මගෙන් බීලා කොල්ලෝ දවසම ඉන්නේ පිකප් එකේ, රටම දන්න කොළ කැඳ සුනිල්

  Рет қаралды 6,554

Asanga Live

Asanga Live

Күн бұрын

මගෙන් බීලා කොල්ලෝ දවසම ඉන්නේ පිකප් එකේ, රටම දන්න කොළ කැඳ සුනිල්
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 12
@amalkanchana8630
@amalkanchana8630 Жыл бұрын
සුනිල් අයියාගේ මනුස්සකම පිරුණු සුන්දර කතාව෴ 2006 ජනකලා කේන්ද්‍රයේ සංගීත අංශයේ ඉගෙන ගත් කාලයේ ඇත්තටම මෙතුමා සමග ගතවුණු ජීවිතය, අපි අධ්‍යයන කාලයෙන් පසු වෙනම විනෝදෙන් ඉ⁣ගෙන ගත් චරිතයක් තමයි සුනිල් අයියා. හොස්ටල් ජීවිතයේදී උදේ ආහාර වේල මගහැරුණත් කැඳ වේල අත ඇරියේ නෑ, එ වගේම පළතුරු ව්‍යාපාරයත් එතුමා සාර්ථකව කළා, ජනකලා කේන්ද්‍රයට පැමිණී ඕනෑම සම්භාව්‍ය කලාකරුවන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් පාර්ලිමන්ට් පාරෙදී මෙතුමාගේ කැඳ පානය ලබාගන්න අමතක කළේ නෑ, 2006-2008 දුෂ්කර කාලයක මෙතුමා තරම් මගේ කුසගින්න නිවූ කෙනෙකු තවත් නොමැති තරම්, ජාලිය සර්, කේමදාස මාස්ටර්, දයා ධර්මසිරි සර්, සේනාධීර සර්, වීරමන් සර්ලාට තරම්ම මම තවමත් සුනිල් අයියාට ආදරෙයි ❤ එයාට දුර ඉඳන් අපිව දැනෙන ගතියක් තිබුණා, "මේ ළමයෝ මේ කැඳ එකක් බීලා යනවා, බලනවා ඇඟේ හැටි" විස්සක් අතේ නොතිබුණු කාලෙක එතුමාගේ කැඳ ජවයෙන් හකුරු කෑල්ලෙන් අපි ජනකලා ⁣කේන්ද්‍රයේ සුන්දර කාලයක් ගත කළා, කොයිතරම් කැඳ වීදුරු ගාණක් අපි ණයයිද ඔබතුමාට🙏 ළඟදීම ඔබ දකින්න එනවා❤ ආදරණීය සුනිල් අයියණ්ඩියට පුණ්‍යානුමෝදනා වේවා! දීර්ඝායූ වේවා🙏 තෙරුවන් සරණයි !
@helaahara.4835
@helaahara.4835 2 ай бұрын
හොද වියාපාර යක් ජයෙන් ජයම වේවා .Helaahara Healthy Lanka Pvt LtD සුබාසිංසන .
@damithsanjeewa-sy6pp
@damithsanjeewa-sy6pp Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි....
@vihagafernando2134
@vihagafernando2134 Жыл бұрын
මේ මහත්මයා කොහෙද ඉන්නේ? තෙරුවන් සරණයි.
@RenukaHerath-bt6kn
@RenukaHerath-bt6kn Жыл бұрын
උපදෙස් ටිකක් දැන ගන්න ඔනී මෙතුමාගෙන්.දුරකතන අංකය ලබා දෙන්න පුළුවන්ද .
@MediaMEntertainment
@MediaMEntertainment Жыл бұрын
Good
@shilpapothaSL
@shilpapothaSL Жыл бұрын
👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏
@abkmom2954
@abkmom2954 Жыл бұрын
😎🙈🙏
@RenukaHerath-bt6kn
@RenukaHerath-bt6kn Жыл бұрын
මේ වැඩ සටහන ඉතා හොදයි.මමත් මේ වයාපාරය පටන් ගන්න ඉන්නේ .පටන් ගන්න කලින් මේ කොල කැද වයාපාරය තව දුරටත් දැන ගන්න ඔනී .කොහොමද ඒ ගැන දැන ගන්නේ .
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Kola kenda vistharaya mulin patan ganna inna ayata video thiyana you tube eke. Search kara balanna...Mulin kudawata patan ganna...passe illuma anuwaa items ekathu kara ganna kiyala thamai kiyanne
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
​@@nimalaweerakkody7236 මමත් ලංකාවට ආවහම මේ කොළකැද ව්‍යාපාරය පටන් ගන්න අදහසින් ඉන්නෙ.උපදෙස් වලට ගොඩක් ස්තුතියි 🙏
@trasfffffgfggggg
@trasfffffgfggggg 7 ай бұрын
😂😂😂රටම දන්නවද මූව ? මොන හුත්තිගේ පුතෙක්ද මූ ?
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
Nugasewana Deshiya Kola Kada | 2022-06-09 |Rupavahini
12:43
Sri Lanka Rupavahini
Рет қаралды 1,7 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 95 М.