කනට මිහිරක් ඇසට ප්‍රිය දසුනක් වාදනයත් ලස්සනයි එයත් ලස්නයි🥰 Chat & Music | ITN

  Рет қаралды 337,550

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

#ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
© 2024 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 323
@mdmunasingha786
@mdmunasingha786 4 ай бұрын
මුලු ඇගම ලෝකයාට පෙන්න හෙලුවෙන් නටන සක්කිලි නිලියන්ට හොද ආදර්සයක් දුව ලෝකයාට ලබා දුන්නා මගෙ දුවට බුදුසරණයි
@UGamage-vs2ss
@UGamage-vs2ss 4 ай бұрын
Sex sea leonardo video 21st
@SurangaJayasooriya-ek9tq
@SurangaJayasooriya-ek9tq 2 ай бұрын
ඉගෙනගත්තු කාලේ මෙලොව දෙයක් ඉගෙනගත්තු නැති.....මෝල් කලන්තෙදාලා දෙමාපියන්ගෙ නම්බුව ...සල්ලි කාලා ....කරන්න තියෙන කුපාඩිකම් සේරම කරලා....දන්න එකම දේ වුන හෙලුව market කරන ...උපතින් ලැබුන තලෙළු සම carbite ගහලා....ඉදවලා වගේ...නටන...සල්ලි තියෙන මෝඩයෙක් අල්ලාගෙන.....media වල councillor කරන ශාප ....
@SurangaJayasooriya-ek9tq
@SurangaJayasooriya-ek9tq 2 ай бұрын
බහුතරයක් අතරෙ අතලොස්සක්
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 2 ай бұрын
Nihathamani sista nuba wasanawan😊😊
@VajiraGunathilake-je3bu
@VajiraGunathilake-je3bu 4 ай бұрын
දුවේ ඔය සන්වර ඇදුම ඔබට අශිර්වාද යක්,වාදනය අලන්කාරයි. ලෝකයක් අගය කරාවි ඔබව
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 3 ай бұрын
සංවර ව ඉන්න තරමට තියෙන ලස්සන දෙගුණ තෙගුණ වෙලා පේනව. ලස්සනයි ජයවේවා 🙏🏻🙏🏻
@sandarekakumari2520
@sandarekakumari2520 4 ай бұрын
වාදනය වගේම රූපයත් හරිම ලස්සනයි...හරිම සංවරයි..තෙරුවන් සරණයි.! ඔබට..ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතමි...❤️❤️
@awimala24apura71
@awimala24apura71 4 ай бұрын
කැපුනු පනුවා මෙන් ගැහෙන කලාකාරයන් බහුතරයක් ඇති රටෙ ඇය සංවර වී සිය කටයුත්ත කළාය.
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 4 ай бұрын
සංවරයි,ලස්සනයි,මිහිරියි.....
@samanfernando1399
@samanfernando1399 4 ай бұрын
ගොඩක් ලස්සනයි රත්තරන් දුවේ හරිම නිහතමාන ඒ විදිහට ඇඳුම් ඇඳගෙන ලස්සනට වාදනය කරනවා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේ ආශිර්වාද ලැබේවා
@KasunChathuranga-mc3bj
@KasunChathuranga-mc3bj 3 ай бұрын
👍🎶🎷🎧🔊❤
@shaslwow3967
@shaslwow3967 3 ай бұрын
Naaki wise getat usey.. naaki sewalaya 😆
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 4 ай бұрын
වැදගත් අයුරින් ඉදිරිපත් කිරිම වැදගත් ,❤👍
@shiromanimangalika7470
@shiromanimangalika7470 2 ай бұрын
Thaks
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 4 ай бұрын
ඒකනං මාරම එකක්...❤️❤️...ඇස්දෙක වහගෙන අහගෙන ඉන්නේ මංනං.....වෙනම ලෝකෙකට අරගෙන යනවා මාව...respect ....dear..nangi....අදකකාලේ සමහරක් කාන්තාවන්ට ආදර්ශයක් ...🌹🌹❤️❤️...තෙරුවන් සරණයි....❤️❤️
@nadeeshalakmali3875
@nadeeshalakmali3875 4 ай бұрын
මේ වගේ දක්ශතා අගය කරන අය හරිම අඩුයි .. හැබැයි හෙලුව පෙන්නගෙන බාගෙට ඇදුම් අදින නිළියක් හරි ගායිකාවක් හරි දැක්කම අපේ සමාජයේ අය ඒක අගය කරන ප්‍රතිශතය වැඩි ..
@privatevideos8952
@privatevideos8952 4 ай бұрын
මොනවා කරන්නද පව් ඉතින් මේ දරුවන්ට නිසි ඇගයීමක් නැහැ.❤❤❤❤❤❤
@pradeepchandrasena8326
@pradeepchandrasena8326 4 ай бұрын
හරිම ලස්සනයි 👍 භාවනාවක් වගේ සමවැදිලයි අහන් හිටියෙ 👍 ඒ දරුවට සුබම සුබ අනාගතයක්
@chammikaadikari9008
@chammikaadikari9008 4 ай бұрын
හරිම ලස්සනයි පුදුම සංයමයක් තියෙන්නේ සුබම සුබ අනාගතයක් වේවා දුවේ බුදු සරණයි ❤❤❤
@usernirosha
@usernirosha 4 ай бұрын
නෝනත් ලස්සනයි වැඩෙත් ලස්සනයි
@chanyona.4077
@chanyona.4077 4 ай бұрын
Eh.. lankawe naaki rilaviyo kabara hamak ekka, asian kathama un, pirimi moonu thiyenneth, barawa hedila wage. lassanai dekala nathi unta. 1 paarak balala 10 paarak wamane daapu Koreyawe inna mama, balako moone hedaya, moonata barawa hedila wage, Asian kellonge kathama un apee rate kello kiyanne nikanda. LOL. bari As gedi 2, bari kata, moone kisima lassana cute hedayakuth na, kabara goroosu hamak ekka. wayasata wada wadi penuma, naaki rilaviyo wage kello inne, Auntie la wage, anika pirimi moonu, angavikal maanasikayanta lassanai athi, pita rataka naaki minihek balan na, apee rate kello diha. balapan Korea Japan China Taiwan Thailand Vietnam Laos Myanmar Cambodia Indonesia, Northeastern India, Himalaya, Mongolia Singapore Bhutan Central Asian kello thamai lassanama.
@GethaJayasudara
@GethaJayasudara 4 ай бұрын
එයත් ලස්සනයි එයාගේ වාදනයත් ලස්සනයි ඊටත් වඩා එයාගේ හිනාව 😃 ❤❤ලස්සනයි❤❤❤❤
@duleejayasundara
@duleejayasundara 3 ай бұрын
Attamai lassanai hinawa !
@thusithahemani664
@thusithahemani664 4 ай бұрын
ඒ වාදනය නම් බාවනාවක් ජේසු පිහිටයි
@ShadowShadow-r7e
@ShadowShadow-r7e 4 ай бұрын
හරිම ලස්සනයි වාදනයත්,ඒ වගේම එයත් බුදුසරණයි
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
ඇයත් ළස්සනයි.වාදනයත් ළස්සනයි.නියමයි දූව.👍
@palithakumara7832
@palithakumara7832 4 ай бұрын
🔥🎶🎶🎶💋🎶🎶❤, මාරම ලස්සනයි මැණික ❤💘👍 බුදුසරණයි ඔයාට පරිස්සමෙන් වැඩකරන් ඉන්න රත්තරං පැටියෝ ❤❤❤
@neethawickramarchchi6527
@neethawickramarchchi6527 4 ай бұрын
පුතේ ඔයා ගේ වාදානය වගේම ඔයත්... ඔයාගේ ලස්සන හිනාවත්... බලන් ඉන්න හරිම ප්‍රියයි .බුදුසරණයි පුතේ ඔයාට
@nelumdeepani5142
@nelumdeepani5142 4 ай бұрын
හෙක්ටෙර් ඩයස්... එක්ක මාශි saxo play කරනවා බලන්න තිබුනානම් ❤️❤️❤️
@renukw
@renukw 4 ай бұрын
Ou aththamai
@mx4-rw279
@mx4-rw279 4 ай бұрын
❤❤❤❤
@nikinisuriyage6620
@nikinisuriyage6620 4 ай бұрын
Me girl Divithura Drama eke act Kala neda? Good luck duwa ❤
@damayanthipriyankara259
@damayanthipriyankara259 2 ай бұрын
අැත්තෙන්ම...
@NilanthiNilanthi-hw3hc
@NilanthiNilanthi-hw3hc 4 ай бұрын
ආසයි අහන්න දකින්න .වාසනාවන් මෙවන් දරුවන් .සුභම සුභ අනාගතයක් දරුවෝ ඔයාට ....ආඩම්බරයි ❤
@KumariPussella
@KumariPussella 4 ай бұрын
හරිම ලස්සනයි...සුබ අනාගතයක්❤❤
@ruparatnerajapakshe6145
@ruparatnerajapakshe6145 4 ай бұрын
Excellent and super efforts බුදුසරණයි
@TharangaGuruge4845
@TharangaGuruge4845 4 ай бұрын
හරිම සංවරයි නංගි ඔයා ❤
@nuwanwakishta8157
@nuwanwakishta8157 4 ай бұрын
මිහිරි වාදනයක් ජයවේවා බුදුසරනයි .
@virginerodrigo1990
@virginerodrigo1990 4 ай бұрын
හරිම ලස්සනයි දුව ❤ ,ඔයාට ජේසු පිහිටයි.
@chandanihemamala9256
@chandanihemamala9256 4 ай бұрын
හරිම,ලස්සනයි🌹, තෙරුවන් සරනයි devipihitai ❤🌹🌹🌹
@operationtruckandtaxi6208
@operationtruckandtaxi6208 4 ай бұрын
හරිම ලස්සනයි ,
@anuradulgala4946
@anuradulgala4946 4 ай бұрын
So very nice song and voice .enjoy me lot of thank daughter.
@upalisenadheera5295
@upalisenadheera5295 4 ай бұрын
Two beauties get together. Congratulations.superb.
@kumarranaweera622
@kumarranaweera622 4 ай бұрын
She looks pretty and graceful. Her parents must be proud of her and so are we as Sri Lankans.
@LalithThissaBandara
@LalithThissaBandara 4 ай бұрын
සුපිරි ❤❤👍👍
@NisankaDewage
@NisankaDewage 4 ай бұрын
Wow, excellent music likes to listen 🎶
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 4 ай бұрын
ශා ෂා shaa ඇත්තටම මාරම මාර ලස්සනයි 💙❤️💛💚🤍💫💫💫💫💫💫💫💫💫💫💫
@verginiekottehewage6191
@verginiekottehewage6191 4 ай бұрын
හරිම ලස්සනයි . භාවනා වක් වාගෙ❤❤❤❤
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 4 ай бұрын
නිරුවත් අඩනිරුවත් kalaritawal walata hondama ආදර්ශයක් !
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
ලස්සනයි ❤❤❤wow
@chamikadombepola9448
@chamikadombepola9448 3 ай бұрын
කනට මිහිරි ලස්සන වාදනයක් කලාතුරකින් අහන්න ලැබෙන...
@IraniDeSilva-cm9sh
@IraniDeSilva-cm9sh 4 ай бұрын
Obage dakshthawaya agaya karanawa.suba pathum🎉
@alonkarunarathna6649
@alonkarunarathna6649 3 ай бұрын
ethana inna hama niliyaktama wada meya lassanai,,
@jiahin
@jiahin 4 ай бұрын
Excellent player 🎉🎉🎉 very beautiful ❤ Theruwan Saranai 🙏 🙏🙏
@nilmininilmini2014
@nilmininilmini2014 4 ай бұрын
Harima lassanai....❤❤
@samansamarakoon8956
@samansamarakoon8956 4 ай бұрын
🙏💎🌹 Excellent beautiful proud of you and your family may triple gem bless you all 🙏💎🌹
@rupanisuchithra6630
@rupanisuchithra6630 3 ай бұрын
හරිම ලස්සනයි දුව ❤️
@champamuthumala7558
@champamuthumala7558 2 ай бұрын
දුව හරිම ලස්සනයි හරිම පිලිවෙලට දුව ඇඳුම් ඇදගෙන ඉන්නවා හරි ම වටිනාව දුවට කවදවත් වරදින්නේ නෑ දුවට තෙරුවන් සරණයි ආදරෙයි
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 4 ай бұрын
නියමයි පුතේ ❤❤❤❤ බුදු සරනයි පුතා .හරිම ලස්සනයි පුතේ .මාලදිවයිනේ සිට
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 3 ай бұрын
කල්පනා ලොව මල්වනේ "" ආසා ගිතයක්, ලස්සන කෙනෙක් , දක්ශ අයුරින් වාදනය කලා හැකියාව දියුනුවෙන් දියුනුවට පත්වෙලා අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබේවා !!!
@karunathilakakulasinha3671
@karunathilakakulasinha3671 3 ай бұрын
More beautiful more excellent සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබෙිවා
@RohinoGunawardena
@RohinoGunawardena Ай бұрын
Harima Lassanai duva, Lankave heluven natana balavargaye niliyanta hondama adarshayak oba, ❤
@Gashen-pj7rg
@Gashen-pj7rg 4 ай бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@sumindafernando4184
@sumindafernando4184 3 ай бұрын
සුපිරි ලස්සන වැඩක්
@jayanandabamunuarachchi4324
@jayanandabamunuarachchi4324 3 ай бұрын
ඉතාමත් මිහිරියි. ඔබේ හැකියාව තව තවත් දියුනු වෙවා. ඉන්දියාවේ Saxophone Queen ලෙස හදුන්වන Lipika Samanta ගේ වාදනය සිහිපත් වෙනවා. තිසරණ සරණයි.
@user-mx5co5ec5j
@user-mx5co5ec5j 3 ай бұрын
ඉන්දියන් ලිපිකාගේ ෆේස්කට් එකට සමානයි. ලස්සනට වාදනයකරනවා ගොඩාක් හොඳයි ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PrajaKumari-g7x
@PrajaKumari-g7x Ай бұрын
Shaah maarama lassanai oyath ❤a wagema adumath chaam ❤ ahinsaka hinawa ❤ nihathamaani balma❤ . Oya wage daruwek labeema demapiyange waasanawak ❤❤❤ adarei . Balaporoththu ituwewa ❤❤❤ kandy wala play kara neda . Gd luck❤❤❤
@MagretWilcock
@MagretWilcock Ай бұрын
Excellent very nice to listen
@LasanthaUdaya-ms8fc
@LasanthaUdaya-ms8fc 4 ай бұрын
Music ekata wada eya lassanai...,.❤
@shanmaduranga5354
@shanmaduranga5354 2 ай бұрын
හරි රහයි ..ලස්සනයි ..තෙරුවන් සරණයි ❤️
@upalipathmalal1379
@upalipathmalal1379 2 ай бұрын
Harima lassanai harima sanwarai dayata pipuna puspayake oba budu saranai
@jeewanupul868
@jeewanupul868 4 ай бұрын
Marama lassanai
@thilaksilava3060
@thilaksilava3060 4 ай бұрын
Best of the best
@madusankakumara7984
@madusankakumara7984 4 ай бұрын
සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤
@vipulavip6094
@vipulavip6094 4 ай бұрын
දන්නවනේ නුවර කෙල්ලන්ගේ වැඩ සුපිරි 💐💐💐💐💐💐💐💐💐💐💐💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 4 ай бұрын
Aniwa aaadarei mulu sasara පුරාවට nuwara api........♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ස්ථීරඅනාවැකිනියතයිසපලයි
@ස්ථීරඅනාවැකිනියතයිසපලයි 4 ай бұрын
