අනුරාධපුර රුවන්වැලි සෑය හදන්න උතුරු අමරිකාවෙන් කිරිගරුඬ ගල් ගෙනාවද

  Рет қаралды 31,108

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 284
@shamaliw
@shamaliw 4 ай бұрын
ඔන්න අදත් සුන්දර අනාවරනයක්..ජනිත් මහත්තයා..හරිම ආදරෙයි.. බොහොම වැදගත්..මෙවැනි සත්‍ය කතා ⁣ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙිවා..හැම වැඩසටහනක්ම බලනවා... ආඩම්බරයි... බුදුසරණ යි..
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 4 ай бұрын
බොහෝම ස්තුතියි ජනිත් මහත්මයා ඇතලු සියලුම දෙනාටම‍, මේ වගේ අපිට වටින අපේ නැති වී ගිය හෙල ඉතිහාසය යලි ගොඩ ගන්න දරන මේ වෑයමට හෙලයේ යක්ඛයන්ගේ ආශිර්වාදය ලැබේවා! හෙලයට ජයෙන් ජයම වේවා! තෙරැවන්සරණයි!
@dencilPerera-d5n
@dencilPerera-d5n 4 ай бұрын
ඔබ සියලු දෙනාටම මගෙන් සුභ පැතුම්....!!! ගොතම බුදුරජාණන් වහන්සේ ගිය ගමන් මග අනුගමනය කරමින් යෑම ඉතාමත් වැදගත් සුන්දර අත්දැකීමකි.
@rajithadesilva1407
@rajithadesilva1407 4 ай бұрын
මම නම් ගොඩාක් කල් ඉදන් ඔබ තුමා ගේ වීඩියෝ බලනවා..ඒවා අහනකොට ඇස් දෙකට කඳුඵ එනවා ඇයී මේ තරම් උතුම් රටක් දැන් මෙහම තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා...ස්තූතියි ඔබ තුමා ට අපේ රට වෙනුවෙන් කරන කැප කිරීමට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@සුමනතිලක
@සුමනතිලක 4 ай бұрын
මේ වැනි වැඩසටහන් මෙහෙයවිමට ධෛර්යය ශක්තිය ලැබේවා පුතා ❤
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 4 ай бұрын
ස්තුතියි ජනිත් පුතා ...හෙළ බිම ඉතිහාසය එලිපෙහෙලි කරන ඔබතුමාට ජාතියේ ප්‍රනාමය ......
@slicniranjank
@slicniranjank 4 ай бұрын
පුරාවිද්‍යාපණ්ඩිතයින් ඉන්න රටක ඔබ වැනි පුතෙක් බිහි වීම ජාතියේ පිනකි. සුවපත් භාවයෙන් යුතුව මේ යුග මෙහෙවර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා
@ranjithkarunarathne8475
@ranjithkarunarathne8475 4 ай бұрын
හැම වැඩ සටහන ම මග නොහැර බලනව ගොඩක් කරුණු එක් වැඩ සටහනකට කැටි කිරීම ගොඩක් වටිනව වෙන මහන්සියට ගොඩක් පිං මහත්මයා.
@sudharma4313
@sudharma4313 4 ай бұрын
ජනිත් පුතා ඇතුළු පිරිසට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
තෙරුවන් සරණයි ජනිත් මහතා ඇතුළු සැමට තීර්ණායුෂ ලැබේවා
@priyangakumari3338
@priyangakumari3338 4 ай бұрын
සුවපත් වේවා !!! සියළුම දෙනාට තව තවත් ශක්තිය ධයිර්ය ලැබේවා !!!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@mjayaweera7954
@mjayaweera7954 26 күн бұрын
මගේ අදහසත් බුදුන් වහන්සේ ලංකාවේ යැයි සඳහන් කරන හැම දෙනාම එකට එක්වී සාකච්ඡා කර එකම මතයකට පැමිණීමයි කල යුත්තේ ඔබ තුමන්ලාගේ සර්වැ ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි 🙏🙏
@ramyaabeysinghe8111
@ramyaabeysinghe8111 4 ай бұрын
අපේ රටේ අනන්‍යතාවය ගොඩගැනීමට අවංකවම කැපවෙන ඔබතුමා ඇතුලු විද්වතුන්ට උතුම් තෙරැවනේ පිහිට ආශීර්වාදය නොඅඩුවම ලැඛේවා!!!🙏🙏🙏🌺🌺🌺
@nawatime_titha
@nawatime_titha 4 ай бұрын
අපුරැයි ජනිත් මහතා.❤
@Helaithihasaya
@Helaithihasaya 4 ай бұрын
සුවපත් වේවා සියලු දෙනාම. ජනිත් මහත්තයෝ අපි ඔබතුමා එක්ක වැඩ කරන්න කැමති
@NandaniAbeyratne
@NandaniAbeyratne 4 ай бұрын
ජනිත පුතා අතුලු සියලු දෙනාම සුවපත් වෙවා .සත්‍ය බුද්ධ ඉතිහාසය ලොවට පසක් කරන්න ට දරන උත්සාහය විශිෂ්ට යි.ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 4 ай бұрын
නැවත හෙළදිපයට ආලෝකය උදාවේවා නුඔලා ‌සියලු දෙනාට තෙරුවන් සරණයි
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 4 ай бұрын
නියමයි හෙළ යක්කපුතනුවනි ඔබට මේ කරගන වැඩ කටයුතු සරුවප්පකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
සත්‍ය ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන ඔබතුමා ඇතුලු සියලු විද්වතුන්ට මාගේ ප්‍රනාමය❤❤❤❤🙏🙏🙏
@ChandrawathieMenike
@ChandrawathieMenike 4 ай бұрын
ඔබ තුමා ඇතුලු මේසදහා වෙහෙස වන සියලු දෙනාටම ජාතියේම පුනාමයපුදකරමු
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
ජනිත් පුතේ ඔබ ජාතියේ සම්පතක් 🌹🌹🌹 තම.. කාලය, දනය, ශ්‍රමය..... ජීවිතේ ම කැප කරමින් මේ කරන වීරිය ට අපගේ ප්‍රණාමය 🌹🌹🌹 ඔබව දෙවියෝ ආරක්ෂා කරත්ව 🙏🙏🙏 දීර්ගායු වේවා 🙏.. බුදුසරණයි 🙏... දෙවිපිහිටයි 🙏 ...... මෛත්‍රී.....
@sanjuladilshan9211
@sanjuladilshan9211 4 ай бұрын
ඔයාට ජය අයියේ..... බුදු හාමුදුරුවො අපෙ ලංකාවේ ඉපදුනා කියන කොට හිනාව්ව්න සමහර සිවුරු දාගත්තු හමුදුරුවොන්ට ඇස් කන් ඇරෙන දවසක් ඉක්මනට එන්න ඔනි....පංසල් වල දායකයෝ කිය කිය ලැගලා ඉන්න මෙලො දෙයක් ගැන අවබෝදයක් නැති උදවියටත් එක්කම....❤
@nkpchathura5780
@nkpchathura5780 4 ай бұрын
ඡනිත් මහත්තයා ඔබතුමා ට බොහො ම පිං මෙ ඉතිහාසය සොයා කටයුතුවල යෙදිමට තවතවත් ශක්තිය ලැබෙවා ඔබතුමා ට නිදුක්නිරොගිභාවය ලැබෙවා සුවපත් වෙවා දිර්ගආයුස අදිස්ඨාන කරමි ......
@Manika832
@Manika832 4 ай бұрын
ඔබ සැමට හෙලයෙ ප්‍රණාමය
@sandyaranasinghe226
@sandyaranasinghe226 4 ай бұрын
ඔබට දීර්ඝායුශ ලැබේවා. කරන්නාවූ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී වේවා.
@priyanthakumara3
@priyanthakumara3 4 ай бұрын
ජනිත් මහත්මා ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි අදිටන් කරමි.බොහොම ස්තූතියි
@Priyantha-o4n
@Priyantha-o4n 4 ай бұрын
ජනිත් ඔයට අපගෙ ගාව්රවය හා ප්‍රනාමය පුදකරනව එවගෙම හරි අසවෙන් හා ඉතඔනකමෙන් මෙම වැඩ සටහන බලන්නෙ තෙරුවන් සරනයි 🙏
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 4 ай бұрын
හෙළ දීපයේ ඉතිහාසය ජනතාව අතරට ගෙනයාමට සහභාගී වන ජනිත් මහත්මය ඇතුළුව ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!
@chamindact2264
@chamindact2264 4 ай бұрын
ජනිත් මහතා ඇතුළු මේ වෙනුවෙන් වෙහෙ⁣සෙන සියළුම දෙනාට ජාතියේ ප්‍රනාමය..🙏 ❤️❤️
@somathilaka9726
@somathilaka9726 3 ай бұрын
පුතේ ඔයාට බුදුසරණයි
@anularanathunga5657
@anularanathunga5657 2 ай бұрын
Heladeepaye Sathya soya apiwa denuwathkarana puthe oyata theruwan saranai 🙏❤️👍
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේ ලා ඇතුළු සියලු ගිහි පිරිසට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹👌🙏👏👌🙏👌🙏
@Vineethaathapaththu-y2z
@Vineethaathapaththu-y2z 4 ай бұрын
තෙරුවන් සරණයි. !! බොරුවට ආයුෂ නැ.සත්‍ය කවදා හෝ ජය ගනී ❤❤ හෙළයන්ට ජය.
@HemaWijenayake
@HemaWijenayake 3 ай бұрын
පුතේ ඔබලාට ජය නියතයි.
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
රට වෙනුවෙන් පත්වන ජනාධිපතිතුමා සමග මේවා සාකච්ඡා කරන්න ඔබට පින් ජනිත් මහත්මයා🙏🙏🙏
@bhadrakanthi8223
@bhadrakanthi8223 4 ай бұрын
ඉතිහාසය සොයා යන ඔබ සැමට තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබෙිවා
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 4 ай бұрын
ජනිත් මහත්මයා අපේ හාමුදුරුවන්ට නොතේරෙන එක නෙ කරැමය මොනවා කරන්නද තෙරෙන අයටවත් තෙරෙන්න මේ පැහැදිලි කිරිම කරගෙනයන්න තෙරැවන් සරනයි !!! 🌷🌷🌷🙏🙏🙏
@dhanushikajanani2682
@dhanushikajanani2682 4 ай бұрын
සුවපත් වේවා
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
අරිය මග්ග ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර එක මතයකට පැමිණීමට කාරුණික වන්න තෙරුවන් සරණයි🙏🙏🙏
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
ඇත්ත 🙏 උන්වහන්සේ එක්ක එකතු උනානම්...... 🌹🌹ගොඩක් වටිනවා... සක්තිය... බලය වැඩි වෙනවා....
@anandawijesinghe217
@anandawijesinghe217 4 ай бұрын
@@k.a.rbandula7501 මුන් ඔක්කොටම පිස්සු මල්ලි
@ImalkaGayashan
@ImalkaGayashan 3 ай бұрын
අරිය මග්ග සිවාමීන් වහන්සේ සහ මෙතුමා දරන මතය සහ අරමුණ එක උනාට සිතියම් විශ්ලේෂණය ඇතුළු කරුණු කිහිපයක්ම එකිනෙකට පරස්පරයි..එක් මතයකට එනවා නම් කොයිතරම් දෙයක් වෙයිද..
@ChandrarathnaMallawa
@ChandrarathnaMallawa 4 ай бұрын
ජනිත් සහෝදරයා ,ඔබගේ දේශනය නම් ඉතා විශිෂ්ඨයි.😊මේ සදහා දායක වෙන සියලු දෙනාටම පින් සගරාව ඉක්මනින්ම එලියට දාන්න තෙරුවන් සරනයි !!!
@janithkumara5637
@janithkumara5637 4 ай бұрын
ඒ සඳහා අප ආරම්භක මූල්‍ය දායකත්වය විය යුතුයි නේද.
@yonaljayaraj
@yonaljayaraj 4 ай бұрын
අපේ හේලයට ජය
@Sjsifjcknsbsb
@Sjsifjcknsbsb 4 ай бұрын
පැහැදිලිව පැහදිලි කර දුන්නාට ඔබට බොහොම තුති...
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 ай бұрын
ආයුස බොහෝ වෙීවා ජනිත් මල්ලි මමගොඩ දවසකින් වීඩියොඑක බලන් උනේ ගොඩක් හොඳයි 🎉🎉🎉🎉තෙරුවන් සරනයි .
@gayanjayasekara7379
@gayanjayasekara7379 4 ай бұрын
ජනිත් මල්ලි කරන සේවය අති උතුම් .සුබ පතනව අරෙන්න තවම උදවි කරන්න නොලැබීම කනගාටුවක්.
@hrmsaminda
@hrmsaminda 3 ай бұрын
ඔබතුමන්ලා මුනගැසීමට අවශ්‍යයි
@lokubandarahettiarachchi7452
@lokubandarahettiarachchi7452 4 ай бұрын
Very good Janith,THERUWAN SARANAI ❤
@sounds-of-nature
@sounds-of-nature 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ජනිත් සහෝදරය අපට අපේ ඉතිහාසය ගැන කරුනු ඉදිරිපත් කිරිම ගැන ඔබ මේ කරනා සත්කාර්යය තවදුරට හොදින් කරගෙනයාමට ශක්තිය ධෛයිරය ලැබේවා ස්වභාව දහම ඔබවනිරතුරුආරක්ෂා කරත්වා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@inokasenewiratna3425
@inokasenewiratna3425 4 ай бұрын
නිවැරදි ඉතිහාසය ගවේෂණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි🙏
@skolesuresha5233
@skolesuresha5233 4 ай бұрын
ජාතිය රන් විමනක් වේ සිව් හෙළය ට ජය ස්තූතියි ඔබ සැමට ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏
@shiranthikumari1835
@shiranthikumari1835 Ай бұрын
ජනිත් මහත්මයා.. මම පොඩි කාලේ ඉඳලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න ආස කලා...උපාධිය ටත් ඉගෙන ගත්තා..ඉතිං ඔබ තුමා ලා සමග එකතු වෙන්න මමත් ආසයි... මේ හෙළ ඉතිහාසය අපේ බුදුන්.. මේවා ගැන අහනකොට පුදුම වේදනා වක්‍ දැනෙනවා... පපුව පැලෙන්න තරම්.ඒත් මේක හැමෝටම දැනෙන් නේ නෑ... පිනක් තියෙන්න ම ඕන...ඒකට. නිවන් යන පිරිස ට විතරද මන්දා....එහෙම දැනෙන් නේ.. මට එහෙම හිතෙනවා... මේ යථාර්තය අපේ අනුර ජනපති නම් විස්වාස කරයි.... එතුමා.... පිං වන්තයෙක්.. අපරාජිත නායකයෙක් වෙයි.. මේ සත්‍යය.. ලොවට හෙළි කර.ලා .. එසේ වේවා! කියා මම ආශීර්වාද කරනවා... අධිෂ්ථාන කනවා..❤🙏
@kumaraupali714
@kumaraupali714 4 ай бұрын
සුර අසුර යුද්ධය ආරම්භ වී ඇත. නොබෝ කලකින් සුරයන් ජයගනු නියතය. සිව් හෙළයට බුදු සරණයි.🙏🙏🙏
@anandawijesinghe217
@anandawijesinghe217 4 ай бұрын
@@kumaraupali714 බුදු හාමුදුරුවොන්ගෙ දේශනාවෙ යුද්ධ කරල මරා ගන්න කියලා තියෙනවද ? අනේ මෙහෙමත් බෞද්ධයො.පල්ලියෙ කුමන්ත්‍රණ ටික ටික එලියට එනව.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@asaqaq8669
@asaqaq8669 3 ай бұрын
අරහතුන් වහන්සෙමතුකල දහම නිසා ඔබතුමා දුරගමනක් යනවා එය අමතක කරන්න එපා ඔබ සියලුදෙනා අපට වටිනවා සුවපත් වෙිවා
@kgkarunarathnakaru1973
@kgkarunarathnakaru1973 4 ай бұрын
ජනිත් මහත්මා ඉදිරියේදී අපිට හැකි පමණින් ඔබ ගේ මෙම මහගු කාර්‍ය්ට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා..❤️❤️❤️
@priyangakumari3338
@priyangakumari3338 4 ай бұрын
ජනිත් පුතා හරි අද තියෙන රැවන්වැලි මහ සෑය .ඊට පෙර රැවන්වැලි මහසෑය දකුනු පැත්තෙ තියෙන්නේ ඒවත් පොත් පත් වල ඇති. හොයන්න ඕනෙ ඉතිං සුවපත් වේවා !!!
