මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? | Asanga Live 10 යි 10 Episode 6

  Рет қаралды 20,322

Asanga Live

Asanga Live

Жыл бұрын

මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? | Asanga Live 10 යි 10 Episode 6
#asanga_live ​ #AsangaKarunarathne #අසංග_Live #Trending #asanga_live_1010
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 33
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඇත්ත දවසක් බණකට කිව්ව පොහොසත් තැනක නැන්ද මැරැණම හාමුදුරුවන් ට කියල පරණ බඩු ටිකක් තියනව දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න ඒ ටික දෙන්න ඉතිං හොයල දීල😢😢😢ගෙනිච්ච දවසෙ ඉදල කුණු ගදයිලු ඒ බඩු නැන්ද පෙරේතියක් අර බඩු ටික ගැන හිතල අන්තිමට නැවත දීල හරිම භයානකයි. කවුරැවත් දෙන පලියට පරණ බඩු ගන්න. මම කුවයිට්😮😮
@RoshanGunawardena-rk6yf
@RoshanGunawardena-rk6yf 18 күн бұрын
Awesome
@nayanapadmini1226
@nayanapadmini1226 3 ай бұрын
නියම හොල්මන් තියෙන්නේ වලවගඟේ රැ 12 1 ට නානවා හොදට පේනවා තඩි කලු මිනිහෙක් මම දැකලා තියනවා 🇶🇦
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. හොල්මන් කතාවක්. නමුත්. මෙම. සිද්දි. 2 ME. තරැණයා. පැවසීම. පිලිබඳ. ගොඩක්. ස්තූතියි. ASANKA. අයියෙ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good programme Mr Asanga keep doing this one , හොද වෙනස් තේමා වලින් වැඩ කරන එක අගය කරනවා 👌
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Super
@niroshini15
@niroshini15 9 ай бұрын
👍🏼
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc Ай бұрын
Maath asawen balanawa obatumage programme eka
@priyanganicaldera2337
@priyanganicaldera2337 2 ай бұрын
Asanga Oya wage tube light eliyak math dakka Habai man eyagen ahuwa Oya kawda kiyala Ethakota eya Eyage muna witharak pennuwa Man anduragaththa Eya masa ekahamarakata kalin accident ekakin maruna tharunayek.
@user-bx7vl2ql2m
@user-bx7vl2ql2m 11 ай бұрын
පොඩ්ඩ්ක් අපහැදිලි රත්නපුරේ බුලත් හෙප්පුව වලස්මුල්ලට ගෙනවේ ඇයි කියා ..
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
එවැනිම කතාවක් අසාතිබේ
@venukaherath2869
@venukaherath2869 10 ай бұрын
🙂🙏
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b 2 ай бұрын
badagostaraya hoyaganna higakawanam mita wadiya hodai mehema boru palakaranawata wadiya
@thilangaroshan2595
@thilangaroshan2595 3 ай бұрын
Machan mehenam kaluwarai 🙂
@user-nr4ut4tf1k
@user-nr4ut4tf1k 10 сағат бұрын
😂😂😂😂😂😂
@GayanKuamra
@GayanKuamra 3 күн бұрын
හරියටම රෑ 12ට මටයි මල්ලිලා දෙන්නටයි ගල් තුනක් ගැහුවා 😢
@misharasachinthana4916
@misharasachinthana4916 Күн бұрын
ගල් ගැහුවෙ මම
@nelykuku1
@nelykuku1 Күн бұрын
@@misharasachinthana4916😂😂😂😂😂😂
@kasunkuruppu4948
@kasunkuruppu4948 3 сағат бұрын
@@misharasachinthana4916 ado apita bayawenna deepan athal ganne nethuwa
@Kaveeshchamodya
@Kaveeshchamodya 11 ай бұрын
මාත් කියන්නම් එ වගෙ කතා උන දෙවල්
@janakakasthuri3850
@janakakasthuri3850 3 ай бұрын
පිටසක්වල ජීවීන් ගම්මිරිස් කැඩුවා වෙන්න බැරිද? අරක නම් පට්ට පච උගෙ....බුලත් හෙප්පුවක් අරං යනවෑ....පලාතකිං පලාතකට......🤣🤣🤣 🙈🙈
@GayanKuamra
@GayanKuamra 3 күн бұрын
එහෙම අහක දාන්නත් බෑ....මොකද මටත් උනා අනන්තව
@user-po4xc9mg2n
@user-po4xc9mg2n Ай бұрын
Aiye matath kathawak kiyana thiyanw
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 3 ай бұрын
හරියට කතාවක් කියන්නවත් නොදන්න බබ්බු. අපේ කාලය කනවා.
@nuwansampath3661
@nuwansampath3661 Ай бұрын
කාලේ කන්න නම් සුපිරී 🤣🤣🤣🤣
@digaarr7598
@digaarr7598 3 ай бұрын
මටත් තියනව කතාවක් කියන්න. සත්‍ය සිදුවීමක්, ඒක හිතාගන්න බැරි විදියක සිදුවීමක් තුනක්. මම මූනදීපු. මටත් ඒක කියන්න අවස්ථාවක් දෙනවද
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 ай бұрын
Kiyannako.
@sisihewage3403
@sisihewage3403 11 ай бұрын
Phacha
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 3 ай бұрын
Pake..gothana. boro.kathaa😊😊
@Sawo-500
@Sawo-500 2 ай бұрын
තමන්ට දෙයක් වුණා ම තේරෙයි
@priyanganicaldera2337
@priyanganicaldera2337 2 ай бұрын
Apo mewa aththa Oya wagema balaya math dakka Boru nemei
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 ай бұрын
අපේ ගමේ අයිය කෙනෙක් වාරියපොල දිහා අඹකඩවර කියන ගමේන් විවාහයක් කරගෙන මනමාලිය අපේ ගම කොබෙයිගනේට කැන්දන් ආවා.. එයාගෙ ගේ පිටුපස වත්තෙ කොටසක රාත්‍රිකාලයට බිම ආලෝකයක් විහිදෙනවලු.. ඒ ගෙදරට නෑගම් ගිය අටද යාලුවොද බනකට දානෙකට යන අය පව කීවෙ ඒ එලිය විහිදෙන තැනින් පොල් කිලයක් කෝටු කෑල්ලක් අතට ගත්තත් ඒ ක ටික වෙලාවක් යන තුරු අර විදියටම ආලෝකෙ විහිදෙනවය කියල එඩ්කාලෙ මම වසර 14 ක් පමන ලමය්ඩ්ක් ඒ ගැන ඇසුවට සොය බල්න්න තරම් උද්‍යෝගයක් දැනුනේ නෑ.. අද ඒ ගැන හිතට් හරිම පිපාසයක් දැනෙනවා.. ඒත් මම් විදේසයක පදිංචිවෙල ඉන්නෙ අදටත් එයාල අපේ ගමේ ජීවත් වෙනවා. ඒත් එපමන ආශ්‍රයක් නෑ..
@Irshana-eo4ze
@Irshana-eo4ze 4 күн бұрын
ayiyhe can u connect me
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Thaniyata Pamini Sthreeloliya | Kemmura Adaviya | FM Derana
30:27