සිරිපාදෙ ඉදිකට්ටට නූලක් දාන්නෙ ඇයි . ගෙත්තම්පාන මෝඩ අදහසක්ද

  Рет қаралды 17,897

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

අපේ බුදුන් අපි වැන්දා පෙරළි පෙරළි අපි වැන්දා සිරිපාදය ...
• ජන්බුද්දීපයේ සෙනග වැදප...
• අද තමයි රාවණා කවුදකියල...

Пікірлер: 190
@chamindact2264
@chamindact2264 4 ай бұрын
අපට අහිමිකල අපේ ඉතිහාසය මතුකර ජනතාව මේ මුලාවෙන් ගොඩ ගැනීමට උත්සහ දරන ඔබගේ මේ ව්‍යායමය සාර්ථක වේවා..තෙරැවන් සරණයි ඔබට..!
@sudharma4313
@sudharma4313 4 ай бұрын
ජනිත් පුතෙ ඔයා හෙලි කරන සත්‍ය ඉතිහාසය තව තවත් දීර්ඝ කාලයක් කරගෙන යාමට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
හරිම සතුටුයි පැහැදිලි කීරිමට ඔබ තුමාට ගෝතම පියානන්ගේ සරනයි 🙏🙏🙏
@aravindapriyankarage9485
@aravindapriyankarage9485 4 ай бұрын
බොහොම සාර්ථක උත්සාහයක්! ඔයාගේ වෙහෙස මහන්සියට ගොඩක් පින් මේවා සොයා ඉදිරිපත් කරනවට!🙏
@kanthigodage5348
@kanthigodage5348 4 ай бұрын
අපි නොදන්නා බොහෝ දේවල් දැන ගත්ත. බොහොම පිං
@iltonfernando6483
@iltonfernando6483 4 ай бұрын
ඔබතුමා කරන මේ කර්තව්‍යය ඉතාමත් විශිෂ්ටයි! තව තවත් දයිර්‍යයය ලැබේවා ! නිදුක් නීරොගීව සුවපත් වේවා ! අප උපන් හෙලබිම මෙම ජන්බුද්ව්පයයි.
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 ай бұрын
අපේ හෙළ ඉතිහාසයේ, no 01. හෙළයන්ට ලොකු අබිමනයක් ජනිත් පුතා, සුවපත් වේවා!!!
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 4 ай бұрын
ඔබගේ වැඩසටහන් එකක් නෑර මම බලනවා. ඉතාමත් වැදගත් වැඩ සටහන්. මමත් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න කෙනෙක්. මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන්නේ.
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p 4 ай бұрын
බොහොමත්ම පිං දැනුවත් කලාට හරිම වටිනා පැහැදිලි කිරීමක්
@ayomsilva6066
@ayomsilva6066 4 ай бұрын
ඉදිරිය ගැන තවතවත් අවදානෙන් ඔබදෙස බලාසිටිමි. බුදුසරණයි , රාවණ ශක්තියයි, දෙවි පිහිටයි
@nawatime_titha
@nawatime_titha 4 ай бұрын
බලාපොරොත්තු බිදීගිය ස්වාමීන්වහන්සේට මෙත් පතුරවමු..
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
එල්ලාවල හාමුදුරුවෝ පාළු ගේ වලං බිඳපු කාලේ ගියා දැන් ඉතිහාස ගවේෂකයෝ බොහොමයි ජනිත් මහතාගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි තෙරුවන් සරණයි
@sanjayafonseka
@sanjayafonseka 4 ай бұрын
අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
@@sanjayafonseka ඔයා මාර පොරක් තමයි නේද
@VishwasiJyothishya
@VishwasiJyothishya 4 ай бұрын
ම් විදිහට මමත් ගියා අනතුරකිනුත් බේරගත්ත නොදන්න කෙනෙක්.,අදත්,මට පිහිට තිබේ සුමන සමන් දෙවියන් වන්සේගේ
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏
@kapilabandara1001
@kapilabandara1001 4 ай бұрын
අද පලමු වතාවට බලන්නේ ....පැහැදිලි හඩක් දක්ශ කතා විලාසයක් ඇති කෙනෙක් ඔබ....දිගු ගමනක් යන්න පුලුවන් ජය වේවා.......❤❤❤❤❤❤❤❤
@pathmaranjani4389
@pathmaranjani4389 4 ай бұрын
දැන් කට්ටියම වල්ගෙ පාග ගෙන ඉන්නෙ එදා තිබූ මේ සිරිත් ගැන සන්නෙ නෑ බහුතරයක්.. ඉතිහාසය සොයන මට ඉතිරි කතා ටිකක් ඉක්මනින් දාන්න... තෙරුවන් සරණයි
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
ඉතිහාස ගවේෂණයේ අංක එක ජනිත්🙏🙏🙏
@ChandrawathieMenike
@ChandrawathieMenike 4 ай бұрын
සිරිපතුල ගෑන නිවරදි කරැණු දැනගත්තා.
@nihalrathnasiri2323
@nihalrathnasiri2323 4 ай бұрын
ඔබට තෙරුවන් සරණයි.
@upulwijebandara4163
@upulwijebandara4163 4 ай бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම අගය කරනවා නමුත් ඔබ එකම වචන, එකම අදහස, පුනරුච්චාරණය ක,නවා. නැවත නැවත එකම දේ දෙතුන් වතාව හතර පස් වතාව කියවන එක හදාගන්න
@gsrgs5640
@gsrgs5640 4 ай бұрын
මටත් දැනුනා ඒ බව.
@senawirathna6147
@senawirathna6147 4 ай бұрын
එයින් හොඳට හිතටගන්න පුළුවන් කියාගෙන කියාගෙන ගියොත් පැහැදිලි නැ.. එක්කෙනෙක් ඉන්නව බොහොම වේගවත් කිව්වෙ මොනවද කියා අහන්න නැවතවරක් අහන්න ඕනි..
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 4 ай бұрын
ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන්වහන්සේලා කියන්නේ රටේ ජනතාව නිවනට යවන්න ඕන බණක් දහමක් විතරයි. ඊට පරිබාහිරව කතා සසර දුකට මිසක් දුකින් මිදීමට නොවෙයි
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 4 ай бұрын
නියමයි කොල්ලො
@sunilrm1628
@sunilrm1628 4 ай бұрын
මෙිදානන්දට පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා පටිටම දුන්නේ කවුද දන්නැ මෙිදානන්ද කැමති නැ බුදුන්ගේ නිවැරදි දහම ලංකාවෙි කියලා කියන්න නිවැරදි ඉතිහාසය විකෘති කල ඉතිහාසය නැවත ගොඩගන්නවට කැමති නැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙිදානන්දට ගානක් දෙනවා ඇති ඔබට ජයවෙිවා සියල්ල හෙළි කිරිමට ගන්නා උත්සහයට ඔබ තුමා පරිස්සමි විය යුතුයි බුදු සරණයි ජයවෙිවා
@nuwantharanga5032
@nuwantharanga5032 4 ай бұрын
N
@sanjayafonseka
@sanjayafonseka 4 ай бұрын
අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...
@banchibaby1234
@banchibaby1234 4 ай бұрын
සුමන සමන් රජු විවාහ වෙලා සිටියෙ සිදුහත් කුමරැගෙ නැන්දා වන පමිතා දේවිය නේද සුද්දෝදන රජුගෙ නැගනිය
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv 4 ай бұрын
සුවපත් වේවා
@medharajapaksha5135
@medharajapaksha5135 4 ай бұрын
එල්ලාවලහාමුදුවො චක්‍ර වර්තිඋනාට විමලරත්න්න කුමාරගමගේ කවියා තරම්නිහතමානිත්නැහැ දැනුමකුත්නැහැ පන්ඩිතඋනාටපව් ඉතින් අනුකම්පා කරන්න ඕනේ 😭
@gsrgs5640
@gsrgs5640 4 ай бұрын
මුදල් දීලා ගත්ත චක්‍රවර්ති පට්ටමක් වෙන්න ඇති.
@nilminihewa1106
@nilminihewa1106 4 ай бұрын
චක්‍රවර්තී උනේ කොහොමද කියලා හොයා බැලුවොත් තේරේවී මේ රටේ නිදන් වලට මොකද උනේ කියලා 😂
@ApeKaaleGee-kl1bv
@ApeKaaleGee-kl1bv 4 ай бұрын
ඔය කියන චක්‍රවර්තිලාවත්, මහාචාර්ය වරුවත්, පුරාවිද්‍යා set එකවත් මේ කියන දේ පිලිගන්නේ නැහැ . මොකද ඒ දේ පිලිගත්තොත් එයාලගෙ degrees , researchers ඔක්කොම cancel කරන්න වෙන නිසා . ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් කලේ උගන්වපු දේ කටපාඩම් කරලා විභාග ලියලා බුද්ධිමත් නොවූ උගතුන් බිහිකළ එක විතරයි . විචාරශීලීව, තාර්කිකව දෙයක් හිතාබලන්න පුරුදු කලානම් මේ අවුල ලිහා ගන්න තිබුනා.
@hashilasudaraka9115
@hashilasudaraka9115 4 ай бұрын
සමන්තුරේ❤
@nimsara9214
@nimsara9214 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
ජනිත් උතුමන්ට නමස්කාරවේවා කායික මානසික සුවයෙන් සුවපත්වේවා දීර්ඝායුවේවා ✋✌️👍💪💪💪🙏🙏🙏🌹🌹🌹❤️🌹💎🌹👑️🌹👍🙏🙏🙏
@BRKKumari
@BRKKumari 4 ай бұрын
මම ඉන්නෙත් සමන් දෙවියන්ගේ අඩවියේ හරිම ආඩම්බරයක් තියෙන්නේ
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 4 ай бұрын
එල්ලා වල මේදානන්දට වැරදිලා ඔබ මීට පෙර අපේ බුදුන් වැඩ සිටි පංසලක් හරක්මරන්නන්ට මුදලට වික්කා මුදල් වලට කෑදරව අපේ පුරාණ වෙහෙර විහාර හරක් මරන්නන්ට මුදල් නොවේ නිකන්වත් දෙන්න එපා එය ඔබේ බූදලයක් නොවේ, චක්ක්‍ර වර්ති කියලා බෝඩ් එකක් දාගෙන අති පංඩිතයා වෙන්න එපා, අපායේ සුමන ප්‍රේතයෙක් වෙලා කල්ප ගනන් ඉන්න වෙයි,ලංකාව අරාබියක් කිරීමට දගලන්නේ NGO මුදල් වලට කෑදරව අකුනු ගහන වෙලාවට එලියට බහින්න එපා,අපේ පුරාණ මුතුන් මිත්තන් ජීවිත පූජාවෙන් රැකගත්ත වේ ඔබ බූරුපාලකන්ගේ ඇට මිරිකා ගත්ත ජොබ් එකෙන් එක පෑනකින් ලියලා දුන්නට උං කවදාවත් අපේ පුරාන බූමිය නැවද දෙයිද? සිවුරු දාගත්ත හොරුන්ගෙන් ලංකාව බේරා ගන්න,
@sanjayafonseka
@sanjayafonseka 4 ай бұрын
අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...
@pradipalenora6283
@pradipalenora6283 4 ай бұрын
Theruwansarani to all of you for your hard work 🙏🙏🙏🙏
@chithralatha-h9r
@chithralatha-h9r 4 ай бұрын
obe prarthanawa ituwewa..me siyallama apita danuwath kalaata obata pin puthe..theruwansaranai,
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
😂😂ජනිත් ,😂😂එල්ලාවල. ඇතුළු කපුටු රැල,❤❤ අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ සඝ පරම්පරාවට අයිතිය නැහැ ❤❤අපේ රටේ ඉතිහාසය විකුර්ති කර පෙන්වන ීන්දියාවවේ ජෛන ගොටම් නිරුවත් මුණි සාමි තුමා ගේ ගෝලයෝ.,දන්නවා ද අදටත් බුද්ධ කාලයේ ඉතිහාසය ගැන ,ලංකාදීපයේ වැලි ඇටයක් වත් පාගලා නැති මිහිඳු සන්ගමිතා බුදු ගෙනාවේ කියලා මිනිස්සු මුලා කර බුදුන් විකුණන් කන දහම නොදන්නා කපුටන් චක්ක්‍රවර්ති කියන්නේ කොහොමද ?ඕනෑ තරම් ජෛන සාමිලා ගැන අන්තර් ජලයේ තියෙන්නේ ..ච්වරය දාගත් පලියට දහම ආරක්ෂා නොකරන උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ .ඔය මිනිස්සු මුලා කර ගෙන ම්ංකොල්ල කන හොරුන් යන්නේ ආනන්තරිය පාපකර්මය උරුම කර ගත් තැනටම මිස ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ නොවන බව කියන පුරාවිද්‍යා විකුර්ති උදවිය කවදාවත් සම්බුද්ධ සාසනය විනාශ කරන NGO කළු කඩා කඩ මුදලාලිලා මිස අපේ රටේ ඉතිහාසය කොහෙත්ම දන්නේ නැහැ නොවේද 😅??😅බුද්ධ සාසනය විනාශ කරපු උන් සේරම ජෛන සාමිලා මිස හාමුදුරුවරු වෙනවද .??? ඔය සාමිලා සේරම කනපිට හරවලා විකුණන් කන ජාතියේ උදවිය ,❤❤ජෛන සමිට ලංකාව තුන් වරක් .ලංකාව පූජා කළ බව කියන අමනයෝ කෙලින්නෙම ගජ බින්න බණ කියන උදවිය ❤❤😊😊😊😊😊
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 4 ай бұрын
aththa
@Indrani-S2022
@Indrani-S2022 4 ай бұрын
මගුල් සළකුණු 108 දෙසිය සොළසක් ලෙස දක්වන්නේ සිරි පතුල් දෙකේම සළකුණු සලකා බලා වෙන්න පුළුවන්.
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 4 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@sriyaninimalka5684
@sriyaninimalka5684 7 күн бұрын
sadu sadu sadu mageamamskaraya weawa obatumata dergausa leabeawa
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 26 күн бұрын
ඇත්තටම මේ රටේ දේශපාලකයන් වගේම ,පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො කියාගන්නා ඊණියා උගතුන්ගෙන් අපේ රටේ පුරාවිද්‍යා ස්තාන ආරක්ෂාව රැකවරණය සැලසෙයි කියා කියන්න බැහැ මොකද මේ අය මේ පට්ටම් ලබාගෙන ඇත්තෙ බටහිරයන්ගෙ ඉගැන්වීම් සනාථ කරන පොත් ලියල
@pushamaze3248
@pushamaze3248 4 ай бұрын
👍👍👍👍👍
@nandhawadimunna5040
@nandhawadimunna5040 4 ай бұрын
චක්‍රවර්ති පට්ටම් නොලැබුවට පුතේ හෙළයින්ට හොඳ දැක්මක් තිබුණා
@darshanaweerakoon
@darshanaweerakoon 4 ай бұрын
Ekada me sri vibuthya😂
@amilapinnaduwa4889
@amilapinnaduwa4889 4 ай бұрын
Sigiriya gijjakutaya wenna barida?hiriwadunnata lagai.padaya kurullekwage nisa just to check....hiriwadunne wajrasanaya wahala pas dala...nitimaya kriya ganna baida?
@inokasenewiratna3425
@inokasenewiratna3425 4 ай бұрын
ඔබගේ මේ දැනුවත් කිරීම ඉතා අගය කොට සළකනවා නමුත් ඔබ එකම දෙය නැවත නැවත කියන නිසා video එක දිග වැඩිවෙනවා. ඔබට කීමට උවමනා දේ ගැන කටු සටහනක් තැබීම උචිතය.
@gsrgs5640
@gsrgs5640 4 ай бұрын
ඒ....ක තමයි.
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
බොරු කියන කොට එකම දේ තමයි කියන්ම වෙන්නෙ.
@inokasenewiratna3425
@inokasenewiratna3425 3 ай бұрын
@@anandawijesinghe217 why don't u research about what he's saying only then u can definitely say whether he's telling the truth or lying.
@r.m.pemarathna2635
@r.m.pemarathna2635 4 ай бұрын
සුද්දට දාව.උපන්.එල්ලාවල .මොලෙ කොලොප්පන්.පිස්සො....තමා.බුදුදහම.විකුර්ති.කරෙ
@vishanvimukthi7184
@vishanvimukthi7184 4 ай бұрын
❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 4 ай бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@sathya5296
@sathya5296 4 ай бұрын
ඔය හාමුදුරුවන්ට පොත පතේ වැරදි හෝ නිවැරදි දැනුම තිබිලා පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා හැදින්නුවත් , ඔහේ රැල්ලට අහුවෙලා ගමන් කරනවා ඇරෙන්න , අලුත් සාක්ෂි, සොයාගැනීම් ගැන සොයා බැලීමට උවමනාවක් හෝ දැනුමක් තියෙනවා කියලා හිතන්න බැහැ... හරිම කණගාටුදායකයි....
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 4 ай бұрын
එකම දෙය එකමතැන කියව කියව නිකරුණේ කාලය ගන්නවා බොහොම වැඩියි.එහෙම වුනහම බලන්න එපා වෙනවනෙ
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 4 ай бұрын
ඒ පැටලිලි නැතිව පහදලා දීමටයි.
@sashika3557
@sashika3557 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@LalithJJayasinghe
@LalithJJayasinghe 4 ай бұрын
ඉතාම හොද තොරතුරු ගොන්නක්... ඉතාම වටිනවා. ඉදිපත් කිරිම මෙයිට වඩා සුක්ශම විය යුතුයි.
@ravindraliyanage8845
@ravindraliyanage8845 2 ай бұрын
රාම රාවණා කථාව මේ භුමිය තුල පමණක් නම් සිදු උනේ ඈත අතීතයේ සිට ඉන්දියාවේ රාවණා විරෝධී උත්සව ඇතුළු සංකල්ප ඇති උනේ කොහොමද?
@mddammananda8100
@mddammananda8100 4 ай бұрын
ආසිර්වාද වේවා
@atliathauda6135
@atliathauda6135 3 ай бұрын
Ape pinbime pas, gal ran kalaheki shaktheen thibumnam anikuth pashana nothibiya hekidai sithe. Ape ugathun yai kiyana ayama helata vinasaya genade thibeema kanagatui. Obata bohomathma pin me denuvathkireema gena.
@deepikanilangani7837
@deepikanilangani7837 4 ай бұрын
මොන වර්ගයේ පාශානද ⁣ මේ රටේ නැ කියන්නේ මොකද මුහුදු සිමාවේ හැරුණු කොට ලක් දෙරනේම වටිනා පාෂාණ නිබෙනවා
@lathaudagedara2749
@lathaudagedara2749 3 ай бұрын
ඉදිරියට අපේ ඉතිහාසය නිරවුල් වෙයි කියලා හිතනවා
@RajithaSanoj
@RajithaSanoj Ай бұрын
👌💗💖👍🙏🏼🙏🏼🙏🏼🙏🏼
@acecoach623
@acecoach623 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@sonalkurey3683
@sonalkurey3683 4 ай бұрын
🙏🙏🙏
@SenakaDn
@SenakaDn 4 ай бұрын
obathumata godak pin
@ChamilaWaduge-v7c
@ChamilaWaduge-v7c 4 ай бұрын
ඔව් ඉතින් එල්ලාවල මේධානන්ද? කියන්නේ මගේ රටේ පූරුවේ කරුමෙට ඉපදුන'පිට දේශක්කාරයෙක් කොටින්ම මට ඔය මිනිහව පේනාන බෑ... අපේ ප්‍රශ්න විසදන්න කහ සිවුරක් පොරවාගෙන ආපු හිවල් සිංහයෙක්...නේ ඔයාගේ වටිනා කතාව කරගෙන යන්න. ඕකගේ නමවත් අහන්න ලැබෙන්නේ අපේ පුරැදුවේ කරැමෙකට
@ChamilaWaduge-v7c
@ChamilaWaduge-v7c 4 ай бұрын
තරහ වෙන්න එපා මෙහෙම කිව්වට@
@malinivithana3780
@malinivithana3780 4 ай бұрын
අද මම වෙනදා හදන විදියට මිංචි සම්බෝලෙ හදන්න යද්දි ඔයා හදන විදියත් බලලාම එන්න හිතුනා. මමත් ගම්මිරිස් වෙනදාට වඩා ටිකක් වැඩිකලා , ඔයා හරි ,රසටම තිබුණා. ස්තුතියි.
@SenakaDn
@SenakaDn 4 ай бұрын
oba thuma piliganne nedda budun me rate kenek kiyala? buduhamuduruwo dabadiwa edan wediya kiyanne ai? jamdud dipaya kiyanne ape lankawatane. e gena pehedili karanna
@gihanviraj1987brothers
@gihanviraj1987brothers 4 ай бұрын
🌞🌞🌞🌞
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 4 ай бұрын
ජනිත් මහතාට බුදුසරණයි මෝඩයන්ගෙ අදහස් පිලිගන්නෙ මොඩයන්ම තමයි
@DinushaKumara-fl4qs
@DinushaKumara-fl4qs 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@magretpremalatha1581
@magretpremalatha1581 4 ай бұрын
මහත්මයාණෙනි දෙසිය සොලසක් මගුල් ලකුනු නම් සිරිපතුලක 108 බැගින් පතුල් දෙකෙහි 216 සංඛ්‍යාව සැදුනා නොවෙයිද?.පහදා දෙන්න.
@dumithsuraj2941
@dumithsuraj2941 4 ай бұрын
ekama salakunutika dewathaawak
@amilapinnaduwa4889
@amilapinnaduwa4889 4 ай бұрын
Okay sampurne balanna welana ketiyen kiyanna ekaka half wenas ekakata yanawa aye...
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t Ай бұрын
Aurudu 43tama danagena tibune nati godak dewall dana gatta bohoma pin oba tumata
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 4 ай бұрын
Hemadaama parayo helasirith pahath karanawa. Hethuwa: parajaana sahithai helayanta viruddai, paradesa wandina parayo parayomai bound for Niraya.
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 4 ай бұрын
ජනිත් මහත්මයා.... මහා සිංහලේ වංශ කථාව වැඩසටහන කරන කාලේ ඉදන් ඔය හාමුදුරුවෝ ඔහොම තමයි. මම ඒ වැඩසටහන කරපු කෙනෙක් . මැන්දිස් රෝහනධීර මහතා එක්ක හැමදාම රංඩු. උන්වහන්සේ කරපු කියපු දේවල් අපේ රටේ මිනිස්සුන්ට රහසක් නෙවයි.
@weudaratbi
@weudaratbi 4 ай бұрын
දේපතුල් ලාන්ජ රුවන්වැලි සැ මලුවෙි පිහිටා ඇති ස්ථානය බලන්න,අට දිසා වන්දනාව සදහා දිසා ලකුණු කිරිම බවවයි, ඒ ගැන බලන්න,ගලවන්න අනවශ්‍ය බව මගේ නිගමනයයි.ඔබට තෙරැවන්සණනයි .
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 4 ай бұрын
ඒවා... නිකම්ම නිකන් ගල් නොවේ. සිරි පතුල්.. සිරි කියන්නේ කාටද ... සිරි ලංකාව කිවුවේ ඇයි... මෙම පතුල් එකක්වත් මෙතන තිබුණු ඒවා නොවෙයි. අවට තිබුණු වන්දනීය දේවල්. මහා අධිඨාන කරපුවා. අපි පාගන එක හරිද...මහත්මයා... අපේ රටට ලෝකෙන්මම උතුම් රට කිවුවේ ඇයි..? නාසා එක හොයාගෙන. හැබැයි හෙලිකරන්නේ නැහැ. ඒදත්ත එලියට දුන්නොත් ලෝකෙම උඩු යටි කුරු වෙනවා. හෙමිහිට හොයල බලන්න.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 4 ай бұрын
අනිවාරෙන් ඔබ කියන්නෙ ඇත්තමයි❤❤ස්තූතියි
@virajkasun5850
@virajkasun5850 4 ай бұрын
දෙරණ වාදපිටියේ දී ස්වාමින් වහන්සේලා දැක්වූ අදහස් ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? අපි ඇත්තටම පැටලිලා ඉන්නේ.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 4 ай бұрын
දෙරන කියන්නෙත් ප්‍රසිද්ද මාද්ද්‍යයේ ජඩ මාද්ද්‍ය නාලිකාවක් ඒවා සත්‍ය කතාකරන්නැ සත්ත්‍ය යට ඉඩකුත් නැ😢😢😢
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 4 ай бұрын
දැනට දරනා මතය වෙනස් නොකළ යුතු බව නේ කිව්වේ. ඒ අය හිතන්නේ වත් නැහැ ඇයි මේ අලුත් අදහස්/මත එන්නේ කියලා. හොදින් බැලුවාම මේ අපට නම් මේ පැහැදිලි කිරීම්/ සාක්ෂි/ පුරාන පොත් වල ලියා ඇති දේ අනුව බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුනු බව හැගෙනවා. ඉදිරියේදී පැටලුම් ළිහෙයි නේද..
@gnishanthagamage195
@gnishanthagamage195 3 ай бұрын
අනවශ්‍ය කතාව සහ එකම දේ නැවත නැවත කීම නිසා යාම්තාක් දුරට වීඩියෝව එපා වෙනවා.මේ ගවේෂණය ගැන තියන උනන්දුව මත බලනව ඉතිං
@sunilstephan7522
@sunilstephan7522 4 ай бұрын
එල්ලාවල මේදානන්ද කරපු වැඩ නුවනක්කාර වැඩද,මෙයා ගැන දන්නව නම් ගහල පන්නනව
@chamindapathirana3691
@chamindapathirana3691 4 ай бұрын
ජනිත් මහත්මයා ඇලෙක්සැන්ඩර් රජතුමා පැමිණි බවට සදහන් වෙලා තියෙන්නේ මොන පොතේද කියලා කියන්න පුලුවන්ද? බුදු සරණයි.
@Indrani-S2022
@Indrani-S2022 4 ай бұрын
Chapter XX of "The Travels of Ibn Battuta in the Near East, Asia & Africe 1325 - 1354" translated by Rev. Samuael Lee
@Bright-Plans
@Bright-Plans 4 ай бұрын
shiwa ligaya pennala maha brahmaya gena kiyanawa ane manda rawanath shiwa bakthikayek anika ramata peraduna kenek. herenne pol pelta kiyala therenawa
@nandasenapitiye9664
@nandasenapitiye9664 4 ай бұрын
Siyalusathwayo suwapathweva
@senavibanda3357
@senavibanda3357 4 ай бұрын
ජනි්ත් මහත්මා෴ඔබතුමාගේ කියවිම අති විශිෂ්ඨයි෴කවුරැත් දන්න මෙි සමනොල අඩවියටද වර්ෂයක් පාසා සමනලයින් යන්නේ වන්දනාවකද ෴තිරිසන් සතුන් වන සමනලුන්ටත් ඉවෙන් දැනෙන්නා වු සමනොලයින් රංවූ පිටින් වන්දනාවක යන්නාවු මෙම සන් සිද්දියත් මෝඩ වැඩක් ද෴මෙි එල්ලාවල හාමුදුරැවන්ටයි෴ඔබ තුමාට නොවෙයි෴
@Mr.Jayasekera
@Mr.Jayasekera 2 ай бұрын
Janith adala martukawata anuwa kathawa karagenayann, wal wataram kathakarana yamen kalaya gatha kirimen wadasatahana adla karunu nowe anan manan kiyanne. Kanagatuyi wadasatana karunu anuwa katha karanna.
@nsenadeera6025
@nsenadeera6025 4 ай бұрын
Keti una nam hodai 🙏🙏🙏🙏🙏
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 4 ай бұрын
Ape parani helayanta siyalla aawe pera buduwarungen udaharanayak: Aalawakage prashna ohuta aawe parmparawen Kassapa budun kiyala deepu. Aalawakata uttaratika amathakawela hitiye.
@wasananiranjalee2595
@wasananiranjalee2595 4 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@hemanthiw9732
@hemanthiw9732 2 ай бұрын
Sthuthie
@bandumathiegamage3321
@bandumathiegamage3321 4 ай бұрын
Pandithayanta edande yannabe kiyànawane. Ellawala himith ewage thamai.oya unnansage Moda mathayakne. chkrawartipattama dunnata oyawage ayanisa thami sasanaya kelesanne. Acharya padavi denneth wedipura mettantaneda?
@sharmilasharmi7413
@sharmilasharmi7413 4 ай бұрын
මේ හමුදුරුවො "මේදානන්ද"නෙමෙය් "අල්මේදා නන්ද"හෙල ජාන ගෑවිලාවත්නෑ.
@copynews4877
@copynews4877 4 ай бұрын
මට තියනවා ප්‍රශ්නයක් හරි. අපි දැන් සිරීපාදෙ යන්නෙත් අමාරුවෙන්.එහෙම වෙනකොට ඇලෙක්සැන්ඩර් ඒ කාලෙ කොහොමද සිරීපාදෙ ගියේ කියහන්කෝ.
@nawatime_titha
@nawatime_titha 4 ай бұрын
තවත් රටක ඉදලා එන්නත් කොන්ද තිබිලා මිත්‍රයා ..
@aravinm7039
@aravinm7039 4 ай бұрын
මු කොටි සල්ලි වලට වැඩකරන කතෝලිකයෙක්, අපේ ඉතිහාසෙ විකෘති කරන. රටක් ජාතායක් විනාශ කරන්න ලේසායි ඉතිහාසෙ මකල දැමිමම.
@acecoach623
@acecoach623 4 ай бұрын
මේ රටේ බුදුපියාණන් ගේ සිරිපතුල් පස්පොලක පිහිටවලා තියනව ඒයින් පුරානේ සමහරක් විදේශකයන් වැදගෙන තියෙන්නේ මුහුදට කිට්ටුව ගලක් මත පිහිටවලා තියන සිරිපතුලයි
@PamicoHomes
@PamicoHomes 4 ай бұрын
උතුම් සිරිපතුල මතට අපිරිසිදු මුදල් දැමීම නුසුදුසුයි නේද..
@gsrgs5640
@gsrgs5640 4 ай бұрын
එකමදේ නැවත නැවත කීමෙන් video එක දිග්ගස්සන බැව් ඔබට නොතේරුනත් මට නම් හරිි අපහසුවක් දැනුනා.video එක වටින නිසා උවමනාවක් තිබුනා.ඒ නිසා skip කර කර හෝ බැලුවා.
@amalishantha4161
@amalishantha4161 4 ай бұрын
ජනිත් මොකද ම්වනපලාන ගැන දැන් කියන්න තියෙන්නෙ .
@priyadarshanacooray9650
@priyadarshanacooray9650 4 ай бұрын
ඔච්චර ලොකු සින්නම් උඩට යන මිනිස්සුන්ට මස් මාළු බිත්තර විකුණන එක නවත්තන්ඩ පුලුවන්නම් පෙවිලා යන ගමනක්නෙ අනිත් මගුල් නවත්තන්ඩ ඉස්සෙල්ලා
@kanthiathukorala751
@kanthiathukorala751 4 ай бұрын
බුද්ධාගම,විකුර්තිකලවුන් දැන්විකාරයෙන්දොඩවනව,දැන්දිඨ්ඨදම්මවේදනියකර්මය,සෙට්එකටමකථාකරනව!!
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 4 ай бұрын
ජාතියක් වශයන් විවිධත්වය සංස්කෘතික . ආගමික ක්‍රියාකාරකම් තියෙනවා.ඒ දේවල් වලින් තමයි එක් එක් රටවල අනන්‍යතාවය සනිටුහන් කරන්නෙ. පැරැන්නන් මේ වගේ දේවල් කරන්න ඇත්තෙ විඩාවට සංසිදෙන්න. ඒකාලේ කවිධ තිබුණා ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්නන්ගේ එකිනාකාගෙ හිතවත්කම් වැඩි දියුණු කරන්න.ආශීරවදාතමක කියුම්. මේ දේවල් අහකදාන්න බෑනේ. මෝඩයන් ට මේ ඔක්කොම බොරු වැඩක්නේ කියලා කියන්න පුළුවන්. හාමුදුරුවෝ වහන්සේලාට පැවරී ඇති යුතුකම සේවය කටයුත්ත සැබෑවටම සැබෑ ශාසනික මෙහෙවර අද බහුතරයක් කරන්නේ නෑ සම්බුද්ධ පණිවිඩය ජනතාවට දුකින් මිදීමට සිව්පසයෙන් සංග්‍රහ ලබමින් නිවන් දැකීමට මාර්ගය එළිපෙහෙළි කරදෙන්න තරං අද හාමුදුරුවෝ වරුන්ගෙන් ද්ශනාවල නැහැ. හාමුදුරුවෝ වහන්සේලා නිතරම කියන්න ඕන බණ. බණ කියන්නෙ සෝවාන් වෙන්න පුළුවන් අවබෝධය ලබා දෙන්නයි ඕනේ.දැන් මොනවද කොරන්නෙ දේශපාලනය. රටේ ඒක එක්කෙනා ගෙ අඩුපාඩුකම් විවේචනය නොහොද නෝක්කඩු කම්.හිනායන දේවල් තමයි.
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
මොකක්ද බං එකම දේ නැවත් නැවත කියවන්නෙ.
@manojfernando8467
@manojfernando8467 4 ай бұрын
14 wathawk wedalatiyenawa. 🙏
@shsnuwan
@shsnuwan 3 ай бұрын
බුදු හිමි ලංකාවේ භුමියේ එපදුනා කියන කතාව මොහොතකට පැත්තකින් තියමු..මෙතන විස්තර වෙන කරුණු කිහිපයක් ගැන ප්‍රස් න රැසක් පැන නගිනවා ....විසේශයෙන්ම අග්ගන්න බ්‍රහ්මජාල සුත්‍ර ගැන මෙතුමාගේ තියෙන්නේ බරපතල නොදනුවත්කමක් හා එහි කරුණු විකුර්තිකිරීමක්... මේ සුත්‍ර වල සිද්දීන් සිදුවන්නේ අවුරුදු මිලියන ගණනකට කලින්....බොහෝ විට බිලියන ගණනක්වෙන්නත් පුළුවන්...ඒ කාලේ මේ පාරාදීසේ ශ්‍රීපාද කන්ද තබා ලන්කාවවත් තිබ්බේ නැ කියන එක මට ඉර හද වගේ විස්වාසය් ... බුද්ද දෙසනා අනුව පැහැදිලිවෙන්නේ ඉතා සියුම් ජීවින්ගෙන් සමුහවශයෙන් මනුස්සයා දක්වා පොලොවමත විවිද ප්රෙදෙසවල පරිනාමය වීමක්......එක ස්ථානයක් එක පුද්ගලයෙක් කියන්නෙම ක්‍රිස්තියානි මුස්ලිම් අනුවන මතයක්...මේගැන මෙතුමා කරන විග්‍රහය ඉතා ලාමක යි...මෙතුමා ආදම් ගැන කියන විස්තර ගැන බොහෝ ප්‍රසන අහන්න පුළුවන් කට උත්තර නැතිවෙන්න ... මේ වගේ කමෙන්ට් එකකින් ඊක කරන්න අමරුය් .... බුදුන් උපන්නේ ලංකාවේ කියන විස්තර මටත් ගෝචර වෙන කරුණක්...නමුත් ආදම් , ලෝකේ පළමු ජාතිය, ප්රෙතම මිනිසා උපන් තැන වගේ කරුණු වලින් එන්නෙම ප්‍රායෝගික නොවෙන මනස්ගාත....
@roshanjayawardana544
@roshanjayawardana544 4 ай бұрын
සුගතකයේ පිහිටන්නැද්ද මගුල් ලකුණු සුගතකයේන් නේද පිරිනිවන් පෑවේ.
@lalitharanaweera8566
@lalitharanaweera8566 4 ай бұрын
Obata Sumansamandewipihitai
@amilapinnaduwa4889
@amilapinnaduwa4889 4 ай бұрын
17 min balan hitiya ai null danne kiyala kiuwe na .topic first. awashya de tell first then explain
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
මේ පරය ශ්‍රී පාදය සිංහල බෞද්ධයින්ට අහිමි කරල වෙන රටවල එවුන්ට ලියල දෙන්නයි හදන්නෙ.මුන් වෙලවකට ගෝතම බුදු හාමුදුරුවො මෙහේ ඉපදුනා කිය කිය වැලලෙනව.
@Udumbara568
@Udumbara568 4 ай бұрын
ධර්මය නැත්නම් යතාර්ථය තේරුම් ගන්න බැරි කාලයත් සමඟ බැඳී කෙලවරක් නැති සසර පැවැත්මට හසුවුන ඔබ වැනි මිනිස්සුන්ට මිත්‍යාව ⁣අතහරින්න බැරි වුනාට ඒ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත....වෙනත් විදිහකට කියනවානම් ශ්‍රී පාදය වඳින්න කියල මේ නිර්මාණය පවා සසරින් මිදෙන්න නොහිතන මිනිස්සු විසින් පවත්වාගෙන යන කාරණා...ඒව විවෙචන කරන්න වුවමනා නෑ ඒත් නුවණින් තේරුම් ගන්න ඕනේ... බුදු පියාණන් වහන්සේ කිසිම විටෙක මෙවැනි කාරණා සසරෙන් මිදෙන්න බැරි අසරණ මිනිස්සු මත පටවන්නේ නෑ
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
😂😂
@mechatronicstechnologymec1230
@mechatronicstechnologymec1230 4 ай бұрын
lagadima aragalayata nawathath
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН