මහගෙදර ආත්තම්මා | ASOKA RATHNAYAKE | Official Music video 2023

  Рет қаралды 3,205

Asoka Rathnayake

Asoka Rathnayake

Күн бұрын

මහගෙදර ආත්තම්මා
A tribute to my treasured friendly Aththamma and all Grandmothers
Artiste | Asoka Rathnayake
Lyrics | Rambukkana Sidhdhartha Thero
Music | Dr.Victor Rathnayake
Mixed and Mastered | Janaka Daladawatta @ Pansilu Music Center
Camera | Eranga Kalum
Visual Director and DOP | Sujith Paranawithana
Make up Artist | Suresh Indika
Assistant Director | Sanka Weerasinghe
Art Department | Kolitha Madhuranga
Rukman Manju
Still Photography | Malan Karunarathne
Equipment | Gayantha Sameera @ Nigambo Camera Rent
Technical Crew | Nimuthu Paranawithana
Indhuni Weerasingha
Transportations | Mithila Mewan
Concept and Executive Producer | Asoka Rathnayake
Cast
Rathna Lalani Jayakody
Eranga Amarasingha
Anusha Fernando
Saman Kumara
Kolitha Madhuranga
Poorna Randhunu
Palingu Sathsara
Dhanuji Dhinanya
Gayathri Narthana
Tharun Bandara
Tharuki Lihansa
Dhanadhi Rasanya
Thisari Sandanethu
Hiruki Prasanya
Pabodha Pasanjith
Nihinsa Nayanadithi
Yoshitha Rasanga
Nethuja Neththaru
Special Thanks
Rev. Rajakeeya Panditha Valhalle Gnanasiri Thera
(Bopitiya Sri Somarama Viharaya)
Gayan Prasanga
Asela Rathnayake
M. T. Chandralatha
M.T. Wijesiri
M. Ananda
Sugath Kulasiri Dhahanayake
Bopitiya Villagers
Concept and Executive Producer Asoka Rathnayake
Lyrics
මහ ගෙදර ජීවිතේ
සියලු දුක් දරාගෙන
ආදරේ නොලැබ වුව
අපේ හිත් බදාගෙන
සිටිය මල් හිතැත්තී
නුඹයි මිත්තණියේ
පන්සලට පාසැලට වඩාගෙන ගොසින්නේ
හොඳ නරක කියාදී
ආදරෙන් සැදූ ඒ
මල් කැකුළු අද පිපී
සුවඳ දෙයි දසන්තේ
නුඹයි මිත්තණියේ
මතු සසර පතන්නේ
හිරු විලස පිබිද එන
උදාගිර දෙසින්නේ
මුළු නිවස බැඳි සිනා
හද පුරා සරන්නේ
හඳපාන කඳුයාය
අතර නුඹ දකින්නේ
නුඹයි මිත්තණියේ
මතු නිවන් දකින්නේ

Пікірлер: 110
@vindya333
@vindya333 Жыл бұрын
ආත්තම්මාගේ සෙනෙහස කියාදෙන සංවේදී ගීතයක් .අපූරැ ගායනයක් සුබ පැතුම් සොයුර
@sunilvitharanage4974
@sunilvitharanage4974 Жыл бұрын
ඉතාමත්ම ලස්සනයි, ඔබට සුබ අනාගතයක්, ජයෙන් ජය පතමි.👍🏻
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
හැම ගීතයක දීම මාව දිරිමත් කරන ඔබට ගොඩක් ස්තූතියි ...¡¡¡
@nishantharatnayake4316
@nishantharatnayake4316 Жыл бұрын
Best song I ever heard about grandmother. All are higher standard Lyrics, music, voice, and visual.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Many thanks for your encouraging and inspiring note.I just now saw it...
@nimalimunasinghe4226
@nimalimunasinghe4226 Жыл бұрын
ආත්තම්මා ගැන කියවෙන ලස්සන සිංදුවක් .තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ ඇගයිමට ගොඩක් ස්තූතියි ..!! ඒ වගේම ප්‍රාර්ථනාවටත්... ඔබට ජයෙන් ජය නිමාලි...!!!
@upuljayasinghe9196
@upuljayasinghe9196 Жыл бұрын
අපේ සොහොයුරු අසෝකගේ මේ නිර්මාණය හරිම අපූරුයි . ගායනය අසද්දී කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියානන් පිලිබඳවත් මතකයට අනිවාර්යයෙන්ම එනවා. අප කාටත් අපේ ආච්චිඅම්මා නොහොත් ආත්තම්මා මතකයට එද්දී ඇතිවෙන පහන් හැඟීම අසෝකගේ ගායනයෙන් අපූරුවට අපට දැනෙනවා . රැකියාවෙන් වැසී තිබුනු අසෝකගේ ගායන ජීවිතය හරියටම ආරම්භ උනේ දැන් කියලයි මට හිතෙන්නේ . ජයවේවා පාසැල් මිත්‍රයා . තෙරුවන් සරනයි
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
වෙනදා ලෙසම මෙවරත් ඔබේ ඇගයීම මට සතුටක් ධෛර්යයක් උනා.... සංගීත ක්ෂේත්‍රයේ සමහර පුවීනයන් මට පුශංසා කලත් සාමාන්‍යයෙන් ඔබ වගේ You Tube ඔස්සේ අදහස් දැක්වීමක් කරන්නේ නැහැ ..... ඔබ වැනි කීර්තිමත් පුවීනයකුගෙන් එලෙස ලැබෙන අදහස් මට ගොඩක් වටිනවා උපුල් .... එය මගේ මේ නිර්මාණවලට නිරන්තරයෙන් පිටුවහලක් වෙනවා .... ඔබට ජයෙන් ජය !!!!
@panijayasinghe9020
@panijayasinghe9020 Жыл бұрын
හරිම ලස්සනයි අර්ථවත් සිංදුවක්
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් සතුටක් ඔබේ ඇගයීම ..බෙහෙවින් ස්තුතියි .. ඔබට ජය .!!
@kfonsekafonseka1974
@kfonsekafonseka1974 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඉතාම සතුටුයි ඔබට ඡයෙන් ඡය අසෝක
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
හැම ගීතයක දීම වාගේ මාව දිරිමත් කරන ඔබට ගොඩක් ස්තූතියි , කල්‍යාණි . .!!!
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Aththamma.very good
@keerthibatagoda951
@keerthibatagoda951 Жыл бұрын
Music is in your blood, and I find it quite inspiring. I went to the past. Thanks.
@kfonsekafonseka1974
@kfonsekafonseka1974 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඉතාම සතුටුයි අසෝක ඔබට ඡයෙන් ඡය
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
හැම ගීතයක දීම මාව දිරිමත් කරන ඔබට ගොඩක් ස්තූතියි කල්‍යාණි ...!!!
@champapathirana8128
@champapathirana8128 Жыл бұрын
හරිම ලස්සනයි ,ඒ වගේම අරුත් බරයි. මගේ අම්මත් මට දුව හම්බවුන දවස්වල එයා ළඟට වේලා හීන මැව්වා දුව අතේ එල්ලගෙන ඇවිදින්න, සුජාතා එකට දාලා ඉස්කෝලේ එක්කගෙන යන්න. අනේ ඒ මිත්තනිය මවපු සිහින බොදවෙලා දුවට මාස දෙකක් වෙනකොට අම්මා ජීවිත ගමන නිමාකරා. ඇත්තටම අද මහගෙදර වල් බිහිවෙලා. මට හොදටම දැණුනා අයියගේ සිංදුව. සුබ පැතුම් අයියේ තව ගායනයකින් හමුවෙමු ආයි
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
නංගිගෙ ජීවිතේ ගැනත් ලියන කතා මම හරි ආසාවෙන් කියවන්නේ. නංගිගෙ තාත්තා සහ අයියා වටා බැදුනු කතා සහ සිද්ධි එමටයි.... ඒවා සිහිපත් කරන කොට අපේ අතීතයෙ සුන්දරත්වය කොතරම් ද කියලා හිතෙනවා. ඒත් එක්කම ඒ නැතිවුනු පරිසරය සහ අපට අහිමි වුණු අපට ළබැඳි අය ගැන දුකක් හිතට එනවා.... ඒක තමයි ජීවිතේ හැටි, නේද ? ගොඩක් ස්තුතියි ....!! ඔබට ජයෙන් ජය !!!!
@sriyasilva932
@sriyasilva932 Жыл бұрын
අර්ථ වත් සුන්දර නිර්මාණය ක්
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ සුන්දර ඇගයීමට නොවක් තුති ...!
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Lasssna.maha..gedara.jevithya
@dayanandasenarathofficial6334
@dayanandasenarathofficial6334 Жыл бұрын
"අත් නොහරින ආදරයෙන් බැඳී.. අත්තම්මේ නුඹේ ආදරේ..." සතුටුයි.. ජයවේවා.!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ ඒ ගී පද වලින් මට ලොකු සතුටක් සහ ධෛර්යක් හිතට ලැබුණා. ඒ වගේම ඔබේ ඒ ඇගයීම මට ගොඩක් වටිනවා .. ඔබට ජයෙන් ජය , දයා....!!!
@ajithdjayaweera426
@ajithdjayaweera426 Жыл бұрын
අර්තවත් ලෙසින් ශෘතියට ගායනා කිරීම අගය කරමි.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබ වැනි ප්‍රවීනයකුගෙන් මෙවැනි ඇගයීමක් ලැබීම පිළිබඳ මට ගොඩක් සතුටුයි . ගොඩක් ස්තුතියි. ඔබට ජයෙන් ජය පතමි ...!
@upulkiridena6559
@upulkiridena6559 Жыл бұрын
කුටුම්භගත සංස්කෘතියක මධ්‍යලක්ෂය .......අත්තම්මා....❤️💐වටිනා කාලීන සංවේදනයක්....❤️💐
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබ කියනා ලෙසම අපේ කුටුම්භ හැදී තිබුනේ අත්තම්මා වටා.... ඇය වෙතින් ලබා ගත් දැනුම, ගුණවත්කම, කරුණාව අපිට ජීවිතයේ බොහෝදේට ඉවහල් වුනා.... ඔබට ගොඩක් ස්තුතියි මේ අදහස ඉදිරිපත් කළාට..
@delaniejayesuria8195
@delaniejayesuria8195 Жыл бұрын
. Love the lyrics and cherography... Emotional... Every one is attached to the grand mother which well depicted and justice has been done to the song Well Done.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Delanie, Thanks so much for taking the time to keep a valuable and encouraging note , as usual. It's such a pleasure to have a friend like you. All the best ...!!
@shanikaawanthi1898
@shanikaawanthi1898 Жыл бұрын
Wooooow super song.... ඇත්තටම අත්තම්මව මතක්.උනා මටත්
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
අපේ ආත්තම්මලා තමයි බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට ඉතාම ටික කාලයකින් අහිමි වෙලා යන්නේ...ඔබේ ආත්තම්මාවත් මතක් උනාට මට සතුටුයි ..ගොඩක් ස්තුතියි ...!! ඔබට ගොඩක් ස්තූතියි ....
@star2022-ny7og
@star2022-ny7og Жыл бұрын
Obage gayanaya supiri.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
සතුටුයි , ඒ වගේම ගොඩක් ස්තුතියි ....!!!
@chamilagunawardhana8522
@chamilagunawardhana8522 Жыл бұрын
හරිම ලස්සන අර්ථවත් music video එකක්. ඔබේ ගායනය අපේ මතකයන් ආවර්ජනය කල අතර අත්තම්මාගේ සෙනෙහස, කරුණාව සහ දයාවන්තකම සිත තුල කියා ගන්න නොහැකිතරම් රැව්පිලි රැව් දුන්නා. ගායනය, පදරචනය , සංගීතය හා රූපරාමු පෙළ ඉතා විශිෂ්ට නිර්මාණයක් බව කිවයුතුමය. ඔබට ජය ප්‍රාර්ථනා කරන අතර තවත් මෙවන් අපූරූ ගීතයක් ඉක්මනින්න්ම එළි දැක්වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි!!💐💐💐💐
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් දීර්ඝ වටිනා ඇගයුමක් මට යොමු කළ ඔබට ගොඩක් ස්තූතියි... ඇත්තටම මෙම නිර්මාණය බිහි කළ පසු මම ලබන සතුට අසීමිතයි.... ඒ සතුට සහ නිර්මාණයක් බිහි කිරීමේ ආශාව තව වැඩි වන්නේ මෙවැනි ඇගයීම් තුළිනුයි.... ඉතින් ඔබේ සුභ පැතුමට සහ ඇගයීමට ගොඩක් ස්තූතියි ...! ඔබට ජයෙන් ජය !!!
@deepthidharmasiri4380
@deepthidharmasiri4380 Жыл бұрын
අසෝක රත්නායකයන් ගේ අතිශයින්ම සුන්දර නිර්මාණයක්. සත්‍යවශයෙන්ම අපේකම පපුවට ම දැනෙන නිර්මාණයක් මල්ලි. සියලු ලාංකික වන්දනීයඅත්තම්මාවරුන්ට මෙම උපහාරය අසෝකයන්ට මහත්ඵල මහානිසංස කුසලයක්ම වේවා
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
මට ලැබුණු පළමු සහ ඉහළම ඇගයීම දුන්නේ ඔබයි. මේ නිර්මාණයෙදි විතරක් නෙවෙයි , මගේ හැම නිර්මාණයකදීම ඔබ මට දුන් දිරිය කෘතවේදීව සිහිපත් කරනවා.... මටත් හරිම සතුටුයි මේ නිර්මාණය බිහි කිරිම ගැන. ඒ සතුට දෙගුණ තෙගුණ වුනා ඇගයීම්වලින් ... මට හැමදාම සුබ පතන දිරිදෙන ඔබට ගොඩක් ස්තූතියි, දීප්ත බොස් ...
@punyawijesekara3697
@punyawijesekara3697 Жыл бұрын
හොඳ නිර්මාණයක් ,තවත් මෙවැනි හොඳ නිර්මාණ කිරිමට අවශ්‍ය ධෛර්ය ,ශක්තිය ලැබේවා ..👍
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ ඇගයීම සහ ප්‍රාර්ථනාව මට දෙන ලොකු දිරිගැන්වීමක්. ගොඩක් සතුටුයි .ඒ වගේම ගොඩක් ස්තුතියි . ඔබට ජයෙන් ජය ..!!
@southernexpressdrivingscho8230
@southernexpressdrivingscho8230 Жыл бұрын
ඉතාම ලස්සන ගිතයක්, වසර 24 ,කට පෙර අප හැර ගිය ආත්තම්මාගේ අපරිමිත ගුණ කඳ සිහිකර අති සාර්ථකම ගී නිර්මාණයක් දැයට බිහිකල සොදුරු මිනිසා නුබයි.....
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
අපේ සමහර දරුවන්ට ඒ ආත්තම්මා දැක ගන්න බැරි උනා.ඇයගේ ගුණ සුවඳ හැදියාව අපට ලැබුණා ... අපේ දරුවන්ට අපේ අම්මලා ඒ දේවල් දුන්නා... ඉතිං දවසක අපිත් අපේ මුනුබුරු මිනිපිරියන්ට උදව් වෙමු. ජීවිතේ කියා දෙමු. ඒක තමයි ජීවිතය ........ ගොඩක් සතුටුයි ඔබේ ඇගයීමට සහ සුභ පැතුමට ...
@samanbandaranaike3279
@samanbandaranaike3279 Жыл бұрын
නියමයි,හදවතට දැනෙන සින්දුවක්
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
එහෙම දැනෙන සින්දුවක් නම් හමුවුන දවසක ගයමු..ගොඩක් ස්තුතියි ....!!!
@sktvchannelLK
@sktvchannelLK Жыл бұрын
ඇත්තටම කාලෙකට පස්සේ හොද නිර්මාණයක් දකින්න අහන්න ලැබුනා..මටත් සතුටුයි මේ නිර්මාණය සදහා දායක වීමට ලැබීම ගැන..අශෝක අයියා මම සමන්..
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
සමන් , ටිකක් ප්‍රමාද වුනා ඔබ අමතන්න. සමාවෙන්න... මෙම නිර්මාණය අතිසාර්ථක කර ගන්න ඔබ දායක වීම මට ඉතාමත් ශක්තියක් ධෛර්යයක් වුනා. මම සිතූ ලෙසම ඔබ ඉතා හොඳින් ඔබගේ කටයුත්ත ඉතා සාර්ථකව නිම කළා . ඔබගේ ඇගයීමට සහ දායකත්වයට ගොඩක් ස්තූතියි .... නැවත හමුවෙමු. ඔබට ජ⁣යෙන් ජය !!!
@chinthak7234
@chinthak7234 Жыл бұрын
Harima lassanai Ashoka. Mata Mage aththamma mathak wuna. Chintha
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඒක තමයි චින්තා , ආත්තම්මා චරිතය මගේ හිතටත් හොඳින් කාවැදිලයි තිබුණේ. ඔබේ ඇගයීමට ගොඩාක් ස්තූතියි .... ජයෙන් ජය !!!
@kavindajinadasa3027
@kavindajinadasa3027 Жыл бұрын
❤❤❤❤ අහම්බෙන් දැක්ක විඩියෝවක්....ලස්සනයි....
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබ අහම්බෙන් වගේ මේ වගේ අදහස් දැක්වීම ගැන සතුටුයි ... ගොඩක් ස්තුතියි ....!!!
@nadeekadesilva2924
@nadeekadesilva2924 Жыл бұрын
හරිම ලස්සනයි .අපේ අත්තම්මාගේ ආදරය යලි දැනුනා.සුබ පතනවා අසෝක අයියේ.තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා !
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
අපි කාටත් වගේ මෙහෙම ආත්තම්මලා හිටියා නංගි ... ඒ ගුණ සුවඳ හැදියාව අපට ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්නා.... බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට සහ සුභ පැතුමට...
@jayanthapadmasiri6899
@jayanthapadmasiri6899 Жыл бұрын
Well done Asoka, superb 🎉🎉😊
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Glad to hear it . Thanks a lot....!!!
@athularanwala8705
@athularanwala8705 Жыл бұрын
ඉතාමත් අරුත්බර ග්තයක්. මට මගේ ආච්චි මතකයට නගුනා. අගේ ඡිවිතයත් මෙහි ව්ස්තර කරන්නවු අත්තම්මාට සර්වසම වේ.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
අපි කාටත් මෙවැනි අත්තම්මා කෙනෙකු සිටීම ඉතාමත් භාග්‍යයක්.... මට නොවරදවා දෙන ඇගයීමට ඔබට අනන්ත වාරයක් තුති ....!!
@mangalikasriyani9845
@mangalikasriyani9845 Жыл бұрын
හරිම ලස්සනයි . ආච්චි අම්මල ගැන සිංදු තියෙන්නෙ කීපයක් පමණයි . ගායනයත් ලස්සනයි . සුභ පැතුම් !
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තුතියි ලස්සන ඇගයුමක් කලාට..ඔබට ජයෙන් ජය ...!
@puretech31
@puretech31 Жыл бұрын
Super song
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Valuable short comment ... Thanks s lot......!!
@star2022-ny7og
@star2022-ny7og Жыл бұрын
Harima arthawath sonh ekak.siba pathim sir.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
හොඳ ගැම්මක් දුන්නේ.. ගොඩක් ස්තුතියි ...!!
@bhathiyahettiarachchi3500
@bhathiyahettiarachchi3500 Жыл бұрын
Harima lassnai sir ❤
@nalinudugampola1560
@nalinudugampola1560 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.....🤗
@adsindrani2349
@adsindrani2349 Жыл бұрын
කතාකළ යුතුම එහෙත් වැඩිපුර කතා නොකරන මාතෘකාව ක්... ඔයා ඒ වචන වලට නියම අරුන එකතු කරමින් ගයනවා... ගීත එකතුවක තිබිය යුතු ගීතයක්..ආඩම්බරයි අසෝක ඔයා ගැන 👍👍👍
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඉන්ද්‍රානි ... මමත් ඔයා වගේම තවමත් අපේ අතීතයට , අපේ ගමට , අපේකමට කැමතියි... ඒ අනුසාරයෙන් එන නිර්මාණවලට කැමතියි ... මම ගොඩක් ඔයාගෙ නිර්මාණවලට ආසත් ඒකයි.ම් ඊළඟට ඔබගේ නිර්මාණය එලි දැක්වීම කරන්න බලාපොරොත්තුව තමයි ඉන්නේ . ඒ හැම දේකින්ම ලැබෙන සතුට අසීමිතයි. ඔබට ජයෙන් ජය .....!!!!
@herathsenavirathna5581
@herathsenavirathna5581 Жыл бұрын
ඉතාමත් වටිනා ගීතයක්. ශුභපැතුම්.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
දිරිගන්වන මේ ඇගයීමට ගොඩක් ස්තුතියි සර් ...
@chalomadushani3870
@chalomadushani3870 Жыл бұрын
මගේ අත්තම්මවත් මතක් උනා....ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තූතියි... බොහොම ස්තුතියි ....!! මගේ ආත්තම්මා වගේ කාගෙත් මිත්තණියන්ට අපි පිං දෙමු. අපිව ඇති දැඩි කළාට ... උදව් කළාට...
@gayanprasanganaturecraft193
@gayanprasanganaturecraft193 Жыл бұрын
ඉතාම ඇලුම් කළ සංවේදී ගීතයක්,මෙවන් සුන්දර නිර්මාණයක් ලෙස එළිදැක්වීම ඉතාම අපූරුයි.❤️
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
සර්, මේ නිර්මාණය ඔබ නැතිනම් කවදාවත් බිහි නොවෙන්න ඉඩ තිබුණා. ජීවිතයේ බොහෝ කලක සිට තිබුණු බලාපොරොත්තුවක් තමයි මෙය ... එය සාර්ථක කර ගැනීමට උර දුන්නට බොහොම පිං !!!
@najithruwanpathirana4825
@najithruwanpathirana4825 Жыл бұрын
Well done මචං 🤩
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Najith, Thank you so much...!!! Though your note is very short it feels a lot.... !!!!
@kalpagejayantha9323
@kalpagejayantha9323 Жыл бұрын
A song with great taste and meaning. Wish luck on your future work.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Million thanks to you for your continued support.. for your encouraging comment too... All the best ....!
@dammikamanage9973
@dammikamanage9973 Жыл бұрын
මේ පබැඳුමෙන්, ගැයුමෙන්, රූපරාමු වලින් අපේ ආදරණීය අත්තම්මලා සිහිවෙනවා. ඒ චරිත අපේ ජීවිතේ ලොකු කොටසක්. ඒ නිසා මේ සිංදුව හරිම සමීපයි. හොඳ නිර්මානයක් අසෝක. සුබ පතනවා!!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔව් ධම්මිකා , මේ ගීතය මට වගේම ගොඩක් අයට සංවේදී ගීතයක් .. වෙන ගීතවලට වඩා ගොඩක් අදහස් ඇගයුම් ආවා. ඔබත් වෙනදා වගේම මට ඇගයීම් එවල හිබුනා. ගොඩක් ස්තුතියි , ඒ වගේම සතුටුයි .. ඔබට ජයෙන් ජය ....!!
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
ආදරනීය ආත්තම්මාවරුන්ට උපහාරයක්!!. ඉතාමත් සුන්දර සංවේදී නිර්මාණයක් . ඔබගේ ගායනය මනරම් . කටහඬ අපූරුයි. වික්ටර් රත්නායක මහතාගේ සංගීතය සහ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ පබැඳුම අනර්ඝයි . ලස්සන music video එකක් . ඇත්තටම ඇසට කදුලක් එක් කරන නිර්මාණයක් . ජයම වේවා ! මගේ සුබ පැතුම් !
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
මේ සුන්දර නිර්මාණය බිහිකිරීමට ඔබ දුන් දායකත්වය මිල කළ නොහැකියි.. මෙවන් සත් කාර්යයකදී ඉදිරියේදීත් ඔබගේ අදහස් උපදෙස් බලාපොරොත්තු වෙමි ..ඔබට ජයෙන් ජයම පතමි ...!!
@chaloz3190
@chaloz3190 Жыл бұрын
අහම්බෙන් පේජ් එකක් හරහා දැක්ක විඩියෝ එකක්...මටත් මතක් උනා අපේ අත්තම්මාව..ඉස්සර ලග හිටියා මොන දේටත් ❤❤❤❤❤❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔයා අහම්බෙන් දැකලා මෙහෙම ඇගයීමක් දුන්නට ගොඩක් ස්තූතියි ...! අත්තම්මා ඉස්සර ඔයා ළඟ හිටිය නම් මේ වගේම ගුණ සුවද මතක ඇති ...
@enokakumari9269
@enokakumari9269 Жыл бұрын
ඇසට කදුලක් උණපු ඒ ආදරණීය අත්තම්මා, ආදරෙයි ගොඩක් ❤️❤️ ඔබගේ ගායනය ඉතාමත් විශිෂ්ටයි වික්ටර් රත්නායකයන්ගේඒ ආකාර්ෂණිය කටහඩ ඒ විදියටම ඔබට පිහිටා ඇත,,,,රත්නා අක්කා පුර්ණ පුතා,,,,ජය. සියලුම දෙනාට ජයවේවා. ❤️❤️❤️❤️❤️
@rathnajayakodi2542
@rathnajayakodi2542 Жыл бұрын
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ ඇගයීමට ගොඩක් ස්තූතියි .... රත්නා , පූර්ණ පුතා, එරංග, අනූශා, සමන් සහ සැවොම ඉතාමත් ඉහල අන්දමින් රංගනයෙන් මෙම නිර්මාණය බිහි කිරිමට මට උදව් කළා... ඔවුන්ගේ රගපෑම් ඉතාමත් සාර්ථකයි ... මගේ නිර්මාණය ඉතාමත් ලස්සන උනේ ඔබලා නිසා... යලිත් ඒ වගේ නිර්මාණයක දී හමුවෙමු.... ඔබට ජය !!!!
@padmasenanayake5344
@padmasenanayake5344 Жыл бұрын
මමත් අත්තම්මා කෙනක් නිසා හොදින්feel වෙනවා. .හරිම සංවේදී කටහඩක්..මම හුගක් රසවින්දා.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔව්, අපි වයස්ගත වෙනකොට , පරිණත වෙනකොට දැනෙන විදිය වෙනස්..ඔබට ඉතාමත් ස්තුතියි ඒ වගේම ගොඩක් සතුටුයි මේ වගේ අදහස් දැක්වීම පිළිබඳව .... !
@tissakgunawardena6976
@tissakgunawardena6976 Жыл бұрын
Lovely creation. A meaningful song. Congratulations.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
My thanks and appreciation for your comment .Your words warmed my heart.All the best...!!
@aselarathnayaka1922
@aselarathnayaka1922 Жыл бұрын
ලස්සනයි අරැත්බරයි මිහිරියි සුභ පැතුමි සර්...
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබ වචන තුනකින් එය අපූරුවට අගය කරලා තියනවා . ඔබට ගොඩක් ස්තූතියි ....!!!! ජයෙන් ජය ...!!
@raweesharajapaksha1430
@raweesharajapaksha1430 Жыл бұрын
Congratulations ❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you so much ...!!"
@uthpalamadurasinghe9691
@uthpalamadurasinghe9691 Жыл бұрын
Lovely creation…. A tribute to all lovely grandmothers
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Of course, it is absolutely tribute to all grand mothers, as you said. Thank you very very much for your words....!!
@ajanthapathmalal2029
@ajanthapathmalal2029 Жыл бұрын
Another masterpiece of Creation with great singing. Voice, lyrics and musical talents are inspiring. Great work Asoke!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you very very much Dr. Pathmalal. I really appreciate your taking the time to comment on my songs despite your busy schedule.It really means a lot to me.. I wish you all the best !!
@sandunabeygunawardena8390
@sandunabeygunawardena8390 Жыл бұрын
Yet another Lovely piece of work my friend. Congratulations Asoka. Good luck to you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Sadun, I am very happy about the way you feel about my singing .. You have allways taken time to comment me, so positively, on my creation Thank you very very much ....!!!!.
@devniratnayake3907
@devniratnayake3907 Жыл бұрын
❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot Duva...!!!
@herathsenavirathna5581
@herathsenavirathna5581 Жыл бұрын
ඉතාමත් අගනා සින්දුවක්. කාගෙත් සැප දුක බලන ආතාම්මා ට උපහාරයක්.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබ නිතර දෙන අදහස්වලට ගොඩක් ස්තූතියි සර් .... ජ⁣යෙන් ජය !!!
@disadichanmini1232
@disadichanmini1232 Жыл бұрын
හරිම ලස්සන , අර්ථවත් , හදවතට දැනෙන නිර්මාණයක් 😍. ගේය පද ගැලපුමෙන් , ගායනයෙන් මෙන්ම ගීතයේ visual එක මගින්ද එහි වටිනාකම බොහෝ සෙයින් වැඩි වී ඇත. මේ අගනා නිමැවුම ආත්තම්මා ගැන සොඳුරු මතක ආවර්ජනයක් උනා 🥺 මෙවන් සොඳුරු නිර්මාණ රැසක් කලාවට දායාද කිරීමට මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම නැග කලා ලොවේ පතාක යෝධයෙක් බවට පත්වීමට අවශ්‍ය හැකියාව , ශක්තිය ,ධෛර්ය සුදු මාමාට ලැබේවා ! 💐💗
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඉතා දිගු එමෙන්ම ඉතා වටිනා දිරි ගැන්වීමක් මා ලබපු. ඒ වගේම සංවේදී සටහනක් . ගොඩක් ස්තූතියි ... පුතාට ජයෙන් ජය !!!
@prabhathwattegama4739
@prabhathwattegama4739 Жыл бұрын
Classic singing bro...Congrats...💐
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks bro, for your short note encouragement ...!!
@bhagyashenali3983
@bhagyashenali3983 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot. .!!!
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
SINTO || EPISODE 07 || සින්ටෝ || 15th October 2024
18:54
Swarnavahini TV
Рет қаралды 11 М.
නම්බුව | Nambuwa | Mangus 2024
6:32
Mangus Tube
Рет қаралды 273 М.