Artist vs Director කියා දෙන්න ආදරේ තරම් අධ්‍යක්ෂක වරයාගෙන් බාචිට ප්‍රශ්න පත්තරයක්. kdat

  Рет қаралды 51,802

Veenavee Productions

Veenavee Productions

Күн бұрын

Пікірлер: 82
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
අපේ බාචීයා 😍 මොනා උනත් අවංක කොල්ලෙක් best of luck your future brother ❤️
@sherinaasanthi174
@sherinaasanthi174 2 жыл бұрын
මම බලපු නාට්‍ය වලින් ආසම නාට්‍ය කියා දෙන්න ආදරෙ තරම් ❤❤❤❤❤❤ හැමෝම කරන චරිත වලට කැමති ආසයි ආදරෙයි,
@inokajay6623
@inokajay6623 2 жыл бұрын
මොනවා කරත් කමක්නෑ ධනුෂ්ක මල්ලී KDAT ලස්සනට ඉවර කරන්න ඕනා. නැත්නං බලාගමු.😄
@tses520
@tses520 2 жыл бұрын
එහෙම කරන්න නම් නිර්වාන්ට දෙන්නවම බන්දලා දෙන්න වෙයි 😌
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 2 жыл бұрын
සැබෑ දක්ෂයෙක්..ජය වේවා කොල්ලෝ..
@wishwawishwa196
@wishwawishwa196 2 жыл бұрын
මං ආසම චරිතය බාචි♥ ♥
@dushanmahanama2326
@dushanmahanama2326 2 жыл бұрын
පිලියන්දලින් ගැම්මක් ❤️😍❤️
@dilinikawshalya9424
@dilinikawshalya9424 2 жыл бұрын
අනේ විශ්ව අයියාගෙත් ඕන ❤
@kasunliyanage5112
@kasunliyanage5112 2 жыл бұрын
❤❤❤❤❤❤ Thank you Dhanushka aiye... Jaya 🤍🖤 oyala hamotamath.. ❤️🖤
@damitheshan521
@damitheshan521 2 жыл бұрын
ඇඩුවත් මදි මේ තරම් 🤭🤭🤭🤭🤭 බාචි ❤❤❤❤❤❤❤❤
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Kiya දෙන්න ආදරෙ තුලින් සියලුම minage සිට සියලුම දෙනා harima aadarniyai හැමෝම thakketama.....වැඩේ karanawaaaaa සියලුම denata බුදු saranai
@thilithilini4138
@thilithilini4138 2 жыл бұрын
Ane bachi ta man godaak adarei .eya godak dakshai.. e wagem eyage hinawa lassanai❤️❤️❤️🌼
@kuwaitking7080
@kuwaitking7080 2 жыл бұрын
බුදුසරණයි ජයවේවා හැමෝ ට ම ❤️❤️❤️
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
නොපෙනෙන සේ රැඳී ගීතය ගයන්නෙ ස්නේහගේ හදවතේ හඬින්නෙ...දිගැසිගේ හදවතේ හඬින් මෙහෙම ගැයෙනව ඇති කියල මට හිතුනා ධනුෂ්ක අයියෙ ...අහම්බෙන් හෝ ඔබේ ඇස ගැටුනොත් .නොපෙනෙන සේ රැදී ගීතය ලියූ කෙනාගෙන් සමාව අයැදිමි.මෙය දිගැසිගේ හදේ හඬට සවන්දීමෙන් ලියැවූවක් පමණි. මගෙ සිහිනයෙ රැදී සිටි මොහොතක හරී..... පෙනුනේ නැතිද මගෙ රුව මැවී..... හද සුසුමන් සැලී මුව හසරැල් මැකී මගෙ හද පතුලෙ පෙම පරවුනී.... මා සතු ඔහු තරම් වෙන කිසි හදවතක් දැනුනේ නැතිද ඔබ හට සදා.... හිරු සඳු ඇති තුරා පතනෙමි එකසිතින්... මතු යලි සසරෙ හමුවනු එපා.....💔💔💔 ප්‍රථම ප්‍රේමය සිතේ රැන්දූ සොඳුරු හදවතකට...... දරන්නට බැරි දුකක් සදහට දුන්නෙ ඔබ කොහොමද...... ලස්සන ඇස් තරම් තෙත් නැති හදවතක් අදහාගන්න බෑ කිසිම දා..... හැම හුස්මක් පවා විඳවන ප්‍රේමයක් ඔබ මට උරුම ලෝකය කළා...💔💔💔 මගෙ සිහිනයෙ රැඳී......... දිනෙක මතු දා සුසුම් ගිලිහී අතැර යන ගමනට... ඔබෙන් අයදිමි නොඑනු කිසිදා පෙනෙන මානයකට... අවසන් ගමනවත් සිත පිරි සොම්නසින් යන්නට දෙන්න මට ඒ ඇතී..... යලි ඉපදෙන භවේ කවදා කොතැනවත් මට ඔබ දෙදෙන හමුවනු එපා....💔💔💔 (✍️.....දුල්ෂිකා තිළිණි ද සිල්වා..)
@amithadharmasena3645
@amithadharmasena3645 2 жыл бұрын
Aadarei baachi malli..... kdat eke oya lassnata ragapaanawa.....harima lassanaie....jayawewaa
@niroshalakshani9239
@niroshalakshani9239 2 жыл бұрын
බාචි😍😍❤️❤️❤️
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Bachi aththatama ragapanawa balanna asai eyage katasa lassanatama karanawa
@ishanidunuwila5108
@ishanidunuwila5108 2 жыл бұрын
😍😍❤️❤️💓💓😘😘😘 බාචි නියමයි..
@keshans6469
@keshans6469 2 жыл бұрын
Bachi kiyanne supiri waddek, eke dekak na👌👌👌❤️
@chinthanajayathilaka3229
@chinthanajayathilaka3229 2 жыл бұрын
❤ මෙ කාලෙ no 1 කතාව ආදරෙය් හැමොටම ❤
@dharmasiriphahals6725
@dharmasiriphahals6725 2 жыл бұрын
මම ඔමාන් ඉන්න අස dramaeka
@sherinaasanthi174
@sherinaasanthi174 2 жыл бұрын
මම ආස බාචිට,දෙවෙනි,ලොකු,මීනා,සෙබා ටයි
@dilkishani7583
@dilkishani7583 2 жыл бұрын
බාචි... ❤️🌹
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
බාචි ❤❤❤❤💪💪💪💪💪💐💐💐💐💐
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️බාචි
@sajeekarandeniya631
@sajeekarandeniya631 2 жыл бұрын
ධනුෂ්ක ඔබ විශිෂ්ඨයි ...බාචි අනර්ඝයි...
@jeewankumara5576
@jeewankumara5576 2 жыл бұрын
❤❤❤❤❤❤😘😃😃😃බාචී
@saheenanayakkara7596
@saheenanayakkara7596 2 жыл бұрын
Bachita api hemadamath adarey
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
ඇඩුවත් මදි මේ තරම් ...😍😍🥰😅
@tses520
@tses520 2 жыл бұрын
ඇයි කියාදෙන්න වටේ යන තරම් 🤪
@ishumadu3963
@ishumadu3963 2 жыл бұрын
බාචී 😍😍
@hansanichathuranga3329
@hansanichathuranga3329 2 жыл бұрын
මං හරිම අසාවෙන් බලන්නේ කියා දෙන්න ආදරේ තරම් මොන දේ උනත් කතාව බලනවා
@sandunishashika4207
@sandunishashika4207 2 жыл бұрын
ඇඩුවත් මදි මේ තරම්😂😂
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
භාචි..❤❤❤❤
@thusharahettigoda5577
@thusharahettigoda5577 2 жыл бұрын
Bachi ❤❤❤
@Sanduni_
@Sanduni_ 2 жыл бұрын
බාචිට 💖
@dreams8446
@dreams8446 2 жыл бұрын
බාචි ❤
@jijudissanayake7691
@jijudissanayake7691 2 жыл бұрын
Very good actor. Good luck to you
@maleeshanimanthi4566
@maleeshanimanthi4566 2 жыл бұрын
කතාව ඇතුලේ මං ආසම චරිතේ 😻
@preethikafernando2557
@preethikafernando2557 2 жыл бұрын
Nice ragepame😍😍👌👌
@jayanisenarathna5086
@jayanisenarathna5086 2 жыл бұрын
Mr danushka i really like u abd ur look confidence excellent
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
😍😍😍 Niyama charite
@sanju4866
@sanju4866 2 жыл бұрын
။ බාචී❤
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 2 жыл бұрын
Best Drama ❤️❤️
@manjulairoshanee6265
@manjulairoshanee6265 2 жыл бұрын
I would say one of the best telegram. Kdat love ❤️ you guys
@lochanakavinda
@lochanakavinda Жыл бұрын
ධනුශ්ක අයියා දැන් කතාව direct කරන්නෙ ඔයා නෙමේද 🙄 වසන්ත අමරසිංහ කියලනෙ කතාවෙ දැන් දාන්නෙ directing 🥺
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
දක්ෂ නලුවෙක් ජයවෙිවා මම වාරියපොල රේණුකා
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 Жыл бұрын
කස්සා😘❤️
@nimeshdamayanthi6437
@nimeshdamayanthi6437 2 жыл бұрын
Bachi super acting
@ruhunulankatv1098
@ruhunulankatv1098 2 жыл бұрын
Maru aa jaya wewa
@madurangasilva2614
@madurangasilva2614 2 жыл бұрын
lassana drama 1k හැමෝගෙම චරිත ලස්සනයි
@mayumihansikathilakarathna4178
@mayumihansikathilakarathna4178 2 жыл бұрын
Everybody wants to play the role but he's the best for it. Namal praveen😊
@lakshi8013
@lakshi8013 Жыл бұрын
දනුශ්ක අයියෙ කතවට එන්න්කො.කතව තවත් ලස්සන වෙයි
@deshathilakakalansuriya7221
@deshathilakakalansuriya7221 2 жыл бұрын
Superb actor
@nithmafernando00
@nithmafernando00 2 жыл бұрын
ඊළගට ස්නේහා
@nalinidissanayake7231
@nalinidissanayake7231 2 жыл бұрын
භාචී
@saumyanimeshani6774
@saumyanimeshani6774 2 жыл бұрын
Athalma charithayak kathawe
@minolisewvandi8729
@minolisewvandi8729 2 жыл бұрын
Mamath asai Bachee ge action welata
@dinushkaharshani9830
@dinushkaharshani9830 2 жыл бұрын
Niymai ❤
@dilkishani7583
@dilkishani7583 2 жыл бұрын
❤️
@SNB4930
@SNB4930 2 жыл бұрын
💥💥❤️❤️
@induwejesundara838
@induwejesundara838 2 жыл бұрын
Ai oyala loku amataka karanne ayath name Ana naluwek thamai
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@pardeepchandana9318
@pardeepchandana9318 2 жыл бұрын
විෂ්නු කියන්නෙ අපෙ සදරුවන් අයිය
@nethmachalalochani7635
@nethmachalalochani7635 2 жыл бұрын
👌👍
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
යශ් ඕනී ඊලගට
@weraabilu9606
@weraabilu9606 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@sudusudu4831
@sudusudu4831 2 жыл бұрын
Aasama charithayak baachi
@nadeekarathnayaka5281
@nadeekarathnayaka5281 2 жыл бұрын
😊
@dhanukiriella108
@dhanukiriella108 Жыл бұрын
අනර්ඝ අයියාගෙ නැනේ
@rangahansi8924
@rangahansi8924 2 жыл бұрын
🧡🧡🧡🧡
@heshanidineshika2131
@heshanidineshika2131 2 жыл бұрын
MN danushka ayiyge drma serma blala tiyei..hithta wedunu godakma adaraniya ekama drma Eka KDAT.drma Eka ikmnta iwra krnnanm epaaaa
@kavidiyasanasana9467
@kavidiyasanasana9467 2 жыл бұрын
🌹❤❤❤❤❤❤
@eranganadeeshani2720
@eranganadeeshani2720 2 жыл бұрын
ඊළඟට විශ්ව කොඩිකාර .....
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 Жыл бұрын
උඹ බඳින්නෑ... අපි පස්සෙ කතා කරමු ඒ ගැන ඈ.....
@nelunirashmika9316
@nelunirashmika9316 2 жыл бұрын
Ane dhanushka aiye dham 2 dennako plzzzzz
@isharabandaranayake7158
@isharabandaranayake7158 2 жыл бұрын
Digasiwanm penta baaaa,raganawa wadiiiii
@Z_Senu02...
@Z_Senu02... 2 жыл бұрын
බාචී ❤️
@supunimalshani5073
@supunimalshani5073 2 жыл бұрын
❤❤❤❤❤
@Cmethuja
@Cmethuja 2 жыл бұрын
❤️
@krishanthiedirimanna6494
@krishanthiedirimanna6494 2 жыл бұрын
බාචි 😍
@kaveerathnayaka4499
@kaveerathnayaka4499 2 жыл бұрын
❤️
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН
(Oba Aye Enwanam)Song Behind the scenes [PART 02]
12:27
Veenavee Productions
Рет қаралды 559 М.
අම්මෝ... හොඳ වැඩේ බාචිට 😆
2:55
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН