අභ්‍යවකාශයේ පණපිටින් අතහැර දැමූ රුසියානු ගගනගාමිනියගේ දුක්බර කතාව | Astronaut Who Was Lost in Space

  Рет қаралды 433,613

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 442
@tharunysvishmini1470
@tharunysvishmini1470 6 ай бұрын
ආතර් සී ක්ලාක් ගේ පොතක මේ සම්බන්ඳයෙන් විස්තරයක් තියෙනවා......අයියේ මන් ගොඩක් කැමති මේ විශ්වය සම්බන්ද ගොඩක් තේවල් අහන්න දැනගන්න ඔයාගේ මේ චැනල් එක මාරම වටිනවා......සමහර තොරතුරු මන් හොයාගෙන ගියත් ඒ සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තර හොයාගන්න බැරි උනා......ඒක නිසාමයි මන් ආතර් සී ක්ලාක් ගේ ප්‍රබන්ධ ටික කියවන්න ගත්තේ.......ඔයාට ගොඩක් තැන්ක්ස් මේ කරන විස්තර වලට
@DESH791
@DESH791 Жыл бұрын
අභ්‍යවකාශයට යවල ස්ථීරවම එහෙ නවත්තන්න පුලුවන් මහල්ලො 225ක් ලංකාවෙ ඉන්නවා, ඔිනිම රටකට පරීක්ෂණ සදහා නොමිලේ ලබාදෙනු ලැබෙි..😂😂
@nadi7071
@nadi7071 Жыл бұрын
Paul pitin demu
@DESH791
@DESH791 Жыл бұрын
@@nadi7071 ඇත්තටම..
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
😂😂😂😂😂👍👍👍👍
@UpulgamageUpul-cq6tu
@UpulgamageUpul-cq6tu Жыл бұрын
ELA
@Sadew_Thikshana_OFFICIAL
@Sadew_Thikshana_OFFICIAL Жыл бұрын
දැන් බයියෙක් ඇවිල්ලා කියයි එත් මිනිස්සු බන් කියලා😂 💔
@SmoBoy-jx2dl
@SmoBoy-jx2dl Жыл бұрын
මම ඔය සිද්ධියට අදාළ රේඩියෝ හඩ පටය අහල තියෙනවා ඒක ඒ ගගනගාමියා බය වී,කෑ ගසා උදව් යිල්ලන රේඩියෝ හඩපටය.විශ්ම ලෝකය ඔබලා ඒ හඩ පටය මේ වීඩියෝ එකට දාපු නැති එක මේ වීඩියෝ එකට කරපු ලොකු අඩුපාඩුවක්❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
ඒක අහන්න විදියක් නැද්ද ...🤔
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
ඔබ හරි , ඒක සින්හල U Teube chanal එකක තියෙනවා , මා අසා තියෙනවා.
@lalithasoka2624
@lalithasoka2624 Жыл бұрын
ඒ හඬපටය අහන්න පුලුවන් ක්‍රමයක් ගැන කරුණාකර දන්වන්න .
@lalithasoka2624
@lalithasoka2624 Жыл бұрын
මා ඒ හඬපටිය ඇහුවා. KZbin හරහා එය අසා දැනගන්න පුලුවන්. එහි යම්කිසි විදේශ භාශාවකින් කතාකරන හෝ කෑගසන ශබ්දයක් ඇසීමට පුලුවන්. ඒ හඬපටිය වාදනය විට ඉංග්‍රීසි උපසිරැති යොදාතියෙනවා.
@anuththarasewwandi4651
@anuththarasewwandi4651 Жыл бұрын
​@@UseA2V0A0C7VBrokzbin.info/www/bejne/aqW0q4xjl6x9m80si=ESydae6WRz41nqko
@nuwansameera3128
@nuwansameera3128 Жыл бұрын
අභ්‍යවකාශෙ අතරමං වෙලා ඔහොම දුක් විදිනකොට මොනව හිතෙන්න ඇත්ද නේ😢
@Hewages.m5662
@Hewages.m5662 Жыл бұрын
තමන් මැරෙන්න යන්නෙ කියල ටක්කෙටම දැනගත්තාම සමහර අයගෙ මොලේ මැරෙනවා හරියට උස තට්ටු ගොඩනැගිල්ලක ඉඳන් වැටෙද්දි සමහර අය වැටිලා නෙමෙ මැරෙන්නෙ මැරිලා වැටෙන්නෙ
@damsarasathsarani8908
@damsarasathsarani8908 Жыл бұрын
මටත් ඒකමයි හිතුනේ,එයාගේ මානසික මට්ටම මොන වගේ වෙන්න ඇතිද,හිතා ගන්නත් බෑ🥺
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
ඔයාලට ලංකාවෙ ඉන්න කොට දැනෙන එකම වෙන්න ඇති
@HjakakMskksk-wq8tx
@HjakakMskksk-wq8tx Жыл бұрын
​@@summapradeep3184 උබ හෙන මෝඩයි බන්😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@HjakakMskksk-wq8tx සිරාම බම් 😹👊
@tharutharu8381
@tharutharu8381 Жыл бұрын
කාටවත් තේරුනේ නැති උනාට අර අහිංසක සත්තුත් කොච්චර උදව් ඉල්ලලා කෑගහන්න ඇති ද...?🥺😔
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
😢
@naturelove6220
@naturelove6220 Жыл бұрын
ඒක normal
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
ඕක දැනෙන්නෙ සතෙක් ඇති කරන කෙනෙක්ට විතරයි
@nuwanchinthaka9897
@nuwanchinthaka9897 Жыл бұрын
Ehema tamai hu___ experiments ka kota, ehema nokara nan ada tiyena tatweta owa diunu karannada,,,, ah, e wge ahinsaka sattu yawan natuwa, eda ubala wge buruwo tikak yauwa nan iwarai...
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
😂 සත්ව හින්සනේ... කියන්නෙ ඕකට😂😂😂
@sureshsanjeewa4932
@sureshsanjeewa4932 Жыл бұрын
ඇවිල්ලා ඇවිල්ලා හුරැ සුපුරුදු හඩ❤❤❤❤❤🎉😮
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මට දරාගන්න බැරි දුකක් ඇති උනා ලයික ගැන අහලා එයාගෙ කැමැත්තෙන් ගියානම් කමන් නෑ,අනිත් බග්ලො දෙන්න නැවත ආවත් මොනතරම් පවක්ද එකම තැන දවස් ගානක් කෑමක් නැතිව නුපුරැදු ජීවන රටාවකට කොටු කරල මිනිසුන්ගෙ ඕන එපාකම් ඉෂ්ට කරගන්න එක.මනුස්සයො මැරෙන එකනම් ගානක් නෑ එල යන්නෙ කැමැත්තෙන්නෙ.
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
😂😂😂😂
@Edirisinghe_K
@Edirisinghe_K Жыл бұрын
මිනිස්සු, සත්තු වගේම ගොඩක් දේවල් කැප කරන්න වෙනවා මේ වගේ අත් හදාබැලීම් කරනකොට. එහෙම නොකලනම් මේ තත්වෙට එන්න බැහැනේ. ඒක දුක් වෙන්න කාරණාවක් කරගන්න එපා.
@kkk666-n9i
@kkk666-n9i Жыл бұрын
😢😢😢😢😢😢ඔව්
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 7 ай бұрын
@@Edirisinghe_K 😏 ඒවුනාට ඒ කැපකිරීම් වලින් තිරිසන් සත්තුන්ට ඇති ප්‍රයෝජනයක් නෑනේ....
@Edirisinghe_K
@Edirisinghe_K 7 ай бұрын
@@UseA2V0A0C7VBro ඔව් ඉතින් ගවේශණයක් කරන්න යනකොට එක සතෙක්ගෙ හොද නරක බල බල ඉන්න නෑ තමයි. හැබැයි බොහෝදුරට සාර්ථක උනොත් මිනිස් සත්ව වර්ගයාටම හොදක් වෙන්න පුලුවන්.
@sangeethsangeeth4748
@sangeethsangeeth4748 Жыл бұрын
මිනිසු වෙනුවෙන් සත්තු අහසට යැව්වට දැන් පාරවල් වල දුක් විදින බල්ලන් ගැන කවුරුත් බලන්නේ නැහැනෙ .අනේ පුළුවන් නම් ලයිකා ජීවිතේ දුන්නේ අපි වෙනුවෙන්නේ.ඉතින් මිනිසුනේ ඇයි ලයිකා වෙනුවෙන් වීදි බල්ලන්ට පිහිට වෙන්න ක්‍රමයක් හදන්න ඉක්මනින් .
@anonymus23514
@anonymus23514 Жыл бұрын
අනෙ අම්බේ බන් උබල😅
@anonymus23514
@anonymus23514 Жыл бұрын
ගැඩවිලා තමයි ගොවියට පිහිට වෙන්නේ..ඇයි ගැඩවිල්ලු වෙනුවෙන් සංගමයක් පිහිටුවන් නැත්තේ..කුකුල්ලු හින්දා තමයි අපිට ප්‍රෝටීන් ටික හම්බෙන්නේ..ඇයි කුකුල්ලු මරන්න එපා කියල නීතියක් ගේන් නැත්තේ😅.....ඔලුවෙ පන්ඩිතකම පුරෝගෙන ඉන්න එපා බන් ගොන් තර්කවලින්😅....අවදානෙ ගන්න මීට වඩා බුද්දිමත් comment ඕන සගෝ
@1.4BillionCrynese
@1.4BillionCrynese Жыл бұрын
😂😂😂😂😂😂😂බලු බෙටි 💩 කපන් පරෙ තියෙන
@tharidulakmal821
@tharidulakmal821 Жыл бұрын
Mokada lamai me.....theruma
@nilugamage616
@nilugamage616 Жыл бұрын
මිනිස්සුන් පාරේ ඉන්න බල්ලො හොයන්නෙ සෙනසුරු අපල ලැබුවම බලු කපුටු දානේ දෙන්න විතරයි
@kanthimalkanthi4472
@kanthimalkanthi4472 6 ай бұрын
කලින් මම කෑම හදන ව්ඩියෝ බැලුවේ දැන් ඔබගේ අලුත් ව්ඩ්යෝ දාන තුරු බලාගෙන ඉන්නවා 😊
@harini9017
@harini9017 Жыл бұрын
බල්ලෙක්ට ආදරය කෙනෙක්ට විතරයි බල්ලෙක්ගේ දුක දැනෙන්නේ
@Ktmju
@Ktmju Жыл бұрын
බල්ලෙක්ට ආදරේ කරන්න එපා කොල්ලෙක්ට ආදරේ කරන්න..😂😂😂
@nimaligamage7816
@nimaligamage7816 Жыл бұрын
aththa thama i love dogs
@n.sartsandcrafts7512
@n.sartsandcrafts7512 Жыл бұрын
Ow. 😢
@nuwanperera2055
@nuwanperera2055 Жыл бұрын
​@@Ktmjuubala wagr lin gembanta kello set weida ban😂😂😂😂
@beastkabaddividyakara13
@beastkabaddividyakara13 Жыл бұрын
​@@Ktmjuඑහෙනන් මාට් බල්ලෙක්ට ආදරේ කරන්නැතුව ඔයාට ආදරේ කරන්නම්😒
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
ලයිකා තමන්ගේ ජීවිතේ ඉල්ලලා කොච්චර කෑගහන්න ඇත්ද්ස්
@madhaweerathnayake2308
@madhaweerathnayake2308 Жыл бұрын
😢😢😢
@kasthurisuwandawattpad105
@kasthurisuwandawattpad105 Жыл бұрын
😥😓😪
@Anjelo111
@Anjelo111 Жыл бұрын
😓
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඒක නම් ඇත්ත අසඑණ බල්ලා
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
😂😂😂
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියෝ 😥😥😥😥 රුසියන්කාරයො මහ එපා කරපු උන් අයියේ වීඩියෝ එක මරු
@bakpathmakumara9389
@bakpathmakumara9389 Жыл бұрын
එහෙම කියන්න එපා.සමහර වෙලාවලදි ඒගොල්ලො නරකයි.ඒත් ඒගොල්ලො නිසා තමයි මිත්‍ර පක්ෂය දෙවන ලෝක යුද්ධය දින්නෙ.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
​@@bakpathmakumara9389පක දින්න😂 මිත්‍ර පක්‍ෂ නිසා තමයි රුසියාවට එච්චර දුරක් එන්න හම්බ වුනේ. නැත්තං රුසියාවට අමර කෑමක් දෙනව ජර්මනිය. ජර්මනිය රුසියාවෙ සැලකිය යුතු ප්‍රදේශ අවුරුදු දෙකක් අල්ල ගෙන බර ගානක් ඒ වෙනකොටත් මරල තිබ්බෙ. D,DAY ඇටෑක් එකෙන් පස්සෙ ජර්මනිය සෑහෙන් දුර්වල වුණා විශේෂයෙන්ම මානසිකව සහ යුධ ආධාර පැත්තෙන් අන්න ඒක ප්‍රයෝජනයට අරගෙන තමයි රතු හමුදාව දේශසීමාව පැන්නෙ
@Julian_1990
@Julian_1990 Жыл бұрын
රුසියාව සහ රුසියාන් කාරයො කියන්නෙ අදටත් මහ කමකට නැති හිතක් පපුවක් නැති ජීවිතයක අගයක් දන්නෙ නැති මිනිස්සුන් වර්ගයක්. උන් අදටත් ඒ වගේ. උන්ව ඒ වගේ මානුෂීය හදවතක් නැති මිනිස්සුන් බවට පත්කලේ එහේ තිබුණ ජරා කොමියුනිස්ට්වාදය
@LakshmanThilakaratne
@LakshmanThilakaratne Жыл бұрын
ඇමෙරිකාව එහෙම කරාම අවුලක් නෑ
@hashanchamika3674
@hashanchamika3674 Жыл бұрын
යකෝ චන්දයක් දිනන්ඩ මිනිස්සු එකසියගාන්ක් මැරුවෙ
@deepthirathnayake3104
@deepthirathnayake3104 8 ай бұрын
කුකුල් මස්, හරක් මස්, එලුමස්, උරුමස්.හැම්,බේකන්, සොසේජස් කනකොට සතුන් කී දෙනෙක් උදව් ඉල්ලා කෑ ගසමින් ඇත් ද?
@OshadaDenuwan-p9p
@OshadaDenuwan-p9p 2 ай бұрын
Ai malu hal masso karavala
@ItsD-t9l
@ItsD-t9l 14 күн бұрын
ඇයි ඉස්සෝ කූනිස්සො 😁
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
පව් අහිංසක බලු පැටියා 🙏🙏🙏
@AkilaNirmani
@AkilaNirmani 7 ай бұрын
කටහඬ ලස්සනයි🎉🎉🎉
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
මේ කියන විදිහට යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය වෙලෙත් මොකක් හරි අනතුරක් උනානං එයාට වෙන්නෙත් මේ ටිකම තමයි. එහෙනං අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වෙන කෙනෙක් වෙන්න තිබ්බා.
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
ගෙදරින් උදේ ගිය කෙනා නැවත නිරුපද්‍රිතව ඒම සැක සහිත කාලයක් තමයි අද,අබ්‍ය්වකාසයට යනඑක කොයි තරම් අනතුරු දායකදැයි මේ අනුව සිතාගන්න පුලුවන් ,ඒඅයව යැව්වෙ බලෙන් නොවෙයිනෙ,පොඩිලමයෙක් නොවෙයිනෙ ,අනතුර දැක දැක කැමැත්තෙන්නෙ ගියෙ ,එමනිසා ඒ කාර්‍යයන්හිදී සිදුවන විපත්ගැන කරන්න දෙයක් නැහැ
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
අනේ අහින්සක බව් බබාල😢 😭😭😭
@DilakshikaGulavita
@DilakshikaGulavita 19 күн бұрын
❤❤❤
@SarathJayasundara-i1w
@SarathJayasundara-i1w Жыл бұрын
Mama oyage video හැමදාම balanava😊😊😊
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Thanks brother
@duminduminsara6466
@duminduminsara6466 Жыл бұрын
සත්‍ය ගවේෂක (legend of the seeker) ගැන වීඩියෝ එකක් කරනවාට කැමති අය like කරන්න.මේක අනිවර්යෙන්ම ඕනි😢❤❤
@SC-tl2xv
@SC-tl2xv Жыл бұрын
🙏🙏🙏
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Lakawe lassanam hadak thiyena kenek..❤❤❤❤❤❤❤❤
@PODDA_GAMINGLK
@PODDA_GAMINGLK Жыл бұрын
Voice eka patta❤❤❤❤❤❤❤❤❤❤❤
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
ආසම ලස්සන voice eka❤❤❤
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
Voice එක ❤❤
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc Жыл бұрын
Thank you. 😊👌
@mmgunawardana8668
@mmgunawardana8668 11 ай бұрын
Thanks lot.
@thilinikavindra
@thilinikavindra Жыл бұрын
මේ කාන්තාව උදවු ඉල්ලා කෑ ගසන ඒ හඩපටය මම අහලා තියෙනවා.මොලේ අවුල් වෙනවා ඒක ඇහුවම language එක නොතේරුනත්😢
@VinuraSelakaPathiraja
@VinuraSelakaPathiraja 8 ай бұрын
kzbin.info/www/bejne/aqW0q4xjl6x9m80
@SarathJayasundara-i1w
@SarathJayasundara-i1w Жыл бұрын
Oyage video valata mama godak ආසයි ❤
@didisaffron
@didisaffron Жыл бұрын
ඔප්පු කරන්න කිසිම සාධකයක් නැ, පස්සේ කාලේ මේ දෙන්නට NASA එකේ සවාරියකුත් ලැබෙනවා එතකොට හිතාගන්න පුළුවන් නේද මේක පිටුපස්සෙ කවුද හිටියේ කියලා😮
@VinuraSelakaPathiraja
@VinuraSelakaPathiraja 8 ай бұрын
kzbin.info/www/bejne/aqW0q4xjl6x9m80
@samankudage332
@samankudage332 Жыл бұрын
විද්‍යාව විසින් මිනිසුන් මීයන් බවට පත් කරලා කියලා හිතෙනවා ............. අපේ වැඩේ කෙරිලා එකෙක් දෙන්නෙක් මලත් මොකද කියලා උන් හිතන්න ඇති.
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@basedghost2834
@basedghost2834 Жыл бұрын
@@BOOK..GF..9 amthcpn htgpta
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
හැම දියුනුරටක්ම කරන අපරාද වැඩියි. අපි දන්නැ.
@SLvishwa9999
@SLvishwa9999 Жыл бұрын
සුපුරුදු හඩ❤
@lekhadesilva8401
@lekhadesilva8401 Жыл бұрын
බොහොම පින්
@slachinthaushan4476
@slachinthaushan4476 Жыл бұрын
voice eka patta
@geethanchandrasiri3561
@geethanchandrasiri3561 8 ай бұрын
ලයික කොච්චර උදවු ඉල්ලලා කෑගහන්න අැතිද? මට වගේ හදවත පිච්චිලි ගිය අය තව නැද්ද?😭😭😭
@puja_kalhari
@puja_kalhari Жыл бұрын
රැසියන් කාරයෝ කියන්නේ අමුම අමු කාල කන්නි මයි😢
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
Haa Mod pky😂😂😂
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
Ow kisima karunawak na hotel ekakata awama wada karana ewnta salakanne jara widiyata
@mobilelegend2901
@mobilelegend2901 Жыл бұрын
​@@කසුන්රත්නායකgu kana huththek awith
@ssh126
@ssh126 Жыл бұрын
Russia වල ඔය වගේ වැඩ නම් කොහොමත් තියෙනවා ..chernobyl series එක බැලුවම russia වල නිලධාරීන්ගේ වැඩ හොදට තේරෙනවා..
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@chammikaperera5657
@chammikaperera5657 Жыл бұрын
CERNOBIL UKRAIN neda.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
රුසියන්කාරයො කියන්නෙ තමන්ගේ වාසියට ඕනම ජරා තිරිසනුන් වැඩක් කරන අම්ම තාත්ත වුනත් මරන මිනිස්සු වර්ගයක්. උන්ගෙ අදටත් ඒ ගති තියෙනව.
@kavishkau
@kavishkau Жыл бұрын
@@chammikaperera5657 na kalin russia walt
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 Жыл бұрын
@@chammikaperera5657 ow
@chanume8871
@chanume8871 Жыл бұрын
අපේ යෝශිත පුතා යවන්න බැරි වෙයි ද
@ItsD-t9l
@ItsD-t9l 14 күн бұрын
1:44 2:01 ❤
@mryl233
@mryl233 Жыл бұрын
දැන් අහපවු අභ්‍යාවකාශ සීතල යුද්ධය ඇවිල්ල කියල පේනවා..අපේ රට ගැන කනගාටුයි😢
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@anonymus23514
@anonymus23514 Жыл бұрын
ඇයි චිචී යැව්වෙ රොකට් එකක්😂
@mpshanpriyantha1
@mpshanpriyantha1 Жыл бұрын
Thanks 🎉
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
යකෝ එතකොට අර සත්තු උන් කොහොම දුකක් විදින්න ඇද්ද
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@JaufsHsscvy
@JaufsHsscvy Жыл бұрын
😢😢
@fitness-experd
@fitness-experd Жыл бұрын
රුසියාවේ අභයවකාශ වැඩසටහන්වල තිබූ අනාරක්ශිත බව ගැන යූරි ගගාරි පසුව ප්‍රකාශ කලා මතකයි
@user-ke1rz6eo8
@user-ke1rz6eo8 Жыл бұрын
පව් ඒ සතා😢
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 Жыл бұрын
රුසියාවට කඩේ යන කෙනෙක් සංවේදී සිද්දි ජයග්‍රහණ කියනව.එවැනි දෙයක් අමෙරිකාවෙන් සිදු වුනානම් මොනවා ..නොකියයිද......
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 Жыл бұрын
ඓතිහාසික විජයග්‍රහණ තුල යම් යම් සංවේදී සිද්ධීන් සිදුවිය හැක. එහෙත් එයද මිනිස් ජයග්‍රහණ ව්‍යායාමයේම පරිත්‍යාගයක් ලෙස කණගාටුවෙන් උව සැලකීම ඒ අයට කරන අතිමහත් ගෞරවයකි.
@deela262
@deela262 Жыл бұрын
ප්‍රඥාව ගැන නොදන්න අයගේ කල්ක්රියාවන් සාධාරණීකරණය කරගන්නා චින්තනයන් ට හසු නොවන්න...
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 Жыл бұрын
Respect ❤
@nimaliperera9457
@nimaliperera9457 2 ай бұрын
රෝහිත රාජපක්ෂ ත්... දැන් සද්දයක් නෑ...මම හිතන්නේ ඌත් දැන් ඉන්නේ.. අභ්‍යකාශයේ වෙන්න ඇති ...පව්... 😂😢😢😢
@chandrikanavarathna52
@chandrikanavarathna52 Жыл бұрын
Great video
@Gaganayaka
@Gaganayaka 8 ай бұрын
මිනිස්සු මැරුන එක ගැටලුවක්නැ සත්තු මැරුන එක තමයි දුක 😢
@TDMRUDDY
@TDMRUDDY 7 ай бұрын
අයියේ පළවෙනි ලෝක යුද්දයයි,දෙවෙනි ලොක යුද්දයයි ඇති උන විදිහ වෙන වෙනම විඩියෝ දෙකකින් ඔයාගේ වොයිස් එකෙන් දෙන්නකෝ
@Virafernando111
@Virafernando111 Жыл бұрын
Ekale chichiya hitiya nam issellama handata yanne api ne appa😢
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
සෝවියට් වල විතරක් සිද්දි විතරද මේ දෙන්න ට ඇහිලා තියෙන්නේ
@sumilism
@sumilism Жыл бұрын
උන් දෙන්න ඇමරිකාවේ කොන්ත්‍රාත්තුවක් කරලා තියෙන්නේ.අභ්‍යාවකාශේ රේඩියෝ අහන්න කොපමන තාක්ෂණයක් ඕනද අනික 60 ගණන්වල
@RoadToBillioner1
@RoadToBillioner1 Жыл бұрын
@@sumilismow bng
@slseus
@slseus Жыл бұрын
OGOLLO HINDAMA BOOK FAIR EKATAMA ENAWA MN😍😍 I LOVE WISHMA LOKAYA
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@slseus
@slseus Жыл бұрын
@@BOOK..GF..9 mawath dannaktiiyata kiyala sup ekak deepn bn
@singha6372
@singha6372 Жыл бұрын
පහුගිය දවසක මහින්ද පාතේගමයන් ලස්සන ලිපියක් පල කරල තියනවා එතුමාගේ මුහුනු පො⁣තේ. කවුරු කවුරුත් හඳට ගියා කියල කයිවාරු ගහන එකිනෙකා පරදවා ලෝකයා ඉදිරියේ බලවතා වෙන්න උත්සාහ කරන පිරිසගෙ රඟපෑම්, කූඨ උපක්‍රම .. අපි රැවටෙමු ...
@Sameerawidanagedara-c8e
@Sameerawidanagedara-c8e Жыл бұрын
පව් 😢
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Aiya oyage kata hada harema lassanai. Sanath gamage sir ge program akka karanne oyada.?
@chandimawejerathna4061
@chandimawejerathna4061 Жыл бұрын
Voice 👍❤️
@Gedara3
@Gedara3 Жыл бұрын
මෙහෙම බලද්දී ඇමරිකාව හඳට ගියා කියන එකත් බොරුවක් වෙන්න පුළුවන්..
@sahanchinthana5049
@sahanchinthana5049 Жыл бұрын
ඇමෙරිකාවෙ ඒව එලියට එන්නැත්තෙ උන් එකපාර සාර්තක වෙච්ච නිසා වෙන්න ඇති🤭😂
@Tharukadesilva1
@Tharukadesilva1 Жыл бұрын
ලයිකා ගැන ශෝර්ට් මුවි එකක් හදලා තියනවා ෆේස්බුක් එකෙ තිබ්බා
@sriyanilmini5163
@sriyanilmini5163 Жыл бұрын
I love your voice 💝
@Remix_Batta
@Remix_Batta Жыл бұрын
Aiye ඔයාගෙ video ඔක්කොම බලලා ඉවරයි ....
@kumarasinha4378
@kumarasinha4378 Жыл бұрын
කොච්චර අපරාදයක්ද ?😢😢
@dasunianuththara1339
@dasunianuththara1339 Жыл бұрын
බලන්නෙ නැට්තුව ලයිකෙ දාන අය මේ කොනට
@smilingfm
@smilingfm 11 ай бұрын
LIVE SIMPLE
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
මේ කතාව තියරි එකක් විතරයි මොකද ඇමරිජන් සහොදරයෝ දෙන්නෙක්ට ඇහුනා ගෑනු කෙනෙක් කෑගහනවා පිච්චෙනවා කියලා මේ ගොල්ලො ස්පේස් එකේ ශබ්ද වලට සවන් දෙන අයා .මේ සිද්දිය පුබ්ලික් උනා KGB එකෙන් ආවා මෙයාලව හොයාගෙන මේ සිද්දිය හරියටම පැහැදිලි නෑ
@sachinthabiduranga
@sachinthabiduranga Жыл бұрын
මෙයා මැරුනේ නැහැනේද? වීඩියෝ තියනවා 80 වෙනි උපන් දිනයට පුටින් පවා ඇවිත් සුබ පතනවා
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 23 күн бұрын
👌👌👌😪😪
@user-xv8bt7nh5y
@user-xv8bt7nh5y Жыл бұрын
Valentina Tereshkova නැවත පෘථිවියට ආවා නේද. එයා මැරුණේ නැහැනේ. එයා තාම ඉන්නවනේ
@buddwik2719
@buddwik2719 Жыл бұрын
ඔව්. පසුකාලීනව දේශපාලනෙත් කරල. " In 2011, she was elected to the national State Duma as a member of the ruling United Russia party and was re-elected in 2016 and 2021" විකිපීඩියා එකේ තියනවා විස්තර. en.m.wikipedia.org/wiki/Valentina_Tereshkova
@suduputha2013
@suduputha2013 Жыл бұрын
වලන්ටිනට කතා කරල කිව්වා ඒත් ලයිකට කොච්චර රිදෙන්න ඇතිද???😢😢😭😭🐕🐕
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
විශ්ම ලෝකය ලොක්කා එතකොට ඔය ඉතාලි සොහොයුරන්ට රුසියානු භාෂාවෙන් කතා කරන පණිවිඩ තේරුම් ගන්න පුලුවන්කම තිබුනද
@jagathsomapala1111
@jagathsomapala1111 Жыл бұрын
ඇමරිකාව ට වෙච්චි වැරදිත් දාපන්කෝ...ප.යා.
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
Proof na ekai samarawita un ahu nowenna oya wage dewal karanawa athi
@funtook
@funtook 7 ай бұрын
රනිල්ව යවන්ඩ 2048 වෙනකන්
@user-ox1gn4is1j
@user-ox1gn4is1j Жыл бұрын
අබ්වය කශේ මැරුනොත් සිරුරූ වලට මුකුත් වෙනවද
@sajeewarathnayake2048
@sajeewarathnayake2048 Жыл бұрын
ආරක්ෂක ඇඳුමක් නැතුව නිරාවරනය උනොත් අධික ප්‍රසාරණයට ලක් වෙලා පුපුරනව. මොකද අභ්‍යවකාශෙ රික්තයක් වගේ නිසා ඒ පීඩනය මිනිස් ශරීරයකට දරන්න බෑ. ඇඳුම ඇතුලෙනම් O2 ඉවර වෙලා මැරෙන්න පුලුවන්.
@ashanadishani9877
@ashanadishani9877 Жыл бұрын
මම අද 3
@ashanadishani9877
@ashanadishani9877 Жыл бұрын
Thanks you aiya
@shirandabare
@shirandabare Жыл бұрын
Your presentation should be limited to the topic only. A short description is enough. The starting minutes are boring.
@bloodmoon9723
@bloodmoon9723 Жыл бұрын
මොන සොයාගැනීමක් කරත් මමනම් කරන්නෙ පොලවෙ ඉදන්.වෙන කොහේවත් යන්නෙ නෑ ලෝකෙම ජය ගන්න පුලුවන් කිව්වත්
@pakaya-mw6yd
@pakaya-mw6yd 11 ай бұрын
widya diyunu wenne kapa kireem krla
@InnocentAstronaut-lz8xv
@InnocentAstronaut-lz8xv 7 ай бұрын
Mainai pataw tikai Arianna barida
@slseus
@slseus Жыл бұрын
SUPIRI AIYE MY FAVOURITE CHANNEL
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@SumithJayantha-f6x
@SumithJayantha-f6x Жыл бұрын
Thamange wasiyata ahinsaka saththu bilidena parayo
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 Жыл бұрын
🙏🙏🙏
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
ඇයි අනේ ඒ විදියට අර සත්තු මැරෙනව නම් යවල තියෙන්නෙ. මං මෙච්චර කල් හිතන් හිටියෙ ලයිකා ආයෙ එන්න ඇති කියලනෙ 😢
@supipiaravindya2932
@supipiaravindya2932 9 ай бұрын
Valentina Thereshkova marune nehe..Eya thaama jeewath wenawa...Russia wala politician kenek den eyaa...Eyage spacecraft eke mistake ekak una wtry USSR eyawa space waladi atha hariye nehe...Eyai space ekata eyath ekka giya kenai parachuttes walin kisi prashnayak netuwa godabessa...
@sunilliyanage9755
@sunilliyanage9755 Ай бұрын
දැං ඉතිං අපිට ඕකෙන් ඇතිවැඩේ මොකක්ද
@sumuduhewage3695
@sumuduhewage3695 Жыл бұрын
සීඅයිඒ ඒජන්තයන් ,
@Lkavisa
@Lkavisa Жыл бұрын
විශ්ව ලෝකය අය කෝ✌️✌️✌️
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@chandanaprasadwimalarathna5947
@chandanaprasadwimalarathna5947 Жыл бұрын
රුසියාව ඔහොමම තමා
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
සෝවියට් දේශය කියන්නෙ රුසියාව විතරක් නෙමෙයි යාලුවා
@chandanaprasadwimalarathna5947
@chandanaprasadwimalarathna5947 Жыл бұрын
@@vimukthigeeth5502 දැන් ඉතිරි වෙලා එච්චරයිනේ යාලුවා
@chamindu4012
@chamindu4012 Жыл бұрын
ඉතාලි කාරයො දෙන්න කිව්වෙ ඇත්තනම් ඇයි usa ඕකෙ ශාක්ශි හොයල ඔප්පු කරේ නැත්තෙ? මොකද soviet එකට ගහන්න තියන හොදම අවස්තාවනෙ. Soviet ල එතකොට space race එකේ win අරගෙන ඉස්සරහින් හිටියෙ ඒක usa ලට ලොකු හිසරදයක් වෙලානෙ තිබ්බෙ 🤨🤔
@ganganathgunawardana4637
@ganganathgunawardana4637 Жыл бұрын
Soviet russia Rocket වල kali කොහාටද වැටුණේ. Gobbayanta කඩේ යන්න එපා
@indikapriyandani8213
@indikapriyandani8213 8 ай бұрын
සදදෙස බලබල මාපපැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ...😅
@dhammikajayadewa6436
@dhammikajayadewa6436 Жыл бұрын
Ane machan ubage chanal eka mama asawen balanawa. Gosip kiyanna epa. Etakota ubath hiru derana wage wenawa. Ubath ema gilala kiyala hitenawa
@gamingsudda-oj1ze
@gamingsudda-oj1ze Жыл бұрын
Gammak❤
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
Ww2 nazin wisin karapu war crime gana thawa video ekak gennako aiye😊❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ඔයා නාසීන්ට කැමතිද 😢
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
@@oliviaferandes4297 oya kamathi deyak hithaganna pissu Olivia😅
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
Nazin karapu war crime gana video ekak oni kiwwama . Nazinta kamathida kiyala ahanna epa moda prashna. War history gana knowledge eka wadi karaganna balanna olivia maath kellek 😊. Moda comment hama thanama daala pradarshanaya karanna epa😌😅
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
​@@Senithadewsad123කොහොමත් ඉතින් ඔයාගේ ආදර්ශවත් පුද්ගලයත් ඒ වගේ කෙනෙක්නේ
@NawarathnaBanda-l4v
@NawarathnaBanda-l4v 7 ай бұрын
මොනවද මේ විඩියෝ එක ඇතුලේ හොල්මන් කරන්නේ ඇගිලි වනනවා අත්වනනවා. හරිම අප්පිරියයි.😢😢
@pathiranachaminda
@pathiranachaminda 7 ай бұрын
Hadaaa avidina kotase ,hewanali hodin balanna,,,
@udayadissanayake8473
@udayadissanayake8473 Жыл бұрын
මේක හෙන පචයක්.අභ්යවකාශ ගමනකදි(ආපසු පැමිනීමේදි) මියගිය පලමු මිනිසා ව්ලැඩිමීර් කොමරොව්.
@Vidzysl
@Vidzysl Жыл бұрын
Hi
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 Жыл бұрын
❤❤
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌♥️
@HeshanBro-fn9dr
@HeshanBro-fn9dr Жыл бұрын
👍👍👍👍👍
@BOOK..GF..9
@BOOK..GF..9 Жыл бұрын
මට සප් එකක්
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.