KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඩු වයසින් Bodybuilders ලා මැරෙන්නේ ඇයි ? Steriods ගන්න කලින් බලන්න
10:17
නිර්භීත පිරිමිකමේ කලාව CREED චිත්‍රපට වලින්
9:10
Beat Ronaldo, Win $1,000,000
22:45
coco在求救? #小丑 #天使 #shorts
00:29
Cat mode and a glass of water #family #humor #fun
00:22
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
ඝාතක Mike Tyson ගේ දාර්ශනිකවාදය
Рет қаралды 77,944
Facebook
Twitter
Жүктеу
1
Жазылу 142 М.
Ares Perera
Күн бұрын
Пікірлер: 270
@theekshanasaranga1012
11 ай бұрын
ඒ වචන අහද්දි ඇග සීතල වෙලා ගියා🥶 Thank you brother❤💪
@sasankakasun
10 ай бұрын
Bro, ඔයාගේ මේ video series එක සම්පූර්ණ වෙන්නනම් Cristiano Ronaldo ගැන වීඩියෝ එකක් කරන්නම ඕනේ. පොඩිකාලේ මූල්‍යමය හයියක් නොතිබ්බ, බඩේදිම අයින් කරන්න හදපු, හදවතේ ප්‍රශ්නයක් නිසා ජීවිතයත් විශ්වාස නැතිව හිටපු පුංචි Ronaldo අද ලෝක football ඉතිහාසයේ හිටපු හොදම ක්‍රීඩයයෙක්. Diciplines උපරිමයි! "In my mind, I'm always the best" -Cristiano Ronaldo
@sasankakasun
10 ай бұрын
"Sign the contract big boy, sign the contract!" පොඩි කාලේ struggles නිසාම දුක් විදලා practice කරලා දෙවියෙක් වගේ අසාමාන්‍ය talent එකක් ගත්ත Iron Mike, ඒ struggles වලින් ලැබුණ negative දේවල්ම ජීවිතයට අරන් professional මෙන්ම personal life එකම විනාශ කරගත්තා. මම හිතන විදිහට God level talent එකක් තිබ්බත් වැඩක් නෑ කෙනෙක් consistency නැත්නම්! කෙනෙක්ට එකපාර මතුවෙන්න පුලුවන්. හැබැයි ඒ වගේම ගොඩ කාලයක් රදාපවතින්න අමාරුයි. අපේ යුගයේ consistency එකට හොදම උදාහරණය තමයි Ronaldo and Messi!!!!
@stcreations9895
2 ай бұрын
@@sasankakasun ඒ ගෝඩ් අන්න youtube එකේ හැමිනෙනෙ ජෝකර් කෙනෙක්ට ගිය සතියෙ පැරදුනා 🙂💔
@nobroyt1765
11 ай бұрын
Mike's smile😊 Mike's voice🙊 Mike's punch💀⚰️
@gamercheny7946
11 ай бұрын
Mike smile 🤡🤡
@gayashankanishka763
11 ай бұрын
ලොව බොහිවූ විශිශ්ටහම මුශ්ටි ප්‍රහාරකයා..මයික් ටයිසන් ❤️
@Hashane683
11 ай бұрын
😂😂😂😂පිස්සුද බං මයික් හොඳම දහය අතර ඉන්නව ඒත් හොඳම එකා නෙවෙයි
@gayashankanishka763
11 ай бұрын
@@Hashane683දහයක් නෙමෙයි බන් සීයක් හිටියත් මයික් වෙනම ලෙවල් එකක්.
@Hashane683
11 ай бұрын
@@gayashankanishka763 මං කිවුවෙ මුශ්ටි ප්‍රහාර වලින් මයික වැඩිය ගොඩක් උඩින් හිටියෙ බිග් ජෝර්ජ්,අර්නි ශේවස් වගේ අය
@oshadhagamage8821
11 ай бұрын
@@gayashankanishka763boxing gana danna pakak na ballo tho mike tyson top 10 wath na uge division eken baluwath
@charithyasas2281
11 ай бұрын
who is the top 1 then @@Hashane683
@naviyamax7126
11 ай бұрын
මගේ හීනෙ වීරය ❤
@shanmusic6313
11 ай бұрын
වටින චැනල් එකක්❤️✨
@HalgolalageSantha
2 ай бұрын
මයික් ට හොද මිනිස්සු හමුඋනා නමි අද අලිටත් එහා තැනක පවි වැරදි ඇසුර එයා වැරදි පැත්තට ගියා.හොද මනුස්සයෙක්.
