මැරුණු පොළොවට නැවත පණ දෙන ගැඩවිල් මෙහෙයුම - aruna.lk - Derana Aruna

  Рет қаралды 14,240

Aruna lk

Aruna lk

Күн бұрын

#Compostmanureproduction #earthwormmanureproduction #organicmanure
මැරුණු පොළොවට නැවත පණ දෙන ගැඩවිල් මෙහෙයුම - aruna.lk - Derana Aruna - Wajira Hansa Mahanama

Пікірлер: 18
@kelani_media
@kelani_media 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්. දිගටම මෙවැනි ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කරන්න.
@shaggadulan9713
@shaggadulan9713 2 жыл бұрын
"ගොවියාගේ හිත මිතුරා.. ලංකෙම්" කියල තමා අපිනම් අහල තියෙන්නේ. කපටි මාකටින් කාරයො අපිව අන්දපු ඇන්දිල්ල 🥲
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
ගොඩක් වටිනාකමක් තියනවා ඔබතුමා මෙි කරන දැනුවත් කිරීම් ඒ වගේම මේ සොබාදහමේ යහ පැවැත්මට මිනිසා⁣ හා සියලු සත්ව ප්‍රජාවගේ යහපතට
@deepthiharshani668
@deepthiharshani668 2 жыл бұрын
Great ,understood ,like to see your place .very interest
@HelaYak
@HelaYak 2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් බලන්න වත් බලන්න අපේ මිනිස්සු නැබුරු වෙන්නේ නෑ. ..... පෝර ගහපන් තෙල් ගහපන් වස කාපන් ....
@dimuthunarasinghe1964
@dimuthunarasinghe1964 2 жыл бұрын
Best
@jeewanthamanoj6660
@jeewanthamanoj6660 2 жыл бұрын
very good.....
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 Жыл бұрын
❤හොදයි
@dilhanipathiratne135
@dilhanipathiratne135 2 ай бұрын
Turning gsthva kyda
@kanthakuruppu1948
@kanthakuruppu1948 Жыл бұрын
Your explanation is excellent . I have learned more about wormycompost
@Ajith-to2lc
@Ajith-to2lc 3 ай бұрын
අඩු පාඩු ගොඩාක් සහිතය .
@harshakadilhara6170
@harshakadilhara6170 2 жыл бұрын
ගැඩවිලුන් කොහෙන්ද හොයගන්නෙ
@gayanproductions
@gayanproductions 2 жыл бұрын
කඩේ ගන්න තියෙනවා පැකට් කරලා, අනේ බන් වත්තේ තියෙන කුනු ගොඩවල් වල
@manjularajapakse4667
@manjularajapakse4667 Жыл бұрын
ඔබ තෙත් බිමට ගව අසූචි දැමුවහොත් ඔබට අවශ්‍ය දේ සඳහා හොඳ පණුවන් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
‍රජයේ මාකදුර ගොවි පොලට යන්න... බදාදා... උදෙන්ම යන්න... පුහුනුවත් ලැබෙනවා .. ඔයාට ගැලවිල්ලන් ඉන්න පොට් එකක් ලැබෙන්නේ උදේ ගියොත් විතරයි...ඒත් එක්කම ලෙස්ලි ගාව පොඩි මුට්ටි 2ක ඇටවුමක් තියෙනවා... ඔයාට ගැඩවිල්ලන් ලොකු ප්‍රමානයක් එක්ක මිලදී ගන්න පුලුවන්....ජයවේවා ... ඇග්‍රි නිහාල් හිල් කරපු පොල්කටු කීපයකට ගොම දාලා කුනු තියෙන තැනක අදුරේ තියලා ගැඩවිල්ලන් එකතු කර ගන්න කියනවා... ඒ උනාට පුහුනුවක් ගත්තොත් හොදයි... එයාලා දිගටම උදව් කරයි...👍👍👍
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
ගැඩවිල් පණුවන් පහසුවෙන් ලබාගන්න ක්‍රමයක් ඉක්මනින් කියලා දෙන්න දුරකථන අංකයක් ලබාදෙන්න එනම් ලබා දෙන්න නම් ගොඩක්ම ස්තූති වෙනවා
@manjularajapakse4667
@manjularajapakse4667 Жыл бұрын
ඔබ තෙත් බිමට ගව අසූචි දැමුවහොත් ඔබට අවශ්‍ය දේ සඳහා හොඳ පණුවන් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
@athuaprasanna8685
@athuaprasanna8685 10 ай бұрын
Koyeda me
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН