රවි මූලිකව ඇති කරන යෝග/මයුරපාල/ වෙශි /වොශි/උභයචාරි/Asvidha asrtology

  Рет қаралды 13,119

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Күн бұрын

Пікірлер: 66
@sb-ex6qy
@sb-ex6qy Ай бұрын
ලග්නය කටකය බාව කේන්ද්‍රයේ රවි 5 6 ඉන්නෙ රාහු සහ ගුරු 4 ඉන්නෙ කුජ සහ බුද සිකුරු (බුද සිකුරු ආස්සන්න අන්ශකවලින් යෝග වී ඇත)
@swarnaabeygunarathne6170
@swarnaabeygunarathne6170 Жыл бұрын
අති විසිස්ට පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට මටත් වෙසි වොසී උබයචාරී යෝගය තිබෙනවා ජය වේවා ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි 🙏🙏🙏🙏🙏
@thusharapradeep477
@thusharapradeep477 9 ай бұрын
ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි
@neroshan7291
@neroshan7291 3 ай бұрын
බොහොම ස්තූතියි පර්
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Жыл бұрын
Theruwan saranai ජයවේවා ඔබතුමා ta mage kendaraya බලාගන්න පුළුවන් da 1962-10-17-pm 6-23 මාතලේ madipola ගොඩක් pin ඔබතුමා ta
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
0772527439 ට what's app karanna
@HarshaRajapaksha-k6b
@HarshaRajapaksha-k6b 11 ай бұрын
කේන්ද්‍රය බලන්ඩ මුදල් අයකිරීමක් කරනවද ඔබතුමා
@chathurangasrimal5683
@chathurangasrimal5683 Жыл бұрын
මගෙ ලග්න වෘශභ රවි ඉන්නෙ 4, වෙශී වොශී උභයචාරී උපේන්ද්‍ර 4ම තියනවා
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
ඉතාමත් හොදයි. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@kumarahettiarachchi1717
@kumarahettiarachchi1717 2 ай бұрын
මිතුන ලග්න කේන්ද්‍රය රවි 3 වැන්නේ සින්හයේ ධනු නවාන්ශකය රවි 9 වැන්නේ සින්හයේ රවි මහදශාව ලබනවා ඔබතුමා කියු රවි ගෙන් 12වැන්නේ බුධ සිකුරු රවි ගෙන් පසු ගුරු මේසය යෝගය හැර අනික් යෝග 3 ම තිබෙනවා ඉදිරියට එන රවි දශාව කෙසේදැයි දැන ගැනීමට කැමැත්තෙමි 🙏
@සුසිතනවරත්න-භ8ඵ
@සුසිතනවරත්න-භ8ඵ Жыл бұрын
පැහැදිලි කියපුවා හරි උභයචාරි යෝය තිබෙි.
@nilimininil8529
@nilimininil8529 3 ай бұрын
සි5,ර6,බු7
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 3 ай бұрын
වෙෂි,වොෂි, උභයචාරි තුනම තියෙනවා.
@dhammikanayana1126
@dhammikanayana1126 Жыл бұрын
මන් මිතුන ලග්නේ 11වැන්නේ රවි,කුජ,ශනි ඉන්නවා10 වැන්නේ බුධ(වක්‍ර) ඉන්නවා
@niyashawithana8290
@niyashawithana8290 10 ай бұрын
mageth veshe vosh ubayachari yoga 3 thiyanawa
@HarshaRajapaksha-k6b
@HarshaRajapaksha-k6b 11 ай бұрын
මාලවී,ධර්මකර්මාධිපති,ගජකේශරී,විශ්ණු, බ්‍රහ්ම ,චන්ද්‍ර අධි,විමලා ,දාමිණි හෙවත් වරදාම,සුනඵා,වොශි,බුධ ආධිත්‍ය,මහීපාල ,මහෝෂධ,පරිජාත,පරාක්‍රම ,චතුර්මුඛ ,මේ යෝග ඔක්කොම තියෙනවා ඒත් පොඩි කාලේ ඉඳලා දුක් සහිත ජීවිතයක් තමා තාම ගෙවන්නෙ,
@thusharapradeep477
@thusharapradeep477 9 ай бұрын
යෝග තුබූ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නැහැ ඒවා බලවත්ද කියලා බලන්න ඕනේ මම දන්න විදිහට
@pasidumalsara2418
@pasidumalsara2418 Жыл бұрын
මම කන්‍යා ලග්නය,1බුධ,චන්දු 12සිංහ රාශියේ රවි,සිකුරැ,යෝග දෙකක් පැහැදිලියි,
@nisalkodithuwakku3951
@nisalkodithuwakku3951 Жыл бұрын
උපේන්ද්‍ර යෝගය හැර අනිත් සියල්ලම තියනව.
@nadikalasnti1622
@nadikalasnti1622 Жыл бұрын
යොගයෙ ප්‍රතිඵල තියෙනවා ද
@iw-mr6sh
@iw-mr6sh Жыл бұрын
Mama sinha lagne 7 ravi ,chanda budha innawa.1 guru, 9 sikuru inne
@nadeebiyangika89
@nadeebiyangika89 11 ай бұрын
Mage lagnaya meena. 1 kotuwe ravi, buda, sikuru innawa. Evita vishi yogaya mata thiyenawada?
@udayaransinghe2230
@udayaransinghe2230 Жыл бұрын
Mama vrshaba lagnaye mage kendra satahane 12 wanne ravi saha sadu sitinawa ehnta yogayak thibenawada mahathmaya
@PrasannajithWickramasinghe
@PrasannajithWickramasinghe Жыл бұрын
Lagnaya kumbawi palamu kotuwe Rawi 2 kotuwe Guru Sikuru 12 kotuwe Buda kuja yoga balayak thiyanawada
@ThiliniThilini-g4e
@ThiliniThilini-g4e Ай бұрын
වෙශී වොශී සහ උභයචාරී යෝග 3ම තියෙනව
@madushani9684
@madushani9684 Жыл бұрын
මීන ලගනේ මට යෝග 3 තියෙනවා 🙏❤
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.
@mihiriuyanwaththage-si9zt
@mihiriuyanwaththage-si9zt Жыл бұрын
Mage rawi mesaye ,lagnaua kataka sir sandu ,rahu ,innawa mesaye ,rawige pala lebeida bs
@SaheraNidosh
@SaheraNidosh 10 ай бұрын
ංඔසි විසි හා උබයචාරි යොගය තියනවා ..එත් මුදල් නැ.ඉන්න නිවසක්වත් නැ😢 ස්තුති සර්
@rusirucharuka7363
@rusirucharuka7363 11 ай бұрын
රවි 11
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Жыл бұрын
6-buda 7ravi8-sikuru
@AsankaLakmal-c9j
@AsankaLakmal-c9j 9 күн бұрын
Sani මංගල dosayahya
@krishanthasampath6517
@krishanthasampath6517 Жыл бұрын
වොසී, වෙසී සහ උබයචාරී තිබේ. මෙයින් කාල සර්ප යෝගය බන්ග වීමක් සිදු වෙනවාද?
@DharmasiriHalpita
@DharmasiriHalpita 5 ай бұрын
Ravi Chandra 4 kotuwe siteenam
@DharmasiriHalpita
@DharmasiriHalpita 5 ай бұрын
Ravi Chandra ekatasiteenam
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
මින ලග්නේ කේ 3 සිකුරැ 6 රවි ගුරැ. 7 බුධ කුඡ 8 ශනි සදු. 12 මෙ යෝග තියෙනවා
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
ගොඩක් සතුටුයි ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🎉❤🎉
@anuradhawahumpurage-rs9er
@anuradhawahumpurage-rs9er Жыл бұрын
Mage kendare wesi woshi ubauachari uogaua 3 ma thiuenaw matanam labuna deuak nea wage wauasa dan 37 k kawadada owa labenne
@SadaruwanSachintha-uy7oq
@SadaruwanSachintha-uy7oq Жыл бұрын
ගජ කේෂරි යෝගය, ගල කේෂරි යෝගය, විෂ්ණු යෝගය ගැන කියන්ක
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
ඉක්මනින් දාන්නම්. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@monarchtailors8080
@monarchtailors8080 Жыл бұрын
මාන යෝගය කියන්නේ කුමක්දැයි පහදා දිය හැකිද?
@nadikamaduwanthi4988
@nadikamaduwanthi4988 Жыл бұрын
මගේ ලග්නය වෘශබ,රවි මේශයේ.12 කොටුවේ.11 බුද,සිකුරු .මටත් යෝග 3ක් තියෙනවා ද
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 2 ай бұрын
ඔබ ඔය කියන යෝග හතරක් ම මගේ පුතා ගෙ කේන්ද්‍ර සටහ්නේ තියෙනවා .මොකක්ද තේරුම?
@JeewakaJayarathna-r6s
@JeewakaJayarathna-r6s 9 ай бұрын
මට මයුරපාල, වෙශී,වොශී,උභයඡාරි, යො‍්ග හතරම තියෙනවා.
@palithaariyawansa3673
@palithaariyawansa3673 8 ай бұрын
Chande illanna.😮
@dilukapriyadarshani23
@dilukapriyadarshani23 Жыл бұрын
Rawi 2 pihitima kohomda
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
ලග්නය මේෂ ..රවි බුද රාහු ලග්නයේ ...රවිගෙ බලය අඩු වෙනවද ..තෙරුවන් සරණයි
@maxipelperera7670
@maxipelperera7670 Жыл бұрын
එකම රාසියක් තුල රවි අංසක වලින් මැදිවෙලා හිටියොත් යෙදෙන්නේ නැතිද ස්තුතියි
@neellomar4445
@neellomar4445 9 ай бұрын
අපේ දුව වෛද්‍ය උපාධිය හදාරනව කරාපිටිය වෛද්‍ය පීඨයෙ.එයා කුම්බ ලග්නයෙ රවි බුද 7වැන්නෙ චන්ද්‍රය 11 වැන්නෙ.ඉදිරියෙදි එයගෙ අනාගතය කෝහොමද
@asvidhaastrology
@asvidhaastrology 9 ай бұрын
කේන්ද්‍ර පරීක්ෂාවක් කරල තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ස්තුතියි ඔබට තෙරුවන් සරණ යි
@chandimasamarakoon7626
@chandimasamarakoon7626 Жыл бұрын
වෘශ්චික ලග්නය 1-ච 3-කේ 6-ගු,ශ 9-රවි,බුධ,රාහු 10-සිකුරු 12-කුජ මේ යෝග මගේ කේන්දරේ තියෙනවා ද මහත්මයා
@InokaManike-zl7vp
@InokaManike-zl7vp Жыл бұрын
රවි,ඛුධ ශු ක,කේතු හතරම මින රාශියේ තියන කටක ලග්නයට බලපැමි මොනවද? ඒ චතුර්යෝගය ට නමක් තියනවද?
@japan8480
@japan8480 Жыл бұрын
1 - රවි 2- බුධ 12- සිකුරු සමඟ රාහු. සිටින විට මේ යෝග වලින් දෙන විපාක අයහපත් වෙනවාද?
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
ඔයාට රට යන්න පුළුවන්.12 රාහු
@jagathkingsley1950
@jagathkingsley1950 6 ай бұрын
කුජ සහ චන්ද්‍රයා 11බ්කොටුවේ ඉන්නවා නම් කොහොමද
@neellomar4445
@neellomar4445 Жыл бұрын
දුවගෙ ඔය කියන යෝග හතරම තියෙනව වෙශි, වොශි, උභයචාරි,උපෙන්ද්‍ර, ඒක කොහොමද බලපාන්නෙ ලග්නය කුම්බ
@jagathkingsley1950
@jagathkingsley1950 6 ай бұрын
කුජ රවි සිකුරු 8 කොටුව ඉන්නවානම් කොහොමද
@Samidulakmal
@Samidulakmal 11 ай бұрын
මාර යොගය කියන්නෙ මොකද්ද
@ashanibhagya4760
@ashanibhagya4760 Жыл бұрын
මේශ රවි 7 තේ ඉන්නෙ
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
මහොෂධ යෝගය කියන්නෙ මොකක්ද තෙරුම් කරලා දෙන්නකො
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
Sikuru grahaya meena rashiye thanpath weema
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
@@roshanikalutharage2747 එහෙම යෝගයක් තිබුනාම මොකද වෙන්නෙ කියලා මම දන්නෙ නැ ඒ ගැන දන්න කෙනෙක් කියනවාද
@chandimasamarakoon7626
@chandimasamarakoon7626 Жыл бұрын
වෘශ්චික ලග්නය 1-ච 3-කේ 6-ගු,ශ 9-රවි,බුධ,රාහු 10-සිකුරු 12-කුජ මේ යෝග මගේ කේන්දරේ තියෙනවා ද මහත්මයා...
@bagyadissanayake3686
@bagyadissanayake3686 Жыл бұрын
Oya yoga prabala naha
@mkvijasuriya3810
@mkvijasuriya3810 Жыл бұрын
මම වෂභ ලග්නයේ මගේ උපන් දිනය 1968.03.25.වෙනීදාගූරෑ,හතරෙ පහෙ කේතූ.නමෙ,සදූ,දහයෙ බූධ සීකූරෑ එකොලොස් වන භාවයෙ රවී ශනී රාහූ.දොලොස්,වෑන්නෙ කූජ මෙම ග්‍රහයන් පිහිටා තිබේ න වීදීය සූභධ
@chandrachandra8128
@chandrachandra8128 Жыл бұрын
Maga lkna usaba rav 4ra
2025 palapala/මාර්තු වලින් පසු ලොකු අර්බුධයක්/2025 lagna palapala
33:29
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 17 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
රාහු සමග සංයෝග වූ ග්‍රහයින්/ පලාපල/asvida astrology
12:08
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 33 М.