@lahirusampathabeywickrama2048
11 ай бұрын
කොහොමවුනත් මයික් ටයිසන්ගේ ජීවිත කතාව කාට වුනත් ගොඩාක් ආදර්ශයට ගත හැකි ජීවිත කතාවක් ❤️❤️❤️❤️❤️
@SANJU-s1qr
5 ай бұрын
Thank you brother 💪❤
@mabeesha_yasindu
11 ай бұрын
My hero is mike tyson ❤🔥
@lahirudilshan3087
11 ай бұрын
Bro cobra Kai ගැන වීඩියෝ එකක් අනිවාර්‍රයෙන් ඕනේ ❤️🔥👍
@SiyonYoha-xt3wb
10 ай бұрын
Eka movie ekk withrai bn 😂
@gesanduperera1948
11 ай бұрын
මෙන්න මෝටිවේශන්ස් 😊❤
@harshahdg
10 ай бұрын
කවුරුත් අහලා තියනවද දන්නෙ නැ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 1998 දී මයික් ටයිසන්ගෙ පුද්ගලික මූල්‍ය කළමණාකරු විදිහට වැඩ කලා.
@MRNavindu7
11 ай бұрын
"Sign a contract big boy//"
@pragathibulathsinhala-fi9ni
11 ай бұрын
බොබ් සැප් 😂😂😂
@ThaaruNew
10 ай бұрын
ලොකු ඇති නේ
@koanuragunathilaka9549
10 ай бұрын
@firexarc😂😂 සිරා කතාව
@kanishka-m
11 ай бұрын
Ronnie Coleman ගැන වීඩියෝ එකක් කරන්නකො ❤
@DUOgamers5282
10 ай бұрын
Thanks for all motivations aiya . Keep it up for you dream 💎
@nisithafernando8420
11 ай бұрын
මචං පුලුවන්නන් Rocky marciano ගැනත් video එකක් කරන්න. Boxer with the strongest will ever❤
@gamingapex141
11 ай бұрын
Doing great job brother ❤️
@Samarasinghe-c4t
11 ай бұрын
💀💀🥰🥰🥰 සුපිරියි අදත් මචන්
@pahanprabhashwara4473
11 ай бұрын
ආසම චරිතයක්❤️
@rameshdilan2095
11 ай бұрын
නියමයි සහො ජය වේවා 💖✨
@HarinduHimsara-yr3lk
10 ай бұрын
This is the best video ever you have done
@wenujalakshan2846
11 ай бұрын
Love it ❤
@MusicHaven-oc6gk
11 ай бұрын
Calisthenics gana video ekak dennaki calisthenics valin bulk ekak karanna puluvnda
@Insidethecities
11 ай бұрын
ගෑනු ළමයින්ට ඇග මහත් වෙන හොදම විටමින් , supplement මොනවාද කියන්නකො.වෙන අය කියන් නෑ
@yoahanmilinda
10 ай бұрын
සුකක්‍රානු 😂
@THeGoAT-142
10 ай бұрын
උක්කානු
@chirandevaka4298
10 ай бұрын
Protien
@sameeradilshan1197
10 ай бұрын
කිසි දෙයක් බීලා මහත් වෙන්න එපා නිකන් අතුරු ආබාධ වෙනවා පෝෂණ ආහාර වේලක් ගන්න පුළුවන් නම් හොඳයි ❤❤❤
@pragathibulathsinhala-fi9ni
11 ай бұрын
ගැටී ගැන වීඩියෝ එකක් කරන්න.පට්ට රසවත් වීඩියෝ එකක් වෙයි බොක්සින් ෆෑන් ලට ටයිසන් වීඩියෝ වගේම.ගැටී vs මිකී වෝඩ් ෆයිට් 3,ෆයිට් එක මැද දකුණු අත කඩාගෙන නතර නොකර ගිය ෆයිට් එක.සියවසේ සටන.ගැටීගෙ අදටත් අබිරහස් මරණය.බිරිය අත් අඩංගුවට ගැනිම
@pramudithaanuhas6943
9 ай бұрын
ලෝකෙ ඉන්න හොදම ක්‍රීඩකයා මොහමඩ් අලී
@Itsthestream1
11 ай бұрын
Just fuking imagine , පොරගේ idol ඇවිත් get him for me කියලා කනට කරලා කිව්වම එන ගැම්මා 🥶🥶🥶 Hard af
@pragathibulathsinhala-fi9ni
10 ай бұрын
ලැරීට ශොට් එක දෙන්න 😍
@SharithDilshan
2 ай бұрын
Who watch this after wast fight 🙂
@chamathbandara4793
10 ай бұрын
මාස්ටර් බෲස් ලී ගැනත් වීඩියෝ එකක් ගේන්න.බෲස් ලී මාස්ටර් martial artist කෙනෙක් වගේම philosopher කෙනෙක්
@yuhasrajapaksha7550
11 ай бұрын
Machan Devid goggins ganath video ekka damu
@mrmaster8408
10 ай бұрын
Mohammad ali thama best ma 👌
@amazingsrilankan
11 ай бұрын
Mcn voice eka පැහැදිලි madi..habai patta video eka❤
@nd6234
3 ай бұрын
All time legend❤
@Navoynethaksha
5 ай бұрын
mike menzer ගේ workout program එක ඔනේ 🥺❤️🔥✌️
@tharindutharindu8863
10 ай бұрын
Thanks bro 💪❤
@CHATHUedits
11 ай бұрын
Ado mama asam mike Tyson ta u gan video ekak karapu ubat patta Adareeeiii kollooo ❤️
@VihangaMihikalpa-ll6mv
11 ай бұрын
David Goggins ganath video ekak one ❤
@mensdiaryMD
11 ай бұрын
Great ares !🍷
@Maka-Baas
11 ай бұрын
අයියේ exercise දෙකක් අතර විවේක කාලය සහ රෙප්ස් දෙකක් අතර විවේක කාලය සහ gym schedule එක කොච්චර වෙලාවකින් ඉවර කරන්න ඕනෙද කියලා දැන පුලුවන්ද?
@ChamathHettiarachchi11
11 ай бұрын
Superbly ❤
@vijithapriyani6663
11 ай бұрын
මං ඉපදුනේ මයික් ටයිසන් ප්‍රතිවාදීයෙක්ගෙ කන හපපු වෙලාවේ...❤
@manojaudayangani8561
11 ай бұрын
Fight club film එක ගැන ඕනේ
@eldian3193
11 ай бұрын
Mike වැඩ්ඩෙක්🌝
@tharusha_nethsara_deshapriya
11 ай бұрын
මෙව තව ඕන
@dilshannanayakkara75
9 ай бұрын
Great ❤
@DestinationXSuccess
9 ай бұрын
අයියේ වැරද්දක් කියනවා නෙමේ voice editing ගැන තව චුට්ටක් හිතුවොත් හොදයි low level and and high level ගැන ඔයාගේ mic එකත් එක්ක තව voice එකේ clarity එක වැඩ් කරන්න පුලුවන්.Good Job
@HMpapiya
11 ай бұрын
අපරාදේ පස්සේ කලේ ජීවිතය විනස කර ගත්තා මේ මිනිසා😢
@kalanarasanjana7306
11 ай бұрын
දැන් එහෙම නෑ
@OshadaDharmasena
11 ай бұрын
Not really
@pragathibulathsinhala-fi9ni
11 ай бұрын
අදටත් තරුණ බොක්සින් ක්‍රීඩකයෙක් ufc ෆයිටර් කෙනෙක් උනත් ටයිසන් ඉස්සරහ හැසිරෙන්නෙ පට්ට පරිස්සමෙන්.ටයිසන්ගෙ හොට් බොක්සින් ප්‍රෝග්‍රෑම් එකට එනඔක්කොම ඉන්නෙ එහෙම.ටයිසන් කියන්නෙ කියලා ඉවර කරන්න බෑ.ආයෙ බිහිවෙන්නෙ නෑ
@viresports-p3g
10 ай бұрын
@@pragathibulathsinhala-fi9ni3:31 .
@wellagepriyankarasilva9694
10 ай бұрын
Pissuda
@IndikaSajee
11 ай бұрын
Aiye c bum ganath video ekak onii
@SdNsriLanka
11 ай бұрын
Sam sulek 😂❤
@NiumalTharindu-lw4se
11 ай бұрын
Thx bro ❤️
@ashendilhara3450
10 ай бұрын
cristiano ronaldo ge mentality eka gana video ekak one
@kasunmanamperi1470
10 ай бұрын
අලි තමයි තාම එක රෙකෝඩිස් වල දන්න විදියට
@kevinfernando4316
10 ай бұрын
අයියේ බය නැති කරගන්නෙ කොහොමද කියලා කියන්නකෝ.
@LasiduRasanjana-y3i
2 ай бұрын
Mike tyson. Muhammad Ali ❤❤
@MohomadFayas074
11 ай бұрын
Mike tyson is legendary ❤❤❤
@enjoymusic4747
6 ай бұрын
Legend 🐐 👑 🖤
@ChamudithaHeshan
11 ай бұрын
ඔයාගේ self improment ස්කූල් එකට ජොයින් වෙන්න ඇප්ලිකේශන් එකක් දැම්මා ඊයේ දාම රෙස්පොන්ඩ් එකක් ආවේ නෑනේ මුකුත්
@marvelcomics6138
3 ай бұрын
Cristiano Ronaldo Ganna danna ayye ❤
@stcreations9895
2 ай бұрын
ගිය සතියෙ ජොකර් කෙනෙක්ට පැරදුනා 😢
@thilinasangith2824
2 ай бұрын
Mike patta naaki ban den uta හරියට ඇවිදගන්නත් බැ
@DESAyt3
9 ай бұрын
Mike tyson එක්ක jake paul fight කරනවා මේ july 20. Jake paulට වයස 23යි tyson ට 57යි. Jake තමා tyson ගෙන් ගේම ඉල්ලුවේ. ඉල්ලන් කන්න යන්නේ ඌ 😂
@WSP012
2 ай бұрын
කෑවද😮
@DESAyt3
2 ай бұрын
@@WSP012 ththak kawa
@UD2238R7SJEJDF
2 ай бұрын
කාල ඉවරනේ බන්
@Hasun_Chanaka
Ай бұрын
Eke scripted bn
@bethmalbojitha624
11 ай бұрын
Eminem gana video karanna ko Aiya 😊
@ThaaruNew
10 ай бұрын
හා මල්ලි
@Lilbrofunny
11 ай бұрын
Bro mic eka poddak piti passata karaganna ethakota voice eka clear
@Janith_Ranhinda_021
11 ай бұрын
The beast 😌
@ThaaruNew
10 ай бұрын
ලොකුද
@vinurabinu238
2 ай бұрын
@@ThaaruNew උබට වඩා ලොකුයි ගෝතයා 😂
@dilanlakshitha8431
11 ай бұрын
Legend ❤
@chiranvishmajith
11 ай бұрын
One of my favourite people Mike tyson
@rupadamayanthi1640
11 ай бұрын
අයියේ මම wushu fighter කෙනෙක් ලොකු මසල් mass එකක් හදන එක හොඳ ද?
@Secrettour-f5p
11 ай бұрын
ne mth wushu krnw
@DesanduNamamuni-cl9jo
11 ай бұрын
Adat supiriyak❤
@nimeshsandaruwan6371
11 ай бұрын
Thawath me wage super male character video ekk ona 👍
@Umeeanimasho_with_umee-zw3ip
11 ай бұрын
මට ඔනිදේ මට ඕනමයි.....
@nimendrachanuka3785
10 ай бұрын
පට්ටයි
@UrPepper
2 ай бұрын
Bro sound quality eka🙂🤮
@shadowbro8673
11 ай бұрын
Martial art එකක් කරන එක හොදයිද body buldin ekka
@mr.boss_king-z
11 ай бұрын
Epa oya ehama karouth oyata long time fight karanda baha putha
@iamtheman12
10 ай бұрын
Bodybulding ekka nam martial art karanna ba eth weight traning karannama one martial art ek
@anushkamalith4057
11 ай бұрын
Legendary BOXER😈🥊
@_chariya_1039
11 ай бұрын
machn , Cristiano ronaldo ganth video ekk genna
@DarshanaerandaPerera
11 ай бұрын
Mama 🏫 ekata form eka fill kala mukuth reply awe ne .
@meme1911-j7s
8 ай бұрын
fight club eka gena video ekak ona🧼🧼🧼🧼 Letting Yourself Become Tyler Durden.
@vihaganethsara-xj6yw
2 ай бұрын
ඔයාගෙ 2veni link eke pasala නොමිලේද
@thanujadissanayake7764
11 ай бұрын
තව ඕනෙ මේවගේ ඒවා ❤💪
@malinduperera8801
8 ай бұрын
14:01
@madushankadissanayake7469
11 ай бұрын
❤ watinawa
@REDREAPER-v8v
11 ай бұрын
Gmmc aiyage video wasi❤
@nethmihimansa934
11 ай бұрын
Girls ලට ගැලපෙන bodybuilding workout වීඩියෝ ගේන්නකෝ
@dhananjayadinusha7759
11 ай бұрын
අයියෙ. Sherlock homs ගේ ජිවිතෙන් ගන්න දෙවල් තියනවා ද, එහෙම තියනවනම් එ ගැන විඩියො එකක් ගේන්නකො ❤
@Weerapperuma1987
10 ай бұрын
We love mike
@spyrozgamin4331
11 ай бұрын
David goggins ganath video ekak oone
@dewansaparamadu917
11 ай бұрын
Super 👹
@kavindarumesh-q3d
11 ай бұрын
ayye lean cut ekakin passe aye muscle size eka increase krnna aye bulk krnna oneda
@krishank5437
11 ай бұрын
Peni ගැනත් වීඩියො එකක් දාමු අයියෙ
@mlith
11 ай бұрын
❤❤❤❤❤❤❤
@PixelSorcery
11 ай бұрын
monster💥💣
@avintharavishan471
11 ай бұрын
දාලා delete කරපු උස ගැන video එක ඕන.
@ceylonss
9 ай бұрын
When you interpret do it right way , if you do not process enough English knowledge pl ask expert assistance, your way of expressing in sinhala is way to different to Mike's original story steps
@GihanMadusanka-gu8tg
10 ай бұрын
Iron Mike tyson❤❤❤
@supunsachintha988
11 ай бұрын
අහපු cupirim case study ek ..
@SiyonYoha-xt3wb
10 ай бұрын
The baddest man on the planet iron mike tyson 💀❤
@Respectworld909
10 ай бұрын
මයික් vs පෝල් match එකකුත් තියෙනවා
@LoveBite-e
Ай бұрын
Holyfield 💀
@upulvitharana9281
10 ай бұрын
ජිම් එකට ගිහිං අාපු ගමන් වීඩියෝ එක කරල තියෙන්නේඑ් අැදුම පිටින්ම
@dsheartlyrics-lo3kq
10 ай бұрын
Respect legend mike tyson 💀💀
10:17
අඩු වයසින් Bodybuilders ලා මැරෙන්නේ ඇයි ? Steriods ගන්න කලින් බලන්න
Ares Perera
Рет қаралды 32 М.
9:10
නිර්භීත පිරිමිකමේ කලාව CREED චිත්‍රපට වලින්
Ares Perera
Рет қаралды 24 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
49:02
සාම්ප්‍රදායික සටන් කලාවන් තවදුරටත් වලංගුද?
Raamuwa
Рет қаралды 170 М.
24:56
Bruce Lee | ලොවට රහසක් වූ බෘස් ලී ගේ මරණයේ අභිරහස
Vidusara Online
Рет қаралды 114 М.
6:49
Types of Men | Alpha, Beta, Sigma | පිරිමින් වර්ග | Sinhala Motivational Video | NexGenX
NexGenX Production
Рет қаралды 1 М.
8:55
Batman ගෙන් ඔබේ ජීවිතයට වටිනා පාඩම් 5ක්. Full Guide To Be Like Batman
Ares Perera
Рет қаралды 29 М.
18:28
විද්‍යාත්මකව බඩේ මේදය සදහටම නැති කරන රහස් ඔක්කොම මෙන්න! | Fat Loss Secrets In Sinhala
Ares Perera
Рет қаралды 3,9 М.
8:10
කම්මැලිකම නැති කරගන්න සෙන් භික්ශූන් කරන දේ l මේ ක්‍රමේ 100% ක් වැඩ
vinadiyak - විනාඩියක්
Рет қаралды 926 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 230 М.
20:48
Increase Testosterone Naturally Full Guide in Sinhala.
Ares Perera
Рет қаралды 267 М.
12:08
කලක් ලොව ධනවත්ම නළුවා වුණු ශාරුක් කාන් ගැන ඔබ නොදත් දේවල් 10ක් | Third Richest Actor Shah Rukh Khan
Wishma Lokaya
Рет қаралды 580 М.
8:44
සෝයා SOY ගැන විද්‍යාත්මක තිත්ත ඇත්ත මෙන්න
Ares Perera
Рет қаралды 17 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН