ඔබටත් මානසික ආතතිය තියෙනවා නම් මෙන්න මේ ලක්ෂණ මතු වෙනවා | මානසික ආතතිය අඩු කරගන්නේ කොහොමද | Arogya

  Рет қаралды 47,188

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

Пікірлер: 103
@lankalanka2705
@lankalanka2705 2 жыл бұрын
මාගේ පනස් වසරක ජීවන ගමනේ හමුවු සුපිරිම උපදේශික වරිය ඔබ තුමියට නිරෝගී සම්පත් ලැබේවා
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
ඔබතුමියට අප මෙසේ දැනුවත් කිරීම ගැන ස්තූතියි.ඔබතුමියට තෙරුවන් සරණයි.
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 2 жыл бұрын
හරිම අගෙයි. සුන්දර සිනහවක් සමග සිදුකළ පැහැදිලි කිරීමක්.... ස්තූතියි ඔබ සැමට...
@ishanthishiromala
@ishanthishiromala Жыл бұрын
W
@ishanthishiromala
@ishanthishiromala Жыл бұрын
Wak
@ishanthishiromala
@ishanthishiromala Жыл бұрын
Wak ugad bnl JK JK
@ishanthishiromala
@ishanthishiromala Жыл бұрын
P
@ishanthishiromala
@ishanthishiromala Жыл бұрын
#jvp y aaaa
@NelumLanka
@NelumLanka Жыл бұрын
සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට.ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක්.❤
@avishkamadushan6726
@avishkamadushan6726 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින්❤️
@winownperera4330
@winownperera4330 2 жыл бұрын
බොහොම පිං ඔබතුමියටත් යූටියුබ් නාලිකාවටත්. එක අතකට ආතතිය කියන දේ යමක් ජය ගන්න focus කරවන්න උදව් කරන දෙයක් වගේ මට දැනුනා.
@Parana_satha
@Parana_satha Жыл бұрын
මාත් මානසික ආතතියෙන් පෙලෙනවා මේ වීඩියෝ එක සච් කරලම හොයන් ආවේ හිතට සැහැල්ලුවක් වත් දැනෙයි කියලා 😔 වැඩ සටහන බලන ගමන කමෙන්ට් කරන්නෙ. ගොඩක් ස්තුතියි ❤️
@lahirusandaruwan9641
@lahirusandaruwan9641 Жыл бұрын
Mamath
@rodneyperera7277
@rodneyperera7277 Жыл бұрын
Obathmiyata yehowa dewige pihitai.
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
ඔබකුමියට බොහෝ ඉස්තුතියි වැදගත් දැනුවත් කිරිමක්.ජේසු පිහටයි
@chamilaharshani2560
@chamilaharshani2560 2 ай бұрын
ඔබ් තුමියට ගොඩක් පිං
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි 🙏
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
ඔබ තුමියට බොහොම පිං .🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඉතාමත් වටිනාම කරුනුරාශියකින් අපිව දැනුවත්කලාට ඔබතුමියට .ඒවගේම මෙ වැඩසටහන මෙහෙයවපු ඔබතුමාටත් .සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි. 💐
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@rukshanchanaka-ob7sm
@rukshanchanaka-ob7sm 6 ай бұрын
ඉස්තුතීයි ඔබ තුමියට ජේසු පිහිටයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට🙏
@ramanihewge7026
@ramanihewge7026 8 ай бұрын
Thank you Dr your explanation about stress ❤
@malaqatar8860
@malaqatar8860 Жыл бұрын
බුදුසරණයි ඔබතුමියට
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ඔබතුමියට ස්තුතියි.
@shanakashaminda3255
@shanakashaminda3255 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤🎉
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much, Doctor.
@ranjaegola4689
@ranjaegola4689 2 жыл бұрын
බොහොම ස්තූතියි පිං
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 2 жыл бұрын
Very nice program.🙏🙏🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 5 ай бұрын
ස්තුතියි !
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 5 ай бұрын
🙏🙏🙏🙏
@raushanacader-fz6om
@raushanacader-fz6om Жыл бұрын
Excellent teaching
@malibh7896
@malibh7896 Жыл бұрын
බුදුසරණයි ❤
@janatj3030
@janatj3030 2 жыл бұрын
Obathmeyata thanks🌷🌷🌷💙💜💚💛🌺🌺🌺🌺🌺🌺🐃🌺🌺🌺🌺
@isurihranadewa-95
@isurihranadewa-95 7 ай бұрын
Great explanation ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@thushankalana4940
@thushankalana4940 Ай бұрын
Thank you😊
@sri1068
@sri1068 2 жыл бұрын
Thank you madam
@punyaanandani9073
@punyaanandani9073 2 жыл бұрын
මෙතුමියත් සමග කතා කරන්න පුළුවන්ද? දුරකථන අංකය දිය හැකිද?
@RoviyaOfficial
@RoviyaOfficial Жыл бұрын
මටත් ඔනි කරනවා
@menakanawarathna3118
@menakanawarathna3118 Жыл бұрын
P
@umandamunasinghe3256
@umandamunasinghe3256 7 ай бұрын
මගේ විවාහයට තව මාසයයි...විවාහ උත්සවය සංවිධානය උනු දවසෙ සිට බෝයිෆ්‍රෙන්ඩ් එක්ක විවිධ මති මතාන්තර රන්ඩු එක්කයි ගෙවුනේ...මට ඒ නිසාමද දන්නෑ කිසිම දෙයක් කරන්න හිතෙන්නෑ..නිදිමතයි ගොඩාක්...ඇදටම වෙලා ඉන්න හිතෙනව..විසදුමක් දෙන්න පුලුවන් ද😢
@AyeshanChandrakanthi
@AyeshanChandrakanthi Ай бұрын
Doctor reta ninda yanne nehe enisa godak amarui please reply mekata mokakda karanna puluwan
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Godak hoda video ekak. Thank you. Meka ahanneth bus eke yana gaman.
@preethiperera9261
@preethiperera9261 2 жыл бұрын
විසාදිය හොද කරන්න බැරිද ඒ කට බෙහෙත් බොනවිට වකුගඩු නරක් වෙනවාද මගේ පාද ඉදිමෙනවා ඒ බෙහෙත් බොනවිට
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Egili wala mudu thiyenne mona egili walada badina watch eka...wadiwela osariya peapers bag wage piliwelata elala wage thiyenawa penawada...meyata පුළුවන් da mewa pennala meya piliwelai kiyanna
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Sekaya අනිවාර්යයෙන්
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Thanks
@army-ue9lo
@army-ue9lo 2 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා obathumiyata
@sashikalasammani5480
@sashikalasammani5480 Жыл бұрын
මට තියෙන ප්‍රශ්නයක් තමයි මන් ගෙදර ඉන්න දවසට අධික ලෙස නින්දට හුරු වෙලා තියෙනවා මිනිස් සිරුරට අවශ්‍ය පමනට වඩා නිදා ගන්නවා ඒකත් මානසික ආබාධයක්ද, දිනපතා කල යුතු වැඩ කොටස් තිබුනත් ඒ දේවල් වල නිරත වෙන්නවත් හිත දෙන්නේ නැහැ නිතරම නිදා ගන්නම තමයි හිත යොමු වෙන්නේ මේ සදහා ඉක්මනින්ම විසදුමක් බලාපොරොත්තු වෙමි.🙏😥
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@chamilakumuduni3793
@chamilakumuduni3793 2 жыл бұрын
ආතතිය සම්පූර්ණ හොඳ වීමට කලයුත්තේ කුමක්ද
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 2 жыл бұрын
විට කෑම
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
භින්නෝමාදයට සිංහල බෙහෙත් ප්‍රතිකාර තියේද
@raushanacader-fz6om
@raushanacader-fz6om Жыл бұрын
How can we contact you madam?
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
වෙනස් කරන්න බැරි හේතු තියෙනවා.
@anomamangalika69
@anomamangalika69 Жыл бұрын
G m ona thumiya kiyana laxxana serama Maya thiyenawa mata udau karanna Mage jiwithays gods ganna
@udayangaprasad8549
@udayangaprasad8549 2 жыл бұрын
Kohomada methumiyawa sambandakaraganne
@JayasirikumaraKumara-td3cg
@JayasirikumaraKumara-td3cg 7 ай бұрын
දුර කතන අංකයක් දෙන්න පුලුවන්ද මැඩම්
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
හැමෝටම තියනව ආතතිය .මේ දවස්වල වැඩී.. මම දන්න කෙනෙක්ගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක් තියනව .එයාට ප්‍රශ්න වැඩි වෙනකොට ඒ ගැටිත්ත ප්‍රමාණයෙන් වැඩි වෙනව.
@Parana_satha
@Parana_satha Жыл бұрын
⁣ඔයාට හොදක් වෙයි.. බයවෙන්න එපා. හිතන්න එපා ,ඒ වෙලාවට වෙන වැඩකට හිත යොමු කරන්න .
@sudarsaneerajapaksha908
@sudarsaneerajapaksha908 5 ай бұрын
Medamge t.p.no දෙන්න පුලුවන්ද
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
මටත් තියෙනවා.ඒ මගේ කුඩා කළ ඉඳල තිබුණ හේතු නිසා
@nimaljayalath6022
@nimaljayalath6022 Жыл бұрын
මාත් මානසිකව වැටිලා ඉන්නේ ,මට මැරෙන්න හිතෙනවා ,කෑ ගහලා අඩන්න හිතෙනවා ,කන්න බොන්න බෑ ,ඔහේ ජීවත් වෙනවා,වෙන්නෙ මොනවද කියලාවත් දන්නෙ නැතිව අනාගතය කොහොම වෙයිද කියලා නොදැන හුස්ම වැටෙනවට ජීවත් වෙනව,
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඔබේ ජීවිතය හුගක් වටිනවා .ඔබ සැමදාම තුන් සූත්‍රය අසන්න .අසා නින්දට යන්න .ටිකෙන් ටික ඔබට සතුටක් දැනෙන්න පටන් ගනීවි .
@annmalani2443
@annmalani2443 Жыл бұрын
Nitharama kalpana nokara wadawala yedenna
@ruvinipushpika7322
@ruvinipushpika7322 Жыл бұрын
Oya doctor kenek munagahenna tika kalekin hari yai
@kamalakamala3785
@kamalakamala3785 Жыл бұрын
Mamath a wage thathwela enne loku wedana hite dara gena.......
@kamalakamala3785
@kamalakamala3785 Жыл бұрын
Mage kiyala kenek neti rataka tani wela....
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Apoo nea ethakota gehenu aya dum panaya arakku...vitharak newei ei genu gena nokiyanne
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Drg addicted aya wage newei ei genu aya genath sama mathayak nedda kiyanna
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Chalanayai ath wala ho ath wala egili beluwama eya divorce ..kenek
@hansanilakmali2951
@hansanilakmali2951 Жыл бұрын
ප්ලිස් මට උදව්වක් කරන්න පුලුවන්ද මම දන්න අයෙක් එමනුස්සයා අවුරුදු දහයක් පමන කාලයක් ඉන්නෙ නිවසේ මයි කොහාටවත් යන්නෙ නෙ පුඑඋවන්නම් උදව් කරන්න පොන් න්ම්බරයක් දෙන්වද
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Chanalin karana thenakata gihin manasika roga doctor kenekuta number ekak aran penwanna..eya kiyai karanna one de ..nethin methumiyata penwanna.
@Wemalasanawemalasana
@Wemalasanawemalasana 3 ай бұрын
මට ඔබතුමියගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
♥️🙏🙏🙏♥️
@samudrawijesundara8716
@samudrawijesundara8716 2 жыл бұрын
Obe pahadele kirima wadagath math samahara welawaladi godak stress 😩 ath mama a thawaya ikmanin wenas keragannewa mage duwata godak balapawa covid aketa passe school akedi ayata lokuwata balapawa api Europe inne duwa nam a sambandawa psychology doctor kenek akke katha kera mama nam taniyama hodeta katha keragannewa mage a pidanaya aliyata danewa akko music 🎶 🎵 😀 dance keranewa sobadahama akke watapitawa ahesa kurullo diha balala sathunta kama denewa mal gas walata watura danewa awa athaganewa taniyama doctor kiyapu godak dewal keranewa godak prasne thiyenewa mata mama mage miya giya piya akke katha keranewa ath api manasikawa watenewa api hamoma hodema behetha bawana keranne mythre wadanne wiswaya akke badenne katha keranne soba dahama widenne obe samata niduk Nirogi manasikawa suwaya labewa Budusaranai 🙏🙏🙏💞💞💞😘😘😘😘😘💞💞💞💞
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 Жыл бұрын
❤️🙏
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
❤❤❤❤❤
@KpMalkanthi
@KpMalkanthi 3 ай бұрын
මම සෑහෙන කලකිරි🎉මකින් ජීවිතය ගෙවන්නෙ මම අවුරුදු හතලිස් පහක් පුරා බේබදු ස්වාමියා ගෙදර ඇවිත් තොර තෝන්චියක් නැතිව කියවනවා එය මට ⁣සෑහෙන හිසරදයක් දරැවන්ට කිව්වත් මෙපමණ කලක් අම්මා ගනන් නොගෙන ඉන්නවා වගෙ ඉන්න කියලා ඔබ තුම්යට බුදුසරණයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@chathuranidharshika7532
@chathuranidharshika7532 Жыл бұрын
මේකෙ මොන සුන්දරත්වයක් ද
@chuttyneww1807
@chuttyneww1807 Жыл бұрын
mataledehoya gana bariwa hitiye oba tumiyatapin
@janatj3030
@janatj3030 2 жыл бұрын
Dr sorry cow ge penthurayak tach wela
@PryanthaKumara-o8l
@PryanthaKumara-o8l 2 ай бұрын
මට මැරෙන්න හිතෙනවා මගේ දරුවන් දෙදෙනා මරන්න හිතෙනවා මෙකට පිලියමක් තියනවද?
@SadruwanRanasinha
@SadruwanRanasinha Ай бұрын
Dr naamal ta call karanna
@SadruwanRanasinha
@SadruwanRanasinha Ай бұрын
ඩොක්ටර් නාමල් අමතන්න
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Madam wamath kenek
@niroshanikarunarathna761
@niroshanikarunarathna761 2 жыл бұрын
👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️🙏❤️👌
@nalaka6465
@nalaka6465 2 жыл бұрын
Ethakota eya eyage mahatthaya hoda rassawaka thenaka hitapu kenek....namuth meya eyawa pahath karapu nisa meyama divorce una kenek
@chamindueranga420
@chamindueranga420 Жыл бұрын
අනේ මමත් එපාවෙලා ඉන්නෙ..Campus Register වුනු එක මෝඩකමක් කියලා හිතිලා..මම කිසිම ආසාවක් නෑ ඒ digree එකට ඒකේ උගන්වන දේවල් වලට..ගොඩාක් ඒවා මුකුත් තේරෙන්නෙ නෑ ..මට ආවෙ ඒක විතරයි.campus යන්න පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාව නිසා ගියේ..මාසෙට ලොකු වියදමකුත් යනවා.සල්ලිත් නෑ ..අදටත් අතහැරලා දාලා පොඩි හරි job එකක් හොයාගන්න හිතෙනවා..ඒත් අම්මලා අවුරුද්දක් තිස්සෙ වියදම් කරපු නිසා අතහරින්නත් බෑ ..මට පිස්සු වගේ..😭
@savindakasun
@savindakasun 5 ай бұрын
මටත් ඕකමයි තියන ප්‍රශ්නෙ මටත් සල්ල් දිපු නිසා කරන්නත් ඕන එ්ත් කිසිම දෙයක් කරන්න බැ
@sandusandu3726
@sandusandu3726 5 ай бұрын
😔😪
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 5 ай бұрын
❤❤❤❤❤
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹
@sandusandu3726
@sandusandu3726 5 ай бұрын
ගොඩාක් පින් ඔබතුමියට
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 5 ай бұрын
❤❤❤❤❤
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН