මරණයට පෙර දුටු මරණය | Death seen before death | 1Oයි 10 Episode 01 | Based on true stories

  Рет қаралды 17,393

Asanga Live

Asanga Live

Күн бұрын

මරණයට පෙර දුටු මරණය | Death seen before death | 1Oයි 10 Episode 01 | Based on true stories (සත්‍ය කතා ඇසුරෙන්) | Near Death Experiences
1Oයි 10 Program Series is Premiering on every Fridays at 10.10 pm on Asanga Live KZbin Channel & Asanga Live Official Facebook Page. Subscribe, Follow and stay updated with us about many thrilling stories like this.
Subscribe Our Channel - bit.ly/3FCz6sV
Follow Our Facebook - bit.ly/3VHL2zu
#AsangaKarunarathne #අසංග_Live #Trending #10යි10 #10_10 #death #neardeath #neardeathexperiences
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер
@AsangaLive
@AsangaLive Ай бұрын
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න! Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt Жыл бұрын
මගේ.මිතුරෙක්.රත්නපුර.පැත්තේ.එයාට.මරදාන.ස්ටෙිෂන්..එකේදි.හමුඋන.මිතුරා.එදාම.ගෙදර.යද්දි.හිටියේ.මිනිපෙටිටියේ.කිවා.මතකයි.2006..දි.විතර.😮
@abkmom2954
@abkmom2954 2 жыл бұрын
ඔයාගේ සන්තෝසයි ? ලස්සනට ජීවිතේ ජයවේවා ඔහොම සතුටු වැඩ 😥
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Well done asanga waiting for the second chapter of this programme appriciate the effort you have put ✌️keep doing
@devikas3243
@devikas3243 2 жыл бұрын
Super programme asanga..
@dinelshajayawardena
@dinelshajayawardena Ай бұрын
Me wage athdakeemak matath tiyenawa.Mage amma nathi weddith me wage dewal amma kiwa mata.Gedara as karanna Loku karadarayak wenawa.wage dewal.❤
@TuanSamdeen
@TuanSamdeen 7 ай бұрын
These are true stories. I have face two incidents.
@AnuSadanethu
@AnuSadanethu 6 ай бұрын
ඔව් ඒක ඇත්ත මගෙ යාලුවෙක්ගෙ තාත්තා ඒ මැරුන මොහෝතේ ඇවිල්ලා තේ බිව්වලු. එතකොටම call ekak ආවලු එයා නැති උනා දැන් කියලා. එතකොටම අර තේ බීපු තාත්තව නොපෙනී ගියාලු .
@tangadil5074
@tangadil5074 2 ай бұрын
mage thaththath nethi wenna peya 3-4kata kalin kiuwa wedi kaalayak ne mt kiyala.eyata nethi wenna tharam loku asaneepayak thibuneth ne.mtath pudumay a gena adatath....😢
@KasunMadusankq
@KasunMadusankq 4 ай бұрын
මෙිව ඇත්ත .
@mediamlk
@mediamlk 2 жыл бұрын
ELA
@chanakapradeep172
@chanakapradeep172 2 жыл бұрын
Superb ayya 👍👍👍😍😍👌👌👌👏👏
@vishakaupuli1597
@vishakaupuli1597 7 ай бұрын
I have experience too
@suneetharanaweera8795
@suneetharanaweera8795 7 ай бұрын
මරණය පුදුමයක් නෙවෙයි .ජීවත් වීමයි පුදුමය.
@thusharimorathota
@thusharimorathota 2 ай бұрын
Thundenama marunanam soldaduwo kawda sindu kiyapu visthara kiwwe inathumalage adupadu houanawa nemey katath hithena dewaluy sir.mama me vadasatahanata hari asay ekay matath me thorathuru hoyanna kenek ekay hariyatama danagannay sir
@upalijayalath9895
@upalijayalath9895 7 ай бұрын
හහ් හහ් හහ් හාාාා
@MadhuMadhuwanthi
@MadhuMadhuwanthi 6 ай бұрын
මටත් එහෙම අද්දැකීමක් තියෙනවා ......
@bukiyaa2225
@bukiyaa2225 4 ай бұрын
Matath mehema deyak una aiye ape thattha gen😢
@sltiktok3987
@sltiktok3987 Жыл бұрын
❤❤❤
@MaliYaziL
@MaliYaziL 2 ай бұрын
The final destination
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 6 ай бұрын
Hamadama me programme eka hodatama karagena yanna labewa jawewa mame
@sankamanimaldura7026
@sankamanimaldura7026 6 ай бұрын
Life guard stuff nadda beach eka
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
👌👌
@sriyone6228
@sriyone6228 7 ай бұрын
ඇත්ත වෙන්න පුලුවන් සියල්ලම, වෙන දෙයක් නැද්ද කතා කරන්න, කියන්න හදිසි කරදර වලින් මිය යාමට හැකි අවස්තා, අපි නොහිතන මරනය කැදවන, මම මේක කියන්නෙ ඔයාගෙ හොදට ❤
@nilankashyamali5765
@nilankashyamali5765 2 ай бұрын
Ape thaththa nethiwenakota 63 k.nethiwenna masa hayakata withara kalin edan eyage photo ekak hadala lokukarala biththiye ellanna ona kiwwa.
@user.lk1
@user.lk1 7 ай бұрын
මම මේ අත්දැකීමට මුහුණදුන් කෙනෙක් .
@tangadil5074
@tangadil5074 2 ай бұрын
mokadda une ?
@KumariKalu
@KumariKalu 7 ай бұрын
Sathyai mevanie siduweem thiyanawa
@RohiniNissanka
@RohiniNissanka 6 ай бұрын
Me siduweem aththa mathakadee maruna palitha thewarapperuma mathi thumath kalin maranaya dakka. Ohuge sohona " nisala niwahana"ohuma hada gaththane
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
ම ගේ යාළු වෙක් හිට්යා ආමි එ කේ .අපි දෙන්නා එකට ස් කෝ ලෙ ගි යෙ පොඩ් කා ලෙ ඉදලා එකට හිට් යෙ.දවසක් 1995 එත කොට අ පේ ග මෙන් ටෙලි ෆෝන් තිබු නෙ අ පෙ නැද්දල ගෙ ගෙදරට විතරයි නැද්දා අ පේ ගෙදරට ඇවිල්ලා කියනවා ඔයා ගෙ යාළුවා හෙට නිවාඩු අර ගෙන ගෙදර එනවා කිවුවා කියලා කියන්න කියලා.මම නැද්දට කිවුවා මට දැන් හම්බ වුනා ඌව අන්න ගෙදර ගියා කියලා දැන් මේ එන ගමන් කියලා කිවුවා හවසට අ පේ ගෙවල් පැත් තෙ ව රෙන් කියලත් මට කිවුවා.කියලා මම නැන්දට කිවුවා.ඊට විනාඩ් 20 කට විතර පස් සෙ මම දැක්කා ම ගෙ යාළුව ගෙ ගෙවල් පැත්තට පොලිස් ජිප් එකකුයි හමුදා වේ ජීප් එකකුයි යනවා.මම හිතු වෙ මූ මොනවා හරි ලෙඩක් දා ගෙනවත් ඇව්ල්ලද දන්නෑ කියලා මමත් ඒ පැත්තට ගියා.මීට විනාඩ් 20 25 කට කලින් කතා කරලා ගිය ම ගෙ යාළුවා ඊ යෙ යාප නේදී නැති වෙලා කියලා කියන්න තමයි හමුදාවයි පොලිසියයි ඇව්ල්ලා ති යෙන් නෙ.අද වෙනකම් ඒ සිදු වීම මට අදහා ගන්නත් අමා රුයි.මැ රෙන මො හො තේ ම ගෙ යාළුයට මතක් වෙලා ති යෙන් නෙ මාව.ඒක වෙන්නැති මට ඔහුව පෙනු නෙ.අදට එතුමා මැරුනු දවසට අ පේ ගෙදරට ඇව්ල්ලා ම ගේ නම කියලා මචන් කියලා මට කතා කරනවා .මොනතරම් දාන දුන්නත් පිංකම් කරත් ඒක සිද්ද වෙනවා.
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 Жыл бұрын
ඒ කිව්වේ පේන්නම ඇවිත් ???
@ThisuruRajapaksha
@ThisuruRajapaksha 7 ай бұрын
මට ත් තිබ්බ මගේ චුට් අක්කා මම අනුරාධපුර අට පිරිකර පුජා කලා දැන් එහෙම නෑ ඔබටත් එහෙම කරන්න කවුරු පින් දුන්න ත් ඔබගෙන් පින් ඉල්ලන්න එන්නේ පව්
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im 4 ай бұрын
අටපිරිකර,කිරි ආහාර,පැන්,මල්,පහන් රුවන්වැලිසෑයට,ජයශ්‍රීමා බෝධියට පූජා කරලා පින් දෙන්න.පුළුවන් නම් යාළුවා නම්න් දිනයක් වෙන් කරගන ආලෝක පූජාවක් පවත්වන්න.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍👍👍🌷🌷🌷
@tharangaonline7711
@tharangaonline7711 Жыл бұрын
මනෝකාය ටෙලිඩ්‍රාමා එක බලන්න ,
@dilushalakshan8309
@dilushalakshan8309 7 ай бұрын
බොරුව අතේ මාට්ටුනේ බං දෙවෙනි කතාවෙ 5.30ට කතා කරලා යනවා කියලා කියපු ඩෑල් එක 5.45ට මැරිලා. විනාඩි 15ට සටන් බිමට ගිහින් එච්චර ඉක්මනට 😅 එක්කො පොත ලියපු එකා ටොම් පච අතින් දාලා ලියලා නැත්නම් මේවා කියන කෙනා වැඩසටහන පැහැදිලිව කියන්න ඕන කතාවක් කියාගෙන එන ගමන් තව තව අතින් කතා දාලා රසාස්වාදයට කතා නොකියා. එහෙම උනාම තමා ඔය කියාගෙන එන කතාන්දර පටලැවෙන්නෙ. නැත්නම් අහන එවුන්ට හිතෙයි අර මුලින් කියලම පටන් ගන්න කතාව ඇත්ත කියලා රේට්ස් ගන්න බොරු කතා දානවා කියලා 🙂
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 7 ай бұрын
Meka👍
@dinudawijerathna7239
@dinudawijerathna7239 Жыл бұрын
මෙයා කිව්ව අන්තිම කතාව ඉස්සර ස්වර්ණවාහිනී එකේ බැලුවා මට මතකයි නංගීට පිහියෙන් ඇනලා අක්කා එක්කගෙන ගෙදරට එක්ක කතාව ගෙදර සාලේ නංගීගේ ම්නිය තියෙනවා බලනකොට
@anurashantha5421
@anurashantha5421 5 ай бұрын
සුසන්තා චන්ද්‍රමාලි රගපැවෙ
@Nimm-hw2tm
@Nimm-hw2tm 5 ай бұрын
Mata nam mewa arumaya nowei .mokada siyalla dath. Budu piya sasara gana budda Ghanayen .desana karali thiyenne
@peshaladumidu1718
@peshaladumidu1718 6 ай бұрын
මම මා ගල කන්දේ සුදත්ත හොඳ පුක් දෙයියෙක් නාන්න කැමති කොල්ලො ඉන්නවා නමි කියන්න මචං .
@isuruanjana2970
@isuruanjana2970 4 ай бұрын
අර පෝලීසියෙ තුන් දෙනාවම මැරැවා නම් කතාව කියන්නෙ කව්ද ?
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Please dont ftighten people.
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 7 ай бұрын
ane wesiye
@sabithadissanayake6641
@sabithadissanayake6641 Жыл бұрын
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
@yapakumara1880
@yapakumara1880 5 ай бұрын
❤❤❤❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Isabela (ඉසබෙලා) |  FM DEARANA KEMMURA ADAVIYA
19:49
ඇත්තටම හොල්මන් වලට බය වෙලා තියෙනවද
17:07
Hodama Welawa හොඳම වෙලාව
Рет қаралды 173 М.
Near - Death Experience (Awakasha Podcast #01)
59:56
Awakasha
Рет қаралды 109 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41