බුදු බන පදයක්_ ප්‍රඥාවන්තයින්ට පමණයි.

  Рет қаралды 5,933

Arahath maga

Arahath maga

Жыл бұрын

"තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)
පූජ්‍ය රාහුල හිමි
(0717648511)
වැඩසටහන් සම්බන්ධව කතා කරන්න.
ජනිත් - 0777255772
මූලික භාවනා කමටහන් ලබාගන්න.
නෙවිල් ගුරුතුමා - 0750517906
මහනුවර වැඩසටහන් පිළිබදව විස්තර
තුසාර - 0774301349

Пікірлер: 73
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
අවසරයි කලයා ණ මිත්‍රයන් වහන්ස පළමුවද, දෙවනුවද, තුන්වනුවද ද ඔබ වහන්සේගේ පාද නමස් කාර කරමි. තෙරුවන් සරණයි තෙරුවන් සරණ තෙ තෙරුවන් සරණයි!!! බුද්ධියෙන් අවබෝධ මා අරහත් ඵලයට පත් වේවා 1!1
@lakshmanweerasinghe9040
@lakshmanweerasinghe9040 Жыл бұрын
Sadhu sadhu sadhu mage athi උත්තම namaskaraya wewa sadhu sadhu sadhu
@sujathamelagoda1358
@sujathamelagoda1358 27 күн бұрын
Sadhu! Sadhu! Sadhu!
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Жыл бұрын
අ⁣පේ සුවාමින් වහන්ස මගේ වයස අවුරැදු 66 වෙනවා මෙපමන කාලයක් ඇතුලතදි මම මගේ කැමැත්තට බන අහල නැ අපේ සුවාමින්වාහන්සගේ බනවිතරයි මම කැමැත්තෙන් ඇහැවිවෙි සහ අහන්නේ මට නිවනට පහසු මගක් අපේ සුවාමින් වහන්ස ලග මට ගන්න දහම තියනවා පහදාා දෙන්න පහදාා ගන්නට අවස්තාවක් ලබා දෙන්න
@surandichami6767
@surandichami6767 8 күн бұрын
Nithya venne anithyama pamanai
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
මාගේ .කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා
@shanthapadmananda6479
@shanthapadmananda6479 Жыл бұрын
අහන හැම බණ දේශනාවකම මොකක්දෝ අඩුවක් තියෙනවා කියා සිතුන පිංවතුන්ට, මේ ස්වාමීන් වහන්සේ දෙන මේ point එක විමසා බැලීම වටී. ඔබ වහන්සේට නිවන ප්‍රත්‍යක්ෂ වේවා !
@nayanaperera873
@nayanaperera873 Жыл бұрын
ප්‍රත්‍යක්ෂයෙන් තොරව මෙවන් දහමක් කෙසේ දේශනා කරන්නද.....sadhu sadhu sadhu නමස්කාර කරමි මෙවන් කලණ ඇසුරකට !
@jayasooriyajayasooriya1776
@jayasooriyajayasooriya1776 Жыл бұрын
@@nayanaperera873 නිවන් ද?
@shashilagunasekera4700
@shashilagunasekera4700 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිර්‍රොගි භාවය ලැබේවා ..කායික සුවය ලැබේවා ....මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@sarathbandara3974
@sarathbandara3974 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@mihiriwasana1911
@mihiriwasana1911 Жыл бұрын
ආශ්චර්යයි ස්වාමිනි🙏🙏🙏🙏
@kularathnnamunugoda1061
@kularathnnamunugoda1061 Жыл бұрын
බුද්ධ පුත්‍රයානන් වහන්සෙට නමස්කාර වෙවා .තෙරුවන් සරනයි
@ayeshawanniarachchi6250
@ayeshawanniarachchi6250 Жыл бұрын
ඔබ වහන්සේගේ විදර්ශනා1 දේශනාව මේ අවගබෝදය ලබා ගැනේමට මහත් රුකුලකි
@ajithrohan6786
@ajithrohan6786 Жыл бұрын
ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි .
@Tmd1vo
@Tmd1vo Жыл бұрын
මෙච්චර කාලයක් save කරල තිබිල, අද තමයි අහන්න හිතුනෙ, ආශ්චර්‍යය නම් උදෑසන ඇතිවූ සිතුවිල්ලම සාකච්ඡාව තුලින් පැවසීමයි🙏🙏🙏
@tharakamunasinghe8756
@tharakamunasinghe8756 Жыл бұрын
Anissìthothiwiharathi nachakincheloke upadeyathe
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Жыл бұрын
🙏🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
වෙනස්විම
@preethigunathilake6146
@preethigunathilake6146 Жыл бұрын
🙏🌺🌺🌺
@ranjanirajapaksha5476
@ranjanirajapaksha5476 Жыл бұрын
🙏💐
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
වර්තමානයේ සාපේක්ෂ තාවයෙන් මිදුනාම වෙනස් වීමක් නැති තැන. එතන උපතක්වත්, පැවත්මක් වක් නැති තැන... 🙏🙏🙏
@priyanthalalithangani1257
@priyanthalalithangani1257 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා ...
@kularathnnamunugoda1061
@kularathnnamunugoda1061 Жыл бұрын
නමස්කාරය වෙවා බුද්ධ පුත්‍රයානන් වහන්සෙට .තෙරුවන් සරනයි .
@mihiriwasana1911
@mihiriwasana1911 Жыл бұрын
🙏🙏🙏🙏
@poornimaharshani7393
@poornimaharshani7393 Жыл бұрын
😇🙏
@jeewanijayathilaka8825
@jeewanijayathilaka8825 Жыл бұрын
❤❤❤❤
@padminikumari8414
@padminikumari8414 Жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@priyantharajarathna3722
@priyantharajarathna3722 Жыл бұрын
Anithya lokaya thula nithaya ekama deya aniththaya pamanai.
@jeontaeshi7082
@jeontaeshi7082 Ай бұрын
I'm pointed
@sudarshanidilanthika8951
@sudarshanidilanthika8951 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dgalle8858
@dgalle8858 Жыл бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස දුකක් කියල දේකුත් නෑනෙ ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@sriyakodikara6676
@sriyakodikara6676 Жыл бұрын
නිත්‍ය (ස්වබාවය )තුල ඇතිවන සියලු දෙය අනිත්‍යය වේ
@sriyakodikara6676
@sriyakodikara6676 Жыл бұрын
මේ දේශනාව තුල සංවේදී වුන එක් ක්ෂණයක් හඳුනාගතිමි.ඒ ද්විත්වයෙන් මිදුණ තැනයි
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
වර්තමානයේ ම ජීවත් වීමට කළ යුත්තේ කුමක්ද .ස්වාමීන් වහන්ස .කරුවෙන් පහදාදෙන්න .සාදු සාදු 🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
කරුණාවෙන්
@padminiamarasena255
@padminiamarasena255 Жыл бұрын
නිතර අහල තමයි තේරුම්ගන්න වෙන්නෙ. මම හිතුවෙ වර්තමාන යක් නෑ. හැම මොහොතකම අතීතයට යන බවයි. පිං සිදුවේවා! සුවාමීන් වහන්ස මේ ආකාරයට දැනුම ලබාදෙනවාට.
@shiraniranasingha2638
@shiraniranasingha2638 Жыл бұрын
Bew Newanada
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
වර්තමානය කියල කාලත්තරයක් පනවන්නත් බැහැ . අකාලික,අවේදිත,සුවය.
@mangalikajayawardana7587
@mangalikajayawardana7587 Жыл бұрын
6
@thusharamadhushan971
@thusharamadhushan971 Жыл бұрын
🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
වර්තමානය අල්ලන්න බැහැ
@alranasingha
@alranasingha Жыл бұрын
වර්තමානය වෙනස්වනවා
@alranasingha
@alranasingha Жыл бұрын
වර්තමානය වෙනස්වනවා
@alranasingha
@alranasingha Жыл бұрын
විපරිමාන දුක්ක .සත්‍ය .වෙනස් වනවා
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
Hethu palaya aththa unath Aa.. Aththa thula thiyenneth BORUVA. Aththa darmaya. mavataha. Habai dakinnema thannava.. Harida dannaaa. Kalyana mithrayanan vahanseta mage namas karaya veva
@UDsSL
@UDsSL Жыл бұрын
රහත් උතුමෙක්ගෙන් ප්‍රශ්නයක් ඇසූ විට එයට උත්තර දෙන්නේ කොහොමද,එයම අනිත්‍ය වෙලා යනවනේ..එම කරුණ තේරුම් ගැනීම තුලම අතීතයක් සකස් වෙනවනේ
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
සාදු සාදු සාදු!!! පෘථිවියේ භ්‍රමණ වේගය අනුව නේද වෙනස් ව්ම පවතින්නේ.
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
වර්තමාන යෙනුත් මිදුනු නොවෙනස්වන, නිත්‍ය ස්වභාවය නම් අනිත්‍යයි. අනිත්‍ය භාවය, නොපවතින බව. වචන වලින් ප්‍රකාශ කල නොහැකි පුද්ගලබව සිදී ගිය
@padmakumara289
@padmakumara289 Жыл бұрын
ක්ෂනය තුල වර්ථමානය යනු අතිශය වේගයක්, වර්ථමානය යනු චතුරාර්ය සත්‍යයයේ අතිශය වෙනස් වීම. ඉන්ඳියන් තුළින් විඥානයට හදුනාගත නොහැකි විනඥනය තුළින්ම චතුරාර්ය සත්‍යය ට ක්ෂනය තුළ සමපාත වීම වර්ථමානයයි . මා සිටින තැන නිවරදි නේද ස්වාමින් වහන්ස!
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
පොළවේ සාරය උරා ගෙන ගහක් හැදෙනවා ඒ ගහේ ඵලදාව මනුෂ්‍යයා අනුභවය කරනවා ගසයි මනුෂ්‍යයාගේ ශරීරයේ දෙකක් නොව එකක් බව පැහැදිලියි ඔබට හැඟෙ නැද්ද පොළොව මනුෂ්‍යයින් එක බව ඔබට හැඟෙන්නෙ නැද්ද ඔබට පේන සෑම දෙයක්ම පොළොවේ නිර්මාණ බව ඔබ යමක් අවිද්‍යාවෙන් මවා ගත්තේ නැත්නම් මේ මුළු ලෝකෙම ශුන්ය එතකොට ඔබේ සිත සිතුවිලි කියන්නේ මොනවාද
@sujeenedungoda1285
@sujeenedungoda1285 Жыл бұрын
Wenaswenawa pawathinne nehe
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
මනෝ විඤ්ඤාණයෙන් මවල දෙනවා.(රැවටීම නිසයි තියෙන්නෙත් නැත්තෙත්)
@sithasenevirathna1738
@sithasenevirathna1738 Жыл бұрын
Avidyawa nisa panawa gath siyalla ma atha netha wasyen geneemama mulawayi. Me kaaranayama eyayi.me sakachchawama th penaweem.penaweem asse hira karuwo wela nedo.....😀😀🤔🤔💝💝
@malanikusum3633
@malanikusum3633 Жыл бұрын
සියළු දේ අනිත්‍යයි!එය ක්ෂනයක් පාසා බිඳී බිඳී යනවා.එයයි සත්‍යයයි!!!
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 Жыл бұрын
අනිත්‍යා කියන්නේ කිසිදා ප්‍රජ්නාවා නොදියුණු කෙනෙකුට වැටහෙන දර්සනය" නිත්‍යා කියන්නේ කිසිදා නොවෙනස් වෙන දර්ශන නමුත් සොවන් පාලයට පාත්වෙන කෙනෙක්ට ටමයි අනිත්‍යා දර් සනය වෙන්නෙ
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 Жыл бұрын
ආත්මයක් නැ කියලා දකින්නෙ චිත්තනු පස්සනවාට සමවදින කෙනා චිත්තනු පස්සනවාට සමවැඩුණ කෙනා තමයි නිරෝධ සමා පත්තියට සම වදින්නේ
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
වතුර ගලායාම ක් තියෙන්නේ ප්‍රතිබිම්බයට සාපේක්ෂව. ප්‍රතිබිම්බ ය මායාවක් නම් ද්විත්වයක් පවතීද,
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
බෝසත් ගුණ ධර්ම හා දස පාරමිතා සම්පූර්ණ කළ යුතු නො වේ ද ප්‍රඥාව පමණක් තිබුනොත් නිර්වාණය අවබෝධ කළ හැකි ද මෙතෙක් කල් ආර්ය මාර්ගයේ පැමිණි මා හට අවසානයෙහි සසරින් එතෙර වීම සඳහා අවශ්‍ය ධර්ම කරුණු නැවත නැවත ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවලින් අසන්නෙමි මම කාලාම සූත්‍රයට අනුව මයි විදර්ශනා වඩන්නේ
@aksjeuebsb
@aksjeuebsb Жыл бұрын
බුද්ධිය වැඩෙන්නේම පාරමිතා සම්පූර්ණ නම් පමනයි අතිතය අමතක කර බන අහමු
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
@@aksjeuebsb අතීතය අමතක කරන්ඩ පුළුවන් අනාගතයේ අරමුණුත් නෑ ධර්මය අත ඇරලා පනින්නයි දැන් බණ අහන්නෙ
@arunachandanaperera5448
@arunachandanaperera5448 Жыл бұрын
Sambanda weemata awasyai durakathana ankayak denna
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
නොවෙනස්ව න දෙයක් පවතින්නෙ වෙනස් ව්ම පවතින්නේ නම් ද?.
@UDsSL
@UDsSL Жыл бұрын
ඔය කියන විදිහට බුදු,පසේබුදු,රහත් කියන සියල්ලගෙම නැවුම් සිතුවිල්ල එක්තරා ස්ථානයක තියෙනවා ස්පර්ශ වෙලා සිතුවිල්ලක් හටගන්න විදිහක් නැති නිසා, වැරදිනම් නිවැරදි කරන්න🙏
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
ඔය මොනවද කතා කරන්නේ කවුද ඕව කතා කරන්නේ කවුද පිළිගන්නේ කවුදෝ ප්‍රතික්ෂේප කරන්නේ සිතේ මායාව හදුනා ගත්තොත් ඔහු ප්‍රඥාවන්තයෙක් ඔහු කිසිදා සංඥා වලට අහු නොවී අවසන් කරයි
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Жыл бұрын
🙏🙏🙏
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
🙏🙏🙏
@gayanchaminda8508
@gayanchaminda8508 Жыл бұрын
🙏🙏🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
🙏🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
🙏🙏🙏
මාර්ග සත්‍යය #Arahathmaga #niwanmaga #Desana
35:12
පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ඇදහිල්ල දෙක දෙකක්ද?
53:54
A JOURNEY WITH GOD - දෙවියන් සමඟ ගමනක්
Рет қаралды 92
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
ඔබේ ලේ උරුමය
2:16:42
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 12 М.
The theory of Karma & Vipāka
2:36:28
Jethavanarama Buddhist Monastery
Рет қаралды 9 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 27 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН