මට සමාවෙන්න, අපිට සද ගැන හොද දේවල් විතරයි ලෝකෙට කියන්න කිව්වේ | Story of Dark side of the moon

  Рет қаралды 866,486

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 934
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
මේ voice එක තමයි විශ්ම ලෝකෙ අනන්‍යතාවය ❤❤❤🤟
@shewondanushka9713
@shewondanushka9713 Жыл бұрын
Playan ponnayo yanna
@menakagunathunga4311
@menakagunathunga4311 Жыл бұрын
Ow ban
@sujithpriyantha6806
@sujithpriyantha6806 Жыл бұрын
මෙි හඩට තමයි මෙි තරමි දුරක් එන්න පුලුවන් වුනේ..❤❤
@scoobydoo9765
@scoobydoo9765 Жыл бұрын
Voice eka marai ... hita ganna be meya koi wageda kiyala.... hena interested
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
@@sujithpriyantha6806 අනිවා ❤
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
මේ කටහඬින් හැර විශ්ම ලෝකය අහන්න කැමති නැහැ.❤❤❤දැනුම කාවද්දන කටහඬ.
@whatif322
@whatif322 Жыл бұрын
උඹලා වගේ උන් තමා සර් ලස්සනයි කියලා පන්ති යන්නෙත්. මහින්දයා සිංහල බෞද්ධ , උදාර පෙනුම, පුත්තුම තුන් දෙනෙක් කියලා ඡ්න්දෙ දුන්නෙත් ඕකෙම වෙන වර්ෂන් එකක්. 😂 ගොබ්බ හැත්ත.
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
@@whatif322 😂😂😂😂අම්මෝ.අම්මෝ මෙන්න හෙන බුද්ධිමත් කෙනෙක්
@shehanperera8908
@shehanperera8908 Жыл бұрын
@shehanperera8908
@shehanperera8908 Жыл бұрын
​@@whatif322😊
@SandSGen
@SandSGen Жыл бұрын
Aththa❤❤
@chinthakarajapaksha
@chinthakarajapaksha Жыл бұрын
විශ්ම ලෝකය ❤️මේ වොයිස් එක තමයි බ්‍රෑන්ඩ් එක . හොද දෙයක් හරියට විස්තර හොයලා කියන චැනල් එකක් ඒ ව්ස්තර ටික මේ වොයිස් එකෙන් අහද්දි හරිම පැහැදිලියි .ජය වේවා ඉදිරියටම යමු ❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අම්මො කට හඩ අහපු ගමන් මාරම සතුටක් ආවෙ මෙන්න මෙක තමා විශ්ම ලොකයාගෙ කටහඩ අපි ආස කටහඩ🥰🥰🥰
@lahirujayasekara3139
@lahirujayasekara3139 8 ай бұрын
Hhhhh
@SarojPerera-se1qz
@SarojPerera-se1qz 2 ай бұрын
Asai wage😂
@thusithbs
@thusithbs Жыл бұрын
අපි ඉන්න මේ milky way එකේ මිනිසුන් ජීවත්වන ලෝක 4,000ක් තියනවා. විද්‍යාඥයින්ට හොයාගන්න බැරි උනාට දැනට අවුරුදු 2,500කට කලින් බුදු රජාණන් වහන්සේ එවා දැකල දේශනා කලා.
@sithumanuhas-n6m
@sithumanuhas-n6m Жыл бұрын
Ow aththa 🙏🙏
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 Жыл бұрын
Mata gataluwak thiyanawa.Lokaya saha grahalokaya kiyanne ekak da dekak da .Pruthuwiya kiyanne manushya loka 4000n ekakda ?nattan Pruthuwiya kiyanne grahalokaya athule manushya loka godak thiyanawad?attatama me loka kiyanne jiwinge adhyathmik thalada?
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
එහෙම සඳහනක් තියෙන්නේ ත්‍රිපිටකයේ කොහෙද ?
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
එහෙම එකක් නම් දේශනා කරලා නෑ හැබැයි. ඒත් කතාවක් තියනවනෙ බුදුන් වහන්සේ දේශනා කළා කියලා පෘථිවියට පිටින් ජීවය ආවා කියලා. ඒත් ඒකත් ලිඛිතව නෑ නේද ?
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
කැරි පකය බොරු කියන තොට හෙණ ගහපන්
@Rana-derana
@Rana-derana Жыл бұрын
හදේ මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගත්තේ අද තමයි හිතාගන්න බැරි දේවල් අදටත් විසදගන්න බැරි දේවල් හද තුල කොපමණ නම් ඇත්ද. අදත් වෙනදාා වගේම විශ්මිත තොරතුරැ ගෙන ආ ඔබට තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට ජය පතනවා.❤
@fashionStore09
@fashionStore09 Жыл бұрын
දෙවියො නිවී සැනසිල්ලෙ මවපු කටහඬක් 🤗
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 7 ай бұрын
දෙවියෝ මවපු රෙද්දක් නෑ බං 😄🤦
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 Жыл бұрын
ඔයා ගේ voice එකත් එක්ක කතාව හරි පැහැදිලියි අහන්න ඉන්න කම්මැලි හිතෙන්නේ නෑ.. 🌼🍃😇
@JACK-873
@JACK-873 Жыл бұрын
Emada
@whatif322
@whatif322 Жыл бұрын
වොයිස් එක වෙනුවට කියන දේ අහන්න පුරුදු වෙයන්
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 Жыл бұрын
@@whatif322 හා 🥴
@kapkodithuwakku1798
@kapkodithuwakku1798 7 ай бұрын
😊​@@JACK-873
@SarojPerera-se1qz
@SarojPerera-se1qz 2 ай бұрын
Katt epd
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට, බුදුන් වහන්සේ වදාල විශ්ව ගැන වැඩි ය හොයන්න එපා කියලා,, එක එතරම් විශාලයි බයානකයි ගැබුරු යී, මට තියෙනවා පරශ්නයක් ඇයි මේ හැම එකක්ම බෝලයක් වගේ පිහිටන්නේ කියලා,😮
@notBad-cn7qd
@notBad-cn7qd Жыл бұрын
ගුරුත්වා කර්ෂනයයි පිඩනයයි නිසා වෙන්න බැද 🤔
@Chilawboy
@Chilawboy Жыл бұрын
බුදුහාමුදුරුවෝ කිවුව විදිහට මිනිස්සු හිතුවනම්, ලංකාවේ අපි මුහුදෙන් එහා තවත් රටවල් තියෙනව කියලත් ඒ රටවල් වලත් අපි වගේ මිනිස්සු ඉන්නව කියල දන්නැතුවම මැරිල යන්න තිබ්බා..
@asankakumrara8503
@asankakumrara8503 Жыл бұрын
Bramanaya weddi deyak goolakara wena eka samanyai neda...
@SharkRoads
@SharkRoads Жыл бұрын
It's because of the magnetic field
@AjithBandara1
@AjithBandara1 Жыл бұрын
බුදුන් වහන්සේ වදාළ බවට ලේඛන ගත කරල තියෙන විදියට ඕවා බෝල නෙවෙයි....
@jayasinghajaya9392
@jayasinghajaya9392 Жыл бұрын
සඳට ගියේ හෝ නොගියේ වේවා. අපි මෙතුවක් කල්ම ලෝකෙ අධිකාරී බලය ඇති අය කියන හැම දෙයක්ම අමුවෙන් ගිලිමින් ඒවාට ආශක්තව වටිනාකම් සපයනව මිසක මේවායෙහි සැබෑව විමර්ශනයකින් නොදකින එක තමයි කරන්නෙ...
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අනිවාර්යෙන්ම ❤ අනිත් එක සෝවියට් දේශය හදේ අදුරු පැත්තේ මුලින්ම ඡායාරූප ගත කරා. පරීක්ෂණ යානා යැව්වා. චීනයත් හදේ අදුරු පැත්තට පරීක්ෂණ යානා යැව්වා. ඒ ඒකකවත් ඔහොම බහු බූත තියෙනවා කියලා කිව්වේ නෑ. ඇමරිකාවේ බොරු ඔය කතා නම්.
@Helasiri
@Helasiri Жыл бұрын
අනර්ඝයි. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@user-ssw99
@user-ssw99 Жыл бұрын
විශ්ම ලෝකය විතරයි youtube එකේ විශ්වාස කරන්න පුළුවන් channel එකකට තියෙන්නේ 👊
@ravdon4776
@ravdon4776 5 ай бұрын
වටපිට කියන මගුලනම් පචමයි කෙලින්නේ😂
@KanchanaNimashi
@KanchanaNimashi Ай бұрын
Ai raamuwa
@yasansishanilka5156
@yasansishanilka5156 Жыл бұрын
මේ වොයිස් එක අයියගෙ ඇත්තම වොයිස් එක නම් අයියා හරි ලකී මෙච්චර ගැබුරු ලස්සන වොයිස් එකක් ලබන්න 😊♥️ මේ වගෙ interesting දේවල් අපිට කියනවට thanks විශ්ම ලෝකය 🤗♥️ Wishma lokaya + ayyage voice ek brand ekk wela iwarai 🥺♥️
@senuthDamhiru-rz6je
@senuthDamhiru-rz6je 8 ай бұрын
මේ voice එක හැහෙනකොට තමයි හිතෙන්නේ ඇත්තටම විශ්ම ලෝකය බලනවා කියලා❤️❤️
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
හදට ගියා කියන කතා ව ගැන නොයෙක් මත තියෙනවා කෙසේ වෙතත් ඔබ ගේ hada පැහැදිලි කිරීම් හරිම ආකර්ෂණය අහන්න ආසයි 👍👍👍
@SanjeewaAriyasinghe
@SanjeewaAriyasinghe 10 ай бұрын
සඳ ගමන බොරුවක් ඕක රඟ දැක්වීම ක්
@sachintha-de2cp
@sachintha-de2cp Жыл бұрын
අලුතෙන් චැනල් එකක් වෙනමත් පටන් අරන් මුව් රිවීව් කලොත් සුපිරියක් ඔය කටහඩ පට්ට ක්ලියර්💗
@Liyana-Asi
@Liyana-Asi Жыл бұрын
මේ කටහඬ නිසාම මේ videos බලන මං 😊. මේ කටහඬ නම් පිස්සුවෙන් වගෙ අහන්නේ. එකම එක දවසක් හරි මූණ පෙන්නලා කතා කරන්න. ආසයි මේ ආකර්ශනීය voice එකේ අයිතිකාරයා බලන්න.❤
@maheshihannadige1936
@maheshihannadige1936 Жыл бұрын
The bullet karana kenama neda vishma lokayath karanne
@lahirumadushan4209
@lahirumadushan4209 10 ай бұрын
ලයිව් ආව දවසක් මන් බැලුව..
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thank u ඔබට යහපතක් දවසක් nics voies 😊😊💜️💜️🇱🇰🇦🇪
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
අහන්න asa හිතන deywal ගොඩක් තියනවා 😊😊🇱🇰🇦🇪
@MsSobbe
@MsSobbe Жыл бұрын
මෙ කටහඩ තමා ඕන.. ❤
@srilanka7254
@srilanka7254 Жыл бұрын
අතීතයේ වාසය කල සිත දියුනු කල රහතන් වහන්සේලා සහ භාවනානු යෝගීන්ට ඉතාමට් පහසුවෙන් මේ විශ්වයේ සැරිසැරීමේ හැකියාව තියෙන්නට ඇති. ඔවුන් වත්මන් මිනිසුන්ට වඩා පැහැදිලි අවබෝධයකින් ඉන්නට ඇති මේ විශ්වය පිලිබඳව
@wwefan4619
@wwefan4619 Жыл бұрын
අනිවාර්යෙන් තවමත් ඒකට් උදාහරණයක් තමා නවරත්න ගල් නවරත්න ගල් ඉස්සර ඉදලම බාවිත කරල තියෙනවා එකිව්වේ ගැලිලියෝ ගැලිලි ඔය කියන විදියට පළමු වරට අබ්යවකාශය නරබන්න කලින් ඉදන්ම හෙළයෝ විශ්වය ගවේෂණය කරල තියෙනව කියන එක මමනම් හිතන්නේ රාවණ යුගයටත් කලින් ඉදන්ම 🙂👍🏼🙏🏻
@nishadimadhumali2591
@nishadimadhumali2591 Жыл бұрын
😂😂😂😂😂
@srilanka7254
@srilanka7254 Жыл бұрын
@@nishadimadhumali2591 ඔයා හිනාවෙන්නෙ සමච්චලයටද? අතීතයේ හිටපු රහතන්වහන්සේලාගේ හැකියාවන් ගැන විශ්වාසයක් නැත්ද ඔබට? එතුමන්ලාට ඒ තොරතුරු ලෝකයට දෙන්නට උනංදුවක් නොතිබෙන්න ඇති ඒ කාලයේ... මොකද ඒවා ගැන උනංදුවක් ඇති පිරිසක් නොසිටි නිසා ඒ අවධියේ. එක්කෝ එවැනි තොරතුරු අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඇත්තෝ නොසිටි නිසා වෙන්නත් පුලුවන් ඒ කාලයේ.
@Californianboy476
@Californianboy476 11 ай бұрын
😂😂😂😂
@Californianboy476
@Californianboy476 11 ай бұрын
​උබත් හෙලයො එක්කම ගියාද උබ ඔච්චරම දැක්කා වගෙ කියන්නෙ. 😂😂😂
@e-netcomputers4715
@e-netcomputers4715 Жыл бұрын
විශ්ම ලෝකයේ විශ්ම කටහඬ.... ආදරෙයි...💓💓💓
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 Жыл бұрын
පසුගිය කලෙ මචන් උබෙ කටහඩ නැතිව මෙක එපා වෙලා හිටියෙ ❤❤❤
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
✊❤️🙏✝️✝️
@kasuntwijenayaka2136
@kasuntwijenayaka2136 Жыл бұрын
ඔහුට ඕනී උනේ තවත් ජනප්‍රියවෙන්න නෙවේ සියලු දෙනාගෙ සිත් දිනාගන්න
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Жыл бұрын
අපි හැමදාම කතන්දර තමයි ඇහැව්වෙ..දැන් කියල වෙනසක් නෑ..විද්‍යාවත් කතන්දර විදියටම අහනව..අපි විද්‍යාව අතින් ඉන්නෙ කොයිතරන් පහලද
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
කොච්චර පහලද කියන්නෙ ඉතින් තාම ඔලුවෙ කැක්කුමට බොන පැනඩෝල් එකත් පිට රටින්නෙ ගේන්නෙ 😂
@duf234
@duf234 Жыл бұрын
@@summapradeep3184 hithana tharan pahasuwata panadol peththakwath hadanna ba ban rataka ahala athine Dr.senaka bibile gana
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
@@summapradeep3184 Eeka rate varadak nowei.batahirata diwa dik karala comis gahana parayan kotasak innawa rata athule.
@sujathasujatha-nx3bs
@sujathasujatha-nx3bs Жыл бұрын
ගොඩාක් වැදගත් විස්තර ටිකක්. 🎉🎉
@praveenlakshan7318
@praveenlakshan7318 Жыл бұрын
ජීවය බිහිවෙන්න අවශ්‍ය දෑ .. මේව මේව කියල අපි සලකලා බලන්නේ අපේ ග්‍රහලෝකය ගැන සලකලා බලලනේ .. ඒත් වෙනත් සාදක යටතේ ජීවයක් ඒ ඒ ග්‍රහලෝකයට අනන්‍යව බිහිවෙන්න බෑ කියන්න කාටවත් බෑ 😏
@QzZ-y2b
@QzZ-y2b 9 ай бұрын
අන්නේකයි මටත් හිතුනේ.. එයාලගෙ ශරීර ඒ විදියට හැඩ ගැහිලා තියෙන්නත් පුළුවන් 👍
@malindurajapaksha1791
@malindurajapaksha1791 8 ай бұрын
Jivaya enne me vidiyata kiyala fact ekk na myth ekk vityarai
@madushangdk4150
@madushangdk4150 Жыл бұрын
පෘථිවියට සමාන ග්‍රහලෝක ගැන වීඩියෝ එකකින් ඕනේ...
@h.a.dhettiarachchi9369
@h.a.dhettiarachchi9369 Жыл бұрын
Buddhism is still ture. 🌹
@madumadu5664
@madumadu5664 Жыл бұрын
අදත් සුපිරියක් තමයි අයියේ ♥️♥️♥️♥️♥️
@PathumSirirathna
@PathumSirirathna Жыл бұрын
එච්චර අභිරස් නම් ලගම තියන හද ගැන හොයන්නේ නැතිව, ඇයි NASA එක වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්නේ. එක්කෝ NASA එක ඒ හැමදේම ගැන දන්නවා. පිටට දෙන්නේ නෑ. පොඩ්ඩක් හිතලා බලන්න
@gayannishantha5180
@gayannishantha5180 4 ай бұрын
දේවල් දන්නවා nasa eka
@Oggycmf
@Oggycmf Жыл бұрын
කොච්චර හොඳ topic එකක් තිබුනත් මේ කටහඬ නැත්නම් බලන්නැ😂❤
@chamodyaWeerasooriya
@chamodyaWeerasooriya Жыл бұрын
Wishma lokaya video baluwa wage thiyenne me katahadath ekka baluwoth witharai❤
@wwefan4619
@wwefan4619 Жыл бұрын
හෙළයෝ අතීතයේ ඉදන්ම අබ්යවකාශය තරණය කරල තියෙනවා සද මතට මුලින්ම පා තබිවේ නිල් ආම්ස්ට්‍රෝන් නෙවෙයි කියලා මට හිදටම විශ්වාසයි 👍🏼
@Cat-c2e
@Cat-c2e 10 ай бұрын
හෙලයෝ අම්මගේ රෙද්ද
@prstv4146
@prstv4146 10 ай бұрын
රෙද්ද තමයි අපි නිකං කතාන්දර අහ අහ ඒවා ඇත්ත කරන්න දගලනවා ,😂😂
@mohomedumar211
@mohomedumar211 7 ай бұрын
😂😂
@anndevika1605
@anndevika1605 6 ай бұрын
Rawana wendath puluwan
@Anuradha1983-nj7bx
@Anuradha1983-nj7bx 6 ай бұрын
රාවණා
@athularatnaweera4303
@athularatnaweera4303 Жыл бұрын
සඳේ අඳුරු පැත්තේ පැරණි ඉදිකිරීම් වැනි දේ පවතින්නේ නම්, ඒවා කලකට පෙර ඉතා දියුණුව පැවතී විනාශවීයයි සැලකෙන ඇට්ලාන්ටික් වාසීන්ගේ ක්‍රියාවන් විය නොහැකිද ?
@DulenDemitha
@DulenDemitha Ай бұрын
ඔය තර්කය බිදෙනව සහරාවේ ඇස නිසා
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
අපේ බුදුරජානන් වහන්සේ ඔය හැම දෙයක්ම දේසනා කරල තියනව.ඔය ගැන හොයන්න ගියාම අවසානයක් නෑ කියල තියනව.පිට ලෝක ගැනතියා අපේ ලෝකෙ නොදන්න හොයා නොගෙන මේ කරන්නෙ නැති ලෙඩ දාගන්න එකක්
@pradeeperanga8958
@pradeeperanga8958 11 ай бұрын
😂😂😂😂😂 Koheda dan na koyala thiyenne ane palayan ponnaya yann wesige putha
@VaruniNimanthika-oh9yo
@VaruniNimanthika-oh9yo 10 ай бұрын
Ow aththenma
@DecOra021
@DecOra021 9 ай бұрын
@@pradeeperanga8958 සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය පරිශීලනය කරන්න දැනගන්න ලැබෙයි. මේකෙ තියනවා "ලෝකධාතු" කියලා වචනයක්. හැබැයි මේවා බත් කන හරක්ට නම් තේරෙන්නෙ නැහැ බ්‍රෝ ☺️👍
@shehanhesantha
@shehanhesantha 8 ай бұрын
ඔහොම කතාවක් බුදු දහමේ නෑ.තමන් ගේ ආද්‍යාත්මය ඉගෙන ගත්තම ලෝක විශය ගැන ඊට පස්සෙ අවභෝද වෙනවා කියලා.අන්තවාදෙකට යන්නෙපා
@shaleenmadumal4051
@shaleenmadumal4051 8 ай бұрын
දෙශනා කරපු තැනක් පෙන්නපන්කෝ බලන්න.ගොන් කතා කියන්නෙපා 😂
@PalaPala-d7m
@PalaPala-d7m Жыл бұрын
Thank you & wish you all the best ❤
@ManelKumari-z1u
@ManelKumari-z1u Жыл бұрын
කටහඬ maru oi film review karanna gatthoth❤ narakada dekama කරන්න
@Cartoonkolla
@Cartoonkolla Жыл бұрын
මේ වොයිස් එක තමා විශ්ම ලෝකෙ කියන බ්‍රෑන්ඩ් එක ❤
@induniludayangani4442
@induniludayangani4442 Жыл бұрын
Voice එක තමයි සුපිරි මෙයාගෙ
@HimaliNisansala-qg1jf
@HimaliNisansala-qg1jf Жыл бұрын
හදේ වායු ගෝලයක් නැත්නම් පින්තූරයේ කොඩිය ඒ විදියට තියෙන්නේ ඇයි. පහලට වැටෙන්නේ නැතිව ඒකාකාරව ලෙලෙදෙන්නේ කොහොමද.
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
එයාලා කොඩිය ලෙළ දෙන්න ඕන නිසා fan එකකින් හුළඟ දුන්නා කියලානෙ කියන්නෙ. 🤔
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
🤣
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 5 ай бұрын
උන් හඳට ගියෙ නෑ
@maduripriyankanu7708
@maduripriyankanu7708 5 ай бұрын
බලවත් රටවල් හද හරි වෙන ග්‍රහලෝක හරි ගැන හොයලා එයාලගෙ රටවල් දියුණු කර ගන්න විදිය හිතනවා. ඒවා බලන අපි අපේරටේ දියුණුවට කොහොමද ඒ දැනුම යොදාගන්නේ කියලා බලන් නැතුව ආගම,දහම, ඒමිනිස්සු හොයා ගත්ත දැනුමට බැන බැන ආගම් වාද ජාති වාද පතුරව ගන්නවා. අනේ රටකට ගිය කලක්.......
@jktradingSL
@jktradingSL Жыл бұрын
සුපිරි voice එක brother, good luck ❤️❤️
@rangarng9160
@rangarng9160 Жыл бұрын
විශ්වය ගැන අපි දන්නෙ පොඩ්ඩයි නෙමෙයි යළුවා අපිට විශ්වය ගැන කියලා තියෙන්නෙ පොඩ්ඩයි
@GihanShalika-rm2vs
@GihanShalika-rm2vs Жыл бұрын
ඊශ්‍රායල පලස්තීන යුද්ධය ගැන දාපු විඩියො ඔයාගෙ කටහඬන් දැම්මා නම් එක මරු..❤️
@RoadToBillionair
@RoadToBillionair Жыл бұрын
@Rukshan_bandara😂 ආතල්ද ඕයි
@Gayanmakavita
@Gayanmakavita Жыл бұрын
මේ voice එක තමා ඕනි, ඉදිරිපත් කරන විදිහත් ❤
@madaradissanayake3836
@madaradissanayake3836 Жыл бұрын
👍❤ ජැක් මා ගැනත් වීඩියෝ එකක් ඕනි
@PalaPala-d7m
@PalaPala-d7m Жыл бұрын
අපි නොදත් දේ දැනගන්න ලැබුනා ❤❤❤❤
@janeeshsumeda7228
@janeeshsumeda7228 Жыл бұрын
පෘතුවියෙන් එලියේ ඒ කියන්නේ ග්‍රහලෝක වලට සහ අනිකුත් පර්යේශන කරන්න වියාපෘති බොහොමයක් කරන්නේ නාසා එක සහ යුරෝපියන් ස්පෙස් එජන්සි එක , මේවා ඇත්තටම එලියට මුදා හරින තොරතුරුවල ඇත්ත නැත්ත දන්නේ එයාලම විතරයි. බහුතරයක් දෙනා මේ පිටසක්වල දේවල් පිස්සුවෙන් වගේ අහන්න කැමති උනාට ඒවා විශ්වාස කරන්නේ බොහොම අතළොස්සක්. 🤔🤔🤷‍♂🤷‍♂
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
විශ්වාස කරන්න නම් පිළිගත හැකි සාක්ෂි ඕන. මේ හැම කටකතාවක්ම 'ලු' යන්නෙන් ඉවරවෙන ඒවා, සමහර වෙලාවට බොරු සාක්ෂි ඉදිරිපත් කරන්නෙත්. ඉතින් පිළිගන්න හිතන්නවත් පුලුවන්ද ?
@malindurajapaksha1791
@malindurajapaksha1791 8 ай бұрын
Oyata puluwan nasa headquarters ekkta gihin balanna godak salli yano eth egollonge documents balanna puluwan
@thanujakadesilva3592
@thanujakadesilva3592 Жыл бұрын
පුදුමයි තාම කිසි එකෙක් කමෙන්ට් කරලා නෑ රාවණා තමයි ඕවා හැදුවේ, අපේ හෙලයන්ගේ වැඩ ඕවා කියලා😅
@NaturalGallery-eb6jq
@NaturalGallery-eb6jq Жыл бұрын
අන්න එකෙක් උඩදාලා තිබ්බ ආයේ කමෙන්ට් කියවලා බලහම් 😂
@Fairyvillage882
@Fairyvillage882 Ай бұрын
කටවහගෙන ඉන්නවා ඕයි
@vihangathathsarana5587
@vihangathathsarana5587 Жыл бұрын
අදත් සුපිරියක් ❤❤❤
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 4 ай бұрын
Me space eke apita, hoyaganna danaganna, thiyena hamadema apita kisi dawasaka danaganna, baha eka thamai aththa. Kohen patan gena kohen iwara, karannada, echcharatama nimaawak naththi space eka me. Kauruth thama, thamange aghama, dhamen kiyapu deth, science paththen kiyapu deth hamogema, wishwasa garu karamu. Aluth de kiyala, dunnata, thank you. Your voice is great 👍
@E_V_O_N
@E_V_O_N Жыл бұрын
Wishma lokaya ❤
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 7 ай бұрын
Wishma lokaya ඔබේ katahanda තමයි ananyathawaya
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
බුදුන් වහන්සේ විසින් සියලුම ලෝක ගැන දේසෙනා කර ඇත
@neelanthibongso507
@neelanthibongso507 11 ай бұрын
Budu witharak nevei. Mohomed pava samahak deval kiyawanawa. Sathan yakshaya issara lokuma devaduthaya. Ohu sahaa 33 koti billoner devaduthayan ohuta ekathu wela deviyan ge thana ganna haduwa. Deviyan wahanse sharpa karala swargwn eliyata damma. Dan un me loke sarisaranawa. Nta dun bala parvichchi karala apava boro saha deviyange saththiya dekama me loketa ahinsaka ho paw kara maunshayan parvichchi karala ravvattanava.harskam karanawa dun balawalin. Adareta nevei ravattala apayata ada ganna Gidak u dannawa issara devaduthayek nisa.
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
😂​@@neelanthibongso507
@iyanthiperera
@iyanthiperera 4 ай бұрын
හඳත් පෘතුවියෙන්ම කැඩී වෙන්වුණ කොටසක් නිසා, පෘතුවියේදී තිබූ යම් දෙයක් ඉදිකිරීම් ලෙස අඳුරු කොටසෙහි තිබෙනවා වෙන්නත් පුඵවන් මට හිතෙන්නේ.
@RND-g1q
@RND-g1q 4 ай бұрын
How to tell the moon is a part of the earth ?😢
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
Pissuda 😂
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
❤❤ස්තූතියි.
@asankafernando1767
@asankafernando1767 5 ай бұрын
බුදුන් දෙසනා කල අග්ගන්ජ් සූත්‍රය කියවන්න එතකොට මේ විස්වය ගැන හරියටම දැන ගන්න පුළුවන්
@rajithinduranga
@rajithinduranga Жыл бұрын
Let me be honest... I've missed ur voice... Thanks for being back... 😊
@DailyKaputa
@DailyKaputa Жыл бұрын
කවුරු හරි හදට ගිහිල්ලා හදේ සවිකරන්න ඹ්න CCTV system එකක්. එතකොට හරි.
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Жыл бұрын
හඳ කියන්නේ අපි හිතන විදිහෙ තැනක් නොවෙයි කියලා අපිට යම් යම් ඉඟි ලැබී තිබුනා. අපේ දැනුමට හා පරිසර පද්ධතියට සාපේක්ෂව විශ්වයේ ජීවය පවතීවි යැයි උපකල්පනය කිරීමම මම හිතන්නෙ වැරදියි. ඔක්සිජන්ම ආස්වාස කරන අය සිටීවි යැයි නොසිතිය යුතුයි. විශ්වය ඇතැඹුලක් සේම අප ළඟ ඇත.
@Kasuncharya
@Kasuncharya 10 ай бұрын
24 දෙනෙක් සදට ගියා. 12 දෙනෙක් සද මත ඇවිදීම කරා. 1965 සිට 1990 දශකය දක්වා
@PakaPaka-i7o
@PakaPaka-i7o Жыл бұрын
ඕනම බුද්දිමතෙක් වයසට ගියාම කියන දේවල් ගැන එච්චර විස්වාසයක් තියන්න බැ. 😂😅
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Very true
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
හරි හොඳ ඔබ්සර්වේශන් එකක්,
@yamunapriyangani5882
@yamunapriyangani5882 Жыл бұрын
මේ මුළු විශ්වයම චක්‍රයක්...‍එකම දෙය සිදු වෙමින් පවතිනව..
@NethsaraViduranga-ru2gv
@NethsaraViduranga-ru2gv Жыл бұрын
මට මෙහෙම හිතෙන්නෙ ඇයි? අර පාලනයකින් යුක්තව සදේ පැත්තක තිබ්බ දේ අනගාත මිනිසාම වෙන්න බැරිද ? දවසක කාලය හරහා යන මිනිසා එනවා පළමු සද ගමන කොහොමද උනේ කියලා බලන්න (අනන්තයෙන් එකක හෝ සම්භාවිතාවක් තියෙනවා😮)
@harshaekanayaka8598
@harshaekanayaka8598 Жыл бұрын
Moon fall බලන්න කෝ..😵‍💫
@Bhash2023
@Bhash2023 Жыл бұрын
සෝවියට් දේශය පැරැද්දුවා කියන්න ඇමරිකාව ගහපු හද ගමන නාට්ටේ ට රැවටිච්ච අපි ඔයාලා පවු සහෝ😂
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
Interstellar එකේ වෙන්නෙ ඒකනේ
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 4 ай бұрын
සඳට ගිය කතාව, සඳේ සිට පෘථිවිය සමඟ දුරකථන සංවාද පැවැත්වීම ????, wireless phones සොයා නොගත්ත අතීත දිනක ???
@PATHUMYT123
@PATHUMYT123 21 сағат бұрын
oya amarikava bn e kaleth amarikava dan apitavada 10 gunayakatath vada diyunu dan kohom diyunu athda
@initio5809
@initio5809 Жыл бұрын
ඕල්ඩ්‍රින් කිව්ව දේවල් අප ගෞතම බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා.
@samanthajayathilaka7767
@samanthajayathilaka7767 7 ай бұрын
මල්ලි, උඩරට යුද්ධ පහ ගැන වීඩියෝ පහක් කලානම් වටිනව. OL ළමයින්ටත් ගොඩක් වැදගත්.
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 Жыл бұрын
ගයාන් සඳකැලුම්... ❤😏
@OSHenDienth
@OSHenDienth 11 ай бұрын
oya gena wisthara godak denatama reveal wela thiyenne, langadima apiata oya dewal wala eththa denaganna puluwn wei... year 2035 iwara weddi oya hema parashnekatama answers lebila thiyewi.... Wish you all the best "Wishma Lokaya"
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
ඔක ඇත්ත උනත් බොරැ උනත් සුපිරි 😎🥰🤙🤤
@PalaPala-d7m
@PalaPala-d7m Жыл бұрын
ඇත්තටම කියනවම් කටහඩ නිසා තමයි අහන් ඉන්නේ
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
මං මේ කතාව මීට අවුරුදු ගානකට කලින් අහල තිබුන..
@merliyakulatilaka2659
@merliyakulatilaka2659 Жыл бұрын
Very attractive voice. Clear explanation. Thanks for the information
@sujithkelum6431
@sujithkelum6431 Жыл бұрын
හරි පැහැදිලි කටහඩක්..
@tharindudilshanpathirana3582
@tharindudilshanpathirana3582 Жыл бұрын
මේ voice එක තමයි best
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
හඳෙන් හාල් ගෙනාපු යුගයකුත් අපිට නං තිබිල තියෙනවලු 😅
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ගෙනාවෙ නෑ කිව්වා විතරයි 😅😅
@eishithapasinducreations
@eishithapasinducreations Жыл бұрын
කවුද කිව්වෙ?
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
මහින්ද මහත්තයා ද ගෙනාවෙ
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
@@AustraliaLiving-x9t නෑ, මැඩම්ගෙ අම්මා, සිරිමාවෝගෙ කාලෙ 😁
@AsauruRex.
@AsauruRex. Жыл бұрын
Eka thama ape unata mehma une 😊
@navodanimmi9704
@navodanimmi9704 Ай бұрын
මේ කතාව ඇත්ත, මටත් ඔහොම උනා👍
@nadheeshanikumari3170
@nadheeshanikumari3170 Жыл бұрын
අර ජනාධිපතිගෙ call එක answer කරපු වෙලාවෙ මචන් මම හදේ ඉන්නෙ ❤😂😂
@Heyley.666
@Heyley.666 Жыл бұрын
😂
@harshamaddumage4613
@harshamaddumage4613 Жыл бұрын
එනකොට මටත් ගල් කෑලි දෙකක් අරන් වරෙන් කියන්න ඇතී..
@ranweer3213
@ranweer3213 4 ай бұрын
අනාගතේ අය අතීතයට යනවා.. කාලය හරහා.. ඊට පස්සෙ පෘතුවියට නොපෙනන පැත්තේ ඉදිකිරීම් කරනවා.. සිම්පල් 😊
@timber4313
@timber4313 Жыл бұрын
මේ ලෝකෙ විනාශ වෙන්න ඉස්සර වෙලා මොකෙකුටවත් ඔය කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ.
@shamathennakon4363
@shamathennakon4363 Жыл бұрын
Aniwa
@antonamunugama5161
@antonamunugama5161 6 ай бұрын
විනාශ උනාට පස්සෙ යයි ද?🤣😁😁
@erandesilva520
@erandesilva520 3 ай бұрын
Edwin ubatath දැන් තමයි මතක් වෙන්නේ
@DailyKaputa
@DailyKaputa Жыл бұрын
1969 හදට ගියානම් ඇයි ? දැන් යන්න බැරි ?
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
Aka boruwak hinda 😐
@nishane1950
@nishane1950 Жыл бұрын
Cost eka wedi nisa
@christophercreatechannelfe9917
@christophercreatechannelfe9917 Жыл бұрын
ඩීසල් ගනන් නිසා වෙන්න අැති
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
දැන් යන්න අවශ්‍යතාවයක් නෑ වගේම ඒ තරම් සල්ලි වියදම් කරන්න ආයතනයක් නෑ
@nimnaeranda9662
@nimnaeranda9662 5 ай бұрын
Wishwaya gana hari de hari widihata danagana puluwan hodama hada thamai gayan sadakalum nohoth,sahasramuka ravana ge hada.21 wana siyawase wishwa hada ohui❤❤❤❤❤❤
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
මෙහෙම වෙන්න බැරිද? එක්දාස් නවසිය හැට ගනන් කියන්නෙ අභ්‍යාවකාශ තරණයෙ astrophysics වල golden era එක වගේනෙ. ගොඩක් රටවල් අලුතින් මේ ගැන උනන්දු වුනේ මේ කාලෙදි. ඉතින් අද වගේ කාලෙකත් පිටසකවල ජීවීන් ඇත්තටම පියාඹන පීරිසි වල එනව කියල හිතන් ඉන්න අය ඉන්න එකේ කොච්චර දැන උගත් වුනත් එයාලත් අපිට පිටසකවල ජීවීන් හම්බවෙයි කියන සිතුවිල්ලෙන් යන්න ඇත්තෙ පොඩි හරි සැකේකින්. ඒකයි ඔය අභ්‍යාවකාශෙදි හැදෙන රෝගී තත්වයයි නිසා එහෙම දේවල් පෙනුන වෙන්න බැරිද? මම බලල තියෙනව iss එකේ ඉන්න scientist ල ටත් Micro gravity වලදි මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙලා තියෙනව කියල.
@lilani7114
@lilani7114 Жыл бұрын
ඇත්තටම දැක්කා වෙන්න පුලුවන්
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Жыл бұрын
චන්ද්‍ර යා සහ පොහොය දින අතර ඇති සම්බන්ධය කුමක්ද
@dr_animo_ff
@dr_animo_ff Жыл бұрын
පෝය එන්නෙ දවස් 28කට වරක් ඒ වගේම පූර්ණ චන්ද්‍රයා පෘථිවියට නිරීක්ෂණය වන්නේ දවස් 28කට වරක්.
@lahurusandaruwan200
@lahurusandaruwan200 Жыл бұрын
ඇත්ත❤️‍🔥❤️‍🔥
@lasanthaindika6257
@lasanthaindika6257 3 ай бұрын
මුන් සදට ගියෙ නෑ අමු බොරැවක් අදටත් පෟතුවි කක්ෂයෙන් එහාට යන්න තාක්ෂනයක් නෑ ඇලන් බෙල්ට් එකෙන් එහාට යන්න බෑ විකිරනතාවය නිසා😂
@AnilKumar-xr2pi
@AnilKumar-xr2pi Жыл бұрын
මේක මට හිතෙන දෙයක් ද්‍රව ජලය උවමනා වෙන්නෙ මිනිස්සුන්ට . වීඩියෝ එකේ ජීවයකට ඕන කියන හැමදේම අපි දන්න ජීවයට උවමනා කරන දේවල් . හැබැයි වෙනස්ම පරිසර තත්ව වල ඇයි ඇයි ජීවයක් පවතින්න බැරි. අපේ මෝඩ මිනිස්සු අලුතෙන් ලෝක හොයනව හැම දේම තියෙන අපේ ලෝකෙ විනාස කරනව. මේවට හිනාවෙන්න ඕනෙ කොහෙන්ද කියල තාම හිතාජන්න බෑ.😂😂😂
@mohanperera5860
@mohanperera5860 Жыл бұрын
මම මේ comment එක දාන්න හැදුවා විතරයි. සමහරවිට ඒ ඒ ග්‍රහලෝකවල පරිසර තත්ව වලට අනුවර්තනය වූ ජීවීන් ඉන්න පුලුවන්. පෘථිවිය මත ජීවය පිහිටීමට අවශ්‍ය සාධක පමණක් වෙනත් ග්‍රහලෝකවලත් තිබිය යුතුයි කියන එක මම ත් හිතන්නේ නැහැ
@AnilKumar-xr2pi
@AnilKumar-xr2pi Жыл бұрын
ඔබ තුමට දොස් කීව නෙවේ. දාන හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනව. හැබැයි
@HashenPerera-pi3dk
@HashenPerera-pi3dk Жыл бұрын
uba aththa bn me wage wadagath comment watinwa bn samahara un mokada karanne eka ekata bana bana inna eka
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
A kale phone තිබුණේ නෑනේ oldrin ta poto එකක් vath ගන්න durin දැකපු eva . A වුනත් telascope එකක් vath genihilla nadda? නැත්නම් හොඳ ta බලන්න තිබුණ .
@dasunsrimal3291
@dasunsrimal3291 Жыл бұрын
කාබන් වලින් තැනුණු ඔක්සිජන් , ජලය අවශ්‍ය වෙන ජීවීන් විතරක් ඉන්න ඕන කියල නීතියක් තියෙද? ඉස්සෙල්ල දැනට පිලිගන්න ජීවයේ අර්ථ දැක්වීම බලන්න
@anuhasindumina2365
@anuhasindumina2365 Жыл бұрын
එහෙම නීතියක් හදාගෙන ඉන්නෙ අපි. අපි දන්න එකම ජීවීන් අපිම නිසා. අපිට එතනින් එහා මානවලට හිතන්න අමාරුයි. කාබන්වලින් තැනුනෙ නැති ජීවීන් ඉන්න බැරි නෑනෙ.
@SLlion2005
@SLlion2005 Жыл бұрын
@@anuhasindumina2365 Transformers 👍
@Tiro_Elena
@Tiro_Elena 8 ай бұрын
Megollo hadata giyada? Mechara diunu loke thamth hada mathta amaruwen thami goda banne. 6 parak hada Giya e kale dan thatamanawa
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
නියමයි 👍👍👍👍👍
@ChandraPadmalatha-sx3ic
@ChandraPadmalatha-sx3ic Жыл бұрын
කලින් video ටිකත් මේ කටහඩින්ම තිබ්බනම් මරු
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
මුන් එකෙක්වත් හඳට ගියේ නෑ
@diretdisco
@diretdisco Жыл бұрын
හා හරි 😂
@devindacdkm1271
@devindacdkm1271 4 ай бұрын
Ubada giye ehenam
@Memehamster-c8o
@Memehamster-c8o 2 күн бұрын
Ube tatta giye😂
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
එහෙම ඉදි කිරීමක් තියෙනවනම් ඒ අපේ පෙර තිබූ ශිෂ්ටාචාරකින් කළ දෙයක් වෙන්න පුළුවන්
@SADLIFE545
@SADLIFE545 Жыл бұрын
ඇමරිකාව සද මතට ගියා කියන එක අදටත් මිත්‍යාවක්. ඒකට හොදම ශාක්ශිය තමයි සදේ ගහපු කොඩිය රූපයේ තියන විදියට ලෙල දෙන එක. සදේ තියන ගුරුත්වය පෘතුවියේ තියන වායු ගනත්වෙයි, පීඩනෙයි,ගුරුත්ව බලයයි එක්ක ඒ කොඩිය ඔයි විදියට ලෙලදෙන්න කොහොමත්ම බැහැ කියල තමයි කියන්නෙ. සීතල යුද්දය කාලෙ සද තරනය දිනන්න ඇමරිකාව ස්ටුඩියෝ ඇතුලෙ හදපු දර්ශන විදියට තමයි ඕව සලකන්නෙ. ඒ කාලෙ සීතල යුද්දයේ පාර්ශව දෙකේම අයට තොරතුරු වහන් කරන්න thibuna හැකියාව කොහොමද කියනවනම් යුක්‍රේනයේ චර්නිව්හිල් නයස්ටික බලාගාරයේ සිදු වෙච්ච අනතුර මිනිස්සු අතරට එන්න සෝවියට් සංගමය බිදවැටෙනකං ඉන්න උනා, ඒ විතරක් නෙවෙයි ඇමරිකාව වියට්නාම ‍යුද්දෙ පැරදෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඇමරිකන් පුරවැසියො දැනං ඉදල තියෙන්නෙ යුද්දෙ දිනන්න ඔන්න මෙන්න කියල. ඒ වගේ කාලෙක සදට ගියා කියන මිත්‍යාව ජනගත කරන එක බොහොම සුලු දෙයක්
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 Жыл бұрын
අනිවාර්යයෙන් ම...
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අනිවාර්යෙන්ම👍චන්ද්‍රිකා,පරීක්ෂණ යානා,රොබෝ යානා යැව්වා කියන එක මම පිලි ගන්නවා.ඒත් ඇමරිකාව හදට ගිය කතාව නම් බොරු.සෝවියට් දේශයේ යූරී ගගාරින් අභ්‍යවකාශයට ගියාට පස්සේ ඉදල තාම මිනිස්සු අභ්‍යවකාශයෙන් පිටත වෙන තැන් වලට ගිහින් නෑ.ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන එක තමයි දැනට යන උපරිම දුර.
@kesh7647
@kesh7647 Жыл бұрын
Moda harakek wenn epa😂😂😂
@SLlion2005
@SLlion2005 Жыл бұрын
එ කාලෙ හඳට යන්න තාක්ෂණයක් නොතිබ්බයි කියමුකො හැබෑයි ඉට පස්සෙ කාලෙක හරි යන්න ඇතිනේ ලෝකෙට නොදන්වා.
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@SLlion2005 ඊට පස්සේ මිනිස්සු කොහේ යන්නද බං😂 චීනත් බොහොම අමාරුවෙන් පර්යේෂණ යානාවක් යවාගත්තේ හදට. මේ පාර හෙන ගේමක් දීලා ඉන්දියාවත් යානාවක් සාර්ථක ව යැව්වේ. අනිත් එක ලෝකේ මුලින්ම හදට සාර්ථක ව පර්යේෂණ යානා,රොබෝ යානා යැව්ව, හදේ අදුරු පැත්තේ මුලින්ම ඡායාරූප ගත්ත සෝවියට් රුසියාවටත් මිනිස්සු හදට යවන්න බැරි උනා. ඇමරිකාව කොහේ යවන්න ද මිනිස්සු හදට🤣
@sulochanabandaramenike
@sulochanabandaramenike Ай бұрын
The silent sea කතාව බලන්න..ඒකෙත් තියෙන්නේ ඔය වගේ දෙයක්
@NeelaDasanayake
@NeelaDasanayake Жыл бұрын
පෘථිවියේ ඉඳන් ගිගිල්ලා හඳට ගොඩබහින්න පුළුවන් හඳේ අපිට පේන පැත්තටයි. කොහොම ඕල්ඩ්‍රිංට හඳේ අපිට නොපෙනෙන පැත්ත දකින්න හැකි වුණේ?
@LasithaNearanjan-lj4vd
@LasithaNearanjan-lj4vd Жыл бұрын
මේ voice එකෙන්ම විඩියෝ කරන්නකෝ මේ voice එක නිසාමයි විඩියෝ බලන්නේ.😎😊😊
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 17 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН