Araliya Landata - අරලිය ලන්දට | Nadeesha Lakmali💥Hiru Star Season 3 | Round 02 | Episode 66🔥

  Рет қаралды 51,758

Hiru Star

Hiru Star

Күн бұрын

Araliya Landata - අරලිය ලන්දට | Nadeesha Lakmali
💥Hiru Star Season 3 | Round 02 | Episode 66🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode66 #NadeeshaLakmali #AraliyaLandata

Пікірлер: 61
@nadeeshalakmali9657
@nadeeshalakmali9657 2 жыл бұрын
මම පුංචි වයසට ලොකු අද්දැකීම් ලැබුනා මට මේ තැනට එන්න උදව් කරපු ඔක්කොටම ගොඩක් ආදරෙයි 💗💗💗💗🎸🎸🎵🎶🎶🎶🎶🎶
@kaveeshanethmi3211
@kaveeshanethmi3211 2 жыл бұрын
harima lassanayi nangi sinduva
@kushanprabodha
@kushanprabodha 2 жыл бұрын
ඔයා තමයි සුපිරියටම ඒ ගීයට සාධාරණයක් කලේ... දැනෙනවා ගොඩක් 😌❤🌼
@sulo6042
@sulo6042 2 жыл бұрын
බුදු සරණයි නංගියෝ
@ashanthusitha196
@ashanthusitha196 2 жыл бұрын
ලස්සනයි
@sandamalipriyanthika5739
@sandamalipriyanthika5739 2 жыл бұрын
ආයෙත් එන්න මැනික ඔයාට ගොඩාක් වයස තියෙනවනෙ තව බුදු සරනයි
@priyanthasanjeewa4811
@priyanthasanjeewa4811 2 жыл бұрын
ඇත්තටම අපිනම් ඒ සිංදුව රස වින්දා පුංචි දුවට සුභ අනාගතයක් 💚💚
@ruwanwithbestresults5505
@ruwanwithbestresults5505 2 жыл бұрын
සුපිරි දුවේ. අපි ශ්‍රැතියද මොකද්ද හත්තලාම දන්නෙ නෑ.. සින්දුව ඇඟට දැනෙනවා.. හිතට දැනෙනවා. ඒකයි ප්‍රේක්ෂකයන් ලොකු මනාප ටිකක් දුන්නෙ
@manke7562
@manke7562 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගායනය good luck දෝණි
@anandaabeykooon2164
@anandaabeykooon2164 Жыл бұрын
Amaradewa
@Michael.stephen
@Michael.stephen 2 жыл бұрын
Vinusuru mandalaye sitina akekutawath nehe oya wage lassana katahadak..oyata jaya weva duwa..othana Business akak yanne real tharagayak nemai..duwage anagathayata budu saranai. Jesu pihitai ❤️
@happylifewithshagi8848
@happylifewithshagi8848 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️❤️🌹.. ජජ් ලා කුහකයෝ
@priyanthasanjeewa4811
@priyanthasanjeewa4811 2 жыл бұрын
Yes
@NuwanWeerasinghe256
@NuwanWeerasinghe256 10 ай бұрын
Wooooow නියමයි සින්දුවෙ වචන දෙකක් අහිලා සින්දුව play කරේ මාරම පැහැදිලියි ලස්සනට ගයනවා.😢😢😢😢
@kumarikumari3422
@kumarikumari3422 2 жыл бұрын
හරිම ලස්සනයි දෝණි ඔයාගේ කට හඩ ඉදිරියට යන්න බුදු සරණයි
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
👍
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
එි්..දරැවා..හරි ..දක්ෂ යි.....එ්..ව.ෙග්ම..ලස්සන යි..හැබැයි...තාම..පුංචියි...අනිත්..අයට..අසාදාරනයක්...ෙනාවි...දැනට..පසුව ..ඉදිරි යට..යන්න ..පු..ෙත්..සුබ..පතනවා
@NuwanWeerasinghe256
@NuwanWeerasinghe256 10 ай бұрын
අසාදාරනයි මේ වැඩසටහන .ඉස්සර බැලුවා.මේ විඩියෝ ක්ලිප් එක අහම්බෙන් දැක්කේ.
@travelwithlanka3200
@travelwithlanka3200 2 жыл бұрын
Sinduwa lassanata kiwwa nangiyo kawadha hari shasika akka wage gayana silpiniyak wenna kiyala man suba pathanawa. Budu saranai !💜️
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 2 жыл бұрын
හරිම ලස්සනට ගායනය කලා. ඔයාට හොඳ අනාගතයක් තීනවා නංගි.
@Lokagolaya
@Lokagolaya 2 жыл бұрын
කරපු වැඩේ අසාධාරණයි...
@Bihandu1_
@Bihandu1_ 2 жыл бұрын
ow meeke පොඩි අයට chanse denne naa
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
හොදට කිව්ව Band එක තමයි වැඩේ අවුල් කලේ, ගායිකාවට ඕන විදිහට music එක ලැබුනෙ නෑ
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
ලස්සනයි
@dammikadammika8
@dammikadammika8 2 жыл бұрын
Expard ලා කියන්නේ නියම කුහකයෝ.. ගොන් පක්කු...😡
@devikageethani498
@devikageethani498 2 жыл бұрын
ලස්සනයි මැනික ❤️❤️
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Pau ithin punchi hithata dianna bAri una..
@tharushaandrew1129
@tharushaandrew1129 2 жыл бұрын
ගුඩ් ලක්
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 2 жыл бұрын
Harima lassana face ekak 🌷malak wsge 🤗😙
@hasiruinethma5362
@hasiruinethma5362 2 жыл бұрын
ඇත්තටම තවත් අවස්ථාවක් දෙන්න තිබුනා.
@Sundaraya7
@Sundaraya7 2 жыл бұрын
අනිවාර්යයෙන්
@SupunKarunatilk
@SupunKarunatilk Ай бұрын
Aunata wada wada aradi
@pawansanjula8687
@pawansanjula8687 2 жыл бұрын
youtube eke balapu video walatin lassnatama kiyana eka meka... Aparade hiru ekata giye...
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනේ මේ එදා අඩපු දෝනි නේද.අනේ මට ,බලන්න බැරි උනා hirustar
@GdjsBdjs-hi3bi
@GdjsBdjs-hi3bi Жыл бұрын
❤❤❤
@samankumara2894
@samankumara2894 Жыл бұрын
👊👊👊👊💥💥
@thakshiladesilva300
@thakshiladesilva300 2 жыл бұрын
💖
@sashenishara3937
@sashenishara3937 2 жыл бұрын
👌 👏 wow
@supunsanjana9784
@supunsanjana9784 2 жыл бұрын
♥️👍👌🎶
@nalinrohitha5901
@nalinrohitha5901 2 жыл бұрын
Wow
@sandarudewmina1763
@sandarudewmina1763 2 жыл бұрын
😎😎😎😎
@akilasewwandisenanayaka8944
@akilasewwandisenanayaka8944 2 жыл бұрын
Derana little star yanna
@GdjsBdjs-hi3bi
@GdjsBdjs-hi3bi Жыл бұрын
Hi
@herathjayarathne3389
@herathjayarathne3389 2 жыл бұрын
😂
@chethiyapradeeptha2634
@chethiyapradeeptha2634 2 жыл бұрын
❤️🤗
@kushandayarathna7401
@kushandayarathna7401 2 жыл бұрын
ආචාර්ය විශාරද නන්දා මාලිනියගේ original song එක අහල බලන්නකො.ඒකට ඇගත් එක්ක හිරි වැටෙනවා.ඒකයි ගායනයේ විශිෂ්ටත්වය කියන්නේ.මේවගෙ නම් එහෙම දැනෙන්නේ නෑ.music එහෙමත් අන්තිමයි.රචනා කියවනව වගේ
@priyankarasomasiri5578
@priyankarasomasiri5578 2 жыл бұрын
💞💞💞💞💞💞
@akeducation9983
@akeducation9983 2 жыл бұрын
Hena gahpan thpi tun denatama
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 2 жыл бұрын
Suba anaga thayak jesu pihitai manikak oya 👏😚
@dayanakalhari497
@dayanakalhari497 2 жыл бұрын
Hiru star බොරුව තමයි කරන්නේ
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Ehemath hithenawa samahara avasthavala..
@chamara7532
@chamara7532 2 жыл бұрын
225 wage topei
@anjanalakshan4269
@anjanalakshan4269 2 жыл бұрын
Me Kella lakunu 85 kma aran
@wimalmendis9171
@wimalmendis9171 5 ай бұрын
Mayata.podilamy.pennnbehe
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
ලස්සනයි
@chandrikachandrani6965
@chandrikachandrani6965 2 жыл бұрын
Godaaaaak lassanai doni budu saranai oyata
@GdjsBdjs-hi3bi
@GdjsBdjs-hi3bi Жыл бұрын
❤❤❤
@GdjsBdjs-hi3bi
@GdjsBdjs-hi3bi Жыл бұрын
Hi
@sankamotoers2819
@sankamotoers2819 Жыл бұрын
Lassanai
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37