KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
VLOG 23 - නොදන්න හංගේරියාව ගැනදන්න සිංහලෙන් 🇭🇺 | My 1st Vlog in HUNGARY
27:36
WE SPENT 13HRS ON A FLIXBUS IN EUROPE | HUNGARY , GERMANY , AUSTRIA | VLOG 40
26:53
Lazy days…
00:24
Smart Sigma Kid #funny #sigma
00:33
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Do you love Blackpink?🖤🩷
00:23
VLOG 28 - හංගේරියාවේ හදවත BUDAPEST රවුමක් යමු 🇭🇺
Рет қаралды 14,888
Facebook
Twitter
Жүктеу
1
Жазылу 388 М.
ASHAN online
Күн бұрын
Пікірлер: 149
@ASHANonline
Жыл бұрын
ගොඩාක් අය කමෙන්ට්ස් දාලා තියෙනවා ආපු විදිහ ආපු තැන කොහොමද ආවේ කියලා ඇයි කියන්නේ නැත්තේ කියලා.සමහර අය කමෙන්ට් කරලා තියෙනවා මගේ කුහකකමට කියන්නේ නෑ කියලා.සමහට බැණල කමෙන්ට්ස් දාලා තියෙනවා ලැට් හෝදන්න ආවා කියලා සමහර අය දාලා තියෙනවා තව එකෙක් ගොඩ යන නිසා කියන්නේ නෑ කියලා.මෙහෙමයි මචං.උඹල එහෙම කමෙන්ට්ස් දැම්මට මම තරහ නෑ.තමන් ඉපදුන හැදුන වැඩුන රටේ ඉදන් තවත් රටකට ලොකු කාලයකට ඉන්න එනවා කියන එක අපි හිතන තරම් සරල නෑ.මම මේ කියන්නේ එන විදිහ සහ ප්‍රොසෙස් එක ගැන නෙවෙයි.ලංකාවේ තමන්ගේ කියන බැදීම් දාලා යන්න වෙන දුක,ඒ රටට ගිහින් රටට දේශගුණයට හුරු වෙන්න යන කාලය.ලංකාවේ මගේ කරපු ජොබ් එකෙන් ෆීල්ඩ් එකෙන් හාත්පසින්ම වෙනස් ෆීල්ඩ් එක්ක ජොබ් එක්කට ඒ මයින්ඩ් එක හදාගන්න විදිහ ගොඩක් අමාරුයි.මේ වෙනකම් ඔයාලට බලන්න දාපු හැම vlog එකක්ම මම කරේ නිවාඩු ලබුනු පුංචි වෙලාව උබල වෙනුවෙන් වැය කරගෙන.සමහර වෙලාවට වීඩියෝ එක ශූට් කරාට එඩිට් කරන්නේ වැඩ ඇරිල ඇවිත් පාන්දර වෙනකම් නිදිමරාගෙන.මුල් දවස් ටිකේ එඩිට් කරාට අප්ලෝඩ් කරන්න connection තිබ්බේ නෑ.ඒ වගේම දිලිනි හිටියේ ලංකාවේ.එයා මෙහෙට එන process එක වෙන ගමන් තිබුන නිසා නිදහසේ වීඩියෝ එකක් කරන්න මයින්ඩ් එකක් තිබ්බේ නෑ.මෙහෙට ආව විදිහ ගැන ඒ ප්‍රොසෙස් එක උබල එක්ක ශෙයා කරගන්නකම් මටත් ඉවසිල්ලක් නෑ.මොකද දැන් ලංකාව වැටිල ඉන්න තැනත් එක්ක මම ආස අපේ උන් එකෙක් හරි හොඩ යනවට.හැබැයි social media එකකින් මොනවහරි දෙයක් එලියට දෙනකොට ඒක හරියටම Details එක්ක නිවැරදි දේ දෙන්න ඕනේ.එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි බෑලි ටිකක් අරන් උබලට බොරු බයිලයක් ගහල වැඩක් නෑනේ.ඒ වගේම මම විතරක් නෙවෙයි දිලිනිත් ආවම වීඩියෝ එක කරන්න හිටියේ අපි දෙන්නගෙම experience එක උඹල එක්ක ශෙයා කරගන්න ඕන නිසා.ඒක උඹලට තවත් ප්‍රයෝජනයක් වෙන නිසා.ඉතින් ලංකාවේ සමහර මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන මටම හරි දුකයි.ඒකට කමක් නෑ.ඒක ලංකවේ හැටිනේ.එහෙම කමෙන්ට්ස් කරලා තිබුන කිහිප දෙනෙක්වම මම hide කරා.මොකද එහෙම මිනිස්සු ඇත්තටම අපි හැමෝටම වැඩක් නෑ.තියෙන අවම පහසුකම් එක්කයි ඔයාලා වෙනුවෙන් පුලුවන් විදිහට වීඩියෝස් අරන් එන්නේ.ඇත්තටම ඒ සමහර වීඩියෝ වල Monitize වත් මම ඔන් කරලා නෑ.අවසාන වශයෙන් මෙහෙම කියන්නම්.පිටරටවල්වල ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 99%ක්ම ac කාමරවල සැප රස්සා කරන් නෑ.හැමෝම එන්නේ ජීවිතේ ගොඩ දාගන්න.මමත් ඒ වගේම තමා ලංකාවේ ජීවත් උන විදිහ ලංකාවේ කරපු මගේ බිස්නස් ඔක්කොම පැත්තකට දාලා ආවේ ජීවිතේ ඉදිරිය ලස්සන කරගන්න.ඒ කැපකිරීම වෙනුවෙන් අද මම මොන ජොබ් එක කරත් ඒ රස්සාවට මම සහ දිලිනි ගෞරව කරනවා.මම ඔයාලගෙන් ඉල්ලන්නෙත් කිසිම මනුස්සයෙක්ගේ රස්සාවක් පහතට දාන්න එපා කියලා.🙂❤ ආව විදිහ ගැන සම්පූර්ණ විස්තර එක්ක වීඩියෝ එකක් ඉස්සරහදි කරනවා.හැබැයි ඉවසන් බලන් ඉන්න වෙනවා.හැමෝටම වෙනද වගේම ආදරෙයි.❤
@supunmadushanka2726
Жыл бұрын
ඕකුන්ට බම්බු ගහගන්න කියලා උඹ උඹේ ගමන පලයන් අයියේ.❤💪
@සෙත්සර
Жыл бұрын
සුභ අනාගතයක්!
@kavishkagimhan1489
Жыл бұрын
අයියේ ආපු විදිහ video එකක් දාන්න
@faizanahamed8311
Жыл бұрын
Best of luck☺☺
@dyapa6731
Жыл бұрын
💗💗💗
@laksiriekanayaka9353
Жыл бұрын
සෑහෙන්න දියුනු රටක් වගේම ගොඩක් ලස්සන පාටයි ...😯😯😯 මරු කෑලිත් ඉන්නවා 😃
@dunillakmal2903
Жыл бұрын
Niyamai hodin වැඩ ටික karagena parissemen ඉන්න ආපු විදිය වීඩියෝ එකක් දාන්න අපි මග බලන් ඉන්නේ ජයවේවා 🙏
@jeewanidissanayaka1512
Жыл бұрын
අයියගෙ කතාබහ කරන විදිය පට්ට කිසි ලොකු කමක් නෑ 😀
@pereramanoj226
Жыл бұрын
Niyamai brother video 1ka parisaman budusarnai brother
@malindumethsara6635
Жыл бұрын
hungeriya ඔයා ආපු විදිය කියනකම් තමයි හැමෝම බලන් ඉනෙනෙ ❤️
@israelsamaje
Жыл бұрын
නියමයි ඊශ්‍රායල් එන්න ඉන්න අය මේ පැත්තට එන්න.ජයවේවා❤
@MrUdaya00123
Жыл бұрын
ලස්සන රටක්.. හොඳ අත්දැකීමක් ගත්තා.. thanks brother
@sriyanthaperera2008
Жыл бұрын
මිනිස්සු පොඩ්ඩක් ඉවසල ඉන්න පුරුදු වෙන්න සමහර ඇයගේ කොමන්ට් දැක්ක ම ඇයි මේ විදිහට කියලා හිතෙනවා කීප දෙනෙක් හැර අනෙක් හැමෝමත් ඔබට විශ් කරනවා හරි විදිහට හරි දේ කලොත් හැම දේම හරි යයි බුදුසරණයි
@dilshandilupa8145
Жыл бұрын
මරු අයියෙ පට්ට ❤️🥰හීනයක් තමා 🇭🇺
@musicdragonofficial
Жыл бұрын
ලංකාවේ හැතිකරේ වැඩිය ලංකරගන්න එපා සහෝ... කමියුණිටි හදාගෙන අල කරගන්න එපා... සද්ද වහලා ගේම ගහගෙන ඉන්න. ඒක තමා නුවනට හුරු...
@dimuthuruwan476
Жыл бұрын
ආපු තැන අහපු අයට කියන්න තියෙන්නේ.. මම ආවේ වත්තල ටී ස්ටාර් ඒජන්සි එකෙන්.. ප්‍රයිමූවර් ඩ්‍රයිවර් කෙනෙක් විදියට... එතනට යන කෙනෙක් යන්න. තවත් රටවල වේකන්සි තියනවා.. ✌ ජය
@SS-rf4yq
2 ай бұрын
මමත් Teastar එකෙන් එන්න ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ?
@chanakarohan2165
Ай бұрын
@@SS-rf4yqoya koheda? Mth apply krnna inne visthra tikak denna contact number 1k awnna
@chanakarohan2165
Ай бұрын
Aiye visthra❤tikak denna contact number 1 denna
@chamzuw.k2246
Жыл бұрын
ඔන්න අයියේ අපේ ගොන්නු රුමේනියා ඇවිත් හන්ගේරිය පනින්න ගිහින් අල්ලලා..... ඕකට තමයි ඔයා ගිය ඒවා අහන්නේ... උන් නිසා යන්න ඉන්න අහිංසක ඇත්තටම ශ්‍රමිකයන්ට තමයි දැන් ගැටලුව .. ජය වේවා.. හොඳින් ඉන්න. 💯💕
@jwwmrmel
Жыл бұрын
All the best brother 👍
@අජන්තාකුමාරි-ඛ2බ
Жыл бұрын
බුදුසරණයි සියළුම දෙන්නටම පරිස්සමින් ඉන්න 🙏🙏🙏ගොඩක් සිතලකාලේ 🙏🙏🙏🙏
@teach.111
Жыл бұрын
ඉස්සරට වඩ දැන්නම් ලස්සනයි කොල්ලා
@upalidayananda1108
Жыл бұрын
It's not a canal. It's the Blue Danube River.
@nsmunasinghe
Жыл бұрын
Comments dekkama lankawama epa wenawa 🥴. dana welawata videos dai details ekkama. meya bedila ne neh kawawath ratakata ganna. eya share krnne eyage experience eka. udawwak illadith nihathmaniwa illanna.
@ruwanwije91
Жыл бұрын
ටවුන්වල් පාරවල් ගානෙ නිකරුනේ කාලෙ නාස්ති කරන උන් නැද්ද ? 🤔
@nimashinidivelgama2459
Жыл бұрын
jaya weewa malli
@anurajoseph2405
Жыл бұрын
අසිරිමත් නත්තලක් වේවා 🎄❄️🎄❄️🎄❄️🎅☃️🎅☃️🎅
@bencyindra2094
Жыл бұрын
සුභ නත්තලක්.වෙිවා
@tektok6630
Жыл бұрын
වැඩ කරන තැන විඩියෝ එකාක් දෙන්න කො 😍
@thilankaashan9016
Жыл бұрын
අක්කා ආවා නේද😍
@uvindugunarathna1030
Жыл бұрын
Parissamen inna brother ❤
@nimmabro6486
Жыл бұрын
ඊළඟ vlog eke අනිවාරයෙන්ම හන්ගේරියාට ආපු විදිහ gana විස්තරයක් genna
@kumudurajapaksha818
Жыл бұрын
royal meed foreign employment agency
@thiliniakalanka8986
Жыл бұрын
සමහර මිනිස්සුන්ගේ comments දැක්කම හිතෙනවා , කොච්චර කුහක මිනිස්සුද කියලා.. ඔයා ආව විදිහ කියන්න කියලා මැරෙන විදිහ.. ඔයාට කේන්ති යන්නේ නැද්ද..මෙහෙම video කරන එකත් පුදුමයි...තමන්ගේ අයගෙන් වෙන් වෙලා ආවම දැනෙන දුක ... wife පව්... දෙන්නටම සුබ පතනවා එකතු වෙලා හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා..
@danushkapathirana8228
Жыл бұрын
ලස්සනයි brother ....
@nimaljeewani8520
Жыл бұрын
අනේ අද වීඩියෝව එකෙත් නංගි නැහැ.. හැබැයි මල්ලි බොරු කියන්නෙ දැන් දවස් තුනකට කලින් මම දැක්කා නංගිව... ඉක්මනින් නංගි එක්ක ඉදලා වීඩියෝව බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි ආදරෙයි 💞💞 පරිස්සමින්
@harshi8520
Жыл бұрын
Aththatama canada wage ratak thoraganna ekada hoda nettam european country ekakata ena ekada.. oyage idea ekak denna malli
@kalanajay3161
Жыл бұрын
ඊලග vlog එක අක්කත් එක්ක🙌😎
@sriyaninanayakkara4788
Жыл бұрын
තෙරුවන් සරනයි සහෝදරයා 🙏
@ishanimadushika7503
Жыл бұрын
කවදහරි දවසක බබාලත් එක්ක එන්න පුළුවන් තත්වයක් හදා ගත්තොත් එයාලට ඉගෙනගන්න වෙන්නෙ hungary භාෂාවෙන් විතරද ? ඒ ගැන ට්කක් කියන්න පුළුවන් ද?
@sellapperumagesunanda773
Жыл бұрын
PALAMUWEN JAYEN JAYA WEEWAA kiwwa wagee apee ratee un jeevithakaaalema 225 ta baninawa hariyata kakuluwa petiyanta kelin yanna kiyanawa wagee ee asse ARAGALA NGO wahallu api hedii rata hadamu oba hari mama giya maase oyaa inna ratta aawa .APEE MAW BIMA JAYA GRAHANAYA KARAA GENIYAMU eksathwa eksithwa .API PARADINA JAATIYAK NOWEE .hemavitama DHANAATHMAKA adahas palakaranna TERUWAN saranayi
@anneshayama5367
Жыл бұрын
Happy 😍👍
@ravindrapremarathna
Жыл бұрын
Apeth enna hithan innava . avoth udav karanavada?
@AshanOnlinePRO
Жыл бұрын
පට්ට ලස්සනයි බං .අපේ ලංකාවේ කෙල්ලෝ කොල්ලොන්ටත් ඉක්මනට එන්න විස්තර කියපං මචං ඒක වටිනවා .අපි විශ්වාස කරන් බලන් ඉන්නෙ බං ඒකයි මේ. සමහරක් කොල්ලෝ මම දැක්කා දාලා තියෙන කමෙන්ට් උනු හිතේ අසරණකමට දානවා ඇත්තේ බං ඒකයි වෙලා තියෙන්නෙ. අවුලක් නෑ මචං හොඳට details ටික හොයලා පිට කියපං මචං.ජය වේවා
@iranthanishamal8588
Жыл бұрын
Niyamai aiya❤❤❤
@coolchefplus2675
Жыл бұрын
ආවේ කොහොමද කියලා කියන්නකෝ....ලංකාවේ හොරුන්ට අවුවෙලා එපා වෙලා ඉන්නේ අයියා ඔයාගේ වට්සප් එකටත් sms එකක් දැම්මා ඔයාගෙන් උත්තරයක් නැනේ
@musicdragonofficial
Жыл бұрын
BUDAPEST නම හරියට චිලී පේස්ට් වගේ නේද ?
@bencyindra2094
Жыл бұрын
සුභ නත්තලක්වෙිවා🙏🙏
@slgaming4117
Жыл бұрын
visa gana video eka aran eddi api naki wela thiyei ooii
@trending26565
8 ай бұрын
ඉතාලි work permit ekk hdn ehe settle vuna vidiya kiynnko aiiye
@top10flixclip
Жыл бұрын
Oya winter jackets lankawen arn gyda? Gatta nm kohenda gatte?
@buddadasasenarathyapa2945
Жыл бұрын
Interesting video
@aboabu4879
Жыл бұрын
Nice video ❤❤❤❤❤
@dragonkiller5848
Жыл бұрын
VFS date book kare kohomada. new delhi walada document submit kare
@vidurangavishwajith5924
Жыл бұрын
romaina wala idala hungry walata awoth job hoyaganna puluwanda
@sajithwijesekara207
Жыл бұрын
අක්කා තවම නැහ්... 😍😍😍
@ridmasisinidu
Жыл бұрын
Aiye room ake vlog akak danna
@nisannthiperera4833
Жыл бұрын
Salary kiyak ganna puluwanda samanya job eakak karanawanam
@iukguy1
Жыл бұрын
500USD
@jayasuda856
20 күн бұрын
Hello machan
@surangadilruk8229
Жыл бұрын
කටට කෙල උනනවා අයියේ බුරියානි දැකලා..😜😜😜
@KK_KING_official
Жыл бұрын
Street food vloge එකක් ඕනෙ
@manjulaanthony
Жыл бұрын
මල්ලි oya ආවේ මහරගම රෝයල් මිඩ් එකෙන් නේද
@chamindakumara5506
9 күн бұрын
මාත් එනවා next year
@chamindakumara5506
9 күн бұрын
Contact number ekk තියේද වට්සැප්?
@piyuminiimashi5103
Жыл бұрын
අයියෙ හංගේරියවට එන්න වර්න අන්දතාවය බලපානවද ප්ලීස් reply krnn
@singlejourneyinaeurope.7911
Жыл бұрын
මල්ලි ඔය ගග රොමෙනියාවෙන් කලු මුහුදට එනකම් එනව.රොමෙනියාව සර්බියාව බෙදෙන්නෙ ඔය ඩැනියුබ් ගගෙන් බල්ගෙරියාව බොඩරෙත් ටිකක් තියෙනව අපි ගියා ඔය ගගෙ
@hiranbalasooriya5196
Жыл бұрын
🔥🔥❤️
@chandanapushpakumara5286
Жыл бұрын
Hospital job theyenawada. Bath theyenawada
@amaljaya7530
Жыл бұрын
Ko අක්කා . අක්කා Ekka videyo එකක් genna ඉක්මනට
@vikumhansaka5037
Жыл бұрын
My second home❤
@ishansandaruwan9483
Жыл бұрын
Mageth loku asawak tiyenawa hangeriya enna
@doglife148
Жыл бұрын
Mam next mounth enawaaa aiyee
@Travelwithgayan
2 ай бұрын
Ashan mata oyage whats app katha karanna puluwanda mata vistara danaganna ona hungary gana mama enna hitagena inne dan inne russian wala
@kkwijesingha536
Жыл бұрын
harima pirisidu patai
@prasannamanoj3758
Жыл бұрын
සුපිරි
@ravidugihan8802
Жыл бұрын
අවසාන ටිකෙ ඉස්සරහ දත් ටිකෙ ඉදුල්🙄
@upamalinisansala9664
Жыл бұрын
අනේ අයියෙ බේකරි ජොබ් තියෙනවාද කියලා කියනවද 🙏🙏🙏
@SampathRajakarunaa
Жыл бұрын
මචන් Hungery වල ලන්කාවෙ අය ඔක්කොම කීයක් විතර ඇතිද
@upalibatuwita235
Жыл бұрын
BUDAPEST CAPITAL EKE DEKATA බෙදිලා නේ තියෙන්නේ, ඔය ගගෙන් එක පැත්තක් BUDA , අනික් පැත්ත PEST නේ? මම හරිද?
@TranquilVibesLounge
Жыл бұрын
Man da mulinma balanne
@shashikavilochana
Жыл бұрын
මෙට්‍රෝ හා ට්‍රෑම්ප් ඔයා පටලගෙන. කහ පාටට තිබුනේ මෙට්‍රෝ නෙවෙයි. ඒ ට්‍රෑම්ප්. සුදු පාට එකක් තිබුනේ. ඒ මෙට්‍රෝ. මම පැරීසියේ සිට 🇫🇷 ඔයාලා ඕන වෙලාවක පැරිස් එන්න මම උදව් කරන්නම්
@hansanakeshan4574
Жыл бұрын
Paris enna help karnna barida 😢💔
@amaljaya7530
Жыл бұрын
ඌ ගිය විදිහට ඌ ගියා .මේකෙ වැල නැතුව නැතුව දාන වීඩියෝ බලලා උඹලා තැනක් හොයාගෙන රට පලයන්la.ඌට වද නොදී ඌගෙ සුදුසුකම් වලට ඌ ගිය 😂 කඩේ යමක් නොවේ
@alawathugodasrivisuddarama9923
Жыл бұрын
Student visa Enna puluwn da ayye
@pasibro3824
Жыл бұрын
මම දන්නවා මචන්ලා හැබැයි එතන ටිකක් වෙනස්
@kalumsanjaya6062
Жыл бұрын
අයියා විඩියෝ දානකන් අපි ලංකාවට වෙලා බලාන ඉන්නවා.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ අපිත් ඉක්මනට රුමේනියා එනවා ❤ මේ වගේ දිගටම විඩියෝ දෙන්න අපිටත් ඔය රටවල් ගැන දැන ගන්න .. 👌❤
@shorthub4917
Жыл бұрын
Mamath dn godak kal try karana romania yanna.oya yanna set kragththa widiya kiyala dennko poddk
@kalumsanjaya6062
Жыл бұрын
@@shorthub4917 man ajancy ekakata bara dia thiyenne.
@kumudurajapaksha818
Жыл бұрын
@@shorthub4917 royal meed foreign employment agency
@robinnesarajan4408
Жыл бұрын
දැන් හිම වැටෙන් නැද්ද
@kanchanakumari9559
Жыл бұрын
Hungary wala Sri Lankan neha ine Tamil boys 3 denai
@yasi_001
Жыл бұрын
හිම ලෙෆ්ට් නේද 🙂
@akilasachintha3900
Жыл бұрын
Oyala inna gedarath wedakarana thanath pennanna ko.oya Mila Gann ehe Mila neda kiyanne.ape milatath harawala kiyannako
@janithnipuna
Жыл бұрын
❤️❤️
@chandanapushpakumara5286
Жыл бұрын
Part taim job theyenawada
@jayasuda856
20 күн бұрын
Deyak ahanna tiyenawa katha karanna pluwanda
@lakshankulasekara9527
Жыл бұрын
Elm
@malenyjedar4970
Жыл бұрын
👍
@nilanthakumara8765
Жыл бұрын
👍👍👍
@Oshan_Nissanka
Жыл бұрын
🌿❤
@lalithperera1197
Жыл бұрын
Nice video
@preandusan9611
Жыл бұрын
Jobs thiyenawada hangary wala
@hashanthilina5661
Жыл бұрын
Aiyya khmda enne aiyya kynnkooo plz apith asai enna
@kalpasandun4281
Жыл бұрын
ආවෝත් ජොබ් හොයාගන්න පුලුවන්ද සහෝ එන්න ඉන්නේ එකයි 😊
@nishansandaruwan9619
Жыл бұрын
Koheda ahe rate job visa illanne
@CeylonBoy4643
Жыл бұрын
❤️❤️🍁❤️❤️
@dimaltharushka4881
Жыл бұрын
❤️👌
@shanperera4561
Жыл бұрын
Lassana .brother but oya apu hati kiyanakan tamai dan masa 3 ka idan balan inne.mokada etan wadagath kattiyatama eka.kiyanawa kiyanawa kiyala kiyanawa brother oya tama kiuwe na.mokada hamogema hinayak oka pin sidda wei obata apu widiya niwarardiwa kiuwoth yaluwa
@singlejourneyinaeurope.7911
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@tektok6630
Жыл бұрын
උබ තානියම කරන විඩියෝ හොදයි බාන් උබ ගෙ දිලිනි ඉන්න විඩියෝ බලන්න එපා වෙනවා 😁👍
@Wownature3321
Жыл бұрын
හංගේරීයා වට ආව විදිහ කීවේ තැන් නම් හැමෝම ඔයාව අන් subscribe කරයි.
@sithumlakshitha2624
Жыл бұрын
♥
27:36
VLOG 23 - නොදන්න හංගේරියාව ගැනදන්න සිංහලෙන් 🇭🇺 | My 1st Vlog in HUNGARY
ASHAN online
Рет қаралды 91 М.
26:53
WE SPENT 13HRS ON A FLIXBUS IN EUROPE | HUNGARY , GERMANY , AUSTRIA | VLOG 40
ASHAN online
Рет қаралды 48 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 15 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
20:42
Aalawanthi (ආලවන්තී) | Episode 07 | 02nd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 61 М.
17:47
How to Spend 2 Days in BUDAPEST Hungary | Travel Guide
Exotic Vacation
Рет қаралды 121 М.
7:01
හංගේරියාව ගැන ඔබ දැනගත යුතුම දේවල් | hungary in sinhala 🇹🇯
IAM lanka
Рет қаралды 57 М.
29:35
ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - පඩිය Salary for Sweden jobs - Tips about earnings Sinhala vlog
Me and Europe (Sweden Home)
Рет қаралды 32 М.
10:19
Inside the WORLD-FAMOUS Budapest Christmas Markets! [What To Know]
Probably Lost
Рет қаралды 22 М.
13:23
VLOG 27 - ජීවිතේ පළවෙනි හිම අත්දැකීම | 1st TIME IN SNOW ❄
ASHAN online
Рет қаралды 17 М.
27:29
VLOG 058 - ඉතාලියට ඇවිත් හරි විදිහට ගොඩ යන හැටි | @KaushisPinkDiaries
ASHAN online
Рет қаралды 9 М.
14:56
හන්ගේරියාවට යන්න ඉන්නවනම් මේක බලලම ඉන්න..යන්න වෙන රටක් ඇත්තෙම නැද්ද ?
STUDENTS' ROOM
Рет қаралды 9 М.
21:17
හංගේරියාවේ LIVING COST ? | රු 7000ට මොනවද ගන්න පුලුවන් ? | COST OF LIVING IN HUNGARY | VLOG 37 🇭🇺
ASHAN online
Рет қаралды 30 М.
14:32
ඇයි අපි ලංකාවෙන් ආවේ ? යුරෝපෙට ආවේ කොහොමද,ඔයාලටත් එන්න පුලුවන්ද ? | VLOG 36
ASHAN online
Рет қаралды 28 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН