කොල්ලෙක් සිට නිර්භීත මිනිසෙකු බවට පත්වන්න | Full Self Improvement Guide In Sinhala.

  Рет қаралды 75,191

Ares Perera

Ares Perera

Күн бұрын

Пікірлер: 416
@Boy-sj8zn
@Boy-sj8zn 2 жыл бұрын
මෙන්න යකෝ චැනල්..කියන දේ කෙලින්ම කියනව..හැදෙන කෙනෙක්ට මේ චැනල් එකම ඇති.💪❤️
@aresperera
@aresperera 2 жыл бұрын
Thank you brother
@Boy-sj8zn
@Boy-sj8zn 2 жыл бұрын
@@aresperera කමෙන්ට් එක pin කලාට thanks අයියෙ.💪👊
@jeewajarawardhana8394
@jeewajarawardhana8394 Жыл бұрын
Aknm sira aa
@ayodhmolligoda3688
@ayodhmolligoda3688 Жыл бұрын
@@aresperera group link ek nane
@kalhara8806
@kalhara8806 Жыл бұрын
Sira
@RisinduRansen
@RisinduRansen Жыл бұрын
මට 17යි, මේක මම Download කරලා තියාගත්තා, මේ විඩීයෝ එක මට හම්බුන වීඩියෝ වලින් වටිනාම එකක්, සිරා කියන්නේ. ජයවේවා!!...
@SheronTharushka
@SheronTharushka 7 ай бұрын
අඩො රසියා මං ශෙරොන්
@ravindu166
@ravindu166 Ай бұрын
මට දැන් 17 යි, මම මේ විඩ්යෝ එකට ආයේ comment එකක් දාන්නේ මාගේ dream එක අවරැදු 2කින් මම achieve කරාට පස්සෙයි….
@kpopstudio9153
@kpopstudio9153 Ай бұрын
🤟
@deemathkaluarachchi
@deemathkaluarachchi 9 ай бұрын
මගෙ යාලුවො කවුරුත් මේ වගේ දේවල් දන්නෙ නෑ. එයාලට කීවට පිළිගන්නෙත් නෑ. එයාලා හිනා වෙනවා මම මේවා බලන්න කීවම,සමහරු තරහත් වෙනවා. එයාලට ඕනි tiktok,meme review වගේ බොළඳ දේවල් බලන්න. මල් සින්දු තිස්සෙම අහන ගමන් ඉන්නෙ. මම බැරිම තැන එයාලට කියන එක නැවැත්තුවා. තේරුමක් නෑ නෙ ඉතින්. මම ඒ යාලුවන්වත් මගෙ ජීවිතෙන් දැන් අයින් කරන ගමන් ඉන්නෙ. නියම පිරිමි හරිම අඩුයි. ඒත් මම තනියම හරි ඉන්නවා. මොකද පහත් බොළඳ මානසිකත්වයක් තියන අය එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක හොදයි. මම මේ chanel එකට ගරු කරනවා ❤
@Uvidnu
@Uvidnu 8 ай бұрын
නැ බන් උන් දන්නව උන් ඒක පෙන්නන්නෙ නැ උබට උබවත් වලට ඇදල ගන්න හදන්නෙ 😢🙂
@Ensocloud
@Ensocloud 4 ай бұрын
skip karanna easy
@thesparkshift
@thesparkshift Ай бұрын
mge yaluwoth emi bn.
@harshaprasad9636
@harshaprasad9636 2 жыл бұрын
කොල්ලෙක් උනාම අනිවාරෙන්ම achieve කරගන්නෝනෙ ටාගට් Health එක Wealth එක සහ Knowledge එක..🖤🔥
@aresperera
@aresperera 2 жыл бұрын
Aniwaren ma my brother
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
ඇග හදාගන්න අරමුණින් subscribe කරපු මට මගෙ මුලු ජීවිතේම improve කරගන්න පුලුවන් විදිහෙ මාරම වටින උපදෙස් ටිකක් ලැබුනා... ලංකාවෙ දැනට තියන number 1 self improvement channel එක දැනටමත් මේක අයියෙ❤ ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අයියෙ. ජයවේවා!!
@aresperera
@aresperera 2 жыл бұрын
Thank you my brother oyage consistent support eka mama godak agayanava.
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
@@aresperera 😃🤗
@lakinduvass8911
@lakinduvass8911 Жыл бұрын
Far from weak, Hamza වගේ පොරක් අපිටත් ඉන්න එක ගැන පට්ට සතුටුයි. Greek philosophy එක මනුස්සයෙක්ට විශේෂයෙන්ම පිරිමියෙක් ජිවීතේ මැරෙනකන් apply කරන්න වටින දෙයක්😌💫
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
සහතික ඇත්ත.
@yethminperera6221
@yethminperera6221 Жыл бұрын
aththak 💥💥
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
Eekathami bn community ekk thibbanm supiri 😏
@ivantha_uthpala
@ivantha_uthpala 11 ай бұрын
100% true
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 8 ай бұрын
ඇග හදාගන්න කියලා බලපු චැනල් එකේ මෙච්චර දෙයක් තියෙයි කියලා හිතුවෙවත් නැ ❤📈🤝
@AnuSadanethu
@AnuSadanethu 6 ай бұрын
ඇත්තටම පිරිමියෙක්ගෙ තිබියයුතු පිරිමියා කරන්නෙ නැති නිසා 7 years තිබුන බැදීම නැවත්තුවා. ඇත්තටම පිරිමියෙක්ගෙ ඒ රැකවරනය , පිරිමිකම ආරක්ශාව නැතිනම් ඒ සම්බන්දයෙන් වැඩක් නෑ . හැම කෙල්ලක්ම බලාපොරොත්තු වෙනවා❤
@ashansandeepa114
@ashansandeepa114 Жыл бұрын
පට්ටම චැනල් එකක්. කියන්න වචන නෑ. මානසිකව වැටිලා හිටපු වෙලාවෙ මේ චැනල් එක සෙට් උනේ. හිතේ අවුල් කොහෙන් ගියාද දන්නෙ නෑ. ඇත්තටම ගොඩක් ස්තූති‍යි 🙏 😍
@aresperera
@aresperera Жыл бұрын
Ahanath sathutui brother, oyage danta thiyena hama prashanyak ma danata witharai thiyene habai oya mhe prashanath ekka mahansi wela oyage aramuna kara karana dewal jiwitha kaletama oyata thiyanava ❤️
@dineshmadhushanka8456
@dineshmadhushanka8456 11 ай бұрын
😊
@sasmithapushpakumara-en9tr
@sasmithapushpakumara-en9tr Жыл бұрын
මම අද ඉදලා හැදෙනවා අරමුණ ක් ඇති මිනිහෙක් විදිහට❤️😊
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
මාස 5න් 35 kgs බැස්සුවා තව more to go 😏 education පැත්තෙනුත් ගොඩ දැන් engineering faculty මචං ඒත් මාර කම්මැලි කමක් තියෙන්ව mauy thai කරන්ව ඒත් මචං තාම සෑහිමක් නෑනෙ 😒 උබේ වීඩියෝ ❤️‍🔥 මට තාම හිතාගන්න බෑ මොකක්ද තියෙන අවුල කියලා ඒත මේ වීඩියෝ එකෙන් පස්සෙ පට්ට දෙයක් ගත්තා කොල්ලො තෑන්ක්ස් 🖤
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
මට mauy thai ඉගන ගන්න ඕන. උදව්වක්.දෙන්න පුළුවන් ද.?
@randikadilhara4633
@randikadilhara4633 Жыл бұрын
Me oya mauy thai karanne koheda mata visthara tikk kiyanna puluvanda
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
@@sampathjayawardana5557 gale wala thiyenwa
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
@@randikadilhara4633 gale wala thiyenwa
@imanthasithija
@imanthasithija Ай бұрын
මේ විදිහට ජීවිතෙ ලොකු දෙයක් කරන්න මහන්සි වෙන target වලට වැඩ කරන අය ඉන්නවද මේ සැරේ A level exam එක කරන වයසෙ වගේ අය ? ඉන්නවනම් පොඩ්ඩක් reply එකක් දාන්න පුලුවන්ද මට . මට එහෙම යාලුවෝ ඕන . මගෙ වටේට ඉන්න කවුරුත් එහෙම අය නෙමෙයි . එක්කො තනියම ගොඩ යනව . නැත්තන් එයාල ඉන්න level එකේම තියාගන්න බලනව . මට එහෙම ඕන නෑ . මන් මේක serious මයි කිය්න්නෙ . අවන්කවම ලොකු හීනෙකට වැඩ කරන එහෙම අය ඉන්නවනම් කියන්න
@Diss3367
@Diss3367 2 ай бұрын
99 ට අයිති උන නැති ඒක සතුටුයි 😊 thanks aiyye ❤😊
@MrX-re1to
@MrX-re1to Жыл бұрын
F**** C*** එකේ ඒ quote එක සිරාවටම වැදුණා. උඹේ මේ වැඩේ appreciate කරනව. Thank you and keep it up brother!! 🖤
@ROCKAFORYOU
@ROCKAFORYOU Жыл бұрын
මගේත් මාරම ආසවක් තියනවා මේ වගේ mentality එකක් තියන society එකක් build කරන්න පුලුවන් උරිම support එකක් දෙන්න දවසක. උඹ ඒක කරනවා ලස්සනට. Good luck Brother!!!🖤🐺.
@aresperera
@aresperera Жыл бұрын
Thank you brother
@crazycat1628
@crazycat1628 Жыл бұрын
මම yt Video එකකට දාන පලවෙනි comment එක ඇත්තටම නෙක සුපිරි ❤🙂
@sathirathenaka4846
@sathirathenaka4846 Жыл бұрын
Video eka balala masa 5i mt awrudu 15i Studies walinuth udimma innawa ❤️😌 Hoda physique ekak thiyenawa 🥰💪 It's because you brother ❤️😌 baya nethuwa gema gahann kollane 💪 Thank you ❤️😏
@roshanna9357
@roshanna9357 Жыл бұрын
හැදෙනවනම් ඇත්තටම වටින උපදෙස් ටිකක්.thnx❤️❤️❤️
@aresperera
@aresperera Жыл бұрын
Thank you brother
@WarunaSampath-g8t
@WarunaSampath-g8t Жыл бұрын
නියමයි brother .මට ඔයගෙ video කලින් බලන්න පුළුවන් උනා නම් මම මේ වෙනකොට ගොඩක් ගැටලු විසදා ගන්න තිබුනා කමක් නෑ brother thankyou
@nuwanWijesinghe-n7l
@nuwanWijesinghe-n7l 9 ай бұрын
ගොඩක්ම වටිනවා ඒ දේවල් මගේ ලයිෆ් එකට apply කරගත්තා බලපු වෙලේම ... ගොඩක් ස්තුතියි ... මට ඔයාලගේ community එකේ ලින්ක් එක දාන්න මටත් join වෙන්න ඕනි
@SITHUM-LK
@SITHUM-LK Жыл бұрын
වැරදිලා තමයි මේ Video එක Click වුනේ අන්තිමේදී video එක ඉවර වෙනකම් බැලුවා ❤‍🩹 live එකට අලුත් purpose එකක් හම්බුනා 🧠, Thank You Brother ❤
@MyKteam
@MyKteam Жыл бұрын
❤ this is the new beginning.. 💪 let's keep this alive brother..💯
@aresperera
@aresperera Жыл бұрын
Thank you my brother ❤️
@lahirumadushan963
@lahirumadushan963 Жыл бұрын
කාලෙකට පස්සෙ දැක්ක පට්ට චැනල් එකක්.ගැම්මක් .
@dinunvrdie
@dinunvrdie 9 ай бұрын
මාරම විදිය motivate උනා 🫡❤️
@nikka2776
@nikka2776 Жыл бұрын
ඇත්තටම වටිනවා දවසක සුපිරි ඇගක් හදලා අයියා එකක්ක රෑ කැමක් ගන්නවා එක තමයි ආසම ඉලක්කයක් 😎
@LISA-fh4tq
@LISA-fh4tq Жыл бұрын
Wwwww අයියේ විඩියෝ එක මරු, හොදටම stress වෙලා ඉද්දි හම්බුනේ. ඒක නැති කරන් ඉස්සරහට වැඩ කරන් යන්න ඔයාගේ වචන උදව්වක් වෙයි කියලා මං හිතනවා Good luck & thank u.🌷☺️
@yasislokuge306
@yasislokuge306 Жыл бұрын
පොයින් එක සෙට් උනේ අර resturant සීන් එකෙන් මරු අහ්හ් වදින්න්ම කියනවා bro 😍💪💪💪
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 3 ай бұрын
11:18 මේ හීන ගැහුවෙ ඔය විදියටම හිතම කිව්ව නිසා....❤ මගෙ හීන වලට , Target වලට යන්න මාරම හයියක් වෙන චැනල් එක.... පට්ටම චරිතයක් අයියෙ ඔයා... වැල් වටාරම් නැ , බොරු බයිලා නැ....හැදෙන එකෙක්ට හදෙන්න ඕන කරන හැම ස්ටෙප් එකක්ම බොක්කෙන්ම කියලා දෙනවා ❤❤❤
@thelife638
@thelife638 11 ай бұрын
Ares උස බර කීයද ඔයාගෙ තව වීඩිඔ එකක් ගේන්න ඕනෙ ජොයින්ට් වලින් සද්දෙ එනවා නැමෙන්න දිගාරිද්දි කකියනවා කොන්දෙ කැක්කුම අනිවා ඕනෙ හුගක් කොල්ලොන්ට තියනවා කෑම මොනාද කියල එහෙම ෆුල් වීඩිඔ එකක්
@FoxaLite
@FoxaLite Жыл бұрын
i feel like, I opened a hidden path! thank u so much brother♥
@brokendevilgaming7610
@brokendevilgaming7610 Жыл бұрын
Bro i watched your videos since 2022 now im completely different man i have gone from a simp to 1 precent also i was fat but now i even have 6 packs and i have 5 income ways
@isuruharshamal
@isuruharshamal 7 ай бұрын
❤ Excellent
@sanjayaruwankumara536
@sanjayaruwankumara536 Жыл бұрын
මේක නම් සුපිරියක් බ්‍රෝ. Keep continuing 🤙👍❤
@kasunpramodya5993
@kasunpramodya5993 Жыл бұрын
I thank the universe for connecting you❤
@blazespooky
@blazespooky Жыл бұрын
thats true man... i know him because of that '' how to build and aesthetic body'' video... thanx universe an ares brother❤❤❤im 15
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
ඔයා තමය් අපේ තාත්තා 💋🙏💓අදරෙය් ඉතින් පැලෙන්න
@divyapanchali415
@divyapanchali415 Жыл бұрын
@2.50 ඇත්ත කෙල්ලෝ එහෙම හිතනවා 🙂❤️💯
@ChamodDulshan-mv7nz
@ChamodDulshan-mv7nz Жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ මෙි කතාව ❤️❤️ අද ඉදන් මං මෙිදේ කරනවා thank you brother
@_____.7710
@_____.7710 Жыл бұрын
Hamza, brae. Spread the message bro. Happy to see your content
@pahandulanja5358
@pahandulanja5358 Жыл бұрын
Keep up the good work brother. Keep the content quality as always.
@aresperera
@aresperera Жыл бұрын
Thank you my brother ❤️
@m.r.handsome6207
@m.r.handsome6207 2 жыл бұрын
සුපිරි මචන්.❤❤❤.වටිනා කරුණු.ඉතාමත් වටිනා youtube channel එකක් ❤❤❤.ආදරෙයි සහෝදරයා.
@aresperera
@aresperera 2 жыл бұрын
Thank you my brother
@sumeshsandahiru7814
@sumeshsandahiru7814 Жыл бұрын
සුපිරි චනල් එකක්. දිගටම කරගෙන යන්න . Good luck ❤🤛
@shadow_x_07
@shadow_x_07 8 ай бұрын
අයියාගෙ dream vehicle eka achive krgathda 🐍🏆
@maheshkumara8087
@maheshkumara8087 Жыл бұрын
ෆට්ටම චැනල් එකක් මේක💪
@rashmikadilshan1962
@rashmikadilshan1962 Жыл бұрын
Video ekanm Sirawata Patta watinawa Aiye. Marama Motivation ekk awe me video eke kiuwa dewal walin. Thank you so much🤙💥❤️
@gayashankanishka763
@gayashankanishka763 Жыл бұрын
අඩෙහ් ඒක පට්ට සුපිරියක් තමා ❤️❤️
@chanakakavinda166
@chanakakavinda166 Жыл бұрын
Iye re oyge eka video ekak beluwa. Ita passe me video eka uda card ekakin awe. Alarm ekak tiyla udema wake up wela meka beluwe 🤍✨🫶. Paharak. 🎉
@mohansdiary1996
@mohansdiary1996 Жыл бұрын
Brother මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්ලීස් reply කරන්න. 1. pre workout වෙනුවට balck coffe ගන්න එක අව්ලක් නැද්ද සෙල්ලම් කරන්න පැය භාගෙකට වගේ කලින් ? 2. Creatine වෙනුවට naturally කන්න පුලුවන් කෑම ජාති මොනවද ?
@adithyakarannagoda
@adithyakarannagoda Жыл бұрын
Creatin kiyanne kamak neme ne ubata onii dewal tyenwa bn googel eke poddk balapn & coffe hodailu work out ekt kalin ganna energy caffen tyena hinda
@thejakaabhishek1145
@thejakaabhishek1145 11 ай бұрын
මේ චැනල් එකනම් සෙට් වුනා වාසනාවට💗
@TNOM128
@TNOM128 7 ай бұрын
කොල්ලෙක් මිනිහෙක් කරන විඩියො එකක් ❤❤❤
@CittaGeek
@CittaGeek 2 ай бұрын
Bro ge Video balana 14 mama, superb 👍
@aresperera
@aresperera Жыл бұрын
Naturally Testosterone Wadi KArangane Kohomada ?? - kzbin.info/www/bejne/j6fNdaungJp9hpI
@asithwijayawardana298
@asithwijayawardana298 11 ай бұрын
This video is very important boys life.thank you brother ❤
@paveeshamiyuranga6
@paveeshamiyuranga6 4 ай бұрын
big respect💪
@malithijayanetti1164
@malithijayanetti1164 11 ай бұрын
My flow state @11 to 3a.m...great video
@Yasindurandaya
@Yasindurandaya 6 ай бұрын
Ada april 14 aluth aurudda dawase aluthin patan gannawa mage self improvement journey eka 🏆️
@nclion3352
@nclion3352 Жыл бұрын
Thanks brother 🔥😎💪mindless mind ful important life investment🙃💕✌️ how old are you?
@avishanchandika3936
@avishanchandika3936 8 ай бұрын
A great content brother..💙🙌
@dilupasepali4912
@dilupasepali4912 Жыл бұрын
I'm a girl. But I also want to be like that
@Ganghang123
@Ganghang123 10 ай бұрын
Thank you so much brother 🙂❤️
@channelk7253
@channelk7253 Жыл бұрын
අයියෙ මට a/l AAA ක් දාන්න් ඕන
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 5 ай бұрын
Hithuwewath nethi topic ekk❤ thank you brother ❤🎉
@uditha_d5110
@uditha_d5110 Жыл бұрын
This channel very important,good luck keep going boss ✌️💥
@tharushkakawshan5898
@tharushkakawshan5898 Жыл бұрын
Pirimi apita mehem motivation denwat oyt godk pin sahodaraya ❤
@YouPower-ep5jy
@YouPower-ep5jy 4 ай бұрын
හැදෙනවා අද ඉදාලා.හැදෙනවා එක පකෙක්ට නැවෙන්නෙ නැ
@omilaransith9210
@omilaransith9210 6 ай бұрын
Maybe the most important video of my whole life. Thanks Ares😘
@thariduranjaka3069
@thariduranjaka3069 Жыл бұрын
Godak thanks ayiye oyage me advice walata 🥺❤.... ayiyage mee videos balala apit godak dewal improve karaganna puluwan 💪💀💗.... ayiya mee wge videos thawa thawath kranna. godak wtinw ✊
@NimsaraHerath-u8h
@NimsaraHerath-u8h Жыл бұрын
Ayye mamat tikak oya hithana widihatama tamai hitanne , mama kalin hitan hitiye eka mata tiyana nikan over thinking deyak kiyala .I am a small guy , I am so glad to meet you , Good Luck🥰
@Josapinja
@Josapinja Жыл бұрын
Accidentally found this video wow..superd ❤🎉
@sanjuvlogs1.01m3
@sanjuvlogs1.01m3 Жыл бұрын
Kiyanna bari tharam patta gammak awa aiyye... good luck Channel ekakth ekka api digatama innawa 🤘🤘🤘🤘
@streetdancerahope3259
@streetdancerahope3259 Жыл бұрын
කො අයියෙ දෙවනි කොටස දැන් මාස ගානක් ඉදල බලාගෙන ඉන්නෙ 😒😔
@GajinduAdeepa
@GajinduAdeepa 11 ай бұрын
Purpose එකක් දුන්නට thank you අයියේ👍👍💪❤
@xozerrr
@xozerrr Жыл бұрын
yesss bro sri lankan tate😁
@chandima9276
@chandima9276 Жыл бұрын
ඔයා කියන්නේ ඇත්ත bro 👍Thanks video එකට bro 💪
@UNTILSUCCESS-p6b
@UNTILSUCCESS-p6b Жыл бұрын
video eka gana kiyann deyak na gindara vagdee brother 🔥
@yethminperera6221
@yethminperera6221 Жыл бұрын
oya seen eka kalima therun gaththa nisama depend wena eka nawaththuwa goda kalekata kalin.🖤💥 gammk bng lankawe thiyena supirima channel ekak.
@bevangunawardena6450
@bevangunawardena6450 Жыл бұрын
HAI !!! HANDSOME U R A REAL ASSET TO THE CURRENT YOUNG GENRATION .... BCOS THE RHYTHM OF UR EXPLANATION IN THIS MOTIVATIONAL ORATION IS HIGHLY APPRECIATED........ DO RESPECT FOR UR PRICELESS ENCOURAGEMENT ON DESPERATED YOUNGSTERS IN SRILANKA
@Kasunwijesinghe01
@Kasunwijesinghe01 Жыл бұрын
Sathiyk withara Idan aiyage video balanne ee sathiyata mara wenasak karagatta mn ❤❤❤
@imanthasithija
@imanthasithija 2 ай бұрын
Free discord link එක නෑනෙ අයියා ?
@SOHA-p8r
@SOHA-p8r Жыл бұрын
ලන්කාවට එකයි 👿💪
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you . Good Luck.
@callmeimesh
@callmeimesh Жыл бұрын
Superb keep it up 🗿🔥
@aresperera
@aresperera Жыл бұрын
Thank you my brother ❤️
@rishithawijesuriya6667
@rishithawijesuriya6667 2 ай бұрын
Great stuff 🎉
@-explorer5226
@-explorer5226 2 жыл бұрын
අයියේ සෝයා ප්‍රෝටීන් කියල තියෙන සප්ලිමන්ට් එක කෙට්ටු කෙනෙක්ට ගැලපෙනවද😐
@legolk1617
@legolk1617 Жыл бұрын
පට්ටෙටම වැදුනා 🥺❤️
@madushanperera6463
@madushanperera6463 11 ай бұрын
ඇත්තටම වටිනවා ❤
@spiderboy6302
@spiderboy6302 Жыл бұрын
වටින video එකක් ❤
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
bodibilding ගැන කියල දෙන එ්වටත් වධා මේක වටිනව 👿❤
@tnelugolla
@tnelugolla 11 ай бұрын
ස්තූතියි මල්ලි 👍
@MaholawaSarada
@MaholawaSarada Жыл бұрын
very nice bro you tube ake dekka supiri channel ekak
@KawindaMadushan-w8j
@KawindaMadushan-w8j 9 ай бұрын
Supirima channel ekak❤
@amilashyaman9184
@amilashyaman9184 Жыл бұрын
සෙට් උන පට්ටම චැනල් එකක්.ඩිස්කොඩ් එකට සෙට් වෙන්නෙ කොහොමද ❤
@ruzrx
@ruzrx Жыл бұрын
අද වීඩියෝ එක බැලුවේ. හෙට උදේ පාන්දර ඉඳන් වැඩ අල්ලනවා 🎉
@shiranmalaka5457
@shiranmalaka5457 Жыл бұрын
හෙට උදේ ඇයි දැන් බැරි ද
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
We want more this type of video from you brother.
@NadunUdayanga-q3w
@NadunUdayanga-q3w 11 ай бұрын
කනට ගැහුවා වගේ 😌
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
Best channel 💯❤
@gihanbandara3961
@gihanbandara3961 Жыл бұрын
Thank You Very Much For This Video ❤
@rmvpgaming
@rmvpgaming 5 ай бұрын
Thank you very much❤️
@danushkanikawella
@danushkanikawella Жыл бұрын
Thank you .💪
@harinjayalath
@harinjayalath Жыл бұрын
Let's go machan! Love this start
Increase Testosterone Naturally Full Guide in Sinhala.
20:48
Ares Perera
Рет қаралды 260 М.
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 13 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 11 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 82 МЛН
Thin / Skinny Fat to Fit in Sinhala
15:17
Ares Perera
Рет қаралды 26 М.
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32