Art Therapy for Mental Health | කලා චිකිත්සාව | # sinhala video | vidusrilanka

  Рет қаралды 1,544

vidusrilanka

vidusrilanka

Күн бұрын

Art therapy
#sinhala
#srilanka
Developed as a therapeutic tool since the 1940s. Prior to that, people used art for their communication, for expressing their emotions, and for relieving mental confusion.
The arts used include drawing, painting, large-scale painting (murals), sculpture and carving, drama and theater, music, and pottery.
Art can be used as a means of healing for a range of ailments in a much more accurate study and application. These include age-related problems, post-traumatic stress disorder, diet and overeating crises, stress, depression, physical pain, mental illness associated with physical illness, physical, mental, and sexual abuse. Painting therapy can greatly contribute to the identification and healing of victims.
Evidence-based scientific research confirms that painting therapy has been shown to improve the mental health of older people living in nursing homes, as well as to treat post-traumatic stress disorder and cancer patients, as well as to alleviate their disease and vascular symptoms. That there is.
කලා චිකිත්සාව
ප්‍රතිකාරාත්මක මෙවලමක් ලෙස 1940 දශකයේ සිට සංවර්ධනය වුවකි. ඊට පූර්වයෙන් මිනිසුන් තමන්ගේ සන්නිවේදන කටයුතු වෙනුවෙන්ද, තමන්ගේ භාවාතිශය හැගීම් ප්‍රකාශ කිරීම වෙනුවෙන් හා මානසික වියවුල් පහකර ගැනීම සදහා කලාව භාවිතා කර ඇත.
මෙලස යොදාගනු ලබන කලාවන් ලෙස සිතුවම් ඇදීම, ඒවා පින්තාරු කිරීම, විශාල පින්තාරු කිරීම් සිදුකිරීම(බිත්ති සිතුවම්) , මුර්ති හා කැටයම්, නාට්‍ය හා රංගන කළා, සංගීතය, මටිභාණ්ඩ නිර්මාණය වැනි කලාවන් දැක්විය හැක.
කලාව බොහෝ සෙයින් නිවැරදිව හදාරා භාවිතා කිරීම තුල රෝග පරාසයක් වෙනුවෙන් සුවවීමේ මාද්‍යක් ලෙස භාවිතා කලහැක. ඒවා අතර වයස්ගතවීම හා බැදුන ගැටළු, පස්චාත් වියවසන ක්ලේමත අක්‍රමතාවය, අහාර පාලනය හා වැඩිපුර ආහාර ගැනීම ආශ්‍රිත අර්බුද, ආතතිය, මානසික අවපිදනය, කායික වේදනාවන්, කායික රෝගී තත්වයන් හා බැදීගිය මානසික වේදනාවන්, කායික, මානසික, හා ලිංගික අපයෝජනයට ලක් වුවන් , වැනි සමාජ ස්ථරයන්ට ලක් වුවන් හදුනා ගැනීමට හා ඔවුන්ව සුවපත් කිරීම වෙනුවෙන් සිතුවම් චිකිත්සාව මනාව දායක කරගත හැක.
සාක්ෂි මත තහවුරු වූ විද්‍යාත්මක පරේෂණ සනාත කරන්නක් නම් වැඩිහිටි නිවාස වල ගතකරන වයස්ගත පුද්ගලයිනේ මානසික සුවතාවය ඉහල නංවන්න, පස්චාත් වියවසන ක්ලමත අක්රමතාවයට ලක්වූ වැඩිහිටියන් හා පිළිකා රෝගීන් සමග කරන ලද අද්යනයන් ඇසුරින් ඔවුන්ගේ රෝග සුව කිරීමටත් රෝගය හා බදුන රෝග ලක්ෂණ පහ කරලීමටත් සිතුවම් චිකිත්සාව මනා උපකාරයක්ව වී ඇති බවයි.

Пікірлер: 8
@biologyketikrama2258
@biologyketikrama2258 Жыл бұрын
😊🎉
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Thank you
@dulshanimahanama3914
@dulshanimahanama3914 2 жыл бұрын
Thanks and hope next video very soon.. sir.
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Thank you 😊
@mahimirajapaksha3336
@mahimirajapaksha3336 2 жыл бұрын
Thank you 👍
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Thank you
@dhananjalibandara4968
@dhananjalibandara4968 2 жыл бұрын
Thank you sir. art therapy කරන්නේ කොහොමද කියලා ඉක්මනටම විඩීයෝ එකක් ගේන්න... ❤️
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Yes very soon. Thank you
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
Therapy Technique: Clay Blobs
4:51
Liana Lowenstein
Рет қаралды 12 М.
What is Art Therapy?
2:30
UQ Faculty of Medicine
Рет қаралды 113 М.