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 4 ай бұрын
ඔබලා සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
@ravindralal3920
@ravindralal3920 3 ай бұрын
ජනිත් මහතා ඇතුළු .බුද්ධිමතුන් සියලුම දෙනාට සහ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට සමස්ථ ජාතියේම ප්‍රනාමය පුද කරමු ..ලංකාවේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන හාමුදුරුවරු වන්දනීය ,හිමි වරුන් මාර්ග ඵල ලබා ගෙන නිවන් දකිත්වා ...🎉🎉🎉🎉🎉🎉🎉
@sarath24517
@sarath24517 3 ай бұрын
තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි,හෙලයට ජයෙන් ජයම වේවා!
@MallikaEthugala
@MallikaEthugala 4 ай бұрын
ජනිත් මහත්මා ඔබතුමා ඇතුළු මේ අපේ විද්වත් මණ්ඩලය ට අපේ ප්‍රණාමය ,මොකක්දෝ හේතුව ක් නිසා බොහෝ කල් සිට මටත් තේරුම් හිහින් තිබුනා අපේ බුදුන් අපේ රටේමයි කියලා සමහර අය අපිට පිස්සු කිවුවා,ඉන් එහා යන්න අපිට බැහැ ඔබතුමා ලා පුන්චි අපි වෙනුවෙන් අපේ පරසුද්දා ,පරගැතියෝ එක්ක එකතුවෙලා යටගහපු ඉතිහාසය සොයා වෙහෙසෙනවා ඔබතුමන්ලා පසුපසින් අපි එනවා අපේ වයස අමුව අපි ප්‍රමාදයි ඒ නිසාම ඉන්දියාවේ සිද්දස්ථානත් වැදගත්තා කිසිම පැහැදීමක් නැතුව අඅලුත් ගඩොල් නිර්මාණ ,අර ඈත නේරන්ජනාව හිමාලය එහෙමයි හදුන්වා දුන්නෙ ඒත් හිත හදාගෙන චේතනාව මුල් කරගෙන වැදගත්තා ඔබතුමා ලා පෙන්වාදෙන ස්තාන ත් කීපයක් වැදගත් තා එක් එක් අය එක් එක් ස්තාන කියනවා ඒක ගැටලුවක් තමයි ඔබතුමා කියන පරිදි සියලු විද්වතුන් බුද්ධිමතුන් උගතුන් මේ ගැටලු නිරාකරණය කරගැනීමට කාලය ඇවිල්ලා ඔබතුමා ට ස්තුතිය
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
අපි ඊ ලගට එන ජනපතිටත් කියමු ජනිත් අපි අත් නොහැර උඨ්නවීර්‍යෙන් කටයුතු කරමු ඔබට සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏
@shineshort559
@shineshort559 3 күн бұрын
Yes Really Great Harshana Ohomayamu niyamai heladiwagena denagannaasai
@DevikaKandumulla
@DevikaKandumulla 4 ай бұрын
Dirgau wewa oba samadenatama jayawewa ❤
@naturalmedicom5603
@naturalmedicom5603 3 ай бұрын
පලමු මහානායක හාමුදුරුවෝ මේවාට සහබාගී වෙන්න ඕනේ ,මේ නායක හාමුදුරුවන් ඉතාම ආත්මාර්තකාමී රට ආගම වෙනුවෙන් කිසිම දෙයක් නොකර දේශපාලකයන්ට ඕනෑ විදියට වැඩ කරන වැඩකට නැති කොටසක්
@gnanawathiekm4329
@gnanawathiekm4329 4 ай бұрын
budu dahama Saha ithihasaya mithyadittikayanta bamunanta wadagath nowei eheth putha Sathya mathukirimata ganna uthsahaya agaya karami.siyalu loka siyalu sathwayanta yahapathakma wewa 💗🙏
@mahinda7988
@mahinda7988 2 ай бұрын
ඔබට තේරුවන් සරනයි...
@ChandanaWeerasekara-o3p
@ChandanaWeerasekara-o3p 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@pemathilakagamage5349
@pemathilakagamage5349 2 ай бұрын
ඉතිහාසය පැහැදිලිකර තේරුම්කර දීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි. එහෙත් අරියකම්මට්ඨාන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව මහාද්වීප වෙන් කිරීමේදී පෙන්වා දෙන ජන්බුද්වීපය යන මහාද්වීපය තුලට වර්තමාන ශ්‍රි ලංකාව ඇතුලත් වන බව පෙනේ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව අතීතයේ සිව්හෙලය වශයෙන් හඳුන්වා ඇති අතර ඉන් එක් හෙලයක් හඳුන්ව ඇත්තේ ජංඹුදීපය හෙවත් දඹදිව වශයෙනි. එම නිසා මෙම ඉතිහාස තොරතුරු සම්බන්ධයෙන් මේ ගැන කථිකාවන් ඇති කරන ඔබ සියලු දෙනාම එකතුව නිවැරදිම කථිකාවතක් ඇති කර ගැනීම වඩාත් උචිත බව මාගේ පෞද්ගලික අදහසයි. එසේ නොවන්නේ නම් මෙම කරුණු පරිශීලනය කරන සියලු දෙනාම මත ගැටුම්වල අතරමං වීමට ඉඩ ඇත. එසේ නොවීමට වගබලා ගැනීම ඔබලාගේ යුතුකමක් සේ සලකමි.
@gamageericstanleyperera3127
@gamageericstanleyperera3127 9 күн бұрын
ඇත්ත්ටම ඔබට පිං
@lahirusfdo4808
@lahirusfdo4808 7 күн бұрын
Mara watinawa mchan. Gemak gahamu meka wenuwen ona deyak ❤
@sajithkarunaratne7997
@sajithkarunaratne7997 2 ай бұрын
AKD surely will support on this.
@LasanthaNuwansiriPubbareMudiya
@LasanthaNuwansiriPubbareMudiya 2 ай бұрын
❤ me sathya awaboda karadimata wehesena siyaludenata mage pranamaya
@NalakaSujeewa-s7w
@NalakaSujeewa-s7w 4 ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏 සුවපත් වෙවා
@yamunasriyani9182
@yamunasriyani9182 4 ай бұрын
දීර්ඝායුෂම වේවා ඔබලාට
@ranjanimanike8285
@ranjanimanike8285 4 ай бұрын
සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී!
@shanejayasekara2965
@shanejayasekara2965 4 ай бұрын
Sthuthiy budusarany jayawewa
@sampathruwanpathirana
@sampathruwanpathirana 3 ай бұрын
Me Okkoma hoyala heli karanna obalata shakthiya dharya lebewa….❤
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 ай бұрын
හෙළ ජාන වලට නැවත පණ දෙමු 💪🔥 මගෙ රට බටහිර පාලනයෙන් මුදවා ගමු එක්වෙන්න රාජාලියා ලකුණ අනෝජ්ද සිල්වා සමග 🦅🔥 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ,13වන ව්‍යවස්ථා සං⁣සෝධනය බලාත්මක කරන රට දෙකඩ කරන,ද්‍රෝහි වෙන කිසිවෙකුට චන්දය ලබා නොදෙන්න. ඔබේ මනාපය මේ රටෙ අනාගතය ආරක්ෂාව පිනිසද? විනාශය පිනිසද?. රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥
@ChandanaEdirisinghe-qk3wm
@ChandanaEdirisinghe-qk3wm 4 ай бұрын
ස්තුතියි
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 4 ай бұрын
සුවපත්වෙිවා!
@namaligunasakara
@namaligunasakara 3 ай бұрын
මේ ඉතිහාසය වහන්න තමා රනිල් උතුර නැගෙනහිර එකාබද්ධකර පාලමක් දාලා යා කරලා ඉන්දියාවට රට විකුණලා දාන්න හදන්නේ . මේ ඡන්දය රනිල් දින්නොත් ඒක කරයි.
@سوماسرلنكا
@سوماسرلنكا 3 ай бұрын
Janith mahatanani oabatuma wagema apith itihasaya denaganna itahma asawen inne oba atulu pirisata yodabala yodasaktiya lebewa viswasa saktiye pihita araksawai ❤❤❤
@hemanthiw9732
@hemanthiw9732 29 күн бұрын
Theruvan saranai!
@ajithwanasinghe3589
@ajithwanasinghe3589 4 ай бұрын
Excellent janith
@chithralatha-h9r
@chithralatha-h9r 4 ай бұрын
sthuthiy...obata puthe..samatama theruwan sarani..
@SriyaniDammika-q9j
@SriyaniDammika-q9j 4 ай бұрын
Wiswaye shakthiyen sathya jayagani oba semata budusaranai
@MadhuraJayamangala-t5r
@MadhuraJayamangala-t5r 4 ай бұрын
siyalu buduwaru buduwana me pin bime upatha lada siw hela wasiyan awadi wemata kalaya elaba atha.....soba dahama siyalla wisadamin pawathi....janith mahathma ara agni shakthi weda mahatha video ekk karala thiyanwa dakune guruthwaya adu thanak gana.....maha sammatha manu raju ganath kiyanwa...a gana pahadili kireemak karanna....oba thuma athulu siyalulokasiyalu sathwayoo niduk neeroogi suwapath wethwa.....theruwan saranai devi pihitai...
@GunawardhaneMunasinghe
@GunawardhaneMunasinghe 4 ай бұрын
බුදු හිමි සත්‍ය සොයා ගැනීම වගේ අද සත්‍ය අවුස්සල හොයනව පැරනි පොත් සහ සැගවුන අදහස් ඇති විද්වතුන්ගේ අදහස් එලියට එන වෙලාව පල නෙලා ගන්න සුදුසු කාලයයි
@SudamAnjanaGunasekara
@SudamAnjanaGunasekara 4 ай бұрын
🙏🙏🙏✍️👏❤🎉❤s🎉a❤🎉jayawuwawa
@sanjuladilshan9211
@sanjuladilshan9211 4 ай бұрын
ඔය වැඩසටහනේඑ දේෂනා ටික ඔක්කොම දාන්න....❤
@leenawijesingha8196
@leenawijesingha8196 4 ай бұрын
💐👍
@Gerenaff-n7p
@Gerenaff-n7p 4 ай бұрын
මහත්මයෝ ඔබගේ හෙලිදරව් වලට ඉතාම මෑතකදී සාධාරණය ඉෂ්ඨකරන්න උත්තමයෙක් මේ රටේ පහලවෙලා ඉන්නව ඉදිරියෙදි මේ සියල්ලම හෙලිදරව් වෙනවා මේව මතුවෙන්නෙ ඒ පහලවීම නිසයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashiniKarunanayake-m9n
@hashiniKarunanayake-m9n 4 ай бұрын
Aththatama me nalikawa vishaala deyak apita kiya denawa ,janith mahathma mewa kiya dima godak vadagath mokda mewa nodanna aya innawa, harima sathutui oba me karana sewaya gana
@LathaRankoth
@LathaRankoth 4 ай бұрын
Budusaranai
@shamaliw
@shamaliw 4 ай бұрын
රාජ්සෝමදේව මහත්තයා කියන කතා ගොඩක් බොරැ..වහලා කතා කරන්නෙ.. රස්සාව බෙිර ගන්න..
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 4 ай бұрын
Gam , niyamgam, nuwara, janapada adi vasayen thibunu bawata mulasra sadhaka adatath vyawahara we.🎉😊
@thelastsamurai8162
@thelastsamurai8162 4 ай бұрын
I had a vgraya I find it in Japan but now I give it to one of my friend in Sri Lanka ( he is a basnayaka nileme for kalaniya vibishana deale Kapumahttaya
@udenigunasekera7411
@udenigunasekera7411 4 ай бұрын
අපගේ හෙළ උරුමයේ සැබෑ සත්‍යය හෙළි කිරීමට ඔබ ගන්නා උත්සාහයට මම ඔබට ස්තූතිවන්ත වෙමි. හිතවත් හෙළ මිනිසුන්ගේ සියලු ශක්තිය සහ සහයෝගය ඔබට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ගෝතම සමන උපන් ස්ථානය ජම්බුද්වීපය ලෙස දක්වන සියලුම කණ්ඩායම් එකමුතු වී එකමුතු දැක්මක් ඇති කර ගැනීමද විශ්වසනීය වනු ඇත. තෙරුවන් සරණයි.
@DMMaginona
@DMMaginona 4 ай бұрын
Janith puthata theruwan sarani suwapath weva
@allhuman8118
@allhuman8118 27 күн бұрын
මෙය ලොව දිනන සටනයි
@QwQw-jm1rr
@QwQw-jm1rr 4 ай бұрын
Theruvan saranai
@lakshmidapana1569
@lakshmidapana1569 4 ай бұрын
Theruwan..Saranai..💛💚💙💜❤🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🍁🍁🍁
@ranuranu1234
@ranuranu1234 4 ай бұрын
❤❤❤❤❤❤
@jayasenaur977
@jayasenaur977 4 ай бұрын
යහපතක් ම වේවා . සුවපත් වේවා .
@malanwijerathna4825
@malanwijerathna4825 3 ай бұрын
😂
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН