💐
@sandunirasangika6930
@sandunirasangika6930 4 жыл бұрын
Saranga aiya oya harima lucky....amma oyawa thani uthsahayen yahapath manussayek kala...mage ammath oyage amma wagemai..podi kale idan thaththath nathuwa mawa hadagaththe...math ada hoda thanaka innawa..amma nisa...aurnty ta නිරෝගී සතුට හැමදාම ලැබේවා ....!!!
@dila1249
@dila1249 4 жыл бұрын
So touching. Both are blessed to have each other.
@kumudugajaman4625
@kumudugajaman4625 3 жыл бұрын
අම්මෝ ඒකට නම් ඇඩුනා සුභ උපන්දිනක් අම්මේ බුදුසරණයි දීර්ගායු ලැබේවා
@brakingnewsworldwide4764
@brakingnewsworldwide4764 4 жыл бұрын
සුභම සුභ උපන්දිනක් අම්මා.තෙරුන් සරණයි ඔබට 🙏🙏❤❤✔✔ කොරෝනා වයිරසය පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගන්න අපේ පැත්තටත් ගොඩවෙන්න
@sewwandifernando7278
@sewwandifernando7278 4 жыл бұрын
Aiya the way she touched your face that showed her Love. Happy birthday Aunty. Stay blessed.
@IndikaNiroshani-fv9ho
@IndikaNiroshani-fv9ho 4 жыл бұрын
බුදු සරණයි ඔයාගේ අම්මට නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් .ඒ වගේම ඔයා වගේ පුතෙක් ලබපු ඔයාගේ අම්මා වාසනාවන්තයි .දෙන්නටම දෙවිපිහිටයි
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 4 жыл бұрын
අම්මාට තමා පුතාගේ දුක සැප ජය පරාජය ආදයෙන් ජීවිතේ ගෙනියාම ... ඒ ආදරේ අහිමිවීම හැම දෙයක්ම දැනෙන්නේ... ඒකයි අම්මාට ඇඩෙන්න ඇත්තේ සාරංග පුතා ❤️❤️
@chandrikafernando6857
@chandrikafernando6857 4 жыл бұрын
Harima lassanai.amma kenekuwa jeewathwa sitiyadi sathutukirima pinak.putha obata boho pin!
@indrajithindar248
@indrajithindar248 4 жыл бұрын
It's heart touching moment. God bless you
@user-ll2tg8cu4f
@user-ll2tg8cu4f 3 жыл бұрын
සුබ උපන්දිනයක් අම්මේ දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@sudeeramalkanthi976
@sudeeramalkanthi976 4 жыл бұрын
Eka nammm... Fatta.. Me loke ammek wenuwen puthekuta denuna adaraya.. E wagema ammala wira karana puthun me loke man dekala thiyenwa.. Athin me amma nam me wage puthek labanna pin karama thiyenwa.
@hkkahkka7827
@hkkahkka7827 4 жыл бұрын
Suba upan dinayak vewa. Mage ammat hitya nam .......jivathun athare ❤️❤️❤️❤️
@Erandisamarasinghe145
@Erandisamarasinghe145 2 жыл бұрын
අනේ ඇඩුනා එක බලනකොට. 🥺❤️පරිස්සමින් ඉන්න හැමෝම. බුදු සරණයි
@nimeshajinandani2158
@nimeshajinandani2158 4 жыл бұрын
Godak sathutui saranga aiye.ammatath godak adarei api.vidio eka anthimata duka hithuna.dinakshiyatath godak adarei.
@dilrukshperera2399
@dilrukshperera2399 3 жыл бұрын
Happy birthday amma.jesu pihitai.malli dukkai hithuna.nawath Amma gadagathe oya widiyatamai.jesu pihitai
@user-wj6qu7mc5s
@user-wj6qu7mc5s 4 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ඔබට ..තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා
@lakminisasanga5598
@lakminisasanga5598 4 жыл бұрын
it makes me cry ❤️❤️ really heart touching vedio 😘
@ramyakanthi5791
@ramyakanthi5791 Жыл бұрын
ඒ අම්මා වගෙම ඔයා වගෙ පුතෙක් ඉන්න කෙනෙක් මාත් මගෙ පුතත් ඔයා වාගෙම ආදරණීය පුතෙක් වේවා කියලා පැතුවා මම නොනවත්වාම දැසින් ගලන කදුලතුලින්ම ප්‍රර්ථනය කලෙමි. තෙරැවන්සරණයි පුතෙ හැමදාමත්ම මේ ආදරය සතුට පවතිවා. ඔයාට ආදරණීය බිරිදක් ලැබි ඇති නිසයි මේ ආදරය මේ සබදතා මේසෙ ලස්සන වේන්නෙ පුතෙ. ❤❤❤❤❤
@roshiniranathunga3551
@roshiniranathunga3551 4 жыл бұрын
😥😥😪😪Saranga kiyanne ඇත්තටම ammata ආදරේ කෙනෙක්
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ,මටත් කඳුළු ආවා ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 💕💕😙😙😙
@chithrakumudini7730
@chithrakumudini7730 3 жыл бұрын
Matath afuna
@mahasendaruwodaruwo37
@mahasendaruwodaruwo37 4 жыл бұрын
අම්ම අැඩුවෙ දුකට නෙමෙයි පුතාගැන අැතිවූ සෙනෙහසට වචන නෑ කියන්න රත්තරං පුතෙක්
@fishworld4296
@fishworld4296 3 жыл бұрын
රෙද්ද තමයි 🤐
@hansanigunasekara
@hansanigunasekara 3 жыл бұрын
ඒක ඇත්ත හරිම ආදරණීය පුතෙක් සාරංග ❤❤
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😄😃😀🙏🏻🙏🏻🙏🏻💓🙏🏻🙏🏻🙏🏻🙏🏻😆😄😃😀😂🙏🏻🙏🏻💓💓💓🤚🏻🤚🏻🤚🏻RoHihi kumar
@Rani4933-b8u
@Rani4933-b8u 2 жыл бұрын
මොකෙද්ද මේ
@manujiweerasooriya2546
@manujiweerasooriya2546 4 жыл бұрын
She is blessed to have a you as her son ❤️
@charmaineiru6833
@charmaineiru6833 4 жыл бұрын
HAPPY BIRTHDAY have a great year! May God blessingsfor both of you.
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
ඔයා අම්මාව සතුටු කල එක හොදයි මටත් දුක හිතුනා තෙරුවන් සරනයි සුභ උපන් දිනයක් වේවා
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
සාරංග දිසාසේකර කියන්නේ හොද දරුවෙක් ඒ වගේම හොද සැමියෙක් ඉදිරියට හොද තාත්තා කෙනෙක් ඉතිං ඕනම අම්මා කෙනෙක් කැමති තමන්ගෙ දරුවා යහපත්ව ඉන්නවා දකින්නයි ඒ වගේම තමන්ගෙ දෙමාපියන්ටත් තමන්ගෙ රටටත් වටිනා කෙනෙක් ඔබ අපිත් වාසනාවන්තයි මේ වගේ Video බලන්න ලැබීම ගැන ඒ වගේම අම්මගේ උපන් දිනය පහු වුණත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා අම්මාට මේ අවංක නිහතමානීකම හැමදාමත් තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදින්ම ❤😍👍
@hetti26
@hetti26 4 жыл бұрын
Happy Birthday Thilaka Akka!!! Lovely Video clip.Thanks for sharing!!!!
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
godak Adaraniyai . Oyage Brother Thaththa Natiwa Daruwek WU Oyawa Sadana Oyage Amma Shakthimath Lady Kenek. Ohoma Ammala Sema Koi Amma Th gedara Budun Saranga Aiye. Mata Aduna Oka Daka My Amma Ta Adare, Senehasa Wadi Wela. Apita Thaththa Kenek Unata Mata And My Brother Jeewithe Alokaya My Amma Tamai. Oyala 2 Ta Auntie and Saranga Aiye Samada Adaren, Sathutin Ina Labena Kiya Wished Karanawa Mama. My Rattaran Amma Ta Kalin Mata Me Loken Yana Haki Nam Ekai My 1 Ma Ilima. Budu Saranai ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@Chathuradilshan36
@Chathuradilshan36 2 жыл бұрын
Matath aduna e katanam happy birthday amme, hama amma kenekma godak kal sathitin thamange daruwoth ekka me widihata jeewath wenna oni theruwan saranai ❤️❤️🥰🥰🥰
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 4 жыл бұрын
great mom and son happy birthday
@nuwangunasekara9938
@nuwangunasekara9938 4 жыл бұрын
Suba upandinayak wewa aunty.deergayusha labewa.niduk nirogee wewa.budusaranai.dewipihitai
@thilankaashani4773
@thilankaashani4773 4 жыл бұрын
Happy birthday 😘😘😘😘😘 godak lassanaiiii ♥️
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 90 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
පාටියක පියවර | Surprise Party (Sri Lankan Style)
11:10
Saranga - Dinakshie Online
Рет қаралды 989 М.
😁💸 @karina-kola
0:16
Andrey Grechka
Рет қаралды 7 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
0:12
Laro Benz
Рет қаралды 15 МЛН
Найди Влада на стадионе
0:26
ЛогикЛаб
Рет қаралды 4,1 МЛН