"කවුරුත් නොදන්න කොලඹ තියෙන බිල්ඩිමක අදටත් ඒ ආත්මය සැරිසරනවා" | Asanga Live 10 යි 10 Episode 23

  Рет қаралды 51,247

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 224
@AsangaLive
@AsangaLive Ай бұрын
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න! Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
@gayanporage2663
@gayanporage2663 4 ай бұрын
බොහොම ඉස්තුති අසන්ග මහත්මය... මාව 10:10ට සම්බන්ද කරගත්ට
@Tv_kotuwa
@Tv_kotuwa 4 ай бұрын
Bro ඔයා කියන්නෙ මේ පචයක් නෙමෙයිද?
@malishamadurangi5786
@malishamadurangi5786 3 ай бұрын
ගයාන් මහත්තයො මම ගාල්ලෙ කෙනෙක්.මගේ පුංචි අම්මගෙ පුතාගෙ මළ ගෙදර අවසන් දවසෙ භූමිදානය කල දවසෙ රෑ 12ට (අභියෝග කිරීමක් නිසා) මිනිය වලදාල වහපු පස් ගොඩැල්ල උඩ හිස් බියර් බෝතලයක ගහල පත්තුවෙන ඉටිපන්දම ගෙනාව.ඒක වල්වැදුනු මහ පාළු සුසාන භූමියක්.මීටර් සීයක විතර දුරක්.නමුත් මට කිසිම කරදරයක් උනේ නැහැ.හොල්මන් කියන්නෙ හෙලවෙන මණස කියල ගමටම පොරටෝක් දීපුමට අවස්ථා හතරකදි හොල්මන් සිදුවීම් වලට සෘජුවම මුහුණ දෙන්න සිද්ධවීම නම් දෛවයේ සරදමක් වෙන්නම ඇති.පුදුමයට කාරනාවනම් අපි අනිවාර්යෙන්ම හොල්මන් ඉන්නවමයි කියල හිතාගෙන ඉන්න තැන්වලදි කිසිදෙයක් සිදුනොවීමත් හීනෙකින්වත් නොහිතෙන තැන්වලදි සිද්ද වීමයි..🤔
@arjunabalasooriya9381
@arjunabalasooriya9381 2 ай бұрын
@@malishamadurangi5786 apitj ahnna asanga live ekt kiynna
@monicajanz2576
@monicajanz2576 3 ай бұрын
බලන්න නිවේදනයකය සවන් දෙන ලස්සන..🤗🤗🤗
@shanilkavithanage6589
@shanilkavithanage6589 3 ай бұрын
හොල්මන් කතා අහන්න වෙන චැනල් එකක් නැහැ මේ වගේ..පට්ට 🔥
@Tentashion
@Tentashion 4 ай бұрын
මේ චැනල් එකත් දැන් හොල්මන් කතා නිසා නැගල එනව❤
@mohideenbary9194
@mohideenbary9194 4 ай бұрын
හරි interesting chanel එකක් මමත් ආසාවෙන් බලනවා Canada වෙන්
@SashikSilva
@SashikSilva 18 күн бұрын
❤🇨🇦
@Jimmy_Boss-c7v
@Jimmy_Boss-c7v 4 ай бұрын
ආසම චැනල් 2යි Tharindu frenando කොටියා ,,Asanga live ❤😌
@fitmaliya4960
@fitmaliya4960 3 ай бұрын
සිරාවටම ❤
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
ලස්සන කතාවක්
@uaq1241
@uaq1241 Ай бұрын
ඔබ තුමාට ස්තුතියි
@Sky_kid02
@Sky_kid02 4 ай бұрын
Asanga uncle is my fav presenter. I love this program. People who have diyana often to see prethas. But who is gonna believe what they have seen
@romaineleonard7555
@romaineleonard7555 4 ай бұрын
It’s not only in Sri Lanka, it happens in other country too,
@SashikSilva
@SashikSilva 17 күн бұрын
Indeed I have heard a lot.
@KanishkaNayomi
@KanishkaNayomi 4 ай бұрын
අපි නොදන්න දේවල් කොච්චර මේ ලෝකෙ වෙනවද....ඒත් එක්ක බලද්දි අපි තාම දන්නෙ ගොඩක් පොඩි ප්‍රමානයක්..
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 4 ай бұрын
Hemadama vedio ekak dannako.ada kathawath harima lassanai.
@oneofus4164
@oneofus4164 4 ай бұрын
හොල්මන් ❤
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට ❤❤
@lakshmiwasana
@lakshmiwasana 2 ай бұрын
den me story walata addict wela den lassanata program eka karanawa obathuma 😊😊niyamai
@th8xvc
@th8xvc 4 ай бұрын
මටත් මේ වගේම පොඩි අත්දැකීමක් තියෙනවා..මම සේවය කරන්නෙත් කොලබ..මිනිස්සු ගොඩක් ඉන්න ප්‍රදේශයක්..ඒ company එකෙ වෙච්ච සිද්ධියක්..මේක වුනෙ 2023 ජනවාරි මාසෙ අන්තිම...ඉතින් lunch room එකේමයි exit door එක තියෙන්නෙ.. ඒ door එකට හේත්තු කරලා තිබ්බා කොස්සකුයි, mop එකකුයි. මම lunch එක අරන් water bottle එක පුරවගෙන ඔලුව උස්සනවත් එක්කම දැක්ක ඒ door එකට හේත්තු කරලා තිබ්බ කොස්සයි mop එකයි හෙල්ලුනා...වෙලාව 12.30pm විතර ඇති...මම ඒක හොදට දැක්ක...මම ලගට ගියා..එතන තව අක්කලා දෙන්නෙක් හිටියා..එයාලටත් මම කිව්වා..එයාලා හිතුවෙ මම joke එකක් කරන්නෙ කියලා...ඒත් එහෙම නෙවෙයි....මම ඒ door එක ලගට ගියත් එතන හුලගක්වත් එන්න විදියක් නැහැ...ඒ room එකම සීල් තියෙන්නෙ...කවුරුත් ඒක විස්වාස කාලෙ නැහැ..පස්සෙ මම තව අක්ක කෙනෙක් එක්ක මේ ගැන කතා කලා...එයා කිව්ව එකෙන් මම ගොඩක් බය වුනා...මම office එකට join වුන අලුත...මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ..ඒ අක්ක කිව්වා..." මේකයි නන්ගි..ඔහොම දේවල් මෙහෙ වුනා..late work ඉද්දි වැඩ කරන කෙනෙක්ට ඇහිලා තියෙනවා men washroom එකෙ කොමඩ් එක flush වෙනවා..(late work හැමෝම ඉන්නෙ නැහැ team leader කියන අය ඉන්න ඕන..) තව මට මේ ගැන කිව්ව අක්කට වෙලා තියෙනවා ' එයා ඉස්සරහ වැඩ කරද්දී පිටිපස්සෙ dustbin එහෙට යන සද්ද.. අපෙ තව team එකක් උඩ තට්ටුවෙ වැඩ..එයාලට ඇහිලා තියෙනවා locker ඇරෙන සද්ද.. මම හිතුවෙ මේක වෙන්නෙ අපෙ කොටසෙ විතරයි කියලා එහෙම නැහැ...HR එකෙත් night වැඩ කරද්දී කවුරුත් තනියම කොහෙවත් යන්න එපා කියලා තියෙන්නෙ ..washroom යනවනම් දෙන්නෙක් යන්න කියලා තියෙන්න..ඒ ඇයි කියලා හොයලා බලද්දී දැනගත්තෙ HR team එකෙ girl කෙනෙක් late work ඉද්දි washroom එකෙදි බය වුනා කියලා..කවුරුත් වැඩි විස්තරයක් කිව්වෙ නැහැ ඒත් පස්සෙ ආරන්චි වුනේ washroom එකෙ කෙනෙක් දැක්ක කියලා... තවත් හොයලා බලද්දී දැනගත්තෙ මේ building එකෙ කලින් අයිතිකාරයා ගොඩක් කාලයකට කලින් suicide කරන් නැති වෙලා කියලා... ගොඩක් අය කියන්නෙ ඒ එයා වෙන්න ඇති කියලා..මට එදායින් පස්සෙ මෙහෙම අත්දැකීමක් ලැබුනෙ නැහැ...මම තාමත් එතන වැඩ... මේ ආයතනයේ ගුප්ත ස්වභාවයක් තාමත් තියෙනවා.. මේ මට වෙච්ච සිද්ධියක්..මගෙ තාත්තත් හොල්මන් දැකලා තියෙනවා... ඒ ගැන මම සදහන් නොකර ඉන්නම්..☺️
@thusharasampath6501
@thusharasampath6501 4 ай бұрын
Ohhhh😮
@sasindugalappaththi9669
@sasindugalappaththi9669 2 ай бұрын
Pissu appa owa
@th8xvc
@th8xvc 2 ай бұрын
@@sasindugalappaththi9669 wenna puluwan... Naamai kiynnath bane.. 😊
@TruthfulPromise
@TruthfulPromise 2 ай бұрын
😂 Pusek wenna athi
@th8xvc
@th8xvc 2 ай бұрын
@@TruthfulPromise oya kiynkn hitiye!! 🤣 Thanks
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 4 ай бұрын
Super 👌 👍 ❤❤
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 4 ай бұрын
බලන් ගියාම මේ වගේ seen වලට face කරපු අයම තමයි ඉන්නෙ. ඇත්තෙන්ම... ගොඩක් අයට කුඩාම හෝ අත්දැකීම් තියෙනවා.... මමත් විශ්වාස කරනවා. මටත් සිදු උනු පුන්චි පුන්චි seen කිහිපයක් නිසා
@GayanKuamra
@GayanKuamra 4 ай бұрын
මටත් උනා..... ඇත්ත ❤
@GayanKuamra
@GayanKuamra 4 ай бұрын
ඔයාගේ අත්දැකීම් කියන්න
@AS_PODDA-nk2hv
@AS_PODDA-nk2hv 3 ай бұрын
@@GayanKuamra හොල්මනක් මට කටට දුන්නා 😓😫😐💔
@masonmatt9117
@masonmatt9117 Ай бұрын
​@@AS_PODDA-nk2hvකටේම යැව්වද ඌ??
