Depression- Symptoms and Treatments | විශාදය- රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර

  Рет қаралды 163,075

සහකම්පන- Sahakampana- Empathy

සහකම්පන- Sahakampana- Empathy

Күн бұрын

This video discusses the symptoms of clinical depression based on DSM-V and briefs about treatments.
මෙම වීඩියෝව තුළ DSM-V වර්ගීකරණය පදනම් කරගනිමින් විශාදය සම්බන්ධව සාකච්ඡා කරන අතර ප්‍රතිකාර පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරයි.
Copyrights
Background music- bensound.com
Rajitha Jayamini Withanachchi KZbin channel
• Lowama epa wee - Nanda...
/ empathy.lk

Пікірлер: 1 400
@M-vlog
@M-vlog 2 жыл бұрын
සියලුම මානසික රෝගීන් සුවපත් වේවා...!
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
අපි කරන සියලුම පින් අනුමොදන් කරමු සියලුම මානසික රෝගින් සුවපත් වෙන්න කියලා 🙏🏻❤️🙏🏻
@sheharaweerasinghe6859
@sheharaweerasinghe6859 2 жыл бұрын
Sthuthi
@user-qi6wl6nx7b
@user-qi6wl6nx7b Жыл бұрын
😥😥😥😥😥❤❤❤
@user-fk3ms6gq6y
@user-fk3ms6gq6y Жыл бұрын
🙏thank you
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq 11 ай бұрын
Excelent deergau
@user-is2ve5hq8t
@user-is2ve5hq8t 8 ай бұрын
@@sheharaweerasinghe6859 ppp
@NishaDammage
@NishaDammage 3 ай бұрын
මටත් නිතරම හිතට එන්නේ මැරෙන්න. මැරෙන්න හිතෙනවා කියන දේ ඒ වචන මගෙන් නිතරම පිටවෙනවා. ඇදට ආවත් මට පේන්නේ මං මං උඩ එල්ලිලා ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මේ දේවල් කොහොමද තව කෙනෙක්ට කියන්නෙ තේරුම් ගන්න කෙනෙක් නැති උනාම මේ තත්වෙට පත්වෙනවා. මං වගේ තවත් අසරන අය ඇති. ඒ හැම කෙනෙක්ගෙම හිත් සුවපත් වේවා.
@hasithagunarathna1694
@hasithagunarathna1694 3 ай бұрын
Matth oma kalayak thibba , amaruwen koma hari goda awaa, prashana kiyann kenek nwthnam mn ahan innam, e thanata watuna kenek thama danne
@NishaDammage
@NishaDammage 3 ай бұрын
@@hasithagunarathna1694 ඔයා මොනාද කලේ. බෙහෙත් අරන් සනීප වුනාද ඔයාට
@NishaDammage
@NishaDammage 3 ай бұрын
ඔයා මොනාද කලේ. බෙහෙත් වලින් ද ඔයාට සනීප වුනේ.
@gamini684
@gamini684 2 ай бұрын
​@@NishaDammageapi kata karamu
@NishaDammage
@NishaDammage 2 ай бұрын
@@gamini684 කොහොමද
@user-th2ot5mj6w
@user-th2ot5mj6w Жыл бұрын
සියලුම මානසික රොගින් සුවපත් වේවා 🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
සහකම්පනය උනා ජීවිතයක් බේරාගැනීමට හැකියි. අපි අපේ සමිපතමයන් ගැන සෙවිල්ලෙන් ඉමු. සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🏻
@user-mf7bg3so1r
@user-mf7bg3so1r Жыл бұрын
සියලුම මානසික රොගින් සුවපත් වේවා ජෙසු පිහිටයි 🖤🖤🖤
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 10 ай бұрын
මේ ලෝකයේ සියළුම මානසික රෝගීන් ඉක්මන් සුවයට පත්වේවා.. 🙏🙏
@madulakshan8156
@madulakshan8156 3 жыл бұрын
මේ දෙවල් තින අය ඉන්නවා නම් මෙකට comment එකක් දාගෙන යන්න plz
@madulakshan8156
@madulakshan8156 3 жыл бұрын
Thina prashna kiyannako loku udauwak
@danithdasanayake3234
@danithdasanayake3234 3 жыл бұрын
🖐️
@milannethuminamadushanka337
@milannethuminamadushanka337 3 жыл бұрын
මටත් තියේ😖
@anjalishashikala5683
@anjalishashikala5683 3 жыл бұрын
@@madulakshan8156 matath
@Jayan9333
@Jayan9333 3 жыл бұрын
මට මැරෙන්න හිතෙනවා . පපුව හිර වෙනවා වගේ තනියෙන් ඉන්න බලන්නෙ කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ යාළුවො නෑ ඔලුව වටේට බෑන්ඩ් එකක් ඔතලා වගෙ
@sammanipiyumika7599
@sammanipiyumika7599 7 ай бұрын
සියලුම මානසික රෝගීන් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ! Theruwan saranai! 🙏🙏🙏
@achinthanipunajith9067
@achinthanipunajith9067 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වෙත්වා !
@ItachiUchiha12890
@ItachiUchiha12890 2 жыл бұрын
සියලුම රෝගින් සුව වේවා ❤️❤️
@helptraveller5278
@helptraveller5278 4 жыл бұрын
ජීවිතයට වැදගත් යමක් බොහොම ස්තූතියි දැනුවත් කරාට.
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
Thanks machan
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@warunasubhasingha6653
@warunasubhasingha6653 3 жыл бұрын
ඇගට ගොඩක් කම්මැලියි මං බයයි මට ඉන්න අය නැති වෙයි කියලා ගෙදර ප්‍රශ්ණ ගැන හිතලා හිතලාම මට මේක උනේ.ඒවා මතක් වෙනකොට දුකයි. අනේ මටත් පිහිට වෙන්න
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.e-mail eka ewanna.
@anilkumars9919
@anilkumars9919 2 жыл бұрын
Matath ekamai tiyenna nitarama asuba dewalmai hitenne
@bineth5648
@bineth5648 2 жыл бұрын
Ane matath loku bayak thiyanawa mage family eke ayai mage hodama yaluwawai mathibwei kiyala 😭
@warunapriyankara6713
@warunapriyankara6713 2 жыл бұрын
මට දැන් සුවයි.නොපමාව හැමෝම බෙහෙත් ගන්න.හොදටම හොද වෙනවා.සියලුම රෝගීන් සුවපත් වේවා❤
@dark_7460
@dark_7460 2 жыл бұрын
ane matath ehemai
@pasannachaminda2718
@pasannachaminda2718 3 жыл бұрын
ඉතා හොඳින් මතක හිටින විදියට ගීත මගින් කාවැදීමක් සිදුවෙනවා.ඉතා වැදගත්.
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@dinurachinthana4230
@dinurachinthana4230 2 жыл бұрын
මට තියෙන්නේ අමතක වෙන ලෙඩක් මේ කිව්ව දේ මේ මතක නෑ හිත එක තැනක නෑ. ‍යම් දෙයක් කිව්වොත් කෙනෙක් ඒ දේට සවන් දෙන්න බෑ සවන් දුන්නත් හිත වෙන තැනක තියෙන්නේ ඒදේට අවදානයක් යොමු වෙන්නෑ ඒක නිසා😒
@hihsai_hi
@hihsai_hi 6 ай бұрын
ඩොක්ට කෙනක් ලගට යමු
@champanayanakumari6293
@champanayanakumari6293 Жыл бұрын
depresion වලට වඩා අන්ත තත්වයකට මම පත් වෙලා කියලා මට තේරෙනවා....ආදරේ බැදීම් ඇතුලේ රැවටිලා මට දැන් හුස්ම වැටෙන එකත් කරදරයක්....මන් මනෝවෛද්‍යවරැ හෙව්වා ....එයාලගේ චැනල්වලට ලොකු ගානක් යනවා....ඒ නිසා මම ගියේ නෑ... මට දේවල් දරාගන්න අමාරැයි...එකම දේ මතක් වෙවී හිත රිදෙනවා....මට හොදම යාඵයවක් සහෝදරයෙක් කිසිම කෙනෙක් නෑ ....මේවා කාටහරි කිවිවම එයාලා කරන්නේ මාව තවත් මඩවන එක... පනපිටින් ඉද්දි ශරීර කොටස් සියල්ල දෙනන් පුඵයවන්නම් මම මෙලහකට දීලා... ජීවිතේ නැති කරගන්න ගියත් කවුරැ හරි බේර ගන්නවා... ඇත්තටම මට මාව මාර වදයක් ....හුස්ම ගන්න එකත් වදයක්....මට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ.... නින්ද යන්නේ නෑ...පුදුම විදියට තරහ යනවා...මට කිසිම හේතුවක් නැතුව නිරන්තරයෙන් ඇඩෙනවා...හරිම විඩාබර ගතියකින් දවස ගෙවන්නේ.. ඉන්නවට ඉන්නවා... ඇත්තටම අවුරැදු 3ක් 42ට වඩා මගේ බර වැඩි උනේ නෑ මේ මාස 8-9 අතර කාලයේ මගේ බර කිලෝ 4 දක්වා වැඩි වෙලා...මටම පුදුමයි... මට තරහ ගියාම මම මටම රිද්ද ගන්නවා...මත් ආසයි සතුටින් ඉන්න පුඵවන් නම් දන්න කෙනෙක් කියන්න සල්ලි ගත්තට කමක් නෑ ලොකු ගණන් ගන්නේ නැති කෙනෙක් ලොකු උදව්වක් පින්සිද්ද වෙයි ඔයාලට
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
hama deyak ganam positive wa hithanna . ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@champanayanakumari6293
@champanayanakumari6293 Жыл бұрын
@@d.ywalpita4549 oya hamadema karath mata mawa dan palanayak na.... uda aden nagitiddi mathak wenna ai mehema una ai mata mehema wenna.... udema mata anna loku wedanakari tharak saha pilikulak ... kochchara hithuwath na man nagitinawa kiyala kisisma wadak karana mata hithak naman asai kalin wage lassanata hina wela inna
@Vishmi122
@Vishmi122 Жыл бұрын
​@@champanayanakumari6293oyata wadaa loku කරදරයක mn innee e unata mn e hamadema අමතක karala mn thaniyama town ekata ghn nikan enawa.mona hari wadaka යෙදෙනවා .poddak karal balannko
@anubro2703
@anubro2703 Жыл бұрын
මටත් ඔය ටිකම තමා😥
@champanayanakumari6293
@champanayanakumari6293 Жыл бұрын
@@Vishmi122 wenna puluwan oyage mind set eka wada karana vidiyai mage maind ekai dekak .....man godak welawata katawath ridanna asa na ...mata gahuwath iwasan balan inna kenek ithin man hithan vidiya wenas....man dewal dakina vidiya wenas...man godak sensitive kenek mata dewal daran inna puluwan kiyala loke issaraha nagitath man manasikawa vidawanawa...eka penna mage munue..oya kiyana de hari athi ath man try kara bari nisai mehema smsm ekak damma...mata hoda yaluwek ...lagin inna sahidarayek kauru hari kenek hitiya nam mata sanseemak...wasiyata vitharak hamotama mawa oni wenawa
@thushinduthimasha5420
@thushinduthimasha5420 4 ай бұрын
මානසික රෝග වලින් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා !
@user-ut8nq1tz9q
@user-ut8nq1tz9q Жыл бұрын
depresion තියෙන අයව මොලේ ටිකක් අවුල් අයව ඉන්න ward එකේම admit කරන නිසා ගොඩක් අය යන්න කැමති නෑ ප්‍රතිකාර ගන්න....ලංකාවේ ගොඩක් අයට මේක තියෙනවා...
@DDgaming793
@DDgaming793 5 ай бұрын
ඔව්
@outlinehero
@outlinehero Күн бұрын
ඔව් හලො
@sumansagarusinghe9269
@sumansagarusinghe9269 2 жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වෙත්වා
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye Жыл бұрын
මටත් මේ හැමදේම තියෙනවා😥 සියදිවි නසාගන්න නිතරම හිතෙනවා.....මට ඇහුම්කන් දෙන්න කවුරුත් නෑ......
@Sinhala_Hit_Rap
@Sinhala_Hit_Rap Жыл бұрын
මටත්
@kushanilakshika3074
@kushanilakshika3074 Жыл бұрын
Mtth tynw dr mtnm jeewithe ep wela tynne 😢😭
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
​@@kushanilakshika3074oya beheth bonawada?
@hihsai_hi
@hihsai_hi 6 ай бұрын
Epa ... dr knk lgt ymu
@user-kh3kr4jy9g
@user-kh3kr4jy9g 5 ай бұрын
Matath
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
සයලු රෙගන් සවපත් වෙවා බධුසරණයි🙏🙏🙏
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 2 жыл бұрын
me rogayen pida vidina siyalu dena suva veva budu saranai
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 2 күн бұрын
මේ ඔක්කෝටම හේතුව පෙර කරපු අකුසල්😊... උත්තරේ තමයි පින් කුසල් තදබල ලෙස කරන්න 🙏
@kanchanalakmini1574
@kanchanalakmini1574 2 жыл бұрын
මේ රෝග ලක්ෂණ ඔක්කොම මටත් තියෙනවා. ඇත්තෙන්ම ජීවිතෙ කලකිරීමෙන් ඉන්නෙ 😥 හරි ඉක්මන්ට කේන්ති යනවා. ආවෙගය පාලනය කරගන්න අමාරුයි. දරුවා එක්කත් තරහ යනවා. නිකන් ඉද්දි ඇඬෙනවා. හිතට සැනසීමක් ඇත්තෙම නෑ
@딜한라위두
@딜한라위두 2 жыл бұрын
😥
@sadunithushari7191
@sadunithushari7191 2 жыл бұрын
මටත් එහෙමයිනෙ 🥺🥺
@isurunuwan7590
@isurunuwan7590 2 жыл бұрын
Matath
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nadeeshalakmali5370
@nadeeshalakmali5370 Жыл бұрын
😊😊 ඔබ හොද කෙනෙක්.මානසික ගැටළු හැමෝටම තියෙනවා.සුවකරන්න පුළුවන් ලේසි. රොහලට යන්න ගිහින් ඔබේ ගැටළු පැහැදිලි කරන්න. ඉක්මනට හොද වෙයි. 😊😊😊❤♥️
@sanjali_vinodya
@sanjali_vinodya 4 ай бұрын
Sir lassanat katha kara..pehadiliwa...godak sthuthi denuwath kirim walat...💗🎉️😍
@dp5411
@dp5411 3 жыл бұрын
ඇත්තටම මටත් නින්දක් නෑ.ඔලුවට මාරම අමාරුයි. අමාරුවෙන් සිහිය තියන් ඉන්නෙ.. බොහොම ස්තූතියි
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
මනෝඋපදේශකවරයකුගේ සහය ලබාගන්න.
@dp5411
@dp5411 3 жыл бұрын
බෙහෙත් අරන් දවස් 4ක් විතර.ඒත් තාමත් හිටපු ගමන් පිස්සු වගේ දැනෙනව. එතකොට මට බයයි මම නොකල යුතු දේවල් කරල අනිත් අය ඉස්සහ පිස්සෙක් වෙයි කියල. ඇත්තටම එහෙම විකාර වැඩ කරනවද එහෙම අය
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@dp5411 ඔයාට ඔළුව බෙල්ල හිරි වැටෙනවද?? කලන්තේ වගේ
@dp5411
@dp5411 3 жыл бұрын
@@sachinidias357 දැන්නම් නෑ.කලින් හිරි වැටුන.දැන් මට මගේ සිතිවිලි පාලනය කරගන්න බෑ.හැම වෙලේම කලන්තෙ වගේ
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@dp5411 බෙහෙත් ගත්තද..මන් ගත්තා..දවස් දෙකක් වෙනවා අරන්...කලන්තෙ එන එක නවති නෙද?
@p.anethu8139
@p.anethu8139 2 ай бұрын
හරියටම මේ ටික මට කිව්වා වගේ... 😥 හැම දේම එපා වෙලා කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.. අඩුම දැන් ජොබ් එකට වත් යන්න බෑ... කන්න නිදා ගන්න.. කාත් එක්ක වත් කතා කරන්න වත් ආස නෑ... මැරෙන්න හිතෙනවා.. කාටවත් කියන්න බැරි ප්‍රරස්ණ ගොඩක මං හිර වෙලා... තෙරෙන වයසෙ ඉදන් දුක විතරයි.. සතුටු උනත් හරි ඉක්මනින් ඒක නැති වෙලා යනවා... 😭😭මේ ජිවිතේ කරුමයක්..
@NILU-PERERA
@NILU-PERERA 2 ай бұрын
බෙහෙත් තියනවා දැන් හැම දෙයකටම..යන්න ⁣බෙහත් ගන්න ..ඔයාට පුලුවන් .please යන්න .
@THEGREENNATURE-YTC
@THEGREENNATURE-YTC 3 жыл бұрын
මට ඔය ඔක්කොම තියනවා.ඉස්සර අහපු සින්දු දැන් අහන්න අප්පිරියයි.මුලු දවසම මහන්සි.වැටුන තැන නිදි .මෙකට මොකද්ද කරන්න පුලුවන්
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
ඔිකට කරන්න තියන දේ ඔයාගේ සිතුවිලි අාමාරැවෙන් හරි වෙනස් කරගන්න...
@athulasenanayaka8645
@athulasenanayaka8645 3 жыл бұрын
බෙහෙත් ගන්න ,තනියම හොඳ කරගන්න බෑ
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@rainbowvibes9845
@rainbowvibes9845 3 жыл бұрын
@@madumadu7565 matath me thathvaya thiyenava
@deshanthapredeep6772
@deshanthapredeep6772 2 жыл бұрын
Sleep song කියලා තියනවා youtube එකේ ඒවා අහන්න
@chamarajanarangana1749
@chamarajanarangana1749 29 күн бұрын
මගේ යාලුවෙක් ඉන්නවා එයාට තියෙනවා ඩොක්ට කියපු දේවල් තවත් තියෙනවය අත පය දන් සුබාවයක් පපුව හිර වෙන ගතියක් බඩ පුරවා දාලා මෙ රොග ලක්ෂණ නත් ව්සාදිය රොග ලක්ෂනද කරුණා කරලා පැහැදිලි කරන්න හමුවෙන්න පුළුවන් ඩොක්ට කෙනෙක් ඉන්නවනම් කියන්න😢
@milannethuminamadushanka337
@milannethuminamadushanka337 3 жыл бұрын
ඔය හැම දේම මටත් තියෙනවා මනෝවෛද්‍ය කෙනෙක් හමිබිබ වෙින්න ගිහින් ආයෙත් අවා😖😣
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 жыл бұрын
e moko lajja sfhithunada
@user-ih8jp5pm9y
@user-ih8jp5pm9y 3 жыл бұрын
@@d.ywalpita4549 මට උදව් කරන්න.. පින්සිද්ද වෙයි.. මැරෙන්න තරම් ලොකු වේදනාවකින් ඉන්නේ මන්... අනේ කව්රු හරි මට පිහිට වෙන්න
@JustiiiBro
@JustiiiBro 3 жыл бұрын
@@user-ih8jp5pm9y yaluwa kohomada
@user-ih8jp5pm9y
@user-ih8jp5pm9y 3 жыл бұрын
@@JustiiiBro ගොඩක් දුකින්
@sadu6376
@sadu6376 Жыл бұрын
Ane mge shodrya me welwe oya thathweta muhuna dilaa tyenne eyge gf dala gyapu n8sa eya hospital inne ane ham9ma ashirwdyak krgena ymu mge shodrayawa suwa wenna kyla plZ
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
You are giving more beneficent to the society
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
Thank you soo much
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
Don't think same thing again & again.Do exercise,Call to a faithful friend & Listen to music which you desire.
@kevinbandara1866
@kevinbandara1866 2 жыл бұрын
@@d.ywalpita4549 මම විශාදයට බෙහෙත් ගන්නවා ඊට පස්සේ මට ඔසප්වීම වෙන්නේ නෑ ඒක අතුරු ආබාධයක්ද
@shanikarunarathna1061
@shanikarunarathna1061 2 жыл бұрын
අනේ ඩොක්ටර් මේ හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා..නිතරම මහා තනිකමක් දැනෙනවා..ජීවත් වෙන්න කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ..🥺😔 මං මොකද්ද කරන්න ඕනෙ??😪
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 2 жыл бұрын
මටත් එහෙමයි 😔
@simplelife6583
@simplelife6583 2 жыл бұрын
Matath ahemai math dr knk hoyanawa mara dukak widinne 😥
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-fl9gz2mx3w
@user-fl9gz2mx3w Жыл бұрын
මටත් 😢😢😢
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
මේ සේරම මට තියෙනවා. එත් කියන්න කෙනෙක් නෑ. හිත හදාගන්න බෑ 🥺
@chamithdilshan9479
@chamithdilshan9479 2 жыл бұрын
matath😓
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
මටත් 💔🙂
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
@@sanjaya7973 මෝටිවේශන් විඩියෝස් බලන්න friend 😕.
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
@@sanjaya7973 අමාරුයි නම් තමයී මාත් දැන් අවුරුදු 5 ක් විශාදයට බෙහෙත් ගන්නවා .ඒත් වැඩක් නැ 🙂 .වැටෙන්න එපා මං උපරිම උත්සාහ කරනවා මේ අසනීපෙන් සුව වෙන්න
@sanjaya7973
@sanjaya7973 2 жыл бұрын
@@user-xh7ic6dy7u 😓
@medinee2002
@medinee2002 3 жыл бұрын
විශාදය වගෙම තවත් මානසික පිඩා😣 රැසකට දිව්‍ය ඔසුව 🍁 පියමනින්න සිතසනසන සංගිත යහනට 🎼🎶 kzbin.info/door/hPIiH_ba1C-MIEVRLB34ag
@KaprukaBandara
@KaprukaBandara 3 ай бұрын
ගංජා ඔව ඩොස් ගහපුවාම විශාදය හැදෙනවා
@Sadara_Dewmini
@Sadara_Dewmini 3 ай бұрын
අනේ මට කවුරුහරි කියනවද මේ ගැන දැනගන්න doctor කෙනෙක් ලගට ගියාම ඒක එවෙලෙම බලල කියනවද නැද්ද කියලා
@k.liyanage428
@k.liyanage428 3 жыл бұрын
මේ හැම ලක්ශනයක්ම මට තියෙනවා. 💔😔
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@kalumsandaruwan7341
@kalumsandaruwan7341 2 жыл бұрын
🤣
@chulaniabeysekara514
@chulaniabeysekara514 11 ай бұрын
Thank You Very Much For Your Advice.
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
මටත් තියෙනවා doctor කිව්වා මට තියෙන්නෙ panic attack එකක් කියලා..මට වමනෙට එනවා කලන්තෙට එනවා..හැබැයි වමනෙ යන්නෙත් නැ කලන්තේ දාන්නෙත් නැ...බෙල්ලෙ ඉදලා ඔළුව හිතලා වෙලා යනවා හරියට හිරි වැටිලා වගේ..නිද්ද යන්නෙ නැ....මන් බෙහෙත් ගත්තා.මෙහෙම.ලක්ෂණ තියෙන අය ඉන්න්වද???
@dp5411
@dp5411 3 жыл бұрын
Sachini dias, මං දන්න විදියට ඇත්තටම හීතල වෙන් නෑ.ඒ අනිසි බය දැනෙන නිසා.බය වෙන එක රෝග ලක්ෂණයක්. මටත් එහෙමයි.
@piyumiwasana9787
@piyumiwasana9787 3 жыл бұрын
mata eka wenawa oya kiyapu vidihatama wamaneta enawa,kalantheta enawa eth ehema wenne na,samahara welawata oluwa pitipassen wage hiriwatigena yanawa wageth danenawa.oyata beheth gaththama adu unada e iruwaradayada?
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@piyumiwasana9787 තාම අඩු නැ අනේ..බෙහෙත් ගන්න වෙයිද දිගටම ..මන් බෙහෙත් නැවැත්තුවා .....ඔයාට හොදයිද???
@piyumiwasana9787
@piyumiwasana9787 3 жыл бұрын
@@sachinidias357 මට බෙහෙත් දුන්නෙ ඉරුවාරදයට. (migraine )මට එකත් තියනවා.ඒ කියන්නෙ වෙලාවකට ඔලුවෙ කැක්කුමක් හැදෙනව ඉවසන්න අමාරු.ඒක හැදුනමත් වමනෙට එහෙම එනව යන්නෙ නෑ.ලොකු ශබ්ද අහන් ඉන්න බෑ කේන්ති එනවා ඒ වගෙ එක එක ඒවා.ඉරුවාරදයට බෙහෙත් ගත්තම ඒ හිටපු ගමන් එන ඔලුවෙ කැක්කුම අඩු උනා.හරි නම් ඒක මාස තුනක්වත් දිගටම ගන්න ඕන.ඒත් මන් දිගටමනම් ගත්තෙ නෑ.
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@piyumiwasana9787 ඔයාට ඔලුව බෙල්ල හිරි වැටෙනවද?? ඔලුව පිච්චෙනවා වගේ දැනෙනවද??? මන් බය උනා ලෙඩකට.එදා ඉදලා මට මෙහෙම වෙන්නෙ
@chamilapriyangani6033
@chamilapriyangani6033 2 жыл бұрын
මෙි සේරම මටත් තියනවා. අවුරුදු 2ක් විතර මං බෙහෙත් බිව්වා පස්සෙ බෙහෙත් නැවැත්තුවා. ඒකාලෙ ඔනිම දෙයක් කියන්න පුලුවන් යාළුවෙක් හරි හිටියා ඒත් ඒ කවුරුත් නෑ දැන් මං ළඟ අම්මා තාත්තා හැර. ඒ දෙන්නටත් තවත් දුක් දෙන්න බැරි නිසා මං හැමදේම හිතේ හිරකරන් ඉන්නවා. ඒත් මට විස්වාසයි තව ගොඩකාලයක් මට මේ දේවල් හිතේ තියන් ඉන්න බැරි වෙයි එදාට මං මේ හැමදේම දාලා සදහටම යන්න යයි මේ ලෝකෙන්. විෂාදය කියන්නෙ කරුමයක් මේ ලෝකෙ කිසි කෙනෙකුට මෙම ලෙඩේ හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මම.😓😓
@kkwijesingha536
@kkwijesingha536 2 жыл бұрын
ඔයා digatama beheth ගන්ඩ මට ඔය ලෙඩෙ hadila beheth aran hoda una hithe duka ahakata danda බන අහන්ඩ බුද්ධ පොත් කියවන්ඩ තනියෙන් ඉන්ඩ එපා ඔයාගෙ ලෙඩෙ හොද වෙනවමයි
@ayodyabandara2898
@ayodyabandara2898 Жыл бұрын
@@kkwijesingha536 oyage leda hoda unada
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
beheth digatama ganna.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@dil4844
@dil4844 2 жыл бұрын
මටත් ඔලුව ගොඩක් රිදෙනවා, කන්න බෑ, ගොඩක් වෙලා නින්ද යනවා, යාලුවො එක්ක කතා කරන්න ගෙදර වැඩ කරන්න පාඩම් කරන්න පංති යන්න වගේ කිසි දේකට කැමැත්තක් නෑ. හැම තිස්සෙම අඩ අඩ දුකින් ඉන්නෙ. මට මේ හැමදේම උණේ මගේ bf මාව දාලා ගිය දවසෙ ඉදන්... අනේ මං දැං මේකට මොකක්ද කරන්න ඕනෙ සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්න පවා හිතෙනවා...
@heaventventertinment479
@heaventventertinment479 2 жыл бұрын
Matat ehemama tamai 🤕
@rashmiperera44
@rashmiperera44 2 жыл бұрын
මටත් එයාව අතාරින්න උන දවසෙ ඉදල කලිනුත් ප්‍රශ්න තිබුනා එත් මැරෙන්න උත්සහ කරල නෑ කවදාවත් එයාව අතාරින්න උනාට පස්සෙ ඒකත් උනා 😔💔
@simpleenglish4953
@simpleenglish4953 2 жыл бұрын
Dala giya auat penna dwsk diunu wenn. Oul wage hithen anith lamint oylm shakthiyk wen. 🔥
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
hama deyak ganama positive va hithanna. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@CHINABINARYOPTION
@CHINABINARYOPTION 2 жыл бұрын
ඩොක්ටර් මගෙ වයිෆ් මානසික තත්ත්වය අවුල් වෙලා තියෙන්නෙ එයා ඊයෙ කොන්ඩෙ ඔක්කොම කපා ගෙන ඔහේ බලා ගත්තු අත බලන් ඉන්නව..කෑවද ඇහුවම ඔවු කෑව කියල කෙටියෙන් උත්තර දෙනව කටහඩත් වෙනස් වෙලා plz docter meekata mn mokada karanna oone
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@pawanimadubashini7966
@pawanimadubashini7966 3 жыл бұрын
Sir mama අවුරුදු 18 ka ගෑනු lamek . Mata loku prashnayak tiyenawa. Mata දැනෙනවා mama tani වෙලා කියලා . සමහර වේලාවට මැරෙන්න hite nawa. Mat දුකක් දැනුණා ma mn mage ඇගටම වේදනාව දෙනවා. Mama කල්පනා karanakota කවුරු hari wadak කරන්න kiwwama ලොකු tarahak enawa. Man asai ඇවිදල mage hita සන්සුන් kara ganna eth ගෙදරින් එකට kamati naa. Mata oni tani wela inna. Sir mekat man මොකක්ද කරන්න oni plzzz mata උදවු කරන්න .
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
සහකම්පන facebook page එකට inbox message එකක් දාන්න. උපකාර ගන්න පුළුවන් ක්‍රමයක් ඔබතුමියට ලබාදෙන්නම්.
@pawanimadubashini7966
@pawanimadubashini7966 3 жыл бұрын
@shanika dilunya ou
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@prabathmadushanka9159
@prabathmadushanka9159 10 күн бұрын
Me dewal nsa hitha hadaganne kohomda kyala kauru hri kiynnko puluwnnm, aduma docter knk hri innwmm kynnk udauwak ganna pluwn kenek plz
@tharushichamika282
@tharushichamika282 2 жыл бұрын
මැරෙන්න හිතෙන වාර අනන්තයි.මේ ජීවිතේ කරුමයක්..😔😔😔😔😔😔😔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
Ai oyata ehema hithenne??oyath depression walata beheth bona gamanda inne??
@madhuperera6726
@madhuperera6726 2 жыл бұрын
@@tiktoknawa5547 oytath depression tynwd oyth bheth bonwd
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
@@madhuperera6726 ow...mn depression thiyenwa kyla nodena idla mge memory ekath loss una
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
@@tiktoknawa5547 ahannko.. matt dippresd wela hitiya.. masa 5,6k.. habai mn jesuswa danagatta mn pray karanna gattaa... mawa සම්පූර්ණයෙන් suwa una. .. pulueannam pastor channa you tube eka balannko. Mn kiyana eka oyata terei... ❤parissamin inna
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@lakshi7640
@lakshi7640 5 ай бұрын
සියලුම මානසික රෝග ඇති පුද්ගලයන් ට සුවය ලැබේවා......
@gayani9394
@gayani9394 3 жыл бұрын
මටත් මෙ ටික තියෙනවා දැන් අවුරුද්දක් විතර. මට යාලුවො නෑ කියන්න කෙනෙක් නෑ
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
මටත් එහෙමයි .
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
නිකන් enne නැතිව hamathissema තමන්ගේ වටිනාකම වැඩිවෙන විදිහේ දෙයක් කරන්න .එතකොට තමන් thmanta වටිනවා කියලා හිතෙනවා .අඩුම tharame gedara enna සතෙක් (dog,🐱 ) එක්ක වත් කතා කරන්න .එතකොට depression අඩු වෙනවා .සමහර විට nathi welaama යයි .🤗☺️ ඔයාට prashnak thiyenawa nam කියන්න.
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 жыл бұрын
matath thiyenawa man July 10 beheth gaththa Dan tikak hoday wage August 1aye clinic enna kiwa
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 жыл бұрын
@@hasinikondamali4093 oyata mokada une
@vithanaranasingha8652
@vithanaranasingha8652 3 ай бұрын
ඇත්තටම ඔබ ලස්සනට ඒ දේශනය කරා තෙරුවන් සරණයි
@shashiniudeshika6457
@shashiniudeshika6457 2 жыл бұрын
මෙතන තියෙන සේරම රෝග ලක්ෂණ තියේ මට 😔💔
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
psychiatrist docter kenekwa ikmanin muna gahenna. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@sanjaya7973
@sanjaya7973 2 жыл бұрын
Me too
@sachinideshani271
@sachinideshani271 Жыл бұрын
Matath
@tharakachathumali591
@tharakachathumali591 Жыл бұрын
oya tikama mtath krna kiwwa. Mn beheth gnna giye age manshapeshi wedanawak kiyla. Eth doctor mge roga lakshna ahala eya mn mta vistgra kra.. thanange balapamakin nowena anith kenekgen ho thanakin wena dewal gna worry wennawath hitha hitha duk wennawath epa kiwwa. Nithra sathutu huthena dewal music ho pothak ho asa thanka ynna ho e wade dewal krnna kiwwa..duka hithen vedio wath bnnepa kiwwa.thwath duka en nisa..exercise krnna kiwwa. Eya family dr kenek..eth mge hithe thiyena de hariytma kiwwa..attatma mn nokiwwata mn godak kalpnakrnwa onawata wada e dewal walta duk wewi his bawak ekja dawasema gewana kenek wage inne.. mtath danuna mta wehesai kmmali blaporoththu ne. Mn gnma mn awathkaeruwen inno. Mta wendawage re ta nindath ynna beri una mn doctor hmbawenna ynna kittu weddi..madiym re ahareno nidagtte ne wage danuna.. doctor e serma kiwwa mn ahnna kalin. Oluwe kakkuma hirawela wage mge as. Wada krddi mta kalin aga atgulin break weno wage oluwata barai ..attatma thmange wedanwa ka ekka hari kiynna. Sahodarayek yluwek amma thatta ho vishwasa wantha enekta..oyta hitha nidahas wei. Nettan pidane daragnna beriwa asarana wei..counseling walta hari gihin uodes gnna. Godak wadagth me wage dabuwathkurim. Budusaranai.
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 6 ай бұрын
Siyaluma manasika rogeen suwapath wewa obatumatath niduk neerogi bawaya labewa budusarni.
@sithuminithathsarani7595
@sithuminithathsarani7595 3 жыл бұрын
Matath oy okkm wge thynw...mt ek dara gannama bari una welawata mama godak wela adanawa....amma nisa thama mama mehema hari jeewath wenne..
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 Жыл бұрын
Sir im a student nurse. I have depression since 2020. I controlled it. But recently again i have symptoms. No happy.always overthinking.always i want to sleep.i cant control it. I need to study hard.can you give me a solution without using medication
@dhewumi
@dhewumi 2 жыл бұрын
ගොඩාක් වටිනවා 🙏
@user-tu6xu3so2q
@user-tu6xu3so2q 3 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@dilukasandaruwan8831
@dilukasandaruwan8831 3 жыл бұрын
මටත් දැන් මාස 6ක් විතර තිස්සේ මේ සියල්ලම තියෙන්නෝ 😞
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@devindadilshan7267
@devindadilshan7267 7 ай бұрын
hello sir,මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් 01)depression වලට හේතු වෙන වෙනත් රෝග තියෙනවද කියලා (තයරොක්සීන් ගැටලුවක් තියෙන කෙනෙකුට depression එන්න පුලුවන් වගේ) 02)depression හින්ද හැදෙන වෙනත් රෝගත් තියෙනවද කියලා (constipation වගේ) blog එකකට විස්තර ටිකක් හොයනවා 🙂❤️
@dusheniwijerathna9498
@dusheniwijerathna9498 3 жыл бұрын
Doctor mama nathi prashna hithin mawagena hithin godak duk vidinawa
@chathurangadisanayaka1121
@chathurangadisanayaka1121 3 жыл бұрын
mamat
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@shashikakalhara2600
@shashikakalhara2600 17 күн бұрын
අනේ මේ හැම දේම මට තියෙනවා මම ආදරේ කරපු කෙනා මාව රැවැට්ටුවා 😔 මට මාවවත් පානය කරන්න බෑ වගේ මට එක එක දේවල් ඔලුවට එනවා මන් දැන් මොකද්ද කරන්න ඔනී මුලින්ම 🙏
@enoshifernando1245
@enoshifernando1245 2 жыл бұрын
මේ ඔක්කොම තියනවා මට.. මැරෙන්න ගිය වාර අනන්තයී.. මට දැන් ඕනේ හැමදේම අත අරින්න
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa ,excersice karanna,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.e-mail eka ewanna.
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
Math oya thatwenma hitiya brother.. mn marennama giya.. mn letter ekak hitam liwwa... e tharam e wedanawa daraganna amarui.. oya kohoma hithuwath mn jesus lagata giya... mn pray kala.. mawa dan සම්පූර්ණයෙන් suwai.. meka oyata kiyanne mn e wedanawa danna nisa... mn boru nam pastor channa you tube ek search karala balanna... nattam pray karanna... marena ek wisaduma nemei.. apita sathutu wenna hethu oni tharam thiyanawa me wele apita ewa penne na. Api duekn nisa.. stay safe... jesus oyata haskamak karai
@dhakshithalakmal2674
@dhakshithalakmal2674 Жыл бұрын
ඒ හැම ලක්ශනයක්ම තියනවා මට . හරිම අමාරුවෙන් ජිවත් වෙන්නෙ 😓😓
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@kaveesharasanjali109
@kaveesharasanjali109 Жыл бұрын
Doctor kenek hamba wenna....නිවැරදිව ධර්මය දේශනා කරන ස්වාමීන්වහන්සේ නමකගෙන් ධර්මය අහන්න .
@salinduminoth9599
@salinduminoth9599 25 күн бұрын
සියලු රෝගීන් සුවපත් වේවා 🙏
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 жыл бұрын
Doctor mt දැනගන්න puluwnd සහෝදර කාටහරි depression තිබුණොත් eka anith සහෝදර සහෝදරියන්ට බලපානවාද kyl
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
Depression තියෙන කෙනෙක් පවුලේ ඉන්න අවස්ථාවක ඒ කෙනා ජීවිතයේ මුහුණදෙන ගැටළු සහ හැගීම් එක්ක පවුලේ අනෙක් අයටත් ඒක අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. නමුත් මේ කියන්නෙ පවුලේ අනෙක් අයට depression හැදෙනව කියල නෙමෙයි. අර පුද්ගලයාගෙ ජීවීතයේ ගැටළුව දකිනකොට, ඒ ගැටළුව විසදගන්න කොහොමද පවුලේ කෙනෙක් විදිහට උදව් කරන්නෙ කියල හිතනකොට ඒ අය තුළ යම් ආතතියක් නිර්මාණය වෙන්න පුළුවන්. විශාදය කියන්නෙ නිවැරදි විදිහට ප්‍රතිකාර ලබාගැනීමෙන් සුව කළ හැකි රෝගයක් කියන අවබෝධයෙන් අර පුද්ගලයාට උපකාර කරීමෙන් ඒ ආතති තත්ත්වයන් මගහරවගන්න පුළුවන්.
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 жыл бұрын
Thank u doctor
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 жыл бұрын
Mm masayak beheth biwwa.masekin enna kyla qwa.beheth bonakal tkk hnda welathbna.eth dn mt ayaeth thyenwa.mt campus eke wada ekk doctor channel krnna bri una.
@HoneySonu-rs7ob
@HoneySonu-rs7ob Ай бұрын
මැරෙන්නම හිතාගෙන ඔලුවට එල්ල කරපු පහරකින් දැන් පීඩා විඳිනවා.. මට ඉක්මනට මැරෙන්න ඕනී.. විහිළුවක් නොවේ
@MELDOBE
@MELDOBE Ай бұрын
මොකක්ද ඔයාගේ ප්‍රශ්නය comment එකක් දාන්න.මන් උදව් කරන්නම්
@gayathrihimaya9186
@gayathrihimaya9186 3 жыл бұрын
මේ හැම රෝග ලක්ශන මට තියනවා.
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@No-Face.
@No-Face. 3 ай бұрын
මම රට ආවා.දැන් මාස 2ක් වගේ.මට ඇත්තටම ගෙදර මතක් වෙනවා.වැඩ කරද්දි ඒ වැඩ එපා වෙනවා කරන්න.කිසි වැඩක් කර ගන්න අමාරුයි.උදේ ටික වෙලාවක් අවුලක් නෑ.ඒත් දවසේ ගොඩ වෙලාවක් අමාරුයි හිතට.මන් මොකක්ද සර් කරන්න ඕනි
@gamini684
@gamini684 2 ай бұрын
Katha karann ona nm kiyann
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
අනේ දෙයියනේ හැමදේම තියෙනවනෙ😔.සර් හේතුවක් නෑ ඒත් මට මාව එපා වෙලා.කිසි සතුටකින් නෙවෙයි ජීවත් ඒන්නෙ මැරෙන්නමයි හිතෙන්නෙ 😥
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
Bf ta hari yaluweka hari kiwada
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
@@uthayachandranthathushan3952 bf ට කිව්වා එයා අහන් උන්නා මාව මන් හිතනවා දැන් මට හොදයි කියලා.
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
@@sanduofficial9539 kiyala kocchra dawasda oyata nitra parana una dewalut hitunada. Mokda mage gf ta tiynwa wge mata hitenwa hriyatama hoyagnna one karanwa
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
@@uthayachandranthathushan3952 මට ඇත්තටම ඕනෙ උනේ හිත නිදහස් කරගන්න.අපිට විශාදය වගේ මානසික ලෙඩ හැදෙන්නෙ අපි හැමදේම හංගන් හිරකරන් ඉද්දි මට කෝමත් එයාට කිව්වට පස්සෙත් සතියක් විතර තිබ්බා.අන්ගුලි මාල පිරිත අහන්න කියලා ඩව්න්ලෝඩ් කරලා එව්වා මට තව ගීතිකා එහෙම අහන්න.තනියෙන් ඉන්නෙපා කියලත් කිව්වා
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
@@sanduofficial9539 ekane mage gf hithe hangan innwa bageta kiyala. Taniyen innwa epa kiwe , oyata paluwak denunada eya neti tena eka neti kragate kohomada
@nethminethmi1080
@nethminethmi1080 Ай бұрын
Mage boy friend biuvata passe pissek vage godak bonne naa biyar ekak vitharai bonne.eka bonneth idala hitala.eth a podda biuvath eya hari aul..pare yana minissuntath baninava..nikarune mata cll karala baninava.mata hithenava mekath manasika ledakda kiyala
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
මම අවුරැදු පහක් නිවැරදි ඔෟෂධ ගත්තා දැන් මම සතුටින් ඉන්නවා
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
ඔයා කොහෙන්ද බෙහෙත් ගත්තෙ
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
@@sachinidias357 රජයේ රෝහලක.....නිසි උපදේසනය හරියට බෙහෙත් බොනවානමි ලෙඩෙි හොද වෙනවා...
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@madumadu7565 oyath ekka mata tiakak katha karanna puluwanda ..mn number eka dannada
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
@@sachinidias357 ktha krnna bya nethuwa pshnyk ne nangi mn kellek welath jiwithe dam hema deykma thniyma krnwa.....
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@madumadu7565 gathada number eka delete karanna mata
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 3 жыл бұрын
මේ හැමදේම මට තියෙනවා.මේ රෝගී තත්වයෙන් මං පීඩා විදිනවා.හැබැයි මම කොයි වෙලේවත් මගේ දුක පිටතටවත්, කාටවත් පේන්න තියන්නේ නෑ.මේකට ප්‍රතිකාර නොකලොත් මේ තත්වය වැඩි විය හැකිද?
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ow bohowita.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.e-mail eka ewanna.
@lamindueshan4024
@lamindueshan4024 Жыл бұрын
මේ කියපු හැම දේම මට සමීප දේවල් සමහර වෙලාවට මට මැරෙන්න හිතෙනව මට උදව් කරන්න
@hihsai_hi
@hihsai_hi 6 ай бұрын
ඇයි
@gaminglakith8839
@gaminglakith8839 2 жыл бұрын
සර් මගේ පෙම්වතියටත් මෙම රෝග තත්වය තියෙනවා ඒකෙන් ගොඩක් පීඩා විදිනවා ඇය.මන් එක්කත් වැඩිය ඉන්න රුචියක් නෑ.මේ රෝගය සුව කරන්න පුළුවන් නේද.? ඒකට අවශ්‍ය ප්‍රතිකාර මොනවද 🙂😖
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@zawahirshareena1951
@zawahirshareena1951 2 жыл бұрын
මම හිතාගෙන හිටියේ තනිකම නිසා වැඩියෙන්ම මේවා වෙනවා කියලා .පෙම්වතෙක් ඉදලාත් මෙහෙම ද.එහෙනම් මගේ මතය වැරදි .මේ හැම දෙයක්ම මටත් තියෙනවා.මම හිතුවේ මට husband කෙනෙක් නැති නිසා මෙහෙම වෙන්න ඇති කියලා 🙄.අනවශ්‍ය දේවල් නොහිතා තමන්ගේ ආගමට අනූව ජීවත් උනොත් මේ කිසිම දෙයක් නෑ .මෙතන තියෙන්නේ හැමොටම එකම ප්‍රශ්නයයි.හොද ආකල්ප හදාගෙනෙ ,හොද සිතුවිලි ව්ලින් මේ දේ සුව කරගන්න පුළුවන් 👍👍
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
මාන් අවුරුදු දෙකක් ekkenekta ආදරේ කරා ගොඩක් සතුටින් ඉඳිය එය එක්ක එය මගේ පස්සෙන් අවුරුද්දක් ඇවිත් යාළු උනේ යාළුවෝ එයට කේලාම් කියල අපි දෙන්නව තරහ කර ගියා අවුරුද්දේ ජුනි මාසෙ මගේ යාළුවෝ මාත් එක්ක ඉඳිය මං මැරෙන්න 3පාරක් උත්සාහ කරහා ඒත් ගෙදර අය යාළුවෝ නිසා ජීවත් උනා 🥺 ඒත් අනේ මට කිසි සතුටක් නැ ගොඩක් දුකින් ඉන්නේ මාන් මගේ එක යාලුවෙක් කමාප් ගියා අනිත් යාළුවා කැමති නැ එය ගෙන කියනවා මට බනින මාන් ගොඩක් ආසරාන් වෙලා ඉන්නේ වෙන කෙනෙක් එක්ක යාළු වෙන්න බැලුවා ඒත් මට ඉන්න බා අරයව මතක් වෙනවා එය එකක් සතුටින් ඉඳිය විදිය මතක් වෙන්ව මට කිසි කෙනෙක් ම්ව කියන්න නැති නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම හැමදාම රෑට අඩනවා එයාව මතක් උනත් ඇති මට අඬන්න ඒත් මාන් එළියේ ඉන්නකොට සතුටින් ඉන්නවා වගේ ඉන්නෝ ඒත් කිසි සතුටක් නැ මට විදාවනෝ ගොඩක් කොළ වල හැමදාම මොනවා හරි ලියනවා ඒව එකතු කරනවා එය ආවොත් දෙන්න කියාල එය ගිහිපු දවසේ ඉඳන් මාස 3ක් මාන් පොතක් ලියුවා ඒ දවස් ටික ගොඩක් මාන් මංසික්ව වැටුණා දැනුත් එහෙමයි මාන් ගොඩක් ජීවත් වෙන්නේ මනෝ ලොක් වල මගේ හිතින් හදාගත්තු 🥺 ඉස්සර මාන් ගොඩක් සමජේ අය එක්ක යුලුවෝ එක්ක ඉඳිය ඒත් මට දැන් සමාජෙට යන්නේ බැහැ ලාජාජයි එය ගෙන අහවි කියල බයයි මාන් තනියම ඉන්න ආස මාන් ගෙදරට වෙලා කාමරේ කොක්කක් වගේ එකක් තියෙනවා හැමදාම කල්පනා කරනවා මැරෙන්න ඒත් ගෙදර අය මාන් ආදරේ කරපු කෙනාට දුක් විදින්න වෙයි කියාල මැරෙන්න බයයි ඒත් සමහර වෙලාවට කරගන්න දෙයක් නැතුව යනවා කළේත් එකක් හරි ගියෙත් නැ ඒ දුක එහෙමයි අදටත් දැන් අවුරුද්දක් වෙන්න ලගයි අනේ කවුරු හරි කියන්නකෝ මට කරන්න දෙයක් මැරී මරි ඉපදනේව මාන් මෙහෙම ඉන්න බැහැ මිනිසුන් මැරෙනකොට මට හිතෙනවා මැරෙන්න සෙරම විසදෙව්යි කියල අනේ ගොඩක් ආසරණයි පුළුවන් කෙනෙක් කියන්න මට කරන්න දෙයක්🥺😭
@lahiruvlog9342
@lahiruvlog9342 2 жыл бұрын
Mata katha karanna daruwo
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
@@lahiruvlog9342 කොහොමද
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 2 жыл бұрын
හැම බැදීමක්ම තාවකාලිකයි.ආදරේ කියන්නෙ බොරුවක් විතරයි
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
Ahannko math oya thattwen hitiya.. eya ei ho noyei.. eka api danne na... habai api goda enna onene... hamawelema dukai thama.. mn mona de kiwwat kauru kohoma dewal kiwwat ape hitha hadaganna godak amarui... mn suwa une jesus nisa... oya pray karann pastor channa hari pastor colten wikramarathna hari you tube ek balanna.. jesus oyata haskamak karai.. oyage sathua oyata hambei... therunada marena ek wisaduma nemei... god is allways with you
@MishpaHome
@MishpaHome 5 ай бұрын
ඉතාමත් හොද වැඩ සටහන් ❤
@manjuasha6749
@manjuasha6749 3 жыл бұрын
Sir oba kiyana me hema dema mata thiyenawa..mata atheethe amathaka karanna beheth liyala denna ...nathnam maya beheth denna..mata nathnam mata ena kenthiyata bella kapa ganna hithenawa....man inne saudi sir...😥😥
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@dinukalakshan163
@dinukalakshan163 2 жыл бұрын
නිතරම නිදිමත,නිතරම මහන්සි දැනෙන එක ,පාඩම් කරන කිසි දෙයක් මත හිටින්නෙ නැ,ක්ලාස් ගිහිපු වෙලාවට සර් උගන්නද්දි වෙන වෙන දේවල් ඔලුවට එනවා,මාසෙක වගේ ඉදලා කන්න ආස කෑම මුකුත්ම කන්න බෑ අමුතු ගඳක් එනවා ඒ කෑම වලින් ගොඩක්ම හොදි වර්ග වලින්.....මෙහෙම වෙන්නෙත් depression නිසාද....?????
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@RanminiThisara-kx3tf
@RanminiThisara-kx3tf 4 ай бұрын
අනේ ගොඩාක් පිං.මට මේකට උත්තයක් දෙන්න කවුරුහරි.මට මේ කිව්ව හැමදේම තියෙනවා ..මම කෙනෙක්ට අසීමිත විදිහට ආදරේ කරා..ඒ වගේම එයා ගැන බලාපොරොත්තු ඇති කරගත්ත.අද ඒ කෙනාගේ වෙනස්කම්, දුරස් විම දරාගන්න බැරුව මාස ගාණක් අඩලා අඩලා හෙම්බත් වෙලා ඉන්නෙ.එයාට ආදරේ කරපු තරමට එයාගේ වෙනස්කම් මට දරගන්න හරි අමාරුයි .දැන් මාස ගාණක් එක දිගට අඩනවා.මොන දේ කරලා හිත හදාගන්න උත්සාහ කරත් මට ඒ දේ කරගන්න බෑ.එයාට අඩ අඩා මං මේ දෙවල් කියද්දි මට පිස්සු කියලා බනිනව.මේ කිව්ව ඔක්කොම රොග ලක්ශන තියෙනවා .ඊට අමතරව හැමදාම ඔළුව පැලෙන්න වගේ රිදෙනවා වගේම හිතාගන්න බැරි තරමට කොන්ඩේ යන්වා.දුක දරාගන්න බැරිම උනාම මං මටම රිද්දගන්න හිතාගන්නවා.අත කකුල් දෙක මගේ පපුව බඩ මං බ්ලේඩ් තලෙන් කපාගන්නවා ඒ වෙලාවට.මං කෙල්ලෙක්.මට හිත හදාගන්න අමරුයි.මමත් මේ රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද.නැත්නම් ඊට වඩා මානසික රෝගයකින් පීඩා විදිනවද..මට මේ දේවල් කාටවත්ම කියාගන්න බෑ
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 2 жыл бұрын
මට මේ හැම ලක්ෂනයක්ම තියනවා..මේ දැනුත් මැරෙන්න හිතෙනව
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
Dn kohomasa oyata yaluwekta bf ta hri kiwwada
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 Жыл бұрын
දැන්නම් හොදයි ගොඩක් දුරට 🥰
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
@@ayeshamadhuwanthi1551 kohomada hoda une mage gf ta tiynwa his bawak denenwalu
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 Жыл бұрын
@@uthayachandranthathushan3952 මෙහෙමයි යාලුවො එක්ක fun එකේ ඉන්නකොට ගානක් නෑ...තනි වෙනකොට තමා එහෙම දැනෙන්නෙ..පුළුවන් තරම් හැමවෙලේම සතුටින් ඉන්න බලන්න..දුක හිතෙන සින්දු එහෙම අහන්න එපා...එයාව තනි කරන්න එපා..එයාව කෙයා කරන්න නිතරම..පුළුවන් තරම් සතුටින් ඉන්න දේවල් කරන්න
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@sadeepnirmalperera6716
@sadeepnirmalperera6716 3 жыл бұрын
විශාදය සුව වූ පසු නැවත වැලදෙනවාද
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
නැවත විශාදය වෙත යන්න අවදානමක් තියෙනව. නමුත් නියමිත ප්‍රතිකාර ලබාගැනීමෙන් සහ ඒ අනුව කටයුතු කිරීමෙන් නැවත විශාද තත්ත්වයන් මතුවීමට ඇති ඉඩ නැතිකරන්න පුළුවන්
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@kavindayaroshani8709
@kavindayaroshani8709 2 жыл бұрын
@@-sahakampana-empathy4567 mekta prathikara gnna puluvn me සම්බන්ධයෙන් danta ලංකාවේ inna හොඳම doctor kauda
@kanthisiriwardana877
@kanthisiriwardana877 5 ай бұрын
Mata me serama තියෙනවා mage iganeema kadala mava bandala denakota mata vayasa 15 eda idan mn godak duk vinda dan mata aurudu 50 panna ගෙවුණු අවුරුදු 30ganama mn ආපස්සට giye na namuth mata dan ahimi unu de වගේම ලැබෙන deth sundaray namuth hithata sathutak danen na puluvannam mata udaw karanna
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
Balanakota meke inna hama ekektama wishadaya thiyanawane ?😂😁 Attama matath thiyanawa oya duka 😭😭😭😭😭😭😭
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
Ooo thanks 😌😘
@sureshmadhuwantha6568
@sureshmadhuwantha6568 3 ай бұрын
සියලූ දෙනාම සුවපත් වේවා❤🥹🙏
@hellofoodies1
@hellofoodies1 4 жыл бұрын
👌👌 ඉතාමත් වටිනවා... keep it up aiye... 👏👏
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
Thank you very much
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@dinudinu9674
@dinudinu9674 4 жыл бұрын
අපිට එහෙම ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නෙ කොහොමද, කොහෙන්ද..
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
සියලුම ප්‍රධාන රෝහල්වල මනෝවෛද්‍යවරයෙක් සිටිනව. පෞද්ගලික රෝහල්වලින් වුණත් මනෝවෛද්‍යවරයෙක්ගේ හෝ මනෝවෛද්‍යවරයකුගේ සේවය ලබාගන්න පුළුවන්
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 3 жыл бұрын
මුලින්ම හොද කවුන්සිලර් කෙනෙක් හම්බෙන්න ඕන උපදෙස් දුන්නට මදි නම් බෙහෙත් බොන ගමන් උපදෙස් ගන්න ඕන ඒකට phsycatrist කෙනෙක් හන්බෙන්න ඕනා
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@nethu4345
@nethu4345 Жыл бұрын
Doctor හිතේ ලොකු ප්‍රශ්නයක්, වේදනාවක් සති ගානක් හිතේ තිබිලා ඒක කාටවත් කියාගන්න බැරි වුනාම ටික දවසක් යනකොට ඒ දුක Depression දක්වා යනවද? Plz kiynnko Depression hadenna hithe kalayak thisse tiyna prashnayak balapanawada kiyl????
@uthayachandranthathushan3952
@uthayachandranthathushan3952 Жыл бұрын
Yaluwek ta , hri bf innwanam eyata kiyanna
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
bohovita ehema vennath puluvan.
@slrespect3581
@slrespect3581 2 жыл бұрын
මට ඔය හැම එකක්ම වගෙ තියනවා...😔
@nikilnimantha7075
@nikilnimantha7075 Жыл бұрын
Beheth ganin ehanam 😂
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ShalikaWijayalath
@ShalikaWijayalath Ай бұрын
අම්මෝ... මේ සින්දුමයි මම රෑට අහන්නෙ.. නින්ද බොහෝ දුරයි....😔
@chamodthilakshana5576
@chamodthilakshana5576 3 жыл бұрын
සර් අපිට මේක තනියම ජයගන්න පුලුවන්ද?
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
රෝගයේ තිව්‍රතාව අනුව ඒක වෙනස් වෙනවා. කොහොම වුණත් විශාද තත්ත්වයක් තමන්ට තියෙනව කියල හිතෙනවනම් මනෝවෛද්‍යවරයකුගේ හෝ මනෝඋපදේශකවරයකුගේ සහය ලබාගැනීම තමයි හොඳම දේ.
@chamodthilakshana5576
@chamodthilakshana5576 3 жыл бұрын
@@-sahakampana-empathy4567 🙏❤️
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@user-qp6of4wd3q
@user-qp6of4wd3q Ай бұрын
එතකොට ඩොක්ට කෙනෙක්ව හිතින් මවාගෙන තමන්ගෙ ළඟ ඉන්න විදිහට කතා කරන මානසික ලෙඩේ මොකක්ද ඒක භින්නෝන්මාදයද
@kayan1525
@kayan1525 4 жыл бұрын
මම කොරියාවෙ ඉන්නෙ.මට මේකෙන් ගැලවෙන්න ඕන.පුදුම දුකක් විඳිනවා මේ ලෙඩේ නිසා.
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
ඔයා ට මොනවාද දැනෙන රෝග ලක්ෂණ ....මටත් එපා වෙලා අනේඑ
@kayan1525
@kayan1525 3 жыл бұрын
@@sachinidias357 මට දැන් අව්ලක් නෑ. Thankyou ❤️
@agrasarojani169
@agrasarojani169 3 жыл бұрын
Oya treatman kale kohenda
@kayan1525
@kayan1525 3 жыл бұрын
@@agrasarojani169 කරපු treatment නිසා මට තව වැඩි උනා.මම එකක් කියලා නෑ.තනියම දේවල් ටිකක් හොයලා කරා.ඔයාට තියෙන ගැටලුව මොකක්ද ?
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
@@agrasarojani169 ragama private hospital eke dr kenek
@upulrathna8307
@upulrathna8307 8 ай бұрын
හොද doctor කෙනෙක් කියන්න
@s.y3662
@s.y3662 3 жыл бұрын
මේ හැමදේම මට තියෙනව මන් මොකද කරන්නේ
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 жыл бұрын
මනෝඋපදේශකවරයකු හෝ මනෝවෛද්‍යවරයකු හමුවෙන්න
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@dschanux940
@dschanux940 6 ай бұрын
මන් යාලු වෙලා ඉන්න නන්ගිට ඔය ඔක්කම වගේ තියනවා🥺 එයාට ගෙදර අය එක්ක ඉන්න බැ අම්මාගෙ බැදීමක් නෑ හරියට මේ පාර OL කරන්නේ🥺 ඊයේ පැනඩෝල් 6ක් බීලා😭
@navishkashamindi6833
@navishkashamindi6833 4 жыл бұрын
මට ඔය අටම තියෙනවා ..ජීවිතෙත් එපා වෙලා
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
ප්‍රතිකාර සදහා යොමුවෙන්න
@sachinidias357
@sachinidias357 3 жыл бұрын
මටත් ජිවිතේ එපා වෙලා..මන් මොකද ක්‍රන්නෙ
@navishkashamindi6833
@navishkashamindi6833 3 жыл бұрын
@@sachinidias357 mt msg ekak danna inbox dr....no eka ewnnm oya instergrm innwda
@madulakshan8156
@madulakshan8156 3 жыл бұрын
මටත් මෙ දෙවල් එපා වෙලා
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
Thenks doctar obata..
@YK-qz1tq
@YK-qz1tq 2 жыл бұрын
මටත් උදව් කරන්න පුළුවන්ද මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.. කොහොමද මම ප්‍රතිකාර කරගන්නේ.. මට මේ තත්වයෙන් මිදෙන්න අවශ්‍යයි. මගේ අරමුණු කරා යෑමට මේ තත්වය ගැටලුවක් වෙලා😥
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@prabathmadushanka9159
@prabathmadushanka9159 10 күн бұрын
Aththtma me wage prsnekin hari gya knek innwnm udau krnnkoo, adum kiynn knek ne, hmadema hithe hira karan idlam dn mta mwama nthi wela, plz
@sachinidias9643
@sachinidias9643 4 жыл бұрын
Doctor මම girl කෙනෙක් ..දැන් මාසයක වෙලා ඉදලා මට රෝග බියක් ඇති වෙලා...මට මැරෙන්න හිතෙනවා..කන්න බැ දවස් ගනන් නොකා ඉන්න පුළුවන්..ඇග පිච්චෙනවා වගේ පණ නැ වැඩ කරගන්න ..එ බය ආවාම පුදුම අමාරුයි ...ඇගට කියලා නිම කරන්න බැ.මම ලෙඩ වලට බයයි.මට හිතෙන්නෙම මාව ඉස්පිරිතාලෙ ගෙනිහින් බට ගහලා විදවන්න වෙයි කියලා ...මෙ බය දැන මාසයක් ඉදලා මගේ හිතේ. මන් මොකද කරන්නෙ ...ගෙදර අයටත් කරදරෙ මගේ
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 жыл бұрын
ඉක්මනින් මනෝවෛද්‍යවරයකු හමුවන්න. රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල්වලත් මනෝවෛද්‍යවරුන්ගේ සේවය ලබාගන්න පුළුවන.
@dp5411
@dp5411 3 жыл бұрын
මටත් එහෙමයි. මට කීව මොලේට උනන සමහර ද්‍රව්‍ය වෙනස් වෙනවලු.ඒකලු අමාරු දරාගන්න. ඔලුවට විකාරෙ වගෙ.මට බය මට පිස්සු හැදිලද කියල. බය නිසා නැති අමාරු එනව. වෙලාවකට ලෙඩක් තියෙනවද නැද්ද හොයන්න බෑ
@mohamedalthaf7317
@mohamedalthaf7317 3 жыл бұрын
Doct knk hmbenn awl nm kwruhri knk ekka katha krnna open.. oka hrynw aniwrn
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@infinity1501
@infinity1501 2 жыл бұрын
HIV වලට නේද භය??? පුලුවන් නම් නෑ කියපන් 😂😂😂. කොහොමද දන්නෙ කියලනම් අහන්න එපා...😊
@niranjalaniranjala7138
@niranjalaniranjala7138 3 ай бұрын
Thankyou sir.hodata pehediliwa kiyala denawa.mama nursing student kenek.🙏🙏🙏🙏🙏.
@ChandrikaRalalage
@ChandrikaRalalage 18 күн бұрын
Please man me vidiyo eka dakke ahamben man dan videsaha gaththa wela inna mage jivithe kalma vidawanawa puluwannam mata udau karnna puluwan da please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 12 МЛН