88-89 භීෂණයේදී තමාට වෙඩි තැබූ මිනිමරුවා හඳුනාගත් පුංචි දරුවාගේ කතාව - 10යි 10 Episode 02

  Рет қаралды 49,746

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 156
@judykulathunga591
@judykulathunga591 5 ай бұрын
අනිවාර්යෙන්.. පුළුවන් තරම් දන් දෙන්න..නැති බැරි මිනිස්සු හෙලාදකින්න එපා... විශ්ව ශක්තිය ඉතාමත් ප්‍රබලයි
@susilayupala2959
@susilayupala2959 4 ай бұрын
Mara kathawaak ❤️👍🙏
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
මේ seiries එක දිගටම කරගෙන යන්න Asanga මේ content එක වෙනස් ඒ වගේම interesting ,keep it up 👍
@anitagiezendanner7958
@anitagiezendanner7958 5 ай бұрын
මම අවුරුදු ගානක් යුරෝපයේ පදිංචි.අහම්බෙන් ඔයාගෙ වීඩියෝ ඵකක් බලලා පුදුම රසවත් ,තැතිගැන්වෙන කතා ඔබ අරං ඵන්නෙ කම්මැලිකමක් නැතුව බලලා දැනුම් සම්බාරයක් අපිට ලබාගන්න.තව තවත් ඔබට විශ්ව ශක්තිය ලැබිලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න මම පෞද්ගලිකව ප්‍රාර්ථනා කරනවා❤
@truthdamn
@truthdamn 2 ай бұрын
Italyda mahaththaya
@sf9714
@sf9714 5 ай бұрын
බොහොම ආශයි අහන්න, මගේ ජීවිතයේ ඉතුරු බොහෝම ටිකයි, වයස 72 යි. මගේ පසුගිය ජීවිතය පිලිබඳව මෙනෙහි කරනවිට මතු ජීවිතයක් පිළිබඳව දුකක් හෝ බියක් නැහැ. මේවගේ වැඩ සටහන් මිනිසුන් ධර්මිෂ්ථ ජීවිත සඳහා පොලඹවනවා. ස්තුතියි 🙏.
@judykulathunga591
@judykulathunga591 5 ай бұрын
මාරම interest.. හරිම ආසයි අහන්න.
@neranjanabiman6842
@neranjanabiman6842 Жыл бұрын
මේක දිගටම කරන් යන්
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
බුදු සරණයි ඔබතුමාට
@chithrajayakodi8404
@chithrajayakodi8404 5 ай бұрын
වටිනා කතාවක්.ස්තුතියි
@darshana7016
@darshana7016 6 ай бұрын
මාත් පොඩි කාලෙ පුනරුක්ති කතාවක් කියල තියෙනවලු...හමුදාවෙ ඉහළනිලධාරියෙක් කරපු නොමනා වැඩක් හන්ද ඔහුව විනාසකොට හෙලිකොප්ටර් එකකින් පැනල යනකොට ඒක කඩන් වැටුන වගේ කතාවක්..පොඩි කාලෙ මගෙ කටේ වචන ටිකක් තිබුන ආයුධ ගැන..පසු කාලේ පොලිසිය මහත්මයෙක්ගෙන් අම්ම ඇහුව පුතා මේ කියන විදියෙ ආයුද වල නම් තියෙනවද කියල.සමහර එව්ව ඔව් කීව..සමහර වචනවලට සමාන ආසන්න උපකරන තිබෙන බව කිවා.යුද්ද කරන වීඩියෝ බලනොට අදටත් ලේ රත්වෙලා ඇඟට වෙනසක් දැනෙනව...දැන්නම් ඒ අතිතය චායවක් විතරයි
@G_MaxX
@G_MaxX Ай бұрын
adee mchn research ekk krl blnpkoo
@ajithpanawalage6402
@ajithpanawalage6402 5 ай бұрын
පුනර්බවය සම්පූර්ණ ඇත්ත, නමුත් මැරෙන මොහොතේ කෙනෙක් හොද ආත්ම ශක්තියකින්, සිහියෙන් ශරිිරයෙන් පිට උනොත් අනිවාර්යයෙන් පෙර භවය කියන්න පුළුවන් වෙනවා කියන එක මගේ හැගිමයි , ඔහොම දන්න සිදුවිම් 2 මමත් දන්නවා , මේ විශ්වය අනන්තයි කෙළවරක් නැහැ වගේම විවිධ ලෝකවල් අනන්තයි , දියසෙන් කියන්නේ රටට දැහැමින් නිවැරැදිව පාලනය කරන්න පුළුවන් අලුතින් එන නායකයෙක් ට මිස මනං කල්පිත කෙනෙකුට නෙමෙයි මල්ලි
@Nature60810
@Nature60810 5 ай бұрын
ehema ne
@BandulaCooray-l3d
@BandulaCooray-l3d 5 ай бұрын
සසර ගමන සංසාර චක්‍රය පරක් තෙරක් නොපොනෙන කෙලවරක් අවසානයක් නැති විෂ්වය මෙන්ම වූ දිගු ගමනකි.... රාග ද්වේශ මෝහ සිතුවිලි දමනය කොට දාන ශීල බාවනා වඩා සන්සුන් සිතින් යුතුව දිවිය ගෙනයාම ...... විශේෂයෙන් බාවනා වැඩීම සසර දුකින් මිදියහැකි මගවේ......
@RuviniPoragannalage
@RuviniPoragannalage 2 ай бұрын
මේ පුනරුප්පත්තිය ගැන මමත් පොඩි කාලේ කිව්වලු.මං ගිය ආත්මේ ආමි එකේ ඉදල යුද්දෙන් වෙඩි වැදිල මැරුනලු.අම්මලාට මං පොඩි කාලෙ නිතරම කියනවලු මේ මං වෙඩි වැදිල මැරුනෙ කියල .අපේ පැත්තෙ තපස් රකින ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නව එයාට පුලුවන් ඔය දේවල් බලන්න උන් වහන්සේ කිව්වලු .මේ දරුව ගිය ආත්මෙ පපුවට වෙඩි වැදිලා මියගිහිං කියල .මේ අත්මෙත් මේ ශරිරයේ ඒ වෙඩි සලකුණ තියෙනවා කියල .ඒක ඇත්ත මගෙ පපුවෙ සලකුනක් තියෙනවා 🤗මං මේ කිව්වෙ ඇත්ත
@G_MaxX
@G_MaxX Ай бұрын
podi reasearch ekak krl balanna..amau wena ekak na wisthara hiyaganna
@maliniitaly8860
@maliniitaly8860 23 күн бұрын
ස්තුතියි කතාවට අසංග මල්ලි කතාව හොල්මන් හෝ මොන විදිහ උනත් මම හිතනවා ඔයා කලුවරේ ඉන්නවා ට වඩා හොදයි නේද එළිය තියෙන තැනක හෝ විදුලි ආලොකය තියෙන තැනක මෙ විස්තර කියනව නමි අපි අහන්නෙ හොල්මන් කතා ඉතින් ඔයව අපිට පේන්න ඔිනෙ සමහර අයගේ like බැලුවා ම ඉතින් අපිට එයාලා එක්ක තර්ක කරන්න උවමනා නැ එවා සේරම බලලා තමයි මට හිතුනෙ ඔයාට කියන එක හොදයි කියලා වැරැද්දක් නමි සමාවෙන්න ජයවෙිවා ඉදිරියට යන්න 😘😘❤
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Aththa thamai obata budusaranai 🙏🙏🙏❤️❤️❤️
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 ай бұрын
මේවා සහතික ඇත්ත.ඉන්දියාවෙ ලමයෙක් පෙර ආත්මයේ මරපු හැටි කියල මේ ආත්මයේදී වරදකරුවන්ට දඩුවම් දුන්නා සාක්ෂි සහිතව.
@TheMawi1988
@TheMawi1988 5 ай бұрын
තැතිගැන්වෙන music navathanna
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Thank you. ❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 5 ай бұрын
Theruan saranai suwa path wawa
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻💗
@shamala4052
@shamala4052 2 ай бұрын
Ammmooo story ekata wada 10:10 music eka tamai godakma baya hitenne 😱😱
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
අකුසල් නොකර කුසල් කරන මිනිස්සු මියයන්න හෝ නැවත උපදින්න බියවෙන්න ඕන නෑ .බොහෝවිට පෙර බව මතක තියෙන්නෙ අකල් මරන සිදුවූවන්ට.මතක ක්ශයවෙලා මියයන අයට පෙරබවය මතක නෑ
@marykaterin3729
@marykaterin3729 5 ай бұрын
Tanks oba tuma wageema mamath hitanna purudu wela tiyenne Tanks ❤
@yakallekankanamgesumanasen641
@yakallekankanamgesumanasen641 5 ай бұрын
අන්න අවුරුදු ගණනාවකට පසුව ප්‍රේමකීර්ති ද අල්විස් ගෙ නෝනා ත් මිනීමැරුවන් ගැන ඇත්ත කියනවා .
@romaineleonard7555
@romaineleonard7555 5 ай бұрын
Very interesting ❤
@maleeshadevindi9261
@maleeshadevindi9261 5 ай бұрын
බටලන්දේ වධකාගාරයේ කොච්චර කුරිරු වධදිලා තරුණ තරුණියෝ මැරුවද
@G_MaxX
@G_MaxX Ай бұрын
ekne api e kale hitiyeth na..hby ew deka deka..thmngema ayw mrpu ewunt thamath ape aya bedila kade ynw..lajjawe ba
@NoramoNurahammad
@NoramoNurahammad 5 ай бұрын
Thanks
@WGSunil-r2b
@WGSunil-r2b 4 ай бұрын
අයිසින් කරපු දැවැන්ත මඩ පහරක්.
@Bandaranayaka7
@Bandaranayaka7 6 ай бұрын
රූප රාමු සහිතව ගියානම් තමා වටින්නෙ❤
@thimiralakshan785
@thimiralakshan785 21 күн бұрын
Kathawak kiyanakota oppu karanna sakshi athuwa kiyanna puluwan wenna one. Gothalath kiyanna puluwan.
@tektok6630
@tektok6630 Жыл бұрын
හුනු සස්තරෙ ගැන විඩියෝ එකාක් දෙන්න කො
@dirandamith
@dirandamith 5 ай бұрын
Thank you . Story is interesting. Most interesting and valuable is your advices given to our folks. see some comments. You are trying to say something valuble. But some people try to turn this also into their usual jokes and kunuharupa thinking. Sad state.
@vernoncahandawita8536
@vernoncahandawita8536 4 күн бұрын
Asanga background music onenane. Eka oyage kathawata godak disturb wenawa ahanda epawenawa
@claudwign1722
@claudwign1722 Жыл бұрын
Better to listen this video In day time. Assange don't put like these videos in the night.
@abkmom2954
@abkmom2954 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sams3074
@sams3074 2 ай бұрын
අපේ ගේ කිට්ටුවත් සල්ලි කාර පවුලක පුතෙක් මැරැනා .මාත් story එක හොදට දන්නවා අපේ පුතා ටිකක් ලොකු උනාම හෙන ගේමක් ගහන්න ඕන වටපුලුව මහත්තයට වගේ..දන්නෙ නැති එකක් ඇහුවහම කොල්ලට කියන්න ඕන මතක නෑ කියල..
