හර්ෂණ බබා..ළමාහේවා ළමයා..! | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 7,308

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 195
@mahindaguruge9926
@mahindaguruge9926 5 сағат бұрын
හර්ෂණ නානා හොදටම අනා ගත්තා. ඒක නිවැරදි කරන්න ගිහින් තව තවත් අනා ගත්තා. දැන්වත් පාඩමක් ඉගෙනගෙන බන්ධනාගාරය, අධිකරණය සුද්ධ කල යුතුයි. නඩු ඉක්මනින් ඉවර කිරීමට පියවර ගත යුතුයි. ජයවේවා!
@sunilpadmasiri3527
@sunilpadmasiri3527 4 сағат бұрын
මම මුලින් හිතුවෙ හර්ෂණ යනු මාලිමාවෙන් ආපු බුද්ධිමතෙකු කියල...නමුත් මේ සිද්ධිය තුලින් මම තේරුම් ගත්තෙ මොහුත් මාලිමාවෙ ඉන්න තවත් මොඩයෙක් කියල... දවසින් දවස අප තැබු බලපෛාරොත්තු බිද වැටෙනව වගේ..
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 4 сағат бұрын
අනිවාර්යයෙන්ම.
@iranganisilva9009
@iranganisilva9009 3 сағат бұрын
අනුරව ජනාදිපති ව අමාරුවේ දාන්න හිතාමතාම කරන වැඩ මේවා. ජනාදිපති තුමා ලගින්ම ඉදන් ඔය ආන්ඩුවේ ඉන්න කිහිප දෙනෙක්ම පහුගිය පාලකයන්ගේ න්‍යාය පත්‍ර කියාවට නන්වන බව පැහැදිලි ව පේන්න තියනවා. ජනාදිපති තුමා සහ ආන්ඩුවේ මහජන ප්‍රසාදය නැති කරන්න ආන්ඩුව ඇතුලෙම ඉන්න එකෙක් දෙන්නෙක් වැඩ කරනවා කියලා අපිට හිතෙනවා .
@prasadhimasakorala
@prasadhimasakorala 5 сағат бұрын
අනෙක් කෙනා ආනන්ද විජේපාල .නියම කපටියෙක්😢😢
@gayashanperera-w2e
@gayashanperera-w2e 5 сағат бұрын
fcid එකේ සීන් එක ගැන රනිල් කියපුව ඇත්ත පැත්තකුත් තියෙනවා කියල පෙන්නේ දැන් ඔය ඩයල් එකගේ නොහැකියාව හේතුවක් කියන එක
@renukafernando8998
@renukafernando8998 4 сағат бұрын
OOBA. HARI
@nima8549
@nima8549 6 сағат бұрын
මට නම් හිතෙන්නේ හර්ෂණ ඇමතිකම enjoy කරනවා..එයා දිහා බැලුවාම පේනවා ටයිකෝට් ඇඳන් උත්සවවලට ගිහින් විනෝදකාමීව ඉන්ඩ ආසා බව.. 🤭🤭🤭🤭
@surekaweerakoon9580
@surekaweerakoon9580 4 сағат бұрын
nikan show box ekak harshana . boru uddacha kamak thiyenne
@kingphone8251
@kingphone8251 4 сағат бұрын
නළුවෙක් නෙ
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
හර්ශන බබා වෙන්න එපා..😢😢😢සම්මාන දෙන ලිස්ට් එකවත් දන් නැද්ද😢😢😢😢
@dhanujanadeeranga1638
@dhanujanadeeranga1638 6 сағат бұрын
වාසුදේව ,හේමකුමාර,මේ ඔක්කොම නානායක්කාර ලා තමයි.එයාලගේ ම අලුත් version එක තමයි හර්ශන නානායක්කාර .මෙයා ලගෙන් ම්ට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න behe...!
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 4 сағат бұрын
ඕක හරියන්නෙ නැ කියලා මම කලින්ම කිවුවා
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 4 сағат бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට කළු තෙල් පාරක් ගැහුවා . චන්ද දීපු අපිට , සංවිධානය කරපු අපිට . රටේ සබුද්ධික ජනතාවටත් එක්ක ගහපු කළු තෙල් පාරක් .
@ruwanjayathunga9306
@ruwanjayathunga9306 4 сағат бұрын
හර්ෂන නානායක්කාර කියන්නේ වාසුදේව නානායක්කාරගේ සහෝදරයගෙ පුතා. වාසුදේව නානායක්කාර කියන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය කෙනෙක්. ඒවගේ කෙනෙක්ගේ සහෝදරයගේ පුතාට දෙනවා අධිකරණ ඇමතිකම රාජපක්ෂලාගේ අපරාධ වලට දඩුවම් දෙන්න.
@gayanzeal5173
@gayanzeal5173 4 сағат бұрын
Hodawedeee😢😅​@@shanthagunasignhe8596
@asankasadakelum8168
@asankasadakelum8168 4 сағат бұрын
ඇත්තටම දුකයි රටට මේ වෙන දේට.. හර්ශන කියන්නෙ හොද ඩයල් එකක් නෙවේ කියල දැක්ක ගමන් තේරෙනව..
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 4 сағат бұрын
@@asankasadakelum8168 yes. 😏
@AmithaMaithree
@AmithaMaithree 5 сағат бұрын
මේවා මරු සම්මාන ....😮😮😮😮😮
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 5 сағат бұрын
ආඩම්බරයි හොද දේවල් අගයනවා වැරදි දේවල් විවේචනය කරනවා හරි හොදයි..
@lahiruwijesinghe
@lahiruwijesinghe 5 сағат бұрын
<a href="#" class="seekto" data-time="840">14:00</a> සූරිය අරනේ හර්ශන දිසානායකට ඇමතිකම දුන්නානම් මීට වඩා හොදයි....😅😅😅
@lankameitech9300
@lankameitech9300 4 сағат бұрын
මේ රටේ බිහිවුන දුර්වලම ආණ්ඩුව මේක වෙයි වගේ. අමු හරක් සෙට් එකක් ඉන්නේ.
@DilanMadhushankaKubalgodakanka
@DilanMadhushankaKubalgodakanka 4 сағат бұрын
Ow ow methek kal hitapu un mararai
@NilminiAbeyratna
@NilminiAbeyratna 3 сағат бұрын
@DilanMadhushankaKubalgodakanka😂😂😂😂😂😂👍
@samwija4377
@samwija4377 4 сағат бұрын
හර්ෂනව අධිකරණ ඇමති කරාට වැඩිය හොඳයි නාමල් රාජපක්ෂව අධිකරණ ඇමති කළා නම්😂
@athveediya82
@athveediya82 6 сағат бұрын
මාලිමාව කොහේද මේ යන්නේ.. 😮....හිතාගන්න බෑ මුං කරන ගොං වැඩගැන
@Dilithmadagedara
@Dilithmadagedara 4 сағат бұрын
රනිල් සජිත් එකතු වුනාම ලකුණ අලියද ?
@chandanarathnayake529
@chandanarathnayake529 4 сағат бұрын
කෙටියෙන් ම කීවොත් නොදෝමකිං.
@surekaweerakoon9580
@surekaweerakoon9580 5 сағат бұрын
After a long time. Ureshini Rasika . your political analysis is superb. Harshana is hopeless. he is an egoistic character. you cannot expect catching thieves from him. it will never happen.Ureshini you are like Malini Fonseka in her younger days. keep up your good work. we enjoy asian mirror.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 5 сағат бұрын
රසික මේක මාලිමාවෙ ඈදුම් ගලවන්ඩමයි මේ කුමණ්ත්‍රනය කෙරුවෙ හර්ශන නානායක්කාරගෙ ක්‍රියාකාරකම් දිහා බලන කොට ඔහු කරන්නෙ නාඩගමක් ඔබලාගෙ කවුරු හරි කිවුවා මාලිමාව රජය කඩා වට්ටන්නෙ හර්ශන නානායක්කාරත් මහාජන ආරක්ෂක ඇමති පොලිස් ඇමති මේ 3 දෙනා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි මේ තුන්දෙනා මේ වෙනකන් කිසිම දෙයක් රටේ දියුණුවට කලේ නැහැ ඒ නිසා මොවුන් ඉල්ලා අස්විය යුතුයි
@iranganisilva9009
@iranganisilva9009 3 сағат бұрын
ඔවු අනිවාර්යයෙන්ම . ඒවාගේම ජනාදිපති තුමා තේරුම් ගත යුතුයි හතුරෝ මිතුරු වෙසින් ඉන්න පුලුවන් කියලා. පුරාන රජ කාලෙත් එහෙම උනා. ගෝටාබයව අන්දලා ඔක්කොම වල කැපුවෙත් ලගම හිටපු වියත් මග එවුන් තමයි.
@thamarabasnayake8950
@thamarabasnayake8950 5 сағат бұрын
අනිවාර්යයෙන් හර්ශන ඉල්ලා අස්වෙන්න ඕනෑ 😮
@Dilithmadagedara
@Dilithmadagedara 5 сағат бұрын
රිලව් අල්ලපු එක කාටවත් මතක නෑ.
@ruwanjayaratne5372
@ruwanjayaratne5372 5 сағат бұрын
අධිකරණ ඇමති පියරු බබා හර්ෂණ ට කොන්දක් නෑ සංවිධයකයනට කියන්න මට නම ඔය සම්මානය ලමාහේවාට දෙන්න බෑ කියන්න. ඕන බයියෙක් කියන දෙයක් කරනවා හැරෙන්න. Hope NNP has to reconsider to shuffle the Justice ministership. He is nothing doing to fulfill the people's mandate.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 4 сағат бұрын
Before the election they had a visions but now nothing.😮 Ministers don't know one another's work.😢
@gajalanka95
@gajalanka95 4 сағат бұрын
එහෙම නැත්තං මට එන්න වෙන්නේ නෑ මගුල් ගෙයක් තියෙනවා මරණ ගෙයක් තියෙනවා කියලවත් කියන්න පුළුවන්නේ 😖
@sandaruwanchathuranga3123
@sandaruwanchathuranga3123 5 сағат бұрын
මූ මේකටත් CID යයිද දන් නෑ..😂😂
@sneeksMF
@sneeksMF 3 сағат бұрын
3 පුද්ගල cabinet එක meeta වඩා හොඳයි
@TheAyomini
@TheAyomini 4 сағат бұрын
එයාල හර්ශන නානායක්කාරව අහුකර ගත්ත.හර්ශනය උත්සවය නිසා සදාචාරය අමතක උනා.ඔහොම නීතිය පිලිබදව ඇමතිකම් කරන්නෙ කොහොමද.අන්තිමේදි අනුරට ඔක්කොම ඇමතිකම් කරන්න වෙනව.නැත්නම් ඉම්පෝට් කරන්න වෙනව.මෙච්චර හොද උත්සාහයක් තියෙන ආණ්ඩුවක මේ රංචුවක් ඉදන් චොරකරනව.මොකද අනුර ඇතුළු කීපදෙනෙකුට විතරයි උවමනාව තියෙන්නෙ රට ගොඩනගන්න.
@anilfeo
@anilfeo 3 сағат бұрын
ඒ කියන්නේ හර්ෂන බබාද ?
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
එමිල් රන්ජන් මිනීමරුවාට දඩුවම් දෙනු 😢🙏🙏🙏🙏🙏
@ruwanjayathunga9306
@ruwanjayathunga9306 4 сағат бұрын
Clean Sri Lanka කියලා ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පොලිසිය, බන්ධනාගාරය සහ අධිකරණය සුද්ද කරන එක. නැතුව බස් වල කෑලි ගලවන එක නෙමෙයි. මේ වෙලාවෙ ආන්ඩුවට වැදගත්ම ආයතන තුන.
@SanjayaApeksha
@SanjayaApeksha 5 сағат бұрын
බබාලන්තයේ තොත්ත බබාල.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 4 сағат бұрын
😂😂😂
@manelwickrama1004
@manelwickrama1004 3 сағат бұрын
Well said today
@sampathdissanayake3879
@sampathdissanayake3879 5 сағат бұрын
ඇමතිල සෙට් එකට කියා දෙන්න වෙනව හිතෙන හිතෙන උන්ට සම්මාන දෙන්න යන්න බෑ කියල. මොකක් හරි උත්සවේකට ආරාධනා කලාම ඒකට යන්න ඕනද? කවුද එන්නෙ? මොනවද උත්සවේදි කරන්න තියෙන්නෙ? මේව හොයල බලල යන්න ඕන. ඇමතිට personal staff එකක් දෙන්නෙ ඒකට තමයි.
@iranganisilva9009
@iranganisilva9009 3 сағат бұрын
අනුර ජනාදිපති ට හරිනි අගමැතිනියට සහ තව කොටසක් ඉන්නවා අවන්කවම මේ රට හදන්න ඕනා කියන තැන. නමුත් ඇමති කම් ගත්ත තව කොටසක් ඉන්නවා අනුර ජනාදිපති ඇතුලු ආන්ඩුව හිතාමතාම අපහසුතාවට පත් කරලා හොරුන් ට කඩේ යන. අපිට හොදට තේරෙනවා ඒක. ඒඅය රටට ආදරේ නැහැ. කරන්නෙ බොරුව. ජනාදිපති තුමා මේවා තේරුම් නොගත්තොත් එතුමා අවන්කව ගන්න මේ උත්සාහය වරදින්න පුලුවන්. අපිට ඕන මේ රටදැන්වත් හදාගන්නයි .
@asiridanapala9829
@asiridanapala9829 4 сағат бұрын
වයසට ගියත් නොමේරූ මාලිමාවේ ඇමතිවරු.....
@MrLasanka
@MrLasanka 3 сағат бұрын
අධිකරණයෙන් හැට සැරයක් නිදොස් කොට නිදහස් උනත් වැඩක් නෑ මාධ්‍ය කාරයන්ගෙනුත් නිදොස්කොට නිදහස් වෙන්න ඕන.
@janakamandalawatta2149
@janakamandalawatta2149 3 сағат бұрын
We are so sorry to hear this incident! We did not expect what Mr.Harshna Nanayskkara did on purpose.
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 5 сағат бұрын
Anura should ask him to resign.
5 сағат бұрын
අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 5 сағат бұрын
ඒ මනුස්සයා හෙන ලොකුකමකින් මොකක්ද මන්දා සීන් එකක ඉන්නේ.එයානං අල්ලන හොරෙක් පේන්න පාරක් නෑ, කිසිම Active. ගතියක් නෑ.සමහර අය හිතේ තාම ඡන්දෙ කියලා ආකර්ෂණ කතා කිය කිය ඉන්නවා.එයාලට මිනිස්සු හෙන ගානකින් දිනවලා තියෙනවාකියලා දන්නෙ නැද්ද කොහෙද.හරිනි මැතිනියටත් අගමැතිකම ලොකුද මන්ද තාම.ඔය තනතුරු වල වටිනාකම් එයාලට තමා හදාගන්න වෙන්නේ මිනිස්සු දහම එහෙම ලොකුවට පිළිගන්නේ නැහැඑයාලව.බලාපොරොත්තුවකින් ඉන්නේ රට හදයි කියලා.
@surekaweerakoon9580
@surekaweerakoon9580 4 сағат бұрын
hena oluven inne harshana
@padminiliyanage7945
@padminiliyanage7945 3 сағат бұрын
මෙහි ඇත්ත හරියට දැන ගැනීමට තරිඳු උඩුවරගෙදර ගේ විග්‍රහය බලන්න
@dcnk1977
@dcnk1977 3 сағат бұрын
රසික හොඳ පැහැදිළි කිරීමක්. අනිවාර්යෙන් අධිකරණ ඇමතිතුමාගේ වැරැද්ද. මොකද එයාට තිබ්බ එතන ගියාට පස්සේ උනත් කාටද තමන් උපහාර දක්වන්නේ කියලා දැනගන්න.
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 4 сағат бұрын
හරි හරි අපි ආයෙත් සීයා ගෙනෙමු සීයා හොදයිද
@Panaputra
@Panaputra 5 сағат бұрын
ඔන්න සෞඛ්‍ය ඇමති වගේ කෙනෙක් මෙයාව දන්නෑ කිව්වනම් පොඩ්ඩක් හරි කමක් නෑ. යකෝ දුශිතයන්ට දඬුවම් කිරීමේ ප්‍රධානියා වන අධිකරණ ඇමති මෙයාව දන්නෑ කියන්නෙ මොන විහිළුවක්ද.😆
@reginialmeida9724
@reginialmeida9724 3 сағат бұрын
ඔහොම ගියාම මරන්න අඩගැසුවත් යයි.
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
මාළිමාව කියන්නේ කරුමයේ සංකේතය බවට පත්වෙල ඉවරයි
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 4 сағат бұрын
ඉතින් පාර්ලිමේන්තු වේ දී කතානායක තුමාට ත් ඔයමනුෂ්‍ය ස්වාමිනී කියලයි කතා කරන්නෙ උසාවියෙ කියල පාර්ලිමේන්තු වයි උසාවියයි තෝරගන්න බැරුව උගන්ඩාවේ සල්ලි ගේන්න පොරොන්දු වුනා හර්ෂන නානායක්කාර උඩපැන්න අයියෝ පව් බොහොම ස්තුතියි ජයවේවා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 4 сағат бұрын
Harshana Nanayakkara is enjoyed his minister post without doing nothing😮
@Newsmixpro
@Newsmixpro 5 сағат бұрын
කුඩු නැති කරනවා කිව්වා. දැන් ඒ ගැන වගක් නෑ
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 4 сағат бұрын
😂😂😂
@kingphone8251
@kingphone8251 4 сағат бұрын
අදිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න සුනිල් වටගල මාර කට්ටක් කනවා එයාගෙ හැකියාවෙන් මෙයා එයා ගැන කියන්න CID ගියා ඇරෙන්න වෙන දෙයක් නෑ
@Rmd289
@Rmd289 6 сағат бұрын
අනෙක..එමිල් රංජන් වරද කරේ රාජපක්ෂලාගේ ආණ්ඩු කරද්දී නම් , නිදොස්කොට නිදහස් උනෙත් ඒ ආණ්ඩුවෙන්මයි නම් එතැනම අවොලක්..නඬුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ.😕😕😕
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
😢😢😢😢😢ඔව්
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 3 сағат бұрын
රසිකගේ පැහැදිලි කිරීම හරි. හරිම කණගාටුයි මේ වැඩ 😔
@suhadayananda1204
@suhadayananda1204 4 сағат бұрын
අනිත් එක රසික,ඔය හාල් ටෙන්ඩර් එක වරදුනා කිව්වනෙ තුන් හතර පාරක්ම.එහෙමනං ටෙන්ඩර් පිලියෙල කරපු උන් තවත් තියාගෙන ඉන්නෙ මොකටද?රටටම ඇති උන ප්‍රශ්නයකදි නොසැලකිල්ලෙන්නෙ වැඩකරල තියෙන්නෙ.එහෙම නැත්තං වියහැකි එකම දේ තමයි සුදුලූනු සෙල්ලමමයි මේ කරල තියෙන්නෙ.හාල් ගෙනාපු හාල් පාරුවො කවුද කියල හෙව්වනං හොයා ගන්න පුලුවන් අලගිය මුලගිය තැන්.ගෙනාපු හාලුත් වික්කෙ 220ට නෙවෙයි.මුං කරන්නෙත් මයිනල,සොම්බියල කරපුවමයි.ඡන්දෙ දුන්න අපි පව්.
@jprathnapala9546
@jprathnapala9546 4 сағат бұрын
සම්මාන උත්සවයේදී සම්මාන ගත් පුද්ගලයන් අතර නොගැලපෙන පුද්ගලයකු සිටීම මේ තරම් තපුල්ලන්න දෙයක් නෙවෙයි.ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවන් නැත.
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 4 сағат бұрын
ජනාධිපති ⁣තුමාගේ අවධානයට යොමු කල යුතු කාරණයක් .බරපතල ලෙස npp දෝශ දර්ශනයට පත් කරපු සිදුවීමක් .
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 5 сағат бұрын
ජනාධිපති තුමනි මොහු ඇමැති කමෙන් ඉවත් කරන්න
@subodhiharshani-e8h
@subodhiharshani-e8h 5 сағат бұрын
මොහු විතරක් නෙවෙයි බහුතරය clean කරන්න
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 4 сағат бұрын
එතුමා තමයි, මේ ගොන් ඇමතිලා පත් කරන්නේ.
@iranganisilva9009
@iranganisilva9009 3 сағат бұрын
ඔවු මාලිමාව ඇතුලට පහුගිය ආන්ඩුවල පිල්ලි ඇවිත් ඉන්නවා වගේ.....අනුර ජනාදිපති තුමා ට අගමැතිනියට සහ තව කිහිපයකට විතරයි අවන්කවම ඕන කම තියෙන්නේ .
@JayasingheBandara-o6b
@JayasingheBandara-o6b 5 сағат бұрын
Very good
@chanukaanuruddha2626
@chanukaanuruddha2626 4 сағат бұрын
හැබැයි ඒ කියපු නම් ලිස්ට් එකේ එකෙක් ගෙනල්ලා ඇමතිකමක් දුන්නනම් වසන්ත සමරසිංහට වඩා හොඳට කරයි
@deegalagedarabalarathne7160
@deegalagedarabalarathne7160 4 сағат бұрын
තුන්වෙනි ධර්ම සංඝයනාව තියන්න වුයේ ඇයි . ආන්න ඒ වාගෙ jvP එක විනාශ කරන්න අය මෙක තුළට රිංගලා නැහැයි කියන්න බැහැ , අනුරට පමණක් මෙක කරන්න අමාරුයි . මේ රජය පෙරලා ආයෙ රජයක් ගෙනාවත් ඔයිට වඩා පරිහානියක් තමා රටට වෙන්නේ .
@asangamendis6105
@asangamendis6105 3 сағат бұрын
ස්තුති,, ඉංගලන්තේ බැරිස්ටර් පාස්කලාට,,, බැරිස්ට කොෆි ෂොප් එකේ වැඩක්වත් බැහැ 🤭🤭🤭
@buhumiputra.641
@buhumiputra.641 6 сағат бұрын
දේශීය වශයෙන් සුදුසුකම් ඇති පුද්ගලයින්ට කිසිවක් කළ නොහැකි බව ඉතා ඉක්මනින් මිනිසුන්ට වැටහෙනු ඇත? කිහිපයක් හැර.
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
මුං පිස්සු කෙළල කෙළල වාර්තාවක් තියනව ආයෙ ලංකාවෙ කාටවත් බිදින්න බැරි වෙන්න ලොවෙත් නැති වෙන්න
@g.d.tharanga3712
@g.d.tharanga3712 5 сағат бұрын
Why is Sunil answering for Harshana?
@prasadliyanapathirana-x6j
@prasadliyanapathirana-x6j 6 сағат бұрын
මේ වගේ අයගෙන් රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න තියා හිතන්නවත් බෑ..ටෙන්ඩර් එකක් දාන්න දන්නෙ නැති මිනිහෙක්ට පුළුවන් ද රටේ ප්‍රශ්න විසදන්න..😂
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
තනිකරම මේක NPP නොමේරූ ළදරු ඒකකය මේකේ ඉන්න උන් මෝරන කොට ළංකාව ආයෙ වෙන කෙනෙකුට ගොඩ ගන්නවත් ඉතුරු වෙන්නේවත් නැහැ
@rajansubramaniam3863
@rajansubramaniam3863 5 сағат бұрын
Rasika, Sunil watagala being hood winked for 17 passports 😂
@udaralakshitha4127
@udaralakshitha4127 3 сағат бұрын
Sistam ekkak hadanne nathuwa mona athall dunnath wdak ne bosa.❤
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
මාළිමාවේ NPP එකේ ඉන්නෙ උපාධි හොරෙන් ගත්ත උන් මුන් එකෙක් වත් මං හිතන්නෙ නෑ වැස්සකටවත් ඉස්කොලෙ ගිහින් නැහැ
@prabakumari3701
@prabakumari3701 6 сағат бұрын
Harshana illa aswiya uthui
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 4 сағат бұрын
නෑ රසික, මමත් මේ පාර " මලිමාවට " තමයි චන්දේ දුන්නේ, නමුත් දැන් මුන් කරණ ගොන් වැඩ බලපුවහම, මුන්ට සුදුසම ප්‍රතිශතය , 3 % නේ අගයයි.
@deepapathirage7143
@deepapathirage7143 4 сағат бұрын
It is increasingly evident that the NPP government lacks the spine to make bold and decisive choices. They seem content hiding behind AKD’s leadership, and it’s concerning that they might even sacrifice him if the situation demands it. This is deeply disappointing, especially for those who hoped for a government that would prioritize integrity and accountability over political maneuvering.
@anandaranawaka655
@anandaranawaka655 5 сағат бұрын
Vijedasa Anka 02 Harshana💀
@kolithamendis2780
@kolithamendis2780 5 сағат бұрын
හර්ෂණ නානායක්කාර යනු, රනිල්/රාජපක්ෂ පන්නයේ ජානමය පිල්ලියක් ද?
@alexfernando7140
@alexfernando7140 5 сағат бұрын
හූ කියල කට වහගත්තා වගේ ඕං
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
මිනිස්සු වදුරෝ සෙට් එකකට දැලි පිහිදීල උන් කරන්නෙ මොනවද කියල හිතන්නත් දෙයක්ද
@madhdamm2888
@madhdamm2888 3 сағат бұрын
Seems to be the lifespan of Malimawa is shortening the by it's members....මලිමාවේ ආයු කාලය එහි සාමාජිකයින් විසින් කෙටි කරන බව නම් හැබෑවටම ප්‍රත්‍යක්ෂ වෙමින් තිබේ....So sad...හරිම දුකයි
@reginialmeida9724
@reginialmeida9724 4 сағат бұрын
මේ මිනිහා ආචාර්ය පට්ටම මම කියලා දාපු එකක් නොවේ කියල CID ගිය දවසේ හැසිරීමෙන් දැණුනා. ඒ වගේම අනුරව විනාශ කරන කට්ටිය ඉන්නෙ මාලිමාව ඇතුලෙමයි.තවත් කීප දෙනෙක්ම ඉන්නවා
@somaranasinghe4199
@somaranasinghe4199 4 сағат бұрын
hari dukai lajjai,
@lakmalweeraman1472
@lakmalweeraman1472 3 сағат бұрын
ඔයින් බේරුනා මදැයි.. ඊලග දවසෙ දානෙ ගෙදරක කියල හරක් මඩුවකට එක්ක ගිහින් මරල දැම්මත් දන්නෑ කියයි. 😂
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug 5 сағат бұрын
Ape gampalatheth hitiya nanayakkara kenek. U meaganpalathata karapu vinasaya danne mehe minissu vitharai api kiyanne nanayakkara nama thiyena ballekwath viswasa karanna apa. Patta horu
@sunethradias6670
@sunethradias6670 6 сағат бұрын
What can we expect from this minister Most of the people know about that incident in prison And baba gedara yanna
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
මුං දේශපාලනය කරන්න ඉගෙන ගන්නෙ පාර්ලිමේන්තුවට ආවට පස්සේ
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug 4 сағат бұрын
Rasika oba vani minisun ratata vasanavak. Kisima paththak ganne nathuwa kelin katha kereema ethama watina deyak
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
විකටයා රජ වුනත් එකයි රජු විකටයා වුනත් එකයි කියල කථාවක් තියනවා මුන් සේරම විකට ජෝකර් ල සෙට් එකක් අපොයි මගෙ රට ළංකාව විනාශයි
@NilminiAbeyratna
@NilminiAbeyratna 3 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අපරාදේ..........හොදට තිබුණ රට
@Percy-v6h
@Percy-v6h 4 сағат бұрын
මාලිමාවේ සිටින්නේ ද මනුෂ්‍ය යෝ ය 😂😂😂😂
5 сағат бұрын
එමිල් රන්ජන් ළමාහේවා රාජපක්ෂලාගේ කෙනෙක් වෙන්න පුළුවන්. අද ඔයා මොනවා කිව්වත්, ශ්‍රී ලාංකික ජනතාව RAJAPKASHESLA නැවත තේරී පත් වුණා, 2019 නොවැම්බර් මාසයේදී අපරාධකාර රාජපක්ෂලාත්. ඉතින්, ශ්‍රී ලාංකික ජනතාව තමයි දොස් පැවරිය යුත්තේ. ලංකා සමාජයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% ක් පමණ සාමාන්‍ය අය නොවේ. ස්වභාවයෙන්ම සහ හැසිරීම් වලින් ඔවුන් මෝඩයි. දැන් JVP කාරයෝ සැබෑ මෝඩයන් බව දැන සිටියත්, ඔවුන් ඔවුන්ව නායකයන් ලෙස තෝරා ගත්තා. අද, ජනාධිපති සහ අගමැති පවා ඔවුන් සමඟ නායකයින් ලෙස හොඳින් කටයුතු කරන්නේ නැහැ. කථානායකවරයා සමච්චලයට ලක් වෙනවා.
@Jelaldeen-j9u
@Jelaldeen-j9u 5 сағат бұрын
මාලිමාවේ කෙනෙකුට තියෙන ගතිගුන නැත
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 4 сағат бұрын
😀
@lalkularathnamahathanthila7009
@lalkularathnamahathanthila7009 5 сағат бұрын
ඉතිහාසයෙ රටේ ආර්ථික සංවර්ධන වේගය 12/100 වුනේ 2012 දි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ.
@lakshmangunasekera
@lakshmangunasekera 5 сағат бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@g.d.tharanga3712
@g.d.tharanga3712 6 сағат бұрын
Yes, they were prisoners, yet, they too had a right for life.
@nishanthakumara9159
@nishanthakumara9159 4 сағат бұрын
පිස්සන් කොටුවක් බවට පත්වී ඇති මාළිමා ආන්ඩුව
@MallikaP-o6n
@MallikaP-o6n 4 сағат бұрын
lajjai jeppanga weda genna
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 5 сағат бұрын
Popularity of this government is going down because of this minister.
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 6 сағат бұрын
Hrsana nanayakkara wadaguth mathmayek malimawe inne anithamthila wage horek nevei
@vazeerahamed8762
@vazeerahamed8762 5 сағат бұрын
මේ රට පාලනය කරන්න සුදුසුම අය අර හොරු රැල තමයි
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 4 сағат бұрын
🤣
@niroshanyatagara4559
@niroshanyatagara4559 5 сағат бұрын
Ekagai,❤
@prabanwsdb3499
@prabanwsdb3499 6 сағат бұрын
නිස්සංක බන්දුලගේ සීන් එකෙන් ෆයිසර් මුස්තාපා පෙරකදෝරු උන්නැහේ ගොඩ ගිය හැටි කියන්නකෝ.......😎😎
@nuwanhearath3221
@nuwanhearath3221 6 сағат бұрын
😢😢😢
@suhadayananda1204
@suhadayananda1204 4 сағат бұрын
එතකොට ඔය තුවක්කු ටික තනියම ගිහිං වෙඩිතිබ්බද?එහෙම නැත්තං උණ්ඩ ටික ඔය සිරකාරයො හොයාගෙන ගියාද කියල දන්නැද්ද?
@RanjithlalJayasekara
@RanjithlalJayasekara 4 сағат бұрын
හර්ෂන ඔය. වැඩවලට නෙමෙ අපි මා.ලි.මා වට චන්දය දුන්නෙ
@madhukoralage6911
@madhukoralage6911 6 сағат бұрын
ara tie dagena ena niladaarin ta monawada karanna wenne..........................
@niroshankrishantha6636
@niroshankrishantha6636 4 сағат бұрын
Daduwam dennama one eka sthira wasayenma wenawa habai oyala oya kiyana dadibidiye nemei ewata awssya karunu karana hariyatama ekathu karala .
@Lesliefernando-j9t
@Lesliefernando-j9t 4 сағат бұрын
මහින්ද හොද වැඩිවුනා පේමදාස රනිල්ලගෙ ඉතිහාසය වගේ තුප්පහි වැඩ කලේ නෑ මහින්දල
@ChathurikaKularathna-m2j
@ChathurikaKularathna-m2j 4 сағат бұрын
mahacharyya kannadi 😂😂😂😂
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 5 сағат бұрын
ගෝටාභය නේ ඔය කාලේ හිටියේ
@RanjithlalJayasekara
@RanjithlalJayasekara 4 сағат бұрын
හර්ෂන. AKD. විනාසකරන්න හදන්න. ඵපා
@TilakJeewandara
@TilakJeewandara 3 сағат бұрын
This is ridiculous and inexcusable..Empty promises no matter how small chip away respect and trustworthiness.
පමාවක් තියෙනවා | Chathuranga Abeysinghe |Satana
4:25
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Visekari | Episode 62 - (2025-01-15) | ITN
19:27
ITN Sri Lanka
Рет қаралды 20 М.
An open letter to Bangladesh Chief Adviser Muhammad Yunus
10:58
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН