විශ්වයේ තිත්ත බෙහෙත Law of Attraction in Sinhala| Change your destiny

  Рет қаралды 270,520

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Law of Attraction ඔබේ දියුණුවට පාවිච්චි කරනවානම් දැනගත යුතුම කාරණය තමයි මම මේ වීඩියෝවෙන් විග්‍රහ කරන්නේ. එය කිසිම විටෙක අනාගත දැනීම් මාත්‍රයක පවතින දෙයක් නොවෙයි. මේ මොහොතේ ඔබ සතුව ඇති ශක්ති සංඛ්‍යාතය හා බද්ධව පවතින දෙයක්. තව ඉස්සරහට අපි කතා කරමු කොහොමද මේ මොහොතේ පවතින ශක්ති සංඛ්‍යාතය ඉහළට ගන්නේ කියල.
"You do not attract what you want, you attract what you are'' is the base of the Law of Attraction. Law of Attraction works with the energy of the present moment, not in the future feeling state. That is the most important fact everyone forgets.
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#LawofAttractionSinhala #MeditationTechnique #BreathingTechnique

Пікірлер: 1 000
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Law of Attraction ඔබේ දියුණුවට පාවිච්චි කරනවානම් දැනගත යුතුම කාරණය තමයි මම මේ වීඩියෝවෙන් විග්‍රහ කරන්නේ. එය කිසිම විටෙක අනාගත දැනීම් මාත්‍රයක පවතින දෙයක් නොවෙයි. මේ මොහොතේ ඔබ සතුව ඇති ශක්ති සංඛ්‍යාතය හා බද්ධව පවතින දෙයක්. තව ඉස්සරහට අපි කතා කරමු කොහොමද මේ මොහොතේ පවතින ශක්ති සංඛ්‍යාතය ඉහළට ගන්නේ කියල. "You do not attract what you want, you attract what you are'' is the base of the Law of Attraction. Law of Attraction works with the energy of the present moment, not in the future feeling state. That is the most important fact everyone forgets.
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
Madam obage vediyo 1kata great ma prasna godaka ennawa oba thumiya contact karaganna puluwanda
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
I need an appointment...
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 3 жыл бұрын
CBT
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
Madam ara LoA, LoV, etc kiyana principals 12 kiyala dennako
@yvonnesilva790
@yvonnesilva790 3 жыл бұрын
Mis nadeepa Ranasinghe mata oba thumiyage durakathana ankaya denna puluwada?
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
මමත් මේ අදහසින් ගොඩක් කල්ජීවත් වුණා මේ මොහොත වෙනකන්. Breakup එකෙන් පස්සෙ එයා ඉන්නවා කියල හිතාගෙන ඉන්න එකයි බුදුන් වැදලා එයාව ඉල්ලන එකයි. දැන්නම් ඔලුව අවුල් වෙන තත්වෙටම ඇවිල්ලා. වීඩියෝ එක වෙනුවෙන් ඔබතුමියට බොහොමත්ම ස්තූතියි!
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ව්ශ්වයට ස්තුතියි 🙏 මිස්ගේ වීඩියෝ බලන්න සැලැස්සු වාට . විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ මේ මිස් ගේ විඩියෝ බලන්න ස්ත්‍රිරවම ජිවිතයම වෙනස් වෙනවා . ජය වේවා 🙏 🌹 ❤ මිස්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට ලබාදුන්න මේ වාසනාවන්ත ජිවීතේට.
@sunaliperera7635
@sunaliperera7635 3 жыл бұрын
මිස්ගෙ හැම වැඩසටහනක්ම බලනවා. මිස් හරියට ආශිර්වාදයක් වගේ. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න සුබ පතනවා. බුදුසරණයි ❤️
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@nayanapadmini2150
@nayanapadmini2150 3 жыл бұрын
මේ වැඩ සටහන ඉතාමත් වටිනවා ...සිංහල විතරක් දන්න අයට ලොකුම වටිනාකමක් ....බොහොම ස්තුති. දුවට....අවුරුදු 62 අම්මා කෙනෙක් මම...😁
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 3 жыл бұрын
අද දවස මම ආරම්භ කළේ ඔබතුමියගේ මේ video එකෙන්. හැමදාමත් වගේ අනිත් අය නිදන වෙලාවෙ පාන්දර 3-4ත් අතර භාවනා කරල, මගේ පිරිසිදු සිතින් විශ්වයට ස්තුතියි කරනවා. අද ඒ ටික කරලා මේ දේශනට සවන් දුන්නා . තවත් මට ධනාත්මකව වැඩ කරන්න ශක්තිය ලැබුණා . ගොඩාක් ගොඩාක් ස්තුතියි . බොහෝ පින් සිදුවනවා . ජයෙන් ජයම වේවා ! සුවපත් වේවා !
@nelkakumari2386
@nelkakumari2386 3 жыл бұрын
පින් සිද්ධ වෙනවා මිස් ලොකු පීඩනයක් තිබුනා එ් වෙලාවෙ මේ වීඩියෝ එක බැලුවෙ .මම ගොඩක් වෙලාවට මිස් ගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා
@frozenperera1577
@frozenperera1577 3 жыл бұрын
මිස් කතා කරන විදිය ඇසි පිල්ලක් නොහෙලා බලන් හිටියා. හරි ම ආකර්ශනීයයි.මේ විඩියෝ එක බැලුවට පස්සේ අද දවස සම්පූර්ණයි කියලා හිතුණා.
@campisriyani16
@campisriyani16 3 жыл бұрын
අද පලවෙනි වතාවට මිස්ගෙ වීඩියෝ එක බැලුවෙ .මමත් මගෙ ජීවිතේ ගොඩක් දුක් වේදනා විදින කෙනෙක් .මම බලාපොරොත්තු වෙනව මේ වීඩීයෝ වලින් මගෙ ජීවිතේ ආදර්ශමත් කර ගන්න .මිස්ට ගොඩක් පිං විදවන ජීවත යලි නගා සිටුවන්න .වෙහෙස වෙන එකට.ඔයාට නිදුක් නිරෝගී සුව ලැබේවා ජේසු පිහිටයි
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි
@kumarisanjeewani8791
@kumarisanjeewani8791 2 жыл бұрын
Oba thumiya kiya denne wiswaye dahamai.oyata ape rata wenas kirimata heki wenawaamai
@Hackk2006
@Hackk2006 3 жыл бұрын
නදීපා ඔබතුමියට බොහොම පිං මේ කරන සේවයට. LOAවලින් වැඩ ගත්ත, ගන්න අය අතරෙ ඔබතුමිය ඒක අපේ ජනතාවට ලබා දෙනවා තමන්ගේ වටිනා කාලය මහන්සිය කැප කරගෙන. එයයි නියම පරාර්තකාමිකාමීත්වය. ඔබ දැනටමත් ඔබ යායුතු තැනට ගොස් ඇතැයි සිතනවා. අනෙකාටත් එයට උදව් කරන ඔබට ඒවා මතු ආත්මවලටත් හේතුවාසනාවක්ම වෙනවා නැතැතින්ම. ඔබට පිං🙇‍♂️🙇‍♂️🙏🙏
@Hackk2006
@Hackk2006 3 жыл бұрын
Wow!! “like” under one minute. Just as i visualized ;) LOA always
@hansanisachethana3548
@hansanisachethana3548 2 жыл бұрын
Positive විදියට හිතන්න මේ වගේ video නැරඹීමට ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති වන්ත වෙමි. ඔබ තුමියටත් ස්තූති.
@radhapremlall3791
@radhapremlall3791 3 жыл бұрын
වර්තමානයේ මමද ඉතාමත්ම මානසික පීඩනයක අසරන වී ඉන්න මොහොතකදී තමය් ඔබතුමියගේ මේ වැඩසටහන බැලුවේ. ඇත්තටම සිතට ලොකු ශක්තියක් ආවා වැඩසටහන අවසානයේදී . ඔබගේ උපදෙස් අනිවාර්යයෙන්ම මගේ ජීවිතයට එකතු කරගන්නවා. සිතේ තිබුනු දුක්බර ගතිය පහව ගියා වගේ සැහැල්ලුවක් ඇත්තටම දැනුනා. අනේක වාරයක් මුලු හදවතින්ම ඔබට මම ස්තුතිවන්ත වෙමි. බොහොමයක් ස්තුතිය . පින් සිදු වේවා ඔබට 🙏🙏🙏🙏 හැමවිටම ඔබව ආරක්ෂා වේවා 🙏🙏🙏🙏
@realitylk8072
@realitylk8072 3 жыл бұрын
Mata ter
@realitylk8072
@realitylk8072 3 жыл бұрын
I didnt get it
@gayanshanaka6574
@gayanshanaka6574 3 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක්... හිතට ගොඩක් ලොකු ශක්තියක්....කඩා වැටුනු හිත් සුවපත් කරන ඔබට ගොඩක් ස්තුතියි මිස්...
@saduninishadi7628
@saduninishadi7628 3 жыл бұрын
😌
@gayanshanaka6574
@gayanshanaka6574 2 жыл бұрын
@@saduninishadi7628 👍👍👍
@h.m.c.m.s9701
@h.m.c.m.s9701 3 жыл бұрын
Thank you ගොඩක් පින් මිස් මිස්ගේ විඩියෝ මන් ලගදි බලන්න ගත්තේ හිතට ලොකු සැනසිමක් එක්ක සතුටක් ඇති වෙනවා
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@kaveeshadinithi8514
@kaveeshadinithi8514 3 жыл бұрын
ඇත්තටම ඔබතුමියගේ වචනයක් ඇහුනත් සැහැල්ලුවක් දැනෙනවා ...ඔබතුමියට ගොඩක් පින්.🙏
@gunapalajayalath1098
@gunapalajayalath1098 3 жыл бұрын
ඔබ තුමිය ඇත්තම කියන නිසා මම ගොඩක්ම ආදරෙයි.....බිස්නස් එකක් කරන කරන කෙනෙක් නෙවෙයිනෙ ඔබ තුමිය මගේ ජීවීතය වෙනස් උනා ගොඩක්ම ස්තුති යී....🌼🌼🌼🌼🌼🌼
@amialo2626
@amialo2626 3 жыл бұрын
බොහොම ස්තූතියිිි මැඩම්.. ඔබ මේ කියන්නේ සතිමත් බව ඉදිරියේ තියාගෙන කරන විපස්සනාවක්...මම LOA ගැන දැන උන්නෙ නෑ ..ඒත් මේ විපස්සනාව මං පුරුදු කරනවා..මං බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ ..බොහෝ දේ එනව යනව ජීවිතේට.. ගැටලුවක් නෑ ...හැමදේමත් එක්ක මං okay 😊
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ජීවිතය ගොඩාක් ලස්සනයි සුන්දරයි .මිස් ඔබ විශ්වයෙන් අපිට එව්ව තෑග්ගක් .අපිට විශ්වයෙන් හිසට සෙවනක් හිතට නිවනක් ලැබුනා . විශ්වය දුන්නේ. නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ජීවත් උනා විශ්වය අපිට සොදුරු නිවසක් ලබාදුන්නා .ස්තුතියි 🙏 🌹 ❤ මිස් ඔබට ජය ජය ජය වේවා 🙏 🌹 ❤
@sumalkajaan3087
@sumalkajaan3087 3 жыл бұрын
ඔබේ වචන ජිවිතේට ශක්තියක්.. මෙ වෙලාවෙ මේ Vidio එක මට විශ්වයෙන් දුන් තැග්ගක් කියලා මට හිතුනා.. ස්තුති.. ඔබට හා විශ්වයට..
@rivshanidureshika5017
@rivshanidureshika5017 3 жыл бұрын
හරිම වැදගත් video එකක් මිස්...මාත් ගොඩාක් තැන් වල දැක්කා ආකර්ෂණ නියාමය ගැන විවිධ දේවල් උගන්නලා තියෙනවා ඒවායේ කියලා තිබුනේ යමක් අවශ්‍ය නම් ඒක දවස් ගානක් ලියන්න හිතන්න කියලා මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ මිස්ගේ මේ video එක නිසා ඒ දේවල් වලට මට පිළිතුරු ලැබුණා...බොහොම ස්තූති 🙏❤️
@isharagunasekara8627
@isharagunasekara8627 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්... Money කියන energy එක ගැන වීඩියෝ එකක් පුලුවන්තරම් ඉක්මනට අපිට ගේන්න. බුදුසරණයි!
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමියට.ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@suragikumudita9154
@suragikumudita9154 3 жыл бұрын
මිස් ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාගෙ දැනුම අපට ලබා දීලා අපේ ජීවිත වෙනස් කරනවට ඔයාට ගොඩක් පිං. අපේ ජීවිත ලස්සන කරනවා වගේම ඔයාගේ ජීවිතෙත් ලස්සන වෙන්න කියලා මම හදවතින්ම ඔයාට සුබ පතනවා. යාට
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
I’m so into meditation theses days. And a newbie and I’m learning everyday. And I’m glad I found a Lankan who does these kind of videos. Also I agree with what you said where Lankan a need to change. Most of our people always have negative thoughts which cause the positivity goes away..! Great work keep it up. Much love ❤️
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා ඔබ තුමියට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
@venumikasundi2272
@venumikasundi2272 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. මන් ඊයේ තමයි මිස්ගෙ videos බලන්න ගත්තේ .මට ගොඩක් සතුටුයි මන් මෙච්චර කාලයක් මිස් වගේ උගන්වන කෙනෙක් හොය හොය හිටියා එ්ත් මට හම්බවුනේ නෑ .මන් youtube එකේ ගොඩක් හෙව්වා එතකොට මිස්ගේ videos uth අාවා එත් මට බලන්න හිතුනේ නෑ . ඊයේ රෑ තමා නිකන් හිතුනේ එවෙලේ මට හිතුනා මන් හරිම මෝඩයි අපරාදේ කලින් අැවිල්ලත් බලන්න බැරි උනා කියලා .එ්ත් මේ video එක බලද්දි මට හිතුනා ස්තූති වන්ත වෙන්න .😊මන් දුක් වෙන්නෑ එ් නිසා ☺මිස්ට ගොඩක් පින් ☺මන් මේ පාර O/L ලියන කෙනෙක් මට මිස්ගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා ☺එ්වා අහන්න මන් කවදහරි දවසක අනිවාරයෙන්ම එනවා 😊😊
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Good luck duwa
@shruthisanulya4946
@shruthisanulya4946 3 жыл бұрын
Mamath🤚😄
@venumikasundi2272
@venumikasundi2272 3 жыл бұрын
@@shruthisanulya4946 😊😊😊😍✊👍💪
@Srilankanelephants
@Srilankanelephants 3 жыл бұрын
Thanks nadeepa අක්කේ මන් මේ පාර ol ලියන මල්ලි කෙනෙක් මන් moral එකක් ගත්තේ ඔයගෙ චැනල් එකෙන්
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා තෙරුවන් සරණයි සුහ දවසක් වේවා ස්තූතියි සහ බොහෝ පිං 🙏🇱🇰🙏
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
මිස් කියන කතාව සම්පූර්න ඇත්ත fb එකේ groups වල සමහරු advice දෙනවා... එහෙම හිතන්න කියලා... ඉතින් ගොඩක් අය මේ දේ දන්නේ නැතිව ගොඩක් අමාරුවක වැටෙනවා.... ගොඩක් ස්තූතියි.. මිස්ට...
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
අනේ මිස් ගොඩක් ස්තුතියි ..මට තියන ප්‍රශ්න ගොඩකුත් මිස් අද කිව්වා..මම ආදරෙ කරන කෙනා අද මාව දාලා ගියා.මම ඇඩුවා..ඒත් හිත සමහරවෙලාවට හදාගන්නවා .මොකද එයා මට ගොඩක් නරක විදියට සලකල තියනව.කමක් නැ මේකත් හොදකට වෙන්න ඇති කියල හිත හදාගන්නවා.එ උනාට මතක් වෙද්දි දරාගන්න ගොඩක් අමාරුයි.අනිත් එක ගෙදර අය මට ලොකු පීඩනයක් දෙනව.එයාලා මාව පොඩ්ඩක් වත් තේරුම් ගන්නෙ නැ.එයාල කියන දේවල් අහගෙන ඉන්න කොච්චර අමාරුද කොයිතරම් හිත රිදෙනව ද කියල කාටවත් තේරෙන්නෙ නැ..මට අද මගෙ ජීවිතෙ නැති කරගන්නත් හිතුනා..මීට කලිනුත් හිතිල තියනවා.ඒත් අද මම ආදරෙ කරපු කෙනා මාවදාලා ගියා මදිවට ගෙදර අයත් වෙන අයගෙ ප්‍රශ්න ඔලුවට අරගෙන මට බැන්නා.එයාලා නිතරම වටපිටාවෙ වෙන දේවල් සමාජෙ වෙන දේවල් කිය කිය මාව බය කරනව.මම බයයි මගෙ ජීවිතෙ කොහොම වෙයිද කියල ..එයාල නිතරම කියන දේවල් නිසා මම කෙනෙක් ව ආශ්‍රය කරන්න බයයි , දවසක විවාහ වෙන්න බයයි , ඒ කෙනා කොහොම වෙයිද කොහොම හැසිරෙයිද කියල බයයි, මම එක දෙයක් විතරක් නෙවෙ මම ගොඩක් දේවල් ඉගන ගන්න ආස කෙනෙක් .. ඉතින් ගෙදර අය , යාලුවො, මම ආදරෙ කරපු කෙනා උනත් මෙ හැමෝම මගෙ අදහස් අරමුණු කරන්න බැරි දේවල් කියල හිතල , ඕවා කරන්න පුලුවන් ද, ලොකුවට හිතනවා, ලොකුකම , ඔය මොකක් හරි පොඩි දෙයක් කරාම ඇති , ඕවගේ දේවල් කියනව..මට හරි බයයි දෙයක් කරන්න යද්දි මොකද ගෙදර අය උනත් චූටිම චුටි 1%ක තරම් වැරැද්දක් ගොඩක් ලොකු කරගෙන බනින්න බලාගෙන ඉන්නෙ..මට නම් තේරෙන්නෙ නැ මිස්. මෙ වීඩියො එක බලලා ගොඩක් දේවල් තේරුම් ගත්තා ..මිස්ට ගොඩක් පින්...මට ඉක්මනට ම මිස් ව සම්බන්ධ කරගන්න ඕන...ගොඩක් ස්තුතියි මිස් ..දිගටම වීඩියො ගේන්න.. බුදුසරණයි මිස්
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
මන් වාගේ මෙන්ටල් හොස්පිල් යන්න වෙන විදියට වැඩ සිද්ද කර ගන්න එපා යාලුවේ,මටටත් මගේ දෙමාපියන්ගේ ආදර ලැබුනේ නැ ,එත් මන් අවුරුදු 19 ඉදන් මේ විදවන්නේ දැන් මට අවුරුදු 28ක් මන් ආදරය කරපු කෙනාත් මට නැති උනා,අනාගතය ගැන් මන් ඉනේ බයෙන් oyaage kathawa mata danune aekai bsjp
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි. ආදරණීය, කාරුණික, සෙනෙහෙබර ,කළ්‍යාණ මිත්‍ර යහපත් හදවත් ම සෑම කෙනෙකුටම හමුවේවා! හදවතේ උතුරා යන සෙනෙහස පිරුණු හදවතට යහපතක්ම සිදුවේ. අනාගතයේ මවන සිහිනය ඉටුවන්නම්. දැං ඔබ ඒ හිනය වන්න. හිනය ඔබේ කරගන්න . මුළු මහත් විශ්වයටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjanidissanayake1901
@anjanidissanayake1901 3 жыл бұрын
මන් මගේ යාලුවාගෙ උපන්දිනේට දුන්න තෑග්ග තමා මිස් ගේ මේ චැනල් එක එයාට පෙන්නපු එක...එයාගෙ මනස හදන්නයි මට ඔනි..❤️‍🔥
@thesimplelifewithrenu
@thesimplelifewithrenu Жыл бұрын
ගොඩක්ම ස්තුතියි .ගොඩක් පින් කරන උතුම් ක්‍රියාවට .කියන්න වවන නැහැ ඒතරම් වට්නව කියාදෙන දේවල ජිවතයට .තුරුනුවන් සරනයි .තව තව ශක්තිය ධහිරිය ලැබේවා .
@subasuclochana5210
@subasuclochana5210 Жыл бұрын
Ktank you
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි... මෙම විඩියෝ දාන්න බලන්න මම ඔබගේ විඩියෝ සම්පූර්ණයෙන්ම බැලුවා ඔබට ජය වේවා
@sayaneebuddiprabha4314
@sayaneebuddiprabha4314 3 жыл бұрын
Kk
@thimaliranasinghe8152
@thimaliranasinghe8152 2 жыл бұрын
Mams hamada ma balanawa thank you
@user-hs1km8pw3j
@user-hs1km8pw3j 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා. ඔබතුමියගේ සිනහව හරි ආකර්ශනීයයි.. ❤🙏🌻
@vidusharajaguru
@vidusharajaguru 3 жыл бұрын
I’m living in this moment with full of happiness🥰thank you miss♥️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
I am so happy about you
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍✌💪🙏☸️💙
@vidusharajaguru
@vidusharajaguru 3 жыл бұрын
All because of you mam♥️
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
ඔබ thumiyata බොහොම පිං. බොහොම ස්තුතියි. මම ඔක්කොම බලලා නැහැ. Eth මට වැටහෙනවා. ඇත්තටම ස්තූතියි මේ දේවල් කියලා දෙන එකට. තෙරුවන් සරණයි.
@lasanthasubashini1870
@lasanthasubashini1870 3 жыл бұрын
අහම්බයකින් ලැබුණු වටිනා වීඩියෝවක්.ස්තුතියි මිස්
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
පුදුම හිතෙන විදියට හිතට දැනුනු ශක්තිය කියා නිමකල නොහැකි.. ගොඩක් හිත වැටී තියෙන වෙලාවක ඔබගේ මේ video එක නිසා ගොඩක්දුරට හිත සුවපත් උනා.. ඊලගට කරන්න ඕනෙ දේ ගැන හිතන්න ලොකු උපකාරයක් උන ඔබට බොහොම ස්තූතී.. ❤️
@anubbs
@anubbs 3 жыл бұрын
ඔයාගෙ සිතුවිල්ල හරි 👍
@dgkcreate55
@dgkcreate55 3 жыл бұрын
මේ‍ වගේ වටිනා අදහස් ඉදරිපත් කරනවට මිස්ටත් ගොඩාක් ස්තූතියි. බුදු සරණයි..
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@diliniradika2948
@diliniradika2948 Жыл бұрын
මට අවශ්‍යම මොහොතක ඔබ විසින් කර තිබූ මේ video එක ජීවිතය වෙනස් කර ගන්න උපකාරී උනා....එයට ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏.....
@nimavlogs3939
@nimavlogs3939 3 жыл бұрын
Thank you Ms. Nadeepa. Looking forward to watch your videos all the time. You also looking so attractive. Thank you for encouraging and guiding us. Your voice heal my mind. Thank for the universe for giving us all these golden things. Theruwan saranai 🙏🙏🙏
@donwarsha2399
@donwarsha2399 2 жыл бұрын
විෂ්වයට ස්තුති ඔබ තුම්ය මුන්ගැස්සුවාට🙏 ජිව්තේ අපහසු ම මොහොතේ
@upalithilakasiri2737
@upalithilakasiri2737 3 жыл бұрын
මේවා ඉන්ග්‍රිසි වචන දාලා ගහන බඉලා,නිවෙරදි බුදු දහම තූල සහ බාවනාව තුල මේවාට උත්තර තියෙනවා ...
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 3 жыл бұрын
අනිවාර්යයෙන්
@thilansilva1274
@thilansilva1274 3 жыл бұрын
අනේ මේ නිකන් බන කියවන්නෙ නැතුව මේ විඩියෝ ඒකෙන් ගන්න පුලුවන් හොද දේ අරගත්තනන් හොද නැද්ද ?..
@TheTrippleGem
@TheTrippleGem 3 жыл бұрын
බුදු දහම තුළට සහ භාවනාවට යෑමට මේක සමහරුන්ට හොද ප්‍රවේශයක් වෙනවා. මොකද ප්‍රශ්න තියෙන ගොඩක් කට්ටිය කැමති නැහැ බුදු දහම සහ ආගම තුළින් මේ ප්‍රශ්නවලට උත්තර සොයන්න සමහර අය බුදු දහම විශ්වාස කරන්නේ නැහැ. බුද්ධාගමේ වුණත් මිත්‍යාදෘෂ්ටිය ඉන්න කට්ටියටත් මෙ හොඳ භාවනාවක් සහ youtube channel එකක්. වෙනින් ආගම් වල අයටත් හොඳ එකක්.
@diliniruwanthika8620
@diliniruwanthika8620 2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස්. ජීවිතයේ අපහසුම අවධියක් පසුකරන ගමන් සිටි මට ඔබව මුණගැස්වූ විශ්ව ශක්තියට ස්තූතියි ❤️❤️
@zoomff4332
@zoomff4332 2 жыл бұрын
මොකක්ද ඔයා දැන් පසුකරන අවිදිය😕
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 3 жыл бұрын
හරිම සතුටු දායක දෙයක්. කෙලෙස් තුනී වන්නටද එය උපකාර වෙනවා
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 3 жыл бұрын
අැත්තටම අපි අකුසල් දුරු කරන වැඩ පිලිවෙලක සිටීම අපිට සැපයකි
@mihiranferez4054
@mihiranferez4054 3 жыл бұрын
බොහොම ස්තුති. ගොඩක් channel වල loa ගැන බැලුවත් ඔබතුමී කියන තරම් හිතට වැදුනෙ නෑ. තේරුම් ගන්නත් බොහොම ලේසි. අනික video එකක් බැලුවහම හරිම සැහැල්ලුවක් දැනෙනවා.ලස්සනට කරනවා. බොහොම ස්තූති.☄️🙏
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Thank u for this valuable service❤️🥀
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමියට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@ranjithmadawela9377
@ranjithmadawela9377 3 жыл бұрын
මම අද අහම්බෙන් පුතාගේ කථාවක් අහම්බෙන් බලන්න ලැබනා.අද කීවේ 2021.09.02.මම නිවුස් වලට උදේ දවල් රෑ නිවුස් වලට පැය එක හමාරක් සහ Facebook සදහා පැය බාගයක්,ඔක්කොම පැය දෙකක් ගත කල කාලය ඉතුරු කරන්න තීරනය කරලා ඉවරයි.පුතාගේ speeches ගොඩක් ඇතිනිසා අන්කයක් දුන්නානම් හොදයි නේද.පරන ඒවාට අන්කයක් දීම අපහසුයි නම් ඉදිරියට 2021/සැප්තැම්බර් වගේ දෙන්න. ස්තූතියි.
@sudharmachandika
@sudharmachandika 3 жыл бұрын
Really great motivation. Thank you. All the best
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමමියට.ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@SevwandiLanka-kh6gf
@SevwandiLanka-kh6gf 5 ай бұрын
ස්තූතියි නදීපා මිස් ,ඔයාගෙ උපදෙස් මගේ ජීවිතය ප්‍රබෝධමත් කරනවා .🌹
@anushasurangi3612
@anushasurangi3612 3 жыл бұрын
Thanks dear 👍 බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ගොඩක් දේවල් අක්කී අපි ලංකර ගන්න එවානේ අහිමි උනාම වෙනස් උනාම දුකක් ගේන්නේ, එ නිසා හොදම දේ හරියටම හරිදේ පමනක් තොරා ගැනීම, එහෙම කලත් හැමතිස්සෙම හිතන්නත් ඔනී මේ දේ වෙනස් වෙන්න නැති වෙන්න උනත් පුලුවන් නේ කියලා .එතකොට හරි..👍💙💙💙☸️🙏
@shanikaaluthgama5529
@shanikaaluthgama5529 Жыл бұрын
නදිපා මිස් ඔයාට යහපතක්ම වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 10 ай бұрын
මිස් ඔයාට ගොඩක් ස්තූතියි ඔබතුමියගේ දැනුම මේ විදියට අපවෙත ලබා දෙනවාට....🙏🙏 විශ්ව මාතාවටත් ස්තූති වන්ත වෙනවා අපට මිස්ව සම්බන්ධ කර ගැනීමට සහාය ලබා දුන්නට....🙏🙏
@miyumi1990
@miyumi1990 3 жыл бұрын
Hi um from kaluthara jawatta.i think i know u.first time i saw this.its really good.good luck 💞💞💞
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@eya4880
@eya4880 2 жыл бұрын
මෙම භාවනා ක්රමය විශිෂ්ඨයි. මොකද මේ තුලින් මොලය තුල අකර්මණ්‍ය වූ නියුරෝන නැවත කර්යාත්මක වීමටත්. වසා සිටින මායාවෙන් ගැලවෙන්නත්.. සිහිය උපදවාගන්න හැක.
@chefbre6900
@chefbre6900 3 жыл бұрын
Godak watina video ekak.Thank you very much. matath mathak una mamath podi kale dental giama ohoma thama 🤗🤗
@thamaraperera2496
@thamaraperera2496 3 жыл бұрын
Ow මැඩම් මමත් obatumiyage.. Vidio බලනවා.. බලමු අපේ jewite වෙනසක්.... ස්තුති oba tumiyata.. 🙏
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි මැඩම්💛💛💛
@devikabowathura8116
@devikabowathura8116 3 жыл бұрын
Cracy
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
@@devikabowathura8116 good morning
@aruniherath8858
@aruniherath8858 3 жыл бұрын
මේ වෙලාවෙ මගේ මනස තිබුන තත්වෙත් එක්ක මේ වීඩියෝව ගොඩක් උදව් උනා ඒ තත්වෙන් මිදෙන්න උත්සාහ කරන්න මාව පොලඹවා ගන්න.ගොඩක් ස්තුතියි මැඩම්💫❤️
@chandirathnayake9391
@chandirathnayake9391 3 жыл бұрын
ස්තුතියි ..... ගොඩාක් ....⭐⭐
@user-bx8cj3eu7e
@user-bx8cj3eu7e 2 ай бұрын
මට මිස් දැනුම ලබාදුන්නේ සස ස්තුතිය ආදරණිය විශ්ව මාතාට ස්තුතියි
@wishmisenavirathne8887
@wishmisenavirathne8887 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. කාලය කියන මාතෘකාව ගැනත් අපිට ටිකක් කියලා දෙන්නකො
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමියට.ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@pramuditharashnidul6658
@pramuditharashnidul6658 3 жыл бұрын
පිං දීලා මදි,වැඩි වැඩියෙං හරියන්න ඕන💓
@damithwickramasinghe3557
@damithwickramasinghe3557 3 жыл бұрын
Thank you so much for sharing very useful and profound teachings of Law of attraction❤️❤️❤️❤️
@pedwinhewage7283
@pedwinhewage7283 Жыл бұрын
පොසිටිව් එනර්ජි, නෙගටිව් එනර්ජි රත්තරං පාට ආලෝකයත් කළු දුමාරයත් විදියට උපමා කළේ සාර්ථකත්වයේ මානසිකත්වය හිතක පැල කිරීමේ නදීපා මගෙ දූගේ රත්තරං මානුෂීය අදහසින් නොවේ ද දුවේ. ඔයාට ස්තූතියි.
@wickumk
@wickumk 3 жыл бұрын
Thank you so much dear Nadeepa for your invaluable contribution to make our lives happy.
@amkdm9951
@amkdm9951 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. මන් අලුතින් එකතු වුන කෙනෙක්. ඒත් මන් මිස්ගෙ වීඩීයෝ ඔක්කොම බැලුවා. ගොඩක් වටිනවා. මන් මිස් කියන දේවල් ඒ විදියටම කරන්න උත්සහ කරනවා. මගෙ හිතට ලොකු නිදහසක් සැනසීමක් දැනෙනවා මේ ටික දවසට මිස්. ❤️
@sandunirathnayake3365
@sandunirathnayake3365 3 жыл бұрын
Miss, Gratitude journal ekak hriyat liyna widiha kiyla dennko
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමියට.ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@krishanthikokila142
@krishanthikokila142 Жыл бұрын
ඒක ඇත්ත...බොහොමයක් උපාද්ශකයන් විකාර කරමින් තව පුශ්න මිනිසුන්ට ඇතිකරනවා...
@කලියුගේතතු
@කලියුගේතතු 3 жыл бұрын
මිස් ඔයා බෝඩ් එක දිහා බලද්දි කැම් එකට බෝඩ් එක ෆෝකස් වෙලා ආයෙ කෙලින් බලද්දි මූන ෆෝකස් වෙනවා.. ඒකයි සැරින් සැරේ පේන් නැතුව යන්නෙ. සෙටින් වලින් ඔටෝ ෆෝකස් අයින් කරන්න නැත්තම් ආයෙ ඉස්සරහ නොබල බෝඩ් එක දිහාම බලන් ලියලා ඉවර වෙලා අන්තිමට ඉස්සරහට හැරෙන්න. බුදුසරණයි
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Thank you
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
ඔවු මිස්
@udanijayalath3330
@udanijayalath3330 3 жыл бұрын
I am soo thankful that I could hear this and many other videos of you. You're a light worker Nadeepa Ma'am. Wish you love and happiness. And love you loadzzz.
@virajiniudagedara8299
@virajiniudagedara8299 3 жыл бұрын
Sthuthi madam 👍
@seuwandivijethilake5540
@seuwandivijethilake5540 3 жыл бұрын
හැම විඩියෝ එකක්ම බලනවා , මගේ ජීවිතේට වටින අදහස් ගොඩක් ඉගෙන ගත්ත මන් ඒවගෙන් , ඒ වගේම ටික ටික මන් ඒ දේවල් practise කරනවා. ඒ හැම දේකටම් ගොඩාක් ස්තූතියි , අක්කේ ❤❤
@ashaidammudalige3863
@ashaidammudalige3863 3 жыл бұрын
ස්තුති මිස්...❤️❤️
@champikasenanayake6356
@champikasenanayake6356 3 жыл бұрын
This is a great video. So valuable as Well. Thanks a lot. May the triple gem bless u and protect u.
@sameeramadushan9253
@sameeramadushan9253 3 жыл бұрын
Thank you so much miss❤.
@ishasewmini8635
@ishasewmini8635 11 ай бұрын
ඔබතුමියව මුණගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@sampathweerasooriya3631
@sampathweerasooriya3631 3 жыл бұрын
Thank u soooo much my miss 🙏💎💖
@vinurisanjana9049
@vinurisanjana9049 Жыл бұрын
Oba thumiyata, godak pin, ewagema godak sthuthi,, me vedios wala වටිනාකම මුදලින් nimakaranna be,,wishwayata ස්තුති ,,
@yasarafernando3214
@yasarafernando3214 3 жыл бұрын
ස්තූතියි මිස්❤❤❤
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 8 ай бұрын
ස්තුතියි ඔබටත් විස්වයට මෙවන් විඩියො මුන ගැස්සුවට කියල නිම කරන්නබැ වචන ටික ❤❤❤ විස්වයට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ,🙏🙏🙏🙏🙏💖
@niroshabano9065
@niroshabano9065 3 жыл бұрын
ස්තුතියි ඔබට🙏❤
@dimuthusampathfernando2232
@dimuthusampathfernando2232 3 жыл бұрын
නියමයි මැඩම්.ඔබ තුමිය මගෙ හිතේ තියෙන දේ කියනවා වගේ.ඔබ කතාකරන විදිහට ඒ වචන වලට හිත ගොඩක් සැහැල්ලු වෙනවා.මමත් හැමදාම ස්තූති කරනවා.නමුත් මම යන මාර්ගය හරිද දන්නෙ නැහැ.හබැයි මම ස්තූති කරනවා.මම FB දැම්මා, යාළුවන් ට share කලා.ඔබට ගොඩක් පින්.සියළු කටයුතු සාර්ථක වේ වා.හැමොම හදවතින් ම විදින්න....හැමොටම කියන්න.....
@dinukulasooriya4467
@dinukulasooriya4467 3 жыл бұрын
Akki oya katha karana widiyata hithe tiyena okkom prashna nathi wenwa
@sunethraaponsu4672
@sunethraaponsu4672 2 жыл бұрын
This is the 1st video I watched. It is fantastic.. Good luck to our society which is full of negative thinking.
@ThaviyaX
@ThaviyaX 3 жыл бұрын
ගොඩාක් pin mis
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මිස්. වැඩසටහන වගේම ඔයත් හරිම ප්‍රියමනාපයි. තෙරුවන් සරණයි
@vijithamadakumbura304
@vijithamadakumbura304 3 жыл бұрын
Mis සතුට වැඩි වන තරමටද,සියල්ල ලබාගන්නත් පහසු.
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුභ දවසක් ඔබතුමාට. ලන්ඩන් විස්තර සමග විඩියෝ බලන්න එන්න මගේ චැනල් එකටත්. බුදුසරණයි.
@vgrmission5512
@vgrmission5512 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ඔබට ජය වේවා ඉදිරියටම යන්න
@ajanthalakmali1850
@ajanthalakmali1850 3 жыл бұрын
Thank you madam❤️❤️❤️❤️
@harshaperera0608
@harshaperera0608 Жыл бұрын
Thanks ඔබ තුමියට .ගොඩක් වටිනවා මේ දේවල් වලට
@sandunirathnayake3365
@sandunirathnayake3365 3 жыл бұрын
Exam walat law of attraction yodagnna widiha video ekak krnna
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
There is a video on my channel
@slexamstutorials2852
@slexamstutorials2852 3 жыл бұрын
භාවනාව හැමදේකටම හොඳ ඔසුවක්.. ❤️👍
@rasthiyaduwa_dil
@rasthiyaduwa_dil 3 жыл бұрын
thank you.
@user-oe4sq6to1t
@user-oe4sq6to1t 3 жыл бұрын
ඔබතුමියගේ video වලින් ජීවිතයට බෝහෝ ආදර්ශ ලබා ගත හැකිය.ස්තූතියි Nadeepa mis ❤️✨️
@anurangadissanayake7013
@anurangadissanayake7013 3 жыл бұрын
ස්තුතියි ඔබට
@chamalichamali3190
@chamalichamali3190 3 жыл бұрын
නදිපාඅපිත්එක් කඔයා ALකලේ කළුතර ලස්සනයි
@kaween1066
@kaween1066 Жыл бұрын
ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්වයට ❤️
@malithiabeysinghe
@malithiabeysinghe 3 жыл бұрын
Thank you ma'am 💜
@sanduniseuwandi110
@sanduniseuwandi110 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏...ඔබ තුමියටත් ස්තූතිවන්ත වේවා🙏
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Money and Purpose | Definiteness of purpose|
32:55
Nadeepa Ranasinghe
Рет қаралды 28 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17