No video

කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting

  Рет қаралды 442,233

Nilame

Nilame

Күн бұрын

කළු රත්තරං ගෙදර හදල මාසෙට ලක්ෂයකට වඩා හොයමු
පටන්ගන්න යන වියදම බින්දුවයි අදායම මාසෙට ලක්ෂයයි පුංචි ඇඳක සයිස් පොඩි ඉඩක් යන්නේ ගේ පිලිකන්නෙත් පුළුවන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Vermicomposting #BlackGold #LesliesAgro
කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting

Пікірлер: 359
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
තමන් විතරක් දියුණු නොවී අනිත් අයත් දියුණු වෙනවට කැමති නිහතමානී පුද්ගලයෙක් ❤️
@----Dasun---
@----Dasun--- Жыл бұрын
සහතික ඇත්ත 🙏
@buwapathisiriwardena9835
@buwapathisiriwardena9835 Жыл бұрын
@@----Dasun--- rouge
@dissanayakanalini5892
@dissanayakanalini5892 Жыл бұрын
Welanda danweemak.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
😘
@dulas4614
@dulas4614 Жыл бұрын
වටිනා සම්පතක් රටට.මේකටත් බෑ නෑ කියන ඇද හොයන වලකපන උන් ඇති.ලංකාව පුරාම මේක ඇතිවෙනවම් නියමයි.තමන්ගෙ දැනුම නිර්ලෝභීව බෙදන උතුම් මහත්මයෙක්💖🔥
@Tattooboxxx
@Tattooboxxx Жыл бұрын
නිලමේ කියන්නේ ඉතාම හොද මනුස්සයෙක් රටට මේ කරන්නේ සේවයක් උත්සාහය තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා..
@thejakarunarathna4779
@thejakarunarathna4779 Жыл бұрын
Matath danaganna ona lesli mahathmaya,degayuwewa oba depalatama
@NissankaWeerasingha
@NissankaWeerasingha 6 ай бұрын
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්. ඔය දුරකතන අංකයක් දුන්නට මුන් කෝල් කරහම කට් කරනව. බොරුවක්නෙ කරන්නෙ.
@romwij
@romwij 3 ай бұрын
හොඳ වැඩේ
@Jonti576
@Jonti576 Жыл бұрын
මෙ වගෙ වටින දේවල් රටට ලොකෙටම පෙන්නන්න නිලමෙට දිගින් දිගටම ශක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
වටිනා වැඩ සටහනක් .කාබනික පොහොර නැවත රටේ ප්‍රචලිත කරන්න හදන ඔබතුමාට සොබාදහමින් ආශීර්වාදය ලැබෙනවා . ත්‍රිවිධ රත්නයේ සරණින් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා !🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
💯💯👍🙏❤
@kumararohan6087
@kumararohan6087 Жыл бұрын
එකගයි
@nishanthaindika6247
@nishanthaindika6247 Жыл бұрын
කොහොමද කුසුම්
@widanagewijesiri121
@widanagewijesiri121 Жыл бұрын
ඔබ වගේ අය තමයි ජාතියේ ගැලවුම් කරුවෝ
@dsds9978
@dsds9978 Жыл бұрын
අද කාලෙට සමාජයට සුපිරිම සුපිරි විඩියෝ එකක් නිලමේ ස්තුති ඔබටත් ..ව්‍යාපාරය කරන ඔබටත් ඉදිරිය ජයම ජය වේවා 👌👌👌💪💪💪💪❤️❤️🌹🌹🌹🌹👍👍👌👌👌❤️❤️❤️
@thisithkwt4478
@thisithkwt4478 Жыл бұрын
පුළුවන් හැමෝම වගා කරන්න ඔහුට ඇති දැනුම හැකියාව ලොවට කියා දෙයි..... නිළමේ ඔබට ජය වේවා ජේසු පිහිටයි පුතේ
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
මේකනම් වටින වැඩක්.කරනවනම් මෙන්න වැඩ.මේ වගේ ප්‍රයෝජනවත් හරවත් වැඩසටහන් අපිට කියනවට නිලමෙට බොහොම ස්තූතියි.
@saneerathilakarathna3129
@saneerathilakarathna3129 Жыл бұрын
Details plz
@bandulasubasinghe9128
@bandulasubasinghe9128 5 ай бұрын
ගොඩක් ⁣හොඳ නිශ්පාදනයක්, හොදින් පැහැදිලි කකරනවා හැමදේම, පුහුණු ගාස්තුව නම් වැඩියි, ටිකක් අඩු කරන්න පුළුවන් නම් ආර්ථික අපහසුතා තියෙන අය වැඩියෙන් සම්බන්ධ වෙයි.
@ramarm1721
@ramarm1721 Жыл бұрын
හොඳ වැඩක් thanks නිලමේ මල්ලි ....ලෙස්ලි මහත්තයා හොඳින් කියලා දෙනවා godak thanks .....🙏🙏❤❤
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 8 ай бұрын
ඇත්තෙන්ම මේක ඉතා හොද වැඩසටහනක් .මුලු රටම කෘෂිකර්මය අතින් දියුණු කලහැකියි.නිලමෙටත් ලෙස්ලි මහතාටත් මගේ අවංක ආදර ස්තුතිය පිරි නමමි.
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
නියමයි නිලමේ ලෙස්ලි මහත්මයාටත් ගොඩක් ස්තුතියි ජනතාවට හොද දෙයක් හදුන්වා දීම සහ පුහුනු කිරීම එහෙමනම් ජයවේවා කිව්වා 👍🙏👍
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
දැකීමත් සතුටක් හරි ලස්සනයි මමත් ආසයි ගෙවතු වගාවට නිළමේ ඔයා නම් සුපර් හැමදාම ගෙනාවොත් ගෙන්න වැදගත් වැඩ සටහන් සුපර් සුපර් සුපර් 👌👌👌👌🥰🥰🥰🥰🥰
@adsalahakoon5136
@adsalahakoon5136 Жыл бұрын
සුපිරි හදවතක් අති ඒ වගේම දක්ශ පුද්ගලයෙක් .
@kapilawijenayake5959
@kapilawijenayake5959 Жыл бұрын
Ela
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
රටට වටිනා මහත්මයෙක් ...
@nishanthaindika6247
@nishanthaindika6247 Жыл бұрын
කොහොමද කුමාරි
@shinestar1589
@shinestar1589 Жыл бұрын
රත්තරන් අපේ රැට රත්තරන් අපේ bhumiya🙏🙏🙏
@thilakkarandeniya6999
@thilakkarandeniya6999 Жыл бұрын
නිලමේ oyaanam niyama porak❤️
@nassmultitask414
@nassmultitask414 Жыл бұрын
Vary talented person n real agri culture ... god bless
@kumaridinu7369
@kumaridinu7369 7 ай бұрын
adambarayak..nethi gret manussayek lesli sar❤❤❤🙏🙏🙏
@pathumgunath4902
@pathumgunath4902 Жыл бұрын
ලංකාවේ තියෙන වටිනම යූටියුබ් නාලිකාව නිලමේ.. අවිවාදයෙන් පිළිගත යුතු කරුනක් ඒක
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
මෙික නම් හරි වැදගත්
@sahanmendis4310
@sahanmendis4310 Жыл бұрын
උමන්දාවට දොස් පවරපු අයට හොද කනේ පාරක්...නියමයි ..ආඩම්බරයි
@wpgeeth
@wpgeeth Жыл бұрын
උමංදාව වගෙ තැනකට, කන්සෙප්ට් එකට දොස් පවරන්නෙ හරක් නෙමෙයි හරක් බඳින කනු.
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
උමංදාවේ හාමුදුරුවෝ රටේ අනික් දේශපාලකයෝ වගේම තමයි.වෙනසක් නෑ.මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ.කාලයක් යනකොට තේරෙයි අහුවුණා කියල.හරියට මහින්දට අහුවුණා වගේ
@wpgeeth
@wpgeeth Жыл бұрын
@@sunethprasad4185 ඔවූ ඉතිං උඹල වගෙ උන් එක්ක මොන රට ගොඩ ගැනිල්ලක්ද බන්. හොඳ නරක අඳුරගන්න මොලේ නෑ. එහෙම උනාම රටවල් වැටෙනව. ඕක අප්‍රිකාවට එහා ගිහින් නතර වෙන්නෙ.
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
@@wpgeeth රාජපක්ෂලාට අහුවුණා කියල මිනිස්සු දැනගන්නකොට ලංකාව බංකොලොත්.ඌ බොරුව කරලා තියෙන්නේ අන්තිමට.සමන්තභද්‍ර වටේ ඉන්නේ රාජපක්ෂ,රනිල්ගෙ කල්ලිය තමයි.හරි පාලනයක් ආවොත් හැමෝටම කෙළවෙනවා කියල දන්න හින්දා දැන්ම රාජපක්ෂල බලයට ගේන්න iraj,සමන්තභද්‍ර set එක වැඩ පටන් අරගෙන.මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ වැඩ කරන හැමෝම වංචා කාරයෝ.බුදු දහම වෙනුවෙන් පෙනී හිටිය කියපු ධර්මපාලත් අන්තිමට බොරුව කරල තියෙන්නේ අන්තිමට
@wpgeeth
@wpgeeth Жыл бұрын
@@sunethprasad4185 උඹ දැක්ක වගෙ කියන හැටි බන්. 😂😂😂
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
එහෙනම් ඔන්න නිළමෙ , මමත් උඩුබද්දාවෙ ගියා . සුපිරිම වැඩසටනක් එතන තියෙන්නෙ
@manikesuravira3623
@manikesuravira3623 Жыл бұрын
දින දින දියුනුවේවා දෑත් වලට සක්තිය බලය ධයිර්ය වැඩිවැඩියෙන් ලැබේවා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමේන් 🙏🙏🙏❤️
@teenasalwa4421
@teenasalwa4421 Жыл бұрын
ඔන්න ඔය වගේ දේවල් සහ වැඩ කරන මිනිස්සු අපේ රටට ඕනේ රජයට බැන බැන නිකන් ගෝල් පේස් එකේ හිට ගන්න උගත් කියන නකමො නෙවෙයි ඔන්න වැඩ දන්න මිනිස්සු හැම පිරිමියෙක් ම ඔහොම කලොත් රට නිකම්ම ගොඩ ඇත්තටම හරිම ලස්සනයි ආඩම්බරයි ඔබ තුමා ගැන නිලමේ ටත් ස්තූතියි දැනුවත් කලාට 👍👍👍👍💪💪💪💪😍
@mudithadayani3174
@mudithadayani3174 Жыл бұрын
එතකොට රටේ මිනිස්සු ම දුක් විදලා රට හදලා , හැම කට්ටක්ම කාලා හොර දේශපාලෞවන්ට ජය වේවා කියම්නත් ඕනව
@pathirana90
@pathirana90 Жыл бұрын
එක වැරදියි .එ රටට ආදරය කරන මිනිස්සු
@chinthakaekanayaka9947
@chinthakaekanayaka9947 Жыл бұрын
ඒ මොන දේ කලත් දෙශපාලන භාවිතය නිවැරදි විය යුතුයි .
@RandimaNawarathna-n5c
@RandimaNawarathna-n5c 17 күн бұрын
මූ මේ කියන විදියට අපි හම්බකරල උන්ට කන්න දෙන්න ඕන. එහෙම හොඳයිද. අනේ මේ උබේ බණ.යකෝ අපි වැඩත් කරනව, අසාධාරණයට එරෙහිව කෑ ගහන්නත් පසුබට වෙන්නේ නැත. 🎉🎉🎉🎉
@shinestar1589
@shinestar1589 Жыл бұрын
මාත් ඒකම තමයි හිතා ඉන්නේ. දැනට ඉන්නේ රැට අපෝ රට ජීවිතේ හරි දුකයි . මගේ එකම ආසාව ගෙවතු වගාව බොහෝම පින්
@chamathlal5580
@chamathlal5580 Жыл бұрын
hmm
@thushara7753
@thushara7753 Жыл бұрын
මේ වගේ දක්ෂ මිනිස්සූ ලංකාවේ ඉද්දින් දෙෂ පාලුවෝ රටින්ම ගෙන්නම හදන එක නවත්තලා මෙයාලට අත දුන්නා නම් අද ලංකාව කොච්චර නම් දිවුනු කරන්න පුලුවන්ද..
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Udubaddawa maga gama .leslewa dannawa .kalen auruddaa gotanayath awa wagawa narabanna .harema adambarae .oba thumaga wada katauth thawath sarthaka wawa .
@isurumadushankatwo40
@isurumadushankatwo40 Жыл бұрын
සුපිරී නේ 😍
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
යමුද සෙට්වෙලා training programme එකකට 😊
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Жыл бұрын
රටට අගනා වැඩක් 👌
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
සුපිරි ......👍
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 Жыл бұрын
නියමයි නේ
@chandanaudaya9134
@chandanaudaya9134 Жыл бұрын
මම දැනටමත් කරනවා... සුපිරිම දියර සහ ගණ පොහොරක්... ස්තුතියි ලෙස්ලි මහත්මයා
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m Жыл бұрын
ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුනු වේවා🙏🌷
@niyathatvtv5936
@niyathatvtv5936 Жыл бұрын
Oyage contact number eka denna puluwanda
@pickme2908
@pickme2908 Жыл бұрын
Panuwo tank aken aliyata yanne neddaa
@glorytogod2636
@glorytogod2636 Жыл бұрын
පොහොර හදන්න මොනවද ඕනේ කියලා කියන්න පුළුවන් ද
@sandunchathuranga2873
@sandunchathuranga2873 Жыл бұрын
Oyage contact nomber ekakdennako
@nilushkamadushanka199
@nilushkamadushanka199 Жыл бұрын
නිලමෙ අය්යා නියමය් 😎❤️
@utedirisinghe3946
@utedirisinghe3946 Жыл бұрын
වටිනා වැඩැසටහනක්. ඔබලාට ස්තූතියි!
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Godak hoda vadasatahanak thavath godak vadagath worm.compost hadana vidiya saralava pahadili karala dunnanam puhunuvata enna apahasu aya sadaha kesewethath behevinma sthuthi oba depalatama theruvan saranai devi pihitai deergau labeva
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u Жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ජය වේවා ගොඩක් හොඳයි ජනතාව ට රටට යහපතක් වේවා
@Jayawardana-io3vd
@Jayawardana-io3vd Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@marcaseibiyowli5551
@marcaseibiyowli5551 Жыл бұрын
තෙරුවන්සරණයි බෝහෝම හෝදට පැහැදිලි කරනව
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි වැඩක් 👌👌🤟
@ranga937
@ranga937 Жыл бұрын
@DeepikaNandani-kg2ru
@DeepikaNandani-kg2ru Жыл бұрын
Ape ratata niyama sewayak karanna puluwan nihathamani kenek..ratata loku sewwayak karana mahathmayek..jaya wewa..nilametath..
@tharakakodikara5628
@tharakakodikara5628 Жыл бұрын
Oya manussayek goda yanna video karana eka loku dyk anith aya wage nethuwa.budusaranai
@kiyasmohamed2215
@kiyasmohamed2215 Жыл бұрын
Niyamai kollo thanks 🙏
@geethamalkanthi230
@geethamalkanthi230 Жыл бұрын
අපේ පැත්තෙ ඉන්න වටින මහත්මයෙක් අපි ඔය අත්දැකීම අත්දැකලා තියෙනවා.
@user-ig4ci2wy3p
@user-ig4ci2wy3p Жыл бұрын
Me koheda
@thusharigoonetilleke5796
@thusharigoonetilleke5796 Жыл бұрын
Koheda me
@athuaprasanna8685
@athuaprasanna8685 10 ай бұрын
Koyeda metuma inne
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Good job.theruwan saranai.
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 Жыл бұрын
අමුද්‍රව්‍ය නියම ප්‍රමිතියට අනුකූලව නොතිබුණොත් සහ නියම අයුරින් පදම් නොවුනොත් වටපනු රෝග වලට හේතු විය හැකිද?
@niluweerasinghe1570
@niluweerasinghe1570 Жыл бұрын
Jesu pihitai malliya oya hemadama wedagath de genna
@lohitasampath3371
@lohitasampath3371 Жыл бұрын
බොහොම ස්තුතියි
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
කොච්චර හැදුවත් මදි නිසා බය නැතිව හදපල්ලා
@tmavideo3932
@tmavideo3932 Жыл бұрын
Ekenma supiri nilame
@maheshkumara457
@maheshkumara457 Жыл бұрын
Great job sir..Thanks..
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
මේකනම් නියම වීඩියෝ එකක් නිළමේ 👍 ලක් පොළවට වසවිස එකතු නොකර සාර්ථක ව්‍යාපාර කරන මේවගේ අයට රජය සම්පූර්ණ සහයෝගය දියයුතුයි. ගෝඨාභය මහත්තයා මේවගේ අය එකතුකරගෙන එතුමගෙ කාබනික පොහොර ව්‍යාපාරය ආරම්භ කලානම් අද මේඅයත් ගොඩ ගෝඨාභය මහත්තය තාමත් ජනාධිපති වගේම ජනතාවට වසවිස නැති ආහාරත් ලැබිලා.(කිසිම පාලකයෙකුට කඩේයෑමක් නෙවෙයි මේ.පැවතුන දේ ගැනයි කිව්වෙ) රටින්ගේන වසවිස පොහොර වලට රටේ විශාල මුදලක් වියදම් කරන එකේ,රටේම නිපදවන කාබනික පොහොර වලට ජනතාව යොමුකලානම් මුදලුත් ඉතුරුයි රැකියා ප්‍රශ්නෙටත් විසඳුමක් ලැබෙනවා වගේම අනාගතේ ලෙඩරෝග නැති පරපුරක් බිහිවෙනවා.(හැබැයි පාලකයො මේවට කැමතිවෙයිද දන්නෑ උන්ට කොමිස් නැතිනිසා) රටට ජනතාවට ආදරේ පාලකයොනම් කළයුත්තේ මේවගේ අයට ඉදිරියට එන්න අවශ්‍ය කටයුතු සලසාදීමයි.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
මේ වැඩසටහනට සහභාගි වීමට කැමතියි.
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Niyamai ney mey wage lankaawa puraa yanawaa nam. Pilika rohala wahamu ney.🙏🙏🙏👍
@imeshgayan8983
@imeshgayan8983 Жыл бұрын
සුපිරිම වැඩක් අනිත් අයට වටින දෙයක් ❤️
@Hewagej
@Hewagej Жыл бұрын
අන්න ඕවගේ වැඩ කියන්නේ
@dulipjayalath9258
@dulipjayalath9258 Жыл бұрын
කාබනික පොහොර කිලෝවක් හදන්න අපද්‍රව්‍ය කොච්චර ඕනෙද?
@Mudith_Vancouver
@Mudith_Vancouver Жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා !
@linukasamarasekara6007
@linukasamarasekara6007 Жыл бұрын
ජීවිතය ජය ගන්න අත්වැලක් 💗🤙
@nimaliwasala6082
@nimaliwasala6082 Жыл бұрын
අපිටත් කරන්න හිතෙනවා . ඔබ ගැන ආඩම්බර යි
@plantslanka2979
@plantslanka2979 Жыл бұрын
kohomada Nilame tuma. DUNNOTH ITHIN NO. 1. Apith enawa balanna- mama plants lanka peduruhewa. we always respect people like Leslie. I am coming with Nilanjani peduruhewa (OWNER - MAHUM BIZ) who admire and respect people like you both.
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Nilametath bohoma sthuthi Obatath bohoma sthuthi theruwansaranai
@chamathlal5580
@chamathlal5580 Жыл бұрын
oyath pohora hadanawada
@Roshanalan3
@Roshanalan3 Жыл бұрын
නිලමේ කියනෙ සුපිරියක් තමා
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
සුපිරි
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
නිළඹේ මල්ලි vini productions එකේ කට්ටියත් වැඩසටහනකට ඉදිරිපත් කර ගන්න 🙋👍👍👍👍
@Lambakarna
@Lambakarna Жыл бұрын
ලක්ශ දෙකක් විතර දෙන්නකො මෙයාට, එතකොට කරයි. මේවා මේ නිකන් කරන වැඩසටහන් කියලද හිතුවෙ.
@thilijay8837
@thilijay8837 Жыл бұрын
මෙලෝ රහක් නැතු සෙට් එකක් 🤮
@salithalakruwan4645
@salithalakruwan4645 Жыл бұрын
Moda katha nokara hitapan bn
@user-hm8cp9mb2k
@user-hm8cp9mb2k Жыл бұрын
A Mona pakatada😬😬😬😬🤮🤮🤮🤮
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
@@salithalakruwan4645 උබලගෙ පැහැදිලි ඉරිසියාව
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Hoda vadasatahanak.
@tharakaruchiranga5251
@tharakaruchiranga5251 Жыл бұрын
Harima nihathamanee pudgalayek. Jaya weewa!!
@SADEESH247
@SADEESH247 Жыл бұрын
මරුනේ❤️❤️❤️
@sandunkaushalya4322
@sandunkaushalya4322 Жыл бұрын
Nihal ranasingha mahathage wagawa Meka .... sathutui...dakkama
@madhushantharangamadhushan6517
@madhushantharangamadhushan6517 Жыл бұрын
Kuliyapitiye unnath mt ahanna labila thibunne nilame nisai danagathe Bs nilame aiye
@akilaarosha9383
@akilaarosha9383 Жыл бұрын
අඩෝ නිලමේ බොසා අපේ පැත්තටම ඇවිල්ලානේ
@lahirusadaruwan4462
@lahirusadaruwan4462 Жыл бұрын
ඒකනේ..
@skytelecomskytelecom7719
@skytelecomskytelecom7719 Жыл бұрын
Koheda me patta
@lastchance2282
@lastchance2282 Жыл бұрын
wara nilame kahata ekak beela yanda
@nimrisiapparels2867
@nimrisiapparels2867 Жыл бұрын
Good luck
@chandidissanayaka3844
@chandidissanayaka3844 Жыл бұрын
Comphorst bin එකට gedawil psnuwek දෙන්නෙක් dala ඔය පොහොර hada ගන්න හැකිද .
@ravindrajayasinghe6143
@ravindrajayasinghe6143 Жыл бұрын
මේක හරියටම හදන හැටි පෙන්වන video ඒකක් (agriculture department ඒකෙන් up loard කරපු ඒකක්) u tiube ඒකේ තියෙනවා.
@kaviyaofficial.80
@kaviyaofficial.80 Жыл бұрын
නියමයි වැඩෙ
@shanikamadushani7681
@shanikamadushani7681 10 ай бұрын
Mmth panuwo gaththa. Ethuma kiyana kathawa aththa. Wishwasayen ganna. Boruwak karanne ne
@stefanmiran8193
@stefanmiran8193 Жыл бұрын
Lankave vadagath vada karana chanal deka thunen udinma inna kenek nilame adarei
@chanaka.ranga_
@chanaka.ranga_ Жыл бұрын
Nilame videos supper
@indrajith157
@indrajith157 Жыл бұрын
නියමයි නිලමේ'
@thiyashanon-vt9vi
@thiyashanon-vt9vi Жыл бұрын
Win to win concept ❤
@dtagro3690
@dtagro3690 Жыл бұрын
Superb ayye
@cinemabuddy71
@cinemabuddy71 4 ай бұрын
Oya ethkot kochara hoynwd aiye... math karnn asai
@Nilame
@Nilame 4 ай бұрын
පණුවෝ ඉන්න ප්‍රමාණය අනුව හම්බකරගන්න පුළුවන් ගාන වෙනස් වෙනවා
@desilvasuranga262
@desilvasuranga262 Жыл бұрын
Supiri...Jayawewa!
@jayalathkulathunga2924
@jayalathkulathunga2924 Жыл бұрын
Waw neyamai
@lusithtimod7396
@lusithtimod7396 Жыл бұрын
Nilame ape paththe awilla
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 Жыл бұрын
මේවා පොල් වලටත් හොඳයි ද?
@sriyanidesilva1852
@sriyanidesilva1852 11 ай бұрын
නියමයි නියමයි
@kpindika
@kpindika Жыл бұрын
රු 150ට 1kg පොහොර අරන් නිපැයුම් කීයට දෙන්නද? නිශ්පාදනය වැඩිකරල මිල අඩු කලානම් සාදාරනයි.
@wg8719
@wg8719 Жыл бұрын
superb nilame😍
@sajithranjan6238
@sajithranjan6238 Жыл бұрын
Api giya meyage govipalata meya puduma ahankara manussayek
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt Жыл бұрын
Nilame Niyamay
@wasanthihk981
@wasanthihk981 Жыл бұрын
Mahathmaya gam kukulange mala apadrawya barida
@nadunjanuka3953
@nadunjanuka3953 Жыл бұрын
එලවළු තොග ගන්න පුළුවන් ද..
@thecitylife1251
@thecitylife1251 Жыл бұрын
Hoda wadak supiri
@thamarakumari899
@thamarakumari899 Жыл бұрын
Bohoma stuti oba tumata
@amilaamila8695
@amilaamila8695 11 ай бұрын
මම මේකට සම්බන්ධ වෙන්න ආසයී ....කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ
@resepushpakumara1247
@resepushpakumara1247 11 ай бұрын
Gowiyanta hoda wadak thamange wagawata ganna hamom hadana kota illuma adu wenawa
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 11 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН