No video

ලෝකයේ සහ ලංකාවේ සිසු අරගල ඉතිහාසය සහ ගමන් මග | RJ+ Podcast

  Рет қаралды 12,430

AsianMirror

AsianMirror

Күн бұрын

ලෝකයේ සහ ලංකාවේ සිසු අරගල ඉතිහාසය සහ ගමන් මග | RJ+ Podcast
ඇමෙරිකාව, යූරෝපය හරහා හමා යන
සිසු අරගල සුළි කුණාටුව
Watch Asianmirror Programmes & More Updates at sinhala.asianm...
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on KZbin: / @asianmirrorlk
#AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews #rasikajayakodi #PataliChampikaRanawaka #RasikaJayakody

Пікірлер: 61
@lakmal10210
@lakmal10210 3 ай бұрын
කොහොමත් camera දෙකක් පාවිච්චි කරන එකේ seat දෙකයි camera දෙකේ angle එක වෙනස් කරන්න .දෙන්න දෙපැත්ත බලන එක නවත්වන්න seat දෙක එක ළඟ තියෙන එක වෙනුවට මූණට මූණ බලාගෙන ඉන්න ව්දිහට table එකේ දෙපැත්තේ තියලා camera දෙක දෙපැත්ත හරවලා මේසේ මැද තියන්න. එක පාරක් මේ ක්‍රමය අත්හදා බලන්න 😊
@dperera6747
@dperera6747 3 ай бұрын
Hi really enjoyed the analysis of PC Ranawaka. Would appreciate if he could do a session on the parallels of these demographic changes with our own university students' militant culture/approach to all things in SL.
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
චම්පික රණවක මැතිතුමනි ස්තුතියි ඔබතුමාට ♥️
@AureusApps
@AureusApps 3 ай бұрын
මට තියන බය NPP එක ජනප්‍රිය රැල්ලට අහුවෙලා ආර්ථිකේ ලොකු වෙනස්කම් කරන්න ගිහින් වැඩේ අනාගනියිද කියල
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
අපේ රටේ ඉතාමත් කාලකන්ණි කමකට nppකාරයො එයි.නමුත් මුන්ට ගහලා එලවන එක ස්ථිරයි වසරක් තුල.මුන් දන්න ආර්ථිකය
@lahiruwelikanna4927
@lahiruwelikanna4927 3 ай бұрын
@@vinithadesilva4333 ehemada
@BUDDHA-NATUREVIBES
@BUDDHA-NATUREVIBES 3 ай бұрын
Bless you sir...🎉
@bandulaidamegama6025
@bandulaidamegama6025 3 ай бұрын
ලෝක යතාර්ථය මත පිහිටා කරනු ලැබූ තියුනු විශ්ලේෂණ යකි මෙය.
@janithchethan6213
@janithchethan6213 3 ай бұрын
Good content 🎉
@chandimayatawara3415
@chandimayatawara3415 3 ай бұрын
වැඩසටහන් සාර වත් ඒ ගැන විවාද නැහැ නුමුත් ඔහුට තියෙන පසුතැවීම ගැන කණගාටුදායකයි පව් හරි වැඩපිළිවෙළක් අරන් ජනතාව අතරට යන්න එතකොට ඔයාවත් ජනතාව පිලිගනීවී how sad ජයවේවා ❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
@Justicetosrilanka
@Justicetosrilanka 3 ай бұрын
Thank you for sharing your knowledge ❤
@lahiru6384
@lahiru6384 3 ай бұрын
❤❤❤ අද අන්තිමෙට බොහොම ස්තුති කිවුවේ නෑනේ. 😅😅 Any way හැමදාම වගේ නියම සංවාදයක්
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
❤❤❤❤❤❤
@maxdilly99
@maxdilly99 3 ай бұрын
Brilliant as always
@supunchamara2293
@supunchamara2293 3 ай бұрын
❤❤
@user-bu8ob7dr4s
@user-bu8ob7dr4s 3 ай бұрын
😍😍😍😍😍
@hmdbcaldera
@hmdbcaldera 3 ай бұрын
Solid 🔥
@user-fq9td6uk5p
@user-fq9td6uk5p 3 ай бұрын
Woodstock, LSD
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 3 ай бұрын
අදත් මම මෙ සාකච්චාවෙන් දැනුමක් අමතරව ඔහු ගෙන් ලබාගත්තා,ඔබ දෙදෙනාටම සමානව ස්තුතියි,
@vadcrch
@vadcrch 3 ай бұрын
පලයං නාකියො තොට මොන දැනුමද? මේ නහින දෙහින කාලෙ
@janakarajapakshe8879
@janakarajapakshe8879 3 ай бұрын
💞
@btharaka
@btharaka 3 ай бұрын
ඉතා විශිෂ්ට විග්‍රහයක්
@amilaishara5498
@amilaishara5498 3 ай бұрын
Sir america යුදෙව් සහා muslims ඇතුළු ආගමික මිනිසුන්ගේ බලපෑම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ?
@jasonbhanukadesilva488
@jasonbhanukadesilva488 3 ай бұрын
❤❤❤❤
@forestgum1237
@forestgum1237 3 ай бұрын
මේ සිසු අරගල වල පදනම වැටි ඇත්තේ 21 වන සියවසේ විද්‍යාත්මක සමාජවාදය ගැන දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙමින් යන වාම ශිෂ්‍ය ව්‍යාපාර සහා පුගතිශිලි ශිෂ්‍ය ව්‍යාපාර !
@rachandana1
@rachandana1 3 ай бұрын
අපේ නම් තවත් ජාතියක් පාගා දැමීමට එරෙහිව ශිෂ්‍යයෝ නැගිටින්නෙ නෑ 😁
@raveensasanka6894
@raveensasanka6894 3 ай бұрын
Supiri !!!!!!❤❤
@sanjeewaperera-wq6xu
@sanjeewaperera-wq6xu 3 ай бұрын
Great. Love this.
@skysilva
@skysilva 3 ай бұрын
@asankasanjeewa9275
@asankasanjeewa9275 3 ай бұрын
රසික මේ් වැඩසටහනටත් තවත් සම්පත් දායකයෙක් විදිහට චාමර සුමනපාලව එකතු කරගන්න බැරිද මොකද චම්පිකට වඩා චාමර ලෝකය දිහා මැදතැනක ඉඳන් බලන කෙනෙක් චම්පිකගේ දැනුම ගැන අපිට ගැටළුවක් නෑ හැබැයි චම්පික ලෝකය කියවන්නේ චීනය රුසියාව ඉරානය සුදු චරිත විදිහටත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කළු චරිත විදිහටත් චාමර සුමනපාල මේ විදිහට පැත්තක් අරන් කතා කරන කෙනෙක් නෙමේ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
චාමරත් ඇමෙරිකාව විවෙචනය කරනවා.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
පුටින් ගේ හොද කියනව.
@nipuna7876
@nipuna7876 3 ай бұрын
2005 රීපීට් එක 1988 ගහන්ඩ කියලා නේද මේ චම්පික කියන්නේ ජවිපේ මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටියේ
@menson1352
@menson1352 3 ай бұрын
60000ක්😥
@awmestrige
@awmestrige 3 ай бұрын
Malimawata Jaya wea. Api Malimawata, Malimawa apita !
@asitha158
@asitha158 3 ай бұрын
Are you crazy. Idiot🐈
@pavithrapathirana5621
@pavithrapathirana5621 3 ай бұрын
පිස්සුද හලෝ 😂
@isurusrinath9904
@isurusrinath9904 3 ай бұрын
Awasaneta kohomath JVP ekata talk denawamayi😁
@gaminiabeysinghe6212
@gaminiabeysinghe6212 3 ай бұрын
Lankawe student Union karana ung amu kalakanni ballo. Unuth maintain karanne segregation discrimination anti ragging students lata wiruddawa
@erangadilhan1806
@erangadilhan1806 3 ай бұрын
The reality is you guys don’t like to talk about the way Sri Lankan government responded to Aragalaya letting protests to be grown with almost light reaction. Anyway, world is moving towards a mess creating significant socio economic and environmental destruction.
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 3 ай бұрын
බයිඩන් ආවත් ට්‍රම්ප් ආවත් අපි මාලිමාවට .... 💪
@serandiflix
@serandiflix 3 ай бұрын
AMERICAN ITHIHASAYA DESHAPALANA ITHIHASAYA WISHLESHANAYA KARANA RANAWAKA MAHATHTHAYATA AI LANKAWA DISHNATHIYA AWURUYDU GANAK WENAS KARANDA BERI UNE
@rajitharodrigo9933
@rajitharodrigo9933 3 ай бұрын
NPP we love u , partali join the NPP ❤😂
@hamabey9142
@hamabey9142 3 ай бұрын
Champika wage rata vinasa krapu kaalakanni ballek gen bana ahanna apita pissu kyla hithuwada😂warenko chsnde illagela wal paraya.sarsma oluwe othala yawanne karumeta ghala hadicha kaalakanniya
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
අනුරයට ඉඩ දී පසු බහින්නද අදහස
@Lucky-ug6is
@Lucky-ug6is 3 ай бұрын
ඔක්කොම හරි, අරගලය පිටිපස්සේ ඇමරිකාව නෑ කියපු එකනං පට්ටපල් බොරු. ඇත්ත 99ක් අස්සෙ එක බොරුවක් සගවල එව්වත් අදුනගන්න පුලුවන් බව අමතක කරන්න එපා.
චිම්පන්සි War.
1:03:57
SLVLOG POD TALKS
Рет қаралды 38 М.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 236 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 33 М.
Sleep Tourism ගැන දන්නවද?
44:41
SLVLOG POD TALKS
Рет қаралды 6 М.
වෙන් වෙන්නේ කොහොමද?
44:25
SLVLOG POD TALKS
Рет қаралды 16 М.
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 17 М.