ඔකනෙ බං ඔය රට ඔච්චරටම මුසල වෙලා තියෙන්නෙ...ගම නෙමෙ යකො වැදගත් ශ්‍රී ලංකා කියන නාමය ජාත්‍යන්තර වැදගත්...නුවර නෙමෙ තවත් ඔනම පලාත් වල ඉන්නවා හරක් වගෙ කමෙන්ට් ලියන ගොන් ගතිය නැති කර ගනිල්ලා... ඉන්දියාව දෙ තවත් ලොකෙ ඔන ම රටකද මෙහෙම වාදනය කරන ගැනු ඉන්නවා අපි උනගෙ ගමෙ නම කියනවා ද හරකො කෙලින්ම රටෙ නම කියන්නෙ ගොං හරක් නුවර කොල්ලා කෙල්ලො මිනි මරලා කුඩු ගැව්වම එහෙම එකත් කියං ඔය වගෙ 😂😂😂😂😂හරක් දක්ෂ කමට බුදු සරණයි උඩගු කම කෙටි කාලයයි 😂😂😂
@nishanthisanulya7795
@nishanthisanulya7795 4 ай бұрын
​@@ස්ථීරඅනාවැකිනියතයිසපලයි උඹ දකුණේ නේද 😂😂😂😂
@ස්ථීරඅනාවැකිනියතයිසපලයි
@ස්ථීරඅනාවැකිනියතයිසපලයි 4 ай бұрын
@@nishanthisanulya7795 නෑ බං ශ්‍රි ලංකාවෙ...ඇයි උබ වෙනම රටකද දකුණ උඩ රට කියලා හරියට ලිකං කැපුවත් නිල් කොල වගෙ ගොබ්බ මජර දෙශපානය වගෙ ද😀😀😀😀😀😀😀
@sameeradanuska903
@sameeradanuska903 4 ай бұрын
Aththa kathawa bn ​@@ස්ථීරඅනාවැකිනියතයිසපලයි
@abherath2524
@abherath2524 4 ай бұрын
හැබෑවටම ලස්සනයි 🎉🎉
@sisirakumara9270
@sisirakumara9270 Ай бұрын
නුවර වීම ගැන ආඩමිබරයි තෙරුවන් සරණයි
@user-ln8mm7np8c
@user-ln8mm7np8c 2 ай бұрын
මැණික උඹ ඔය අඳින පළඳින විදිහ නං වෙනස් කරන්න එපා....ගොඩක් ලස්සනයි නිලියන්ට වඩා.... Be happy every sweety... Love you
@IshariHendrick
@IshariHendrick 2 ай бұрын
මෙච්චර ලස්සන දෙයක්, අහලා දැකලා විදින්න දන්නෙ නැති මිනිස්සු ඉන්නෙ.. මොකද මේ හැමෝම සංවර කමක් ගැන කියන්නෙ ඇදුමද ඇන් මේකේ බලන්න තියෙන්නෙ.. අනේ මන්දා මේ මිනිස්සු නම්. මෙයා දැන් මේ විදිහටම සංවරව ඇදලා ඉන්න කල් එයා දක්ශයි ඇදුම මාරු කරපු දාට ඉවරයි 😂
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 4 ай бұрын
මේවගේ වාදන බාන්ඩයක් මෙහෙම වාදනය කරනව කියන්නෙ ඔයත් සුපිරිම බඩ්ඩක් මිස්..❤❤❤❤ හදවතින්ම සුබ පතනව ඉදිරි ගමනට,හෙක්ට අයියගෙ හැකියාවට සමානයි
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 4 ай бұрын
❤Theruwan saranai. 🙏Jaya 💐
@surangasudarshani2341
@surangasudarshani2341 3 ай бұрын
බුදුසරණයි හරිම ලස්සනයි
@jeewani8852
@jeewani8852 3 ай бұрын
හරම ලස්සනයි දෙවි පිහිටයි ඔයාෙග සියලුම වැඩකටයුතු දිනෙන් දින සාර්ථක වෙවා ❤❤❤❤
@MahindaJayasiri-h8o
@MahindaJayasiri-h8o 2 ай бұрын
පින්වත් නැගණියක් ජයවේවා ඔබට ❤❤❤❤
@leelaratnealuthge
@leelaratnealuthge 4 ай бұрын
Excellent 👍
@saddesilva5927
@saddesilva5927 4 ай бұрын
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@user-sp8ib1ou6j
@user-sp8ib1ou6j 2 ай бұрын
Kiyanna wachana naa. Suduma nathath harima . piyakaru kellek thamai oya❤. Budusaranai ,saraswathi maniyange phitai oyata.
@dilshanshanaka7640
@dilshanshanaka7640 4 ай бұрын
භාවනාවක් එක...
@Ravidarsana
@Ravidarsana 3 ай бұрын
ඉන්යාවට විතරද ඉන්නේ 🇱🇰වටති ඉනිනව ඔබ තුමිය යට තෙරුවන් සරණයි 🙏🙏
@athulaweerasooriya5701
@athulaweerasooriya5701 4 ай бұрын
Excellent ❤
@harithagamin3525
@harithagamin3525 4 ай бұрын
උතුම් තෙරුවන්සරණයි 🙏
@SreemaliPradeepika
@SreemaliPradeepika 2 ай бұрын
මාරම ලස්සනයි
@tharakaramyasirijayamangal2006
@tharakaramyasirijayamangal2006 3 ай бұрын
May the Noble triple gem bless! & wish your all the future goals!💐🎷🎻
@ChamilaJayathilaka-y4q
@ChamilaJayathilaka-y4q 4 ай бұрын
Godak lassana wadanayak. Eyat harima lssanai. Budu saranai
@manolikumari8506
@manolikumari8506 4 ай бұрын
හරිම ලස්සනයි
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 4 ай бұрын
ජයවේවා ❤
@sunijayasinghe1948
@sunijayasinghe1948 2 ай бұрын
Mame asame vadya bandayak Ithama mihiriva gayana oe sanvatasheeli ita rumat ahinsaka tharu iyaki. Obe Dakshatavayate mage pranamaya.
@danasekara-nw1hy
@danasekara-nw1hy Ай бұрын
❤❤❤❤Excellent Duwa, happy to hear, good luck and congratulations ❤❤❤❤❤❤
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 4 ай бұрын
ලස්සනයි 🎉🎉🎉🎉🎉
@manorimanamperi3796
@manorimanamperi3796 2 ай бұрын
වාදනය හරිම ලස්සනයි දුව. ❤👌
@harshanidawlagala1835
@harshanidawlagala1835 4 ай бұрын
Very nice congratulations duwa
@chandaniwijewickrama9845
@chandaniwijewickrama9845 4 ай бұрын
Oyath ahata priyayai duwa.
@GaminiHettiarachchi-s5e
@GaminiHettiarachchi-s5e 4 ай бұрын
දුවේ ඉතාම ලස්සනයි.මට අඩන්න හිතෙනවා.දුව ඔයා දිවංගත ස්ටැන්ලිපීරිස් සංගීතඤයාගේ පැරණි ගීතවල ඇති පසුබිම් වාදන සියල්ල ෆලෝ කරන්න.ඒ රටා අනුගමනය කලොත් නුදුරේදීම ඒ පන්සිලුගේ වාදනය අපට නැවත අහන්කනට හැකිවෙයි.ඒ බව මට නම් විස්වාසයි.පුතේ ඔයා දැනට හොද තැනක ඉක්නවා.අපිත් නුවර ඔහුත් නුවර ඔයත් නුවර හරිම සතුටුයි.
@lakshithawijayarathne5088
@lakshithawijayarathne5088 4 ай бұрын
Uu
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 2 ай бұрын
Excellent ❤❤❤❤❤🎉🎉🎉🎉
@MallikaPerera-k2b
@MallikaPerera-k2b 2 ай бұрын
ඔය විදිහට ඇදුමි ඇද ගෙන සංවර විදිහට හැමදාම වයන්න. දුව ඔයාට බුදු සරණයි.
@ChD-xb2js
@ChD-xb2js 2 ай бұрын
She is a kandyan girl. Thats why very decent❤
@maniqueratnayake2566
@maniqueratnayake2566 4 ай бұрын
Excellent ...
@RanjaniDissanayaka-pe2id
@RanjaniDissanayaka-pe2id 4 ай бұрын
ලස්සනයි දුවෙි
@SudarshaniPramarathna
@SudarshaniPramarathna 4 ай бұрын
භාවනාවක් වගේ❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 4 ай бұрын
Wow Excellent ❤❤❤
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 3 ай бұрын
Difficult instrument fascinating performance
@sajeewaniwickramaarachchi7650
@sajeewaniwickramaarachchi7650 4 ай бұрын
Woooooooooooow supiri budusarani 🙏🙏🙏🙏
@dsmendis6021
@dsmendis6021 4 ай бұрын
ලස්සනයි දුවෙ
Chat & Music   - (2024-09-13) | ITN
1:52:14
Chat & Music ITN
Рет қаралды 33 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 750 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 266 М.
|| Nalinda Ranasingha AND Masha Nuwangi || WITH || NUWARA THARU || 3rd show ||
5:08