@AS_PODDA-nk2hv
@AS_PODDA-nk2hv Ай бұрын
@@masonmatt9117 නෑ ඌ ඒ බඩු ටික තියා ගත්තා උබේ අම්මගේ කිම්බට දාන්න ඕනේ කියලා 😹😓
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 4 ай бұрын
Math hama sumanema asanga live programs balanawa
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 4 ай бұрын
නියමයි ❤
@devikalasseaux7906
@devikalasseaux7906 Ай бұрын
I believe in gost thank u all
@danuwa.gimhana
@danuwa.gimhana 3 ай бұрын
සුපිරි❤️
@hasinduggkkpprr
@hasinduggkkpprr 4 ай бұрын
පලමු කතාවට වඩා දෙවෙනි කතාව අහන් ඉන්න ආස හිතුනා ❤
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 4 ай бұрын
Harima wadagath wadasatahanak 🎉❤
@bukiyaa2225
@bukiyaa2225 4 ай бұрын
Niyamai
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 4 ай бұрын
සමහර පලාත්වල පාරවල් වල පාරේ ලයිට තිබුනත් තනියෙන් යන්න බැරි පාරවල්,මාවත් තියෙනවා .එකක් මහවත්ත පාර ,බොරැල්ල කනත්තපාර..
@dammiishara1049
@dammiishara1049 4 ай бұрын
Ee mokada yanna bari 😢😢😢😢😢
@sandaruwansampath4562
@sandaruwansampath4562 3 ай бұрын
රෑ 12 එතන ින් ගිය මම
@HenryTailor-vz6bj
@HenryTailor-vz6bj 4 ай бұрын
background music eka patta, superb 🔥
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 4 ай бұрын
කොළඹ හුගක් හොල්මන් තියෙනවා .අපිකුඩාකල පාසලට එන ළමයි එයාලගේ ආච්චිලාට සියලාට මූනදෙන්න වුන ප්‍රශ්න හැමදාමත් කතාවුනා.
@COMMANDO.CODMOBILE
@COMMANDO.CODMOBILE 4 ай бұрын
සතියකට vidieo දෙක තුනක් දාන්න බැරිද අයියේ ❤️
@aerosampath8882
@aerosampath8882 4 ай бұрын
මේ සියල්ලටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත
@khanthikw8523
@khanthikw8523 4 ай бұрын
Hamadama balanawa man
@chanakamaduwantha9184
@chanakamaduwantha9184 Ай бұрын
මටත් තියෙනවා මෙවැනිම අත්දැකීම් කිහිපයක්ම....
@AjentaAjanthi
@AjentaAjanthi 3 ай бұрын
අනිවාර්යෙන්ම මේවැනි දේවල් මටත් වෙලා තියෙනව බොරැ නෙමේ
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 4 ай бұрын
❤❤❤❤❤
@TheLadiesStore
@TheLadiesStore 2 ай бұрын
මටත් ඔහොම අත්දැකීම් ගොඩක් තියනවා. ඇස් දෙකටම දැකපු
@gihanchanaka1268
@gihanchanaka1268 3 ай бұрын
මටත් සිද්දින් 4,5ක් විතර වෙලා තියනවා මම දැකලත් තියෙනවා ලංකාවෙ ඉන්න දවස් වල.මීට මාස දෙක කට කලින් ලංකාවට ගිය වෙලෙත් සිද්දියක් උනා. මේ දේවල් ඇත්ත.
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Ай бұрын
kiyannako.. pls..?
@shalanikadulanjalee8830
@shalanikadulanjalee8830 4 ай бұрын
Congratulations asanga live❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 ай бұрын
කොළඹ ඕව තියෙනවා ඕන තරම්.මට පෙනෙන්නෙ නං නෑ.. ඒත් දැනගන්න ක්‍රම තියෙනවා නෙ.
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 4 ай бұрын
මෙහෙමයි, සමහර අය විශ්වාස කලත් නොකලත්, අපිට නොපෙනෙන යම් යම් ගුප්ත දේවල් අපි අවට වෙනවා. ඒවට මමත් මුහුණදීලා තියෙනවා. මම කොළඹ ඉතාම තදාසන්න නගරයක, නිතරම මිනිස්සු ගැවසෙන තැනක රැකියාවක් කරන කෙනෙක්. මිනිස්සු ගැවසෙන්නෙ මගෙ සේවාව ලබාගන්න වෙලාවට, අනිත් වෙලාවට මම තනිවම ඉන්නෙ ඒ ආයතනයේ. එතන හරිම පාළු පෙනුමක් ගන්නෙ, ගුප්තයි. ඒත් මම බය නැතුව එතන වැඩකලා. මගෙන් සේවාව ලබාගන්න එන වෙලාවට හැර මම හිටියෙ තනියම. ඒත් මගෙ හිත බයවෙන කිසිම දෙයක් මම දැකලවත් මට ඇහිලවත් නෑ. මම උදේ දවල් කෑම දෙකම ගේන්නෙ ගෙදරින්, ගොඩක් වෙලාවට වේල් දෙකම බත්. ඔයාලා විශ්වාස කරයිද දන්නෑ, මම හැමදාම කද්දි බත් එකේ වැලි වගේ හැපෙනවා, හැම කටක් පාසාම හැපෙනවා, උදෙත් එහෙමයි දවලුත් එහෙමයි. සමහර දාට උදේ දවල් දෙකම කෑම කන්න ගද්දි නරක් වෙලා. මේ දේවල් දිගටම වුනා. එතන බුදු පිළිමයක් තිබ්බට පහන් පුජා කරන්න ලෑස්තිකරලා තිබ්බෙ නෑ, මම මල් පහන් පූජා කරන්න පටන් ගත්තා උදේට, හොඳට පිරිසිදු කරලා..සුවඳ හඳුන්කූරු පත්තු කලා..උදේ හැමදාම පිරිත් දැම්මා. ඉන්පස්සෙ දවස් කීපයක් අරවගේ වුනේ නෑ. ඒත් මම ආයෙම වැඩට යද්දි මැටි පහන් සේරම බිම වැටිලා කැඩිලා තිබ්බා. ආයෙම මම ගෙනත් පත්තු කලා. ඒවටත් එහෙමමයි. ඉන්පස්සෙ මම පිත්තල පහනක් ගෙනත් පත්තු කලා. ඉන්පස්සෙ මම පහන් පූජා කරන දෙපාරක්ම මාව පිච්චෙන්න ගියා ඇඟේ තෙල් හැලිලා. අන්න ඒ වගේ මට පහන් පූජා කරලා ඒ වතාවත් කරන්න ලොකුවටම බාධා ආවා. ආයෙම අරවගේ දේවල් වෙන්න ගත්තා. ඒකෙ වොශ් රූම් එකට යන්න තියෙන්නෙ උඩ තට්ටුවට. මම පඩිපෙල බැහැගෙන එද්දි මාව වැටිලා තියෙනවා, කවුරුහරි තල්ලු කලා වගේ. මම කොච්චර සුවඳට පිරිසිදුව තියාගෙන හිටියත්, එතන හරිම අමුතු ගඳක් දොරෙන් එද්දිම එනවා කියලා එතනට එන අය කියනවා. ඒක මටත් දැනිලා තියෙනවා. මම බැරිම තැන එතනින් අස් වුනා. මම හිතන්නෙම එතන අමුනුෂ්‍ය බලපෑමක් ඇති කියලා. දැන් එතන වහලා තියෙන්නෙ..කාටවත්ම ඉන්න බෑලු එතන.
@janakakasthuri3850
@janakakasthuri3850 4 ай бұрын
එතැන තාම තියෙනව ද නෝනා ??
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 4 ай бұрын
@@janakakasthuri3850 එතන කඩන්න යන්නෙ, මොකද එතන කිසිම දෙයක් හරියන්නෑ, කඩලා අලුතින් මොකක් හරි හදන්න ඉන්නෙ කියලයි ආරංචිය.
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 4 ай бұрын
@@janakakasthuri3850 අනේ මම එදා කරපු රිප්ලයි එක අප්ලෝඩ් වෙලා නෑනෙ. මම කිව්වෙ, දැන් එතන කඩලා අලුතින්ම හදන්න. එතන මොනාටවත් හරියන්නෑ කියලයි හැමෝම කියන්නෙ.
@samanmali2303
@samanmali2303 Ай бұрын
ඔව් සමහරක් අය විහිලුවට ගත්තට ගුප්ත දෙවල් තියෙනවා සමහරක් අයට පෙනවා සමහරක් අයට පෙන්නෙ නැහැ ,,
@anzarimtiaz3501
@anzarimtiaz3501 4 ай бұрын
Awa awa awa 😊
@Somalia-nb7jz
@Somalia-nb7jz 4 ай бұрын
මම ඉන්නේ ඕමාන් වල මෙහෙත් ඒම තියෙනවා මටත් දැනුනු වෙලාවල් තියෙනවා හැබැයි දැකලා නැ මෙහේ ගොඩක් දවස් වලට ගේවල් වටේ දියලුනු දානවා ගේට්ටු වල ලුනු ඔතලා එල්ලනවා අපේ ලංකාවට වඩා මෙහේ තියෙනවා
@ChamapapereraPerera
@ChamapapereraPerera 3 ай бұрын
ඔව් ඉතින් දියුනු වෙලා සල්ලි හෙව්වට ආයේ ඉපදෙනවා කියලා විශ්වාස නෑනේ .මැරැනම පින්වත් දෙන්නෑනේ. අපේත් තව වැඩිවෙනවා.මොකද අලුත් නිරාමිගයන් එන්න එපැයි
@SlMobile-m3u
@SlMobile-m3u 3 ай бұрын
Ou.ratwl.wLth.tiyanw.tami.ek.athta😮😮😮😮😮
@KalylKennedy
@KalylKennedy 2 ай бұрын
😊
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
ඇයි දියලුණු දාන්නේ
@hirushashanelka
@hirushashanelka 4 күн бұрын
Negombo area wechcha siduwimak nadda danaganna
@SaraSarah-fq6vj
@SaraSarah-fq6vj 4 ай бұрын
❤❤❤❤❤❤❤💐💐💐💐💐💐
@salujawilliams3771
@salujawilliams3771 3 ай бұрын
දවස බිල්ඩින්
@MrEboney
@MrEboney 4 ай бұрын
10:10 ..
@G_MaxX
@G_MaxX 3 ай бұрын
මමත් ඉස්සර ආසයි හොල්මන් දැක්ක කියල යාළුවොන්ට කියන්න.... සමහර දවස්වලට දාර පච කෙළල එනවා 😁
@조화-t1y
@조화-t1y 2 ай бұрын
මමත් පොඩි කාලෙ😅
@RENISH_AKASH
@RENISH_AKASH Ай бұрын
මාත් 😂😂
@DLwickzz
@DLwickzz 4 ай бұрын
කෝ...ඉක්මනට
@roygunewardene4637
@roygunewardene4637 4 ай бұрын
Brother very interesting,please execute more ghost stories.i like to hear them.amazing.thank u brother🙏
@akhilakanishka8308
@akhilakanishka8308 3 ай бұрын
❤❤❤❤❤....good ......
@shanduminda2957
@shanduminda2957 Ай бұрын
හොල්මන් කියල දෙයක් නෑ කියල කොච්චර තර්ක ගෙනාවත්....අද්දැකීම් තියන අය දන්නව ඇත්ත පැත්ත
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 3 ай бұрын
පුලුවන් තරම් වීඩියෝ දාන්න.
@maliniitaly8860
@maliniitaly8860 2 ай бұрын
ස්තුතියි මෙ වගේ දේවල් තියෙනවා මම ආසම චැනල් තමයි හොල්මන් කතා අහන එක මටත් කතාවක් තියෙනවා ඉඩක් ලැබුන විට දන්වන්න කැමතියි ඔබට ස්තුතියි ජයවෙිවා
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 3 ай бұрын
Good work brother 👍❤ Conjuring 2 film eka hemoma balanna
@mangalajayawardane8529
@mangalajayawardane8529 4 ай бұрын
Some long narrations are boring, interesting content can be presented better hopefully . Thanks .
@ranganiwalpola4598
@ranganiwalpola4598 3 ай бұрын
It is a good channel. It would be great if you can include captions to the videos.
@ChamaliLakshika-u7m
@ChamaliLakshika-u7m 4 ай бұрын
Eka marai.......
@bandulalanka4662
@bandulalanka4662 4 ай бұрын
Tawa oneeeeee ekmanata
@saramelakai3387
@saramelakai3387 4 ай бұрын
Kollupitiya selan building eka saha kollupitiya super market eka pitupasa paluwata giya loku building eke thiyenawa
@shobishobi8763
@shobishobi8763 4 ай бұрын
Good
@ddinushika3216
@ddinushika3216 4 ай бұрын
Supiri
@JasithLaknadith
@JasithLaknadith 4 ай бұрын
🖤🖤🖤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
🥺🥺🥺🥺
@RaviduNimesh-tl2vg
@RaviduNimesh-tl2vg 4 ай бұрын
මොකක්ද මේ බිල්ඩින් එක කම්පැනි එක
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
🤣🤣 මන් දැනුත් ඉන්නේ e හරියේ uber ඇවිල්ලා හයර් එකක් 😂
@arroundrocker
@arroundrocker 3 ай бұрын
Hari bam ela😂😂
@nishaam3527
@nishaam3527 4 ай бұрын
😮😮😮
@DLwickzz
@DLwickzz 4 ай бұрын
මාලිගාවත්ත (මරදාන) කච්චේරියත් ඔය වගේ තමා..
@luckymusic5505
@luckymusic5505 4 ай бұрын
mkkda scene eka
@DLwickzz
@DLwickzz 2 ай бұрын
@@luckymusic5505 ඒකත් 88/89 හමුදාවේ වද කඳවුරක් තිබිලා... 2008-10 කාලේ අපි උපත් මරණ විවහා සහතික ස්කෑන් කරලා ඩිජිටල් සිස්ටම් දාන ප්‍රොජෙක්ට් එකක හිටියා ඒකාලේ නයිට් හිටපු අය නිතර බයවෙලා තිබුනා
@udharachannaka5934
@udharachannaka5934 Ай бұрын
මං කාලයක් වැඩ කරා අම්පාරේ.මගේ නිල නිවස ගල්ඔය ව්‍යාපෘතිය කාලේ හදපු එකක්...එකෙත් තිබුනා සෑහෙන්න සිද්ධි....අත්දැකීමෙන් කියන්නේ...
@asanthasigera4036
@asanthasigera4036 4 ай бұрын
Company එක කොහෙද තියෙන්නේ. Colombo
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 4 ай бұрын
Superi
@imzaanmohideen
@imzaanmohideen 4 ай бұрын
Good channel.. Poddak කෙටී karala dannako
@inokimedawela6773
@inokimedawela6773 3 ай бұрын
ඔව් මේ හොල්මන් කියන ඒවා ඇත්ත,මාත් ඉස්සර තර්ක කරා හෙලවෙන මනස කියලා,ඒත් මටත් ඒදේ අත් වින්දහම විශ්වාස කරා,මේ රටේ මීට අවුරුදු 7කට කලින් මන් වැඩ කරපු තැන ,මාස 2ක් මන් තෛයම ඉන්නවා හැම අවුරුද්ද කම,ඒ ගෙදර නොපෙනුනත් කෙනෙක් කව්රු හරි මගේ ලග ඉන්න්වා දැනෙනවා,,ගැනු කෙනෙක්ගෙ කතාකරනවා ඇහෙනවා,මං හිතුවෙම ගේ තියෙන්නෙ කදුමුදුනක නිසා හුලගෙ දෝංකාරය ශබ්ද වගේ ඇහෙනවා කියලා ,පස්සෙ කාලෙක මගේ බොස් වෙන තැනකට ගිය දවසෙයි අනිත් වැඩ කරන අය මගෙන් ඇහුවෙ මුකුත් දැක්කෙ නැද්ද කියලා,මට කලින් හිටපු කෙනා ලංකාවට ගියා ආවෙ නෑ ආයෙත්,ඒ මනුස්සයා ගේ ඇතුලේ,ගෑනු කෙනෙක් දැකලා බය වෙලා ඉදලතියෙන්නෙ
@gs3d-rl5qc
@gs3d-rl5qc 4 ай бұрын
10:10 wenakan inne...........
@isharaalokasilva3474
@isharaalokasilva3474 4 ай бұрын
වෙලාව පාන්දර 1.20
@supunranaweera284
@supunranaweera284 4 ай бұрын
Hamdma kiynwa background Baya hithena music ekk add Krnna kiyla thma nane
@zeus66e-sports19
@zeus66e-sports19 4 ай бұрын
Awashya na😅
@sarianipriyangika5780
@sarianipriyangika5780 4 ай бұрын
Ow ethakota katawa ahann karadaray​@@zeus66e-sports19
@shamala4052
@shamala4052 4 ай бұрын
Man hari asai podikale idanma holman katha ahnna danatath godak ghost vedio balanawa nitarama mage asdekata tama ehema dakala nah hamotama penneth nahai kiyanawane namuth man godak viswasa karanawa eka atta kiyala ape tattala podi kale wechcha ewa dakapuwa apita kuliyala tiyenawa
@AHMAD-MUNNA
@AHMAD-MUNNA 4 ай бұрын
ඔය Building එක තියෙන්නේ Grand Pass නේද බ්‍රෝ ???
@sandundinidu9846
@sandundinidu9846 4 ай бұрын
ඔව්....ඔයාටත් සීන් එකක් උනාද ඔතන..
@AHMAD-MUNNA
@AHMAD-MUNNA 4 ай бұрын
@@sandundinidu9846 මම ඉස්සර වැඩ කරා Grand Pass වල Private Company එක්ක. මටත් ඔය වගේම සීන් එකක් උනා. මං බය වෙලා මට උනත් ගැනුනා. දෙතුන් පාරක්ම බය උනා. මට එතකොට වයස 16 යි. පලවෙනිපාර උනේ එයා කිව්වා වගේම දො ඇරෙන සද්දේ හැබැයි අරුනේ නෑ. ගෑනු කෙනෙක් ගේ සුදු අත් දෙකක්කින දොරට හයියෙන් ගැහුවා විනාඩි ගානක්. මං විතරයි ඒ රූම් එකේ හිටියේ. පස්සෙ හොයලා බලද්දි ඒ බිලිඩින් එකේ සීන් එකක් තියෙනවා කියලා ආරන්චි උනාට පස්සේ අපේ ගෙදරින් මාව වැඩට යැව්වේ නෑ.
@ytsho
@ytsho 3 ай бұрын
මට පුළුවන් තැන කියන්න ද
@AHMAD-MUNNA
@AHMAD-MUNNA 3 ай бұрын
@@ytsho ලාවට ඉගියක් දෙන්ඩ මං කියන තැනද කියලා බලමු ??
@ashanshammika2124
@ashanshammika2124 4 ай бұрын
For advice Mr. Ashanga ragama guru wage patta pal horu me wage program walata genna epa ekan wenne oyage program ekath chater wena eka ita passe minissu hithai me okkoma boru kiyala a nisa oyage wagakeemak kattiya gana story gana poddak hoyala balala karanna jaya 🫡
@chaladinidu9470
@chaladinidu9470 4 ай бұрын
Mama viswasa karannenam nhe ath ahanna asi okkoma balanawa
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 ай бұрын
මටත් තියෙනවා කියන්න කථාවක් මටත් උන
@sandundinidu9846
@sandundinidu9846 4 ай бұрын
දවස් තුනට වඩා වැඩි නම්....බේත් ගන්න ...
@ThushariSenevirathna-n4j
@ThushariSenevirathna-n4j 4 ай бұрын
​@@sandundinidu9846😊😊😊
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 ай бұрын
@@sandundinidu9846 මොකටද බම් බෙහෙත් 🤣
@ShortCinema60s
@ShortCinema60s Ай бұрын
මම ගෙදර බුදියන් ඉද්දි ඇදේ දී එක පාරක් කකුලෙන් ඇද්ද. හැබැයි එදාම පවුලේ කෙනෙක් නැති උනා.
@chandrikapushpakumare201
@chandrikapushpakumare201 4 ай бұрын
මම ඉන්නේ කුවෙිටි මෙි ගෙදරත් ත්යෙනවා අපේ මෙි ගෙදර අය දකිනවලු හැබැයි මට නමි තාම පෙනිලා නැහැ හැබැයි මාත් නමි පිලි ගන්නනවා ඹවා තියෙනවා කියලා..මොකද අපේ ලොකු අයියා බය වෙලා තියෙනවා...අපේ අමිටත් හමු වෙලා තියෙනවා
@Kaushalya-x3h
@Kaushalya-x3h 2 ай бұрын
Mechchara dewal weddi mewa boru kiyana katasakurh innawane😢
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t 3 ай бұрын
Innodata Building eka genada kyanne
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 3 ай бұрын
Ruwanweli Seya Langa Bhavana Karamin Hiti Hamuduru Kenek Apawath Unata Pasuwa Newatha Innawa Phone Eaken Dekka, Aathmaya Gihin Ne, Eathenta Sitha Bendila Nisa 26:47 26:51
@Tv_kotuwa
@Tv_kotuwa 4 ай бұрын
😂😂 හොදට විකුණන්න පුලුවන් තැනකින් අල්ලගෙන 😂 කොහොම උනත් ජයවේවා😅
@DianiPerera-o5p
@DianiPerera-o5p 4 ай бұрын
Asha central eka athiwenna holmanthiyanawa
@SPereJ
@SPereJ 4 ай бұрын
mamath ahala tiyenawa Asiri Cebtral eka hadaddi watila maruna kenek ge awatharaya penawa kiyala. ekada scene eka?
@luckymusic5505
@luckymusic5505 4 ай бұрын
e mkdda scene eka
@pasindukanishka7504
@pasindukanishka7504 4 ай бұрын
බලවේග ඉන්නවා නම් හිටියාවේ මගෙන් වුන්ට කරදරයක් නැහැ හැබැයි අඩව් අල්ලන්න ආව දාට මම නිකන් ඉන්නැ අල්ලනවා කස්තිරමක්
@RENISH_AKASH
@RENISH_AKASH Ай бұрын
ඔක්කොම හොදයි රෑට වැඩ ඉවර වෙලා මේක බලද්දි ඉස්සරින්ම එන intro එකේ එන කලු හෙවනැල්ල දකිද්දි බය හිතෙනවා 😅😅
@IndraniGalga-sq3un
@IndraniGalga-sq3un 4 ай бұрын
Mame,podikle,tattaga,mahagadara,,hriyta,menage,dawl,Walmart,mine,dunna
@ayomalikosala7563
@ayomalikosala7563 4 ай бұрын
Holmana atha dikkaranna aththe kewuma illala thamai mama hitanne.
@RENISH_AKASH
@RENISH_AKASH Ай бұрын
Poddk pahadili krnna !
@SlMobile-m3u
@SlMobile-m3u 4 ай бұрын
Godk.lassni.digatm.holnm.katha.denn
@bluesky1042
@bluesky1042 4 ай бұрын
බොරැල්ල දාස building එකත් හොල්මන් ගුහාවක්ලූ , කාලෙකට කලින් ඒකෙ වැඩ කරපු කෙනෙක් මට කිවිවා,
@IshaniIshani-oz7cu
@IshaniIshani-oz7cu 4 ай бұрын
ඒ බිල්ඩින් එක දැක්කමත් හරි අමුතු හැගීමක් එන්නේ...පරණ ගරා වැටුනු මූසල පෙනුමක්..
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 4 ай бұрын
❤❤eka aththa
@madushdaal2205
@madushdaal2205 4 ай бұрын
meka 1000%k aththa
@Momojobo
@Momojobo 4 ай бұрын
දාස දාස කියලා kagahanawa ahenawa රෑ 12ta විතර
@akarshananthmina4535
@akarshananthmina4535 4 ай бұрын
ඇත්ත
@anzarimtiaz3501
@anzarimtiaz3501 4 ай бұрын
Ko
@DeshanMethsara-um3qb
@DeshanMethsara-um3qb 4 ай бұрын
👍👍❤
@yohianji1815
@yohianji1815 4 ай бұрын
සතියකට එකක් විතරක් මෙහෙම දාන්න. එතකොට කොලිටි එකයි අගෙයි දෙකම වැඩී.
@sarianipriyangika5780
@sarianipriyangika5780 4 ай бұрын
Keti karama wadak na.tikak wela ahann one.😊
@jayanishashipraba6298
@jayanishashipraba6298 Ай бұрын
Miyagiya ayata pindenna eyala emabawen mudawanna😊
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 3 ай бұрын
Matatah tiyanawa loku katawak kiyanna😳
@surangaperera6425
@surangaperera6425 2 ай бұрын
වැඩක් නැ බිල්ඩිමෙ මොකක්ද කියන්නේ නැ සමහර හිතන් ඉන්න බිල්ඩිම වෙන්නැති වැඩකරන මිනිසුන්ට මොනවා වුනත් කමක්නැ අඩු පඩියක් දිලා නිස්පාදනය කොමහරි ඉවර කරගන්න තමයි අයිකාරයන්ට ඔනේ වැඩකරන අයට මොනව උනත් කමක්නැ ලබෙ විතරයි බලන්නේ
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН