KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඩිප්‍රෙශන් වගේනම් මේක බලන්න - What is Depression Sinhala | symptoms and treatment -Psychology විශාදය
13:18
මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies | Study Tips Sinhala for A/L O/L exams -memory
8:03
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Кто круче, как думаешь?
00:44
සීමාවට වඩා සිතීම නවත්තගන්නෙ කොහොමද - Stop Overthinking - Motivation Bio Api Tips - Positive Thinking
Рет қаралды 357,066
Facebook
Twitter
Жүктеу
1
Жазылу 491 М.
Bio Api
Күн бұрын
Пікірлер: 1 000
@BioApiSL
Жыл бұрын
☹ඔයාටත් ඩිප්‍රෙශන් වගේනම් මේක බලන්න - What is Depression in Sinhala 👇 kzbin.info/www/bejne/nnrPdJiBmNh3gq8si=X-7IyTFBIt5uGDoE
@kdamalidu6414
Жыл бұрын
Man vadak karanna yaddi meka varadi veida vadak karanna yaddi atha vrvulanava mata epa vrla innr vaha bonna hithila thiyennr
@يوكا-ز6ش
4 ай бұрын
මටහස්බන්මටවෙනස්කම්කල
@AnuSadanethu
4 ай бұрын
1වේග රිද්ම සින්දු අහන්න. 2වෙන්න පුලුවන් හොදම ටික හා නරකම ටික ලියන්න 3හැම දෙයක්ම සම්පූර්න වෙන්නෙ නෑ ජීවිතයේ කියලා හිතන්න 3 වෙනස් වීම් පිලිගන්න . ඒ දිහා උපේක්ශාවෙන් බලන්න 4 තමන්ගෙන් පැත්තෙන් විය යුතු දේ කරන්න 5 දින පොතක් ලියන්න, 6 වර්තමානයේ සිහිය පිහිටවන්න 7 හෙට දවස plan karanna. වැඩ තුනක් විතරක් ඒකට මුලින්ම දාන්න 8 හැම ප්‍රශ්නයම හැමදාම තියෙන්නෙ නැ කියල හිතන්න 9 බාවනා කරන්න 10 ලෝකේ මිනිස්සු වැරදි දකින්න ඒ ගැන කතා කරන්න කෝමත් කැමතියි . ඒ නිසා අනිත් අය ගැන වද වෙන්න එපා . මේ ලෝකේ හොදම මනුස්ස්යා උනත් ඒ කෙනා දිහාත් අමුතුවට බලන අය ඉන්න්වා . ඉතින් ඒ නිසා හැමොම හැමෝටම කැමතියි වගෙ පෙන්නුවාට නැති තැන විවේචනය කරන බව හිතන්න . ඔයත් මාත් අපි හැමෝම එහේමයි. 11 අනවශය කතා මග අරින්න . කියන්න ඕන දේ මූනට කියන්න . අකමැතිනම් ඒකත් කියන්න . කිසිම කෙනෙක්ට වටිනාකම් දෙන්න එපා ලොකුවට. තමන්ගෙ හය්ය තමන්ම වෙන්න . ❤
@sdkaraokestudio4168
20 күн бұрын
Hm😔
@xraa_edits
9 күн бұрын
Thank you❤❤
@hashinicharuka5482
7 күн бұрын
❤
@lps2352
2 жыл бұрын
overthinking වලට තියන හොදම විසදුම සතිය.ඒ කියන්නෙ වර්තමානයෙ ජීවත් වීම.ඒකෙන් overthinking විතරක් නෙවෙයි ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හම්බෙන්වා🤗
@AP-hu8eg
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏
@asiandiana6257
2 жыл бұрын
Aththa
@angelgamming221
2 жыл бұрын
කීවට ඒක කරන්න අමාරුයි
@chethmiprabudini9430
2 жыл бұрын
Yes
@lps2352
2 жыл бұрын
@@angelgamming221 මේ ලෝකෙ කිසි දෙයක් ලේසි නෑනෙ සහො.අපි ඒ දේ ලබාගන්න උත්සහ කරේ නැත්තම් නිකන් ලැබෙන්නෙ නැ කොහොමත්.නිකන් ලැබෙන දේ වටිනාකමකුත් නෑනෙ.ටික කාලයක් එක දිගට පුරුදු උනාම focus හදන්න පුලුවන්. ආය ආය focus out ගියත් වැදගත් වෙන්නෙ අඛණ්ඩ පුහුණුව.
@kaveesha3914
2 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් තියෙන මගේ ලොකුම දුර්වලතාවය 😑 Thank u ayya..💜️
@rashmi350
2 жыл бұрын
Mageth 😔
@sameerayoutube6146
2 жыл бұрын
Matath😒
@sithijadilshan3960
2 жыл бұрын
මගෙත් 😪
@ranodyapamodi7261
2 жыл бұрын
Mageth 🤕
@dishaniakarsha5341
Жыл бұрын
Mageth 😒💔
@senithu5115
Жыл бұрын
නිවන් දකින්න පිං අත්වේවා
@sewmi
2 жыл бұрын
Overthinking කියන දේ නම් මට ගොඩාක් ලොකුවට තියෙනවා.ඒක මට හරිම වදයක්.මගේ එදිනෙදා වැඩ ගොඩාක් පාඩු වෙනව මේ නිසා 🥺
@imeza879
2 жыл бұрын
Mee too😢😢
@bimanjayasinghe6237
2 жыл бұрын
Atta 🥲
@lakmalichathurika884
2 жыл бұрын
ඇත්තටම.. මමත් පොඩි දේටත් බය වෙනවා
@saumyafernando7885
2 жыл бұрын
මටත් එහෙමයි
@ashenashen7607
Жыл бұрын
Matth thibb dn nm hodai
@kalanadissanayake9294
Жыл бұрын
මං A/L කරන්නේ...අද තමා මේ Video එක හම්බ උනේ...ඇත්තම කතාව මට කිසි ප්‍රශ්නයක් නැහැ..මං අදුනන යාලුවන්ට වෙලා තීන දේවල් ගැන බලද්දි මට කිසිම ප්‍රශ්නයක් නැහැ...ඒත් මං ඕනෙවට වැඩිය හිතනවා...මං හිතුවෙ ඉස්සර මං විතරයි ඕනෙවට වැඩිය හිතන්නෙ කියලා..පස්සෙ Social Media වල Over Thinking ගැන කට්ටිය කතා කරන ඒවා දැකලා තේරුන් ගත්තා "අඩෙහ් මං විතරක් නෙමේ ඕනෙවට වැඩිය හිතන්නේ මේ තව උන් ඉන්නෙ කියලා"...ඊට පස්සෙ මාත් 100% ක් Over Thinking කරන එකෙන් ඈත් නොව්නත් දුක සීන් එකේ හුගක් වෙලා කාලය ගත කරන්නෙ නෑ ඉස්සර මුල් කාල් වගේ..කොහොම හරි මට අවසානෙට කියන්න තියෙන්නෙ මෙච්චරයි..ඔයා නිකන් මා දිහා බලාගෙන "ඔයාට මේ මේ Over Thinking ලක්ශන තියෙනවනේද" කියලා ඇහුවා වගෙයි මට Feel උනේ....ඒවගේම ඔයා ඒවට විසදුම් ටිකක් කිඋවේ...ඒවත් මං කාගෙන්වත් අහන්නෙ දකින්නෙ නැතුව තනියම හිතලා හොයාගත්ත විසදුම්😹💪😎... කොහොම හරි End result එක මේකයි...අතීතෙගැන පසුතැවිලිවෙලාවත් අනාගතේ ගැන පසුතැවිලිවෙලාවත් වැඩක් නෑ...වර්තමානේ ආතල් එකේ ඉන්නෝනේ❤..Education වැඩ එහෙම කරද්දි Stress එන එක මට විතරක් වෙන දෙයක් නම් තමා මං ඒක ගැන හිතන්න ඕනේ..ඒක එහෙම නෙමෙයි නේ...Stress කියන එක කාටත් පොදු දෙයක් නිසා ඒක ගැන ඕනෙවට වැඩිය හිතන්න ඕනෙ නෑ
@nissankakumara5310
10 ай бұрын
ඇත්තමයි අයියා අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිත අනෙ එහෙම නොවුනනම් ඇයි එහෙම කලේ ක්ඉය කිය හැම තිස්සෙම කල්පනා කරල බැරිම තැන තමයි යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න ආවේ.එතකොට මේක බැලුවයින් පස්සෙ තමයි තේරුනේ අතීතේ ජීවත් වෙලා වැඩක් නෑ උන දේවල් කල්පනා කරලා වැඩක්නෑ අනගාතේ අපිට ඕන විදිහට හදාගන්න මහන්සිවෙන්න ඔඔන කියල හිතුනා ගොඩක් ස්තූතියි අයියේ.. මේ වගේ වීඩියෝස් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤
@isharasandakalum9991
2 жыл бұрын
ප්‍රශ්න ගැන හිතලා නින්ද යන්නෙ නැතුවේ හිටියේ පාන්දර 12-30 වෙලාව .එත් මේක බැලුවාට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා♥️
@A.n.g.r.y365
Жыл бұрын
Matath
@rangakumara6545
Жыл бұрын
Kohomada kale kiyala kiyanawada ehama math aulen inne eth nathi karaganna be mona baluwath
@Dramabunnygirl.5762
2 жыл бұрын
මේ වගේ overthink මටත් ටිකක් තියෙනවා මං ඒවෙලාට සිංදු අහන එකෙන් ලොකු සැහැල්ලු වක් දැනෙනවා ගොඩක් හොද video එකක් wish you all the best 💕
@maleekodithuwakku8919
Жыл бұрын
අනේ මටත් තියෙනවා . හරි අමාරුයි ඒ පීඩනේ දරාගන්න. නවත්තගන්න හැදුවට කරන්න අමාරුයි. මොන වැඩක හිටියත් කල්පනා කරන එක නවත්තගන්න බෑ
@AHASCREATION
8 ай бұрын
Matath😢
@Dhanu75656
8 ай бұрын
මටත් ගොඩාක් අමාරුයි 😭
@suddisuddi8720
5 ай бұрын
Matath
@sanjiveindika1101
5 ай бұрын
Mtth
@SadaruwanBuddi
16 күн бұрын
මටත් තියෙනවා 🥺💔
@kavinikavindya4519
2 жыл бұрын
🥺 ඇත්තටම මං ගොඩක් දුකක් විදිනව මේ දේ නිසා ඔනවට වැඩිය පොඩි දෙයක් ගැන උනත් මං හිතනව මට එක පාලනේ කරගන්න බැ🥺
@chaminimadhuwanthi3599
2 жыл бұрын
භාවනා කරන්න
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
2 ай бұрын
මටත් එපා වෙලා ඉන්නේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බෑ
@harshanimadushani8276
2 жыл бұрын
අනේ මමත් හැමදෙයක්ම ඕනවට වඩා හිතනවා. ඒක මට තේරුනත් එහෙම හිතන එක නවත්තගන්න බෑ මට. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ස්තූතියි !.
@shehanisulekshi5769
Жыл бұрын
මටත් overthinking තියෙනවා. සමහර දේවල් නිසා. ඕනිවට වඩා හිතලා ඔලුව අව්ල් කරගන්න එක සාමාන්‍ය වෙලා. මොනා උනත් ඔයාගේ video එක මාරම වටිනවා. Thank u so much. ❤
@ninusenarathna7034
2 жыл бұрын
Overthinking කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ ලැබෙන අවස්ථා ගොඩක් මගහරවන්න හේතු වෙන දෙයක් . Overthinking නිසා අපි දන්නෙම නැතුව අපිට වටිනා කාලවල් අපිට මග හැරෙනවා . ජීවිතෙන් අයින් කර ගන්නම ඕනේ ඒත් අයින් කර ගන්නම බැරි දෙයක් මේක Thank you bio api 🌍
@sadeesharathnayake3052
2 жыл бұрын
ඒක නම් ඇත්ත 😓😥
@indeewaraasela4941
2 жыл бұрын
ඒක නම් ඇත්ත 😥
@indeewaraasela4941
2 жыл бұрын
කොච්චර ජිවිතෙන් අයින් කරන්න හැදුවත් අයින් කරන්න බෑ ඒත් අයින් කරන්න ඔනිකියලා දන්නවා 😥
@sachhh5458
2 жыл бұрын
අයින් කරන්නම ඕන අයින් කරන්නම බැරිදෙයක් 😪
@Hasun2
Жыл бұрын
@@indeewaraasela4941 brother dn ubata කොහොමද oka adu karala wibage liyapan
@Hiru__Kulathilaka
Ай бұрын
තවත් දෙයක් තමා අධික බලාපොරොත්තු.මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න හුරු වෙන එක ගොඩක් හොදයි.😊
@Udara-UB_2004.
2 жыл бұрын
මාරම වටින සුපිරිම වීඩීයෝ එකක් නෙවේ ජීවීතෙ මට ලැබුනු වටිනම උපදෙසක්...මගෙ ජීවිතේ අලලාම නිර්මානය කරා වගේ..ගොඩක් පින් ඔයාට..හිතට මාර ලොකු පීඩනයක් මේ දේ...ගොඩක් පින් මේ උපදෙස් වලට..ආදරෙයි ගොඩක් අයියේ...bio අපි එක්ක හැමදාම ඉන්නවා ඔයත් එක්ක..ඔයාට ඕනම උදව්වක් අපෙන් තියනවා ...
@ruveenawidyani8113
2 жыл бұрын
මටම කියලා හදලා වගේ ගොඩක් ස්තූතියි අයියේ...❤️❤️🙏🙏🥺
@Tharindu676
Жыл бұрын
G.m.ඇත්තටම මම මෙක හොදට හිතට අරන් අද ඉදල අයෙත් ජිවිතේ හදගෙන ඉන්නවා කියල හිතුව ගොඩක් ස්තුයි
@angelgamming221
2 жыл бұрын
මම ඕකට counseling කෙනෙක්ගෙන් උපදෙසුත් ගත්තා. ඩයරියක් ලියන එකෙන්, තමන්ට එන සිතුවිලි නිර්මාණාත්මක ලියන එක, උදේට විනාඩි 10 බාවනා කරන එකෙන්, හෙට දවස අද රෑ ප්ලෑන් කරලා ඒව ලියන එකෙනුත් overthinking අඩු කරගන්න පුළුවන් .😊 මට නම් හරි ගියා 🧡
@daharaudani1046
2 жыл бұрын
ඔව් ඒ දේවල් හරියටම හරි.. මම කාලෙයක් කරල නැවැත්තුවා ආයි පටන් ගන්නෝනි.. මටත් ඔය වැඩ ටික තමයි ෆිට්
@oliesofia9050
Жыл бұрын
mamath owa karanawa .. e mata mawa godak thani wela kiyla hitena niss
@angelgamming221
Жыл бұрын
@@oliesofia9050 ඔයා තනි වෙලා නෑ හැම වෙලේම ඔයාට ඔය ඉන්නවා... darling ❤️ . පුළුවන් නම් විශ්ව ආකර්ෂණීය නීතිය ගැන හොයලා බලන්න. මට උදවු උනා ඒක ගොඩක් . මම දැන් ගොඩක් සතුටින් ඉන්නවා...🥺 ඔයත් ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රර්තනා කරන්නවා මැනික..
@Hasun2
Жыл бұрын
Eken athithe wechcha dewal walata duk wela wadk nane appachchi hitiyamm mehema wenne nane gaga anaagatheth nathi karagannawa ,anaagathe hoda wei kiyala ammage operation eka hariyai kiyala dn hithala wadk na neda wibage paadm asse owwa oluwata enawa sinduwak ahala karanawa kiyala hithuwata paya gaank sindu ahanawa 😞eka thama mage awula
@Hasun2
Жыл бұрын
@@oliesofia9050 api innawa ne yaluwo washayen sahodarayo kiyala hari hithanna ona deykata katha karanna api innawa olie thaniwenne na oya
@fiyo984
Жыл бұрын
මට ගොඩක් දුක හිතෙනවා ඔනවටත් වඩා හිතනවා පිට අය තමන්ගෙ අය අම්මා පවා මට බනිනවා 🙂💔 පාඩන් කරගන්න බෑ මගෙන් වැඩක් නෑ වගේ දැනෙනවා එක පාරක් මන් O/L ෆේල් උනා දැන් ආයම Exam දාලත් කිසිම ලෑස්තියක් නෑ අම්මා බනිනවා ඉවරයක් නෑ මන් ගලක් උනානන් කියලා හිතෙනවා 💔🤕 මේක ඇයි මෙතන ටයිප් කරේ කියලත් මට හිතාගන්න බෑ හොද වීඩියෝ එකක් Thanks 💗😘💖
@funnygames210
Жыл бұрын
Ane matath ehemai
@dasunthathsara9694
Жыл бұрын
🥲💔කොච්චර හිතන්න් එපා සුද්දා,මට නම් තියෙන්නෙ අනවශ්‍ය බය,එක නැති කරගන්න ඔනෙඔනෙ
@harshilake9179
Жыл бұрын
Hitanna epa hemadema wenne hodata
@rash_2917
Жыл бұрын
ඒ අම්මා බනින්නේ මේ ගමනත් ඔයා ෆේල් වෙයි කියලා බයට වෙන්නැති , ඔයා හොදට පාඩම් කරලා ජීවිතේ දිනන්න . අම්මවයි තාත්තවයි හොදට බලාගන්න , බුදුසරණයි 🥺❤
@Sandani-p7m
10 ай бұрын
@@dasunthathsara9694 matath ❤
@gimhanishehara7662
2 жыл бұрын
ගොඩක් පින් අයියේ කටාවත් කියාගන්න බැරි අවුල් ගොඩකින් හිටියේ ❤️ඔයාට තව මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා ❤️✨️
@blackshak6516
2 жыл бұрын
ගොඩක් පින් විඩියො එක දැම්මට අනේ 😘😘😘
@DexterB.
6 ай бұрын
මං පොඩි කාලේ ඉදන් දෙයක් ගැන හිතුවොත් ඔලුව රිදෙනකම්ම ඒක ගැන හිතනවා දරා ගන්න බෑ ඒක... මම දැන් ඉන්නේ කොරියාවේ... වෙලාව දැන් රෑ 1:18 මට නින්ද යන්නේ නෑ ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන නිසා ඔලුවත් රිදෙනවා ඒකයී බණ ටිකක් අහන්න කියලා. KZbin ආවේ... මේ වීඩියෝ එකෙන් කියපු දේ කරලා බලන්න හිතුනා... හිත ටිකක් සැහැල්ලු උනා මේ කතාව නිසා... Thank you❤️
@maheshsanjeewa7966
Жыл бұрын
හොඳ vidiyo එකක්. ඕනවට වඩා හිතන එක ප්‍රශ්නයක්. ගොඩක් තනි උනාම hithawa වැඩි පොඩි කාලේ ඉඳන්ම පුරුදු උනාම නවත්ත ගන්න බැ ලොකු වෙද්දි ඒක මාරම ලොකු ප්‍රශ්නයක් nokiuwata. 😊Tnx මේ vidiyo එකට
@anojarodrigu1680
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට පොඩි දේ ගැනත් හිතලා ගොඩක් දුක් වෙන කෙනෙක් මම❤️❤️
@jk.senuri5052
Жыл бұрын
ගොඩක් වෙලාවට තනියෙම ඉන්න නිසා.පෞත්ගකික ප්‍රශ්න අහන්න කව්රුවත් නැති නිසා. ගොඩක් නරක දේවල් හිතෙනවා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ ඇගට ගොඩක් මහන්සි දැනෙනවා.ඔව් මන් නිසා ලෝකේ පාලනය වෙනවා කියලත් හිතෙනවා😒සමහර වෙලාවට වැඩකට නැති කෙනෙක් කියලත් හිතෙනවා.දෙයක් නිසා ගොඩක් පසුතැවෙනවා😞.කලුවරට තනියෙම ඉන්න ගොඩක් කැමති😞
@chandimaranaweera4727
Жыл бұрын
ඔය ලක්ෂණ ගොඩාක් මටත් තියෙනවා.කුඩා කාලේ ඉදලම ප්‍රශ්නයක් කියාගන්න, ඇහුන්කන් දෙන්න,විසදුමක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.අම්මා,තාත්තා හිටියට එයාලා ගියේ එදාවේල ටුවර්ස්. වැඩිපුරම හිටියේ තනිවෙලා,කල්පනා කරමින්,මමත් Over thinking වලට පුරුදු වුනේ ඒ නිසා,මගේ ජීවිතයේ බොහෝසෙයින් අසාර්ථක වුනේ ඒ නිසා
@sdkaraokestudio4168
Жыл бұрын
@@chandimaranaweera4727 මාත් ඔය බෝට්ටුවේම තමා🥺
@Thisanga246
Жыл бұрын
Mamath..kisima dekin sathutaknam danenne na
@dimuthunawin
Жыл бұрын
Oyata dn kohomd...
@geesha6040
Жыл бұрын
Oya man vagemai
@amajanthamalkanthi8181
Жыл бұрын
ඇත්තමයි මේ හැම වචනයක් ගානෙම කථා කරන්නේ මං ගැනද කියලා හිතෙනවා 😢😢😢
@Dulmilvithanage-uu5uq
7 ай бұрын
ගොඩක් ස්තූතියි මමත් මෙ විදියට හැමදෙයක් ගැනම හිතන කෙනෙක් මෙ විඩියෝ එකෙන් පස්සෙ මනස මාර විදියට සැහැල්ලු වුණා❤
@sha_nu_4972
2 жыл бұрын
වීඩියෝ එකක් බලන ගමන් හිටියේ මේ ගැන 🙂❤️
@kalpanimadushani9070
Жыл бұрын
අනේ මමත් සතෙක්ට කරදරයක් උනත් ඒක ගැන හිතලා අඩනවා. බෙහෙත් කරනවා. ඒත් මන් ඒ ගැන හිතලා ගොඩක් විදවනවා. යාලුවෙක් මාවා දාලා ඇවිදින්න ගියත් මන් ඒක ලොකුවට හිතලා එතන ප්‍රශ්නයක් නැතත් මන් ඒකේ ප්‍රශ්නයක් මවා ගන්නවා. දෙයක් වෙන්න කලින් මන් ඒ ගැන හිතින් මවා ගෙන දුක් වෙනවා. ඇත්තටම මන් දැනුත් ගොඩක් දුකින් ඉන්නේ. මේක ඇහුවම මට ටිකක් සැහැල්ලුවක් තියෙනවා. මන් හිතන්නේ මන් කාගෙවත් හිත රිද්දන්නේ නැති නිසා මගේ හිතත් රිද්දන එකක් නෑ කියලා ඒත් වෙන්නේම මට දුක හිතෙන ඒවා අයියෝ. 😔
@bg2195
9 ай бұрын
මටත් හලෝ මට යාලුවෙක් හම්බුනොත් එයා නැතිවෙයි කියලා බයේ ඉන්නව ඕන වට වඩා හිතනවා ඒ නිසාම මන් විහින් යාලුවො නැති කර ගන්නවා ඇයි අනේ මේ😢
@heshikasilva8553
2 жыл бұрын
Thank you very much aiye....❤️❤️ ගොඩක් වැදගත් දෙයක් මේ වීඩියෝ එකේ තියෙන්නෙ.🖐🏼☺️
@kavishka_mg_1248
Жыл бұрын
ඇත්තටම සෑහෙන්න හොඳට විස්තර කරනවා..මොන විදිහකට over thinking ගැන හිතාගෙන ඉන්න කෙනෙක්ට උනත් සෑහෙන්න හොඳ idea එකක් ගන්න පුළුවන් විදිහෙ පොදු කරණු කීපයකින් හදපු හරිම සරල හොඳ වීඩියෝ එකක් 😃❤️
@sithalu865
Жыл бұрын
මමත් ඕනිවට වඩා දෙවල් ගැන අනන්තෙටම හිතනව.ඒත් ඒක මටම වදයක් වගේම රෑට නින්ද යන්නෙත් නෑ.🥺
@menakajayathunga-hl3nh
8 ай бұрын
එහෙනම් ඉස්සරහට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා..😳😳😥
@harithawijerathna4585
2 жыл бұрын
Ayye thavath study tips tikak genna vibaga godayanna..
@amashamadhubhashini8210
2 жыл бұрын
Thanks ayye..💙2022 O/L video ekak dennko😌
@chamalmatheesha7944
5 ай бұрын
මටත් මෙක තියෙනවා ❤ පොඩි ප්‍රශ්නයක් උනත් ලොකුවට උපරියෙන් හිතෙන්ව❤😢thank you
@ishanbandara2468
Жыл бұрын
වදයක් උනාට over thinking නිසා ගොඩක් දේවල් වලින් බේරිලා තියෙනවා
@kalanadissanayake9294
Жыл бұрын
Yes bng😎💪❤
@chandimabandara2138
Жыл бұрын
ස්තුතියි ගොඩාක් වටිනවා ඉගෙනුම හොදින් කරගෙන ජීවිතය ජය ගන්න .මේ විඩීයෝ එක සත්‍යයක් ඔබට විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තූතියී 🙏 සහෝදරයා ඔබට අපි හැමෝටම ජය වේවා 🙏 🌹
@isharaniroshen2373
Жыл бұрын
ඕනම දෙයක් ඕනවට වඩා හිතන එක නවත්තගන්න එක ගැන ඕනාවටත් වඩා හිතන මම.😥
@sampathpriyadarshana6033
2 жыл бұрын
මටත් overthinking කියන දේ ලොකුවටම තියෙන කෙනෙක් . ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ එකක් ගෙනාවට . ඒකෙ උපදෙස් ගොඩක්ම වටිනවා🤗
@delkadasumedhagamage4237
Жыл бұрын
මටම හදපු එකක් වගෙ හැබැයි මේකට බුදු දහමෙ සංකේතය, ධර්ම චක්‍රය ඒ කිව්වෙ අටලෝ දහමින් කම්පා නොවීමත් එක විසඳුමක් 😊 ආඩම්බරයි බෞද්ධයෙක් වීම ගැන 🤗💎
@SACHINTHARASHMIKA
2 жыл бұрын
හිත කියවන්නත් පුළුවන් බයෝ අපි ඔයාට... ඕනම video එක්ක් මේ වෙලාවෙ
@nadeekariyawasam8848
2 жыл бұрын
A/l stress එකත් එක්ක මේ overthinking නම් කරුමයක් වගේ වෙලා දැන්...ගොඩක් කාලයක් තිස්සේ අව්ලෙන් ඉන්නේ.....මේ vid.එක හරිම වෙලාවට ලැබුනෙ.Exam ළඟයිනේ..Thanks ayye..
@dimuthunawin
Жыл бұрын
Oyaata dn kohomd... video eken සහනයක් labunada...exam karada hodat
@sksechi2790
5 ай бұрын
දැනුත් මේ වගේම හිත හිත කලකිරිලා දුකෙන් තනිකමෙන් ඉන්න මට මේ විඩීයෝ හරි වටිනවා ගොඩාක් පිං අයියේ ❣️
@supunwarnaranga4540
2 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක්.thank you aiye
@Hansanirathnasooriya
2 жыл бұрын
අනේ මටම හදපු එකක් වගේමයි. මමත් හොයා හොයා හිටියේ මේවගේ එකක් තමා 👍😁
@dadipep1605
2 жыл бұрын
Overthinking උදාහරන සාපේක්ශයි නේද? එක එක්කෙනා තමන් වැඩිපුර අවදානය යොමු කරන දේවල් ගැන විතරයි හිතන්නෙ.. හැම දෙයක් ගැනම තමන් overthink කරනවා කියන එකත් හිතනවා නම් ඔය පීඩන එන්නෙ නෑ.. ඒක බොහොම සාමාන්‍ය හා හොද mental state එකක්. අවුලක් වෙන්නෙ රාමුවක් තුල විශේශ කරගත්තු දේවල් වලට විතරක් වැඩි අවදානයක් දුන්නොත් තමා... අනිත් එක overthink කරද්දි depress වෙන්නෙ නෑ එකට බලපාන්නෙ thinking world එකයි real world එකයි අතර switch වෙද්දි දැනෙන වෙනස නිසා බිදෙන මනසෙ තුලිතතාව.... මේ දේවල් හරියට ඔලුවට දා ගත්තොත් real world එක ලොකු detail ගොඩක් එක්ක දකින්න පුලුවන් පුලුවන්.... overthinking හොද නැ ඔකෙන් depressed වෙනවා කියලා හිරිවැටිච්ච ජීවිතයක් පතන්න ඒපා.. එකෙන් වැඩක් ගන්න. දෙයකට හිනාවෙනවනම් ඒ දේම අපිව අඩවන්නත් පුලුවන් එහෙමයි කියලා හිනා වෙන්න ඔනේ වෙලේ හිනා නොවි ඉන්න එපා. උපදේශන කියලා ගොඩක් අය අද කාලෙ කරන්නෙ පොතක,තියරියක බැතිමතෙක් වෙලා එකේ කාරනා ඔයාගෙ මනසට කාවද්දන්න හදන එක ඇගයිමට එහායින් එයා එකෙන් තෘප්තියක් ලබනවා (ආ ඔක්ක්ම පිදුරු ටික මිටි ගැහුවා වගේ ). තව කෙනෙක් පැනවු නීති වලට අනෙක් අය අවනෙත වෙනකොට ඒ මනුස්සයාට පොඩි හැගිමක් එනවා ඒක මුලු ලොකෙම තියෙනවා (දෙමව්පියො,ගුරුවරු, ආදරවන්තයො, අගමික නායකයින්, දේශපාලකයින්, අයාතන මෙහෙය වන්නන්, ආදි ජීවිතෙට හමුවෙන 99%ක් ම, එකයි මිනිස්සු බලය,වත්කම් හා සමාජ සුදුසුකම් රැස් කරගන්නෙ ) මානසික රොග අර්තකතනයට අනුව මිනිස්සුන්ගෙ ස්වාභාවික චින්තනය නිදහස් කලා නම් හැම කෙනාම එකිනෙකාට චොදනා කරගනි මානසික රෝගින් කියලා... අවම මමත්වයකින් යුත් overthink කියන්නෙ ස්වභාදහමට යහපතක් යැයි අදහස් කරමි.
@දිලුmnk
Ай бұрын
මට දැනෙන විදියට හොඳම දේ ඕනවට වඩා හිතන්නෙ නැතුව මේ මොහොතේ සතුටින් සැනසීමෙන් ඉන්න බලන එක. ගෙවිලා ගිය අතීතය ගැන හිත හිත දුක් වෙන්නවත් නොලැබුණු අනාගතයක් ගැන වද වෙන්නවත් නොවෙයි. මේ මොහොතේ මොන දේ වුනත් සතුටින් ඉන්න පුළුවන් හිතක් හදාගන්න එක තමයි වටින්නේ ❤❤❤
@animelovers3264
2 жыл бұрын
Aththetama overthinking pellak welawata verbally abusiveness nisath wenna puluwan samanyayen dan samaje godak complex minissu godak busy eka nisa eyalage agressiveness eka godak wadi eka nisa godak ayata overthinking thiyenawa ... nice video ❤️✨️😌👍 great work keep it up
@dilki6944
2 жыл бұрын
Overthinking හිත ඇතුලේ මහ යුද්දයක්
@මාශා-ග1ට
Жыл бұрын
Hmm 😢
@kaveeshatharini6796
2 жыл бұрын
Godk Thank you ayie ,prasne apu welem utare labuna 👀🖤
@samiduabeywickrama841
Жыл бұрын
අනේ බොහොම ස්තූතිය මේ වීඩියෝ එක ඉදිරිපත් මගෙ මනස බරපතල තැනක දැන් හිටියෙ බොහොම ස්තූති විටින පිලියම් හම්බුනා. දෙවි පිහිටයි 🙏❤
@Mood-wy2gd
2 жыл бұрын
O/L කාණ්ඩ විෂයන් තෝර ගන්න එක ගැන වීඩියො එකක් කරන්නකො. 🙏🙏
@KanteSirlanka
6 ай бұрын
අනේ ගොඩක් පිං ඔබ තුමාට.මගෙ ජීවිතයටත් අවශ්‍යම වැදගත් උපදෙස් ටිකක්.බුදු සරණයි 🙏🙏💕
@wasanajiwanthi3237
2 жыл бұрын
ගොඩක් හොද video එකක් ස්තුතියි
@videofactorylk2742
2 жыл бұрын
කාලයක් මේ ප්‍රශ්නෙ මටත් තිබුණා දැන් හොදයි .එකම විකල්පය මේ මොහොතේ කරන දේට විතරක් අවධානය යොමු කරන එක. අනිත් හැමදේම අමතක කරලා දාන්න ඕන
@Hasun2
Жыл бұрын
Dn awulak nadda brother
@MindPowerLK
2 жыл бұрын
හොද lesson එකක් සහෝදරයා.. ❤️🔥.. keep it up
@vihangikaveesha4852
Жыл бұрын
හොද වීඩියෝ එකක් . මේ කාලෙට ගොඩක් අය ඉන්නෙ ලොකු පීඩනේක . මේම වීඩියෝ එකක් ගොඩක් වටිනවා ඒ නිසා ❤
@dine9398
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..💖 Thank you so much ❤️
@raladineth
10 ай бұрын
මරණය පිළිබඳ මම ලොකුවට overthink කරනවා.ඒ නිසාම යළි ඉපදීමක් නෑ කියලා මට හිතෙනවා.අපි ඉගෙනගන්න දේවල්වලින් වැඩක් වෙයිද,කියලා හිතෙනව.මොකද අවසානයේ උපයාගත් සියල්ල අතහරින්න සිදු වෙනව.😊
@MadushikaMihirani-l2s
18 күн бұрын
Matath ehemamai hithenne😢
@ranjithjayasinghe9474
2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් thank you😍❤
@ashokapathirana2511
9 ай бұрын
මේකත් thanhawe කොටසක් කියලා mata හිතෙනවා. Thank u mallie oyata.
@sadunthilakarathna998
2 жыл бұрын
අධ්‍යාපනයට කෝමද ඇල්මක් දක්වන්නෙ කෝමද කියලා වීඩියෝ එකක් ගේන්නකෝ.අ,පො,ස, සාමන්‍ය පෙලට හොදට සූදානම් වෙන්න හොද ට්‍රික් එකකුත් ගේන්නකො අයියෙ.🇱🇰💞💖
@chalaka4308
2 жыл бұрын
අනේ ගෙන්නකො අයියේ
@sithmithushara2736
2 жыл бұрын
🥺
@dreamgirl8264
2 жыл бұрын
Ow ane
@samasathsarai2525
Жыл бұрын
ඔයාලට ගොඩක් පින් අපිට මේ වගේ වැදගත් video නැරබීමට සලස්සනවට. 🙏🙏
@sachinihansika4366
2 жыл бұрын
මටත් හොදට ම තියෙන එකක් තමහ් overthinking....overthinking නිසා පට්ට කලකිරීමෙන් ඉන්නේ...එහෙම හිතන එක නවත්ත ගන්න බැ නෙ 😔😣😖
@SubashiniJayasundara
5 ай бұрын
Me too😢😢😢😢😢
@gamersland9570
23 күн бұрын
මටත් බන්
@SasanRandula_
11 ай бұрын
I have not idea how can i stop this problem 😭😔 thanks lot of you 🙏🙏🙏
@Radeena
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්
@subasinghe8756
Жыл бұрын
තැන්ක්ස් අයියේ මේක මට ගොඩක් වැදගත් උනා තිබුණ ලොකු ප්‍රශ්නයකට විසඳුම් හම්බුනා අද🥺
@Dinithid
2 жыл бұрын
Your voice ia the best thing in this channel 😌❤
@ishidayarathne7749
2 жыл бұрын
මාත් overthinker කෙනෙක්.ගොඩාක් විදවනවා ඒක නිසා.කාටවත් කියාගන්න බැරුව.මැරෙන්න හිතුනු වාර අනන්තයි.මං පොඩි කාලෙ ඉදන්ම තනියෙන් හැදුනෙ.
@දිනුකි-ථ4ණ
2 жыл бұрын
Ehema wenna epa bawana krna hemadma thwkalikai me nimeshya methnin iwri kiyla hithna hemadema wens wenwa
@bg2195
Жыл бұрын
අනේ ඔයා පව්😔 මැරෙන්න හලෝ ලේසි ජීවත් වෙන්නයි අමාරු,,,මැරෙන්න නෙමෙයි ජීවිතේට අබියෝග වලට මූන දෙන්න පුරුදු වෙන්න හලෝ,,,ජීවිතේ එන ප්‍රශ්න වලදි මැරෙනවා කියනෙක ඒ ප්‍රශ්න වලට උත්තරේ නෙමෙයි😐ඒ නිසා ඔයාගෙ තනිකම ඔයාගෙ හීන වලට ප්‍රශ්නයක් කර ගන්න එපා,ජීවිතේ ගෙවෙන තත්පරේත් හොද දේවල විතරක් ජීවිතේට එකතු කරන් ජීවිතේ සාර්ථක කර ගන්න😊ඔයාට බුදු සරණයි,,
@sdkaraokestudio4168
20 күн бұрын
මං වගෙ😔
@roshananuradha4635
Жыл бұрын
මට තියන කෙස් එක තමයි ඔනවටත් වඩා එකම දේ හිතන එක එක මට මාහා පිඩනයක් වෙලාවකට ඔළුවත් රිදෙනවා සමාන්යෙන් පැයකට 8 පාරක්වගේ හිතනවා එක මට නැතිකරගන්න මම කල්පනා කරත් එක කරන්න බැ එකම ටික වෙලා වකින් හිතෙනවා උදාහරනයක් යමු සාමන්යෙන් ගෙයක් හදනවා කියලා එතකොට ඒ ගෙදර බිතියේ පාට හදන විදිහ. මිනිසුන්ට පෙන විදිහ වගේ එවා හැම වෙලේම හිතෙනවා එවගේ ගොඩක් දේ වල් හිතෙනවා ඔලුව මහා විකාරයක් වෙලා තියෙන්නේ 😢😢😢😢😢😢😢😢😢. එකට විඩියෝ එකක් හරි දෙන්න 😢
@anjana-9045
Жыл бұрын
මන් ගොඩක් හිතන දෙයක් තමයි බල්ලෝ ගැන . මට බල්ලෙක් පාරක් බඩගින්නේ ඉන්නවා දැක්කම මන් ගොඩක් දුක් වෙනවා . දුක වැඩි කමට අඩනවා . මට පුලුවන් හැම වෙලේම මන් කන්න දෙනවා . එත් මගේ පව්ලේ අයට එක ලොකු ප්‍රශ්නයක් 😔මන් ගොඩක් එ ගැන හිත හිත විදවනවා
@bg2195
Жыл бұрын
අනේ කොච්චර ලොකු උදව්වක්ද?😊😊😊අහිංසක සත්තුනට උදව් කරනවා කියනෙක
@mashisherath
Жыл бұрын
ඔයත් මම් වගේ...😊
@nishaniweerasingha2733
Жыл бұрын
Anjana. තව කෙනෙක්ගෙ දුකක් තමන් තුළින් දකින්න පුලුවන් නම් ඒ මහා ඥාණවන්තයෝ. සතෙක්ගෙ දුකක් දැක්කම බඩගින්න දැක්කම ඒක තමන්ටත් දැනෙනවා. ඒ ගතිගුණ තියෙනවා නම් ඔයා කොච්චර නම් පිංවන්තද. ඒ තමයි මෛත්‍රිය,කරුණාව. ඒක වැඩෙන ආකරය ධර්මයේ සඳහන් වෙනවා. ඔයා කොච්චර උතුම් කෙනෙක්ද.සතුටු වෙන්න. ඔයාගෙ ගුණය තව තවත් වැඩේවා.😌
@SaraniTakshila-ym7yy
10 ай бұрын
මමත් එහෙමයි 🥺
@rajithameegahamulahena5012
5 ай бұрын
Matath saththu sambanda oya demai.gedarin Mara prashna.mn atharaman wela inne.me daws wla anunge wayasaka pusek awith gedarata.eya Ada heta marei wge harima durwali.mn kanna denwata gedara kena kamathi Na.eya gedarinuth yanna hdnwa randuwa.mta ara satha eliye bda ginne iddi kanna be.mn hodatama widawanwa me welawe e nisa.anunge ayta kanna dunna hindalu u meheta awe kiyla baninwa.😢
@RMH-zf8xu
2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ස්තූතියි 👍👍👍
@vihanganirmal4610
Жыл бұрын
තමන් ගෙන විශ්වාසය ඇති කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකෝ මට එක ගොඩක් වටිනවා පුළුවන් ඉක්මනට එකක් දාන්නකෝ???
@sabakava7185
2 жыл бұрын
මටම හදපු එකක් අයියේ😂😂
@akilalochana2202
2 жыл бұрын
මටත් බන්
@gamingproyt2251
2 жыл бұрын
මටත්
@gayathri4195
2 жыл бұрын
Atta🙂😅
@wasanajiwanthi3237
2 жыл бұрын
Aththa
@harshanimadushani8276
2 жыл бұрын
මටත්
@dreamsandlife9215
2 жыл бұрын
මට තියන ප්‍රශ්නයකට විසදුමක් මේක thank you so much
@Dinikalupahana5860
2 жыл бұрын
Matama kiyala hadapu video ekak🥺❤️
@ShyamaliHewage-u4v
Жыл бұрын
❤ස්තුතියි මම ඔය කියන තත්ත්වයෙ ගැඹුරට ගිය කෙනෙක් ඔබගෙ අදහස් සියල්ල මා ලග තියෙනවා .
@theekshanasandaruwan4720
2 жыл бұрын
නියමයි අයියේ..ගොඩක්ම වටිනව ❤
@vihangasithum7726
Жыл бұрын
oyata tawat me wage vidio karala minisunge manasika peedana durukaranna waram lebewa
@sana-official2052
2 жыл бұрын
Very important vidio..
@YT.SANUWA
9 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් අයියේ❤
@darkrider1999
Жыл бұрын
මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක්....හරිම හිස රදයක්...ස්තුතියි ඔබට
@d.ywalpita4549
Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@lofi5232
2 жыл бұрын
Thank you ❤️
@PawanAnjana-zh4bt
9 ай бұрын
අනේ අයියේ ඔයාට ගොඩක් ස්තූතියි.මටත් මේ ප්‍රශ්නය තියෙනවා.ඒ නිසා මට පාඩම් වැඩත් මග ඇරෙනවා.
@tharu5356
2 жыл бұрын
Thank you
@fazeenaamanulla3031
2 жыл бұрын
එ hema ප්‍රශ්නයම tiyenawa, බොහොම ස්තූතියි උපදෙස් වලට 💝GFA💖🇮🇳
@nethushani1471
2 жыл бұрын
Ane pin ayye mn wada nawaththla dan sathiyak wenawa e tharam mata epa wela inne beheth bilath athi wela thankyou hode 😍
@praveenganith2931
2 жыл бұрын
attatama hoda upades tikak,watinawa,oya vage videos digatama karagena yanna
@nimsarapathirana5476
2 жыл бұрын
Thank you bio api team.🙏❤️🔥🔥🔥
@ganeshhansanuwan-ct1dy
4 ай бұрын
අද ඉදන් උපරිමයෙන් හිත පාලනය කරගන්නවා
@Shyyy.22
2 жыл бұрын
2022 O/L වලට වීඩියෝ එකක් ඕනෙ අයියේ🙄🤔
@shyamalasamaraweera3518
2 жыл бұрын
අනිවාරෙන්ම් 🥲 ඕනි
@Nethmi_kavindi
2 жыл бұрын
Ow 🙃
@malshajayathunga9071
Жыл бұрын
ඇත්ත thama. Aurudu ගානකට kalin tibba ප්‍රශ්න monawada kiyla හිතෙනවා දැන් tiyena ප්‍රශ්න එක්ක බලපුවාම.
@-magicianLK
2 жыл бұрын
ගොඩක් හොඳ වීඩීයෝ එකක්👊
@DinushikaLakmali-g7c
25 күн бұрын
Mage jivitheta gonna godak deal tribunal me vidiyo eke oyata godak pin❤❤❤
@nalinchamara3483
2 жыл бұрын
Supper bio api
@jjjgjfjfjfivnvkvjjjjfjfjfj3321
2 жыл бұрын
gammak thamai bn thank you godak kalayak idan thibuna prashnekata uththare hambuna
@dananjisathsarani9460
2 жыл бұрын
මන් පල්ලා තනිකර මගෙ ගැන මෙකෙ කියලා තියෙන්නෙ කල්පන කරලම ඔලුවත් රිදෙනො සමහරක් වෙලාවට පිස්සියෙක් වගෙ තමයි ඇත්ත වශයෙන්ම මන් හැසිරෙන්නෙ🤷♂️😒😅😑
@මාශා-ග1ට
Жыл бұрын
Hmm
@niroshapriyanga3222
Жыл бұрын
මං වෙනුවෙන් නේද හැදුවේ ගොඩක් ස්තූතියි අයියේ
13:18
ඩිප්‍රෙශන් වගේනම් මේක බලන්න - What is Depression Sinhala | symptoms and treatment -Psychology විශාදය
Bio Api
Рет қаралды 153 М.
8:03
මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies | Study Tips Sinhala for A/L O/L exams -memory
Bio Api
Рет қаралды 221 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 5 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 1,9 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
4:36
හරියටම විනාඩියෙන් stress එක අඩු කර ගනිමු | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 230 М.
12:53
Over Thinking නැති කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 227 М.
54:31
50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22
Shraddha TV Dhamma Series
Рет қаралды 459 М.
6:13
Ruminations | එකම සිතුවිල්ල නැවත නැවතත් සිතට එනවාද?
Mental Health Round Table
Рет қаралды 160 М.
18:01
How to avoid overthinking - පමණට වඩා කල්පනාවෙන් මිදෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 94 М.
9:16
මතක බුද්ධිමතුන්ගේ රහස - Mind Palace Technique - How To Develop Brain Memory | Bio Api Tips Sinhala
Bio Api
Рет қаралды 1,5 МЛН
27:49
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
Randika Wijesinghe
Рет қаралды 248 М.
19:28
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
Dinesh Muthugala
Рет қаралды 2,2 МЛН
33:14
කොහොමද අනිත් අයට දැනෙන චරිතයක් වෙන්නේ? (Science of Influence)
Science With Ruchira
Рет қаралды 177 М.
5:13
අඳුරු විද්‍යා පරීක්ෂණ - Little albert experiment explained - Dark science - Bio Api Sinhala
Bio Api
Рет қаралды 65 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 5 МЛН