ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories

  Рет қаралды 51,241

Asanga Live

Asanga Live

Күн бұрын

ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories
​#AsangaKarunarathne #අසංග_Live #Trending #asanga_live #horrorstories #horrorstory #basedontruestory
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 222
@kelumlasantha3477
@kelumlasantha3477 5 ай бұрын
*මාගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කලා මැරෙන තරම් මනුෂ්‍ය ජීවිත යන්නෙ දුගති තැන් වලට. නිය සිලට ගත්ත පස් ටිකක් වගේ පිරිසක් සුගති ගාමි වෙන්නෙ. ඔය මොන හොල්මන් උනත් අනන්ත බුදු ගුණ දශමයක් ඇහෙන දැනෙන මානයක ඉන්නෙ නැහැ . ඕවට බය උනත් නැතත් අපිත් ඉන්නෙ හොල්මන් වෙන බයානක සසරක.*
@ChamiladamayanthiMurukkuwa-u9e
@ChamiladamayanthiMurukkuwa-u9e 4 ай бұрын
හොල්මන් කියන්නේ ඇත්ත සිද්දී අපේ මාම කෙනෙක්ට මාර සීන් එකක් වෙලා එයා රෙස්ට්ටුරන්ට් එකක වැඩ කරේ එයා රෑ 12.ට විතර බයිසිකලේ පැදන් ගෙදර යද්දි බයිසිකලේ පදිනව පදිනවා එකම තැනලු අම්මෝ මාම පස්ස හැරලා බලද්දි මලපෙරේතයෙක් කෙල බේරීගෙන දිව එලියට දාගෙන එතකොට මාමට මතක්වෙලා එයා අර රෙස්ට්ටුරන්ට් එකේන් ගෙනාපු ඌරු මස් පාර්සලය එයාගේ ජිවිතය බේරුනේ මස් බෑග් එක දාල දුවපු නිසා මේ දෙවල් සහතික ඇත්ත
@samearaa8434
@samearaa8434 4 ай бұрын
ඕවගේ සිද්ධියක් මගේ තාත්තටත් උනා මම පුංචි කාලේ අපේ තාත්තා මුකුල් මස් වගයක් අරගෙන ආවා අපිට කන්න දුන්නා අපේ වහලෙට ගල් ගැහුවා අම්ම කරපු වැඩේ අර ස්ට්‍රින් එක විසි කෙරුවා ඒ ගල් ගහන එක නැතුව ගියා අම්මා කිව්වා මළ පෙරේතයෝ පස්සෙන් ඇවිල්ලා තියෙනවා මේ මස් වලට කියලා මටත් මැරිච්ච අය සහ අලුත් දේවල් පේනවා මං විශ්වාස කරනවා. ඒ හේතුව තමයි මේ විශ්වයේ ඉන්නේ සියලුම අය භූතයෝ ප්‍රේතය බවට පත්වී ඇත්තේ තමන් පින් කරපු නැති නිසයි ඒක තමයි කියන්නේ සබ්බේ පානේ ගමනේ යමු අපි කියල බුදුපියාණන් වහන්සේ
@NireshFerdo
@NireshFerdo 4 ай бұрын
දෙයක් වෙන්න ඕනා තේරුම් ගන්න...එහෙම උන දා ට කට උත්තර ත් නැති වෙන්වා..❤මම අත්දැකීමෙන් කියන්නේ..😮
@jayansamarasekara4836
@jayansamarasekara4836 5 ай бұрын
මම වෘතීය ජායාරෑප ශිල්පියෙක්.අවු 25ක අත්දැකීම් ඇති අයෙක්..සහ ඔය පිලිබදව පර්යෙශණ කරපු.විදපු අයෙක්..තොවිල් ගෙවල් කනත්තවල්.දේවාල වල..ජායාරූප.ගත කරපු අයෙක් විදිහට.ඔබට පැවසීමට ඇත්තෙ මෙහි ඇති භයානක සත්‍ය තාවයි..සමහර ආත්ම කැමරාවල සටහන් වන්නෙ මනුශ්‍ය ස්වරූපයෙන් නොවෙ.ප්‍රබල යක්ශ ආත්ම වල අවුරා එක ප්‍රබල ආලොකයක් ලෙස කැමරාවෙ සටහන්වෙ..තවද එම ආත්මයන්.ට මස් දියවී ගිය මනුශ්‍ය සවරෑපයෙන්ද සටහන් වෙ.තව ආත්ම භූත මණ්ඩල ලෙසද සටහන්වෙ.තව ආත්ම කිසිදු ස්වරෑපයක් නැති.මැද න්‍යෂ්ටියක් සහිත ආලොක වලලු ලෙසද සටහන් වෙ..මාමෙ සියලු ආකායෙ ම ශරීර ජායාරූප ගත කල පුද්ගලයෙක් වෙමි..ඔබට මෙම පිලිබදව ගැටලු සහ ගත නම් ඔප්පු කර පෙන්විය හැක..ඔබගෙ ආතල් එකට.නොමිලයෙ කටයුතු කරණු නොලැබෙ.මොකද පුහුදුන්.පොලොවට අඩිය නොතබා ගමන් කරන මිනිසුන් හට සසරෙ ගැඹුර පිලිබදව අවබොදයක්.හැගීමක් දැනීමක්.දැක පුරුද්දක්.හුරු පුරුද්දක් වගෙ ගවෙශනය ක්.කර නැති නිසාය.
@user-fe9ci1ld3k
@user-fe9ci1ld3k 4 ай бұрын
Aththatama dekka kena kiyanne ne.
@chamidumadhushanka-zg9ys
@chamidumadhushanka-zg9ys 3 ай бұрын
මෙතන ඔය වගේ දගලන්නැතුව අදූර්ශමාන වගේ වැඩසටහනකට ගියානම් ඉවරනේ බන්
@RuKa-o2m
@RuKa-o2m 3 ай бұрын
Obama thumge nama kiyanna?
@SandeepDevinda-nn3ig
@SandeepDevinda-nn3ig Ай бұрын
Aiye mn oka vishwasa karanawa mata balnna asai oya kamatinm mage whatsapp number eka awanm mata pohto tikk dana puluwanda balanna ? Kamatinm msg ekk dana
@Heavensightkitchen
@Heavensightkitchen 13 күн бұрын
kisi witeka yakshayata obawa palanaya kirieemata ida denna epa.yaksha athma api laga api wate hama welema inna puluwan.namuth unwa damanaya karanna apita balaya dewidun deela thiyenawa.e balaya laba ganna kena ewata kohethma baya naha
@samaraweera3163
@samaraweera3163 5 ай бұрын
අපිත් ඉස්සර ටෙස්ට් කරා. රෑක පාඩම් කරන්න කියලා කනත්තක් එහා පැත්තේ තියන යාලුවෙක් ගේ ගෙදර ගියා. හොල්මන් සීන් එකටම තමා ගියේ. ඒ කාලේ sony phones වල camera වලට හොල්මන් පේන සීන් එකක් තිබ්බා. අපේ එකෙක් ගාව sony xperia එකක් තිබ්බා. ඔක අරන් එදා රෑ ගියා. ගිහින් අලුතෙන් වලලපු මිනියකට චූ පාරකුත් දාලා photo ගැහුවා 😂😂. මොකුත් අහුවුනේ නෑ. පහුවදා photo ටික ආයේ බැලුවා. ඒත් එහෙම මොකුත් අපිට පෙන්න තිබ්බේ නෑ. හැබැයි මමත් ඉතිම් දැකලා නැතුව නෙමේ. කනත්තේ සීන් එකක් නිසා කිව්වේ.😂
@sathirachandika279
@sathirachandika279 4 ай бұрын
Choo dammanm apahasayak karala tiyenne.choo patiya halenna puluwan nuduru anaagathedi
@samaraweera3163
@samaraweera3163 4 ай бұрын
පල හුට්ටෝ යන්න බය කරන්නෙ නැතුව. දැන් අවුරුදු 6ක් 7ක් වෙන්වා සීන් එක වෙලා. කිසිම අවුලක් උනේ නෑ. එදා එකිව දැක්කෙ නෑ අපි. දැන් ඔය case එක අපි අමතක කරල ගොඩක් කල්.
@nelykuku1
@nelykuku1 2 ай бұрын
@Heavensightkitchen
@Heavensightkitchen 13 күн бұрын
api me lagadi maha dawal kanaththak uda pork curryak hadan rotti kawa.kanakota danne kanaththak kiyala.ane apita nam monawath une na.wenneth na.baya unoth yakshaya apita pahara dewi.apita balaya deela thiyenawa unwa palanaya karanna
@Denuwara-s3r
@Denuwara-s3r 5 ай бұрын
ඔව් මේවා ඇත්ත මත් දැකලා තියෙනවා මගේ මහත්තයා දවසක් බැදපු මස් වගයක් ගෙනවා හරියටම 12 ට පක් විතර ඇති එද මං තනියමයි එයව එක්ක එන්න පරට ගියේ . ලගට වැඩි දුරක නෙමෙයි මං දැක්කා එයගෙ පිටි පස්සෙන් කෙනෙක් එනවා මං ඇහැව්වා කො ඔයත් එක්ක අපු කෙනා කියලා .නං තනියම ආවේ කිවා මං දැකපු දේ කිවත් එයාපිලි ගත්තෙ නැ .....
@Slc85
@Slc85 3 ай бұрын
දවසක් මම මගේ යාලුවෝ ටිකත් එක්ක පොඩි drink එකකට සෙටි වුණා. 2016 වගේ. රෑ 8ට වගේ අපි සෙටි වුනෛ් රේල් පාරේ.පොඩි හද එලියකුත් තිබුණා. ෆෝන් එකේ flash ලයිටි එ⁣ක පත්තු කරනවා ආයේ off කරනවා අපි.flash ලයිටි on කරලම තිබුනේ නෑ.අවශ්‍ය වෙලාවට විතරයි on කලේ.අඩියක් දානවා ආයේ නිවනවා ඔහොම තමයි වැඩෙි කරගෙන ගියේ. ටිකක් වෙලා ඔහොම කතාවක් දාගෙන ටිකක් වෙලා හිටියා.ඔය අතරේ මගේ ඇතින් වැරදිලා ෆෝන් එකේ කැමරාව on වුණා.ඒ පත්තු වෙචිච එලියෙන් බයිටි කැල්ලක් ගන්න කියලා හිතලා නිකමට ෆෝන් එක දිහා බැලුණා. ෆෝන් එකෙන් බලද්දි නියපොතු දිග අතේ මවිල් තියෙන අතක් දාලා බයිටි අරගන්නවා දැක්කා එකපාරටම.
@ajithkumara1810
@ajithkumara1810 2 ай бұрын
සිරාවටමද ?
@skipper2594
@skipper2594 2 ай бұрын
niyapothu diga nam kellek wenna athi
@Senadeerapriyantha
@Senadeerapriyantha 5 ай бұрын
මට වයස පනස් දෙකයි ....... මේ වෙනකං හොල්මන් දැකලත් නැහැ ... ඇහිලත් නැහැ විශ්වාස කරන්නේත් නැහැ ..... හැබැයි යාලුවො ටිකක් මලගෙදරක ගිහින් එද්දී , එක තැනකදි මොන්ටිසෝරි නිලඇඳුමකින් සැරසුණු පුතෙක් අත දැම්මලු.... ඒත් වාහනේ නවත්තලා නැහැ ,තව කිලෝමීටර් තුනහතරක් යද්දී ඒ දරුවම ආයෙ අත දැම්මලු.... හැබැයි ඉස්සර හිටපු දෙතුන් දෙනෙක් තමයි දැකල තියෙන්නෙ ....
@hashihashi5674
@hashihashi5674 4 ай бұрын
hawasa 6-7n passe eyliyata bahinne natiwa kohe, holman dakinnada
@metabase
@metabase 2 ай бұрын
@@hashihashi5674 Maru kathawa.. 😅
@AnuSadanethu
@AnuSadanethu 4 ай бұрын
ඔව්.මගෙ තාත්තා ගල්වලක් ලග මාලු පුච්චලා කාලා . ගෙදර ආපු වෙලාවෙ ඉදලා කෑ ගහනවා කෙනෙක් එන්න කියනවා කියලා යකෙක් වගෙ කෙනෙක් කියලා. පිරිත් කිව්වට පස්සෙ තමා ඒක හරි ගියෙ
@geethanatakajahuta
@geethanatakajahuta 5 ай бұрын
Subscribers 85k නේද අයියා congratulations මම සමීර මල්ලි රිදම් හිටපු
@sanjeewaudayakumara478
@sanjeewaudayakumara478 5 ай бұрын
මම දන්න මුස්ලිම් ඩෑල් එකක් ඉන්නවා මිනිහට හොල්මන් පේනවා....පාරෙ සමහර තැන්වල, ගෙවල් ඇතුලෙ ඉන්න බලවේග මිනිහට පේනවා...
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Obathumage kathawa ඇත්ත බුදු සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
ඔබතුමාට ගොඩක් pin mekathawa ahnna ආසයි
@sathirawisidagama2387
@sathirawisidagama2387 5 ай бұрын
සමහරුන්ට පේන්නේ නෑ.කේන්දර වල තියෙනවා නේද දේව,මනුස්ස,රාක්ශ කියලා ගන.මේ ගන වලින් මනුස්ස ගනයේ අයට පේනවලු හොල්මන්.මට නම් පෙනිලම නෑ.
@SampathThushan
@SampathThushan 7 күн бұрын
මේ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා .❤❤❤
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 2 ай бұрын
ඇත්ත හොල්මන් කියල දෙයක් තිනවා හැබැයි කවදාවත් දැකලනමි නෑ .🔱
@lakmalifernando1765
@lakmalifernando1765 5 ай бұрын
අනිවාර්යයෙන්
@sandarenu5675
@sandarenu5675 3 ай бұрын
මම එක දවසක් වැඩ ඉවර වෙලා බොඩිමට ආවෙ රැ 10ට විතර මම තනියම හිටියෙ නාන වෙලාවේ කවුද පිරිමි කෙනෙක් අඩි 6ක් විතර උසයි සුදු පාටින් ඇදගෙන කකුල් දෙක පෙනුනෙ නෑ ඉනෙන් උඩ විතරයි පාවෙවි ගියා හැබැයි මට කිසිම බයක් දැනුනෙ නෑ
@sadunnirmalanirmala4726
@sadunnirmalanirmala4726 2 ай бұрын
ඇත්ත තමයි අපි කාර් එකේ යනකොට මාළු බැදලා අරගෙන යන්න ලොකු අම්මා දුන්න අනුරාධපුර ඉදන් එන ගමන් රෑ 11ට විතර අපෙ කර් එක තුම්මන් හන්දිය ක්‌ හැපුප ඇත්ත කතවක්
@deepikafrancis7320
@deepikafrancis7320 4 ай бұрын
මෙි වැඩසටහනේදි කියවුනා යනකොට පාර නැතිවෙන එක එ්ක සහතික අැත්ත මම පොඩිකාලේ අපේ ගෙදර කටිටියම රැ ගියා අක්කලැ ගෙදර එනගමන් පාර නැති උනා මෙිවා නෙසලකා හරින්න එපා
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 2 ай бұрын
අපි නම් ඕවා පුංචි කාලෙ ඉඳලම දන්නවා. අම්මල කියල දීල තියෙන්නේ. අපිට නොපෙනුනාට අපි වටේ අදෘශ්ට මාන බලවේග මිලියන ගණන් තියෙනවා. හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. එය සාමාන්‍යයෙන් ගෙදරක රණ්ඩු ඇති කරන්නේ උන් තමා. එහෙම වෙලාවට ඔවුන් බලාගෙන ඉන්නවා හිනා වේවි.
@Himaru-t3y
@Himaru-t3y 14 күн бұрын
Ow
@damasuriya8338
@damasuriya8338 Ай бұрын
මගෙ තාත්තටත් ඔය වගේම දෙයක් වෙලා තියෙනවා හාල් මැස්සො බැදලා සාක්කුවෙ දාගෙන යාලුව බලන්න ගිහින් ඒ ගෙදරට ගිහින් අම්මගෙන් යාලුවව අහනකොට එයා ඔලුවෙ අතගහලා අහලා ඇයි පුතේ මේ රෑ 12 ට ආවෙ කියලා පස්සෙ ගෙදර ඇවිල්ලා තාත්තට නිදා ගන්න දිලෙ නැහැ දත් දිග යකෙක් බෙල්ල මිරිකලා දිගටම තාත්තා කතෝලික වගේම කවදාවත් මෙවා පිලිගන්නෙ නැහැ 3 සැරයක් බඩ උඩට නැගලා බෙල්ල මිරිකලා පොර බදලා බොහොම අමාරැවෙන් කොන්තෙ අතට අරගෙන එලිවෙනකම්ම ඔරසම් කියලා පහුවදාම ඒ බංගලාවෙනුත් රස්සාවෙනුත් අයින් වෙලා ගෙදර ගිහින්. මගෙ තාත්තා සමහර විට බේරෙන්න ඇත්තෙ එයා දේව ගනේ නිසා කියලා සමහර අය කියනවා දැනට මගෙ තාත්තා නැතිවෙලත් අවු .27 මේ විස්තර කියන හැම මොහතම එයා කියලා තියෙනවා මතක් වෙද්දි ඇගම සිතල වෙනවා කියලා
@adithynanayakkara8764
@adithynanayakkara8764 11 күн бұрын
'Orasam' kiyanne mokakda
@nipuniumanda2973
@nipuniumanda2973 5 ай бұрын
අපේ අම්මනම් බැදපු මොකුත් කාලා එලියට යන්න දෙන්නෑ කොන්ඩෙ හවස හයෙන් පස්සෙ කඩාගෙන එහෙම යන්න දෙන්නෑ ඒවට අමුතු ආත්ම ඇදෙන නිසා
@Motivavison-i9k
@Motivavison-i9k 5 ай бұрын
Mena ayeth habuna😂😂
@zezus-hd6su
@zezus-hd6su 5 ай бұрын
​@@Motivavison-i9k sira oii😮😅
@Motivavison-i9k
@Motivavison-i9k 5 ай бұрын
@@zezus-hd6su yana yana thana nipuni
@bimsaravithanage5369
@bimsaravithanage5369 5 ай бұрын
මේ කතාවේ කියනවනේ පුළුටු ගෙනියනකොට අගුරු කෑල්ලක් හරි යකඩයක් හරි ඒකත් එක්ක ගෙනියන්න ඕන කියල , එකේ තේරුම දන්නව ? විද්‍යාත්මක හේතුවක් ඒකට තියෙනව,
@dishantharuka1576
@dishantharuka1576 5 ай бұрын
මොකක්ද හේතුව
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 3 ай бұрын
Me wishawaye api nodanna godak dewal tiyenawa
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Superb
@uththaraariyarathna481
@uththaraariyarathna481 Жыл бұрын
Great 👍🏻
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
Obathuma kathawa ඇත්ත
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
හෙල්මන්,තමටපෙනෙන්නේ,සිතබයවිමනිසය
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. හොල්මන්. කථාවක්. ගොඩක්. බය. හිතුනා. නමුත්. ME. WAGE. සිදුවීම්. ඇත්තටම. වෙනවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@roygunewardene4637
@roygunewardene4637 7 ай бұрын
I have overcome these incidents.its the truth,i believe this Appreciated. Please more stories. Tks
@RoshanGunawardena-rk6yf
@RoshanGunawardena-rk6yf 3 ай бұрын
Awesome
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
අපේ මල්ලි කෙනෙක් දැකල තියනවා ගොඩක් දිග මනුස්ස යෙක් වගෙ කෙනෙක් ගේ ලගින් යනවා.මුන දිගටි හොම්බ ක් වගේ තිබුනලු.
@bhagyatagore-it9ih
@bhagyatagore-it9ih 2 ай бұрын
E umba ethanin giya welawaka wenna eti
@Littlekitchen-l8n
@Littlekitchen-l8n 22 күн бұрын
@@KasunMadusankq මහසෝනා ඒ
@Himaru-t3y
@Himaru-t3y 14 күн бұрын
​@😂bhagyatagore-it9ih
@m.a.mafeef4143
@m.a.mafeef4143 3 ай бұрын
Great episodes. All the best.
@KalylKennedy
@KalylKennedy 15 күн бұрын
කිසි අවබෝධයක් නැති අය ඉන්නවා මට තෙරේ න් නැහැ අයි මේගොල්ලො මේවා දැන් නැත්තේ. පුලුටු ගෙනියන කොට දෙහි අන වගේ දේවල් සමග තමයි ගෙනියන්නේ බොහෝ විට නොගෙන යනා ව නම් හොඳයි
@TechNoD24.7
@TechNoD24.7 13 күн бұрын
රෑ 10.10 කියන්නෙ චන්ද්‍රිකා වෙලාව වෙනස් කරාට පස්සේ ද ඉස්සරලද?
@kamaniwijelatha320
@kamaniwijelatha320 Жыл бұрын
👍
@binaruhesala2381
@binaruhesala2381 20 күн бұрын
මටත් දවසක් මාර වැඩක් උනා මම ගොඩක් වෙලාවට රෑට නින්ද යන්නේ නැත්තම් හොල්මන්කතා බලනවා යූටියුබ් එකේ එකදවසක් ඔහොම බලලා රෑ 1ට විතර කුස්සියට ගියා වතුර බොන්න ලයිට් දැම්මේ නෑ නෝනා ඇහැරෙන නිසා ෆෝන් එකේ එලියෙන් කුස්සිය⁣ට ගියේ හරියටම සාලේ පහු උනා විතරයි බූල් අතකින් පිටට පාරක් වැදුනා බැලුවෙත් මහසෝනගේ කතාවක් මම ඩබල් එකේ කෑම කාමරේ ලයිට් එක දැම්මම දැක්කේ පිටිපස්සේ ගෙදරක පර්සියන් පූසෙක් අප්පට හැමිනෙ න්න අතට අහුවුනේ මැටි ඇතිලියක් කෙලලා ඇරියා පූසගේ වටිනාකම පැත්තකින් තියලා උදේ බැනුම් කෝටියයි නෝනගෙන් වලදයි පිගන් රාක්කේ වැදිලා පිගන් ටිකයි තේ හදන කෝප්ප 4යි කුඩු පූසා යහතින් ගියා
@KolithaRanasinghe
@KolithaRanasinghe Ай бұрын
Some of the things I agree 👍
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
අමු ඌරු මස් උයපු ඌරු මස් ගෙනියන කොටත් ඔයා කියපු විදියටම අගුරු යකඩ ඇනයක්. දෙහි ගෙඩියක්‌. අපිත් දාගෙන යන්නෙ.
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
Mamath e wage athdekeemakata muna dunna edain passe mamath piligannawa nopenena lokayak thiyanawa kiyala
@gretaramyashili507
@gretaramyashili507 5 ай бұрын
අපි නං පංති ගිහිං එන ගමං හැමදාම රෑ හතටත් වඩේ කකා එනවා පාරවල් වල
@akindudewnaka5357
@akindudewnaka5357 5 ай бұрын
කට්ටිය එක්කන් අපිත් එහෙමයි, නගරයේ පැත්තක වගේ නම් බය වෙන්න දෙයක් නෑ
@samaraweera3163
@samaraweera3163 5 ай бұрын
Badu set vechcha velavt tama therenne
@PubuduSandaruwan-fo7dq
@PubuduSandaruwan-fo7dq 5 ай бұрын
​@@akindudewnaka5357😂😂 නගරෙ හොල්මං නෑ ගමේ විතරද 😂 නාඩගම් බං
@akindudewnaka5357
@akindudewnaka5357 2 ай бұрын
@@PubuduSandaruwan-fo7dq නගරෙ ගමේ කියල වෙනසක් නෑ කොලබ පරණ තානාපති කාර්යාලයකත් හොල්මන් ඉන්නෙ කොච්චර ප්‍රසිද්ධ ද එතන
@venukaherath2869
@venukaherath2869 Жыл бұрын
🙂🙏
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
බය නෙමේ. මේවා ඇත්ත සහ interesting අසංග.. මරු වැඩක් ...
@indeewariekeerawelle3663
@indeewariekeerawelle3663 Жыл бұрын
Q
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
හෙල්මන්විස්වසකිරිමඔබසතුය
@lankawijesinghe7265
@lankawijesinghe7265 11 ай бұрын
ආසාවෙන් බලනවා ,සුබ පැතුම් සහෝදරයා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 5 ай бұрын
Sampoorna aththA. .....budusatanaei obathumaaata
@user-jd8oc7oi8t
@user-jd8oc7oi8t Жыл бұрын
මම මගෙ ඇස් දෙකටම දැකලා තියනවා දෙවිවරු සහ අඩි හයක් විතර උස සෙවනැලි
@Californianboy476
@Californianboy476 5 ай бұрын
කොහොමද එක උනෙ.
@DSaccodamy
@DSaccodamy 11 күн бұрын
මමත් මේ දෙවල් විශ්වාස කරපු නැති කෙනෙක් ..හැබැයි එක දවසක් දෙයක් උනා එදායින් පස්සේ 1000% විශ්වාසයි ❤
@thusharawije1120
@thusharawije1120 Жыл бұрын
mama oya adurshamana kenek dekka ,e aya me tharam wegayen yanne mona balayakinda, anika hulagatawath yanna beri bitti haraha yanne kohomada, danna kenek kiyala denna
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
ඒ අයට සියුම් ශරීර තියෙන නිසා..
@shehanprageeth3615
@shehanprageeth3615 Жыл бұрын
❤❤
@sanduniy
@sanduniy Ай бұрын
@chandnapremadasa6633
@chandnapremadasa6633 5 ай бұрын
Thank you very much for bringing useful programs❤
@Vihanga-s9o
@Vihanga-s9o 5 ай бұрын
අමනුෂ්‍යන් (දෙවියන් හෝ යකුන්) මිනිස්සුන්ට පේනවද කියන්න මම හරියටම දන්නෙ නෑ.(මම දැකල නෑ).නමුත් අමනුෂ්‍යන් දෑකීමට විශේෂ ඤාණයක් (පාතුර හූ ඤාණය) තිබෙන බව මහා සමය සූත්‍රය තුල සදහන් වෙනවා
@gihanchanaka1268
@gihanchanaka1268 5 ай бұрын
සමහර මිනිස්සු හිනා වෙන්න පුලුවන් තවත් සමහරු විස්වාස නොකරන්න පුලුවන් ඒත් මම විස්වාස කරනවා මට සිද්දි කිහිපයකට මම මුහුන දීල තියෙනවා. මම කතෝලිකයෙක් උනාට මම ඒ හැම වෙලාවකම ඉතිපිසෝ ගාතාවා කියනවා මොහොතින් අවතාරෙ නැති වෙනවා🙏🏻
@ajithkumara1810
@ajithkumara1810 2 ай бұрын
❤❤❤❤❤❤
@CHANDRA-v6x
@CHANDRA-v6x 2 ай бұрын
අනිවාර්යයෙන් mehema deval matath vela tiyenwa 😔🙏
@UduwarageDonajeewantha
@UduwarageDonajeewantha 2 ай бұрын
මට වෙලා තියනවා..
@omanoman9376
@omanoman9376 Жыл бұрын
Ma dewal apinam dannawa ape amma kiyala dila. Parissamin inna b.s
@AnuraJayasingha-b1t
@AnuraJayasingha-b1t 5 ай бұрын
මේවා වන්නේ පුද්ගලයන් ගේ ගණ. පිහිටීම අනුවයි,
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
​@@AnuraJayasingha-b1tඔව් මාත් අහලා තියෙ රාක්ශ ගනයෙ අයටලු පෙව්වෙ
@TechNoD24.7
@TechNoD24.7 13 күн бұрын
@@omanoman9376 අම්මා කිවුවට ඔයාට වෙලා දැකලා නෑ නේ.
@AsankaG
@AsankaG Жыл бұрын
very informative video
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
අපිටනෙපෙනන,දෙවල්බෙහෙමයක්ඇත
@ravindukavishan9807
@ravindukavishan9807 Жыл бұрын
මටත් ඔම උන දවසක් පාන්දර 2 විතර තනියෙම වෙල මැද්දෙ එද්දි කවුද කෙදිරිගගා පස්සෙන් ආවා එදානම් මලා කියල හිතුවෙ
@කවීෂ
@කවීෂ 5 ай бұрын
ඇත්තමද..බොරුනෙ
@samaraweera3163
@samaraweera3163 5 ай бұрын
Uba boot eka tibba kella venna athi. thota pandara arinna 😂😂
@ravindubro6985
@ravindubro6985 Жыл бұрын
යකඩෝ පෙරේදා අපේ පැත්තෙ සීන් එකක් උනා පොරට මහසොන ගහල
@dulajmadu6144
@dulajmadu6144 8 ай бұрын
😅😅😅😅😅
@chiranbandara7135
@chiranbandara7135 5 ай бұрын
මටත් ඕකම උනා😢😢😢
@upulkumara7312
@upulkumara7312 5 ай бұрын
සත්තකින්ම ඇත්ත මමත් අත්වීදල තියනව
@kavirathnafelix8948
@kavirathnafelix8948 5 ай бұрын
විශෙෂයෙන්ම බිත්තර බදින්න එපා ගෙවල්වල කවදාවත් කිසිම වෙලාවක.? සැනසිල්ලේ ජිවත් වෙන්න ඔනෙනම් ?👻☠️💀 ඌරු මස් වුනත් එච්චරයි මේ දෙකට දිස්ටි වැඩියි ආවෙලාවේ කන්නත් එපා. ✋ බොරු නම් බල්ලන් ගෙ කබ ඇස්දෙකෙ ගාලා බලන්න පුළුවන්....
@mrblackbeardofficial
@mrblackbeardofficial 5 ай бұрын
අනේ මන්ද බොලා වගේ හරක් 🥲
@kavirathnafelix8948
@kavirathnafelix8948 5 ай бұрын
@@mrblackbeardofficial නැහැ බම් බොලා වගෙ බුරුවෝ 😂
@samaraweera3163
@samaraweera3163 5 ай бұрын
Mokkd bn kaba seen eka?
@kavirathnafelix8948
@kavirathnafelix8948 5 ай бұрын
@@samaraweera3163 බල්ලෙක්ගෙ කබ අරගෙන ඇස් දෙකෙ ගානෙ බලන්න මොනවද පෙන්නෙ කියලා..??? ☠️☠️☠️ බල්ලො රැට උඩ බුරනවා නෙද සමහර විට දවල් ඉදලා හිටලා එහෙමත් නැත්නම් නිකන් බුරනවා කවුරුත් නැහැ පෙන්න නෙද.? බල්ලට තරම් 👻 අවතාර වෙන කාටවත් පෙන්නෙ නැහැ.....
@kasunindika8334
@kasunindika8334 5 ай бұрын
​@@mrblackbeardofficial හරක් නෙමේ .මුන්ට කියන්න නමක් නැ..එ තරම්ම මැට්ටෝ
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
ඇත්ත මේව මටත් උනා
@VimanthaTharuka-ch7eh
@VimanthaTharuka-ch7eh 5 ай бұрын
Hitha ශක්තිමත් nam oy mokektwath mukuth kranna ba
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
math baya neha Eth mewa ahuwama bayanhitenawa
@shanthiperera4601
@shanthiperera4601 5 ай бұрын
ඔව් එවගෙ ඩෙව්ල් අපිත් ඩැක්ලා තිය්න්වා ඔනතරම් ඇතයි පෙන අය ඉන්නව යක්කු කියලා කන්ඩායමකුත් ඉන්න වා
@roygunewardene4637
@roygunewardene4637 6 ай бұрын
Your story is very interesting,but its incomplete. What happen when the guy was inside the house he sees someone passes.what happen after that.please tell us the story.
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 Жыл бұрын
මටත් හොල්මන් පෙන්වා ඇත්ත හොල්මන් ඉන්නවා
@කවීෂ
@කවීෂ 5 ай бұрын
ඇත්තමද
@samaraweera3163
@samaraweera3163 5 ай бұрын
Dakka un tama bn seen eka danne. anith un loku talk dunnt dakkam tama unth redde revenne
@edm4303
@edm4303 4 ай бұрын
@@samaraweera3163sirawatama
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one Mr Asanka hats off !!
@LankaGoonatillake
@LankaGoonatillake 2 ай бұрын
This is true.
@marcaslane230
@marcaslane230 4 ай бұрын
Api nam issara running gihin hawasa 7ta 8ta Cargill s eken bbq kaali 2 aran pain yana gaman kaka yanawa.
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
ඒවාඇත්තය
@prasadliyanage7817
@prasadliyanage7817 3 ай бұрын
2003 marthu maase. meka mata une. mama mage langama yaluwekuge thatha kenekuge mala gedarakadhi wecha deyak.Mage yaluwage ththta eda hawasa haert Attacjk ekak hadhila nathiwela. 2003 wage kaledhi dan wage mobile phone sulaba kaalayak newi . ekale matath phone ekak naha. mama wadata gihin 6.00 ta withra gedara aapuwahama gedra land phone ekata eyage ththga funeral eka gana kiyala matath puluwan thram ikmanata egollange gedra enna kiwwa. ..... ita passe mama naala / kaala / ehema mala gedra pitath une mage piyage motar bike eken .... amma kiwwa dan me ra mala gedra yanna epa kiwwa. .. mama giya ... miniya genne ra wela kiwwa. miniya kapala na .... mata pasuwadha office eke godak wada yedhila thibuna .... .. eka hinda mama mage yaaluwata kiwwa , machan mata dan yanna ona kiyala , yaaluwa kiwwa machan body eka genakan idala yanna kiyala. hari nahane e gamana mama body eka genakum hitya . hariyata ra 11.30 wenakota hurse eka bodiya genawa..... gedara homoma yaluwath ekka mara lothoni deela adhanna gaththa... ... ita passe hariyata ra 11.50 ta wage mala gedarin mama pitath una. Onna dan thamai seen eka patan gaththe mama motar bike eka start kare w endha wage nemei 2 neck ekka motar bike eka padhinawa wage thamai motar bike eka mama padagena yanne. e tharam wagayakin mama kawadhwath motar bike eka padalath naha.....mama yana paare eka thanakadhi 100m k withra eka dhigata welak ... e wela dhige awith welen egoda wena thanama kalu baleck nidhi maha pare mada........ mukuth karaganna bari una mata ballage age happlila maawa udin gihin karakila watuna. ....
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
මමනම්,තෙවිල්වලින්,ඒවාගේඅද්දැකිම්,තිනෙවා
@HareemKottege
@HareemKottege 3 ай бұрын
Owa aththa mata th wela thiyenawa mamath weda arila anne 11 pahuwela enakota mas malu genawa kalubowila ispirithale laga bije aka bewathuna masparsalaya kawdo adinawa mama hithuwe ballek kiyala kawruth ne mama mas begeka visikala bike aka start una gedara awith newathune pahuwenida hothatama.una mata
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 5 ай бұрын
යකෝ මං කනත්තේ රැ බැදපු මස් කාලා නිදියලා තියනවා ඔය එක මගුලෙක්වත් මට පෙනිලා නැ මුන්ට පිස්සු.
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
අපි ගනන් ගත්තේ නැතුවාට මෙවාගේ සත්‍යතාවයන් ඕනේ තරම් ඇති. 👻👻👻
@SaddawansaHimi
@SaddawansaHimi 4 ай бұрын
විද්‍යයා කුලපති මහත්මා හම්බ වෙන්න කියන්න අපේ මහත්මා
@Kumarasiri-f7x
@Kumarasiri-f7x 5 ай бұрын
මම..මූරකාරයෙක්.. km.2. පයින්.යන්නෙ..මස්.බැදල..උයල.ඇරන්.යනවා.. අවූ3.වෙනවා.මොන.යකෙක්වත්.දැකල.නැහැ...මහත්තයො
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
ඔයා යන වෙලාවට යකා වැඩට ගිහින් ඇති සමහර විට.
@Kumarasiri-f7x
@Kumarasiri-f7x 5 ай бұрын
@@chandanimalka3349 යකාගෙ.පවූල.මගෙ.යාලූවෙක්..♥️👫
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 5 ай бұрын
👍👍👍
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 5 ай бұрын
මටත් උනා වයිෆ් ටයි මටයි ,ඔය පුලුටු ගෙනත්
@NadeeNilmini-bp4me
@NadeeNilmini-bp4me Ай бұрын
මේ කතා ඇත්‍ත අදට දවස් තුනයකට කලින් අපේ ගෙදරට අපේ නැ,කට්ටියක් අවා රැ 8 වගේ... එදා එයලා කැවුම් අරන් අවා..... අයියගේ දුව පොඩි... එයා එදා එ කැවුම් අරන් කලා.... එදා රැ 12 37ට වගේ ...මේයා නිදන් ඉදලා නින්දෙන් බය වෙලා ඇඩුවා..අපි කාටවත් එයාව වඩන් එයාව නලව ගන්න බැරි උනා... එයා දගල දගල ඇඩුවා... අඩන තරමටම දැගලිල්ලි . බැරිම තැන බිම තිබ්බා රෙද්දක් එලලා. එත් පෙරලි පෙරලි ඇඩුවා... එත් එදා එවත් එයා අඩන එක නතර කරේ නැ ලොකු දැගලිල්ලක් දැගලුවා... පස්සේ පිරිත් දලා ඉතිපිසෝ ගතාව කිවා... එයා බඩෙ අමාඅරුවක්නම් බඩ පෙන්වනවා වෙනදට ... එදානම් අනේ මන්ද.....................
@Himaru-t3y
@Himaru-t3y 14 күн бұрын
දවසක් mage duwatath una.පිරිත් thel gaala pirith kiwwama adu une andana eka..thawa දවසක් game daaneta giya..baba ekka..එදා re අසාමාන්‍ය විදිහට baba re 10 withara andanawa eyata අවුරුදු 2 inpasse veel ekak katha karan husband mai babai awa km 110 k witha ගෙදර ..එතකොට පාන්දර 3ehen පිටත් wela tikak dura eddi thama babata ninda giye..maha ගෙදර pretha බලපෑම් තියෙනවා ..eth කිසිම දෙයක් කරන්නේ ne පිළියම් ..තාත්තා owa විස්වාස karanne ne මොකුත් karannath be eya mas වර්ග kanawa ගෙදර koi weleth uyanawa..ගෙදර hari andurui kohomath ..
@darshanikoththagoda2998
@darshanikoththagoda2998 2 ай бұрын
Mama nam harima asawen oyage holman katha ahanne.matath a wage dewal tika tika wrla theyenawa.loku deyak nam wela ne.me weda satahana nawathwanna nam apa.bs.dp.
@nayanapadmini1226
@nayanapadmini1226 5 ай бұрын
ඇත්ත මටත් උනා මේවගේ දෙයක් අපේ ගෙදර රැ 12 හට ඇති කරන්ට් එක ගියා අම්මා ඉටි පන්දම පත්තු කරන්න ගිනි පෙට්ටිය හොයනවා මගේ ඇඟේ පැපිලා කව්ද කාබරේට ගියා ගිය කෙනෙක් නැ මම අම්මා ට කිව්වේ නැ බයවෙන නිසා ඇත්ත කතාව ස්තූතිවන්ත වෙනවා විඩියෝවට 🙏💕🇶🇦
@telishyamadhu4699
@telishyamadhu4699 5 ай бұрын
Gedara hitapu knek nwei age happune kiyla sure da oyta
@nayanapadmini1226
@nayanapadmini1226 5 ай бұрын
@@telishyamadhu4699 ඔව් මමයි අම්මා යි පුතා හිටියා කොළඔ ඉදලා ඇවිල්ලා එයා හොදටම නිදි මමයි අම්මායි එකට නිදිය ගත්තේ හැපුන කෙනා ගේ කකුල් නැ
@KalumPerera-jm7qk
@KalumPerera-jm7qk 5 ай бұрын
Holman BALANDS.Puluvan PARLIMSNTHUVTA GIhama
@barns7506
@barns7506 4 ай бұрын
Api thamai ekama yakku bolau, chande deepalla me paara hariyata oluwa paawichchi karala nattang yaka gahanawa thama ratatama 😅😅
@demindakonara1145
@demindakonara1145 5 ай бұрын
Ape aththamalath bedum ekka kema othala deddy oya dewal a bag ekata danawa.aththamai apith a dewal wihiluwAta gannawa.dennam bayai wage.
@thisarabuddhima564
@thisarabuddhima564 5 ай бұрын
Mage athdakeema man kiyannam..awrudu 15 witara kalin mama class iwarawela hawasa 7 witara badapu wade kaka game kanathha lagin awa.eta passe gedera awith apahu thaniyen malu badagenath kawa..eta passe nindata giya…eth mata eda ninda giye na kawru hari mage agen adinawa wage danuna nisa kamare light eka damma…passe tika welawakin ninda gihin apahu eka parata gassila wage aharuna…eth ekkama mama dakka kamare konde kadagattha sudu mali tharuna gahaniyak mage diha balan innawa…mata kata karaganna baruwa giya winadi 5 witara..anik dawase nulak mathuruwa…man edain passe mr dewal wiswasa karanawa
@SagarasandaruwanSandamannalage
@SagarasandaruwanSandamannalage 5 ай бұрын
ඇත්ත අපේ නෝනට දවස් දෙක තුනට උඩදී ඔය වගේ දෙයක් පෙනිලා තියනවා
@chandimalniroshan3955
@chandimalniroshan3955 5 ай бұрын
Asanka aiya maru vedio digatama karagena yanna
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 27 күн бұрын
😮😮😮😮
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 Жыл бұрын
හැබැයි මම බය නැ හොල්මන් වලට
@KalylKennedy
@KalylKennedy 15 күн бұрын
මොනම වෙලාවක කඩේක ඉද න් කම ගන්න එපා ඒ ළග කීදෙනෙක් නොපෙනන බලවේග ඇද්ද නැද්ද කියා අපි දැනුවත් ද
@anantharasilva5172
@anantharasilva5172 5 ай бұрын
Aththa ayiye 😢😢 oya kiyapuwa
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😢😢😢😢අම්මෝ
@WolfieMmusicx27
@WolfieMmusicx27 5 ай бұрын
රෑට චිකන් කොත්තුවක් කන ගමන් අසංග අයියාගේ වැඩසටහනේ ගොඩක්ම මේ එපිසොයිඩ් එක බලන මම
@hashihashi5674
@hashihashi5674 4 ай бұрын
kolla holman walata baya na kiyala gameth hamoma dannawalu ne
@WolfieMmusicx27
@WolfieMmusicx27 4 ай бұрын
@@hashihashi5674 kawuda?
@WolfieMmusicx27
@WolfieMmusicx27 4 ай бұрын
@@hashihashi5674 කවුද
@WolfieMmusicx27
@WolfieMmusicx27 4 ай бұрын
Kawuda
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39