@ivflanka8228
@ivflanka8228 10 ай бұрын
Yes please don’t play music it’s very disturbing
@asokajayakody1091
@asokajayakody1091 5 ай бұрын
මේවගෙ කතා නම් නිර්මාණය කරන්න පුලුවන් .කිසිම පිලිගත හැකි සාක්ෂි යක් නෑ.අවම වසයෙන් දරුවාගේ උපන් දිනය ,මියගිය දිනය (පෙර භවයේ )දැන් ඉපදි සිටින ස්තානයට පෙර භවයේ පදිංචි නිවසෙ සිට ඇති දුර. ගිය පාසැල. ඇසුරු කල යහලුවන් ඒ අය හදුනා ගැනිම .ඒවා මොකුත්ම නෑ.දොර වෙනස් කිරිම පමනයි සාක්ෂි යක් ලෙස ඇත්තෙ .දුර්වල කතාවක්
@MadhuMadhuwanthi
@MadhuMadhuwanthi 4 ай бұрын
එහෙනම් චිත්‍රපටයක් වාගේ තියෙන්න ඕනෙද.... බොරුවක් කරනවනන් එහෙමත් කියන්න තිබුනා .....දැන් මිනිස්සු ඉන්නෙ ලොකු මුලාවක... මේ පේන ටික විතරයි ඔක්කොම කියල හිතන මිනිස්සුන්ට මේවා පේන්නේ බොරු කියල තමයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 ай бұрын
අනේද කියන්නෙ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯👍👍👍🌷🌷🌷
@DhonPemadhasa
@DhonPemadhasa 5 ай бұрын
Goodstoru
@wmrathnayaka4471
@wmrathnayaka4471 5 ай бұрын
මල්ලි මැරැන ළමයා කියයි පුතානොිගේ තාත්තා කියලා..නිකන් මෝඩ තර්ක ඉදිරිපත් කිරිමක්.
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 5 ай бұрын
ජේවීපී කාරයෙක් අතින් මැරුණ දරුවෙක්.
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 5 ай бұрын
Jvp mineemaruwo kala aparada apita amathaka na.
@DhonPemadhasa
@DhonPemadhasa 5 ай бұрын
Thsnkyoiifor
@priyankaherath6428
@priyankaherath6428 5 ай бұрын
👍🏻💐
@SlMobile-m3u
@SlMobile-m3u 2 ай бұрын
Godk.duki
@Taste472
@Taste472 5 ай бұрын
Den theerenawada budu dahame haraya reality ekak kiyaks
@voiceofsenaka5008
@voiceofsenaka5008 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@sandiastephen5261
@sandiastephen5261 4 ай бұрын
background music is disturbing, unfortunately.
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 Жыл бұрын
@NaturalLifeu1
@NaturalLifeu1 5 ай бұрын
මාත් පොඩි කාලේ කියලා තියෙනවා පෙරබවේ ගැන
@nimeshfernan5166
@nimeshfernan5166 Жыл бұрын
මම මැරුන ගමන් යනවා සල්ලි කාරයෙක්ගෙ ලමයෙක් වෙන්න 😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඇත්තටම පුලුවන්.
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 10 ай бұрын
හිමිකමක්.නැති.නමි.එහෙම.යන්න.බැහැ 😮
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 5 ай бұрын
සමහරවිට අපායට යන්නත් පුලුවන්.? හරියටම කියන්න බැහැ. පවි පිං බලපානවා කාටවුනත්.
@elpitiyahiru9384
@elpitiyahiru9384 5 ай бұрын
(88.89....)j.v.p.para.bllo..karapu...?mini.marun....?wala...?rata.hadanna...?anawa...?
@lasanthapremajith1614
@lasanthapremajith1614 5 ай бұрын
මොඩයා.......පුනරුප්පත්තිය නැ කියනවද 😁.... උඹත් පුනරුප්පත්තියක් සමහර විට උඹෙ උප්පත්තිය සත්ව ආත්ම හො රෛත ආත්මයක විය හැකි....ඔය ක්ෂණික මරණ තියෙනවා නෙද එයාලා මනුස්සයෙක් හැටියට ඉපදිමෙ සම්භාවිතාව වැඩියි..... ඔය අවු.1.6 ත් 5ත් අතර ළමයි ගැන අවදාා⁣නයෙන් ඉදපන්.... එයලා පෙර අත්ම කියවනවා....
@nipunnipun2483
@nipunnipun2483 14 күн бұрын
ඇයි ඉතින් බොරැවට බය හිතෙන විදියට , වැඩසටහන කරන්නෙ , අදාල දෙ කිවුවානම් හරිනෙ 😂 බොරැවට ,
@KPDTD
@KPDTD Жыл бұрын
ammo baya una bole eka parata sound ekata
@savindaprabhath8354
@savindaprabhath8354 7 ай бұрын
🙏 🙏 🙏
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 5 ай бұрын
බුද්දිය මෙහෙයවා පොත් කියවන්න
@annecooray3086
@annecooray3086 5 ай бұрын
oba thuma kiyapu de hari, mamath onama manussayakuta udaw karanawa, mata mudal thiyana kenek nemei, mage laga e mhothe thiyana dein denne. numuth matath nohithana widiyata e wage siya gunayakin labila thiyanawa.
@naduntharanga3137
@naduntharanga3137 4 ай бұрын
අදාල කට්ටිය ගෙන්නලා. එයාලා හොයාගෙන ගිහින් වැසසටහන කරානම් ආසාවෙන් බලන්න හිතෙනවා
@kasunkuruppu4948
@kasunkuruppu4948 Ай бұрын
Podiekawa Ayeth marannada haddanne
@anroyperera8798
@anroyperera8798 5 ай бұрын
88- 89 magen ahanda mn kiyanam . oya baila nathiwa
@chandimabandara1995
@chandimabandara1995 5 ай бұрын
Anduwe...Hora Marayan thamai minimaruwe...😢😢😢
@aselajayasinghe6096
@aselajayasinghe6096 5 ай бұрын
88/89 කාලයේ ලංකාවේ ඇම්බියුලන්ස් සේවාවක් තිබුනේ නැහැ
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 5 ай бұрын
තිබුනා ,රතු කුරුස සංගමයෙ එම්බියුලන්ස්.
@chandrakularatne5623
@chandrakularatne5623 3 ай бұрын
ඇයි නැත්තෙ. ප්‍රධාන රෝහල් කිහිපයකම තිබුණ. එයටම විශේෂ වු නලා හඞක් සහිත රතු කුරුසය යෙදු පහසුකම් සහිත වාහන.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
මේක නයි FM වගේ නේද 😂😅
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 10 ай бұрын
බුදු .දහමට.අනුව.නමි.මෙිවා ..හරි.❤.දේසපාලනයට.අනුවFm.දෙරණ..කිදේ.අමු.නයානේ😮😮
@DhonPemadhasa
@DhonPemadhasa 5 ай бұрын
Vrty 13:35
@thequintet999
@thequintet999 Жыл бұрын
හැපො රාවනලා මරාගෙන කලා ආයෙ මගුලක් නෙ ලොක්කා
@danieaviles576
@danieaviles576 Жыл бұрын
🙇‍♂️🙇‍♂️🙇‍♂️🤔
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 5 ай бұрын
Jvp mineemaruwo Ape game 12 deneku amu amuwe gathanaya kala. Enna puluwada program ekkata.
@n.gsubadraswarnalathaswarn8167
@n.gsubadraswarnalathaswarn8167 Жыл бұрын
Please don't use music That not nice. It's disturbing to listen the story.
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 5 ай бұрын
සාක්ශි නැතුව උබ මේ මොනවද බං දොඩවන්නේ.... ඕවා කරන්න එපා මේ වෙලාවේ... කාලකන්නි ජඩයන්ට මරු මඩ මේවා.... සාක්ශි ඇතුව නිවැරදිව කරපන් කරන දේ..
@AjmanUae-q6h
@AjmanUae-q6h 5 ай бұрын
Ammo 88 89 wagenam kalayak aye anta apa
@anonymous-gx2wo
@anonymous-gx2wo 5 ай бұрын
ආයිත් එනව ,ැනිවාර්යෙන්
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
88 89 වෙනකොට බොහෝදෙනෙකුගෙ මතක ගිලිහී ගිහින්.යලි ඉපදුනාට මොක් (මනස)ක්ශය (වැය වෙලා)නිසා පුනර්බව ගැන කියන්නෙ නෑ
@SubathPrasanna-uz1hn
@SubathPrasanna-uz1hn 6 ай бұрын
Higakapan reddak elagena samajaya nomaga yavannatuva
@sarianipriyangika5780
@sarianipriyangika5780 5 ай бұрын
Ane ehema kiyanna epa ewa aththa
@PradeepDilshan-n9t
@PradeepDilshan-n9t 5 ай бұрын
Itin ub ahn netuw hitiynm iwrni api ahnwa 😂
@devapriyaellawala4101
@devapriyaellawala4101 5 ай бұрын
බුදු දහමට අනුව පුනුරුප්පත්තියක් විස්තර කරන්නෙ නැහැ.බව ගමනක් විස්තර කරනවා.බව හෙවත් චිත්ත ස්වභාවය දැනුමෙන් තොර වුවක්. එය ශක්ති එකතුවක් පමනි .ආත්මයෙන් ආත්මයට යන පුද්ගල ස්වභාවයක් දෙශානා කල ශාති බික්ශුවට බුදුන් වහන්සේ එසෙ නොකියන ලෙසට අවවාද කලා. මෙවා මානසික විකෘතිතා මත ඇතිවන සිද්ධ්න්.
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 4 ай бұрын
Bambuwa, thamayi, Edgar Cayce ge research balanna. Budu dahama anyway 31 thalayen ekata yanawa. Marunama
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 5 ай бұрын
88..89 කාළයේ ඔච්චර මැරුවද හංදි හංදි ගානේ පවු කාර මිණිස්සු මටනම් අමතක නෑ 😡😡
@Hugo-ky8vm
@Hugo-ky8vm 5 ай бұрын
Jvp ballo dn npp widihata wes walagena anawa😂
@NishaniMendisMah968
@NishaniMendisMah968 5 ай бұрын
අනිවාර්යයෙන්ම.
@anonymous-gx2wo
@anonymous-gx2wo 5 ай бұрын
මේ පාරත් දිණුවම ගමට බලය දෙනව කියන්නෙ, නඩු විසදන්න,,නෙකෙිය කියන්නෙ ඒ කාලෙ වගේම ගමේ ඉන්න රතු ැයියලට කියල කට්ටියට ගේම දෙනව කියල
@ADNissanka5429
@ADNissanka5429 5 ай бұрын
පුනරුප්පත්තිය සැබෑවක් ...
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 4 ай бұрын
Itha Honda wishleshnayak ! Sathya wishlashnanayak.
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
මෙ ලොකෙන් ගිය කෙනෙක් අපහසු මෙ ලොකෙට එන්නෙ na අපිත් සමග ජීවත් වන jinwaru ඉන්නවා අවුරුදු කෝටි ගණන් ජීවත් වන ඔවුන් me විදිහට ශරීර වලට ඇතුළු වෙනවා gin waru ඔය කතා කරවන්නේ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මිනීමැරුවව අදුන ගත්තෙත් තොගේ පිස්සු ජිනයද , බොල 😜
@waves545
@waves545 Жыл бұрын
හරි බං එල. 😂
@chathrikachandramali4892
@chathrikachandramali4892 10 ай бұрын
ගොන් කම තිබුනට කමක් නැහැ ගොන් කතා කියන්න එපා
@hasanthaarachi5167
@hasanthaarachi5167 5 ай бұрын
ටොම් පච
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 5 ай бұрын
oyage tattamai ammtata hikuwe kiyla sure da
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 ай бұрын
මොකද අනේ ඔයා මේ කරුවලේ , මොනවත් පෙනෙන්නේ මෑනෙ
@sithuminikodikara6697
@sithuminikodikara6697 5 ай бұрын
අපරාදේ ඩේටා
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Wedipurama pera bhawaya kiyanne adu wayasin merunu aya pamanai...wayasa gihin merunu aya newatha ipadila pera bhawaya kiyanne neththe ai.
@mosespereira9117
@mosespereira9117 5 ай бұрын
Samahara mineemaruwo thawama nidelle. Unta deerghayusha thiyenawa thawa paw purawaganna.
@gayankavinda8772
@gayankavinda8772 Жыл бұрын
JVP Paraballan Visin Mara Damuwan
@nalakawijerathne281
@nalakawijerathne281 5 ай бұрын
Yako JVP eka thamai bola 19 20 kollo hitiya ee kollonva maruve sakkili pramadasa balage hamudava
@Jayaacademy93
@Jayaacademy93 6 ай бұрын
අඩේ මූ දෙරණෙ එකෙක් වගේ පත නයෙක් අරිනවා.....😂😂😂😂
@hewagenimal3053
@hewagenimal3053 5 ай бұрын
කතාව විතරයි කිසිම සාක්ෂියක් නැත 😃
@kapilakumarasiri-eh8vl
@kapilakumarasiri-eh8vl 5 ай бұрын
Tom. Pacha. Akale. Ambulance. Neta. Mada. Pacha. Gon. Kata. Pera. Bawaya. Gana. Poth. Balanna
@williamratanayane3276
@williamratanayane3276 5 ай бұрын
ඇයි කළුවරේ පෙනෙන්න එන්ත
@warunasandaru1498
@warunasandaru1498 7 ай бұрын
KOLA NATHI GAHA HO WEDULLI PUTUWA GANNA ONA MA RATA HADANNA
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 Жыл бұрын
Babaaa dannaaa hammaunnee lajjaii lokkkaaaa
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
මරපු එකා ගෙ නම කියන්න බයද
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Tin Tin....🦬🦬🐂
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
Unp බල්ලෙක් වෙන්ඩ ඇති ප්‍රේමදාසයගෙ ගූ කාපු සක්කිලියෙක්
@tektok6630
@tektok6630 Жыл бұрын
ජෙවිපි වෙන්නත් පුලුවන්
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@tektok6630 ඌව ජෙවිපි කරා කියලනෙ බන් මරල තියෙන්නෙ මෝඩයෙක් වෙන්ඩ එපා 😆😅😅
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 8 ай бұрын
@@tektok6630ජේවීපී කලා කියල මරනවනම් ඇයි බන් ගොන් පස්න අහන්නෙ? බුද්ධිමත් කිව්වට තවම ඉන්නව කොටසක් දෙයක් තේරුම් ගන්න උත්සාහ නොකරන. එක්කො තේරෙනව. හිතරවට්ටගන්න නොතේරුනා වගේ ඉන්නව.
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
ශලනි තාරකා රට හැර කැනඩාවට පදිංචිව යනවා කියන්නේ ඇත්තද? මම 🇩🇪
@bisomenike
@bisomenike 5 ай бұрын
Budu dahama methanadi mathuwe
@HemaEdirisinghe
@HemaEdirisinghe 4 ай бұрын
Hoonan ha badunu kathandara ukmanata genne.
@chandimabandara1995
@chandimabandara1995 5 ай бұрын
Kisima sakkiyak nathiva gothapu kathawak...
@Nature60810
@Nature60810 5 ай бұрын
perabawaye ewa nithiya pili ganne ne ne
@nishanthanirmala4717
@nishanthanirmala4717 5 ай бұрын
ඉස්සරහට ඉගිල්ලිලා එඊ... 🤣🤣🤣
@anuruddhanarangoda5437
@anuruddhanarangoda5437 5 ай бұрын
Oya hodata gothala boru kiyanawa neda
@AjmanUae-q6h
@AjmanUae-q6h 5 ай бұрын
A wagema mama illa sitinawa 2000 passe ipaduna lamita baninna apa ayalawa aderen hadanna mokada 88 88 panthiwala igena gaman daruwo tika aran gihin maruwe
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 5 ай бұрын
Moda minissunta punaruthpattiya kiyanne tom pachayak
@warunasandaru1498
@warunasandaru1498 7 ай бұрын
MA KALE KOHOMATH MALAPOTHA AIKURAK BAREE I R C KARAYANNAWA KULEE HAMUDAWAK LASSA BAWEETHA KARUWA ....
@kasunsameera3955
@kasunsameera3955 Жыл бұрын
😓😥
@miulamiula328
@miulamiula328 5 ай бұрын
Boru kathaaak nowei mawa atta.😮
@vithanageperera5499
@vithanageperera5499 5 ай бұрын
Puduma Borja nokiya hitapan
@sriyalatha4234
@sriyalatha4234 5 ай бұрын
ඔය වගේ මැරුව හැමෝම ඉපදිලා මිනීමරුවා ගැන කියනවනම්..
@sandyakumari594
@sandyakumari594 5 ай бұрын
pal boru
@nevilperera5916
@nevilperera5916 8 ай бұрын
Moda katha mewa pissu mun ta😂🤣😅
@nimeshfernan5166
@nimeshfernan5166 Жыл бұрын
පත නයෙක්
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН